Flax seeds are healthy; they have good omega-3 fatty acids, better than fish (modern fish are contaminated with poison because of the pollution of the sea water). Linseed is another word for flax-seed. To get the maximum health benefits, ground flax-seed must be consumed. You can sprinkle it on rice, bread, beans and salads, etc.
Hana ata kabale badala lunu amu miris kottamalli kola dehi lunukudu dala anala kanna puluwan. Rasay. Nattam hana ata kabale badala kudu karala dina pata eyn eka handak kate dagena watura widuruwak bonna beth bonawa wage
Mei okkoma hari namuth lankawe mewa ganne puluwande? Api podi kale idhela thane, meneri, ha thala Kanne hari aasai namuth, adhe kale mewa kanne nam ape kaasi madhi, Thane ho maneri gram 250 rupees 300 , ithin kohomadhe mewa ganne. 😒😒😒
මම බලන්න කැමති විශ්ම ලෝකය විතරයි .ඔබ හොදට පැහැදිලි කරනව .දකින්න ආසයි ඔබව ..
me too...😊
අදත් අලුත් දෙයක් අරගෙන ඔබතුමා ඇවිත් ,ඊටඅදාළ ව විද්‍යාත්මක හේතු හදලා දෙනවා වගේම , ප්‍රයෝජන පැහැදිලි කරනවා වගේම ,අවසානයේදී ඉක්මනින් ආහාරයට ගත හැකි සරල ක්‍රමයන් කියලා දෙනවට මං බොහොම කැමතියි 🙏🙏නැත්තං මේක අහලා හිතේ තියා ගත්තට ආහාරයට ගන්නා ක්‍රම නොදෙන වැඩක් නැහැ .🙏ඔබට පින් 👍
මේ වගේ වීඩියෝ තුළින් අපව දැනුවත් කරනවාට ඔයාලට ගොඩක් ස්තුතියි
ස්තුතියි .ඔබ හැම විටම කරන වීඩියො බොහොම වැදගත් කරැනු සොයනවා වගේම ඔබ දැනුවත් කෙනෙක් බව හැගෙනවා. තෙරැවන් සරනයි !!!
ඇත්තටම ගොඩක් ඉස්තුති කරනවා නොදන්නා බොහොමයක් දෙ පැහැදිලි කර දීම ගැන
මේ ගැණ දැනුවත් කළාට ස්තූතියි. Flaxseeds ගැන හොයද්දි තමයි ඔබගේ වීඩියෝව දකින්න ලැබුණේ.
Supr markets wala ganne tynewa aiyye
Me too
කොල්ලු කියන්නෙත් මෙ හණාඇට වලටද?
කොල්ලු (Horse Gram) සහ හණ ඇට (Flex Seeds) වෙනස්. ඒවයේ ගුණත් වෙනස්.
බෙහෙත් කඩ වල තියෙනවා.
ගොඩක් ස්තුතියි ඒ වගේම පින්
Thank you so much!I was not aware of the Sinhalese name for Flaxseeds and doubted about it's availability in the country.
Good Jesus bless you 🙏. Evangelist Paul karunakaran Trincomalee srilanka
බොහෝම ස්තුතියි ❤
ඉතාම හොඳ වටිනා වීඩියෝවක්. ස්තුතියි .
බොහොම ස්තුතියි මෙවැනි ව්ඩියෝ ලබා දෙනවාට 🎉🎉🎉❤❤❤❤🎉🎉
ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි , දැනුවත් කිරීම ගැන. තෙරුවන් සරණයි !!
ගොඩක් ස්තුති 🙏🙏
මේ වගේ කරුණු සහිත විඩියෝ එකතු කරනවට බොහොමයක් පින්.
Unlike කල අනුවණ අය කෙරෙහි මෙත් සිත පතුරවමි.
Kohomada hana eta ආහාරයට ganne
@Senesa Cherry 👍👍
@Senesa Cherry ල්
Thank you
ගොඩාක් වැදගත් වීඩියෝ 1ක් .ස්තූති ඔබට .තෙරුවන් සරණයි !
