Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පාන් පිටි කෝප්පයකින් වන්ඩු වලට වඩා මෙලෙකට රසට තේ වෙලාවට පුදුම රස කෑමක්ruclips.net/video/HOxG3OxvmuA/видео.htmlපාන් බනිස් ඕනේ නෑ රතු කැකුළු හාල් ටිකක් තියනවා නම් උදේට/ රෑට හැමෝම ආසා වෙන කෑමක් | 1cup rice reciperuclips.net/video/IUsl9rTBZ_w/видео.html
wow akke thanks. මේ හැමදේම ග්‍රෑම් 50 ගානේ ගෙනල්ලා තියා ගත්තා නම් මාසයක් දෙකක් පාවිච්චි කරන්න පුලුහන්
දැනුවත් කලාට ස්තූතියි . වටිනවා ගොඩක්ම
ස්තුතියි .පින් දුවට.
ඔයාට ත් නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා
ගොඩක් ස්තුතියි ඔබතුමියට වටිනා වි්ඩියෝවක් බදුසරණයි
හරිම ගුන බීමක් ගොඩක් ස්තූතිය
නියමයි......
සුපිරි පානයක් 👌👍🙏
Thank you very much.
Apawa danuwath karata bhomathma stuti oyata niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai
අක්කි මම ඔයා ලගදි දාපු එලවලු රොටි රෙසිපි එක හැදවා..හරම ලේසි මම ඊයෙ ඒවගෙන් රොටි 5ක් හදාඅ කඩේට දැම්මා ගතපු අය කිව්වා හරිම රසයි කියලා..ඔයාට ගොඩක් පිං ,දැන් හෙට මම ඔයා හදපු වන්ඩු රෙසිපි එක හදලා කඩේට දානවා
මට හරි සතුටුයි සුදූ. දිනෙන් දින දියුනු වේවා!!
ආදරණීය දවසක් වේවා
Thank you 😊❤️ දුව
ගොඩක් වටිනා අදහසක් ස්තුතියි ❤
Mat hadal bonna ona obatat taruwan saranai
Thank you very much patiyo. Oya daana vedios aththatama godaak wadagath
බුදුසරණයි
හරිම වටිනවා
another best drink akka. thank you so much for healthy natural recipe
Good four health thanks
Thank you .miss.❤❤❤
Thanks duwa godak watinawa
❤️❤️❤️
Thank you so much. Bs.❤❤❤
Thanks ❤
WAYASAKA APATA HUGAK WATINAWA PUTE ME OWSHADIYA PANAYA. STUTI.OBATUMIYA NIDUK NIROGI WEVA.JESU PIHITAI🌺🌺🌸🌻
Thank you so much ❤❤
Thank you ❤
Thank you dear
වටිනා දැනුවත් කිරීමක් thanks නංගී ❤️ මෙය හැමදාම පාවිච්චි කරන්න පුළුවන් da මෙය පාවිච්චි කිරීම තුළින් අනවශ්‍ය මහත් වීමක් වෙන්නේ නැ නේද ❤
හැමදාම එපා. සතියට දදස් 3-4
@@niraSrecipes thanks නංගී ❤️
Thank you so much
thanks oyata❤❤❤
thanks duwa
Thanks
❤❤❤thank u....
Best.👍❤
Tnks a lot nangi ❤️❤️
Watina panayaki oyata thanks
Thnks
Thx. Great RECEPE. All the best.❤🎉🎉😅🎉🎉🎉🎉】🎉
Thanks a lot 😊
Godak pin .me vidio eka harima watinawa duwe .oyata deergaulebewa
බුදුසරණයි.
Looking delicious
😁👍🙏❤ Thanks ,,.. Aryouboo wewa ,,.
Mewa mehema eththada ?? Me kiyana kenata mewata denumak thiyanawada ?? Prawesamen. Me kiyana okkoma jaathi hodayi. Hebeyi oya kiyana ledawalata hodayi kiyanna thiyana sudusu kama ??
ගොඩක් හොඳ පානයක්
පපුවමහන්සි තියෙන කෙනෙකුට ඇපල් නොදා දුන්නාට කමක් නැද්ද ස්තුතියි නංගි ජයවෙිවා 😘😘❤
කමක් නෑ
❤❤❤sthuthi
ගොඩක්ම වටිනා දැනුවත් කිරීමක්. අක්කේ කිරි එකතු කරන්න එපාද?
