Super composition and vocals. very happy that these sort of stuff being done. Well done. Continue to do New stuff and nurture the sinhala music industry
For all through your life if there is one person that will be with you from your birth to death… that is you, your self only. All the pains, joys in your life are the results of your thoughts and deeds, decisions you take by yourself. This song has a very deep meaning and the voice and the melody add richness to that. I listen to this very often and it brings me to a different world, with peaceful and light feelings. Mesmerising!!
අහපු වෙලේ ඉඳන් මේ සිංදු දෙකටම ඇබ්බැහි වෙලා. 😍 වෙනම ලෝකෙක අතරමං වෙනවා. කසුන්ගෙ music වලට පස්සේ වැඩියෙන්ම අහන ආදරය කරන ගීත. Thank you so much for giving us this kind of precious music. 🙏🏻✨❤️
Had goosebumps all over..I felt like I listened to a "Sri Lankan yanni's composition"... this would sound smashing with an orchestral backup.. I would love to see a live performance from you..keep it up!!!
This gave me goosebumps and thank you Mammalia for doing such a great song. Just a simple background and can stare at it for hours. I can't stop listening to this one..
I do not suppose that it's ethical enough of me to mention his name, but I really wish that it was you who did a Cinematical, Operatic Show instead of him, this year. It's high time that you step out and come under the spotlight Sir Malik.
Symphony yakda.. Hollywood movie soundtrack ekakda ..International TV series ekaka ekakda .. kyala hithaganna Bari wuna 😶 wow... 🙌 This composition❤️ Need many more.. 🙏
This took me to the place beyond heaven. Felt like I was in classical opera for a moment 😇 Keep up the good work. Looking forward to more good music from you 👍🏼
මචං බොහෝ කාලයකට පස්සෙ මට දෙයක් කියන්ඩ ඕනෙ !
පිටරට එකෙක් “කෝ උඹල රටේ සිංදුවක් දාපන් අහන්ඩ” කිව්වම මම දාන පලවෙනි සිංදුව මේක. භාෂාව නොතේරෙන උන් ගොඩ දෙනෙක් ඇස්වල කදුළු පුරවන් කියාගන්ඩ කිසිම දෙයක් නැතුව මාව hug කරන් ගොඩ වෙලාවක් ඉන්නව. දෙවෙනි සිංදුව දාන්න හැරුනම උන් කියන්නෙම “එපා, මට ටිකක් තනියම ඉන්ඩ ඕනෙ” කියල. කතා කරගන්ඩ පුලුවන් උන් ටික දෙනා කිව්වෙම “Sorry bro උඹලව underestimate කරාට” කියල.
මම උඹට ස්තූති කරන්නෑ මචං පිං දෙනව ඇරෙන්ඩ ❤️
මම මේ ලඟදි විදේශගත වුනේ.අපේ රටේ සිංදුවක් අහන්න ඉල්ලන ඕනම කෙනෙක්ට මමත් පලමුවෙන්ම අහන්න දෙන්නේ මේක...💚🫶
අහපු ගමන් වෙනම ලෝකෙකට ගියා.බොහොම ස්තුතියි !
Thanks for sharing sanuka..came here coz f u sharing the link..these guys deserve loads more views..
Thank You very much Sanuka Wickramasinghe, our well known most talented young artist. appreciated !
ව්ශ්මය දනවන , කලකට පසුව මා අමන්දානන්දයට පත් කල නිර්මාණයක්
Love and blessings Malik Perera
ස්වර, කෝඩ්ස්, ගායනය, වාදනය පමණක් හුදෙක් සංගීතය යැයි සිතා සිටිනා සංගීතඥයන් සහ හෙලුවට, මලට වටිනාකම් දෙන රසිකයන් සිටින රටකට මෙවන් සංගීතමය හැඟීමක් හොඳ වැඩිය!
Thank you Prathap
PRATHAP සියවෙනි ලයික් එක්ද් මගෙන් ඒ වච්න ටිකට ❤️❤️❤️
කාමරේ ලයිට් එහෙම නිවලා කලුවරේම මැවුනු වීඩියෝ එක රස වින්දා ... මාමලියා ඔයා හරි වෙලාවටම ආවා...
