I'm 68 yrs old . But still i study from jananayaka sir with very happy over phone . I don't know how many student n people study from u . Appriciated sir we can't think how much we have 2 study from u in future . God bless u sir .
Thank you for the Great explanation sir, Sir, can you pls do a video about Synthetic steroids, because today's younger Generation has been mis using ...
ස්තුතියි! සර් අපිට හරිම වැදගත් වුනා පාඩම. දහමේ හරයකුත් මැදින් හිතට වැටුනා. බුදු සරණයි!
සමාජයට වැදගත් දේවල් කියල දෙනවට ඔබ තුමාට නිදුක් නිරෝගි භාවය ලැබේවා! තෙරුවන් සරණයි! ❤
වයසින් වැඩි උනත් මම ඔබ ගේ ළදරැම ශිෂ්‍යක්.ඔබට නිදුක් නිරොගි සුවය ලැබෙිවා.
මට දැන් 54ත් ඉවරයි ..වයසයි..මම 87AL maths කලේ...නමුත් මේ සර්ගෙ ඔක්කොම වැඩසටහන් මම බලනවා හරිම හොද ගුරුවරයෙක් වගේම විශයට සමාන්තරව ජීවිතය ආගම සදාචාරය හෙල ගුනයත් උගන්වනවා❤
ඔබ දැන් අවුරුදු 55ක් තරුණයි.
87al. Karala mokada karanna puluwan une job ekak karanawada
⁴o
@@nilambarameghawarna6635
සර් ගොඩක්ම උගන්වන්නෙ ව්නෝදයක් එක්ක අපේ කාලේ එහෙම අය හිටියේ නැ වයස 53 උනත් මම මෙි විඩියෝත් බලනවා
AL කරන දරුවන්ට වගේම වැඩිහිටියන් දැනුවත් කිරීමක්
ඔබතුමා ට ඉස්තුති මෙවැනි 🙏
Ash Gourd /Winter melon ප්‍රරතිකාරය නම් සත්‍යයක් .හරියට හරි .
සැබැවින්ම විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරුවරයා ඔබයි යූටියුබ් එකේ මම නම් ඉතා සතුටින් බලන්නේ ඔබේ වීඩියෝවයි අපේ ජීවිත සාර්ථකත්වය කරා යොමු කරවන ඇදුරුතුමනි ඔබට සෙත් වේවා
lpp
J
Ok
මේ ලබාදෙන දැණුමට ඔබතුමාට ගොඩක් පින්. තෙරුවන් සරණයි !!!
මේ ජාතියේ පිනට පහල වූ උතුම් මනුස්සයෙක්. බුදු සරණයි ඔබ තුමන්ට සර්
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47
ඔබතුමාගේ දෙශනය හරිම කාලිනයි බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
ඔබ වැනි ගුරුවරු දරුවන්ට රටට
සම්පතක්.ඔබතුමා බොහෝ කල් නිදුක් නිරෝගිව ජීවත් වන්න.මේ සත්කාර්‍ය්යන් වෙනුවෙන් ඔබතුමාට මගේ ප්‍රනාමය.
😢මම එම වැඩ සටහන බැලුවා මේ එඩිතර වටිනා මිනිස්සු මෙ විදියට නැතිවීම මොන තරම් අවාසනාවක්ද ඔබ තුමා අැතුලු සියලු යහපත ්‍රඋදා කරන ගුරැ පියවරැ මේ විශ්වය ආරක්ෂා කරනව. අධිෂ්ඨාන කරමි🙏🙏🙏
🎉මෙතෙක් දැකපු ලස්සනම පැහැදිලි කිරීම ක් සර් ......❤🎉 ඔබ තුමාට ගොඩක් ස්තුති යි...🙏❤🥰
ගිහියන් අතර මා දුටු උතුම්ම මිනිසෙක් ඔබ.❤
❤❤❤❤
Saththakinma....
@@estharniru8635😮.m😅iuk
@@estharniru8635 bbbb
@@estharniru8635 aààáag6a
සාර්ථක ඉගැන්වීමක් අහගෙන ඉන්න කම්මැලිත් නැහැ සරලව තේරැම් කරනවා ප්‍රාර්ථනා කරනවා තව තවත් නිදුක් නීරෝගි සම්පත් තෙරැවන්සරණයි ✍️✍️✍️🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤
අපිව මේ හැම දෙයකින්ම අපිව දැනුවත් කරන්න මහන්සිවෙන තිස්ස සර්.......
