හුස්ම. ශරීරය සකස් කර ප්‍රාණය ලබාදෙන ක්‍රමය. | BWA | Anoja Weerasinghe | Ep 29 | HD

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии •

  • @pradeepanikodithuwakku4601
    @pradeepanikodithuwakku4601 3 года назад

    මෙ කරන සේවයට ඔබතුම්යට බොහොම පින්.🙏🙏🙏🙏 බොහෝ කාලයක් මෙය කරගෙන යාමට නිරොගිබාවය ල්‍රුබෙවා......🙏🙏🙏❤️❤️❤️

  • @skylineapartment3783
    @skylineapartment3783 3 года назад +6

    මෙවන් අපහසු කාලයෙදිත් අප වෙනුවෙන් කැපවීම ගොඩාක් පින් සහා නිරෝගි සුවය අනොජා අක්කා ඇතුලු උදව් කල සැමට ❤🙏.

  • @badrawijewardhana2224
    @badrawijewardhana2224 3 года назад

    අනෝජා මිස් ඇත්තටම ඔබේ කටහඩපුදුම මිහිරියි. මාත් ආසයි කට හඪ ලස්සන කරගන්න. සබ්බන්තියෝ විවජ්ජන්තු ගාථාව දහස් වාරයක් අහන්න හිතෙනවා. ඔබතුමියට ගොඩක් පිං. සුර්යනමස්කරය අලුත් වීඩියෝ එක දවස් දෙකක් කරලා ඇගට පුදුම සැහැල්ලුවක්.ඔබ තුමියට බොහොම පිං. මේ කරන සේවය ආශීර්වාදයක්‌ වෙලා ඔබතුමියට දීර්ගායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. කටහඩ පුහුණු 3 වීඩියෝ එක කවදද දාන්නේ. බුදුසරණයි 🙏🙏🙏🌹❤

  • @pothakamahima8826
    @pothakamahima8826 3 года назад +1

    කොච්චර වටිනා දේවල්ද ඔබතුමිය බොහොම කාරුණිකව අපට කියාදෙන්නේ.බොහොම ස්තුතියි .ඔබතුමියට දීර්ඝායුෂ .

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 3 года назад

    තෙරුවන් සරනය් මගේ මිතුරිය .ඔබට බොහෝ පින්.දීර්ගායු වේවා .🌟🌟🌟

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 8 месяцев назад

    හරිම ආස හිතෙනවා අහගෙන් ඉන්න ආසයි ඔබ තුමියට ගොඩාක් ස්තුතියි

  • @chandaniejm9019
    @chandaniejm9019 3 года назад

    සුවපත් වේවා ඔබතුමිය ඇතුළු සියළුම දෙනාටම ..... පැහැදිලිව ලස්සනට කියලා දෙනවා.සංසාර දුකෙන් මිදීමට මේ පින හේතු වේවා.. 🙏🙏

  • @sandamalakumari6410
    @sandamalakumari6410 Год назад

    ඔබ තුමියට දිර්ඝායුෂ 🙏

  • @priyanwadaamarasena2051
    @priyanwadaamarasena2051 3 года назад

    ඔබ thumiyata godak pin..
    Harima adaraniyai..
    Asai dawasaka ඔබ තුමිය dakinna..
    Man hari Asai yoga karanna..
    Man ada wude idan patan gannawa..
    Thank you miss..
    TUNURUWAN SARANAI.!!!!

  • @SampathVlogs
    @SampathVlogs 3 года назад +2

    ගොඩක් වටිනවා මැඩම් දෙවි පිහිටයි ❤🙏❤

  • @w.k.samanmaliepradeepakann7465
    @w.k.samanmaliepradeepakann7465 3 года назад +1

    Thank you so much. Good job. You have kind voice and smile

  • @mekalagamage2011
    @mekalagamage2011 3 года назад +1

    Ane madam mama eeye danagatte me chanaleka gana. Ane madam matat voice treaning igannuva. Ane itat vada boho de me madamge chanaleken iganagatta ane madam harima asaven yoga vyayama ada indan karanna patangatta ane madamta godaaakma pin manma ahaninna sinduva kiyana mekhala. Madam esinduva kiyana gaman voice treaning karavuva matakaya alut una. Pudumataram adaraneeyayi obatumiyage svaraya. Deergayu veva pranam veva namaskara veva obatummiyata

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 3 года назад +2

    දීර්ඝායුෂ ..ලැබේවායි ..ප්‍රාර්ථනා ..කරමි

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 года назад +1

    🙏

  • @nimalipriyadarshani6234
    @nimalipriyadarshani6234 3 года назад

    Goodk watinawa uba thumiyata pin budu saranai ❤️

  • @djrupasinghe2591
    @djrupasinghe2591 3 года назад +2

    Did the exercises for the second day. I felt my breath shallow and heart beat become fast while exercising. Is it ok. Now I'm 56.

  • @mekalagamage2011
    @mekalagamage2011 3 года назад

    Madam gayanakarapu asirvada karala gayapu prarthana gathava hadavate gamburuma tanata katakaranava madam

  • @waruniviroshani1813
    @waruniviroshani1813 3 года назад

    Thank you very much madam❤ bohoma pahadiliwa kiyla denwa.. bohoma pin.. madam pcod wlta krnna hoda exercises genath apita kyla dennko..

  • @mallikaperera6720
    @mallikaperera6720 3 года назад +1

    නිවනින් පිරිනිවෙනතුරු නීරොගී වේවා !!!

