Can't get enough of this wonderful creation....! Heard this today on Voice platform again. What s phenomenal song this is...Tha fact that Malik has done the lyrics and the music apart from providing the vocals to this song shows the amount of talent he has... The local music industry needs more creations like this Malik.
Malick pricks into a most wonderful memory I have, with his melodious voice. As a very young girl of 18, I formed a bond (to which Im failed to give a name even today) he was an artist. There was something about him.his shoulder length hair. His baggy shirts and his bag he wore across his chest.he was 12 years senior to me. We listened to music,went to see art exhibitions, went to see jerome rehearsing his dramas. songs of Kasun, indrachapa, nadeeka were our companion.we took long walks and talked about books, movies actors and life. I looked forward to see him all the time.And i believe he did too. We were not lovers but it was something divine.we never told each other the love we felt. But i knew it was there.I loved him and i felt he did too.it was unspoken of.not a single day passed by without us talking to eachother. Time flew I had to leave the country for higher studies.kept in touch.then I longed he would tell me that he love me. Or at least I should have told him how I felt and that I love him. Fast forward 13 years later im married and have a baby. We still keep in touch. I still feel that love i had as a young girl towards him. But only now I dont want to say it to him. He told me just about two years back when I told him that I was expecting, that he loved me all that time and even now but he could not fearing it would stain what we had. It was pure love. He cared and protected me as a child. Held my hand along the way. Touched my temples softly, only to hand me over to the father of my son today. When im old enough to understand his pure love I have come a bit too far in life. I told him that i loved him and I still do. We are now seas apart. I cherish all the time we spent anf Malick stirred all these memories in me. Before I stop, he is doing well and still lives in colombo. He told me අපි තවම ආදරය කරනව, ඒ ආදරය කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. Im relieved. Thank you Malick.you talk to peoples heart xx
Anyone After Today The Voice 🇱🇰 Performance.!! Woww Original 😍Earphone දෙක ගහගෙන volume Full දාල ඇස් දෙකත් පියාගෙන අහපන් ඒක වෙනම feeling එකක් 🤭😌❤️.!! Lv this Song 🔝
Mekata dislike karala tiyana mole wikara wunu leddu tika kawuda kiyana ekai prashne.. sure ekatama mal boot sindu maththe nahina aya wennathi.. this creation damn this is like a healing ❤️❤️❤️❤️
@@Devni You know, i deeply respect you for being brave enough to sing such a difficult song at the voice so that we were lucky enough to discover this masterpiece. Thank you, thank you millions!! I love you soo much for your generous deed!
We should be ashamed of ourselves for not knowing of amazing singers like you before this song becomes a hit in a Tv show, You deserve recognition more than what you’re having right now
This song has all the aspects of a creation. This gives not only the music but positive thoughts.Every Lover should listen to this song. Creator can make a positive society. මේ නිර්මාණය තුලින් ඔබ පතන ඒ සමාජයේ සුන්දරත්වය එමෙන්ම ආදරණීය බව ඉක්මනින්ම උදාවේවා !!!
Humans' greatest achievement is Science and ART. I'm proficient in Science. But I enjoy ART the most. I have been wondering for ages if I have being born in a wrong country hence I lost my path towards something meaningful. BTW you have definitely born in a wrong country for your talent. But still you and me decide to stay in this country and I feel blessed to hear your voice through technology which may not have been possible 15 years ago.
You just touched my soul in a deep place where even i did not know existed. An extreme combination of joy and pain erupted deep within and squeezed through my eyes.
