Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාශි අඩනකොට ඒ කියන වචන බලාපොරොත්තු හරි අහිංසකයි. ගොඩක් කෙල්ලො ආසයි ලස්සනට ජීවත් වෙන්න. දුප්පත් කියන සමාජ කොටස් හරි අසරණයි සල්ලි ඉස්සරහ. යාලුවො ඉස්සරහ... සැබෑ ජීවිතයෙත් හැමෝටම පේන්න හිනාවෙලා රගපාන කෙල්ලො කොච්චර ඇතිද 😢 එහෙම අයට උතුරන්න හරියන්න ඕන ❤
❤
හොදටම ඇඩුවා මාශි ඒක ඇත්තම වගේ කලා
මං නම් හිතන්නේ යාළුකම් . ආදරේ මේ දේවල් තරාතිරම් වලින මනිනවානම්.. ඒ හැමදෙටම වඩා තනිකම සැපයි . සල්ලි මේ ලොකේ හැමදෙම නේ . ✍
@@tanigomes1251මනින්නෙ නැ එහෙම. ඒත් තමන්ට දැනෙනවා තමන් අනික් අයට වඩා නැති කෙනා නෙද කියලා. ඒක හිතට දැනෙන කොට දුකයි දැනෙන කෙනාට.❤
මුලින් තිබුන ලස්සන දැන් මේ කතාවේ තියෙනවද ලමයි.සේරම කතා එකවගේ මුලදි ඉක්මනින් දුවනවා පහුවෙද්දී අදිනවා.😂😂
ඒකනම් ඇත්ත මහ විකාරයක් වෙලා යශෝ.
මෙලෝ රහක් නෑ දැන් කතාවනම්
මුලින්ම කතාව පටන් ගත්තෙත් බෝඩිමේ ආන්ටිගේ විකාර වලින් ආයෙත් ඒ විකාරම දානවා
Melo rahak ne tamai ,ekko bodime aunty ekka pissuwak natanawa...ekko yasho ge විකාර
මොන විකාරයක්ද මේ යශෝධරා කරන්නේ දැන් නම් එපා වෙනවා අනික බෝඩිමේ ඇන්ටි ගෙ දවස දැන් දවස් ගානක් අදිනව අර දෙවෙනි ඉනිම වගේ 😂😂
යසෝ.නරකයි හැමෝටම බාලාපොරොත්තු දෙනවා😢
Hema kathawema ehemai eua apo....
මම ආසම නැ එයාගෙ චරිත ඔක්කොම අවුල්.. සික්ස් පැක් එකෙන් විතරයි ටිකක් හොද. මේක බලන්නෙ චානුක නිසා
@@SachiSilva-y3poya thapparayak denna, viyali, iragini maddahana balalada ohoma kiyanne
Eyaa ada kathawa meloo rahak ne
ඔව් යසෝ හොද නෑ
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉
ඔයාටත් එසේම වේවා❤️
❤❤❤❤❤❤
Oyath❤❤
Oyata hodatama pissu paw oya
පිස්සු කේස් අප්පා.කැම්පස් යන කාලෙ බෝඩිම අයිති ගෑනිටත් කන්න අඳින්න දෙන්න පුළුවන් ජීවිත තියෙනවා දකින මම😲
එකනම් ඇත්ත
@@snehahewaarachchi5267 දැන් නම් කතාව ☹️
මටත් ඕකම හිතුනා
මේව ඉතින් කතා නිසා හොඳයි
😂
මාශී ගේ සිතුම් පැතුම් හරිම ලස්සනයි ...❤❤
යශෝ හැමඑකාටම බලාපොරොත්තු දෙනවනෙ😂
ඔක්කොටම අක්කි
Hama ekatama balaloroththu dunne koheda
Hama ekatama koheda...erata aththa kiwwane
කාගෙත් සුන්දරි 🫣
මේකට තරින්දිව සෙට් වෙන්නේ නෑ කියලා හිතෙන්නේ මට විතරද ? 🤨
මාත් ආස නෑ. ගැලපෙන්නේ ම නෑ. ඇත්තටම
@@thanujahashanthi3976 එකෙන්ම
Hm
එ එයාගෙ ඔවඇක්ටින් එපා වෙනවා😒
මටත්. මල සමයමක්
බොරුවට බබා වගේ හුරතල් වෙලා කොල්ලා වටේ යවන යශෝ වගේ කෙල්ලෙක් හැම campus එකකම ඉන්නව ඒවට අහු වෙන එරාන් වගේ ගොනෙකුත් හැම කැම්පස් එකකම ඉන්නව. 😅😅
True😂
Ishi kiyapu kathawa attha
සිරාකතාව 😂
Yes
පව් දෙයියනේ මාෂි.. ඒ කොටසට නම් දුක හිතුනා 😢
තරින්දිගේ හුරතලේ ගැලපෙන්නේ නෑ අප්පා. නාකී හුරතල් 😅
Eya witharak campus charitheta match wenne ne.over acting wage
ඔව් මං ආසම නිලියෙක් තරින්දි දැනනම් හරිම සවුත්තුයි මේ චරිතේ
Ow ane ehhr kllkd okkom tok venn
over acting
Truly a nonsense
අනුන්ට පේන්න නෙවෙයි තමන්ට දැනෙන්න ජීවත් වෙන්න මාෂි 🥰🥰🥰
මාශි ගේ ජීවිතය මාශිගේ අම්මා වාගේ මාශි ජීවත් වන පරිසරයේ ඔයා හිටියා නම් ..ඔයා ඔය කතා කියන්නේ නෑ
Podi wayasata ohoma dewal hithenawa.eka samanyai.wedagath kiyna lamai ekka innakota thamanta thiyena adupadu denenawa wedi.ethakota hinamanayak athi wenawa
මාශි අප්පිරිය හිතුනා මටත් අද, මෙයාට තියෙන දේවල් නැති අය කොච්චර ඉන්නවද තමන්ගෙ තත්වෙ ගැන කියන්න පුදුම ලැජ්ජාවක්නෙ තියෙන්නෙ
මාශි ට දැනෙන විදියට තමා එයා ජීවත් වෙන්න try කරන්නේ.
