Dinithi Dewmini | Sanda Ahasa Wage (සැන්දෑ අහස වගේ) | Blind Auditions | The Voice Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 149

  • @thushi99
    @thushi99 4 часа назад +33

    හතරදෙනාම හැරෙන්න තරම් wow ද මේක 😢.. voice එක නම් unique

    • @tharangi8458
      @tharangi8458 Час назад +1

      මටත් ප්‍රශ්නය ක්

    • @ude3333
      @ude3333 Час назад +1

      මීට වැඩිය හොඳ අය ඕන තරම් හිටියා

    • @thilinadhananjaya8258
      @thilinadhananjaya8258 Час назад +1

      ඔව්.. ඒක ප්‍රශ්නයක්..😮

    • @raveenphotography3731
      @raveenphotography3731 42 минуты назад +1

      unique nisa harena eka waraddak da??

    • @Harshajith
      @Harshajith 11 минут назад

      voice eka unique nisa thama four chair turn ekak aawe. Me programme eke nama Voice.

  • @chamaljayakody7559
    @chamaljayakody7559 4 часа назад +17

    අඩුපාඩු කාගෙත් තියෙනවා. ඒත් මේ කටහඬ හරි වටිනවා. ඒක ආවේණික ලස්සන හඩක්

  • @susanthaubesingha8363
    @susanthaubesingha8363 3 часа назад +8

    භයේ වෙව්ල වෙව්ල කියනවා වගේ.. මටත්..දැනුනේ.. හැබැයි..ඒකෙත් මොකද්දෝ අමුතු රහක් දැනෙනවා.. මුල් ගීතය අපේ සිත්පතුලේ තැම්පත් වෙලා ඒ නිසා අපිට අවුලක් දැනෙනවා.. ඇති..

  • @Sanu19455
    @Sanu19455 3 часа назад +27

    මටනම් හොදටම මදි.😅 coach ලට traning එකක් දෙන්න වෙයි වගේ.. 😁

  • @mathsLawyer
    @mathsLawyer 4 часа назад +5

    😊💕👌හරිම හැඟුම් බර ලස්සන අද්විතීය ගායනයක්... කිහිප වතාවක් ඇහුවා... Sooooooooooooooooooooooooooo lovelyyyyyyyyy ❤❤❤❤❤❤❤👍🇱🇰🇱🇰🇱🇰

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 7 часов назад +10

    ඉස්සර ඉදන්ම මං අහන්න ආස,
    Feel වෙන සිංදුවක් ❤

  • @R_icky.19
    @R_icky.19 7 часов назад +51

    මොක්කුද මේ පාර youtube handle කරන්නෙ. දවසක් යනව දාන්න

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 7 часов назад +48

    ඒ තරම් හොඳයි කියල මට නම් feel වුණේ නෑ.4 chair turn එක ගැන පුදුම හිතුණ.මොනව වුණත් සුභපැතුම් !

    • @prabaniwasana4854
      @prabaniwasana4854 7 часов назад +7

      මටත්..පන්සල් වැලපිල්ලට මීට වඩා වටිනාකමක් දෙන්න තිබ්බා..😢😢

    • @wijesekarashantha7601
      @wijesekarashantha7601 7 часов назад

      අනේ ඕව්, ඒක ඇත්ත

  • @thanojasadamali3268
    @thanojasadamali3268 4 часа назад +5

    අනේ ලස්සනයි පුතේ. ❤️❤️❤️
    තෙරුවන් සරණයි. 🥰
    ජයම වේවා 💪💪💪

  • @MovingArts4
    @MovingArts4 3 часа назад +11

    This is a global platform, not just a Sri Lankan one. Keep that in mind. This talent does not deserve a four-chair turn at all. Doesn't Sri Lanka have qualified people to sit on the judging panel? - from the United Kingdom. Thanks

    • @madushaUBISOFT001Ubisoft
      @madushaUBISOFT001Ubisoft 31 минуту назад +1

      They turned for her voice

    • @Harshajith
      @Harshajith 9 минут назад +1

      They will contact you next time to learn about the Voice platform. They will call you and ask whether to turn or not.

