Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජීවිතයට ගොඩක් වැදගත් ඒත් නොදැන හිටිය දේවල් එකතු කරන එකට ගොඩක්...ගොඩක්...ගොඩාක් ස්තූතියි..
නියමයි විශ්ම ලෝකය.කටහඩ නම් කියල වැඩක් නෑ.සුපිරියි
බොහොම ස්තුතියි හරිම වැදගත් විඩියෝවක් බුදු සරණයි ඔබතුමාට
ඉතාම හොඳ දැනුවත් කිරිමක් 🙏🙏🙏🙏🙏කොහොමත් thanks
ස්තූතියි ඔබගේ වටිනා උපදෙස් මාලාවට .ජයවේවා .
Godak වටිනා දැනුවත් kiremak obatumata නිදුක් නිරෝගි දීර්ඝායුස lebawa
බොහොම වටිනවා ..සහෝ..ස්තුතියි ගොඩක්ම ...👍👍👍
වැදගත්කම ඉහලයි මිත්‍රයා,carbs,calcium,zinc,collejan, ඒවගේ පෝෂ පදාර්ථ ආහාර ගැන වෙන වෙනම විඩියෝ එකක් කරන්න,ස්තූතිය
4 සබ් එක මගෙන් මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු
ස්තුතිය video 👍👍👍
Thank you 👍👍
Thank you 🙏
Thanks for the explain
Shaaa niyamai🤗🤗🤗🤗🤗heta idan patan ganna one..thank you🌹🌹
මං මේ කියන විදිහට මාසයක් තිස්සේ ආමන්ඩ් කනවා ඇත්තටම හොදය් ඒක මගේ මූනේ තිබුණු කුරුළෑ ආසාදන සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වුණා.thanak u wishma lokaya
මේ ..කියන්නකෝ...බර අඩු වෙන නිසා කෙට්ටුත් වෙනවද..
බොහොම ස්තූතියි 👍👍👍
Cholesterol wediwenawada daily godak kewoth mn kanawa
ඕට්ස් ගැන වීඩියෝ එකක්
ඔව්
Good
Great & ur voice best 👍
ස්තූතියි ඔබතුමාට මෙම දැනුවත් කිරීම්වලට තෙරුවන් සරණයි
Budusaranai
Food city wala thiyenawada almond ganna.?
ඔවු හැබැයි ටිකක් ගනන් වැඩී
කොටුවේ අඩුවට තියෙනවා
Armend ata 4 k kala rata nidiyanna puluwanda
THANKS.
Dear Universe, Thank you, with all of my heart, for everything in my life💕
you'r welcome !😌
මහත් වෙන්නෙ නැද්ද
Pregnant Kenek Amand Ata Aharayata Ganna Ona Kohomada.....
Niyamai 👍👍👍👍👍
Thanks
Mama asama sirge katahadata. Anith ewatath kamathi hode
Useful program
Tanks doctor
Pistachio ශරීරයට කොහොමද ගුණදායක ද නැද්ද
Ane mama monawa kewath mahath wenne nane hemadama amand ata kewoth thawath kettu weida
Thank you
Pregnant aya kawata kamak nadda..dawasata kiyak kanna oneda
අයියෙ...රට ඉදි ආමන්ඩ් ඇටයි දෙකම කෑවොත් මොකද වෙන්නෙ..🤔
Amu amanda ata api kanawa.dan tiyanawa thanks
ආමන්ඩ් තියෙන කාලයට මම ආමන්ඩ් කිලෝ එකක් විතර කනවා. හැමදාම මම ආමන්ඩ් කිරි එකක් බොනවා. හැබැයි ඉතින් එදා හිටිය වගේ තමා. ආමන්ඩ් චොක්ලට් කිරි හරිම රසයි
අක්කි ආමන්ඩ් ගන්න තියෙන්නේ කොහෙන්ද කියන්නකෝ
@@piumipimui4319 daraz එකේ තියෙනවා .