The more I listen to this, the more mesmerised I get every single time. Last time it was the counter strings and now the keys sounding so royal ❤️ Magician Malick
හීන් හඬට ඇහැරී රෑට ඔබ නිසා
ජීවිතයේ මීවනයේ සුවඳ ඔබ නිසා
සෝ කදුළු නැහැවී හීන බොඳ වෙලා
මා හැදු ඒ මාලිගයේ රැජින ඔබ නිසා
නෑසුන ඒ ගීතය මේ කවිය ඔබ නිසා
ආදරයේ ගීතය මේ සොඳුර ඔබ නිසා
දා බිඳු ගෑ සුවඳින් මතකේ රැඳුනා
සීතල මා ගත රෑ නිදි නෑ හැඬුවා
සඳේ මා දැවූ ඔබේ කතා සිතේ නොරැඳී
වේදනා ගෙනා සිතේම ඔබ මැවී
හීන් හඬට ඇහැරී රෑට ඔබ නිසා
ජීවිතයේ මීවනයේ සුවඳ ඔබ නිසා
සෝ කදුළු නැහැවී හීන බොඳ වෙලා
මා හැදු ඒ මාලිගයේ රැජින ඔබ නිසා
නෑසුන ඒ ගීතය මේ කවිය ඔබ නිසා
ආදරයේ ගීතය මේ සොඳුර ඔබ නිසා
නෑසුන ඒ ගීතය මේ කවිය ඔබ නිසා
ආදරයේ ගීතය මේ සොඳුර ඔබ නිසා
💗❄️
❤️💐
Amaaaazing Lyrics ❤️ 😥
සහොදරයා කො අලුතින් දානවා කිව්ව සින්දුව...
❤
ලස්සන දරාගන්න බෑ...
බුදුසරණයි !
SANUKA Thank you very much Sanuka ❤🙏
great work dear😇
@@mammalia.official great work. first time heard from Derana Dream star , should be a hit wth multi million hits. All the best to you!
Pissuwak! 😭♥️
❤
Can't get enough of this wonderful creation....! Heard this today on Voice platform again. What s phenomenal song this is...Tha fact that Malik has done the lyrics and the music apart from providing the vocals to this song shows the amount of talent he has... The local music industry needs more creations like this Malik.
ආදරණීය සහෝදරයා... කරුණාකරලා ඇල්බම් එකක් කරන්න.කරුණාකරලා තව නිර්මාණ අපට දෙන්න. ජය.!❤
හිතේ තිබ්බ ලොකු ආසාවක් තමා මේ සිංදුවයි, "අබිමන් සේයා" සිංදුවයි The Voice වේදිකාවක ඇහෙන එක. එතකොටවත් මිනිස්සු ඇවිල්ලා මේ සිංදු අහයිනේ කියලා හිතුනා. ඒ ආසාව හෙට හැබෑ වෙනවා. මේ සිංදුව The Voice වේදිකාවේ ගැයෙනවා. හරිම සතුටුයි. මැරෙන මොහොතේ ඇඳේ ඉඳලත් අහන් ඉන්න පුලුවන් සිංදු මේ. මේවා නොසලකා හරින්නෙපා. මේ සිංදු, මලික්ලා වගේ අය අපි රැකගන්න ඕන. අපේ සම්පත් මේ.
මාත් මේ දැන් ඇහුවේ voice එකෙන් ❤
ඊයෙත්❤
ඔයා හරි ඒකේ දැකලා මේ සින්දුව හොයන් ආවා.පුදුම ලස්සනක්❤️
Malick pricks into a most wonderful memory I have, with his melodious voice. As a very young girl of 18, I formed a bond (to which Im failed to give a name even today) he was an artist. There was something about him.his shoulder length hair. His baggy shirts and his bag he wore across his chest.he was 12 years senior to me. We listened to music,went to see art exhibitions, went to see jerome rehearsing his dramas. songs of Kasun, indrachapa, nadeeka were our companion.we took long walks and talked about books, movies actors and life. I looked forward to see him all the time.And i believe he did too. We were not lovers but it was something divine.we never told each other the love we felt. But i knew it was there.I loved him and i felt he did too.it was unspoken of.not a single day passed by without us talking to eachother. Time flew I had to leave the country for higher studies.kept in touch.then I longed he would tell me that he love me. Or at least I should have told him how I felt and that I love him. Fast forward 13 years later im married and have a baby. We still keep in touch. I still feel that love i had as a young girl towards him. But only now I dont want to say it to him. He told me just about two years back when I told him that I was expecting, that he loved me all that time and even now but he could not fearing it would stain what we had. It was pure love. He cared and protected me as a child. Held my hand along the way. Touched my temples softly, only to hand me over to the father of my son today. When im old enough to understand his pure love I have come a bit too far in life. I told him that i loved him and I still do. We are now seas apart. I cherish all the time we spent anf Malick stirred all these memories in me. Before I stop, he is doing well and still lives in colombo. He told me අපි තවම ආදරය කරනව, ඒ ආදරය කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. Im relieved.