    • @madushaUBISOFT001Ubisoft
      @madushaUBISOFT001Ubisoft 32 секунды назад

      @@Harshajith 😅

  • @අමුතු-ය5න
    @අමුතු-ය5න 6 часов назад +19

    බොරුවට රැල්ලට වාව් කියන්න එපා. ඒක අවුට්......

  • @sandyakumari1823
    @sandyakumari1823 4 часа назад +4

    අනේ.ඇත්තටම.එයා.හරිම.අනේ.මන්දා.මාරම.මොක්ද.මන්දා.හරිම.ආදරනියයි🎉

  • @chrishmikadalpadadu8774
    @chrishmikadalpadadu8774 2 часа назад +3

    Pitching out , timing out but her voice is very unique and nice . That’s y they turned for her

  • @gayansenadeera593
    @gayansenadeera593 7 часов назад +28

    මේකෙ මොකක්ද හොඳ .ට්‍රැක් අවුට් කීයක්ද.සින්දු කියන්නෙ මේවටද,අර ඩොක්ට කියපු සින්දුව තමා සුපිරි

  • @SenudiMinadi
    @SenudiMinadi Час назад +1

    Voice eka lassanai eath pitch out adupaadu godak tibuna 4 chair turn ekak wenna taram lassana na meeta wada dakshayo kapuna mea stage eke eka chair ekak natuwa

  • @PitarataWisthara-lx9gl
    @PitarataWisthara-lx9gl 6 часов назад +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති voice එකක්.❤❤❤❤

  • @wayu7567
    @wayu7567 5 часов назад +6

    Pitch out unata voice eka lassanai..

  • @slguardian9984
    @slguardian9984 5 часов назад +7

    එක්කො රෙන්න බැරුව තටබන්න..නැත්තම් මෙහෙම pitch out කියන්න.. අනිත් උන්ට turn වෙන් නැ ..ඒකයි මේකෙ standard එක...මීට coaches...

  • @iroshitharangani9544
    @iroshitharangani9544 6 часов назад +14

    Voice එක unique නමුත් pitch out තැන් තිබුණා voice එක සමහර තැන්වල unstable but 4 chair turn 🥲

  • @Liamdasanayake
    @Liamdasanayake 5 часов назад +26

    දේවල් 2යි වෙන්න පුලුවන්.
    1. මුන් හතරදෙනාට මේක බලන අපි තරම්වත් සංගීතය ගැන දැනීමක් නෑ.
    2. Hidden agenda- Market කරන්න පුලුවන් චරිත සිංදු කියන්න බැරි උනත් up කරල ගන්නවා. උදා. Hana shafa වගේ අය..

    • @kts4322
      @kts4322 5 часов назад +1

      සිරාම කතාව 😂

    • @rasanjaneekavindya3886
      @rasanjaneekavindya3886 2 часа назад +1

      Ashanya

    • @Priyanwada-k1g
      @Priyanwada-k1g 2 часа назад +1

      Un ubala wage kalaknniyo neme habai 😂

    • @Priyanwada-k1g
      @Priyanwada-k1g 2 часа назад +1

      E kello ehema hri famous ubala anunge ada hoya hoya idpallako 😂😂😂😂

  • @ravvlog8819
    @ravvlog8819 6 часов назад +30

    ඇයි බන් හැරුනෙ මෙකට🙄. මම නම් සංගීතය හදාරලා නෑ. ඒත් මෙක අවුල් කියලා මට තේරෙනවා🥴🥴

    • @Priyanwada-k1g
      @Priyanwada-k1g 2 часа назад +1

      හදාරලා නැත්නම් සංගීතය ගැන නොදන්න දේවල් නොකියා ඉන්න.

