හම රැලි වැටීම නවත්තගන්න බෙහෙතක් | Tissa Jananayake with Life ( EP 72)

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии •

  • @maduravineetha9683
    @maduravineetha9683 11 месяцев назад +43

    ඔබ ලංකවට දෙවියන් දීපු වටිනම දායාදයක්. උගන්වන්න හැම අතින්ම ඉස්තරම් ඔබතුමා උගන්වන්නමයි එවල තියෙන්නෙ. ලංකාවෙ දරුවන්ට දෙවියෙක්. මනුෂ්‍යත්වයෙන් ඉහළමයි. තම රටට හදවතින්ම ආදරෙයි. බුදු දහම එක්ක ලොකු බැදීමක් පැහැදීමක් සමහර භික්ෂූන්ට පවා එහා ගිය දහම් දැනුමක් තියෙනව. ඒ දැනුම ලමයිටත් දෙනව පේනව ඇගට පතට නොදැනෙන්න. ලංකාවෙ ඉන්නෙනම් විවිධ ජාතීන්ගෙ (අරාබි, බටහිර සුදු, ඉන්දීය, යක්ෂ) යන ඔක්කොමලගෙ ගති සිරිත් වල එකතුවකින් හැදුණු අමුතුම සත්වයො ටිකක්( වැඩිදෙනෙක්). ඒ බහුතරය ලග සත්පුරුෂ ගති ඇත්තෙම නැති තරම්. ඒ නිසා තමයි ලංකාව මැරෙන්න පණ අදින්නෙ. පැටිය බේරගන්න වලිගෙ තෙම තෙම ගොඩට ගසපු ලේනි වගෙ ඔබතුමා. තව ඔය වගෙ 10 ක් වත් හිටියනම් ලංකාවට.

  • @shanthidesilva1428
    @shanthidesilva1428 10 месяцев назад +19

    බොහොම ස්තුතියි පුතේ ඔයා අපි ව දැනුවත් කිරීම ගැන මගේ ත් හම රැලි වැටිල වයස 69

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 11 месяцев назад +22

    අම්මෝ සර් හොඳ ම ලස්සන පාඩමක් ඔබ අවංක බුද්ධිමත් ඇත්ත ටම හරිම ආසයි ඔබගේ කතා විලාසය ස්තුති ඔබතුමා ට ❤🙏

  • @RenukaIndrani-v3t
    @RenukaIndrani-v3t 10 месяцев назад +14

    මම අවු.හැට එකක අමිමා කෙනෙක් මම අාසයි වැඩ සටහන් බලන්න❤

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA Год назад +6

    මෙි වගේ ඇත්ත ඇති සැටියෙන් කියල දෙන දරුවන් ගේ ❤ හදවතටම කි කිඳා බසින එකම උතුම් ගුරුවරයා ඔබයි. දරැවන් ට ඉතා උද්‍යෝගයකින් කැපවීම් කරන්න උතුම් ශ්‍රේෂ්ඨ ගුරුවරයා ඔබයි දරුවන්ගේ දුක හඳුනන දරුවන්ගේ යහපතට ක්‍රියාකරන ගුරුවරයා ඔබයි දෙවියන් වහන්සේ ඔබට දුන්නා වූ දැනුම ප්‍රඥාවට ආශීර්වාද කරන සේක් වා ..
    මෙවැනි තැනකට එන්ඩ ඔයාලා මොනතරම් කට්ටක් කන්ඩ ඇතිද ඒවා ප්‍රතිඵල තමයි අද දරුවන්ට බෙදන්නේ තව තවත් දෙවියන් වහන්සේ ප්‍රඥාව දෙන සේක්වා .. මමත් ඔයාගෙන් ඉගෙන ගන්නවා මම හරිම ආසයි ලගේ අපි වයසට ගියත් අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
    අපි වයසට ගියත් ලස්සනට ඉන්නෙ හදවත ලස්සනට තියාගන්න නිසා හදවතේ කැඩපත තමයි මූණ මනුස්සයෙකුගේ හදවත ලස්සන නම් එයා කවදාවත් වයසට යන්නේ නැහැ . එයයි ස්වභාදහමේ සත්‍යතාවය ගුරුතුමනි ඔබට දරුවන්ගේ තවතවත් ඇස් පාදන්න දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිදහස් වේවා . ධෛර්ය ශක්තිය දෙන සේක්වා යෝධ බල දෙන සේක්වා.
    තව තවත් දරුවන්ගේ අන්ධ වූ ඇස් පාදන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ශ්‍රේෂ්ඨ ගුරුතුමනි ඔබට ජයෙන් ජයම වේවා ජේසුස්වහන්සේගේ නාමයෙන් ❤❤❤..!"