ඔයාගේ ඇගේ සම ලස්සන ඇති නේද එහෙනම් 🙄
@@piumipimui4319කොළඹ
@@piumipimui4319 පිටකොටුවේ
ආමන්ඩ් , ඇග මහත් කරන්නත් උදව් වෙන්වද
Mamat kanawa kawata guna dan na thanks visma lokaya
Maru bro video eka ❤❤❤👍👍👍
Almond වැඩිපුර kawoth hoda nadda
Masa 8 babalata almonds denna hodaida
Good luck 👍❣️ dr..
Thank you 😊
@@wishmalokaya1 Wel come 😃
Superb 👌
ආමන්ඩ් ඇට කන ගමන් වීඩියො එක බලන මං 😁❤️
මේවා ගන්නෙ කොහෙන්ද
Attatama hodai mamat kanwa dawasa gane
Me katahadai music ekai nam super
Pregnant kenekta hodaida
ආමන්ඩ් කන ගමන් වීඩියෝ එක බලන්නෙ
අනේ ආමන්ඩ් ගන්න තියෙන්නේ කොහෙද කියන්නකෝ plzzzz
Math
Math😂
මාත් 😂❤️
Mewage gaana kiyak wenawada..
ඉතුරු කැල්සියම් ටික ගන්න හාල්මැස්සො ටිකක් කන්න
එ් කතාව අැත්ත.
අනේ අයියේ ස්පාඤ්ඤ ගැනත් කියන්නකෝ ඒරටේත් ගෝඩාක් වැදගත් කරුණු රාශියක් තියෙනවා ❤️❤️❤️
4 ට වැඩිය kawenawa ..ඒක හොඳ නැද්ද ..ස්තුති ඔයාට බුදු සරණයි
මටත් කියන්නකෝ ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද කියලා
Please talk about something what is available is Sri Lanka . What scientific and nutrition knowledge and experience do you have? Just talks getting information from Websites. Please provide scientific evidence for 4 seeds?
මේක නං ඇත්ත තමයි 👌👌👌👌👌👍👍👍👍👍👍
mam.kuwait.obe.video.sttttiy.etttta.mam.malanikaw..hitiye...me.eta.kann.patangattttat.passe.supiri.sakttiyak.awa.wattakka.eta...noyekutt.etawargatt.hodai
Israyala gane kiyanbe
ආ... විශ්ම ලෝකය ලෑස්ති වෙන්න ඊළගට 1M ඔයාලා. වස්ති නම් 1M ගැහුවා. ඊළග set එකේ ඉන්නේ ඔයයි, රැට්ටයි, Chanux Broයි. කට්ටියම බලාගෙන ඉන්නවා. video ටිකක් වැඩියෙන් දාන්න. අපි share කරලා sup එක දෙන්නම්
SL AV Technologies ruclips.net/video/3HCphRh6lJM/видео.html මාවත් ස ප් කරන්නකෝ
Adarei Saho
Sira kathawa
Puluwannm universities gana video ekak karanna
Voice ❤❤❤
Super brooooo
කලු කුහර ගැන video 1ක් කරන්න පුළුවන්ද.ඒ ගැන අපිට තිබෙන දැනීම ඉතා අඩුයි.🙏🙏🙏❤️❤️❤️
Aniwa
Kalukuharaya apita therenne ne hebei ekata mole thiyenna one godak
@@emasekanayake763 ow.na saralawa kwwoth ona kenekta therum ganna puluwn.kalu kuharayakin karanne mn hithana widiyata shakthiya awashoshanaya karaganimak
@@buddhimaaloka8984 ha eth eka ehema kiwata e gana therum ganne kohomada .. man e gana poddakwath danne ne
Mn hithan hitiye almond walata mahath wenawa kiyala
40 like.නියමයි යාළුවේ...👍💗
full සබ් එකක් මගෙනුත්.මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු
කෙට්ටු අයට මහත් වෙන්න කන්න බැරිද ?