එපා එපා
Sathiyata dawas kiyyak bonna oneda
4
Chia seeds වෙනුවට කස ඇට වගේම තුල්සි ඇටත් යොදා ගන්න පුලූවං. ගුණය ටිකක් අඩු වුනත් මේවා ලේසියෙන්ම සොයා ගන්න පුලුවං.
,chia seeds. = saruwathata
සර්වත්. ඈට
ආසයි බොන්න. රට. ඉන්න. අපට. හන. ඇට. හොයන්න.. අමාරුයි. මිස්. ස්තුතියි. ඔයාට 👍👍❤️❤️❤️❤️❤️
තියනවා. ෆ්ලැක්ස් සීඩ්ස් කියලා අහන්න
Sugar thiyene ayete ots hode nadde kiyanne
කන්න පුළුවන්. ඒත් ඩොක්ටර්ගෙන් අහන්න
Heyaset kiyanne basil atawalata neda
චියා සීඩ්ස් වෙනස්
hetama badu gennam
Ots netiwa chersheeds witarak hadala bona beida
පුලුවනි
kalu thala ata neda wadiyen guna. awa oya smuthi akata danna hondada.
ඔව් දාන්න
Meka satiyata dina 3,4 k gattata kamak nadda
ඔව්
Chia seeds mean isn’t it in Sinhala call KASA KASA please let me know. Thanks
චියා කස කසා කියන්නේ දෙකක්
Cheya seeds kiyanne kasaksa atawalata
නෑ වෙනස්
ඕට්ස් biwwama මහත් වෙනවා ne
ඔයා දාපු ඕට්ස් වර්ගය කියන්න
Instant oats
♥️♥️
Kasa kasa..... Atha neweda
නෑ
❤❤❤
ඩයට් කරන කෙනෙකුට හොදද බොන්න හනා ඇට නැතුව කමක් නැද්ද
ඕට්ස් හොඳ නැද්ද සීනී තියෙන අයට දැනුවත් කරන්න ප්ලීස් ස්තුතියි
Chia seeds kiyanne sinhalen " kasa kasa ata". Saruwath hadanna Indian sweet house shops wala wikunanna thiyenawa. .
නෑ වැරදී. සිංහලෙන් නමක් නැ. චියා බීජ. ඉන්නකෝ මේ දෙකේ වෙනස ගැන වීඩියෝ එක දානකම්
කස කසා ඇටවලට කියන්නේ බැසිල් සීඩ්ස් කියලා
oya kasa kasa neda?
Na na
මහත් වෙන්න ඕට්ස් හදන ක්‍රමයක් ගේන්නකෝ වීඩීයෝ
හා
මේකට shema හැදෙන්නේ නැද්ද
ඒක නම් දන් ඒ නෑ.
👍👍👍❤❤❤❤❤
හොඳ ඕට්ස් වර්ගය මොනවද
රෝල්ඩ් ඕට්ස්
Hana ata walata mokadda karanne
🎉❤🎉❤🎉❤🎉
චියාසීඩි පොගවාපු වතුරෙන්ම බෙලේන්ඩර් කරගන්න තිබුනානේද🤔දැනුවත් කිරිම නිසා ඉස්තුතියි
බොන වතුරෙන් නෙවේ පෙඟෙව්වේ. ඒකෙන් සේදෙනවනේ
මම ගෙන්නගත්ත චියා ඇට ගුරු පාටයි.... ඒක හරි එකද...
පාට කමක් නෑ පාට දෙක තුනකින් තියනවා
@@niraSrecipes හොඳයි ස්තුති ඔයා ට 😍
❤❤❤❤❤❤❤❤❤❤❤
ඕට්ස් එක්ක චියා දැන් කෑවේ චියා ගොඩාක් හොදයි
තල ඇට අනිවාර්‍යයෙන් දාන්න. ගෙවුනු කාටිලේජ වර්ධනයට ඕනා කරන පෝෂක තල වල අඩංගුයි
@@niraSrecipes ස්තුතියි ඇත්ත ටම මේක රස පානයක් වෙයි 🙏
❤️
chia seeds gunai
Chia seeds කියන්නෙ කස කසා ඇටද
නෑ චියා බීජ වලට
🤔👍😁
හන ඇට හරියට කිනිතුල්ලො වගේ.