  • @chathudlk6389
    @chathudlk6389 Год назад +43

    Sir ගෙ video එකක් බලලා.. කවදාවත් හිස් අතින් ගිහින් නෑ . ලොකු දැනුමක් අරගෙනයි යන්නේ. බොහොම ස්තූතියි sir..❤🙏

  • @surangikajayakody301
    @surangikajayakody301 2 месяца назад +4

    ඔබ තුමන්ගෙ පාඩම් ඔය දරුවන්ට පමණක් නොව සෑම සියලු දෙනාටම පුදුම වටිනාකමක්. මේ පාඩම් කිහිපයක්ම විවේකී බොහෝවෙලාවලදී මමත් අහනව. ගුරුතුමණි ඔබට බොහෝමත්ම පින්. ඔබගේ ඔය හැම පාඩමක්ම හැමෝටම පුදුමාකාර වටිනාකමක් ලැබෙන්නෙ.
    ඔබ තුමාට තෙරුවන් සරණයි ..!!!

  • @GeethaJayasekera
    @GeethaJayasekera 7 месяцев назад +9

    ම්ගේ උපන් දිනයට පසු ලැබුණු ප්‍රීතිමය් ආරංං,චිය දෙව් පියාණනි හරි සතුට්‍යි😅විශ්ව මාතාවට දේව ම්ංඩලග්‍යට සාධාරණ් විනිහ්චයට මගේ ගෞටවය, ප්‍රණාමය සතුට ආදරය, ප්‍රේමණීය තුතිය. නමස්කාරය🙏 යුක්තිය සාධාරණා ඉටුකළ බිශ්ව මාතාවට මගේ අනභිභවණීය ප්‍රණාමය. ංදෙව් පියාණන්ට සුදු අම්මාට , ඩෙව්සුව, සිත්සුව ඦාති සැමට තෙරුවන් සරණ දෙව් පිහිට🎉🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @universalknowledge4486
    @universalknowledge4486 11 месяцев назад +16

    Love you sir....❤ හැට නව ලක්ෂෙ පුරවන්න ඔබ තුමා ලොකු සපොර්ට් එකක් උනා තමා එත් රටේ උගත් බුද්දිමත් අය පවා නකි මයිනලගේ ප්ලෑන් ව්ලට අහු වුනා ඔබ ඒක පිලිගත්තා නියම මහත්මයෙක් වගේ...මම ඔබට ආදරය කරන්නෙම ඒ මහත්මා ගුණයට..අපි හැමොටම එදත් අදත් හෙටත් ඕන කරන්නෙ ශක්තිමත් රටක් අපිහැමොටම හොයාගන්න එක හරි කාල බිලා නිදහසේ ඉන්න රටක්. එ අවස්තාවේ ඔබත් ඔබේ යුතුකම ඉටුකලා මා දනේ එපමණයි....නිතරම ඔබ ගේ විඩියෝ බලලාඅ දැනුවත් වෙනව ඔබට සදා ජය සතුට..දරුවන්ට කියලා දෙන්න..දේශපාලන යේ හරි මග ඔබට ජයම වේවා

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 2 месяца назад +1

      Naki maina hinda thama thopi mehemawath inne. Nethuwa anura kumara kiyana minimaru gewal puchchanna karapu kehelmalak nehe. Parlimenthuwe indala monawada kale . Kumantharana kala. Rata aapassata adda.

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 Год назад +9

    පැරණි බෙහෙත් වට්ටෝරුවක් ඇත කෝටි පතියෙකුට පමනක් කරගත හැක ඊට හේතුව මාස ගණන් සුළඟ නොවැදී කාමරයක් තුලට වී ඇල්හාලේ බත් ආදී දේවල් එර බදු ගසක් කපා ඒ කඳ තුල බෙහෙත් පැසවා ගොඩාක් දේවල් කරන්න තිබෙනවා දුප්පතෙකුට මේවා සිහිනයක් පමණි ගුරු උතුමන්ට දීර්ඝායු වේවා 🌹❤️🌹✋✌️👍🙏🙏🙏🌹💎🌹🌸🌸🌹👑️🌹👍🙏🙏🙏

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf Год назад +83

    ඇත්ත කතා කරන්න බය නැති
    එකම ගුරුවරයා ඔබයි.ස්වභාවධර්මය අපට වෙනස් කරන්න බැහැ.ඔබතුමා ගේ වටිනා මග ⁣⁣පෙන්විම අපට
    ඉතාම වැදගත් ❤.
    තෙරැවන් සරණයි.