අදත් ජීවිතයට වැදගත් දෙයක් දුන්නට ගොඩක් පිං සර්...
අනේ මට තිස්ස සර් සම්බන්ද කර ගන්න number ekak දෙන්නකො. ලොකු උදව්වක් . බබාගෙ ප්‍රස්නයක් කතා කර ගන්න
@@nishabandara8390 සර් ගම්පහ ක්ලාස් කරනවනෙ එහෙම තැනකට කතා කරල අවශ්‍ය තාවය කියලා සම්බන්ධ කරගන්න...
👍👍👍❤
සර් කෙනෙක් වාර්ශිකව කරගන්න ඕන medical test ටික ගැන වෙනම video එකක් කරන්න . බොහෝ දෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි .
ප්‍රවේණික හේතු, ආරෙන් එන දියවැඩියාව නිසා KT කරපු මම....😳
මෙවැනි දැනුවත් කිරීම් දිගටම කරන්න සර් අනාගත පරපුර වත් රැකෙවි.... ඒ කාලේ අපිට දැනුවත් වෙන්න මෙවැනි ලේසි ක්‍රම තිබ්බේ නෑ නේ 😢
අපිව දැනුවත් කලාට ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.❤️
සමස්ත සමාජයම දැනුම්වත් කරමින් කරන්නාවූ අමිල මෙහෙවරට ගරු කරනවා ❤❤❤
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47
I'm 68 yrs old . But still i study from jananayaka sir with very happy over phone . I don't know how many student n people study from u . Appriciated sir we can't think how much we have 2 study from u in future . God bless u sir .
ඇත්තටම ඔබ මිහිපිට ඉන්නා දෙවියෙක් .
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47
ඇත්තටම සර්ගේ කතාව හරියටම හරි.කැකිරි තමා බෙහෙත.මම යුරෝපයේ ඡීවත් වෙන්නේ වසර 28ක් මට වෙද මහත්තයෙක් කීවා සෑම දාම උදේට කැකීරි බොන්න කියලා.පසුව ලංකාවෙන් මම ගෙන්න ගෙන බීවා.සමර් කාලයට මෙහේ හිටෙව්වා මම.දැන් මට හොදටම සුවයි.
Dear kiyanna puluwannda mona kakirida kiyala. Godak jathi thiyanawane......eki...
ඔයා කියන්නෙ උයන කැකිරිද ? පලතුරු කැකිරි එකද කියල කියන්නකො
@@ruviniwasana8816උයන කැකිරි
@@indranirajapakse856 උයන කැකිරි
නැත්නම් බෙහෙත් නවත්තලාද කරුණාකරලා ඒ
සර්ගෙ වීඩියො බලන් එක දැන් ජීවිතේ කොටසක් වෙලා...මමයි මහත්තයයි දෙන්නම හැම එකක්ම බලනව..හරිම වටිනව අපෙ ජීවිත හදාගන්න..ස්තූතියි සර්...❤️🙏🌻
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
Ape sir.......සුවපත් වේවා 🙏
තෙරුවන් සරණයි ඔබ තුමාගේ වැඩ සටහන් හරිම වැදගත් දැනුවත් කලාට බොහොම ස්තුතියි .ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා .❤❤
මම අනුරාධපුර . මගෙ Gfr අගය 15 ට බැස්ස. එවකට අනුරාධපුර හිටිය විශේෂඥ වෛද්‍ය අන්වර් සදාත් මහතා ගෙන් ප්‍රතිකාර ගත්තා. මාසයෙන් Gfr ඇගය 35 ට ආවා. දැනට එම මට්ටමේ පවත්වාගෙන යනවා. එතුමා දැන් විදේශ ගතවෙලා කියලයි ආරංචිය .
Kakiri hodaida
සර්..මිනිස්සු ජේවත් වෙලා ඉන්න ටික කාලේ අව්රුද් දකට වරක්වත් කරන්න ඔනි පරික්ෂණ ගැන වීඩියෝ එකක් කරන්න .