❤❤❤
ඇයි ඒ සින්දුව එච්චර ලස්සන💖
අද තමයි මුලින්ම ඇහුවේ..#echem
සින්දුවට අවුරුද්දක් ගෙවිලා. දුක් වෙනවා මේ සින්දුව ඒ දවස් වලම මට අහන්න බැරි වෙච්ච එකට. මේ වගේ වටින සින්දු මිට වඩා මිනිස්සු අතරට යන්න ඕනේ දැන් තියෙන කුණුහරප සින්දු වලට වඩා. වෙනම ලෝකෙකට ගියා .ස්තුතියි
අපි දැන් අහන්නේ 😁
@@MrAchintha 😂
🩷
Super composition and vocals. very happy that these sort of stuff being done. Well done. Continue to do New stuff and nurture the sinhala music industry
Thank you very much BnS. we are glad to hear from you. Appreciated. Your words making us strong.
ආදරයේ අභිමන් සේයා
ජීවිතයට අවකිණි වූවා
මා හා බැඳී ආදර හද
අවතැන් වූවා
අද මාගේ කඳුලින්ම
ලත වෙවී හඬන
ළඟට ඇවිදින් දඟ කරමින්
මා අසලින් සිටිය
මගේ නිකලැල් හිත පතුලේ
මා හට ඉතුරු කල
ඔබව සිඹිමි
සීතල වූ රැය
ගෙවමි හඬමි ගෙවමි හඬමි ගෙවමි
මා....
අවුරුදු 4 ඉදලා අහනවා.අද මේක ලියන්නම හිතුනා. අහන්න අහන්න සිංදුවෙන් අලුත් මූඩ්ස් open වෙනවා. වචන වලට පෙරලන්න අමාරුයි . මේක නම් Masterpiece එකක් .music next level ❤. Celtic music mix කරලා කියලා කියලා මට හිතෙනවා. මේවැනි අග්‍රගණ්‍ය නිර්මාණයක් නැවත අප අතරට ගෙන එන්න කියා ඉල්ලනවා. තව අවුරුදු කිහිපයකින් මේක ට්‍රෙන්ඩින් වෙයි❤
කසුන් ට පස්සේ අහපු ඒ ටයිප් එකේ පට්ට voice එක!
තව නිර්මාණ කරනකම් අපි බලන් ඉන්නවා......
සුබපැතුම්!!!!
ලංකාවේ මේ තලයේ විචලනය වන සිංදු පුදුම අඩුයි. ඔබට ශක්‍යතාවය ලැබේවා දිගටම මේ වගේ නිර්මාණ කරන්න.
හදවත ස්පර්ශ කරන සියුම් ස්වර මාලාවක්. මේ රසට ආස උන්ට අහන්න තියෙන්නේ හරි සීමිත සින්දු කිහිපයක්. කල් ගියාට කමක් නෑ අප දෑස අයා සිටින්නම්. සියුම් රැලි නගන දිය පාරක් ඔලුවේ මැව්නේ ඇස් පියන් ඇහුවම.
Mammalia ජය! Malick Perera ජය!
තව බොහෝ දෙනෙක් මේ පිටිපස්සේ ඇති. සියලු දෙනාටම ජය! ❤️
Unbelievable composition .vocals,..absolutely awesome ...magical ...love you malik ❤❤
😘😘
අලුත් සින්දුවක් දානකල් බලන් ඉන්නව. Please... මේ තියන දෙකට හොඳටම addicted ❤️
#ECHEM guuuuuuuuuuyyysss
කොච්චර උත්සහ කලත් මේ ගීතය ඇස් ඇරන් අහන්න බෑ..ඉබේම ඇස් පියවෙනවා..ඒ තරම්ම මෙය මිහිරි❤️❤️
මං පරක්කු නෑ කියල හිතනවා...
මේක වෙනම විකාරයක්. මාව මේ කතාව ඇතුලෙ අතරමං උනා. මේකට වෙන මට කියන්න දෙයක් නෑ. ඊට වඩා කියන්න ගියොත් වචන වලිං නිර්මාණයට අසාධාරණයක් වෙනවා.
