ප්‍රේම සබඳතාවයක් නිසා යෝෂිත ගත් ඉඩම ගන්න සල්ලි දුන්නේ ඩේසි ආච්චි මැණික් මල්ල විකුණලාද ?

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 462

  • @AgmadMasre
    @AgmadMasre День назад +238

    ඔව් ඉතින් ඒ දවස් වල තිබුනෙත් උන්ට හිතවත් ආන්ඩුනෙ😂ඔය කේස් ලොකුවට බරපතල් විදියට ගනන් ගැනෙන් නෑ තමයි😂😂😂

    • @tharushabhagya347
      @tharushabhagya347 День назад +1

      පරික්ෂණ ඉවරයි, දැන් යෝශිතයා චූදිතයෙක්, වැඩේ වෙයි බලාගෙන ඉන්න

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb День назад +106

    තියන තොරතුරු එක්ක ගත්තොත් ඒත් පැහැදිලි කෝටි ගණන් ගෙවල් ගන්නේ කොහොමද කියලා ආච්චි 😂

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI День назад +60

    ඕකුන්ට තාම පුකදෙන උන් ඉන්න රටක් මේක..

  • @charmingvibes8495
    @charmingvibes8495 День назад +93

    මුන්ට ඔක්කොම විහිළු හිනා වෙවී යන්නේ, උන්ම පාලනය කල ලංකාවේ System එකම විහිළුවක් කියලා නොකියා කියන්නේ

    • @DeepikaPriyadarshani-q9q
      @DeepikaPriyadarshani-q9q 19 часов назад +1

      Na un dannawa kela wenawa kiyala.eka penna ganne nathiwa hina wewi yanne. Mahindage gedara hena rasvim

    • @VirajThennakoon-s8z
      @VirajThennakoon-s8z 17 часов назад

      අපි වැරදි කරල නෑ මේව දේශපාලන පලිගැනීම් කියල පෙන්නන්ඩ ඒ ගනන් ගන්නෑ වගේ ආතල් පිට ඉන්නෙ නාමලුත් එහෙමනෙ. ඕකුන් අම්බානෙට බයවෙලා ඉන්නෙ දැං

  • @nilantharathnayeka1052
    @nilantharathnayeka1052 День назад +141

    මෙවැනි නඩු විශේෂ උසාවී මගින් අඛණ්ඩව අහන්නේ නැතිව කවදාවත් අවසන් වෙන්නේ නැහෑ . මේ විදිහට හොරු තියා හොරුන්ගේ නැට්ටවත් අල්ලන්න වෙන්නේ නැහැ. 😢😢😢

    • @sarathjayathilaka7427
      @sarathjayathilaka7427 День назад +3

      Oyale gedatta ewannada wede karanawada😂😂😂

    • @Theunseenworld-o8y
      @Theunseenworld-o8y День назад

      @@sarathjayathilaka7427❤

    • @සරණි
      @සරණි День назад +1

      විශේශ උසාවි මගින් අඛන්ඩව අහනව කියන්නෙ මොකක්ද .? නඩුවකහනකොට ඒක සති කීපයක් ඉස්සරහට දින දාලා කල් දාන්නෙ ඒ කාලය ඇතුලත නඩුවට අවශ්‍ය විමර්ශන කරන්න . සාක්ශි හදාගන්න වින්දියට නිවරදි කාරයෙක්නම් ඒක ඔප්පු කරගන්න කාලය දෙන්න. එහෙම එක දිගට නඩු අහන නීතියක් අපිනම් දන්නෙ නෑ.

    • @-nz2dip
      @-nz2dip День назад

      ඩෙසි අච්චි කිවුවලු කවුද දන්වැ ගෙදර ඉස්සරහ පුටුවකින් මැණික් මල්ලක් තියල ගියා කියල එක විකුනල තමාලු ඔය සල්ලි මුං වගෙ හොරැ 🤮

    • @tharushabhagya347
      @tharushabhagya347 День назад +4

      අවම අවුරුදු 5-20 ත් අතර බරපත වැඩ සහිත විර දඩුවමක් For Money Laundering වලට, ඒ අතර තාජුදීන් , CSN, තව බර File ගානක් ඒවා එකතු උනාම කෝමත් Life Time තමා

  • @isharasaman9500
    @isharasaman9500 16 часов назад +15

    මේ රාජපක්ෂ හැතිකරේ නම් මගෙ රටට සාපයක්.මේ සාටකයෝ මේ රටෙන් වද වෙලාම යන්න ඕන 😬😬😬

  • @Rkdu_Reb62
    @Rkdu_Reb62 День назад +29

    නීති ක්‍රියාත්මක වෙද්දි මුන් නාකි වෙලා මැරිලත් තියෙයි. නඩු නෙවෙයි මුන්ට දාන්න ඕන කපලා ලුනු.

