Mama hamadama balano at mama rata ennae samarawalawata pan pati 3k wagae kana at eda hita namut mama paeya 14 16 niraharawa ennawa sini nam gannama nahae minchi kola dala tae bonawa silni rahita mae kramaya aturu abada atiwaida
Ane sir mama inne ithaly. Mage kakul dekema danisse athulen awididdi tak tak gala ahenawa.merabone gewila.mata kiyanna puluwanda mage full body akata bones walata ganna sudusu collagen akak kiyanna puluwanda. Nethnam mona dewal da mama ganna ona kiyanna puluwanda. Pin sindu wenawa
බලාපොරොත්තුව හිටියේ මේ හන ඇට ගැන විස්තර දැන්ගන්න ,ස්තුතියි ඔබතුමාට ❤🙏🙏
මං බලාපොරොත්තුව සිටි එකක්.... ❤❤❤ හරීම වටිනවා... ස්තුති ඔබට ... වීඩියෝව එනකල් බලා ඉන්නව...
බොහොම ස්තූති 🙏🏿❤️
ඩයට් කරන කෙනෙක් විටමින්ස් කොලජන් වගේ දේවල් ගන්න සුදුසුම වෙලාව මොකද්ද..මේවා පාස්ටින් අතරතුර ගන්න හොද නැහැද😊
Epa fast eke iddi ganna epa vitamin getaluwak ne cologne ganna epa eating window eke ganna
@@NurseHeshThankyou ❤
❤❤❤
බලාපොරොත්තුව සිටි වටිනා වීඩියෝවක්...හණ ඇට බාලෙන්යෝ කරගෙන කිරිවලට සහ යෝගට් වලට දානවා..චායා ඇතත් වතුරට හෝ බීම වලට දාලා බොනවා..බොහොම ස්තුතියි❤❤❤❤
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි.🙏
ඩොක්ටර් ඔබතුමාට බොහොම පින්
තෙරුවන් සරණයි
හරිම පැහැදිලි විද්‍යාත්මක පැහැදිලි කිරීමක්, ස්තූතියි 🙏
ස්තුති ඔබතුමා ta
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි සර් 🙏
Thank you very much for your good explantion.
බොහොම ස්තුතියි දැනුවත් කලාට 🙏🏾
🙏🏿❤️
Hamadamath godak watina videos walin apiwa danuwat karana oba thumata godak sthuthi ❤
Thanks doctor. Its very useful.
ස්තූතියි ඔබ තුමාට. ❤
🙏🏿❤️
බොහොම ස්තුති ❤
Good advice sir ❤❤
ස්තූතියි 👍
මම 8/16 ෆාස්ටින් එක කරන්නේ.
උදේ පලවෙනි කෑම එක ගන්න පැය භාගයකට විතර කලින් චියා ඇට තේ හැන්දයි,කස කසා ඇට තේ හැන්දයි, හන ඇට ජෙල් මේස හැදි 2 යි දාපූ වතුර වීදුරුවක් හිස් බඩ බොනවා.උදේ නැගිට්ට ගමන් මේක ලෑස්ති කරලා තියනවා.දැන් මාස 2ක විතර ඉදන් කරන්නෙ..
1.මේ ක්‍රමය වැරදීද.. වැරදීනම් මේ තුනම දවස ඇතුලත ගන්න ඕන වෙලාව මොකක්ද..?
2.හන ඇට ජෙල් එක හදාගන්නෙ හන ඇට මේස හැදි 2ක් වතුර කෝප්පයකට දාලා මද ගින්නෙ ජෙල් එකක් වෙනතුරු රත් කරනවා.ෆ්‍රිජ් එකේ දාලා සතියකට ආසන්න කාලයක් පාවිච්චි කරනවා.මේක වැරදීද..
3.මේවා තේ හැන්ද බැගින් දවසකට ගත්තට ප්‍රතිපල නැද්ද..
මේවගේ මිල ගනන් නිසා මේස හැදි 2 ගානේ දවස ගානේ මේ තුනම ගන්න අමාරුයි..
4.හන ඇට පිටින්ම පැය 2ක් හෝ කිහිපයක් වතුරේ තියලා බිව්වට කමක් නැද්ද..(වීඩියෝ එකෙ කිවුවට ඒක පොඩ්ඩක් පැහැදිලි මදි වගේ..)
බොහොම පිං සිද්ධ වේවා.
🙏🏿❤️
Thanks ❤️❤️❤️
Godak pin oba thumara🙏🙏
ස්තූතියි මහත්මයා
🙏🏿❤️
❤from Rathnapura
Thank you d.r
බොහෝමත්ම ස්තුතියි ඔබතුමන්ට
❤ස්තුති🙏
Thank you 🎉🎉🎉nurse 🎉🎉❤️❤️❤️
U a welcome dr 👍❤️
Thanks sir 🙏🏾
බෙහෙවින් .ම.පින් .