සරලව... මහාම මහා පිස්සුවක්. මරු. මේක මාර රහයි. මේ වගේ නිර්මාණයක් දුන්නට ගොඩක් සුතූතියි සහෝදරයා. ජය
🤘🤘🔥🔥🥃🥃
❤️💛❤️
For all through your life if there is one person that will be with you from your birth to death… that is you, your self only. All the pains, joys in your life are the results of your thoughts and deeds, decisions you take by yourself.
This song has a very deep meaning and the voice and the melody add richness to that. I listen to this very often and it brings me to a different world, with peaceful and light feelings. Mesmerising!!
පහුරුගාලා මුලු හිතම..
හොයනවද මතක හිත පතුලෙම
වෑහෙන කඳුලු උල්පතට හේතුව
තව හමුනොවුනාද..
ගෙනිහිං මගෙ හිත දුර ඈතටම
මංමුලා කළේ මන්දැයි කියනවද
වෙව්ලයි බිදු කදුලු ඉකිලන සුසුමේ මුහුවී
තාමත් හිත ලග හද මිදුලේ සෙවනැලි දකිමි ඔය රුව සිහිවී
ආදරයේ මිහි මායිමේ තනිවී ඔබ සොයම්..
(ගල් ගැහුනද හිරි වැටුනද ඇස් වැහිලා හිත ඇරුනද මන්දා.. එක දිගට අහනවද ඇහෙනවද දෝංකාර දෙනවද මන්දා.. මේ හඩ...පද ස්වර..)
අග්‍ර ඝනයේ නිමැවුමක්... මෙය...
පිස්සු හැදෙනවා...
ලාවට මදු විතක් එක්ක අහන්න ඕනෙ ගීතයක්.
Nothing but only perfection❤️
Thank you Tehani
අහපු වෙලේ ඉඳන් මේ සිංදු දෙකටම ඇබ්බැහි වෙලා. 😍 වෙනම ලෝකෙක අතරමං වෙනවා.
කසුන්ගෙ music වලට පස්සේ වැඩියෙන්ම අහන ආදරය කරන ගීත. Thank you so much for giving us this kind of precious music. 🙏🏻✨❤️
✨ඇත්තටම මේවගේ ගායකයන්ඉදිරියට තියන්න අපේ රටේ ජනතාවට බුද්ධිය පහළවේවා 🙏🏼 කවුද 2020 අහන අය... ✨හරිම ලස්සනයි ❤️
මලික් පෙරේරා වෙත, මේ සින්දුව දැන් අවුරුදු දෙකක විතර ඉඳලා අහනවා. අහපු මුල් දවස් වල දවසට විසි තිස් පාරක් ඇහුවා. එහෙම වෙලත් අදටත් අහද්දී ඉබේම ඇස් දෙක පියවෙනවා. ඒ මේ සින්දුවත් එක්ක මම වෙනම ලෝකෙකට යන නිසා. ආදරයේ ගීතයත් එහෙමයි. ඉතින් බැරි වෙලාවත් මලික් ඔයා මේ කමෙන්ට් එක කියවනවනම්, බැගෑපත්ව ඉල්ලන්නේ.. තව නිර්මාණ කරන්න.. පිනක් ඒක..
බොහොම ස්තූති යි චරිත. ඉතාම නුදුරු දිනයක, තෙවන ගීතය එළිදැක්වීමට නියමිතයි.
@@malickaperry ඉතාමත් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.. ජය..
@@malickaperry Still waiting... 😍
අතරමං වෙන තරං ලස්සනක්.....වචන නෑ ..... divine music... divine voice....where are you malick?🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@@malickaperry කෝ තාම නෑනේ
The most underrated musician in Sri Lanka sadly 😔
Malik Aiya hats off for such masterpieces ❣️
I heard it like a Celtic masterpiece... Then only realised it is ours.. Truly amazing.. Hats off..
මේක තනිකරම භාවනාවක් වගේ මලික්. අපිව අපේම ලෝකයක තනිකරලා දානවා වගේ.