Thank you Malick.you talk to peoples heart xx
🥺
Your story is absolutely beautiful
This is by far the most heart touching comment I have ever seen on RUclips. ❤️
😢❤
This is a whole movie plot
මම හිතුවේ නෑ අපේ එකෙකුට මේ වගේ රසට කියන්න පුලුවන් කියලා.. හිතට දැනුනා .. හොදටම දැනුනා..
ඉතාමත් ඉහල පරිකලප්න ශක්තියක් තියෙන තරුණ පරම්පරාවක් අපිට තියෙනවා. අපි තරුණයන් විදියට ආඩම්බර වෙන්න ඕන ධයිර්ය ගන්න ඕන මිනිස්සුන්ට හිතන්න යමක් දෙන්න. මිනිස්සුන්ගේ මොලයට හදවතට ආමන්ත්‍රණය කරන්න. ආදරෙයි මලික්.
😍😍😍😍 රස වෑහිලා හිත නැවතිලා.. අකුරක් ගානේ ස්වරයක් ගානේ හිත දුවනව.. ලේ වලටම කා වැදිලා මියැසිය.. මට දරන්න බෑ තෙරපිලා වැඩිවෙලා දුවනවා ඇඟ පුරා. 💓💓💓
ඉතාම සන්සුන් , සුගම, සුවදායී සංගීතයක් සහ හඬක්... අරුත්බර වදන් පෙලක්. ස්තූතියි !
හීන් හඬට ඇහැරී..
රෑට ඔබනිසා....
ජීවිතයේ.. මීවණයේ සුවඳ ඔබ නිසා...
සෝ කඳුලු වැහැරී.. හීන බොඳවෙලා...
මා හැදු ඒ.. මාලිගයේ.. රැජින ඔබනිසා....
නෑසුන ඒ... ගීතය මේ... කවිය ඔබ නිසා...ආදරයේ ගීතය මේ.. සොඳුර ඔබනිසා...
ඳාබිඳු ගෑ සුවඳින් මතකේ රැඳුනා..
සීතල මා ගත රෑ නිදි නෑ හැඬුවා..
සඳේ...මා දැවූ ඔබේ කතා..හිතේ නොරැඳී..
වේදනා..ගෙනා..හිතේම ඔබ මැවී....
හීන් හඬට ඇහැරී..
රෑට ඔබනිසා....
ජීවිතයේ.. මීවණයේ සුවඳ ඔබ නිසා...
සෝ කඳුලු වැහැරී.. හීන බොඳවෙලා...
මා හැදු ඒ.. මාලිගයේ.. රැජින ඔබනිසා....
නෑසුන ඒ... ගීතය මේ... කවිය ඔබ නිසා...ආදරයේ ගීතය මේ.. සොඳුර ඔබනිසා
සුන්දරයි, .. ජය!!
❤️
Nimantha Shiromal ma hadu e maligaye kiyala enne 🙃❤️
Thanks, Bunny
Corrected.
😌🌸
after Voice Sri Lanka performance ❤
They have Enya. We have Mammalia 😍😍😍😍
Many thanks Miyuru
Welcome brother 💪
I had the same thought
මං පිං කරලා තිබුනා.මේ ගායනය සජීවීව අහන්න ඒ වගේම සජීවීවම දකින්න.