ස්තුතියි
❤❤❤❤❤Sending love from israel ❤❤❤❤
❤️💪🏿👨🏾🦱
Thank you doctor.
😗🤔🤔🤔Flaxseed පිරිමි aya ගත්තට කමක් නැද්ද????Flaxseed contains lignans, which are plant chemicals that can act like estrogen in the body🤔🤔🤔🤔🤔🤔
Thank you oba thumata
Good video, thank u Mr. Hesh
These r very helpful to us to be healty ❤️ 👍👌
🙏🙏🙏🙏🙏🙏
Thank you so much 🙏🏿❤️
Suwapathweva
Thank you so much
Thank you doctor
Thank you❤
👍❤️
Can I have this during the intermittent fasting time ??? Thanks
මම හැමදාම උදේට මෙයින් හැන්දක් ගන්නවා
Probayatic gana danuwath karanna
Godak sthuthi sir danuwath kallata.❤
Sir, flax seed...sihin sirurak thiyena ayata gaththoth bara adu wenawada?
බෝහෝම ස්තුතී 🌷❤️🙏
🙏🏿❤️
🎉
ගොඩක් ස්තුතියි. දැනගන්න බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක්. මම flaxseeds ටිකක් රත්කරලා දවසට මේ සැහැදි එකහමාරක් වගේ හපලා කනවා. කරුණාකර ඒක හොඳයිද නැද්ද කියන්න පුළුවන්ද? බොහොම ස්තූතියි ඔබතුමාට.
Doctor. . flex seeds cefsul thiyenawa..... Arthritis walata hodama beheth AEKA God bless 🙏🏿👏🏿💕
👍❤️
Thank you
🙏🏿❤️
Thank you sir
🙏🏿❤️
ඉතා වටින වීඩියෝවක් 💐❤
Flax seeds වල අධික ලෙස Cadmium අඩංගු වන බව ඇත්තක් ද. ඒ පිළිබඳවත් අපව දැනුවත් කරන්න. ස්තුතියි...
ඒක වගා කරන ප්‍රදේශය අනුව වෙනස් වෙනව එහෙම Flax seed වල අධික කැඩ්මියම් තියෙනව කියන්න බෑ
කොල්ලු කියන්නේ ත් මේ හන අැටවගටද.ස්තුතියි❤❤
Mama ahala thiyanawa thairoid prshna thiyana ayata flax seeds hoda na kiyala meka aththakda?
Sir me thunama ekata dala gaththata kamak nadda ude hi badada ganna one kar7na kara phada denna sthuthi
C මෙම ඇට පවුඩර්. දමන්නෙ උනුවතුරටද බොන්න හොද වෙලාව. සහ දිනපතාදකියන්න ❤❤❤
❤️❤️❤️good
🙏🏿❤️
සර් මගේ බඩ විතරයි වැඩි අඩු කරන්න මොනවද ගන්න ඔන සර්ගේ වැඩසටහන් හැමදාම බලනවා දැනුවත් කරනවාට පිං
Mama.hana.ata.kudu.karala.kiri.ekata.dala.udeta.hisbada.bonawa
Flex seed rost karanne nathuwa e thiyena widhihatamai mama Kanne….ehema kamak naddha
Mama උදේට කැඳ ekak බොනවා ඒකට hinati hal saha අනෙක් ඇට වර්ග dala reta pegenna තියලා උදේට blend කරලා ලුණු ටිකක් විතරක් dala bonawa .ඒකට හණ ඇට ටිකකුත් reta danawa.එකට කමක් නැද්ද ?,
Kamak ne
Wadagath video ekak.
රෑට pegenda thaala morning his bada biwwata kamak nadda?
Sir mag balagenama hitiya vifiyo ekak
Phciliyam husk.danuwath.karamna
Welada pole ganna thiyenne godak badap hana ata ewa prasnayak nathda
අමුවෙන් ද උණුවතුර සමගද ගන්න ඕනේ
Mama hamadama balano at mama rata ennae samarawalawata pan pati 3k wagae kana at eda hita namut mama paeya 14 16 niraharawa ennawa sini nam gannama nahae minchi kola dala tae bonawa silni rahita mae kramaya aturu abada atiwaida
Bara aduwei badanam aduwena ekak ne
Doctor flax seeds usnaida
Sema hedenawada
නෑ
කෙට්ටු කෙනෙක් flaxserds කෑවොත් තව කෙට්ටු වෙනවද
Powder karaddi roast karala blender karana eka aniawarya deyakda. roast nokarath powder karala use karanna puluwanda
පුලුවන් ගැටලුවක් නෑ
Mge.katileja.gevila..kolajan.tiynawa
මම 16/8 කරනවා උදේ 9ට කාලා ආයෙ 5ට කනවා 9/5 අතර ස්නැක් විදියට flaxseed pumpkin seed almond cashew mix එකක් ගන්නවා
Hana atakiyann kolluda
Sinhala beheth kadawalaa thiyanawaa.. cheaper than super markets
කලු දුරු වලත් මේ ගුණයම තියනවද?