Please do make more songs, your music is a dire need for this society. ♥️
Added to my existential crisis playlist :')
Thank You ❤
release කරලා සෑහෙන කාලෙකට පස්සෙ අහන්න ලැබුනේ.. කියන්න වචන නෑ... කෙටියෙන්ම කිව්වොත් හැමදාම රෑට නිදාගන්න කලින් අනිවා අහනවා.... පට්ට...
කුමක් කියම්ද... මම,මගේ ,මට කියා උරුම කරගත් මම.. සය ඉන්ද්‍රියයකට සිරවූ මම.. මා තුළින් මවාගත් ලොව මගේ කරගත් මම.. ගීයකින් මට ඇසුණි.. මම.
I am thrilled I found this gem even after three years it’s been released. It’s a true masterpiece
හිතාගන්න බෑ මෙච්චර ලස්සන මෙලඩි එකක් කොහෙන් ආවද කියලා ♥️
Yuki 👀❤️
❤
මම............ සරලව කිවුවොත්... කසුන් සර්ට පස්සෙ මලික් සර් ගැන බලාපොරිත්තු වෙනවා... මේ ලංකාව නව මාවතකට යොමු කරන්න.. අලුත් පරිච්චේදයකට.... මේක මම සිය පාරක් විතර ඇහුවා.............. සදා ජය !!!!!!
sehan kavinda
සිරාවට
chooooi!
Thamuse ge kathawata mama kamathi waaaaaaaaarayak gaaane Umma ekak denna hetenawa chooti!
Malik Perera phone no thiyanawada?
වචන නෑ ඒ feeling එක ගැන කියන්න.......Music moldy lyrics සම්ප්‍රදායික දෙයින් එහාට ගිය විශිෂ්ට නිර්මාණයක්.. කේමදාස Master ගෙ නිර්මාණය වලින් පස්සෙ අහපු අනර්ඝ නිර්මාණයක් ❤️❤️
මොන සිංදුව ඇහුවත් ඉඳහිට මේ පැත්තේ එන්නම ඕනා..ඔබගේ අළුත් නිර්මාණයක් නැත්තේ ඇයි...
💚✨️💫
What a amazing melody……
It’s can’t introduce… It is a really heaven…..
පට්ට !!!!
දැන් "එළියට" එන්න කාලේ හරි !
අමුතු ලෝකයකට ගියා වගේ දැනුනා. මේ වගේ නිර්මාණ තව තවත් කරන්න. මෙවා ට්‍රෙන්ඩින් නොවෙන්නෙ මෙවා අහන්න තරම් මොලේ තියෙන අය ඉන්නෙ සුලු පිරිසක් නිසා.. ඉදිරියටම යන්න . සුභ පැතුම් !!
2024…. තාමත් අහනවා... වෙනම ලෝකෙකට අරං යනවා අහන හැම වෙලේම ❤️
❤
hitha godak nidahas wenawa me wage wenas nirmana issarahata laba denna
මේ වගේ පරිපූර්ණ ගීත අහන්න රස විදින්න අපිත් ගොඩාක් පිං කරලා තියෙනවා... කවදා හරි නදීක ගුරුගේ ගෙ අඩුව පුරවන්න කෙනෙක් නැති වෙයි කියලයි හිතිලා තිබ්බේ... ඒත් දැන් එහෙම නැහැයි කියලා හිතෙනකොට හිතට හරි සතුටක් දැනෙනවා...
It has been 3 long years Mr. Malick. It's high time you reappear. Too tired of waiting :-(
ගීතය ඇතුළෙ අතරමං වෙන විදිහෙ වොයිස් එකක්...ඇත්තට ම මාර ම ලස්සනයි. ඇඟේ හිරිගඬු පිපෙන ටයිප් එකේ voices & songs සෑහෙන අඩු කාලෙක අවුරුදු 6කට කලිං කරලා තියෙන මේක...අම්මෝ..පිස්සුවක්🥺💖
ආදරයේ අභිමන් සේයා
ජීවිතයට අවකිණි වූවා
මා හා බැඳී ආදර හද
අවතැන් වූවා
අද මාගේ කඳුලින් ම
ලත වෙවී හඬන
ළඟට ඇවිදින් දඟකරමින්
මා අසලින් සිටිය
මගෙ නිකැලැල් හිත පතුලේම
මා හට ඉතුරු කල
ඔබව සිඹිමි සීතල වූ රැය
ගෙවමී හඬමී ගෙවමී හඬමී
ගෙවමී මා
This is pure magic!!!! Respect Sir!!! Please do more like this.....
