Sansaraye Maa (සන්සාරයේ මා) - Ridma Weerawardena ft. Anu Madhubhashinie | Charitha Attalage

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 3,3 тыс.

  • @erandadulipdilhan9163
    @erandadulipdilhan9163 7 месяцев назад +148

    මගෙ බබාට තවම මාස 8යි.එයා කිසිම නැලවිලි ගීතයකට නැලවෙන්නෙ නෑ.ඒත් මේ සින්දුව දාපු හැමවෙලේම එයා නැලවෙනවා.එයාට අසනීප උනාම,කන්නෙ නැති උනාම,නිදාගන්න ඕන උනාම මම මේ සින්දුව play කරනවා.සමහරවිට වැඩිම views ප්‍රමාණයක් ඇත්තෙ මම මේ සින්දුව play කරල වෙන්න ඇති.මේ සින්දුවෙ music වල මැජික් එකක් තියෙනවා කියල මට හිතෙන්නෙ.බොහොම පින් මෙහෙම masterpiece එකක් හැදුවට.

    • @Hirudikayasiru
      @Hirudikayasiru 2 месяца назад +4

      ❤😙සුපිරි දරු පැටියෙක්❤😘

  • @amila_pathirana
    @amila_pathirana 3 года назад +1772

    "සුරංගනාවික්වදෝ..." කියන කෑල්ල අහද්දි හිතට මොකක්දෝ දැනෙන්නේ මට විතරද...
    මාරම තනුවක්.... මාරම වචන ටිකක්.... මාරම හඬ ගැලපීමක්....
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "සුපිරි නිර්මාණයක්"

    • @thrimaniamasha9404
      @thrimaniamasha9404 3 года назад +7

      ඒක හරි

    • @dilshanananth100
      @dilshanananth100 3 года назад +7

      Matath e wagemai kiyanna beri feel ekak

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 3 года назад +9

      🌼🙏🎶

    • @nawodyasithumini2719
      @nawodyasithumini2719 3 года назад +1

      Mtt denenawa aneeee

    • @dewsaraa7744
      @dewsaraa7744 3 года назад +15

      වචන වලින් කියන්න තේරෙන්නෙ නැති අමුතුම තැනක අතරමං වෙනවා🌸

  • @sachviranga7852
    @sachviranga7852 Год назад +107

    Bluetooth ඔන් කරා,
    සිංදුව දා ගත්තා,
    ඇස් පියා ගත්තා,
    සුරංගනාවියකගේ
    හුරු පුරුදු ඇස් දෙකක් මවා ගත්තා..
    එච්චරයි..
    මේක එක දිගට අහන පිස්සුවක්...

  • @AnuMadhubhashinie
    @AnuMadhubhashinie 3 года назад +1647

    වසර 6 යි.
    යූ ටියුබ් හි දර්ශන 1 + මිලියනයයි.
    ආදරණීය පවුලේ අයට, මිතුරන්ට සහ අපූරු රසිකයින්ට ස්තූතියි..!
    6 years.
    1 million + views on RUclips
    Thank you dear family, friends, and wonderful fans, for showing your love for Sansaraye Maa.
    ~ සිනාමලී