අාමන්ඩ් අැට කොහොද තියෙන්නෙ කියන්නකො ගන්න ලංකාවෙ තියෙද කියක් විතර වෙනවාද කියන්න පුලුවන්ද
Daraz eken genna ganna puluwan
Food city
Nikan kawata kamak nadda
👁
Aaka thamaei mae ratavala gaanu kannae godak atavarga
Kottan walath almond oil thiyenawa
Mamath dan me amand kana gaman vidiyo aka balanne harima gunaei
Aththatama skin ekata amond gdk hodai❤
Niyamai
ආමන්ඩ් ඇට ලංකාවේ මිලදී ගන්න තියෙනවද?? කීයක් වෙනවද ?? දැනගන්න ආසයි
Ow.100g k Rs.300 k witr wenw.
100g rupiyal 500k weno
@@rashmirashmi8676 අම්මෝ අවුරුදු දෙක්කට කිට්ටු කාලෙක්ට දැම්ම එක්කට උත්තරයක් හම්බුනේ දැන් 🙂🙂 thanks
10g 120
🙏🙏
I use almond and fresh ⛲ milk 🐮
Amoo mewa math wenawa da ane..
මහත් වෙන්නැද්ද්
තල තෙල් වල ගුණ මොනවද?🤔
යකෝ රට ඉදන් ආපුවාම හැමදාම කනවා කවුද දන්නේ මොලේ වර්දනය වෙනවා කියලා..😂😂
full සබ් එකක් දුන්නා ඔන්න මමත්.මාවත් සබ් කරලා උදව්වක් දෙන්න යාළු
Aiya job ekak karanawada?
සංකුලතා කියන්නෙ මොකක්ද ??
Thanks kuwait sita
Man.qatar.wala .mehenam.amond.labaineda
@@charithphk4317 ouu naa mha labai
ආමම්න්ඩ් ඇට කාපුවම කෙට්ටු වෙනවද
ඔහොම යං😍😍😍😍
ලංකාවේ almonds කනව කියන්නේ රත්රන් කනව වගේ වැඩක්. Sadly.
මේ ආමන්ඩ් සමයයි. අමු ආමන්ඩ් තියෙන්නෙ දැන්
කීයක් වගේ ද වෙන්නේ
🤣🤣🤣
Rata enna iyata hodae
Amand 100g ru 400k
Kana rken reply ekk dana ko
Kana ekenek reply dana ko
👍👍👍
Koi welawata da kanna oni mewa ude his bada
Thank u
Aththatama lankawe armend wala price keeyada 🤔
500 ganan wala idan thiyenawa bro
@@shashivijethilaka1253 e kiyanne gram keeyak wageda rs. 500k wenne
100g k Rs 300 wenw
@@prasadirajapaksha2705 thanks
100g r500k weno
❤❤❤
දකුණු කොරියාව ගැන වීඩියොවක් කරන්නකෝ
Ane ow...... Kranna hode 😊
අනේ මේවා ගන්න තියෙන්නේ කොහෙද කියන්නකෝ plzzzz
සුපර්මාකට්වල ගන්න තියෙනවා. මිල නම් ටිකක් වැඩියි.
මාසෙටම 100g ඇති මට නම් මන් දවසට 3යි කන්නෙ ස්තුතියි මේ වීඩියෝ එකට
Kohomada kane
MN maseta kg2 kanawA
👍👍👍👍❤
👍👍👍👍👍👍
කොන්ඩේ ගැලවී යන්වට ආමන්ඩ් හොදයිද
Ko balanna wishwa lokaya fan la
500g kiyak witara wenawada
Anoma Nishanthi 150k vithara wei lankawe
Grm100ලංකාවරුපියල් 600ලූ
500g k 14000
Weraduna 500g 1400
@@amiladenuwan4658 100 g ka eta kiiyak thiyanawada

මේ ..කියන්නකෝ...
බර අඩු වෙන නිසා කෙට්ටුත් වෙනවද..

Ane ow......
Kranna hode 😊