A beginning of a new music era. Great work Malick sir.
මේ සිංදු ව කොහෙද තිබුනේ.. 😍😍😍😍 වේදනාව ගලනවා ඇස් වලින්.. හිතට මී පැනි වගේ රසයි
අනේමන්දා සහෝදරයා උඹ කවුද කියල...මට කියන්න තියන්නෙ උඹට උඹ මාව වෙනම තැනකට ගෙනිච්චා...මෙන්න මේ වගේ ඒවා තමයි ඕන...තව කරපං....
උඹට ජය......
Yes I am in an unknown world by listening to this song 😍 what a creation. Love this work. Words r just not enough to praise this work 😊
this is just beautiful !
අඩ්ඩෙහ් ලයන්
me sinduva ahadi mathak venne lion hadapu video eka. GG bro 😎
I’m here after 3years☺️ Love this song😍
"සිංදු " අහන්නේ කවුද .. එයාට මේ ලිංක් එක යවන්න. අමතක නොවන මතකයක් වෙයි..
transcendence meditation walata niyamai.... with FANTECH HG11 HEADSET
Had goosebumps all over..I felt like I listened to a "Sri Lankan yanni's composition"... this would sound smashing with an orchestral backup.. I would love to see a live performance from you..keep it up!!!
Thank you very much for the compliments messy 96. And yes, we are coming with a nostalgic live session, very soon.. stay tuned with us. peace !!
This is soo beautiful
Wow..
Accidentally heard this song, and I'm like "who are you bro?"
Deep voice, clean music.
And no productions since 3 years??? That's sad..
Listen to adara geethaya
මහා අමුතු හිතාගන්න බැරි සහ වචනෙන් විස්තර කරන්න බැරි ලස්සනක් තියෙන ගීතයක් ! ඇත්තටම වෙනම ලෝකෙකකට ගියා , බොහෝම සන්තෝසයි මේවගේ ගීත නිර්මාණය වීම පිළිබඳව ! ජය ශ්‍රී 👌🏽
සහ unlike කරපු තුන්දෙනා ගැන දුකයි 👎🏽
විශ්ව භාෂාවක් කියන්නේ නිකන් නෙමෙයිනේ මේකට. යුරෝපියානු ජන සංගීතයට ඔබේ කටහඬ හොඳින් මුසුවෙනවා. අගෙයි!
බොහොම ස්තූතියි ඔබට මෙවැනි අති විශිෂ්ඨ ඝනයේ සංගීත තනු නිර්මාණය කරල ප්‍රේක්ෂකයන් ව වෙනම ම ලෝක වලට අරගෙන යනවට 🙏
meka tamai mama asama sinduwa..... eka parak ahuwama relax wenawa
I can't realize how wonderful mind you having !!
This gave me goosebumps and thank you Mammalia for doing such a great song. Just a simple background and can stare at it for hours. I can't stop listening to this one..
Controlling of voice and the music! just wow!
It was like gone to another world..
අති විශිශ්ඨ ඝනයේ නිර්මාණයක් 🔥🖤
Cannot express the feeling.. pissuwak meka ❤️ dear artist!! Man you are a star ❤️❤️❤️❤️
සංගීතමය අදහස ඉතා අනර්ඝයි!! ඉදිරි නිර්මාණ සාර්ථක වේවා!!