ඉතාමත් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතිවන්ත yanawa දැනුවත් කළාට
බොහෝ වටිනා video එකක් ❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
🙏🙏🙏
අපව දැනුවත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඉතාම වට්නා විඩියෝවක් බොහොම ස්තුතියි 👌👌
හන ඇට,, කොල්ලු ඇට , බෙහෙත් කඩ වලින් ගන්න පුළුවන්,, මිල අදික වෙයි සමහරවිට දැන් බෙහෙත් බඩු මිල වැඩි නිසා තෙරුවන් සරණින් සියළුම දෙනා නිරෝගී වේවා
ආයුර්වේද වලින්ද
Ganan wadi na flexsheeds 100g 180/=
@@shyamawijeratne3610 ඔව් ඊටත් වැඩියි 100g 250 ට දුන්නේ මට
හණ ඇට සහා කොල්ලු කියන්නෙ එකක්ද
@@sujeepakannsngara6044 නෑ සිංහල බෙහෙත් කඩවල තියේ හැබැයි ටිකක් ගණන්
බොහොම ස්තුති
හන ඇටමෙතරම් වටිනා ඖෂධයක් බව හදුනගත්තේ අදයි,ගොඩාක් වටිනා හදුන්වා දිමක් ,ගොඩාක් ස්තුතියි 🎉🎉
ඉතා වැදගත් පණිවුඩයක්
obata godak sthuthi watina video hamadamath gena denawata od=bata budu saranai
ස්තුතියි ගොඩක් වටිනවා
Bohoma vadagath aday danne ,hariyatama,dan eakath ganm ,teruvansaranay, tx danuvathkalata !!!
Flax seeds are healthy; they have good omega-3 fatty acids, better than fish (modern fish are contaminated with poison because of the pollution of the sea water). Linseed is another word for flax-seed. To get the maximum health benefits, ground flax-seed must be consumed. You can sprinkle it on rice, bread, beans and salads, etc.
ගොඩක් ස්තුතියි
බොහොම ස්තූතියි කිව්වට
Thank you somuch for this usefully information...
බොහොම වටිනා වීඩියෝ වක් ඔබතුමා ට බොහොම ඉස්තුතියි
Flaxseed 500g හම්බ වෙලා බැලුවෙ.ස්තුති ඔබට
Mama udeta kiri ekata dala tika welawak nivenna thiyala bonawa meka piti karagen hadi1k
Very useful information. Thanks.
Godak sthuthi Oba thumata.. Theruwan saranai.. ❤❤❤❤
Great explanation about Flax seed
ස්තුතියි ඔබතුමාට
වට්ටක්කා ඇට වලින් ලැබෙන ගුණයත් දාන්න. ගොඩක් අයට වැදගත් වෙයි🥰🥰❤️🔥😎
Thank youuuu....❤❤❤❤
Thank you very much 🙏
ස්තුතිය ..🙏🙏
Godk rasai hana eta. Keda ekath ptta rasai... tikak sewala gathiya thiyenwa
ගොඩාක් ස්තුතීයි
හරිම වැදගත්
Bohoma sthuthi 🙏🙏👍👍👍❤️
Kandy wala bowatte aurwede tiyanawa 100g k Rs. 200 wenne
Viyanjanavalata mix karala kemata ganna barida
Godak Watina upa desak Godak Sthuthi Oba Thuma Athulu Visma Lokaye Kandayamatat
බොහොම පින් ඔබට ❤🙏
Me flkseed thambala ema sewala nanu kondita gala masage kalama kondaya digatawenawa.
Hana ata kabale badala lunu amu miris kottamalli kola dehi lunukudu dala anala kanna puluwan. Rasay.
Nattam hana ata kabale badala kudu karala dina pata eyn eka handak kate dagena watura widuruwak bonna beth bonawa wage
Kollu newei beheth kadawala thiyenawa mewa kudukarala kadawalata damals bonnath puluwani
Mewata mahath wenawada kiyala kiyanna sir please
Kettu ayata hana ata gaththoth thawaettu vmawadewida
Watina video ekak 🙏🙏
.එයින් ඇස් වලට ඇති ප්‍රතිපල මොනවාද
godak wadagat❤❤❤
ගොඩාක් ස්තුතියි
Hana eta kiyanne flax seed..man inne Cyprus wala..dina pathama anith eta samaga blender karala juse ekak hetiyata panaya karanawa..sewala gathiyai..