@@hansanisewwandi4985ane danenawa magula athi deyak Naha boruwata natanawa mashi thiyena widihata jiwath wenna huru wen nathiwa eka danena widiha neme boruwata natana widiha melo deyak nathi UN ohoma thama hithanne😂
යශෝ තොත්ත බබෙක් වෙන්න හදනවනෙ 🤣🤣🤣
එපා වෙනවා නේද්
මට නම් යසෝ දිරවන්නෙම නෑ
ඒකි හරියන් නෑ මේකට. මෙහෙම හරි මේ කතාව බලන්නෙ අර professor කාරයට කෙල වෙනව බලන්න.
දවස් කීයක් ගෙවුනද මුන් දවල්ට කන්නෙ දැන්නෙ😂😂
මේක නම් ආයිත් බලන් නෑ.ගොන් පාටයි දැන්. යශෝ බෝඩිමේ ඇන්ටි😂😂😂ඊයා කතාව දැන්
අප්පෝ බෝරිං අනේ එකතැන පල්වෙනවනේ කෝ අර ගලාගෙන ආපු කතව අදින්න එපා අප්පිරියයි...දීර්ඝ නොව්නාට කමක් නෑ හොද දෙයක් කරන්න
ජානු කතව වගේ ගොන් කතාවක් කරයි
මොරින් චාරුනි මහත්මියගේ standard එකත් යනවා මේ වගේ චරිත තෝරා ගත්තම!!
ඇත්තටම තරින්දිට මේ සීනි බෝල චරිත ගැලපෙන්නේ නෑ හිතෙනවා.. ඉරගිනි මද්‍හාන වගේ චරිත නම් සුපිරියටම කරනවා..❤
ඉරගිනි මද්දහන බලලා මේක බලද්දී තරින්දිට මේ චරිතෙ මැච් වෙන්නෙ නැහැ කියලා හොදට පෙනවා... තරින්දි ගැමි චරිත ලස්සනට කරනවා ❤️❤️
ඇත්තටම... විකාරයක් වෙන නිලියෝ නැද්ද මන්දා දිනක්ෂි වගේ කෙනෙක් නම් ගැලපෙනවා නේද dear
මටත් ඒක හිතුනා.සින්ටො එකෙත් මොන්ගල් වගේ
තරින්දිට මේ බොරු මායන් තායන් චරිත ගැලපෙන්නෙ නෑ
Eka naa aththa..ara sinto eke pawa mongal wage
යශෝගෙ ගොං ජෝක් එකෙන් කතාවෙ ලස්සන ගියා...ඕනවට වැඩී
ඇයි බෝඩිමේ ඇන්ටි එයත් දැන් විකාරයක් වෙලා
ඔව් කොල්ලන්ගේ ඇගේ එල්ලී එල්ලී විකාරයක් වෙලා
එරාන්වයි දීරාවයි තරහා කෙරෙව්වොත් නම් ආයෙ මේ කතාව බලලා වැඩක් නෑ ඉෂී ගොන් ගහක් වුනාට යශෝ ගැන කියන කතා ඇත්ත වේගෙන වගේ එන්නෙ 😌
මේවා බලන අපිට පිස්සු😅😅😅
අනේ තරින්දි..ඉර ගිනි මද්දහන drama එකේ මාර ලස්සනයි ❤️❤️❤️මේකට වඩා
තරින්දිට ගැලපෙන්නේ ගැමි චරිත
Ow kiyala wedak ne.e charithe maru
Ow ඇයි වියලි එක ඒ වගේ ගැම් චරිත එයාට ෂෝක්
අනේ බෝඩිමෙ ඇන්ටි ඉන්න කොටස් අඩු කරලා ප්‍රොපෙසර්ගේ,ඉශීගෙ ගිනිගත් ලව් එකට මොකො උනෙ කියලා පෙන්නන්කො
ඇත්ත අප්පා
සහතික ඇත්ත ....දැන් ඉර බහිනවා බලන්න ත් යයි😅😅😅
@@shenalihansini7245Ow..විකාර අනෙ
ඔව් අප්ප ආ 😂
යශෝයි ඇන්ටිගෙ සීන් ඒවයි අප්පිරියයි.
අර පොඩී කෙල්ලෝ දෙන්නට තරින්දි අක්කි අක්කි ගානවා. තරින්දි මේ චරිතෙට ගැලපෙන්නේ නෑ
ඇත්තටම ගැලපෙන් නෑ.. බොරු බබා පාට්.. ගැලපෙන් නෑ
@@ireshaprabodhani9738 මේ චරිතේ හෙන ගොන් පාට් අප්පා එයාගේ තියෙන්නේ
ඇත්තටම ගැලපෙන්නේ නැ.
කැම්පස් වල නම් එහෙම තමයි හැබැයි😂 අපිට වඩා බාල උන්ටත් අක්කෙ අයියෙ කිය කිය ඉන්න උනා සීනියර් බැච් එකේ උන්ට 🤮🤮
මෙච්චරම main character එක බැනුම් අහනවා දැක්කමයි.
ඇයි ජානු😂
මම මේක on කරේ ඇයි ජානු කියලා කියන්න.😂😂😂😂😂
Janu..😂
යශෝ හෙන ගොන්පාට් දාන්නේ බබා වගේ... කතාවත් අප්පිරියයි. මාෂී ගැන ඇත්තටම දුක හිතුණා 😢
ඇත්තමයි දැක්කාම වමනේට එනවා නාකි මල හොන්තු හුරතල් වෙනවා 😂
Yasho ගෙ මුල තිබුණ quality එක දැන් ගොන් part වෙලා, හරිම ගොන් part
Eka nam aththa,
Eka nam atta matat hituna ekama
@@dammikadissanayake4902 අපොයි ඔව් විරිත්තනවා වගේ මූන හදාගෙන බොරුවට නැළවෙනවා
විනාඩි දෙකෙන් බැලුවා skip හතරයි😂
විසේකාරි චරිතයට ගන්න තිබුනෙ ලගදි ආපු පොඩ් නිලියක් යොහානි, රොශෙල්, වගෙ වයස අඩු හුරතල් පෙනුමට දග කාරකම් පෙන්නන පුලුවන් කෙනෙක්ව, අනික දීර එහෙම වයස පාට වැඩ් අනික කොල්ලො ටික අවුලක් නැ රිතු ත් හොදයි මරැ විසේකාරි බලෙන් හුරතල් පෙන්නවා වගෙ 😂😂
මාශි අඬද්දි නම් දුක හිතෙනවා😢
මදැයි කාලෙකය පස්සෙ කතාවක් බලන්න ගත්තා. රබර් වගේ... එපා වෙනවා දැන් නම්. ඒ මදිවට comming up කොටස් දාලා බලන උන්ව වටේ යවනවා.