අමතක නොවෙන දවසක්🖤✨
ගීතයකට පුළුවන් නම් ... එක මොහොතකට මිනිහෙකුව ගල් කරලා, හිත හොඳටම රිද්දලා, පාලු කැලාවක අතරමන් කරලා, සීතල මීදුමක් ගලන කන්දක් මුදුනට ගෙනැල්ලා, ඒ මනුස්සයාගේ ඇස් ඉස්සරහා මුලු අතීතයම ෆිල්ම් එකක් වගේ ගලාගෙන යන්න සලස්වාලා, ඇස් දෙකම කඳුළු වලින් පුරවන්න... හරියටම හේතුව මොකක්ද කියල කියාගන්න තේරෙන්නේ නැති දරුණු සීතල වේදනාවක ගිල්වන්න..... කාටහරි පුළුවන් නම් මං උඩින් කිව්ව දිග වාක්‍ය ටික එක වචනයකට පෙරලන්න... ඒ වචනයේ නමින් මේ මනුස්සයාට සම්මානයක් දෙන්න ඕනේ... මාව හැමදමත් රෑට , මේ පාලූ සීතල රටේ තනි වෙලා ඉන්න මාව, කිසිම හේතුවක් නැතුව අඩවනවට . මේක නෙමෙයි සංගීතය කියන්නේ.. මෙයාට වැරදිලා ... මේ සංගීතය නෙමෙයි.. මේ ඇවිල්ල ස්වර සංඛ්යාත වලින් මිනිස්සුන්ව පිස්සු වට්ටන ක්‍රමයක් ...
I apologize for only discovering you after The Voice. You deserve all the recognition in the country, if not the world.
Keep doing what you're doing!
පැත්තකට වෙලා එක දිගට නිදහසේ රස විඳින්න ගීත එකතුවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙවැනි නිර්මාණ අද මේ රටට ලොකු අවශ්‍යතාවයක්.
දවස පටන් ගන්නෙත් ඉවර වෙන්නෙත් මලික් ගෙන්!
ඇයි මේ සින්දුව මීට කලින් අහන්න බැරි වුනේ...😢The Voice අහල ආවෙ මේකට..🎵🎵😍😍
touch eke inna bro mehwage thwa aya innwa godak youtube peeranna hoda ewa hengila thiynneh
Anyone After Today The Voice 🇱🇰 Performance.!! Woww Original 😍Earphone දෙක ගහගෙන volume Full දාල ඇස් දෙකත් පියාගෙන අහපන් ඒක වෙනම feeling එකක් 🤭😌❤️.!! Lv this Song 🔝
මැරුනා මහත්තයෝ..ලංකාවේ ජංගි පෙන්නලා හිට් වෙන ඒවට වැටෙන ලයික් මේවට නැති එක දුකයි..ගුඩ්ලක්..❤️
මේ වගේ දෙයක් අහන්න ලැබුන එක ලොකු සතුටක්... මැරෙන්න කලින් සිංහලෙන් මේවගේ දෙයක් අහන්න ලැබේවි කියල විශවාස කලේ නෑ.. thanks a lot...
අද අහන්න හම්බුනෙ. චැනල් ව්ක බැලුවම සිංදු දෙකයි තියෙන්නෙ. Please මේක නවත්තන්න එපා. ❤❤❤❤
ලංකාවේ අහපු හොදම හඩක්.මේ ගීතය භාවනාවක් වගේ.හිත නිවන්න පුළුවන්.මුලින්ම ඇහුවේ අවුරුද්දකට විතර කලින්.තාම අහනවා.විවාහක යුවලක් අතර සෙනෙහස හොදින්ම විග්‍රහ කරන ගීයක්.මීට වඩා මිනිස්සු අතරට යන්න ඕනේ ගීයක්!
It’s like a Catholic hymn love it 😍 when I hear it feels I’m in the church 😍❤️🥰🙏
what s the name of the hymn.. please tell
Yes
@@aaronrhys9000 thank you
හුස්ම ගන්නත් අමතක වුණා වගේ 😢🤐
සින්දුවක් නෙමෙයි භාවනාවක් වගෙ. Excellent job!! Mamaliya මලික් පෙරේරා ජය ❤️
who is malik perera?