  • @sanjeewabwsk5963
    @sanjeewabwsk5963 День назад +211

    මුන රස්සාවක් නොකර මිලියන 34 දේපළ මිලදී ගන්නෙ කොහොමද මන්ද 😢😢😢 තව මුන් හොරකම් කරලත් නෑ කියල කියන්නෙ 🤑🤑🤑

    • @MrBro53t
      @MrBro53t День назад +9

      මිළියන 34 විතරක් නෙවෙයි 😢

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 День назад +2

      Ow Yako. Anunr. Sapayata irshiya karanna epa.

    • @NuwanWijesekara
      @NuwanWijesekara День назад

      @@dmdsjayathilaka5545පුක දිපං පිංපියා ලැජ්ජා වෙයං හොරැන්ට පුක දෙනවට😂😂

    • @gerardrebera851
      @gerardrebera851 22 часа назад

      34 nemei, 34+50+17+21

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 День назад +110

    රුපියල් 275 කුස්සියේ වැඩ කල කෙනෙකුට කොහෙන්ද බන් මෙච්චර දේපලක් .මුන් හතර වටේම වංචා කරලා තියෙන්නේ එක එකාගේ නම් වලට😂

    • @MrBro53t
      @MrBro53t День назад +2

      ඔව් සහෝදරයා අපිට තේරුණාට නිතීයට සෙට් වෙන්න ඕනේ නේ අපිත් කුස්වල වැඩ කලා එවා කක්කුස්සී ද කියලා හිතෙනවා දැන් 😢

    • @Aristosmixail
      @Aristosmixail День назад

      Kussiye wadakare ube ammada

    • @bosalem3727
      @bosalem3727 17 часов назад +1

      නෑ නෑ මහින්ද ගේ අම්මලු ​@Aristosmixail

  • @erandabandaranaike3212
    @erandabandaranaike3212 День назад +75

    ඉහල ඉන්න එවුන් තාම මුන්ගෙන් යැපෙනවා වගේ..

  • @mbnkmb3756
    @mbnkmb3756 День назад +117

    මෙයාල හොද සෙල්ලම් නටලා තියෙන්නේ.. අපෝ මේවා දෙවියන්ට පෙන්න ඕනේ 😭

    • @coolmalli8293
      @coolmalli8293 День назад

      If you want to learn more about God please read the God's final revelation known as Quran in that there is guidance fir whole of mankind

  • @DineshSilva-l1y
    @DineshSilva-l1y День назад +28

    එතකොට කතරගම ඉඩම ගත්තේ කොහොමද රක්ෂාවක් කරන්න නැතුව

  • @NavaNiki
    @NavaNiki День назад +287

    මුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට නම් හොදක් වෙන්න එපා

    • @paranagama-bn2cz
      @paranagama-bn2cz День назад +6

      අම්මද කිව්වෙ

    • @newworld6501
      @newworld6501 День назад

      ​@@paranagama-bn2cz ඔව් උඹෙ අම්මට හුකපු එකා කිව්වේ

    • @aiyamalonagoluna9068
      @aiyamalonagoluna9068 День назад +1

      Me ubalata kondak thiyenawada thondalage wadiwelage hoyanna ubala unta ka gahuwoth nathiwa thamai enna wenne.

    • @kolitharohan1605
      @kolitharohan1605 День назад +1

      Ugat kama penwanna epa

    • @RaviAriya-c2r
      @RaviAriya-c2r День назад +1

      උන්ටත් හෙන ගහන්න ඕන

  • @chamilachandraratne-kh3tv
    @chamilachandraratne-kh3tv День назад +59

    සම්පත මෙන්ඩිස් ඔහේ ට පුළුවන් ද
    හිතට එකඟව apa ඉල්ලන්නේ
    හොරා කාපු සල්ලි කියල හොඳට ම
    එළි වෙලා තියද්දීත්

  • @kasunprasanga3924
    @kasunprasanga3924 День назад +51

    අවුරුදු 8 ක් දේපල තහනම් කරන්නෙ නැතුව පොලිසිය මොකක්ද කරල තියෙන්නේ .....