ගොඩක් ළමයි ලොකු වෙලා හොද තැන් වලට ගියාම තමන්ගේ ගේ දොර අම්මා තාත්තා ලැජ්ජාවක් වෙනවා 😊
හැබැයි ක්වුරුත් කැමතී පිකිවෙලකට වැදගත්කමට ජීවත් වෙන්න...ඒකට මුකුත් කියන්න බෑ
ගිය සතියෙ ඉදන් දීරලා උන්මාද චිත්‍රා එක්ක එලියේ දවස ගතකරනවා 😅😅 ඒකත් තාම උන් දවල්ට කනවා. සිකුරාදා විතර හවසට ඉර බහිනවා බලයි 🥲
🤣🤣🤣🤣
යසෝගේ චරිතේ මහා චාටර් දැන් නම්...ඈක්කා😂
මේ යෂො ඔනවට වඩා විකාරයක්...අම්මො මාෂි තමා දක්ෂම ❤❤
Yaso ගේ රගපානවා වෙන එවගේ පට්ටයි එත්මෙකේ මුනට දාන කොලම් ද්කිද්දි මෙකට ගැලපෙන්නේ ne කියලා හිතෙනවා ..ගොනා පාට් වහේ.....ane manda umma දෙවි හුරතල් කරන kali ඕනෑවට wada ...කතාව එපා wenawa..😫
තරින්දිගේ කැපෑසිටි එකට මේ වගේ චරිත සීනිබෝල වැඩී....
Ou
අනේ මාශි😢😢පව්.රතු අක්කා වගෙ නෙමෙ..එයා පොඩි කෙල්ල ටත් ආදරේ
මාශිගේ acting නම් superb ❤
යසෝ නම් දැන් මලකෝලමක් වෙලා.. එපාවෙන චරිතයක් වේගෙන එන්නෙ...
අනිවාර්යයෙන්
එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනවා. මාශි පුංචිව අම්මා කියලා පෙන්නලා ඒ බොරුව තවත් continue කරන්න යන්නේ.🥺
පස්සට කොහු කොහු වෙනව කියන්නෙ මෙක තමා 😂😂 කතව නෝන්ජල් කරන්න නම් එපා අවුරුදු දෙකකට පස්සෙ කතාවක් බලන්නෙ 😂
😂😂😂😂😂😂😂😂😂
@shabradilshard3268 ඔව් හලො 🤧🤧 exam hinda ekakwath baluwe na එප වෙනවනෙ
මුන්ට පිස්සුද බන් බෝඩිං වල ගෑනුන්ට රෙදි අරන් දිදී කන්න අරන් දිදී නටවන්නෙ නොදකිං කතා හින්ද හොඳයි 😂😂😂
බොඩින් අයිති ගෑණු ඔහොමනම් මේ වගේ ගොන් කතාවලම තමයි😅
Oya wage hoda ayath innawa
තරින්දි දක්ෂයි ඒත් මේ චරිතෙනම් එපා වෙනවා ගලපෙන්නෙම නෑ
අද තමයි අවුල්ම කොටස. අරකි ආයේ අඩන scene නම් දාන්ඩ එපා. Drama එකත් එක්ක එපා උනා 🥴
අපෝ මේක නිකන් දැනෙන්නේ සීනිබෝල කතාවක් වගේ ..අද බල්න්න කිසිම දෙයක් නෑ 😢මුලින් ආසාවෙන් බලපු කතාව මෙලෝ රහක් නෑ ...
එකෙන්ම
ඔව්
ඒක්ක ඇත්ත
මොන විකාරයක්ද අප්පා මේ😂.එකම දවස සතියක් තිස්සේ😅
බෝඩිමේ ඇන්ටිගෙ දවස ඉවරවෙන්නෙ නැති දවසක්😑
උන්මාද ච්ත්‍රා ගේ කොටස් මල අප්පිරියයි
ඇත්තමයි😂
උන්මාද චිත්‍රාව මුල් කරගෙන කතාව ඇදෙනව වගේ නේද
බෝඩිමේ ආන්ටගේ කොටස් බලන්න මටත් අප්පිරියයි
@@SachiSilva-y3p 😁😂
මොන්ගල් පාටයි උන්මාද චිත්‍රා. කොහොම බෝඩිම කරගෙන ඉන්නවද මන්දා
තරින්දි අක්කි අක්කි කිය කිය ගොන් පාර්ට් දානවා වැඩියි.. එයා වයසයි දැන්.. එයාට ගැල පෙන්නෙ නැහැ මෙ චරිතේ
Ene manda vayasa penavada tarindita eyage vayasa balana evun ganan Karan mataka tiyana inne😊 eth tarindi onama chritekata Pana povana athi daksha niliyak
තරින්දි රඟපාන්නෙ ඔයාටවත් මටවත් එයාටවත් ඕන විදියට නෙවෙයි. එයාට අධ්‍යක්ෂක කියන විදියට
මේ shopping යන දවස ඉවර වෙන්නෙම නෑනේ. දවස් කීයක්ද. හෙටත් shopping දවසමයි 😂
යශෝ ඔයා කරන්නෙ කැත වැඩක්....එරාන් ට බලාපොරොත්තු දෙන විදිහට හැසිරෙන්න එපා..
Ha
හරිම අතාත්වික කතාවක්
සමහරු කියන්නේ එක ගැනියෙක් ඇති මිනිවලවල් තුනක් කපන්න කියලා යසෝත් එහෙම චරිතයක් දැන්නමි අප්‍රිරියයි .🙄🙄 පව් මාෂි හැබැයි හු කිවුවත් විඩියො කරන එක නතර කරන්නම එපා ගොඩක් එවුන් ඉරිසියා වට හු කියන්නේ🤣🤣🤣
ආසාවෙන් බලන Drama එක එපා කරවනවා වගෙ.😕
අනෙ මන්ද ඇත්තටම මේක දැන් එපා වෙනො 😢 අනික එකම ඇදුම තමා මුන්ට තින්නෙ දැන් යසො එකම ඇදුම කී සැරයක් ඇන්දද මන්දා 😂 එහෙම උනාම හරි චාටර්
Mashi kiyn kthw atta ada kale godak මධ්‍යම පන්තියෙ අයගේ අදහස්
උන්මාද චිත්‍රානම් ඕනෑවට වැඩියි. එපා වෙනවා.
naaaki ganu
කතාව එපා වෙනවා 🤗🤗🤗
බෝඩිමේ anty නිසා නම් කතාව බලන්නත් හිත නෑ විකාරනේ කොල්ලෝ ට්කක් එක්ක හුරතල් වෙන හැටි බීච් යන්නයි පොඩි උන් වගේ සෙල්ලම් කරන්නයි dn නම් විකාරයක් වගේ කතාව
මෙයාලගේ එක දවස අපිට නම් දැන් සතියක් විතර ඇද්දා.... ඇති අප්පා දැන් මේ දවස.😏 එපා වෙනවනී.