Completely agree
Voice teen program eke me dn ahala search kle ❤😍 hrima lassanai.....24/02/17
can't stop listening
Mekata dislike karala tiyana mole wikara wunu leddu tika kawuda kiyana ekai prashne.. sure ekatama mal boot sindu maththe nahina aya wennathi.. this creation damn this is like a healing ❤️❤️❤️❤️
හීන් හඬට ඇහැරී...
රෑට ඔබනිසා...
ජීවිතයේ... මීවණයේ... සුවඳ ඔබ නිසා...
සෝ කඳුලු නැහැවී... හීන බොඳවෙලා...
මා හැදු ඒ... මාලිගයේ... රැජින ඔබනිසා...
නෑසුන ඒ... ගීතය මේ... කවිය ඔබ නිසා...
ආදරයේ... ගීතය මේ... සොඳුර ඔබනිසා...
ඳාබිඳු ගෑ සුවඳින් මතකේ රැඳුනා...
සීතල මා ගත රෑ නිදි නෑ... හැඬුවා...
සඳේ මා දැවූ... ඔබේ කතා... හිතේ නොරැඳී...
වේදනා ගෙනා හිතේම ඔබ මැවී...
හීන් හඬට ඇහැරී...
රෑට ඔබනිසා...
ජීවිතයේ... මීවණයේ... සුවඳ ඔබ නිසා...
සෝ කඳුලු නැහැවී... හීන බොඳවෙලා...
මා හැදු ඒ... මාලිගයේ... රැජින ඔබනිසා...
නෑසුන ඒ... ගීතය මේ... කවිය ඔබ නිසා...
ආදරයේ... ගීතය මේ... සොඳුර ඔබනිසා...
Please do more creation Mammalia 🥹❤️
Please please... We all are waiting here.
malick malick malick malick! what a heavenly voice you got! ❤️❤️❤️❤️
අවංකවම අහපු දැනුනු ලස්සනම ගීතයක්..මේ නිර්මානයට දායකවූ හැමෝටම ගොඩක් ස්තුතියි..❤️❤️❤️
මේක නම් පිස්සුවක්... 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
හොයනවා ගිලී කිමිදී .. හැම පතුලේම... යූ ටියුබ් සත් සමුදුරම..
කොහේ කොහේ හංගාගෙන ඉන්නවාදැයි මේ දිලිහී හද පුරා විහිදී රැස් විහිදන මේ මුතු හඩේ ගී ...
හුස්ම නවතන තරමේ ..
මලික්...
දැක්කොත් ඒ මුතු අනේ මටත් ටිකක් දෙන්න...
naraka minissu ..... apiwa puduma karana jara yakku!!!!!! BALLOOO!!! Ubalata adarei yakoooo!!!!!
One of the best creations ever.
Thank you very much Senanga Dissanayake
OMG this is really a meditation!!! It drives me to another world!!! 😍😍😍😭😭😭😭❤❤❤❤❤
and then, you drives us to another world now, after one year..🎵🎵😍😍
Thank you so much!!! 💜💛
සතුටුයි අවුද්දකට කලින් ඔයාගේ මේ කමෙන්ට් එක දැක්කම Devni. ලස්සනට සින්ග් කලා...❤️❤️❤️
කසුන් නැතුව වෙන කවුරු හැරුනත් ඔයාට වැඩක් නෑ හරිම කෙනා එක්ක ඔයා ඉන්නේ . ආදරනීය සුභ පැතුම්...❤️තරගය දිනුවත් නැතත් ඔයා යන තැන හිතාගන්න පුලුවන්....
@@Devni You know, i deeply respect you for being brave enough to sing such a difficult song at the voice so that we were lucky enough to discover this masterpiece. Thank you, thank you millions!! I love you soo much for your generous deed!