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 День назад +15

    විනිශ්චයකාරවරුන් ගැනත් සැකයි බලද්දී

  • @UjithaTaroshan
    @UjithaTaroshan День назад +53

    ඇස් පනාපිට හොරකම් කරලා නීතියෙන් ගැලවෙන හැටි...

    • @Change-the-country
      @Change-the-country 23 часа назад +1

      මේක නීතියෙ වරදක් නෙවෙයි නීතිය ක්‍රියාත්මක කරන අය ගැතිකම් කරන නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ.

    • @manawainsoya-468
      @manawainsoya-468 18 часов назад +1

      නීට්ජියෙන් ගලවෙන්නෙ නෑ.දැන් බලපෑමකින් තොරව නඩුව ඉස්සරහට යනව.ඉවසන් ඉන්න.

    • @thilinamadush1
      @thilinamadush1 15 часов назад +3

      ඇප දුන්න කියන්නෙ ගැලවුනා කියන එක නෙවෙයි...

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 4 часа назад

      තාම ගැලවුනේ නැ. පටන් ගත්තා withary

  • @preethiperera9261
    @preethiperera9261 День назад +99

    ඩේසි ආච්ච් මලොත් ඔක්කොම ඉවරයි .ආච්චි මරයිද😢

    • @ranilyasantha803
      @ranilyasantha803 День назад +3

      මටත් හිතුනෙ ඕකමයි.
      එහෙව් සත්තු

  • @MrBro53t
    @MrBro53t День назад +35

    විනිසුරුවරයා කිව්වා වගේ ඕකුන් ගේ දේපල රාජසන්තක කරන්න දැන්වත් අපි පව් අප්පා 😢

  • @スバダハマ
    @スバダハマ День назад +47

    මටත් අච්චිඅම්මා කෙනෙක් හිටියානම් 🤣🤣🤣

    • @neelkumarathunga9125
      @neelkumarathunga9125 День назад +3

      ආච්චි කෙනෙක් හිටියට මදි තාත්තා හොරාකන ජනාධිපති කෙනෙක් වෙන්නත් ඕන 😂

  • @AndrewEnglish-pf3nm
    @AndrewEnglish-pf3nm День назад +8

    සිලි සිලි බෑග් එකක රෙදි දාගෙන දේශපාලනයට ආපු රිෂාඩ් බදුර්දීන් පොහොසත් වෙලා BMW වලින් යන්නේ කොහොමද කියල හොයල බලන්නේ කවද්ද ?????

  • @user-zl8lp4uv5s
    @user-zl8lp4uv5s День назад +47

    යෝශිත බල්ල මැද ඇගිල්ල පෙන්නපු නැති එක තමයි අවුල...😂😂😂

  • @RiCh-e8e1c
    @RiCh-e8e1c День назад +14

    කලින් රජයකින් නං දවස තුනකට වත් මාංචු දමා සිරගතකිරුම හිනයකි

  • @NalinPrasad-u9s
    @NalinPrasad-u9s День назад +21

    රාජපක්ෂ පරයො හිටිය නම් ලංකාවම විකුනලා

  • @tharukanilanthi6532
    @tharukanilanthi6532 День назад +21

    හොරු කවද්ද හොරා කැවා කියන්නෙ....අච්චි පතල් හැරුවාද එ ගැනිට මැනික් කොහෙන්ද...

    • @sunimalferdinando4165
      @sunimalferdinando4165 День назад

      Aachchige pathale manik,,,pathala haarapu hati danne Aachchie vitharai...💎💎💎💎💎💎💎💎🔴🔵🟣♦️♦️♦️♦️♦️♦️💎💎

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 20 часов назад +5

    ඔකුන්ට මොනම දේපළක්වත් නැ හොරාකාපු දෙපළ තමා හොරුන්ට සම්බණ්ධ වෙලා ඉන්න උසාවිවලත් ඇති. ඒ නිසා මහජන මුදල් හොරාකාපු එව්න් කීදෙනෙක් නිදහසේ මේ රටේ ඉන්නවාද?