Ko hana aeta deamme neane
පෑන් එකේ බලන්න
කස කසා ඇට නේද
Ou neda kasa ata tamai
@@fathimaparook9713 na na wenas
Chia seeds kiyanne Hana ata walata.
@@geethapeiris5305 na wenas
kasa kasa Ata me❤❤😂
නෑ. චියා බීජ සහ කස කසා දෙකක්. ඒ ගැන මම වීඩියෝ එකක් කලා ඒකත් බලන්න. ඒකෙ. තේරුම් ගන්න
Premabogmuwa
චියා සීඩ් කියන්නේ කස කසා ඇටවලට නෙද?
Naha
මේක රෑට බොන්න හොද නැද්ද?
හවස 6 ට කලින් බොන්න. නිදා ගන්න පැය 2 ට කලින්
වතුරට මුලින්ම එකතුකලෙ කසකසා ඇට නේද
චියා සීඩ්ස්
ඇට ජාතියෙ නම කියන්න දන්නෙ නැ ඒවාගෙ ගන වර්නනා කරන්නෙ කොහොසද
වීඩියෝ එක හරියට බැලුවද? සිංහල නම් උරුම නැති බඩු කොච්චර ලංකාවේ තියනවද? සමහර වචන බාගෙට බාගයක් ඉන්දියාවෙන් 😅 චියා ඇට කිව්වේ ඒක තමා. ඔයා දන්නවා නම් චියා ඇට වල සිංහලනම හොයලා මටත් කියන්න. පොත් වල ලියලා තියෙන්නෙත් චියා බීජ කියලා. 😅 වර්ණනා කරන්නේ මේවගේ පරික්ශන කරපු සුද්දන්ගේ රිපෝට් අරන්. නැත්නම් මට ලැබ් එකක් නෑ චියා ඇටයක් දාලා ගුණ හොයන්න
ආමන්ඩ් වල සිංහල නම කියන්න බලන්න
මුං දෙන්නෙම උංගෙංම ගෙන්නගන්නවා හැරෙන්න අපිට හොයාගන්න පුලුවන් ඒව්වනම් නෙවෙයි. බලාගෙන පරිස්සමෙන්.
මොනාද කියවන්නේ. බෙහෙත් බඩු කඩවල නට්ස් හවුස් වල සුපර්මාකට් වලමේවා තියනවා
Chiya සීඩ්ස් කියන්නේ කස ඇට ද ගූගල් බැලුවම පෙන්නුම් කරන්නේ කස කසා ලංකාවේ සරුවත් වලට දාන්නේ
නැහැ , වර්ග දෙකක්.
නෑ chia seeds. Oya online balanna daraz eke
කස කසා වලට කියන්නේ බැසිල් සීඩ්ස් කියලා.
මෙ හන ඇටද
@@niraSrecipes ස්තුතියි
චෙයාර් ෂිට් සදහා සිංහල නමක් තිබේද නැත්නම් මිළදි ගන්නේ කොහෙන්ද
චියා ඇට . සිංහල නමක් නෑ. චියා ඇට තමා. දරාස් එකේ සර්ච් කරන්නකො
Thikak lam karalla pennsns ko
චෙයා බීජ කියා මොනවාටදැයි කියන්නෙ කියා දන්නා කෙනෙක් කරුනාකර කියන්න
චියා බීජ ඔන්ලයින් හෝ ඇට විකුනන කඩේකින් ගන්නචියා සීඩ්ස්
@@niraSrecipes ස්තුතියි ,ලන්කාවේ වැවෙන බෝගයක් නොවන නිසා සින්හල වචනයක් නැතිව ඇති ,නැවතත් ස්තුතියි
ow chocolate wage thama... sinhala wachnayak na@@wickramamiddeniya5783
සරැවත් හදන්න ගන්න බීජ මොනවද කියල අහන්න
රට ඉඳි හොඳ නෑ නේද දියවැඩියාව තියෙන අයට.
රට ඉඳි 2 හොඳයි . රට ඉඳි වලගුණ ගැන ඩොක්ටර්ලාකියපු වැඩසටහන් බලන්නකෝ
සීනි තියෙන අයට රට ඉදි හොද නෑනේද?
හොඳයි කියලා තමා සඳහන් වෙන්නේ. ඒකේ තියෙන්නේ ෆෘක්ටෝස්.