    • @Amirusasanka
      @Amirusasanka Год назад

      මූ අර dr. Saafi ගැන කියපු දේවල් මතකද?

    • @slmicro3857
      @slmicro3857 Год назад +1

      @@Amirusasanka api okkoma rawatuna ithin e kale,.😢.dan sir aththa katha karanawa😪

    • @mdchandana2233
      @mdchandana2233 Год назад +1

      කතා කරන්න ඉගන ගනින් පලමුවෙන් සාපි ගැනනෙමේ කිවේ එහෙම කරන්න පුලුවන් කියල තොපි දන්නෙ මිනිසුන්ට මඩ ගහන එක

    • @Amirusasanka
      @Amirusasanka Год назад

      @@slmicro3857 මුගේ වාසියට ගෝට ට කඩේ ගියේ බන්

    • @Amirusasanka
      @Amirusasanka Год назад

      @@mdchandana2233 fans ලට රිදුනට කරන්න දෙයක් නෑ.මුගෙ වාසියට තමා රටක් රැවැට්ටුවෙ.ඒක තමා ඇත්ත

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 Год назад +21

    හරිම වටිනවා ඔබ තුමා දුන්.පනිවිඩය 🙏🧡

  • @Malnemalane
    @Malnemalane Год назад +28

    මාත් අසයි මේ වගේ නොදන්නා දේවල් දැනගන්න 🙏 වයසට ගියත් තවමත් දැනුම ලබා ගන්න තියෙන කැමැත්ත එමටයි

  • @princycyprus2239
    @princycyprus2239 Год назад +61

    අපි ඉස්කෝලේ යනකාලේ ඔයවාගේ ගුරුවරු හිටියේ නැ ඇත්තටම ඔබ තුමා මේ දරුවන්ගේ බුද්ධි පාදන්න ලොකු කැප කීරීමක් දෙනවා තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹

    • @Dan-kz7by
      @Dan-kz7by Год назад +1

      E dinawala hitiye😮 gurudewiwaru, Ada inne kadakarayo

    • @Dan-kz7by
      @Dan-kz7by Год назад

      Buddiya padanawa noweyi molasodanawa😮

    • @chandramahagodage410
      @chandramahagodage410 10 месяцев назад

      It,s good lesson

    • @gihanshani5059
      @gihanshani5059 8 месяцев назад

      මාත් science තමා කරේ අපිට හම්බ වුනේ නැ මේවගේ සර්ලා හරිම දුකයි

    • @kusumranjani1361
      @kusumranjani1361 7 месяцев назад

      It is good leseon😮

  • @manjulabandara881
    @manjulabandara881 Год назад +13

    දීර්ඝායුෂ ලැබේවා!!!ඔබ තුමන්ට!!🙏🙏🙏🙏🙏🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 10 месяцев назад +6

    මේ උගන්වන විදියට අපිටත් විභාග කරන්න ආසයි .අපිට මේ වගේ ගුරු වරු hamuwelama නැහැ .dirgayu labewai පතමි ගුරුතුමා ta.

  • @ashokasrimathi2623
    @ashokasrimathi2623 6 месяцев назад +2

    ඔබ තුමාගේ වැඩසටහන් ඔක්කොම මම බලනවා god Bless you හරිම වටිනවා

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 Год назад +24

    අපි science කරල නෑ.ඒ..ත් ශරීරයේ නිමැවුම කතන්දරයක් වගේ හරිම පැහැදිලිව කියලා දුන්නා. හරිම වැදගත්. ස්තූතියි සර්.

  • @chandrasriyalatha6949
    @chandrasriyalatha6949 3 месяца назад +6

    සර්ගේ පාඩම් අහන්න ආසයි සර්ට බුදුසරණයි!..