  • @ranithranawaka9279
    @ranithranawaka9279 День назад +40

    මහින්ද කලා වගේ චන්දෙ දිනල ඊලග දවසෙම කිසිම හේතුවක් නැතුව ෆොන්සේක ව arrest කළා වගේ මේ ආණ්ඩුව කරන්නෙ නැ, පළිගන්නව නම් මේක ම ඇති යොශිතව ඇතුලට දාන්න

  • @achilamendis9835
    @achilamendis9835 19 часов назад +5

    ඔහොම හිනා වෙලා පලයන්...තව ටිකක් ඉදපන් ඔහොම...

    • @rameshkumara4227
      @rameshkumara4227 11 часов назад

      අනේ පලයන් කයිය විතරයි

  • @madawahansamal3632
    @madawahansamal3632 День назад +32

    ආච්චිව හරි කමක් නෑ විකුණන් කනවා..

  • @sathishliston
    @sathishliston День назад +18

    මෙච්චර මහා දවල් හොරකමක් කරල ඒවා පෙනෙන්නට නෑ වගේ ඉන්න අපේ නීතිඥ සෙට් එකට හද පිරි ස්තුතිය දැන් ඉතින් අපිත් හොරකමට බහිමු

    • @achilles1541
      @achilles1541 23 часа назад +1

      නීතිය ගැන දැනුම 0 වගේ

    • @sathishliston
      @sathishliston 20 часов назад +1

      @ ඇයි ? හිතුවද නීති උපාධිය හදාරලා කියල, නීතිඥායො කියන්නෙත් හොරු

    • @achilles1541
      @achilles1541 9 часов назад

      @@sathishliston එහෙම නීති උපාධිය හදාරන්න බෑ ලේසියෙන්. ඔයා වගේ නූගත් කෙනකුට නම් කොහමත් බෑ. ගියපාරත් 18750 කින් 600 යි නීති උපාධියට ගත්තේ.

  • @susanthardesaram2552
    @susanthardesaram2552 День назад +6

    අනිවාර්යයෙන්ම ඔක්කෝම සරලව ඔප්පුවෙන දේවල්, අනිසි රාජ්‍ය බලය නැතිනම්!

  • @MackMark-y2x
    @MackMark-y2x День назад +43

    ඩේසි ආච්චිගේ මැණික්මල්ලට කොණ්ඩම් දාලා නැති හින්දා පැටව් බිහි වෙනවා ඉස්ම යන්න

    • @IwonPrasanga
      @IwonPrasanga День назад +1

      😂😂😂😂

    • @paranagama-bn2cz
      @paranagama-bn2cz День назад +4

      අනෙ අවජාතයො උබෙ අම්මගෙන් අහපං කොන්ඩම් දැම්මෙ නැත්තෙ ඇයි කියලා යකො මුලින් කතා කරන්න දැන ගනින්

    • @Music-t7b7z
      @Music-t7b7z День назад +1

      මොනවද බන් මිනිස්සුන්‍ට ඔය කියන්නෙ...පිස්සුද

    • @shashikemadusanka-hk1dw
      @shashikemadusanka-hk1dw 20 часов назад

      😝😝😝😝😝

  • @NRG-zg5dj
    @NRG-zg5dj 23 часа назад +4

    මුන්ට විතරක් නෙවෙයි මුන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන් ටත් උන්ගේ දරුමල්ලන්ටත් හෙන පිට හෙන ගහ්න්න ඕන ...මේ ඇත්ත දැන දැනත් මේදේවල් බොරු කියලා ඔප්පු කරන්න හදනවට...... ලංකාවේ නීතියත් හරිම වුහිලුවක් කියලා හිතෙනව යෝශිතයා ඇගිලි පෙන්නලා බහු ජන මතයට කෝචොක් දානකොට

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 День назад +29

    දැන් මැයි මාසෙ 17 වෙනකං බලාගෙන ඉන්න. ඊලඟට අගෝස්තු 24ට කල් යනව ඊලඟට දෙසැම්බර මාසෙට කල් යනව..හොදයි..ඉඩං නඩුනේ..