මේ කතාව අප්ලෝඩ් කරන කෙනා කමෙන්ට්ස් බලන්නේ නැතිද? මුලදී ආසාවෙන් බැලුවේ..දැන් මේ කතාව දෙවෙනි ඉනිම වගේ..එක තැන පල්වෙනවා..
මේ කතාවේ ඔක්කොම කලු චරිත වල සුදු කොටසක් වගේම සුදු චරිත වල කලු පැල්ලමුත් තියෙනවා.. යසෝ රිතූ ඉශී මාශි අෆ්‍රිඩි එරා දීර ජනි.. මේ ඔක්කොම අලු චරිත ♥️
බලන් ගියාම මේකෙ ඔක්කොම.යසෝට කැමති නෑ යකො😂😂 මාත් ආස නෑ පේන්න බැ අමට😂😅 මේකෙ චානුකයි යෂ් , ඩිලුක්ෂියි නැත්තන් බලන්නෙ ත් නෑ😅
කොහොමද බන් මෙහෙම කදුලු එන්න අඩන්නෙ . මුන්ට කදුලු ගෑස් ගහනවද 😂😂😂😂😂 නැත්නම් රතුලූනු සුද්ද කරන්න දෙනවද අඩන්න ඉස්සෙල්ල 😂😂😂😂
ග්සරින් දානවා...
අපෝ මේකෙ සමහර කොටස් හරිම අතාත්විකයි..මාශි කොච්චර ඉගෙනගෙන කැම්පස් ගියත් වැඩක් නෑ තමන්ගෙ පවුල් පසුබිම තාම තේරුම් ගන්න බෑ😒😅ඒ මදිවට යශෝ පොඩි එකෙක් හුරතල් වෙනවා වගේ😑
විකාරම කතාවක්.. ජීවිතේට කැම්පස් එකක් පලාතෙ ගිහින් නැති එකෙක් ලියපු😂
තරින්දි ට මේ චරිතය ගැලපෙන්නේ නැහැ
අනේ යසෝ උබනම් අර අහිංසකයව මඩවනවා රෙද්ද 🥺🥺🥺🥺🥺
එක දවසට මෙච්චර දේවල් කරන්න පුලුවන්ද..මේකේ දවසක් පට්ට දිගයිනේ
යසෝ හොද දෙයක් නෙමෙයි කරන්නෙ කොල්ලන්ව රවට්ටනවානැති බලා 5:28 පොරොත්තු දෙනවා බලන අපිට දුකයි
මාෆි හොදට රගපානවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me kathawata tharindi wayasa pata වැඩි තරින්දිට ගැලපෙන්නේ නැ මේ චරිතේ විහින් බබා වෙන්න යනවා කියලා තේරෙනවා 😅
මේ විශ්ව විද්‍යාල සිසුන්ට කිසිම පුශ්නයක් නෑ.මාර විධියට සල්ලි තියෙනවා.
මෙලෝ රහක් නෑ දැන් කතාව 🙂💔
යශෝ එකෙක් තෝර ගනින් හුරතල් වෙන්නැතිව
මේ විදියට ගියොත් කතාව එපා වෙනවා.😢
මාෂිගේ කොටසට නම් දුක හිතුනා 💔
කතාවේ බෝඩිමේ අන්ටිගෙ ටිකනම් අවශ්‍යම නති ටිකක් අප්පා එපවෙනව ..යසෝත් ඔවර් අක්ටින්..වඩක්ම නහ අදනම්...ගිය සතියේ ඉදන් බලන් හිටියේ සවුදා වෙන්නෙ කවදද කියලා ඉශිට මොකද වෙන්නෙ කියල බලගන්න ..ශික් මෙලෝ රහක් නා...
සිරාවටම එරාට ආදරේ හිතෙනවා ❤
යසෝ නිසා හොදම යාළුවො දෙන්නා වෛරයක් කාරයො වෙයි කියලා මටනම් හිතෙන්නේ 😊😊😊😊
අනේ එරාන් පව් 🙂
දැන් මේ කතාව හරි කම්මැළියි
Mashi ge acting 💯❤️💪🏼👏
මොන මගුලක්ද ..අදත් ශොපින් කරලම .ඉවර කරා😂😂😂😂
Mashi adapu widiyata nam duka hithuna😢😢
යශෝ එරාටත් බලාපොරොත්තු දෙනවා දීරටත් දෙනවා අනෙ මන්දා 🥲💔
මං මේකේ ආසම අෆ්‍රිඩි ට❤️
Yasoge wikara wadi
මහපොළව - අනෝහාමී❤️❤️❤️ඉර ගිනි මද්දහන - සමන්තා ❤️❤️❤️මම හිතන්නේ තරින්දි try කරනවා විවිධ පරාසයන් පෙන්නන්න. අපි එයාව frame කරලද? පොඩ්ඩක් හැබැයි feel වෙනවා මදි යශෝ😢
ඇයි මෙ ඇන්ටිව මෙච්චර සතුටු කරනව පෙන්නන්නෙ බෝරිං නෙ
එපා වුනා BORING 😢😢😢
මෙලෝ වැඩකට නැති අතාත්වික කතාවක් දැන්නම්
කොහොමත් itn එකේ නාට්‍ය වල quality තියෙන්නේ මුල් දවස් වල විතරයි... ටික දවසකින් කතාව අවුල් 😢
ඇත්තමයි මමත් හිතුවේ අද ඉෂිට හොදට තේරෙයි කියලා කෝ ඒ කොටස නෑ
මාෂි පව් අඩද්දි මාෂිට තියෙන ප්‍රශ්න වෙනකාටවත් නෑ මට විතරද එහෙම හිතෙන්නේ 😢😢
යසෝ එපා වෙනවා වගේ දැන්...😢 පව් එරා 😢
ලන්කාවේ teledramas, films කරන directors,Scripts writers ලට common sense , social experinace ne. එහෙම තිබුන න්ම් මීට වඩා ලස්සන, තාත්ත්වික නිර්මාන බිහි වෙන්න තිබ්බා. මේ වගේ නිර්මාන වලට දායක වෙලා සමහර talented actors/actresses la එයාලගෙ වටිනාකම නැති කර ගන්නව. හරියට මේකෙ තරින්දි ට වෙලා තියන දේත් එකමයි
ඇත්ත.