  • @anuhassachethana6532
    @anuhassachethana6532 7 лет назад +5759

    මෙ සිංදුවට ඇබ්බැහිවෙචි උන් ඉන්නව නම් ලයික් කරපිය ❤️😍🔥

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 3 года назад +439

    කවදාහරී මතු ආත්මයක ඇවිත් මේ කොමෙන්ට් එක like කරාවී ආයේමත්😁😍

  • @MUSICCUBE2023
    @MUSICCUBE2023 7 лет назад +849

    සන්සාරයේ මා…
    හමුවී තියේ… දෝ…
    දෑසේ හිනාවේ…
    මා මත් වුනා දෝ…මේ හුදකලාවේ…
    සී…තල සැදෑවේ…
    ඔබ හමුවුනේ මා…
    ගංතීරයේ නේ…මේ මල් තුරුල්ලේ…
    ඔබ මල් කිරිල්ලියේ…
    මගේ…සිනා..වේ…
    අද රෑ වුනාවේ…
    හෙට එළිවුනාවේ…
    මිහිරේ…යලි හමුවේ දෝ…මල් පවා…
    ගැස්සිලා…
    ලං වී බලාවී…අප සොයා…
    අද රැයේ…
    තරු රංචු ගැසේවී……සුරංගනාවියක්ම දෝ…
    මලින් උපන් ලියක්ම දෝ…
    තනිවී කිම දෝ…
    අසමි සමාවී…සුරංගනාවියක් නොවේ…
    මලි උපන් ලියක් නොවේ…
    සොදුරු හැගුම් ඇයි…
    සගවන්නේ මා…මේ සංසාරේ…
    රන් රස සේමා…
    පෑහී…සැමදා…
    ආදරේ…පෑවා…ඇලේ දොලේ…
    විලේ ජලේ…
    ඉරේ හදේ…
    ගහේ වැලේ…
    ගැයුනේ අපගේ…
    ප්‍රේම උදානේ…ඔබේ නුවන්…
    දිහා බලා…
    කියන්න බෑ…
    අහන්නේපා…
    ආලහැගුම් ඇයි…
    සගවන්නේ මා…මේ මල් යායේ…
    මල් පෙති… ගානේ…
    ලියවේ…
    අපගේ…
    ආදරයේ…ගීතේ…සංසාරයේ මා…
    හමුවී තියේ.. දෝ…
    දෑසේ.. හිනාවේ…
    මා මත් වුනාදෝ…මේ හුදකලාවේ…
    සීතල සැදෑවේ…
    ඔබ හමුවුනේ මා…
    ගංතීරයේ මේ…මේ මල් තුරුල්ලේ…
    ඔබෙ මල් කිරිල්ලියේ…
    මා…සිනා..වේ…අද රෑ වුනාවේ…
    හෙට එළිවුනාවේ…
    මිහිරේ…
    යලි හමුවේ දෝ…මල් පවා…
    ගැස්සිලා…
    ලං වී බලාවී…අප සොයා…
    අද රැයේ…
    තරු රංචු ගැසේවී…

  • @savindusampath6660
    @savindusampath6660 9 месяцев назад +73

    මේ 2024 ...2050 උනත් මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤🎶

    • @avishkamax6029
      @avishkamax6029 6 месяцев назад

    • @chathu8575
      @chathu8575 4 месяца назад

      මමත් අහන්න ගත්තෙ 2024. ඒකත් colombia බලල. It has the best singing with awesome meaning

  • @manjulaniroshani2638
    @manjulaniroshani2638 9 месяцев назад +384

    2024ත් මේ සින්දුව අහන අය කෝ❤

  • @ISURUOSHADHA
    @ISURUOSHADHA 4 года назад +7137

    සිංදුව වගේම අසාමන්‍යයි Art work එකත්♥️ඒකෙ කොල්ලෙකුයි කෙල්ලෙකුය් ඉන්නව කියලා දැකපු උන් කෝ♥️♥️

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 4 года назад +510

      uba කිව්වෙ නැත්තම් දකින්නෑ තෑන්ක්ස්

    • @tharanainulaksith945
      @tharanainulaksith945 3 года назад +83

      Math picture eke mokkda hoya hoya hitiye thanks ban man

    • @youcenon
      @youcenon 3 года назад +97

      අඩෝ 😍 දැන් දැක්කේ ♥️

    • @chathumi4188
      @chathumi4188 3 года назад +55

      Dn thamai dakke😌

    • @pasanmaduranga580
      @pasanmaduranga580 3 года назад +29

      Fk ne dakke meka kiwamay

  • @dumithkarunarathna3155
    @dumithkarunarathna3155 3 года назад +2666

    2021 අහන කට්ටිය කෝ😍❤️🎧

  • @Srilankaactresss
    @Srilankaactresss 7 дней назад +11

    2024 අවසානේ අහන්නේ කව්ද ❤😊

  • @AnuMadhubhashinie
    @AnuMadhubhashinie 5 лет назад +601

    ❤️
    ඔබෙ මල් කිරිල්ලී
    මා සිනාමලී...! #forever

    • @achinthaamadhara9407
      @achinthaamadhara9407 4 года назад +6

      Anu Madhubhashinie you have amazing talent keep it up with music by charitha ජයවේවා

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 4 года назад +4

      @@achinthaamadhara9407 thanks and blessings! Jaya!

    • @gihan.u2001
      @gihan.u2001 4 года назад +5

      @@AnuMadhubhashinie ඔයාගෙ කටහඬ නම් ♥ ජයවේවා අක්කෙ

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 4 года назад +5

      @@gihan.u2001 thank you malli. Bless you! 🙏

    • @akila3572
      @akila3572 4 года назад +3

      never hide ever

  • @gihan.u2001
    @gihan.u2001 3 года назад +2463

    හොඳටම වැස්ස
    හවස 3යි
    බණ්ඩාරවෙල පස්සර CTB බස් එකේ
    ශීට් එකෙ ජනෙල් කෙළවර...
    අමෘතයක්..🎧🎶🎶🎶

  • @Ashenzz_zz
    @Ashenzz_zz 9 месяцев назад +23

    විශුවල් දාන්නෙ නැත්තේ හිතින් මවාගන්න නේ 😌 ❤️‍🩹

  • @isurudilhan7448
    @isurudilhan7448 6 лет назад +675

    උබේ සිංදු ටික නියමයි මචං...හිතේ අවුල් තියෙද්දි හෑන්ඩ් ෆ්‍රී එක උබේ සිංදු ටිකයි භාවබනාවක් වගේ...රැල්ලට නොයා හැමදාම උබේ ඔය අනන්‍යතාව තියාගනිං බ්‍රෝ මේ සිංදුවනම් කියල වැඩක් නෑ බං...කෙල්ලෙක් නැතත් ඇත්ත ආදරේ ලස්සනට දැනෙනව....👍