  • @dppriyanka5611
    @dppriyanka5611 Год назад +43

    බය නැතුව කතා කරන එකම ගුරුවරයා ඔබ තුමා තමයි සර්.මමත් හරි ආසාවෙන් බලන්නෙ

  • @shanthidesilva1428
    @shanthidesilva1428 10 месяцев назад +5

    මේ සදහා ප්‍රතිකාරයක් කියන්න පුතේ කරුනා කරල මගේ හම රැලි වැටිල

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад +303

    සර් මන් දන්නේ නෑ සර් කියන්න යන දේ. ඒත් හම රැලී වැටීම නවත්වන්න බෙහෙතක් හොයාගත්තොත් ශ්‍රි ලංකාව ලෝකේ දියුණුම රට කරන්න පුලුවන් . සර් ඔය වගේ වයසක අයට තරුණ වෙන්න තියෙන ක්‍රම ගැන වීඩියෝ වක් කරන්න සර් මිනිසුන් ආසම සල්ලි වලටයී වයසට නොගිහින් ඉන්නයී අධ්‍යත්මීය ගුණවගාව තුළින් නිවන් දකින්නට කැමතී නෑ. බණ අහගෙන ඉදලා සාදු සාදු සාදු 🙏 කියනවා පමණයී. සර් ප්ලාස්ටික් සර්ජරී ලේසර් ට්‍රීට්මන්ට්.. ඒ වගේම කන්නාඩී නොදමා වයසට යනකොට ඇස් දෙක පේන්නැතී එකට කරන්න පුලුවන් නවීන ප්‍රතිකාර විධී ලේසර් කිරණ ඇල්ලීම කාච දැමීම වැනී දැන් වයසක අය කන්නාඩී දාන්න කැමතී නෑ. සර් වගේ නිතරම ඇත්ත වයස කියන්නෙත් නෑ. ස්තුතියී 🙏 🙏 🙏 ❤ සර් නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 Год назад +9

      Mona kalath wayasa yana eka marena eka leda wema walakwanna ba

    • @chandimabandara2138
      @chandimabandara2138 Год назад

      @@ruwanshanaka1207 ඔව් ඇත්ත ඒත් ඒක එක දිනකින් හෝ ප්‍රමාද කරගන්න මිනිස් මනස කැමතියි .ඔබට ස්තුතියී 🙏 නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐

    • @Ravy.G
      @Ravy.G Год назад +22

      බෙහෙත් නෙවෙයි තියනව Supplements නම්, collagen ,hyaluronic acid, placenta , vitamin C, etc.
      Collagen නම් අහාරයට ගන්නවට වඩා සැරෙන් සැරෙට මුහුනෙ හො‌ ශරිරයෙ තමුන්ට උවමනා කො‌ට්ස් වලට එන්නත් කරිමෙන් සම පැහැපත්ව තබාගතහැකියි!
      මෙවා දිගටම කලයක් ගන්නකො‌ට skin complex එක පහැපත් වෙනව.
      තවත් ක්‍රමයක් තියනව සති දෙකකට සැරයක් හො‌ සතියකට වරක් ...තමුන්ගෙ blood 1/2 L පමන remove කරල එක special filter එකක් හරහයවල filter කරල ඒ‌ blood detox කර නැවත එය තම ශරිරයට ලබා දෙන කාර්ය කිරිමෙන්
      තරැන පෙනුම දුගු කලයක් පවත්වාගැනිමට හැකි බව බටහිර රටවල ජිවත්වන සමහර මනිසුන් කරගෙන යනව!
      මේ මො‌න දේ කරන්නත් හො‌ඳ මානසික සහ කායික සුවයක් පවත්වාගෙන යැම වැදගත්වෙනව!

    • @chandimabandara2138
      @chandimabandara2138 Год назад +13

      @@Ravy.G සියලුම දෙනාගේ දැනගැනීම පිනිස මේ කමෙන්ට් එක වැදගත් .ස්තුතියී 🙏 නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐

    • @NuwandiGeekiyanageChemistry
      @NuwandiGeekiyanageChemistry Год назад

      ruclips.net/user/shortsb9SwSZPbjsc?si=riD48SILnzpaM_-H

  • @zareenadeane3238
    @zareenadeane3238 Год назад +6

    Thank you! The one and only! May god bless you and your generation!

  • @dissakumari1875
    @dissakumari1875 Год назад +19

    ආදරණීය ගුරුතුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .!

  • @ramanigamage1843
    @ramanigamage1843 2 месяца назад +1

    සුව පිරි දිවියකට දීර්ඝායු වේවා !!!

  • @sonyabanda6543
    @sonyabanda6543 Год назад +8

    මේ වගේ වටිනා මිනිසු ලන්කාවේ දැන් නෑ.අපර ඉන්න වටිනාම සම්පතක්!!

  • @sarathw5740
    @sarathw5740 Год назад +18

    විද්‍යාව කුස්සියට ගෙනාවාට ස්තුතියි. විද්‍යා සිසුන් පමණක් නොව සාමාන්‍ය මිනිසුන්ද මේ පාඩම් ඉගෙන ගත යුතුය.
    Thanks for bringing the science to the kitchen. Not only the science students but the average person should learn these lessons as well.