මාශි අඩනකොට ඒ කියන වචන බලාපොරොත්තු හරි අහිංසකයි. ගොඩක් කෙල්ලො ආසයි ලස්සනට ජීවත් වෙන්න. දුප්පත් කියන සමාජ කොටස් හරි අසරණයි සල්ලි ඉස්සරහ. යාලුවො ඉස්සරහ... සැබෑ ජීවිතයෙත් හැමෝටම පේන්න හිනාවෙලා රගපාන කෙල්ලො කොච්චර ඇතිද 😢 එහෙම අයට උතුරන්න හරියන්න ඕන ❤
❤
හොදටම ඇඩුවා මාශි ඒක ඇත්තම වගේ කලා
මං නම් හිතන්නේ යාළුකම් . ආදරේ මේ දේවල් තරාතිරම් වලින මනිනවානම්.. ඒ හැමදෙටම වඩා තනිකම සැපයි . සල්ලි මේ ලොකේ හැමදෙම නේ . ✍
@@tanigomes1251මනින්නෙ නැ එහෙම. ඒත් තමන්ට දැනෙනවා තමන් අනික් අයට වඩා නැති කෙනා නෙද කියලා. ඒක හිතට දැනෙන කොට දුකයි දැනෙන කෙනාට.❤
මුලින් තිබුන ලස්සන දැන් මේ කතාවේ තියෙනවද ලමයි.සේරම කතා එකවගේ මුලදි ඉක්මනින් දුවනවා පහුවෙද්දී අදිනවා.😂😂
ඒකනම් ඇත්ත මහ විකාරයක් වෙලා යශෝ.
මෙලෝ රහක් නෑ දැන් කතාවනම්
මුලින්ම කතාව පටන් ගත්තෙත් බෝඩිමේ ආන්ටිගේ විකාර වලින් ආයෙත් ඒ විකාරම දානවා
Melo rahak ne tamai ,ekko bodime aunty ekka pissuwak natanawa...ekko yasho ge විකාර
මොන විකාරයක්ද මේ යශෝධරා කරන්නේ දැන් නම් එපා වෙනවා අනික බෝඩිමේ ඇන්ටි ගෙ දවස දැන් දවස් ගානක් අදිනව අර දෙවෙනි ඉනිම වගේ 😂😂
යසෝ.නරකයි හැමෝටම බාලාපොරොත්තු දෙනවා😢
Hema kathawema ehemai eua apo....
මම ආසම නැ එයාගෙ චරිත ඔක්කොම අවුල්.. සික්ස් පැක් එකෙන් විතරයි ටිකක් හොද.
මේක බලන්නෙ චානුක නිසා
@@SachiSilva-y3poya thapparayak denna, viyali, iragini maddahana balalada ohoma kiyanne
Eyaa ada kathawa meloo rahak ne
ඔව් යසෝ හොද නෑ
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉
ඔයාටත් එසේම වේවා❤️
❤❤❤❤❤❤
❤❤❤❤❤❤
Oyath❤❤
Oyata hodatama pissu paw oya
පිස්සු කේස් අප්පා.කැම්පස් යන කාලෙ බෝඩිම අයිති ගෑනිටත් කන්න අඳින්න දෙන්න පුළුවන් ජීවිත තියෙනවා දකින මම😲
එකනම් ඇත්ත
@@snehahewaarachchi5267 දැන් නම් කතාව ☹️
මටත් ඕකම හිතුනා
මේව ඉතින් කතා නිසා හොඳයි
😂
මාශී ගේ සිතුම් පැතුම් හරිම ලස්සනයි ...❤❤
යශෝ හැමඑකාටම බලාපොරොත්තු දෙනවනෙ😂
ඔක්කොටම අක්කි
Hama ekatama balaloroththu dunne koheda
Hama ekatama koheda...erata aththa kiwwane
කාගෙත් සුන්දරි 🫣
මේකට තරින්දිව සෙට් වෙන්නේ නෑ කියලා හිතෙන්නේ මට විතරද ? 🤨
මාත් ආස නෑ. ගැලපෙන්නේ ම නෑ. ඇත්තටම
@@thanujahashanthi3976 එකෙන්ම
Hm
එ එයාගෙ ඔවඇක්ටින් එපා වෙනවා😒
මටත්. මල සමයමක්
බොරුවට බබා වගේ හුරතල් වෙලා කොල්ලා වටේ යවන යශෝ වගේ කෙල්ලෙක් හැම campus එකකම ඉන්නව ඒවට අහු වෙන එරාන් වගේ ගොනෙකුත් හැම කැම්පස් එකකම ඉන්නව. 😅😅
True😂
Ishi kiyapu kathawa attha
සිරාකතාව 😂
Yes
පව් දෙයියනේ මාෂි.. ඒ කොටසට නම් දුක හිතුනා 😢
තරින්දිගේ හුරතලේ ගැලපෙන්නේ නෑ අප්පා. නාකී හුරතල් 😅
Eya witharak campus charitheta match wenne ne.over acting wage
ඔව් මං ආසම නිලියෙක් තරින්දි දැනනම් හරිම සවුත්තුයි මේ චරිතේ
Ow ane ehhr kllkd okkom tok venn
over acting
Truly a nonsense
අනුන්ට පේන්න නෙවෙයි තමන්ට දැනෙන්න ජීවත් වෙන්න මාෂි 🥰🥰🥰
මාශි ගේ ජීවිතය මාශිගේ අම්මා වාගේ මාශි ජීවත් වන පරිසරයේ ඔයා හිටියා නම් ..