    • @ravvlog8819
      @ravvlog8819 2 часа назад +2

      @ මොනද හරකො නොදන්න දෙවල් කියලා තියෙන්නෙ. මම මෙකෙ technical දෙයක් කියලා තියනවද?. මම කියලා තියෙන්නෙ මට feel වුන එක😂😂💁🏾‍♂️. Btw මම දැන් දැක්කෙ. මට හිතුන දේම වෙන අයටත් හිතිලා කියලාන්🤓🤓

    • @Priyanwada-k1g
      @Priyanwada-k1g 43 минуты назад

      Math kiwwe mt feel una eka harako 😂

  • @rasanjaneekavindya3886
    @rasanjaneekavindya3886 2 часа назад +4

    මීටවඩා හොඳට sing කරපු අය හිටියා එයාලට 4 chair turn නෑ එක්කෙනයි දෙන්නයි හැරුනේ 🤔😐

  • @malanilokuge7258
    @malanilokuge7258 Час назад +1

    රයිනි හැරුන කියන්නෙ ඉතින් wow එකක් හින්දම තමයි.කටහඩ හරිම ලස්සනයි ❤️.

  • @gayanlahiru8558
    @gayanlahiru8558 2 часа назад +5

    4 chair turn omg 🙃

  • @slgaming4117
    @slgaming4117 7 часов назад +34

    pitch and timing is shit... i dont understand why they turn !!!

    • @227-b5X
      @227-b5X 6 часов назад +1

      U got it.....💀

    • @pasindueclass-vs5ix
      @pasindueclass-vs5ix 4 часа назад +2

      Man nam ewage unique voice ekak ehuwamai , oka therenne musicians lata withri.

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 7 часов назад +4

    wooow....supeeeeer..dini patto..superrr...👑️👑️👑️👑️👑️👑️

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 4 часа назад +3

    Nice voice. I hope you can do perfect performance ahead. It's a rare voice as the coaches said. 💖💖💖

  • @safarkansafarkan
    @safarkansafarkan 8 часов назад +8

    ලස්සනයි 😊😊 1st comment

  • @wayu7567
    @wayu7567 5 часов назад +3

    අමුතු ලස්සන අහිංසක voice එකක්.😮

  • @mathsLawyer
    @mathsLawyer 4 часа назад +5

    💥💥💥💥💥Coach Hirushi ගෙ ලස්සන ❤❤❤❤❤

  • @chamaramadu3278
    @chamaramadu3278 4 часа назад +2

    Coch Hirushi ❤ lassanai
    Kathirina song 🎵 1ka ahanna asai coch hirushigen ❤

  • @pasindujayawardane1742
    @pasindujayawardane1742 6 часов назад +21

    Pitch out😮😮😮

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 5 часов назад +11

    Pitch out 🥲
    මීට වඩා හොදට කියපු අය හිටියා turn එකක් නොලැබුන

  • @SasandaNaradaViharsha
    @SasandaNaradaViharsha 4 часа назад +5

    Pitch Out නෙවෙයි ටයිමින්ග් වල ප්‍රශ්නෙ තියෙන්නෙ.ඩොක්ටර්ගෙ සිංදුව විතරක් බ්ලයින්ඩ් තියලා ෆයිනල් යවන්න තිබ්බේ මේකේ ඉන්න ඔස්තාර්ලා කියන විදියට.

  • @pubudupemanath5262
    @pubudupemanath5262 7 часов назад +7

    ඒක නියම නැවුම් දුක්බර හඬක්

  • @preethigunasekara7139
    @preethigunasekara7139 5 часов назад +3

    ඔයාට ජයම වේවා දුවේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @LakshmanJayasingha
    @LakshmanJayasingha 5 часов назад +4

    ❤lassani akke ❤️
    Lassanata kiyanawa oya ❤️

  • @SithumiSadashini
    @SithumiSadashini 6 часов назад +5

    Lassanayi yaluu❤

  • @jeromesteve349
    @jeromesteve349 6 часов назад +5

    Super Lovely Voice

  • @SankaD
    @SankaD 4 часа назад +2

    Eththatama 4 chairs herenna tharam wow nam ne.