    • @Aristosmixail
      @Aristosmixail День назад

      Mai 17 wenakota lankawe polin, aragala,😂

    • @SurenDhananjaya
      @SurenDhananjaya 18 часов назад +1

      ​@Aristosmixail කවුද බන් අරගල කරන්නෙ 😅💔

  • @sdulanjan
    @sdulanjan День назад +43

    මේකේ වැලලෙන උන්ට කියන්නේ දීලා තියෙන්නේ ඇප..ඉස්සරට විමර්ශන එක්ක මුන් හිරේ යයි

  • @roanydesilva
    @roanydesilva День назад +27

    නීතිය අනුව දේපල අත්හිටුවීමට පුලුවන්කම තියෙද්දී, ඇයි පොලිසිය මේක නොකළේ?

    • @subodhasanka3888
      @subodhasanka3888 День назад +2

      Naduwa iwara wenna epai.

    • @roanydesilva
      @roanydesilva День назад +1

      @@subodhasanka3888 දේපල අත්හිටුවීම සහ රාජසන්තක කිරීම යනු කාරණා දෙකක්.

  • @anuradhasellahewa8816
    @anuradhasellahewa8816 19 часов назад +1

    අරගලය දවස් වල කොල්ලන්ට ගහපු තට්ටයා නේද යෝෂිතයා ඉස්සරහෙන් ආරක්‍ෂාවට යන්නේ....? ඒ කියන්නේ....????

  • @savithaagro
    @savithaagro День назад +46

    අම්මෝ මුන්ට නම් හෙන ගහනවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ලැජ්ජ නැහැ

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 21 час назад +2

    වැඩිය මුකුත් ඕන නෑ ඔය වහල්ලුන්ට හිතන්න දැනට තියෙන සාක්ශී එක්ක බලද්දී ඕනම බත් කන සත්වයෙක්ට තේරෙන්න ඕන රස්සාවක් නැති මේ වගේ නිකමුන්ට කොහෙන්ද මෙච්චට සල්ලී කියලා ඒකවත් නොතේරෙන උන්ට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏🙏

  • @Roshel884
    @Roshel884 День назад +9

    නාමල් තරම් නිවැරදි කෙනෙක් කොහෙද, ඒ තරමට කතාව නාමල් හොරා ගෙ, රජය පලි ගනූනවලු, සල්ලි හම්බ වුන ව්දිහ කිව්ව නම් කිසි ප්‍රශ්නයක් නෑ නෙ නාමල් 😂😂

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 День назад +20

    මුන්වෙනුවෙන්.පෙනිසිටින.ලෝයර්ස්ලාගේ.පවුල්පිටින්.හෙනගහාපන්

  • @GihaniPriyadarshi
    @GihaniPriyadarshi 19 часов назад +1

    මේ හොරු ඔක්කොම විනාශ වෙලාම යන්න ඕනී

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 16 часов назад +1

    මෙහෙම අාච්චිල හැමෝටම හිටියනම්....😂

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 День назад +22

    තාජුඩින් ගේ මාර දුතිකාව ගේ ප්‍රේම සම්බන්දෙ

  • @CookedSongs
    @CookedSongs 22 часа назад +1

    ඩේසි ලගදිම මැරෙයි. නඩුව අහක යයි

  • @Intro-r7j
    @Intro-r7j День назад +3

    සම්පත් මෙන්ඩිස් , යෝෂිත ගෙවන සල්ලී අරං ගිහින් දරුවොන්ට එහෙම කන්න බොන්න දෙන්න පුලුවන් ද?

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake День назад

    Weldone Mr dilepa, appreciate much your explanation. Meka tamy venna ona , neetiya akuratama karanna oba tumata long life ,u can go longway 🎉🎉

  • @KanilGeethanjana
    @KanilGeethanjana 18 часов назад +1

    ජෙප්පො ආතල් ගන්නවා😂😂

  • @Science_Api
    @Science_Api День назад +5

    පැනල යන්න ගිහින්ද මංචු දාල තියෙන්නෙ 😅😅

  • @sajithbandara007
    @sajithbandara007 22 часа назад +1

    කොහොමත් ඕකට බඩු පැකට් වෙනවා...