We need a Kasun + Malick live in concert. Please please please 🙏
Ohhh wow....its unbelievably mind blowing😍❤👏
මේ අහන්නෙ සියවෙනි පාරවත් වෙන්නැති, තව අලුත් එකක් කරන්න plz 😍😍😍😍😍
සීයටත් වැඩී දැන්නම්
ඊටත් වැඩී😍
ඊටත්🙃
🙃❤️
🤩
Mamalia ඔයා කවුරු උනත් මාව පිස්සෙක් කලා බොහෝම ස්තුති. This is music.. keep it up❤️
විශිෂ්ඨ නිර්මාණයක් 💐💐
2013 දි මං ඔයා ඉස්සරහ සිංදුවක් කියනවා ඔයා කියනවා මං තාම මදි කියලා මං එතකොට දන්නෙ නෑ ඔයා මෙච්චර හොද ගායකයෙක් කියලා අනේ මන්දා ගොඩක් ස්තුතියි!!! මගේ මතය දුරු කලාට සංබ දිනෙත් නදීක ජයවර්ධන එහෙමත් එදා හිටියා ඇයි මේ නිර්මාණ හැංගිලා තියෙන්නෙ?? ඒක ප්‍රශ්නයක්
ජයෙන් ජයම වේවා!!! 💕🙌🏾
This is the best song i have ever heard. Wow this is perfect. It gives me a strange feeling. Perfect. no words to tell
අපූරුයි.... ගොඩක්ම රසවින්දා... බොහොමත්ම ස්තූතියි....
කොහෙද මලික් අපිව අතරමං කරේ? ස්තූතියී!
🤘😇🤘
This is too good for the mainstream music in Sri Lanka... Very transcending creation of pure music 🖤 WE NEED MORE!
This is insanely beautiful 🥺❤️
Couldn’t stop listening 💛 May 2021 anyone?
All i can say is.... Budu Ammooooo... Wenama lokayak...
මේය අතිසුන්දර නිර්මාණයක්
Me song eka ahuwata passei mata ma nhthuwa kisi deyak siduwennh kiyala therune.. Aththatama bhawanawak..🙏❤
The turning point of Romeo juliet! Thanks for bringing the truth back.
පට්ටම ලස්සන සින්දුවක් ... පට්ටම ආසහිතෙනවා... එලම කටහද
ජයවෙවා
Please continue with more songs... Really calm and releifing song. I can hear this song continously even whole day. Love your creation.. ♥️
පිස්සො ගොඩයි දොස්තර ! ඕන දැන් ගොඩක් බේත්. Lv !
නියමයි.. සුපිරි.. රැල්ලෙන් වෙන්වුනු වෙනස් සංගීතයක්.. වෙනස් කෝණයකින් බලපු අදහසක්.. තවත් මේ වගේ නිර්මාණ කරන්න.. ඔබට ජය වේවා..
හිත කොහෙදෝ ගියා,❤️
රාත්‍රී කාලයේ එක් වරක් ඇහුවොත්, දෝංකාර දෙමින් නැවත නැවත හිත හොයන අහඹුවක් 🥂✌️❤️
හරියටම හරි..
@@sachila1st 👍
ඒකපාරක් අහලා කමෙන්ට් කලාට....බොහෝ වාරයක් ඇසුවාම අර කලින් ලිවූ ටික මඳි වාගේ...ඇස් දෙක පියාගෙන අහන්න පුළුවන් පරිපූර්ණ සංගීතයක් ඇති...ගායනයක්..තවත් ඔබේ ගීත තිබේනම් කැමතියි රස විඳින්න.ස්තූතියි
උමතුවක් 💐❤
mahaththayo mata mehke raha kiynna wachana ne man asama kata hada lankwe witharak newei lokema ow e oba malick perera
I do not suppose that it's ethical enough of me to mention his name, but I really wish that it was you who did a Cinematical, Operatic Show instead of him, this year. It's high time that you step out and come under the spotlight Sir Malik.
Symphony yakda.. Hollywood movie soundtrack ekakda ..International TV series ekaka ekakda
.. kyala hithaganna Bari wuna 😶 wow... 🙌 This composition❤️ Need many more.. 🙏
This took me to the place beyond heaven. Felt like I was in classical opera for a moment 😇 Keep up the good work. Looking forward to more good music from you 👍🏼
Nipuni Thisarangi Dissanayake thank you very much ❤
Has a very Celtic touch!
How could anyone dislike this? A masterpiece....All the best!
very good song...and we want more musicians like this..good luck.
කියන්න වචන නෑ
එච්චරටම නිර්මාණය විශිෂ්ඨයි
නිර්මාණයට කැප උනු සියල්ලන්ටම ජය! 🖤