සර් ඔබතුමා නම් දේවතාවෙක්🙏🙏🙏
මේ ජීවිතයේ නොසැලකිලිමත් කමින් කල වැරදි නිසා අඩු වයසින් මියයන අය ඊළඟ භවයේදී ඒ දුර්වලතා පාලනය කරගැනීමට පෙළඹෙනවා වගේ පෙනෙනවා.
Thank you very much sir 🙏🙏🙏❤❤❤
හොඳ පැහැදිලි කිරීමක් 🎉
නිකම් හම්බ උනත් සරීරෙට අහිත කරයි නම් මන් ගන්නේ නෑ සර් ..කට පරීසම් කරගන්න වා හිත දාලා
තෙරුවන් සරණයි තිස්ස සර්ට!
🙏🙏🙏
බොන්න අවෂ්ය කැකිරි වර්ගය මොකක්ද ,මේ පැහැදිලි කිරිම් ඔබතුමාට බෙහෙවින්ම ස්තුති
ඔබ තුමාට දීර්ඝායුෂම වේවා.සියලුම ආරක්ෂාව ලැබේවා. සැබෑම ගුරු පියෙක්.👏💐
ඔබ තුමාට බොහොම ස්තුතියි ❤🎉
මගේ ආසම ගුරුවරයෙක් මේ. අවංක සහ දැනුමැති ගුරුවරයා. මුතු ගල වගේ අය නැවත මේ වගේ ගුරුවරුන්න්ගෙන් ඉගනගන්න ඕනි bio
````````
Aaaaaaa
ගොඩක් ස්තුතියි සර්
Very important lesson sir. Respect you
සහතික ඇත්ත. සතුන්ට උගන්වන ගුරුවරයෙක් අතර bialogy මු
Thanks sir.🙏
Sir මම commerce AL කළේ eth sir ගෙ vidio lesson බලනවා .sir ට නිදුක් නිරෝගී සුවය ලැබේවා !sir වගේ ගුරුවරු චිරාත් කාලයක් ඉන්න ඕන! මට science වලට thibbA අකමැත්ත නැතුව ගියා .
Thank you ❤
අනේ හොදයි. නියමයි. අනේ බුදු සර්….වැඳලා කියන්නම්, දේශපාලනය ගැන නම් කතා නොකල යුතුමයි. MCA ගිවිසුම්, පැලෝපීය නාළ ගැන කතා කරනවට වඩා මෙය කොච්චර වටිනවද?
Theruwan saranai sir.
පට්ටම ව්වැදගත් සර් මේවා ❤️
අනිවාර්යයෙන් සර් හුස්ම නිකම් නවතින්නේ නැති නිසා ස්වබාදර්මය නඩුවක් හදනවා ඒ නිසා මන් නම් මැරෙනවා කියන එකට යුද්ධය ක් කරන්නේ නෑ ..මොකද ඒක ස්වාභාවික දෙයක්
Thank you for your valuable advice. Wish you all the best of Health wealth & happiness.
Kuwait indan sirge me pdam ahanne
mage jiwethayatath
daruwantath kiyadenna mama igenagannawa sir budusaranai oba thumanta
Sir සුපිරි පාඩමක් කියල දුන්නා 🙏💙🙏
Very important... Bless you tripple gems sir
Obathumata godak pin....sir..age eka 40 wage wenawanam api life eka pawathwagena yanna annually check karanna ona test..function okkoma kiyala denna..doctors lagena wath hariyatama denaganna amarui..
ගොඩක්,පිං,බුදු,සරණයි
ඇත්තටම සර්ගේ දේශන අහන්න වටිනාම දේවල් sorry sir ඒත් හිනා යනවා ඒකෙන් ලේත් පිරිසුදු වෙනව කියලයි මගේ මතය මම හරිද මන්ද ගොඩක් පිං
Harima asaven balana Ekak obathumata godak pin guruthumani deergayu weva. Obata.
