Excellent singing , I think all four coaches were so impressed by your singing and didn't want to disturb by buzzering. At last they all did it at once. ඔබ ඒ ගීතය ඔබේම කරගෙන ගායනා කරා අනුකරණය නොකර, විශාරදවරියට ඔබේ ගායනය ඇසුනානම්, ඇයත් එය අනුමත කරාවි. අනිවාර්යයෙන් ඔබව අපිට ඉතා දක්ෂ ගායිකාවක ලෙස අනාගතයේදී දකින්නට ලැබේවි. සුභ පැතුම්🎉❤
The best feelingful cover song after the greatest dr nanda malini, cos this is not just a song, it's a singing of feelings and this girl sang not only the song but also the feeling......
Me too dont know that how many times I listened to this song.Most provably more than 50 times if Im not mistaken.But on top of all these things the comment given by Supun is so emotional ❤. Love you both
දක්ශ කලාකරුවෙකුගේ.. දක්ශ දියණියක්.. හදවත පැරෙන කටහඩක්.. අහන් ඉන්න අමාරුයි හදවත රිදෙන තරම්..විශිෂ්ට යි... සුභ පැතුම්...භාවත්මක ප්‍රකාශණය❤❤
මිනිස්සු ගොඩක් බණිනව කලාකරුවන් ගෙ දරුවො තරඟ වලට ඉදිරිපත් වෙනකොට, උපේඛටත් එහෙම බැන්න. එයාලගෙ උපන් දක්ෂතාවයක් තියෙනව දෙමව්පියො නිසාම නෙවෙයි .මේකත් එහෙම එකක් .කෝචස්ලාට බණිනව මොක්කුද බන් මේ කියල .ඒත් මේ කෝචස්ල 04දෙනාම දක්ෂයි.සුපුන් සංගීතයට වගේම නිර්මාණ විචාරයටත් දක්ෂයි.ආදරෙයි ඔයාල හැමෝටම❤
මේ season එකේ දැකපු ලස්සනම Voice එකක් වගේම Music පට්ට Band එක මරු
තාත්තා දක්ෂ රංගන ශිල්පියෙක්. දුව දක්ෂ ගායන ශිල්පිනියක් වෙන එක පැහැදිලියි 💙 ජය 💗💗💗
සමහර සිංදුවල පේන අර්ථයම නෙවෙයි සුපුන් යටි අර්ථය..මේත් එහෙම භාවගීතයක්..👊😍 දක්ශ කලාකරුවෙක්ගෙ family එක දකින්න ලැබුනා..සතුටුයි..good luck..🙏🙏
දිගැසි වෙනුවෙන් අඩපු ඇස් දෙකේ රගපෑම අද සැබැවින්ම එතුමාගෙන් දැක්කා❤
ඒ හඩේ විරහව, වේදනාව දුක
බේරුනා.
හරිම ලස්සන ගායන්‍යක්
අහස ගුගුරා මෙහෙම ලස්සනට ඇහුවේ කාලෙකින්❤
අවසාන වටය දක්වා ඉදීරියට යන්න සුබ පැතුම් නිහංසා දුව❤
කී පාරක් ඇහුහද කියල මතක නැතුව දිගටම අහන අය කො බලන්න....
Me too
සිරාවටම මාත් සැරින් සැරෙ ඇවිත් අහනවා..මේක නිසා ඔරිජිනල් ඒකත්.නුවන්දිකාගෙ cover song ඒකත් අහනවා❤❤
මාරුවෙන් මාරුවට අහනව
Voice එකේ මේ සිංදුවම කියපු අයගෙන් ඇහුණ හොඳම version එක. Backing 🔥
ආසම සින්දුවක්. හදවතට දැනෙන්නම ගායනා කරා 🥺😍❤all the best ❤
මේ සීසන් එකේ මේ වෙනකම් අහපු හොදම වොයිස් එක❤
හරිම ලස්සන voice එකක්...භාවනාවක් වගේ.....ඉදිරියටම යන්න ඕන talented දුවෙක්❤❤❤❤
එයා එයාගෙ කියලා නමක් හදාගන්න හිතන්නෙ එයා එයාගෙ ගමන යන්නෙ අන්න ඒ නිසා තමන්ගෙ අප්පච්චි ගැන නොකිව්වෙ ❤🎉
මේ වගෙ ගීතයක් තෝරාගැනීම ගැනම ස්තූතීයී ❤
ඒ ගයනය නම් භාවනාවක් නම් විය 🥺💖 Congratulations අක්කි 🥺🇱🇰
Excellent singing , I think all four coaches were so impressed by your singing and didn't want to disturb by buzzering. At last they all did it at once.
ඔබ ඒ ගීතය ඔබේම කරගෙන ගායනා කරා අනුකරණය නොකර, විශාරදවරියට ඔබේ ගායනය ඇසුනානම්, ඇයත් එය අනුමත කරාවි.