  • @shilpanethmi2110
    @shilpanethmi2110 4 часа назад +7

    අනේ ඉතිම් හෙණ ගේමක් දීලා 4 chair turns ගත්ත මිනිස්සුන්ටත් අගෞරවයක් නේද මේ? 🤔 මොකක්ද voice ප්‍රමිතිය? Voice එක විතරයි නම් බලන්නේ සිංදු කියන්න ඕනෙ නෑ. කොළයක් බලං රචනාවක් කියෙව්ව නම් ඉවරයිනෙ 😌

    • @Priyanwada-k1g
      @Priyanwada-k1g 2 часа назад +1

      ඔයා එතනට ගිහින් කොලයක් අරන් රචනාවක් කියවන්නකො එතකොට ඔයාටත් 4 දෙනාම හැරෙයි .😂😂😂😂😂

    • @Harshajith
      @Harshajith 7 минут назад

      එයාලා ඔයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලුවා. ඊළඟ පාර හැරෙන්නද එපා ද කියලා කෝල් කරලා අහන්නම් කිව්වා.

  • @tharangi8458
    @tharangi8458 Час назад +1

    පලවෙනි වටෙන්ම කැපෙයි

  • @LasanthaWickramage-ty9ux
    @LasanthaWickramage-ty9ux 5 часов назад +6

    පොඩි ළමයෙක් කියනව වගේ,මෙයාගෙ මුල ඉදන්ම පිච් අව්ට්,මේ සින්දුව මේ කෝච්ල එක්කෙනෙක්වත් අහල නැද්ද,වචනත් හරියට උච්චාරනය වෙන්නෑ ,සින්දුවට ජවයක් නෑ,වැරදි ගොඩයි,ලස්සනට ගීත ගයපු පිරිමි ළමයෙක්ට රීයෙ මිහිඳු විතරයි හැරුනෙ,හඩ විතරද වැදගත්,වැරදි ගොඩක් තිබ්බට කමක් නැද්ද

    • @Priyanwada-k1g
      @Priyanwada-k1g 2 часа назад +1

      හඩ තමා වැදගත් ඒකනෙ ඒකට voice sri lanka කියලා දාලා තියෙන්නෙ.

    • @Harshajith
      @Harshajith 6 минут назад

      එයාලා ඔයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලුවා. ඊළඟ පාර හැරෙන්නද එපා ද කියලා කෝල් කරලා අහන්නම් කිව්වා.

  • @nimashafernando2203
    @nimashafernando2203 7 часов назад +6

    so nice❤

  • @CRAZYGAMING5.1.8
    @CRAZYGAMING5.1.8 5 часов назад +4

    Superb ❤❤😘

  • @Dushanti
    @Dushanti 2 часа назад +1

    Wow❤❤❤❤

  • @DulinaChaloshana
    @DulinaChaloshana 3 часа назад +1

    So beautiful ❤️❤️❤️❤️

  • @srimahewa6074
    @srimahewa6074 3 часа назад +1

    Beautiful voice ❤

  • @FaithPinipa
    @FaithPinipa 4 часа назад +1

    Congratulations duwa❤❤

  • @Kalani-z3d
    @Kalani-z3d 6 часов назад +4

    Woooow ❤❤❤❤

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 7 часов назад +4

    Hmmo❤ lassani duwa

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 4 часа назад +3

    The voice ❤❤❤❤

  • @himasharukshani
    @himasharukshani 4 часа назад +6

    අනේ....මන්දා අැයි මෙයාලා මේ සින්දුව මේතරම්ම අගය කරන්නෙ.මටනම් අවුල්......අවුල්😠😠😠😠😠😠

    • @Priyanwada-k1g
      @Priyanwada-k1g 2 часа назад +1

      ඔයාට විනිශ්චයක් දෙන්න නෙමෙයි ඒ ගෑනු ලමයා සින්දුව කිව්වේ.