කොල්ලු ඇටද
කොල්ලු වෙනස්, හණ ඇට සිංහල බෙහෙත් බඩු කඩවල තියනවා ගන්න , චියා ඇට ඔන්ලයින් බලන්න.බෙහෙත් බඩු කඩවලත් තියනව,
නෑ නෑ. කොල්ලු සහ හණ ඇට ජාති 2
Thank you
පාන් පිටි කෝප්පයකින් වන්ඩු වලට වඩා මෙලෙකට රසට තේ වෙලාවට පුදුම රස කෑමක්
ruclips.net/video/HOxG3OxvmuA/видео.html
පාන් බනිස් ඕනේ නෑ රතු කැකුළු හාල් ටිකක් තියනවා නම් උදේට/ රෑට හැමෝම ආසා වෙන කෑමක් | 1cup rice recipe
ruclips.net/video/IUsl9rTBZ_w/видео.html
wow akke thanks. මේ හැමදේම ග්‍රෑම් 50 ගානේ ගෙනල්ලා තියා ගත්තා නම් මාසයක් දෙකක් පාවිච්චි කරන්න පුලුහන්
දැනුවත් කලාට ස්තූතියි . වටිනවා ගොඩක්ම
ස්තුතියි .පින් දුවට.
ඔයාට ත් නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා
ගොඩක් ස්තුතියි ඔබතුමියට වටිනා වි්ඩියෝවක් බදුසරණයි
හරිම ගුන බීමක් ගොඩක් ස්තූතිය
නියමයි...
...
සුපිරි පානයක් 👌👍🙏
Thank you very much.
Apawa danuwath karata bhomathma stuti oyata niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai
අක්කි මම ඔයා ලගදි දාපු එලවලු රොටි රෙසිපි එක හැදවා..හරම ලේසි මම ඊයෙ ඒවගෙන් රොටි 5ක් හදාඅ කඩේට දැම්මා ගතපු අය කිව්වා හරිම රසයි කියලා..ඔයාට ගොඩක් පිං ,දැන් හෙට මම ඔයා හදපු වන්ඩු රෙසිපි එක හදලා කඩේට දානවා
මට හරි සතුටුයි සුදූ. දිනෙන් දින දියුනු වේවා!!
ආදරණීය දවසක් වේවා
Thank you 😊❤️ දුව
ගොඩක් වටිනා අදහසක් ස්තුතියි ❤
Mat hadal bonna ona obatat taruwan saranai
Thank you very much patiyo. Oya daana vedios aththatama godaak wadagath
බුදුසරණයි
හරිම වටිනවා
another best drink akka. thank you so much for healthy natural recipe
Good four health thanks
Thank you .miss.❤❤❤
Thanks duwa godak watinawa
❤️❤️❤️
Thank you so much. Bs.❤❤❤
Thanks ❤
WAYASAKA APATA HUGAK WATINAWA PUTE ME OWSHADIYA PANAYA. STUTI.OBATUMIYA NIDUK NIROGI WEVA.JESU PIHITAI🌺🌺🌸🌻
බුදුසරණයි
Thank you so much ❤❤
Thank you ❤
Thank you dear
වටිනා දැනුවත් කිරීමක් thanks නංගී ❤️ මෙය හැමදාම පාවිච්චි කරන්න පුළුවන් da මෙය පාවිච්චි කිරීම තුළින් අනවශ්‍ය මහත් වීමක් වෙන්නේ නැ නේද ❤
හැමදාම එපා. සතියට දදස් 3-4
@@niraSrecipes thanks නංගී ❤️
Thank you so much
thanks oyata❤❤❤
thanks duwa
Thanks
❤❤❤thank u....
Best.👍❤
Tnks a lot nangi ❤️❤️
Watina panayaki oyata thanks
Thnks
Thx. Great RECEPE. All the best.❤🎉🎉😅🎉🎉🎉🎉】🎉
Thanks a lot 😊
Godak pin .me vidio eka harima watinawa duwe .oyata deergaulebewa
බුදුසරණයි.
Looking delicious
😁👍🙏❤ Thanks ,,.. Aryouboo wewa ,,.
Mewa mehema eththada ?? Me kiyana kenata mewata denumak thiyanawada ?? Prawesamen. Me kiyana okkoma jaathi hodayi. Hebeyi oya kiyana ledawalata hodayi kiyanna thiyana sudusu kama ??