You've done a great job. ❤❤👌👌
Mekenm puduma lsnak tyenne deiyne...💖💖💖😍
අහල පුරුදු ගතියක් දැනෙනවා .තරමක් අන්ද්‍රේයා බොචෙල්ලි ගෙ හඬ වගේ.හරිම ලස්සනයි .
Wenama lokekata aran giya.gdk lassanaiiiiiiii
ආදරයට ආදරේ කරන්න පුරුදු කරන සින්දුවක්....❤️ලංකාවේ Music වලට ජය....🇱🇰❤️
Without doubt the best voice in Sri Lanka 🙏❤️
ජීවිතේ අහපු ලස්සනම සින්දු දෙකක්..
We should be ashamed of ourselves for not knowing of amazing singers like you before this song becomes a hit in a Tv show, You deserve recognition more than what you’re having right now
Geethikawak wage... harima lassanai
mama ahapu lassanama music ekak
God bless you
කාලෙකින් අහපු "මාරයි" ලෙවල් නිර්මාණයක්. ස්තූතියි.
I don't understand how I missed this! mesmerizing!
ජීවත් වීම යනු අවශ්‍ය විටදී පමණක් අවබෝධයෙන් සිටීමද, සෑම විටම අවබෝධයෙන් සිටීමද යන්න අප විසින් ම තීරණය කළ යුත්තකි.
Beautiful beautiful beautiful......this is divine..
Theruwan saranai obata🙏
මම පියාඹනවා වගේ හැඟීමක් මේ ♥️
තදින් ඇබ්බැහි වුන මත්ද්‍රව්‍යයක්❤🥺
Damnnnnn 😢❤
මේවා අපෙ හදවත් වල අමරණීයයි!
It's just... Beautiful.!!! One of the #Best songs in the country.!!!
Masterpiece ❤️
හරි අමුතුම එකක් එනවනේ පට්ට
ඇස් දෙක පියාගත්තා චිත්ත රෑප එක්ක රහට ගලපගත්තා ♥ අති රමණීයයි 😍
WooooooooW, My brain keep playing it over and over again. Lov you Malik Uncle 💓💓💓💓💓
මින්දි ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...දෙයියනේ ඒ feel එක😍😍❤️
Verse එකට වශී වෙලා ඉන්නේ ❤️❤️❤️
කසුන් කල්හාරයන්ගේ ගායනය ඉතාමත් අග්‍රගන්‍ය සදා නොමැකෙන නමකි කසුන් ❤
මේ ගීතයේ ගායකයා මලික් පෙරේරා.සංගීතය පද රචනය සියල්ල ඔහුගේ.කසුන් කල්හාර වගේම ඉහලටම යන්න පුළුවන් දක්ෂයෙක්.
කසුන් ,chapa,nadeeka ගුරුගේ ,nadeeka jayawardana ,malic පෙරේරා ,, akama set aka.. kemadasa masterge පරම්පරාව
Came here after Voice 2020. I’m beating myself for not discovering this sooner! What an amazing song! Superb singing! I’m hooked! ❤️
How mesmerising is your voice! Whoever you are, may your voice be blessed forever! Good luck!
මං හිතන්නේ සංගීතය පිලිබඳ දැන් අපි ට බලාපොරොත්තුවක් තියනවා !
කලාවන් නොවන බොහෝ තැන්වල නිදි ගත්තෝ
මේ හීන් හඬට ඇහැරෙත්වා !
ලස්සනයි.
Sir !
My most favourite musician and the best voice in the world @Malick Perera ❤️ I was lucky to taught music by him❤️
Malick Perera you’re an exceptional property for us. Track says it all.
❤️
Woaah you just blessed my ears with the best classic ever...!!! This is a MASTERPIECE!!! Thank you for making music like this!!!
One of a Most perfect song I ever heard in my life till now. Thank you very much for making this song.
Heart touch song forever every one to thank you very much
Amazing ...... Amazing ......