    • @Harshajith
      @Harshajith 5 минут назад

      එයාලා ඔයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලුවා. ඊළඟ පාර හැරෙන්නද එපා ද කියලා කෝල් කරලා අහන්නම් කිව්වා.

  • @ishopping547
    @ishopping547 Час назад +1

    Staff eke එකෙක්ගේ නෑයෙක්ද කොහෙදෝ....😅

  • @vishwaharasara
    @vishwaharasara 7 часов назад +4

    Wenma vibe ekaka voice ekak

  • @shamithd9367
    @shamithd9367 3 часа назад +3

    භය වෙලානෙ අම්බානක..

  • @namunubawanga3116
    @namunubawanga3116 5 часов назад +3

    හදල ගන්න පුළුවන් වෙයි ,මේකේ නම් අස්ථාවරයි, මියුසික් එකත් out යන්නේ

  • @sadeepamadushan651
    @sadeepamadushan651 4 часа назад +5

    Pansal welapilla song ekata harnna eka osthar kenek na 😂👎👎👎 English song ekak kiuwoth raini Ona Gu godak

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 7 часов назад +5

    Wow Congratulations to go ahead දෝණි

  • @VividVisionsbyhetti
    @VividVisionsbyhetti 3 часа назад +1

    4 chairs turn for this 🥲

  • @sillyher
    @sillyher 6 часов назад +3

    ❤❤Voice

  • @MalithRajapaksha-uc6pb
    @MalithRajapaksha-uc6pb 7 часов назад +5

    Puduma lssna katahadak😌💗

  • @CHaLaGiRl.2210
    @CHaLaGiRl.2210 5 часов назад +2

    Pitch out😢

  • @fathimasihana614
    @fathimasihana614 7 часов назад +5

    Good job

  • @Nawodya98
    @Nawodya98 19 минут назад

    💔 මේක සෙට් මදි

  • @ravindumayantha1317
    @ravindumayantha1317 Час назад

    අඩෝ බාප්පගෙ අක්කගෙ දුව සින්දුව කියපු කොල්ලට එකෙක්වත් හැරුන්නෑ....මේකට හතරම හැරුනා....පුදුම මිනිස්සු මුන් නම් 😪💔

  • @ramidudinesh6963
    @ramidudinesh6963 7 часов назад +4

    Wow lassanai

  • @Aeturnist
    @Aeturnist 4 часа назад +2

    Mukuth nodanna apitath therenawa meke aulak thiyanawa kiyala.haha

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 6 часов назад +3

    🌍🌍🌍🌹💎

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 3 часа назад +1

    2025 පකේ voice tean and fuking ජජ් බෝඩ්....😂😂

  • @lalithweerawarna232
    @lalithweerawarna232 4 часа назад

    I am waiting to see your next song ...let s see what coach Mihidu can do with you

  • @RASHBOYMOVE.90
    @RASHBOYMOVE.90 8 часов назад +7

    🎉🎉🎉

  • @Music-h5r1z
    @Music-h5r1z 5 часов назад +3

    Poddak awl nervous una nisa .voice eka hoda nisa turn wenna athi

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 5 часов назад +2

    Voice eka lassanai. But mekata all 4 chairs turn una. Adu padu thiyenawa. Meeta wada hobdatama kiyapuwata 4 chairs turn une na. Example පන්සල් වැලපිල්ල somg eka

    • @Harshajith
      @Harshajith 4 минуты назад

      එයාලා ඔයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලුවා. ඊළඟ පාර හැරෙන්නද එපා ද කියලා කෝල් කරලා අහන්නම් කිව්වා.