ඔයා ඔය කතා කියන්නේ නෑ
Podi wayasata ohoma dewal hithenawa.eka samanyai.wedagath kiyna lamai ekka innakota thamanta thiyena adupadu denenawa wedi.ethakota hinamanayak athi wenawa
මාශි අප්පිරිය හිතුනා මටත් අද, මෙයාට තියෙන දේවල් නැති අය කොච්චර ඉන්නවද තමන්ගෙ තත්වෙ ගැන කියන්න පුදුම ලැජ්ජාවක්නෙ තියෙන්නෙ
මාශි ට දැනෙන විදියට තමා එයා ජීවත් වෙන්න try කරන්නේ.
@@hansanisewwandi4985ane danenawa magula athi deyak Naha boruwata natanawa mashi thiyena widihata jiwath wenna huru wen nathiwa eka danena widiha neme boruwata natana widiha melo deyak nathi UN ohoma thama hithanne😂
යශෝ තොත්ත බබෙක් වෙන්න හදනවනෙ 🤣🤣🤣
එපා වෙනවා නේද්
මට නම් යසෝ දිරවන්නෙම නෑ
එකනම් ඇත්ත
ඒකි හරියන් නෑ මේකට. මෙහෙම හරි මේ කතාව බලන්නෙ අර professor කාරයට කෙල වෙනව බලන්න.
දවස් කීයක් ගෙවුනද මුන් දවල්ට කන්නෙ දැන්නෙ😂😂
මේක නම් ආයිත් බලන් නෑ.ගොන් පාටයි දැන්. යශෝ බෝඩිමේ ඇන්ටි😂😂😂ඊයා කතාව දැන්
අප්පෝ බෝරිං අනේ එකතැන පල්වෙනවනේ කෝ අර ගලාගෙන ආපු කතව අදින්න එපා අප්පිරියයි...දීර්ඝ නොව්නාට කමක් නෑ හොද දෙයක් කරන්න
ජානු කතව වගේ ගොන් කතාවක් කරයි
මොරින් චාරුනි මහත්මියගේ standard එකත් යනවා මේ වගේ චරිත තෝරා ගත්තම!!
ඇත්තටම තරින්දිට මේ සීනි බෝල චරිත ගැලපෙන්නේ නෑ හිතෙනවා.. ඉරගිනි මද්‍හාන වගේ චරිත නම් සුපිරියටම කරනවා..❤
ඉරගිනි මද්දහන බලලා මේක බලද්දී තරින්දිට මේ චරිතෙ මැච් වෙන්නෙ නැහැ කියලා හොදට පෙනවා... තරින්දි ගැමි චරිත ලස්සනට කරනවා ❤️❤️
ඇත්තටම... විකාරයක් වෙන නිලියෝ නැද්ද මන්දා දිනක්ෂි වගේ කෙනෙක් නම් ගැලපෙනවා නේද dear
මටත් ඒක හිතුනා.සින්ටො එකෙත් මොන්ගල් වගේ
තරින්දිට මේ බොරු මායන් තායන් චරිත ගැලපෙන්නෙ නෑ
Eka naa aththa..ara sinto eke pawa mongal wage
යශෝගෙ ගොං ජෝක් එකෙන් කතාවෙ ලස්සන ගියා...ඕනවට වැඩී
ඇයි බෝඩිමේ ඇන්ටි එයත් දැන් විකාරයක් වෙලා
ඔව් කොල්ලන්ගේ ඇගේ එල්ලී එල්ලී විකාරයක් වෙලා
එරාන්වයි දීරාවයි තරහා කෙරෙව්වොත් නම් ආයෙ මේ කතාව බලලා වැඩක් නෑ ඉෂී ගොන් ගහක් වුනාට යශෝ ගැන කියන කතා ඇත්ත වේගෙන වගේ එන්නෙ 😌
මේවා බලන අපිට පිස්සු😅😅😅
අනේ තරින්දි..ඉර ගිනි මද්දහන drama එකේ මාර ලස්සනයි ❤️❤️❤️මේකට වඩා
තරින්දිට ගැලපෙන්නේ ගැමි චරිත
Ow kiyala wedak ne.e charithe maru
Ow ඇයි වියලි එක ඒ වගේ ගැම් චරිත එයාට ෂෝක්
අනේ බෝඩිමෙ ඇන්ටි ඉන්න කොටස් අඩු කරලා ප්‍රොපෙසර්ගේ,ඉශීගෙ ගිනිගත් ලව් එකට මොකො උනෙ කියලා පෙන්නන්කො
ඇත්ත අප්පා
සහතික ඇත්ත ....දැන් ඉර බහිනවා බලන්න ත් යයි😅😅😅
@@shenalihansini7245Ow..විකාර අනෙ
ඔව් අප්ප ආ 😂
යශෝයි ඇන්ටිගෙ සීන් ඒවයි අප්පිරියයි.
අර පොඩී කෙල්ලෝ දෙන්නට තරින්දි අක්කි අක්කි ගානවා. තරින්දි මේ චරිතෙට ගැලපෙන්නේ නෑ
ඇත්තටම ගැලපෙන් නෑ.. බොරු බබා පාට්.. ගැලපෙන් නෑ
@@ireshaprabodhani9738 මේ චරිතේ හෙන ගොන් පාට් අප්පා එයාගේ තියෙන්නේ
ඇත්තටම ගැලපෙන්නේ නැ.
කැම්පස් වල නම් එහෙම තමයි හැබැයි😂 අපිට වඩා බාල උන්ටත් අක්කෙ අයියෙ කිය කිය ඉන්න උනා සීනියර් බැච් එකේ උන්ට 🤮🤮
මෙච්චරම main character එක බැනුම් අහනවා දැක්කමයි.