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi Месяц назад

    සර්ගෙ අදහස් හුගාක් වටිනවා බුදු සරණයි

  • @RenukaManel-h9t
    @RenukaManel-h9t Месяц назад

    ස්තුතියි ඔබතුමට......

  • @himalkosala8136
    @himalkosala8136 Год назад +13

    සර් ගෙ වීඩියෝ බලන්නෙ ගොඩාක් ආසාවෙන් මම A/Ls වලට කලේත් Maths ඒ උනාට සර් මේ කියල දෙන විදියට පුදුම ආසාවක් එන්නෙ ඒ කාල් බය උන Bio වලට...
    දීර්ඝායුස ලැබේවා ගුරු පියානන්ට 🙏🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Год назад +3

    ස්තූතියි සර් බොහොමත්ම

  • @nishanthigamage1449
    @nishanthigamage1449 Год назад +16

    අවුරුද්දක් විතර කොලජන් බිවුවා කිසිම දෙයක් වුණේ නැහැ
    යාලුවෝ ගොඩක් අය බිවුවා
    කිසිම දෙයක් වුණේ නෑ හමට
    සහතික ඇත්ත මේ කියන්නේ අපි ඉන්නේ පිටරට

    • @ChaFdo-eq3fm
      @ChaFdo-eq3fm 5 месяцев назад

      Oba Hari. Maath awuruddak biwwa. Hamata kisima deyak wune. Naha.

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 10 месяцев назад +3

    බොහෝ අයට තියෙන සයටිකා රෝගය ගැනත් කියල දෙන්න පුළුවන් ද ඔබතුමාට

  • @prasadindika7652
    @prasadindika7652 3 месяца назад +1

    It is grate explanation Sir. I am with you. I am also doing awear the public as much as I can against the food frauds and ultra process and junk foods. I love your all vidoes and awearness program. Triple gems bless you Sir.

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 9 месяцев назад

    👍❤️💐🙏🏼thisereneye sarenin obe thuma niduk nirogi wewa!siyelu arakshawe labewa!!!

  • @devikarajapaksha7558
    @devikarajapaksha7558 5 месяцев назад

    ගොඩක් ස්තුතියි .ඔබට.

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Год назад +3

    වටිනා දැනුමක් sarelawe කෙටියෙන් ❤ බොහොම ping 🙏

  • @chathudlk6389
    @chathudlk6389 6 месяцев назад

    Sir ගෙ videos අනිවාර්යයෙන් බලනවා. ❤

  • @Chandrawigesinhe
    @Chandrawigesinhe Год назад +3

    Sir always giving valuable message to us😢thanks

  • @devamanikwt7255
    @devamanikwt7255 Год назад +4

    ගොඩක් ස්තුතියි sir තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @MaheshIndika-qp9hb
    @MaheshIndika-qp9hb 8 месяцев назад +4

    ඒ කතාව අහල අපේ උන් වහ ටිකක් බිල මැරෙන්නත් ඉඩ නැ සර් මොකද ඒ තරමට රැපයට වහල් ව⏰ මෝඩයි

  • @malindupamodya1682
    @malindupamodya1682 Год назад +14

    සර් සදා දිනේවා ❤❤❤❤❤

  • @Mrsureshlk
    @Mrsureshlk Год назад +33

    Mentos එකෙන් මැරෙන්න හැදුවා වගේ කොස්මැටික්ස් හදන කොම්පැණි කාරයෝයි, සැලුන් දාන් ඉන්න ගෑණුයි ටිපර් වෙයිද දන්නැ😢😂😂😂

    • @Alone_traveler274
      @Alone_traveler274 Год назад +1

      Mokadda mentos kathawa 😮

    • @slmicro3857
      @slmicro3857 Год назад +2

      @@Alone_traveler274 pilika karaka thiyanwa mentos wala🤗..ewa api kawama pilika beheth hadana company walata wasiyi☺