අනිවාර්යයෙන් ඔබව අපිට ඉතා දක්ෂ ගායිකාවක ලෙස අනාගතයේදී දකින්නට ලැබේවි.
සුභ පැතුම්🎉❤
කටහඩ ❤ සිංදුව/ලිරික්ස්❤හම්මො පිස්සුවක් හිරිගඩු පිපෙනවා ලස්සනයි,❤ආයි අයි අහනවා❤🎉
නිහතමානී කලා පවුලක්. ජයම වෙන්න ඕනෙ
එයා කොච්චරක් ලස්සනට කියනවද කියනවනම් ඒක අහනකොට ඇස් වලට කදුලුත් ආව 🖤✨️
Nihansa you're voice @performance fantastic @magical voice 👌❤️🔥 තාත්තා දක්ශ රංගන ශිල්පියෙක් ඔයා දක්ශ ගායිකාවක් වෙනවාමයි ඉස්සරහටම යන්න ඕනි කෙනෙක් ❤️
නිහංසාගේ තාත්තා දක්ෂ නළුවෙක් තාත්තා වගේම දුවත් දක්ෂයි දෙන්නටම සුභ පැතුම්
පුදුම කටහඩක් මං මේක ටීවී එකෙන් අහපු වෙලේ ඉදල මගේ ඇගේ හිරිගඩු පිපුනා දැනුත් එහෙමයි මාරම වොයිස් එකක් ❤️❤️❤️
🥰😍💗💓❤ ඇත්තටම පිස්සුවක් ඒ කට හඩ. භාවනාවක් 😌
අග පිපි මල් නාටය බලන්න ලගදි දැම්ම වසන්ති චතුරාණී ඉන්නෙ සින්දු ව වගේම නාට්‍ය ත් ලස්සනයි
Proud of you Nihansa 😍 congratulations 🥳❤️🎉
බුදු අම්මෝ ඒ කට හඬ….
ඒ සිංදුව පුදුම ලස්සනට ඇහුනා….! ❤❤
Goosebumps!!!Superb performance❤️🔥Good luck Nihansaa!🫶🏻
Congratulations පැටියෝ... ❤❤ජයම වේවා..
ගොඩක්ම සතුටු එ තාත්තගෙ සතුට දැකලා මොකද මගෙ ජිවිතෙ පාර පෙන්නපු අයගෙන් කෙනෙක් සන්ජිව දිසානායක අයියා
Congratulation my daughter 🙏🇨🇮🇨🇮🇨🇮🇨🇮
❤
🤟🏻🎥🙏🏻
❤
Sooo proud of our talented, pretty girl ❤ keep it up Nihansa ! 🫂 All the best !
The best feelingful cover song after the greatest dr nanda malini, cos this is not just a song, it's a singing of feelings and this girl sang not only the song but also the feeling......
4 chair turn එකක් අවශයමයි කියන අය කෝ...
ආදරෙයි මැණික ඇදුමත් ලස්සනයි ඔයත් ලස්සනයි සිංදුවත් ලස්සනයි ජය වේවා ❤❤❤❤
Omg, girl, you nailed it! Superb❤️🔥🔥👌. This is the best cover after Mrs. Nanda Malini's version❤
ලස්සනකට හඬක් එ වගේම පැහැදිලි වචන හරිම ලස්සනයි පුතේ ඔයාට හොඳ අනාගතයක් තියෙනවා
Such a star performance!!!! 🎉❤ Well done Nihansaaaa!!!
Way to go. You deserve to be the winner for sure. Amazing talent ❤❤❤
What a performance Nihansa❤️ Congratulations 🥂💕
What a Great Giant voice !!! , Harima Lassanai Duwe !!!
වැන්දඹු නෙමේ මන් හිතන්නේ අනියම් පෙමක් නිසා.බිරිදගේ නිකමයෑමක්..මට වසන්ති චතුරාණීගේ රගපෑම මේ ගීතය පුරාවටම දැනුනා.හරිම ලස්සනයි...ජය..🎉🙏❤️
ඔව් .ගීතයේ කියන්නේ ඇගේ සිත වැන්දඹු වූ බව...ඒකෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ ඒ වෙන්වීමෙන් පසු ඇයට ඔහු මැරුණ කෙනෙක් වගේ කියන එක..අනියම් සම්බන්ධයක් තමා හේතු වෙන්නේ ඔවුන්ගේ වෙන්වීමට
So proud of you Nihansa❤ Amazing!!!
Woww nihansaaa good luck girl 💗💗💗
One of the favourite voices🥹❤ Good luck❤🎉
Adithya mathak una ee voice ekata❤
I’m having goosebumps Nihansa!!! You deserve the world♥️♥️♥️ Good luck with everything!!!!!!