කරුණාකරලා මට කියන්න පුලුවන්ද linum seed කියන්නෙත් flax seed කියන්නෙත් එකමද කියලා
ඔබතුමාගේ වීඩියෝ මම හැමදාම බලනවා මොනවා කරත් බඩ අඩුවෙන් නැහැනේ මොනවද බොන්න හොඳ
මුකුත් බීල විතරක් මදි ආහාර පාලනය සහ ව්‍යායාම කරන්න ඕනෙ ඒත් එක්ක ග්‍රීන් ටී, වගේ දේවල් ගන්න
Awuruddaka babekuta dunnata kamak nedda dr
👍💖
Hana ata aharayata ganna onapelewela keyadenna
Hana ata kohomada mona. Karalada. Kanne?
Godak watina wedasatahanak sir nodanna de dena gaththa👌🏾
Thyroxin walata balapanawada? Mama gannawa
Mewa beheth badu kada wala nadda
සර් ව්‍යායාම කරන වෙලාවට දුවන වෙලාවට මුළු බඩම කවර් වෙන බෙල්ට් එකක් යූස් කරන එක හොදයි ද හොද නැද්ද
මෝඩ වැඩක් එහෙම කරන්න එපා දුවන එක සැහැල්ලුවෙන් දුවන්න
@@NurseHesh Thank you very much sir. ❤❤
Mage putha ta badawal thula wela..bada eliya yanwa dawasata 10 parak vithra Lee th yanawa.aurudu 29 di videshiya rataka inne.prathikara kochchara e rate di, prathikara keruwath..eyage badwal thuwala wala hithara bacteria nathi nisa ehema wenwalu.
May daruwata aurudu 6k duk vidinawa.eyata may rogaya Honda kara ganda margayak, saha putha ganda one kama..monawada FLAX SEEDS puthata hithakara bacteria hada ganda puluwanda.
Mata oba thumagen upadesak ganda katha karane kohomada?😢
Warga 3nama ganna one na neda
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
👍👍👍👍💕💕💕💕💕
වතුරේ පෙගෙන්න තබා Blender කර පානය කරිම හොදයි ද
මම බලාගෙන හිටියේ මේ ගැන කරනකම්
👍❤️
මස්බැද්ද ශාඛය බොන්න හොදයි කියනවනෙ බර අඩු කර ගන්න.. ඒ ගැනත් වීඩියෝවක් ගේන්න පුලුවන් නම් ගොඩාක් පින්... අද වීඩියෝවත් හරීම ව්ටිනවා.. ❤ මං බලාපොරොත්තුවෙන් හිටි එකක් ඒකත් සිතූති ඔබට 🎉🎉🎉
🙏🏿❤️
Masbadda වලට සීනි අඩු වෙනව.ඒ gana හොයල බලන්න
Mn hamadama 1sppoon ekak kudu lunch ekata mix karanawa.ehma hondaida.
Ane sir mama inne ithaly. Mage kakul dekema danisse athulen awididdi tak tak gala ahenawa.merabone gewila.mata kiyanna puluwanda mage full body akata bones walata ganna sudusu collagen akak kiyanna puluwanda. Nethnam mona dewal da mama ganna ona kiyanna puluwanda. Pin sindu wenawa
Ow collagen ekak ganna
@@NurseHesh bohoma pin.
@@NurseHesh sathwa collagen hodada vigitable da kiyanna
Kettu kenek gattata prashnayak nadda
Hypothyroidism ayata hodaida
2 tbsp getaluwak ne
Mama bath venuwata kanne quinoa egana video ekak karanna
Anee sir 14 dey no suger challeng eka jiwitha kaletama karata kamak nedda
එහෙම කරන්න පුලුවන් නම් කොච්චර හොඳද.කරන්න කිසිම ගැටලුවක් නෑ
Thank you sir
❤️❤️❤️❤️❤️❤️❤️
👍❤️
මම ආතරයිටීස් රෝගයෙන් පෙළෙනවා මම මෙම Chia seedsපානය කළා ට ප්‍රශ්නයක් නැද්ද ඩොක්ට
රන් ඇට මොන වාද. ගන්නෙ කෙහොමද
❤😊😊
👍❤️
රැකියාවට යන කෙනෙක් සදහා උදෑසන. දහවල් ආහාරය ට සුදුසු මෙනු ටිකක් කරන්න
Sewalaine sir. Kohomada ganne
😂
apita me thunama ekata ganna puluwanda
කැමති නම් කිසිම ප්‍රශ්නයක් නෑ