    • @ashokawithanage8216
      @ashokawithanage8216 Год назад +10

      බය වෙන්න එපා.salon ගෑනු මේ වගේ වටිනා video බලන්නෑ😂

    • @PriyanwadaAmarasena
      @PriyanwadaAmarasena Год назад +1

      Mamath beutishion kenek wenna I gana gatta kenek.
      Nvq level 4 kara.
      Ae wagema Al examuth iwara karala. Sir kiyanawa වගේම science shool yana kale hugak asawen igena gratta.
      Ae wagema man කරපු corse ekenuth skin eka gana igena gatta.
      Attatama Apita loku wagakimak tiyei ape client kenek ge ඕනම deyak karaddi eyage health eka gana hitanna. Eka kihe wat wenne na. Cemical use karaddi sahena dewal client gen ahanna. Ada wena kota Ae kisi deyak wenne na. Eka loku dukak.
      Sir kiwwa de mata nam hugak watinawa. Mokada hugak aya ලස්සනට Nirogi wa inna hugak kamati. Manussayekuta punchi hari wupadesayak denna. ❤❤❤❤
      Thank you sir. 🙏

    • @siriyalatharathnayaka5553
      @siriyalatharathnayaka5553 Год назад +1

      දැන් සර්ටත් විරැද්ධව කණ්ඩායමක් නැගි එවි ඔය කොලැජන් විකුණන ඖෂධ මාෆියාව සහ සැලෝන් කරන අය.බොරැව පෙන්වා දුන් ⁣ඔබතුමාට පිං🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Год назад +8

    සුවපත් වේවා .යහපතක්ම වේවා ❤️❤️❤️

  • @SD-uh9zo
    @SD-uh9zo Год назад +10

    අනේ සර් මගෙ මගේ දනිස්සේ ටිෂූ එක ගිහින් මගේ වයස අවුරුදු 50 ක් වෙනවා මම දැන් මාස එක හමාරක් ඇඳේ ඉන්නවා මම හිතනවා මේ දොස්තර වරු දොස්තරවරු මට බොරු කියලා කියලා දැන් තමයි නියම විදිහට මට පැහැදිලි වුණේ වුනේ අනේ ඔබ වැනි ගුරුවරුන් අපිටත් වටිනවාමම ඇඳුම් මහණ කෙනෙක් මම උදේ ඉඳන් ඔබ ඔබතුමාගේ මේ පාඩම් බලනවා oba ඔබ තුමා කිසිම ගුරු මුෂ්ටිය කින් තොරව මේ පාඩම් කියලා දෙනවා ඒ නිසා මම දැන් කල්පනා නොකර තවත් ටිකක් විවේක ගන්නවා ගන්න ma obaවා ඔබතුමාට බොහෝම පින් දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමනි .මමත් උසස් පෙළ සහ සහස් කරපු කෙනෙක් අපට මේ වගේ ගුරුවරු හිටියේ නෑ

  • @GayaniKawshalya
    @GayaniKawshalya 8 месяцев назад

    ස්තුතියි සර් දැනුවත් කිරීමට 👍

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 Год назад +28

    ජාතියට..ඉපදුන....ගුරු ..දෙව්‍..දරුවන් ..සහ...ගුරු ..ඔබට ...🙏🙏🙏

  • @TopXo-r4o
    @TopXo-r4o 3 месяца назад +1

    Thank s..god blass you

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 Год назад +3

    Thank you sir.🙏

  • @インちゃん-z6q
    @インちゃん-z6q 2 месяца назад

    සර්ට තේරුවන්සරණයි

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Год назад +11

    ආදරණීය ගුරුතුමා වෙත...
    💐💐💐🙏

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA Год назад +4

    වයසට යන එක කවදාක්වත් නවත්තන්න බෑඑය සොබා දහම අනුව වෙන දෙයක්l plastic surgery කලත් ඒවා තාවකාලිකයි අපි වයසට යන එක යනවමයි කොච්චර දේවල් කළත් අපි වයසට යන ප්‍රධාන දේ තමයි වයසට යන්න ඇති එකම ක්‍රමය අනුන්ට ඉරිසියා නොකර අනුන්ට වළවල් නොකපා ඉන්න එක නිතරම හදවත ලස්සනට තියා ගන්න ක්‍රමය නම් හදවතේ කැඩපත තමා මූණ හදවත ලස්සනට තියාගන්න කවදාක්වත් වයසට යන්නේ ඒ අය ස්වභාදහමඑයයි ස්වභාදහමේ සත්‍යතාවය..

  • @lanka-kr6dz
    @lanka-kr6dz 8 месяцев назад

    Sir godak pin mama hamdama sirgea wada satahan balanwa.jaya sri maha bo samidu pihitai.