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i День назад +7

    පොඩි ලමයින්ට සුරංගනා කතා පොත් ලියන කෙනෙකුට වට්නා වස්තු බ්ජයක් ඩෙසි අච්චිගේ මැනික් මල්ල............
    පහවසරට පුළුවන් ඩෙසි .අච්ච් මුනුපුරන්ට මාලිගාවල් ඉදිකිරීම මුදල් අයෝජනය කෙරුව ව්දිහ

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 День назад +2

    මෙකත් තවත් රග පැමකි

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 20 часов назад +1

    මම ගාව බස් රථයක් තිබුනා එකේ රියදුරු ගාව තිබුන රියදුරු බලපත්‍රය වලංගු නැ කියලා මට නඩු දැම්ම.. මම නිවැරදි කියලා උසාවියේ කිව්වා.. රුපියල් 35000..මුදල් ඇප තියන්න කිව්වා..

  • @isurumaduranga4412
    @isurumaduranga4412 День назад +5

    හොරා කාපු ඔක්කොම හිරේ දාපියව්

  • @ppppppppggggg5355
    @ppppppppggggg5355 День назад +1

    මේකට නාවික හමුදාවෙන් ලැබුණ පඩියවත් ගත්තේ නැහැයි කියන්නෙ ඒක බැංකුවේ තවම තියෙනවා ඒ කියන්නේ මුන්ට ඕන තරම් සල්ලි එළියෙ තියෙනව?කාලකන්නි හොර පවුල හෙන ගහපියව් තොපිට

  • @PradeepajayamaliLandage
    @PradeepajayamaliLandage 10 часов назад +1

    නීතියනීතිය ක්‍රියාත්මක වීමේදී ඉතාමත් අසාධාරණ ලෙස දැනටත් ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය ජනතාව නීතිය හමුවේදී ඔහු අධිකරණයට හෝ නීතිය භාර ගැනීමේදී ඔහුගේ අතට මාංචු දමා සාමාන්‍ය පොලිස් රථයකින් පමණක් රැගෙන යනවා. ඒත් මොහුට ඉතා සුඛෝපභෝගී ඔහුව රැගෙන යන්නේ නීතිය තවම බල්ලට ගිහින්. නිකන් හරි ඔහු බන්ධනාගාර ගතකරුවොත් ඔවුන්ට වෙනම සිටීමට ක්‍රමවේද හදලා දෙයි. අනිවාර්යෙන් එහෙම වෙනවා නීතියම තවමත් බල්ලන්ට ගියේ නීතියක් තමයි අත රටේ තවම පවතින්නේ ඔබට..

  • @chandrakumari7776
    @chandrakumari7776 17 часов назад

    මෙ වයසක උන්ද කියන බොරුව බලාපල්ලකෝ අපේ ආච්චිලා එකට

  • @inokakuda7621
    @inokakuda7621 День назад +14

    අමූ හොරු

  • @common_sense.
    @common_sense. День назад +7

    තාජුඩීන් case ekata ammai puthai dennama apahu enna 😂😂

  • @virajchinthaka7594
    @virajchinthaka7594 17 часов назад

    විශාල සද්දයක් එක්ක කැලණි ගග දෙබෑ කරන් නයෙක් ආවෙ නාග ලෝකෙන් ඕවත් මොනවද 😂😂😂😂

  • @Lovetraine
    @Lovetraine 18 часов назад

    අපේ සල්ලී...

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 13 часов назад

    රට මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක්

  • @virajchinthaka7594
    @virajchinthaka7594 17 часов назад

    ඩේසි පොරෙස්ට් මැරුනාම දේපලත් අයිතිකරන් නඩුවෙනුත් බේරෙන්න තමයි යෝශිතය ගේම ගහල තියෙන්නෙ😂