සින්දුවම ලස්සනට කිව්වා මං ආසම මුල්ම ටිකට මාර ලස්සනයි❤❤❤
Superb Nihansa 🔥❤Well done girlll 🥰
she is so amazing
Best voice in Voice Sri Lanka🫶🏻 So proud of you nangi😍 Did a fantastic job🔥🔥
සුපිරි කටහඬක්.. .. ❤❤❤❤
Superb performance Nihansa❤🔥 Good luck👊🏻
මාර දැනෙන වොයිස් එකක් ❤️
එක තමයි මං මේ වෙනකන් අහපු ලස්සනම සින්දුව මේකෙ. ❤
මෙයාගෙ තාත්තා ප්‍රසිද්ධ කෙනෙක් නේද? හර්ම නිහතමානී කෙනෙක්. ඒගැන කිසිවක් කීවෙ නෑ. අති විශිෂ්ට ගායනයක්.
It is so sensational and hearts touching , the feel of voice is impeccable..Well done. ❤❤ good luck daughter
Such a great performance 👏🏻🔥😍
Good luck …
හේමරත්න මාමාගේ දුව නේහ්❤❤ 👌👌👌👌
Ou😊
ඒක තමා දැකල පුරුදු එක්කෙනෙක්
ඒ කවුද
@@ipathirana801 actor kenek
මමත් ඒකයි බැලුෙව. නළුෙවක් ෙන්ද?
Best ever voice in this season, deserves the best ❤❤❤❤
Jiwithe palaweni wathawata realty program ekaka me sinduwa mata ahune...mn asama sinduwak....eka wenama rahak ❤❤❤❤
wow no words 😍😍 the best voice I've heard this season
Ati daksa naluwage athi daksa duwa digu gamanak yanna labewa ❤❤❤
Congratulations Nihansa❤ 🎉
Superb darling ❤️ wishing you all the best 💖
Amazing Nihansa !!
Good luck for ur journey😍
So proud of you Nihansa🎉 Good luck
Congratulations Nihansa! ❤
Deeply felt that pain inside
❤ what a powerful voice 🤎
නැවතත් නන්දාමාලිනියගෙ හඬින් කියන
ගීතයත් මේ ගීතයත් නැවත නැවතත් මාරැවෙන් මාරැවට ඇහුවා.
අනේ සමාවෙන්න නන්දා මාලිනිය දෙවෙනි තැනට දානවා නෙමෙයි, ඒත් මට වඩා සංවේදීව වඩාත් රසවත්ව මේ ගීතය ඇහුනේ මේ සහෝදරියගේ හඬින්. අඬන්නද හිනාවෙන්නද දුක් වෙන්නද සතුටු වෙන්නද හිතාගන්න බැරිව අපිව හිර කරන කට හඬක් මැයට තියෙන්නෙ. ❤❤
අපේ ආදරීනය නළුවගේ දුව, හදවතින්ම සුභ පතනවා
Kauwda naluwa
අවසාන වටය දක්වා ඉදීරියට යන්න සුබ පැතුම්
Woww …what a performance Nihansa❤️🔥
හරිම ලස්සනයි ❤❤❤
Nice ❤️🥺...keep it up❤️❤️
ලස්සනයි voice ❤❤❤❤
Congratulations girl.......such a brilliant performance ❤🔥
Congratulations akke ❤❤❤❤ your voice is brilliant....
Thats good voices wow so nice songs thanks 🎉❤❤❤
ලස්සනයි ❤❤❤❤ congratulations 🎉🎉
Super voice .. congratulations !!
All the very best duwa .. ❤
Ahapu lassanama voice ekak ❤️
What a performance. Best so far 😊
Ammo monawa kiyannada kiyala theren na. Marama lassanai. Gal wela wage helawennewath nathuwa iwara wenakanma ahuwa. Marama lassanak. Hitha paaarila yanawa e voice eka marai.. watina voice ekak..❤️❤️🌹
Superb girl ♥️♥️
Soo proud of you nihansaaa😍❤️
Wow amazing Nihansa 🌟💗
Marama lassana voice ekak eka eka warna thibba❤👌🙏
Superb performance Nihansa❤Good luck❤🎉🎊️
PROUD OF U...LOVE FROM EUROPE....
ලස්සනයි අක්කියෝ❤️❤️❤️
හරිම ලස්සනයි
කීප වරක් ඇහුවා
Great performance nihansa👍keep it up girlyy❤️
A superb talent ❤and a great voice ❤
Me too dont know that how many times I listened to this song.Most provably more than 50 times if Im not mistaken.But on top of all these things the comment given by Supun is so emotional ❤. Love you both
ගොඩක් ලස්සනයි.. ❤
ලස්සනයි ගායනය.
Wow ❤❤❤ the voice tone is really remarkable ❤❤❤
Great Nihansa❤
Wow.. superb. It’s a heart touching voice
what a beautiful voice 😍❤️