  • @Nimeshmadusanka-n7d
    @Nimeshmadusanka-n7d 7 часов назад +4

    ❤❤

  • @prathapdesilva17
    @prathapdesilva17 4 часа назад +2

    😢😢😢 monada me kiyanne.. 4 chairs 😂😂😂...

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 7 часов назад +4

    👑️👑️👑️👑️💎💎💎

  • @Mahe-v8k
    @Mahe-v8k 3 часа назад +1

    එච්චර සෙට් නෑනේ 😅

  • @dilz4745
    @dilz4745 5 часов назад +1

    Good but definitely disagree with a 4 chair turn. Anyway Congratulations 🎉

  • @iroshawasala2615
    @iroshawasala2615 4 часа назад +3

    Are u kidding me?

  • @rupalathajayakodi9742
    @rupalathajayakodi9742 4 часа назад +2

    Ettatama mata nam lassana ne pichin uot wage denune

  • @Sandunsewminajayasinghe
    @Sandunsewminajayasinghe 3 часа назад +1

    Eya perfect nm mekata ynn oni nhne. Eyge voice ek 100%k perfect una nm dn singer kenekne 😂😂

  • @ishopping547
    @ishopping547 Час назад

    😮😮😮

  • @annetbenci1838
    @annetbenci1838 5 часов назад +2

    4 chairs ona ayata turn wenne naa . Ane manda

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 3 часа назад

    වැඩිය දගලන්නෙ නැති කෝව්.කෙනෙක් තමා සුපුන්

  • @AnuShani-f2n
    @AnuShani-f2n 43 минуты назад

    Ma'am Raini ?

  • @LOCATION0096
    @LOCATION0096 49 минут назад

    Pitch 😬

  • @Dushanti
    @Dushanti 2 часа назад

    Rayanege katteya redi galawagana udata enawa😂😂😂😂😂😂😂😂

  • @দি_অভিষেক_সেনগুপ্ত

    මම හිරෝෂිට ගොඩක් කැමතියි
    ஹிரோஷியை எனக்கு மிகவும் பிடிக்கும்

  • @CHaLaGiRl.2210
    @CHaLaGiRl.2210 5 часов назад +1

    Meyala koma couch krnwda mnda😮😢

    • @Harshajith
      @Harshajith 2 минуты назад

      couch mekata sambanda naha. Couch eke kawuruwath sing karanne naha

  • @AnuShani-f2n
    @AnuShani-f2n 43 минуты назад

    I don't understand,how ?

  • @Vikumarunajith
    @Vikumarunajith Час назад

    Edit karapu video ekakda bn😅

  • @DiharaGunathilaka
    @DiharaGunathilaka 2 часа назад

    🙂 what is this....?

  • @nisalsupun5947
    @nisalsupun5947 2 часа назад

    වෙවුලනවනෙ. 4 chair turn 😂

  • @sandusl8695
    @sandusl8695 2 часа назад

    Inoka akka
    Wage 😂😂😂

  • @roshi2849
    @roshi2849 7 часов назад +5

    Unique voice❤

  • @ude3333
    @ude3333 Час назад +1

    මට නං මේක ඉතාම දුර්වල ගායනයක් 🤮

    • @Harshajith
      @Harshajith 2 минуты назад

      එයාලා ඔයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලුවා. ඊළඟ පාර හැරෙන්නද එපා ද කියලා කෝල් කරලා අහන්නම් කිව්වා.

  • @NINJAxyz
    @NINJAxyz 3 часа назад

    not recommend for 4 chair turn

  • @ashanchamara8415
    @ashanchamara8415 3 часа назад

    හැරුනම පස්සෙ බය උනාද මන්දා.

  • @ChandrikaWijesundara-x8p
    @ChandrikaWijesundara-x8p Час назад

    අන්ජලීට වඩා දිලිනි හොදයිද?අඩුපාඩු ගොඩයි..අනේ මන්දා?