  • @bguindika9766
    @bguindika9766 18 часов назад +1

    Kolan

  • @rukshanRathnayake-f5l
    @rukshanRathnayake-f5l 16 часов назад

    ජවිපෙ වීදි නාට්‍ය පෙන්නුවෙ ඉස්සර දැන් එයාල පුංචි තිරය ජය අරගෙන ඉන්නෙ😂😂

  • @SooraWeeraKollo
    @SooraWeeraKollo День назад +3

    වේසි ආච්චි මැරිල නැද්ද

  • @ChathuPrabath-my8dc
    @ChathuPrabath-my8dc День назад +1

    ඇයි ම්ට අදි චොදාන ගොනු අරන්නෙ නැත්තෙ නිතිපති වරය

  • @manjularathn7686
    @manjularathn7686 День назад +12

    මෙන්න මෙතන තමා අවුල නැවත කැඳවීම මැයි මාසයේදීය මෙහෙම වෙන්න බැහැ

    • @maleeshanethmina8915
      @maleeshanethmina8915 День назад +2

      එහෙම කරන්නේ පොලිසියට සාක්ෂී එකතු කරගන්න කාලය දෙන්න

    • @everythingishere9329
      @everythingishere9329 День назад

      hamadama une onna oka thami

  • @nuwanthihewage7443
    @nuwanthihewage7443 12 часов назад

    යෝෂිතව ඇරස්ට් කරා කියලා අඩපු අය කෝ 😂

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne День назад +11

    දැන් මහජන කැළඹීමක් ඇති වෙයි බලන් ඉමු 😅😅😅

    • @shanthaperera2571
      @shanthaperera2571 День назад

      රාජපක්ෂ සක්කිලියො ත්‍රිකුනාමලේ හැංගුන මතකද කියපං...යකෝ ඕකුන්ව ජනතාවට අහු උනොත් ඕකුන්ට ගූත් කවනව ජනතාව...

  • @SurangaSampath-f5s
    @SurangaSampath-f5s 7 часов назад

    මුන් බලන්නේ මහජන කෙලබීමදමන්දා

  • @vishwa7469
    @vishwa7469 День назад +11

    Job නොකර...ඔයාට බිලියන පතියකු විමට අවශද...#####
    යෝශිත රාජපක්ෂ නව පංති අාරම්භ කරා 2025..
    දැන්ම ලියාපදිංචි වන්න

  • @eminemdre5181
    @eminemdre5181 20 часов назад

    රටින් පිටවහල් කරන්න ඕන මුන්ව

  • @NuwanSanjeewa-b7u
    @NuwanSanjeewa-b7u 17 часов назад

    කවදාවත් ලංකාවේ හොරු හිරේ යන් නැහැ" සේරම පොඩි මිනිහට විතරයි නීතිය😆

  • @ramanibalasuriya
    @ramanibalasuriya День назад +7

    ඩේසි ආච්චිගේ, අරයාගේ, මෙයාගේ ප්‍රබන්ධ කතා ගොතන්නේ....
    ලංකාවේ ඉන්නේ ඔක්කෝම පකිස් බුරුවෝ කියලා හිතාගෙන වෙන්න ඇති සාටකයෝ ටික.

  • @Userrrrrrr7535
    @Userrrrrrr7535 22 часа назад

    අපේ අම්මා තාත්තත් පට්ට හොරුඋනානම් අපටත් ඩේසි ආචචිලා මැණික් මළු දෙයි...මිනිස්සු පට්ට ගේමක් දෙනවා ජීවත් වෙන්න..ඇතමුන් ජීවත් වෙන්න විදියක් නැතුව වැරදි වලට යොමු වෙනවා නිකරුනේ..කාලකන්නි පාදඩ හැත්තක් එතෙක් මෙතෙක් නායකයොයැයි කියාගෙන රට පාලනය කරනවා වෙනුවට තමන්ගේ පිරිස පොෂණය කරලා රටටම කෙලවා...මේවා කාටද බන් කියන්ටන් ඒ මදිවට උන්ගේ ආරක්ෂාවට නීති අණ පනත් ටිකත් හදාගෙන......

  • @dewikaileperuma4019
    @dewikaileperuma4019 21 час назад

    මුන්ගෙ සල්ලි බලේට මේ රටේ ගොඩක් දෙනෙක් මුන්ගෙ කකුල් ලෙවකනවා.ඒකෛ උන් හෙන ගැම්මෙන් හිනාවෙලා යන්නේ.මේවා ගැන කතා කරලා වැඩක් නෑ.සාමාන්‍ය මනුස්සයෙක් පොඩි වරදක් කරානම් දවස්14ක්වත් අඩුම ඇතුලේ,ලොකු මිනිහට එක නිතියක් පොඩි මිනිහට තව නීතියක්.ඕක තමයි මේ රටේ තත්වෙ.නඩුත් හාමුදුරුවන්ගෙ,බඩුත් හාමුදුරුවන්ගේ😂

  • @chandanievissundara3519
    @chandanievissundara3519 20 часов назад

    ඒ මැණික් ම්ලදී ගත් පුද්ගලයා සොයා ගත්තා නම් ...