ආදරෙයි sir ❤️❤️❤️❤️❤️ඇත්ත කථා කිරීම ගැන. ජයවේවා 🌹🌹
නියමයි නියමයි 🙏🙏🙏👍👍👍
ජාතියේ පිනට උපන් මිනිස්සු..""චිරං ජයතු සර් ""
ස්තූතිය
costochondritis(පපුවේ ඉල ඇටවල ප්‍රදාහය ඇතිවීම නිසා ඇතිවෙන පපුවේ කැක්කුම)ගැන වීඩියෝ එකක් කරන්නකො ඩොක්ටර්.එම රෝගය නිසා දීර්ඝ කාලයක් තිස්සේ විදවනවා.මොනවා කරත් හරියන්නෙ නෑ.අනේ මේ රෝගය සුව කරගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො.
ruclips.net/video/QV--9JPkUP4/видео.html
Meka blnna dr
Ow matath thiyenawa e lede.
හරිම වටිනවා සර්
Thank you sir
තෙරුවන් සරනයි
තෙරූවන් සරණයි සර් 🙏🙏🙏
God bless you ❤ tanks
Budu saranai !
සර් ස්බාවධර්මයටත් 225 පගව දිලා වගෙ උන්ගෙ කිසි හෙනයක් නෑනි
බුදු සරණයි නිදුක්නිරෝගි සුවයලැබේවා
Tharuwan sranai sir 🙏
Ape daruvange pinata pahala una uthathamaek Budu saranai
🙏May Triple Gem Bless sir❤
සර් polisaithimiya කියන රෝගයට හේතුව සහ රෝගය ගැන විස්තරයක් කරනවද පින්
දියවැඩියාව වකුගඩු... රෝගී වෙන්න මේද හේතු....
අපෙ ඊරිසියා වෛර රුදු....
නැතිවූ දාට සිරුරම නිරෝගිලු...❤
thanks for sharing this .
අපේ තාත්තගේ සුගර් ආ500iතාම හොදට ඉන්නවනේ.hospitl ake thibba suger machine off una.Ath aulk nhe
කැමතිම සර්ලා තමයි තිස්ස සර් සහා මුතුගල සර් මම දැන් අාචිචි කෙනෙක් විදේශගත සිටයි බලන්නේ.
Excellent sir
තෙරුවන් සරණයි 🙏🏽
Kekiri hemadama gaththahama sini bahinawa kiyala ahala thiyenawa
Nirogi wewa satutama lebewa !!!
Godak pin sir me danuwath kireemata
ඔය පංතියෙ කොල්ලො නැද්ද සර්😂. නැත්නම් උන්දැලා හිනාවෙන්නෙම නැද්ද 😂 හිනාවෙන සද්දයක් ඇහෙන්නෙම නෑ😮
Good work sir
Blood report බලන්නෙ කොහොමද කියල තේරෙන්නෑ සර්... ඒ ගැන වෙලාවක දැනුවත් කරන්න පුළුවන්නම් ලොකුදෙයක් 🙏
FBS gena vsthara ayemath ahanna.
Katu gahapu eka Leda 😢 ellan kewawage neda 🙏🙏🙏
Thank you for the Great explanation sir,
Sir, can you pls do a video about
Synthetic steroids, because today's younger Generation has been mis using ...
මෙන්න පුතේ ගුරුවරු.. දැන්වීම් නැහැ. මර්කටින්ග් නෑ. හැබැයි ඉගැන්වීම් විතරයි. කවදාවත් ට්ව add දාන පෝස්ටර් ගහන ලීෆ්ලට් ගහගෙන ළමයි අද්දවගන්න ගුරුවරු ලගට යන්න එපා.
❤❤❤බුදු සරණයි
සර් මම sle රෝගියෙක් ඒ ගැන විස්තරයක් කරන්න.ඔබ තුමාට තෙරුවන් සරණයි.
A GOOD NEPHROLOGIST .
බුදු සරණයි දෙවි පිහිටයි ❤
Guru deviyek
❤❤❤❤❤❤❤❤❤❤
adath Thissa Guruthumata Sthuthiy!
සීනි අඩු උනාමත් ගැටලුනේද sir please explain this matter
මට වයස අවුරුදු 53 සීනි වලින් ස්වයංපෝෂිත අංශභාග රෝගයත් හැදිලා ළගදි කොලෙස්ට්‍රරොල් බැලුවා එකනම් නෝමල් වකුගඩු බලන්න ඕනේ ඒමට පිං
Fbs 8-10 hours fasting
Wadegath paniwideyak Sir 🙏🏻❤🇸🇪
Very good