ඇයි ජානු😂
මම මේක on කරේ ඇයි ජානු කියලා කියන්න.😂😂😂😂😂
Janu..😂
යශෝ හෙන ගොන්පාට් දාන්නේ බබා වගේ... කතාවත් අප්පිරියයි. මාෂී ගැන ඇත්තටම දුක හිතුණා 😢
ඇත්තමයි දැක්කාම වමනේට එනවා නාකි මල හොන්තු හුරතල් වෙනවා 😂
Yasho ගෙ මුල තිබුණ quality එක දැන් ගොන් part වෙලා, හරිම ගොන් part
Eka nam aththa,
Eka nam atta matat hituna ekama
@@dammikadissanayake4902 අපොයි ඔව් විරිත්තනවා වගේ මූන හදාගෙන බොරුවට නැළවෙනවා
විනාඩි දෙකෙන් බැලුවා skip හතරයි😂
විසේකාරි චරිතයට ගන්න තිබුනෙ ලගදි ආපු පොඩ් නිලියක් යොහානි, රොශෙල්, වගෙ වයස අඩු හුරතල් පෙනුමට දග කාරකම් පෙන්නන පුලුවන් කෙනෙක්ව, අනික දීර එහෙම වයස පාට වැඩ් අනික කොල්ලො ටික අවුලක් නැ රිතු ත් හොදයි මරැ විසේකාරි බලෙන් හුරතල් පෙන්නවා වගෙ 😂😂
මාශි අඬද්දි නම් දුක හිතෙනවා😢
මදැයි කාලෙකය පස්සෙ කතාවක් බලන්න ගත්තා. රබර් වගේ... එපා වෙනවා දැන් නම්. ඒ මදිවට comming up කොටස් දාලා බලන උන්ව වටේ යවනවා.
ගොඩක් ළමයි ලොකු වෙලා හොද තැන් වලට ගියාම තමන්ගේ ගේ දොර අම්මා තාත්තා ලැජ්ජාවක් වෙනවා 😊
හැබැයි ක්වුරුත් කැමතී පිකිවෙලකට වැදගත්කමට ජීවත් වෙන්න...ඒකට මුකුත් කියන්න බෑ
ගිය සතියෙ ඉදන් දීරලා උන්මාද චිත්‍රා එක්ක එලියේ දවස ගතකරනවා 😅😅 ඒකත් තාම උන් දවල්ට කනවා. සිකුරාදා විතර හවසට ඉර බහිනවා බලයි 🥲
🤣🤣🤣🤣
😂
යසෝගේ චරිතේ මහා චාටර් දැන් නම්...ඈක්කා😂
මේ යෂො ඔනවට වඩා විකාරයක්...අම්මො මාෂි තමා දක්ෂම ❤❤
Yaso ගේ රගපානවා වෙන එවගේ පට්ටයි එත්මෙකේ මුනට දාන කොලම් ද්කිද්දි මෙකට ගැලපෙන්නේ ne කියලා හිතෙනවා ..ගොනා පාට් වහේ.....ane manda umma දෙවි හුරතල් කරන kali ඕනෑවට wada ...කතාව එපා wenawa..😫
තරින්දිගේ කැපෑසිටි එකට මේ වගේ චරිත සීනිබෝල වැඩී....
Ou
අනේ මාශි😢😢පව්.රතු අක්කා වගෙ නෙමෙ..එයා පොඩි කෙල්ල ටත් ආදරේ
මාශිගේ acting නම් superb ❤
යසෝ නම් දැන් මලකෝලමක් වෙලා.. එපාවෙන චරිතයක් වේගෙන එන්නෙ...
අනිවාර්යයෙන්
එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනවා. මාශි පුංචිව අම්මා කියලා පෙන්නලා ඒ බොරුව තවත් continue කරන්න යන්නේ.🥺
පස්සට කොහු කොහු වෙනව කියන්නෙ මෙක තමා 😂😂 කතව නෝන්ජල් කරන්න නම් එපා අවුරුදු දෙකකට පස්සෙ කතාවක් බලන්නෙ 😂
😂😂😂😂😂😂😂😂😂
@shabradilshard3268 ඔව් හලො 🤧🤧 exam hinda ekakwath baluwe na එප වෙනවනෙ
මුන්ට පිස්සුද බන් බෝඩිං වල ගෑනුන්ට රෙදි අරන් දිදී කන්න අරන් දිදී නටවන්නෙ නොදකිං කතා හින්ද හොඳයි 😂😂😂
බොඩින් අයිති ගෑණු ඔහොමනම් මේ වගේ ගොන් කතාවලම තමයි😅
Oya wage hoda ayath innawa
තරින්දි දක්ෂයි ඒත් මේ චරිතෙනම් එපා වෙනවා ගලපෙන්නෙම නෑ
අද තමයි අවුල්ම කොටස. අරකි ආයේ අඩන scene නම් දාන්ඩ එපා. Drama එකත් එක්ක එපා උනා 🥴
අපෝ මේක නිකන් දැනෙන්නේ සීනිබෝල කතාවක් වගේ ..අද බල්න්න කිසිම දෙයක් නෑ 😢මුලින් ආසාවෙන් බලපු කතාව මෙලෝ රහක් නෑ ...
එකෙන්ම
ඔව්
ඒක්ක ඇත්ත
මොන විකාරයක්ද අප්පා මේ😂.එකම දවස සතියක් තිස්සේ😅
බෝඩිමේ ඇන්ටිගෙ දවස ඉවරවෙන්නෙ නැති දවසක්😑
උන්මාද ච්ත්‍රා ගේ කොටස් මල අප්පිරියයි
ඇත්තමයි😂
උන්මාද චිත්‍රාව මුල් කරගෙන කතාව ඇදෙනව වගේ නේද
බෝඩිමේ ආන්ටගේ කොටස් බලන්න මටත් අප්පිරියයි
@@SachiSilva-y3p 😁😂
මොන්ගල් පාටයි උන්මාද චිත්‍රා. කොහොම බෝඩිම කරගෙන ඉන්නවද මන්දා
තරින්දි අක්කි අක්කි කිය කිය ගොන් පාර්ට් දානවා වැඩියි.. එයා වයසයි දැන්.. එයාට ගැල පෙන්නෙ නැහැ මෙ චරිතේ
Ene manda vayasa penavada tarindita eyage vayasa balana evun ganan Karan mataka tiyana inne😊 eth tarindi onama chritekata Pana povana athi daksha niliyak
තරින්දි රඟපාන්නෙ ඔයාටවත් මටවත් එයාටවත් ඕන විදියට නෙවෙයි. එයාට අධ්‍යක්ෂක කියන විදියට
මේ shopping යන දවස ඉවර වෙන්නෙම නෑනේ. දවස් කීයක්ද. හෙටත් shopping දවසමයි 😂
යශෝ ඔයා කරන්නෙ කැත වැඩක්....එරාන් ට බලාපොරොත්තු දෙන විදිහට හැසිරෙන්න එපා..