ගොඩක් හොඳ පානයක්
පපුවමහන්සි තියෙන කෙනෙකුට ඇපල් නොදා දුන්නාට කමක් නැද්ද ස්තුතියි නංගි ජයවෙිවා 😘😘❤
කමක් නෑ
❤❤❤sthuthi
ගොඩක්ම වටිනා දැනුවත් කිරීමක්. අක්කේ කිරි එකතු කරන්න එපාද?
එපා එපා
Sathiyata dawas kiyyak bonna oneda
4
Chia seeds වෙනුවට කස ඇට වගේම තුල්සි ඇටත් යොදා ගන්න පුලූවං. ගුණය ටිකක් අඩු වුනත් මේවා ලේසියෙන්ම සොයා ගන්න පුලුවං.
,chia seeds. = saruwathata
සර්වත්. ඈට
ආසයි බොන්න. රට. ඉන්න. අපට. හන. ඇට. හොයන්න.. අමාරුයි. මිස්. ස්තුතියි. ඔයාට 👍👍❤️❤️❤️❤️❤️
තියනවා. ෆ්ලැක්ස් සීඩ්ස් කියලා අහන්න
Sugar thiyene ayete ots hode nadde kiyanne
කන්න පුළුවන්. ඒත් ඩොක්ටර්ගෙන් අහන්න
Heyaset kiyanne basil atawalata neda
චියා සීඩ්ස් වෙනස්
hetama badu gennam
Ots netiwa chersheeds witarak hadala bona beida
පුලුවනි
kalu thala ata neda wadiyen guna. awa oya smuthi akata danna hondada.
ඔව් දාන්න
Meka satiyata dina 3,4 k gattata kamak nadda
ඔව්
Chia seeds mean isn’t it in Sinhala call KASA KASA please let me know. Thanks
චියා කස කසා කියන්නේ දෙකක්
Cheya seeds kiyanne kasaksa atawalata
නෑ වෙනස්
ඕට්ස් biwwama මහත් වෙනවා ne
ඔයා දාපු ඕට්ස් වර්ගය කියන්න
Instant oats
♥️♥️
Kasa kasa..... Atha neweda
නෑ
❤❤❤
ඩයට් කරන කෙනෙකුට හොදද බොන්න හනා ඇට නැතුව කමක් නැද්ද
ඕට්ස් හොඳ නැද්ද සීනී තියෙන අයට දැනුවත් කරන්න ප්ලීස් ස්තුතියි
Chia seeds kiyanne sinhalen " kasa kasa ata". Saruwath hadanna Indian sweet house shops wala wikunanna thiyenawa. .
නෑ වැරදී. සිංහලෙන් නමක් නැ. චියා බීජ. ඉන්නකෝ මේ දෙකේ වෙනස ගැන වීඩියෝ එක දානකම්
කස කසා ඇටවලට කියන්නේ බැසිල් සීඩ්ස් කියලා
oya kasa kasa neda?
Na na
මහත් වෙන්න ඕට්ස් හදන ක්‍රමයක් ගේන්නකෝ වීඩීයෝ
හා
මේකට shema හැදෙන්නේ නැද්ද
ඒක නම් දන් ඒ නෑ.
👍👍👍❤❤❤❤❤
හොඳ ඕට්ස් වර්ගය මොනවද
රෝල්ඩ් ඕට්ස්
Hana ata walata mokadda karanne
🎉❤🎉❤🎉❤🎉
චියාසීඩි පොගවාපු වතුරෙන්ම බෙලේන්ඩර් කරගන්න තිබුනානේද🤔දැනුවත් කිරිම නිසා ඉස්තුතියි
බොන වතුරෙන් නෙවේ පෙඟෙව්වේ. ඒකෙන් සේදෙනවනේ
මම ගෙන්නගත්ත චියා ඇට ගුරු පාටයි.... ඒක හරි එකද...
පාට කමක් නෑ පාට දෙක තුනකින් තියනවා
@@niraSrecipes හොඳයි ස්තුති ඔයා ට 😍
❤❤❤❤❤❤❤❤❤❤❤
ඕට්ස් එක්ක චියා දැන් කෑවේ චියා ගොඩාක් හොදයි
තල ඇට අනිවාර්‍යයෙන් දාන්න. ගෙවුනු කාටිලේජ වර්ධනයට ඕනා කරන පෝෂක තල වල අඩංගුයි
@@niraSrecipes ස්තුතියි ඇත්ත ටම මේක රස පානයක් වෙයි 🙏
❤️
chia seeds gunai
ඔව්
Chia seeds කියන්නෙ කස කසා ඇටද
නෑ චියා බීජ වලට
🤔👍😁
හන ඇට හරියට කිනිතුල්ලො වගේ.