  • @inokaperera3969
    @inokaperera3969 10 месяцев назад

    Excellent explanation sir...hat off

  • @dayanisumithra9848
    @dayanisumithra9848 Год назад +2

    Labuwau nawA wasara real wewa sir. OYA hoda guru bathehk

  • @priyaniinduka4175
    @priyaniinduka4175 Год назад +13

    ගුරැ දෙවිවරු මේ රටතුළ තවමින් ඉන්නව බුදුසරනයි සර්

  • @crishanthikd7542
    @crishanthikd7542 Год назад +3

    සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @menukamadhuranga9268
    @menukamadhuranga9268 Год назад +6

    අලුත් එකක් එනකල් බලං හිටපු මම 🙏💚❤️‍🔥😊

  • @SiriyaniNimalka
    @SiriyaniNimalka Месяц назад

    Teruwan saranai gurupiyane obata

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 10 месяцев назад

    Thank you 💕

  • @rachelperaud1945
    @rachelperaud1945 Год назад +8

    මං ඉන්නෙ පිටරට . මෙහෙත් ඕන තරම් තියෙනවා ඔය බොන කොලැජෙන්. හරි බිස්නස් තමා .

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 месяцев назад

      ඇත්තද
      ඒ උනාට ඉතාලි ගෑණුන්ගේ නං
      අවු.40 වෙනකොට ...
      හම වැහැරිලා.
      ක්‍රීම් උලල තමයි වහගෙන ඉන්නේ.

    • @rachelperaud1945
      @rachelperaud1945 11 месяцев назад

      @@sahasdulmina4783 😁😁😁

    • @Esh004
      @Esh004 5 месяцев назад

      ​@@sahasdulmina4783පිරිමින්ගේ රැළි වැටෙන්නෙ නැද්ද😂

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz Год назад

    Thanks sir ❤❤

  • @ThisuraSrinayaka
    @ThisuraSrinayaka Месяц назад

    Sir mama puthage namin thiya enne mama 60 amma kenek mamath science kare sir wage aya hitiye nahane api iganaganna kale aththenma athi wisistai mama nitharama balanawa digau wewa

  • @RamaniSilva-h9j
    @RamaniSilva-h9j Год назад

    Sahathika atha sir mama kamathima guruwaru Deanna oba thuma Saha muthugala sir godak oya wagema kamathi sir kenek hitiya dukganna rala sir lamainta harima paduwak namuth a aduwa hadanna oba depala innawa bohoma adrei obalata ganu daruwan baya nathuwa baya nathuwa yawanna puluwan theruwan saranai oba depalaga

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o Год назад +12

    හම රැලි වැට්ම නම් නවත් වන්න නම් බැ
    සුවර් සොබාදහම දිල තියන දෙ බාරගත යුතුමයි

  • @chinthapriyadarshani-e7o
    @chinthapriyadarshani-e7o 4 месяца назад +1

    Api hamadama sarge video balanawa

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад +6

    🇱🇰 ජයවේවා!!! සැරදේවා!!!

  • @mangalasirinanda5814
    @mangalasirinanda5814 9 месяцев назад

    Gosak watina desanwak sir mage yalwo coljen bonwa matat ganna kiynwa dan awaboda una budusarni jayawewa sir 😊

  • @chandranidesilva9488
    @chandranidesilva9488 8 месяцев назад

    Satya garuka winaya garuka manawa hithawadi nuthana guru enduruthumani obata jathiye pranamaya.ethi wena nethi wenas wena lokaye kawara sthirasara deyakda sir.obata thunuruwane ashirwadaya lebewa🙏🙏🙏

  • @hasiWills1021
    @hasiWills1021 Год назад +36

    ලොකු මාෆියාවක් ගැන දැනුවත් කලාට පින්

  • @dammikamalani9281
    @dammikamalani9281 7 месяцев назад

    Teruwan saranay oba tumanta 🙏 jaya wewa 🙏

  • @KA-hs5cs
    @KA-hs5cs Год назад

    Dr Tissa Jananayake on medical advice

  • @HimashiHettiarachchi-y8b
    @HimashiHettiarachchi-y8b 9 месяцев назад

    Thank sir

  • @MenuPerera-x8d
    @MenuPerera-x8d 2 месяца назад

    Obage pehedili kireema godak hodai wayasata ein hoda deneemak lebenawa..

  • @newtonfernando4424
    @newtonfernando4424 9 месяцев назад

    Thanks

  • @donamalika3908
    @donamalika3908 Год назад

    Thank you very much sir.