Kohomada jus eka hadanne kiyala kiyannako please..man inne Saudi Arabia wala
Kamata hadagannavdeya keyannako
ස්තුති ඔබට 🙏❤️
Thank you 😍
Uptown liberty plaza eka Hana ata ganna tiyanawada.,nugegoda Kandy ekath ganna tiyanawa Hana ata
Pin sidu wewa....Theruwan saranai
Hana seeds powder how can use what can make
Hana eta .amand eta.thala eta samawa gat wita kettu ayata hodi.piripun egak lebenwa.
Thanks 😊
bohomathma sthuthi
Hana ata aharayata ganimen shareeraye colagen wadi wenawada
Dubai walath mewa tiyanawa hebei chuti mita wada mewada danne kondetath mewa ganawada
🙏🙏🙏🙏🙏🙏🙏
Very good
Flax seed & Linseed දෙකම එකයිද? Flaxseed oil උදේට මේස හැන්දක් බොන කෙනෙක් flaxseeds මේස හැදි 3 දින පතා ගත්තොත් අහිතකර ද?
Thanqq👍
Meva aharayata ganne kohomada
Mata thiyena leda godak awata hodai... eth mama echchara bara nethi nisa bara adu weida kiyalath bayai... bata tikak wedi kara ganna mt ona...😢
Mama.hana ata.aharayata.gannava.mage.konde.vavna
Thanks.aiye😊
Results enna කොච්චර kal giyda. Mahth wenna use krnna puluwanda
ස්තුති යාලු
Omega 3 පාවිච්චි කරද්දී මෙය පාවිච්චි කළා ta කමක් නැද්ද
Mei okkoma hari namuth lankawe mewa ganne puluwande? Api podi kale idhela thane, meneri, ha thala Kanne hari aasai namuth, adhe kale mewa kanne nam ape kaasi madhi,
Thane ho maneri gram 250 rupees 300 , ithin kohomadhe mewa ganne. 😒😒😒
කොහොමද මේ ඇට වර්ගය ආහාරයට ගන්නේ.
මන් නම් කුඩු කරලා ඒවායින් මේස හැන්දක් කටට දාලා වතුර බිවුවා.......
කියද මෙවා
මම ගත්තේ කඩවත kandy එකෙන්.100g k300ක් උනා
@@wasanaalahakoon1518 මං නම් නිකම්ම හපලා කනවා
Annee kuruhri kiynnko hana ata kondet hodaida
Tanks you
Thank you
great ❤️🌹
කොහොමද මේ හන ඇට කන්නෙ
Thanks
හන ඇට නිසි ලෙසින් පාවිච්චි කරනා ආකාරය කරුණාකර කියන්න.හන ඇට කුඩු ,උනු වතුර් සමඟ මිශ්‍ර කර කෑම ට ගත හැකිද?
Flax seeds (Hana eta), dawasakata pramanaya koccharakda kiyala kiyanna puluwanda karunakara???
Breast Cancer hondakarageneemata??
Tea hendak dinakata
Thank sir
අමුවෙන් කෑවොත් නරක ද?
ගොඩක් .වාට්නවා..මම .මේ ..හාන.ඇට.කැමට.එකතු.කර.ගන්න වා.ඇත්ත ට ම.ඇගට පුදුම .සනිප යක්.ලැබුනා .
kohomada kanne
කොහොමද කෑමට ගන්නේ thambaladha ආහාරයට ගන්නේ පොඩ්ඩක් kiyanwada dear
කොහොමද කෑමට එකතු කර ගන්නේ
Budu saranai godak pin labewa ❤
Hana,ata,anubawa,karanne,kohomada,.
Cholesterol, diabetes nethi neerogi kenekuta bara adu karanna kochchr kal bawitha karanna sudusuda?
ස්තුති
ගොඩක් පිං
godak stuti