Ko hana aeta deamme neane
පෑන් එකේ බලන්න
කස කසා ඇට නේද
නෑ
Ou neda kasa ata tamai
@@fathimaparook9713 na na wenas
Chia seeds kiyanne Hana ata walata.
@@geethapeiris5305 na wenas
kasa kasa Ata me❤❤😂
නෑ. චියා බීජ සහ කස කසා දෙකක්. ඒ ගැන මම වීඩියෝ එකක් කලා ඒකත් බලන්න. ඒකෙ. තේරුම් ගන්න
Premabogmuwa
චියා සීඩ් කියන්නේ කස කසා ඇටවලට නෙද?
Naha
මේක රෑට බොන්න හොද නැද්ද?
හවස 6 ට කලින් බොන්න. නිදා ගන්න පැය 2 ට කලින්
වතුරට මුලින්ම එකතුකලෙ කසකසා ඇට නේද
චියා සීඩ්ස්
ඇට ජාතියෙ නම කියන්න දන්නෙ නැ ඒවාගෙ ගන වර්නනා කරන්නෙ කොහොසද
වීඩියෝ එක හරියට බැලුවද? සිංහල නම් උරුම නැති බඩු කොච්චර ලංකාවේ තියනවද? සමහර වචන බාගෙට බාගයක් ඉන්දියාවෙන් 😅 චියා ඇට කිව්වේ ඒක තමා. ඔයා දන්නවා නම් චියා ඇට වල සිංහල
නම හොයලා මටත් කියන්න. පොත් වල ලියලා තියෙන්නෙත් චියා බීජ කියලා. 😅 වර්ණනා කරන්නේ මේවගේ පරික්ශන කරපු සුද්දන්ගේ රිපෝට් අරන්. නැත්නම් මට ලැබ් එකක් නෑ චියා ඇටයක් දාලා ගුණ හොයන්න
ආමන්ඩ් වල
සිංහල නම කියන්න බලන්න
මුං දෙන්නෙම උංගෙංම ගෙන්නගන්නවා හැරෙන්න අපිට හොයාගන්න පුලුවන් ඒව්වනම් නෙවෙයි. බලාගෙන පරිස්සමෙන්.
මොනාද කියවන්නේ. බෙහෙත් බඩු කඩවල නට්ස් හවුස් වල සුපර්මාකට් වල
මේවා තියනවා
Chiya සීඩ්ස් කියන්නේ කස ඇට ද ගූගල් බැලුවම පෙන්නුම් කරන්නේ කස කසා ලංකාවේ සරුවත් වලට දාන්නේ
නැහැ , වර්ග දෙකක්.
නෑ chia seeds. Oya online balanna daraz eke
කස කසා වලට කියන්නේ බැසිල් සීඩ්ස් කියලා.
මෙ හන ඇටද
ඔව්
@@niraSrecipes ස්තුතියි
චෙයාර් ෂිට් සදහා සිංහල නමක් තිබේද නැත්නම් මිළදි ගන්නේ කොහෙන්ද
චියා ඇට . සිංහල නමක් නෑ. චියා ඇට තමා. දරාස් එකේ සර්ච් කරන්නකො
Thikak lam karalla pennsns ko
චෙයා බීජ කියා මොනවාටදැයි කියන්නෙ කියා දන්නා කෙනෙක් කරුනාකර කියන්න
චියා බීජ
ඔන්ලයින් හෝ ඇට විකුනන කඩේකින් ගන්න
චියා සීඩ්ස්
@@niraSrecipes ස්තුතියි ,ලන්කාවේ වැවෙන බෝගයක් නොවන නිසා සින්හල වචනයක් නැතිව ඇති ,නැවතත් ස්තුතියි
ow chocolate wage thama... sinhala wachnayak na@@wickramamiddeniya5783
සරැවත් හදන්න ගන්න බීජ මොනවද කියල අහන්න
රට ඉඳි හොඳ නෑ නේද දියවැඩියාව තියෙන අයට.
රට ඉඳි 2 හොඳයි . රට ඉඳි වල
ගුණ ගැන ඩොක්ටර්ලා
කියපු වැඩසටහන් බලන්නකෝ