  • @anukschoolinfo6867
    @anukschoolinfo6867 3 года назад +1

    Thank you so much for dedicating your time to do useful videos like this, God bless you.

  • @pamodaishini7803
    @pamodaishini7803 2 года назад

    Thank you miss 🙏🙏🙏🙏❤❤❤

  • @chansam8966
    @chansam8966 3 года назад +2

    Thank you Anoja!

  • @anumiskin5576
    @anumiskin5576 3 года назад +4

    අනොජා මිස් ..සබ්බිතියො විවජනතු සබ්බ රොගො විනස්සතු කියන ගාතාව සජ්ජයනා කරනව පුදුම ලස්සනඉ. මිස්ට පුලුවන් වෙලාවක 73 ඥන පූජා ගාතා ටිකක ටෙප් කරලා දාන්න. එ ගාතා ශබ්ද කරන්න අමාරු නිස එ ගාත කවෘත් කරනෙ නෑ..මම අහල තියෙනවා බුද්ද ශබ්ද සඥ මොලෙ තියෙන සනායු ශක්තිමත් කරන නිස අමතක වීම් වගෙ ලෙඩ එන්නෙ නෑ කියල...මිස්ට බොහො ආයු නිදුක් නිරොගී වාසනාවන්ත දිවියක් වෙවා...( මිස් කෑමති ඔනෑඑම ගාතා පන්තියක් කමක් නෑ).

  • @grishanthisilva2771
    @grishanthisilva2771 3 года назад +2

    ගොඩාක් පින් මැඩම් සිහින් දෙනාම නිදුක් නිරෝගී වේවා

  • @lalanthasriyakanthi1046
    @lalanthasriyakanthi1046 3 года назад +1

    Thank you so much

  • @sandyasiriwardena5648
    @sandyasiriwardena5648 3 года назад

    Obata niduk nirogi suwaya deergayusha labewa Budusarani!

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 года назад

    🙏🙏🙏💐❤️🇮🇹 oba thumiyta sathutui theruwan saranyi

  • @nishagayani8263
    @nishagayani8263 3 года назад

    Thank you madam,,,, ur GREAT we love you 🙏🙏🙏🙏🙏🙏

  • @sandunikulasekara8818
    @sandunikulasekara8818 3 года назад +1

    Thank you so much!🙏

  • @maneshaedirisuriya1973
    @maneshaedirisuriya1973 3 года назад

    බලාගෙන හිටියත් හිත සැහැල්ලු වෙනවා ආන්ටී

  • @gayankumara7535
    @gayankumara7535 2 месяца назад

    Nohoma sthutiy madam

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 года назад

    Thank you ma'am

  • @damayanthikodituwakku1082
    @damayanthikodituwakku1082 3 года назад

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට 😘

  • @chamindarathnayake255
    @chamindarathnayake255 3 года назад

    ස්තූතියී ඔබ තුමියට

  • @chandanapushpakumara1895
    @chandanapushpakumara1895 3 года назад +2

    මෙවා පිරිමින්ටත් කරන්න පුළුවන් නේද?

  • @agitb9266
    @agitb9266 3 года назад

    Theruwan saranai anoja miss.....

  • @mekalagamage2011
    @mekalagamage2011 3 года назад

    Madamge contack number ekak kohomada ganne madam

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 3 года назад

    තෙරුවන් සරණයි

  • @padminiwimalasiri2155
    @padminiwimalasiri2155 6 месяцев назад

    මිස්. මේ ව්‍යායාම කරනකොටත් මුලින් ඕම් කාරය කියලා පටන් ගන්න ඕනේ නැද්ද.

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 года назад +2

    ස්තුතියි මැඩම් මටත් ඔයා ළඟ යෝග කරන්න ආසයි ඒත් මේ කොවිඩ් නිසා එන්න බෑනේ

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 года назад

    Godak pin oba thumiyata.

  • @ranithakannangara5782
    @ranithakannangara5782 3 года назад

    Great work

  • @manukajayawardhana7189
    @manukajayawardhana7189 3 года назад

    🙏🙏🙏🙏🙏

  • @ruwinipadmasiri6871
    @ruwinipadmasiri6871 3 года назад

    👍🙏

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 3 года назад +1

    Love you all 🇱🇰💪👍💓

  • @madhuprasadi9264
    @madhuprasadi9264 3 года назад

    Thanks mis

  • @yasminss5031
    @yasminss5031 3 года назад

    Godak pin madam bs

  • @rukshipalipane8127
    @rukshipalipane8127 3 года назад

    Thanks Anoja akke

  • @gayaniedayarathne4050
    @gayaniedayarathne4050 3 года назад

    🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 года назад

    anoja🧘‍♀🧘‍♀🙏🙏🙏

  • @amilashamikaudalamat
    @amilashamikaudalamat 3 года назад

    ❤️❤️❤️🙏

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 3 года назад

    ආදරණීය අනෝජා අක්කේ......මේක දවසට කී සැරයක් , කොයි වෙලාවටද කරන්නේ.....

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 года назад

      දවසේ පහසු වෙලාවක කරන්න. ආහාර ගත්ත ගමන් එපා. පැය 2 පසු කරන්න.

  • @indudissanayaka3033
    @indudissanayaka3033 3 года назад

    සුඛී දීගායු කෝ භව..........🙏

  • @laxithsasi2485
    @laxithsasi2485 3 года назад

    😍🤗✌🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 года назад

    Pin anoja akke

  • @ruru2356
    @ruru2356 3 года назад +1

    හොදයි