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 Год назад +11

    රුපං භික්කවේ තුම්මාහකන්
    රූපයට මගේ නොවේ
    බුදුසරණයි සර්

  • @rawanajeewandara421
    @rawanajeewandara421 Год назад +3

    අපේ සර්,,❤❤😂😂😂

  • @malkaliyanaarachchi8247
    @malkaliyanaarachchi8247 10 месяцев назад +3

    ඔබ තුමා වගේම පිංවත් චරිතයක් තමා ඩොක්ටර් රොහාන් සිරිවර්ධන මහත්තයා දෙවිවරුන්ට කරන්න බැරි දේවල් කරන පිංවත් මිනිසුන් ❤❤❤❤

  • @تاااالف
    @تاااالف Год назад

    Obatumata niduk nirogi dirgausa lebawa 🙏

  • @priyankarathnayaka1201
    @priyankarathnayaka1201 Год назад +3

    අනේ සර් ඔයා ඇයි මීට කලින් අපිට හම්බ උනේ.නැත්තෙ ❤❤

  • @chandimaperera3058
    @chandimaperera3058 Год назад +1

    බුදුසරණයි

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 11 месяцев назад +2

    සර්රැත් වයසට ගිහිල්ලනෙ. ඉස්සෙල්ලම සර්ට කොල්ල ගෙ පෙනුම අරන් ඉන්න. මේ ලෝකෙ කවිරැවත්ම තාම වයසට යන එක නතර කරන්න පුලුවන්කම තියෙන බෙහෙතක් සොයාගෙන නෑනෙ.බුදුන් වහන්සේත් වදාල තියෙනව වයසට යන එක නතර කරන්න බෑ කියල.

  • @punchisamanali8738
    @punchisamanali8738 Год назад +1

    Oya Monath ona Na Sir....Kahapata..Elawalu...Warga..Kawa Nam..Oya Serama labenawa...Thawa Lassana wenna ona Nam....Kola warga..Siyaluma Pala warga...Thawa Palathuru Jathi..Ata warga...Oya Serama..Api Hamadama kana..Ahara welata Ekathu kara Ganna ona....Thawa Godaak wathura Bonna...Oya kiyana Hama deyakama...Labenawa❤❤❤ Thaea Viyayamai❤

  • @sadathraka9472
    @sadathraka9472 Год назад +27

    සර්ගේ"විඩියෝ"එක on වනතුරු"බලා සිටින කාන්තාපකෂය"😂😂

  • @bamunua
    @bamunua Год назад +11

    හම රැලි වැටුන අයගේ හම උඩට ඇදල ඇඟේ රැලි නැතිකරන්න පුළුවන්. JR ගේ එහෙම කරලා JR ගෙදරට ගොඩ උන ගමන් WIFE ඇහැව්වා ලු මොකද ඩිකී අද ටයි එකයි බෝ එකයි දෙකම දාලා කියලා

  • @InokaChandani-yc6zj
    @InokaChandani-yc6zj Год назад +1

    Lamai witarak newei sir..api wage ammalath sir ge video balanawa.mama nm ude pandara uyaddi mewa balagana balagana ahagana uyanne

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv Год назад +2

    Great job sir 👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖

    • @InduParanawithana
      @InduParanawithana 11 месяцев назад

      😂❤❤❤❤❤❤❤😮😮😮😮😮

  • @SarathWijesinghe-h7r
    @SarathWijesinghe-h7r 11 месяцев назад

    Danuwath kalata sthuthi sir

  • @mudithadilshan8481
    @mudithadilshan8481 Год назад +12

    Sir ඇයි කොලර් මයික් එකක් පාවිච්චි නොකරන්නෙ?
    ලේසීනෙ ඕක අතේ තියන් ඉන්නවට වඩා 🥲

  • @nimalkumara5675
    @nimalkumara5675 Год назад +4

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @ChandimaKarunarathna-u1g
    @ChandimaKarunarathna-u1g Год назад

    😊well explained,thank you.

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Год назад

    Thank you Sir ❤

  • @chachandy4706
    @chachandy4706 10 месяцев назад

    Budusarani sir

  • @indrajayanthi6793
    @indrajayanthi6793 Год назад +1

    ඇත්තටම ස්වභාවධර්මයට අභියොග කල හැකිද

  • @InduJayarathna-w6d
    @InduJayarathna-w6d 10 месяцев назад

    Denuwath thanks

  • @manke7562
    @manke7562 Год назад

    Thank you sir ❤❤❤❤

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 8 дней назад

    අනේ සර් මටත් ආසයි ඔයාගෙන් ඉගෙන ගන්න එන්න මට අවුරුදු 69ක් වෙනවනේ

  • @ManelGodapitiya-po5et
    @ManelGodapitiya-po5et 8 месяцев назад +1

    👍👍

  • @ramanis8778
    @ramanis8778 Год назад

    Thank you sar