  • @SanjeewaSilva-sg8cv
    @SanjeewaSilva-sg8cv День назад +3

    මෙක පොඩි සල්ලියක් මුන්ට මුං දන්නෙත් නැතිව ඇති මුංට තියෙන සල්ලි

  • @anjuwick
    @anjuwick 18 часов назад

    Thahtha අපල දුරු කරගන්න දවස් 7ක්‌ පිරිත් කියනවා.

  • @kevinx2951
    @kevinx2951 День назад +1

    මැයි ආයෙත් ණඩුව කැදවද්දි ඩෙසි ආච්චි මැරිලා ඉදීද දන්නෙත් නෑ

  • @chamidusahan7501
    @chamidusahan7501 День назад

    ඕකුන්ට හෙන ගහලත් මදි 😂

  • @vishanthad
    @vishanthad 16 часов назад

    😂😂නඩුකාර උන්නාන්සෙ රැවුලත් බේරගෙන කිරිත් කාලා😂😂😂

  • @djdarmapala895
    @djdarmapala895 21 час назад

    දෙසිගෙ අච්චිගෙ මැනික් මල්ල විකුනලා ඉඩම ගත්ත නම් $ මිලියන 500 ක් හොයා ගත්තෙ මහින්ද ගෙ ඇටද විකුනලාද ,,,,,??????

  • @Maged-t5j
    @Maged-t5j День назад +3

    අනේ අනුර මු මොකටද එලියට දැම්මෙ

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 23 часа назад

    Malemawata jaya wewa 👍

  • @RohanaKumara-z2d
    @RohanaKumara-z2d 22 часа назад

    නොදකින් මුන්ට ලැජ්ජා නැ 😂😂😂

  • @wwgj567
    @wwgj567 6 часов назад

    යෝශිතගෙ වැඩ තහනම් උනේ මොනව කරලද

  • @Kv47jevPst
    @Kv47jevPst 21 час назад

    ස්වාමුනි කියනකෙනා සිංගල සහ ගනන් පාස්ද?

  • @DhanushNarayanan-x7w
    @DhanushNarayanan-x7w День назад

    Just the begining ❤😂
    Trailer eka maru neh boys

  • @talentcafe279
    @talentcafe279 День назад +1

    ඩේසි වයසයිද😂😂😂😂

  • @ERVOZY
    @ERVOZY 17 часов назад

    මරු නීති බන් මේවා. මුන්ට වෙනම නීති තියෙන්නෙ 😂

  • @kaushalyaDilini-fj1pc
    @kaushalyaDilini-fj1pc 22 часа назад

    ඔනි එකෙකුට තෙරෙනවා මුන් හොරු කියලා

  • @DarshaniKumari-iy6bi
    @DarshaniKumari-iy6bi День назад

    අපේ රටේ මිනිසුන් වැරදි කරන්නේ සාදාරන නීතියක් නැති නිසා නීතිය මුදලට යටවෙලා

  • @chamalgunarathne-jy9cn
    @chamalgunarathne-jy9cn 22 часа назад

    සීයගේ සරම අස්සේ තිබ්බ මැනික් දෙක වෙන්න ඔන ඩේසී ආච්චී විකුනන්න ඇත්තේ..

  • @Voiceofthegod
    @Voiceofthegod 21 час назад

    තාම එකයි, 220යි, 219ක් එලියේ.. බලමුකෝ NPP වැඩ..

  • @SurenDhananjaya
    @SurenDhananjaya 18 часов назад

    4:43 මුල් අවස්ථාවේදී මේ නඩුව බරපතල ලෙස සලකා නොමැති බව. UNP ගෝතයින්ට දෙන්න ඕක පාරවල් ගානෙ දුවන්ඩ 😅💔

  • @dinu8989
    @dinu8989 8 часов назад

    මුන් සෙට් එක ඩේසි ආචිචිවත් මරයිද? 😢

  • @udayakumarasinghe3437
    @udayakumarasinghe3437 21 час назад

    දැන් ඉතින් තාජුඩීන් ට උනා වගේ ඩේසි ආච්ච් මලොත් ඔක්කොම ඉවරයි නේද 😂

  • @KumaraViraj-j4k
    @KumaraViraj-j4k День назад +1

    මේ පාර ඇතුලට යන්නෙ වෙන්නෙ ආච්චිත් එක්කමයි යෝ යෝට

    • @UTharu
      @UTharu День назад

      යො යො 😂