This song has all the aspects of a creation. This gives not only the music but positive thoughts.Every Lover should listen to this song. Creator can make a positive society. මේ නිර්මාණය තුලින් ඔබ පතන ඒ සමාජයේ සුන්දරත්වය එමෙන්ම ආදරණීය බව ඉක්මනින්ම උදාවේවා !!!
I'm still getting goosebumps in any time I hear this. ❤️❤️
This is what we need.
Such an amazing song!!! Ane mewage dewal welata ai lankawe idak naththe...me sangeethaya koitharamnam sankeernada...wow.!!! Hamadema mix wechcha mechchara lassana sinduwak... Sri Lankan Yani ...!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Humans' greatest achievement is Science and ART. I'm proficient in Science. But I enjoy ART the most. I have been wondering for ages if I have being born in a wrong country hence I lost my path towards something meaningful. BTW you have definitely born in a wrong country for your talent. But still you and me decide to stay in this country and I feel blessed to hear your voice through technology which may not have been possible 15 years ago.
Beautiful - Mahesh Sri Lanka
NICE SONG LOVE IT. please do more. Don't stop. We want like your songs. All the best and congratulations.❤❤❤👍👍👍❤❤❤❤❤
තමන්ගේ බිරිඳට කොච්චර ආදරේ ද කියල හිතා ගන්න පුළුවන්!! වාසනාවන්ත දෙන්නෙක්!!! ඔය මූඩ් එක හැමදාටම රැඳේවා!!!🔴🌹👍
බුදුසරණයි !විශිෂ්ට නිර්මාණයක්
You just touched my soul in a deep place where even i did not know existed. An extreme combination of joy and pain erupted deep within and squeezed through my eyes.
මේ සිංදුව අහන හැම වෙලාවකම ඇඟ හිරිවැටිලා යනවා.....♥️
ගොඩක් ලස්සනයි.. ❤️අර උඩ තියෙන introduction එකට ඊටත් වැඩිය කැමතියි ❤️
මේ වගේ නිර්මාණයක් කිරීමට දායක වූ සියලු දෙනාට ස්තූතියි
Very beautiful. I have no words to explain, such a amazing feelings , ❤️
One of the most underrated Sri Lankan songs.
Machan we cant expect more than this. simply wonderful. Patta bro.
මේක තමා ඇත්තටම ආදරයේ ගීතය ❤️
Listening to this song again and again... This is hypnotizing... Big time!
Listening to this over & over,But still loving this song ❤️❤️❤️
අවුරුදු දෙකක් තිස්සෙ වරින් වර අහනව.... ඒත් හැමදාම මුලින් අහපු හැගීමම දෙනව..... මේකනම් මාරම සිංදුවක්....
ටිකයි හොඳයි ඒත්...... තව එකක් දාන්න කාලෙ හරි නේද...? අපි මඟ බලන් ඉන්නවා.....
අන්ද්‍රෙයා බොචෙල්ලිටත් එහා ගියාද මන්දා...
හරිම ලස්සනයි ...❤️
Ave Maria 😍
One of best compositions i have ever heard....love da melody..arrangements... and the lyrics.......!!
I mean....... who tf disliked this???
Heavenly Creation. I applaud you sir.
අදත් අහනවාහ්,මගේ ආසමහ් එකහ් ❤
Blissful. Bless you man. Love
දරාගන්න බෑ තමා ලස්සන හා හැඟීම 🥺😍❤❤❤
The more I listen to this, the more mesmerised I get every single time. Last time it was the counter strings and now the keys sounding so royal ❤️
Magician Malick
Keep up the Mystery, Great Musician! Simply Beautiful...
We need more of like this mr. malick perera thenk you so very much ❤❤❤
අදට වසර 6ක්. අහබුවකින් මෙම ගීතය නිකුත් කල දිනම මට රසවිඳින්නට ලැබුණා. ගීතය පළමුවර රසවිඳින විට දැනුනු හැඟීම එලෙසම අදටත් එම ආකාරයෙන්ම දැනෙනව සහ මැරෙනකන්ම මට මේ ගීතය ඇති. මීට වඩා ගීයක් මට නැත!