Ha
Ou
හරිම අතාත්වික කතාවක්
සමහරු කියන්නේ එක ගැනියෙක් ඇති මිනිවලවල් තුනක් කපන්න කියලා යසෝත් එහෙම චරිතයක් දැන්නමි අප්‍රිරියයි .🙄🙄 පව් මාෂි හැබැයි හු කිවුවත් විඩියො කරන එක නතර කරන්නම එපා ගොඩක් එවුන් ඉරිසියා වට හු කියන්නේ🤣🤣🤣
ආසාවෙන් බලන Drama එක එපා කරවනවා වගෙ.😕
අනෙ මන්ද ඇත්තටම මේක දැන් එපා වෙනො 😢 අනික එකම ඇදුම තමා මුන්ට තින්නෙ දැන් යසො එකම ඇදුම කී සැරයක් ඇන්දද මන්දා 😂 එහෙම උනාම හරි චාටර්
Mashi kiyn kthw atta ada kale godak මධ්‍යම පන්තියෙ අයගේ අදහස්
උන්මාද චිත්‍රානම් ඕනෑවට වැඩියි. එපා වෙනවා.
naaaki ganu
කතාව එපා වෙනවා 🤗🤗🤗
බෝඩිමේ anty නිසා නම් කතාව බලන්නත් හිත නෑ විකාරනේ කොල්ලෝ ට්කක් එක්ක හුරතල් වෙන හැටි බීච් යන්නයි පොඩි උන් වගේ සෙල්ලම් කරන්නයි dn නම් විකාරයක් වගේ කතාව
මෙයාලගේ එක දවස අපිට න
ම් දැන් සතියක් විතර ඇද්දා.... ඇති අප්පා දැන් මේ දවස.😏 එපා වෙනවනී.
මේ කතාව අප්ලෝඩ් කරන කෙනා කමෙන්ට්ස් බලන්නේ නැතිද? මුලදී ආසාවෙන් බැලුවේ..දැන් මේ කතාව දෙවෙනි ඉනිම වගේ..එක තැන පල්වෙනවා..
මේ කතාවේ ඔක්කොම කලු චරිත වල සුදු කොටසක් වගේම සුදු චරිත වල කලු පැල්ලමුත් තියෙනවා.. යසෝ රිතූ ඉශී මාශි අෆ්‍රිඩි එරා දීර ජනි.. මේ ඔක්කොම අලු චරිත ♥️
බලන් ගියාම මේකෙ ඔක්කොම.යසෝට කැමති නෑ යකො😂😂 මාත් ආස නෑ පේන්න බැ අමට😂😅 මේකෙ චානුකයි යෂ් , ඩිලුක්ෂියි නැත්තන් බලන්නෙ ත් නෑ😅
කොහොමද බන් මෙහෙම කදුලු එන්න අඩන්නෙ . මුන්ට කදුලු ගෑස් ගහනවද 😂😂😂😂😂 නැත්නම් රතුලූනු සුද්ද කරන්න දෙනවද අඩන්න ඉස්සෙල්ල 😂😂😂😂
ග්සරින් දානවා...
අපෝ මේකෙ සමහර කොටස් හරිම අතාත්විකයි..මාශි කොච්චර ඉගෙනගෙන කැම්පස් ගියත් වැඩක් නෑ තමන්ගෙ පවුල් පසුබිම තාම තේරුම් ගන්න බෑ😒😅ඒ මදිවට යශෝ පොඩි එකෙක් හුරතල් වෙනවා වගේ😑
විකාරම කතාවක්.. ජීවිතේට කැම්පස් එකක් පලාතෙ ගිහින් නැති එකෙක් ලියපු😂
තරින්දි ට මේ චරිතය ගැලපෙන්නේ නැහැ
අනේ යසෝ උබනම් අර අහිංසකයව මඩවනවා රෙද්ද 🥺🥺🥺🥺🥺
එක දවසට මෙච්චර දේවල් කරන්න පුලුවන්ද..මේකේ දවසක් පට්ට දිගයිනේ
යසෝ හොද දෙයක් නෙමෙයි කරන්නෙ කොල්ලන්ව රවට්ටනවානැති බලා 5:28 පොරොත්තු දෙනවා බලන අපිට දුකයි
මාෆි හොදට රගපානවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me kathawata tharindi wayasa pata වැඩි තරින්දිට ගැලපෙන්නේ නැ මේ චරිතේ විහින් බබා වෙන්න යනවා කියලා තේරෙනවා 😅
මේ විශ්ව විද්‍යාල සිසුන්ට කිසිම පුශ්නයක් නෑ.මාර විධියට සල්ලි තියෙනවා.
මෙලෝ රහක් නෑ දැන් කතාව 🙂💔
යශෝ එකෙක් තෝර ගනින් හුරතල් වෙන්නැතිව
මේ විදියට ගියොත් කතාව එපා වෙනවා.😢
මාෂිගේ කොටසට නම් දුක හිතුනා 💔
කතාවේ බෝඩිමේ අන්ටිගෙ ටිකනම් අවශ්‍යම නති ටිකක් අප්පා එපවෙනව ..යසෝත් ඔවර් අක්ටින්..වඩක්ම නහ අදනම්...ගිය සතියේ ඉදන් බලන් හිටියේ සවුදා වෙන්නෙ කවදද කියලා ඉශිට මොකද වෙන්නෙ කියල බලගන්න ..ශික් මෙලෝ රහක් නා...
සිරාවටම එරාට ආදරේ හිතෙනවා ❤
යසෝ නිසා හොදම යාළුවො දෙන්නා වෛරයක් කාරයො වෙයි කියලා මටනම් හිතෙන්නේ 😊😊😊😊
අනේ එරාන් පව් 🙂
දැන් මේ කතාව හරි කම්මැළියි
Mashi ge acting 💯❤️💪🏼👏
මොන මගුලක්ද ..අදත් ශොපින් කරලම .ඉවර කරා😂😂😂😂
Mashi adapu widiyata nam duka hithuna😢😢
යශෝ එරාටත් බලාපොරොත්තු දෙනවා දීරටත් දෙනවා අනෙ මන්දා 🥲💔
මං මේකේ ආසම අෆ්‍රිඩි ට❤️
Yasoge wikara wadi
මහපොළව - අනෝහාමී❤️❤️❤️
ඉර ගිනි මද්දහන - සමන්තා ❤️❤️❤️
මම හිතන්නේ තරින්දි try කරනවා විවිධ පරාසයන් පෙන්නන්න. අපි එයාව frame කරලද? පොඩ්ඩක් හැබැයි feel වෙනවා මදි යශෝ😢