  • @upekshawanniarachchi4021
    @upekshawanniarachchi4021 3 года назад +691

    3 years ago😯 දෙයියනේ මෙච්චර කල් මේ සිංදුව අහන්නෙ නැතුව මං කොයි ලෝකෙද හිටියේ...?🖤

  • @nfernando6627
    @nfernando6627 3 года назад +165

    චරිත අතලගෙ melody and music කියන්නෙ ඉතින් අහන්න දෙයක් නැහැ 😊❤
    Ridma & Anu🔥❤😍

  • @vishwamudra9577
    @vishwamudra9577 3 года назад +683

    2021 ත් මේ සිංදුව එක දිගටම අහන උන් සිටීද මන් වගේ ❤🙂

  • @Ranu___
    @Ranu___ 3 года назад +512

    අම්මෝ මේ සිංදුව නම් දෙවියෝ දුන්න එකක්ද මන්ද..💕මං අද 1st Time ඇහුවේ..කියන්න වචන නෑ සුපිරියි....😍 දැනටම දහ පාරකට වැඩිය ඇහුවා...පට්ටයි...කොච්චර ඇහුවත් එපා නෙවුනු අය කෝ 🙋❤️

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 3 года назад +10

      🙈🌼☺️🎶

    • @ireshasamarasinghe505
      @ireshasamarasinghe505 3 года назад +4

      ❤❤

    • @UsiraK
      @UsiraK 3 года назад +4

      Concert version එක තමා මට නම් සුපිරි ❤️❤️❤️

    • @Sachinthakshila
      @Sachinthakshila 3 года назад +1

      Wasare danenama sindu atharin ihalatama.❤️❤️❤️

    • @SUPUN19829
      @SUPUN19829 Год назад

      Kwwt pssene dkke Eka😧

  • @wishawadananjaya4509
    @wishawadananjaya4509 2 года назад +103

    රිද්ම අයියගේ හොදම සිංදුව...2023ට මාස දෙකයි...තාම අහනවා...

  • @anurangaliyanage4202
    @anurangaliyanage4202 5 лет назад +1003

    අවවාදයයි!!! මෙම ගීතය ඇබ්බැහි වනසුලුයි......!❤👍😍

  • @avishkasewmini6999
    @avishkasewmini6999 3 года назад +99

    හිතට මාරම සැනසීමක් දැනෙනවා පුදුම ලස්සන සින්දුවක්..වහින වෙලාවක ජනේලයක් ගාවට වෙලා කෝපි කෝප්පයක් රස විදින ගමන් අහන්න තිබුන නම් කියන හැගීමක් දැනුනා...මනස වෙනම තැනකට අරගෙන යනවා...කලාවේ රස ගුලාවටම පහර දීපු ගීතයක්...❤️

  • @whatappstatus275
    @whatappstatus275 2 года назад +113

    Art work එක දැක්ක ගමන් පෙනුනේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි නම්,ඔයාගෙ හිත හරිම ආදරණීයයි.😍 ඒ ආදරේට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක්ට ඒ ආදරේ දෙන්න❤️

    • @lochi4821
      @lochi4821 2 года назад +2

      මම ඒක දැක්කෙ දැන් නෙ.. කලින් 4, පස් සැරයක් බැලුවා.. 😐

    • @whatappstatus275
      @whatappstatus275 2 года назад +4

      @@lochi4821 ඒ කියන්නෙ ඔයා රොමෑන්ටික් නෑ😂😂😂

    • @lochi4821
      @lochi4821 2 года назад +3

      ඒක තමයි 😅💔

    • @LuciferMAK
      @LuciferMAK 7 месяцев назад

      Kohe pennada ban as deka wahagenane ahan hitiye 😊

    • @KumuduniEkanayaka-j3x
      @KumuduniEkanayaka-j3x 14 дней назад

  • @rithilranmith417
    @rithilranmith417 3 года назад +202

    රිද්ම අයියේ පට්ට හොඳේ ස්ටේට්ස් එකක් දැකලා ආවේ එහෙම ආපු අය මේ කොනට

  • @kusalmadhubasitha7562
    @kusalmadhubasitha7562 3 года назад +289

    තාමත් 1M ගිය නැති එක තමා මට තියෙන අවුල, උසස් රසවින්දනයක් දැන් ඉන්න ගොඩක් අයට නෑ, කනගාටුවෙන් යුතුව උවත් කිව යුතුය🎶

    • @chirantha3656
      @chirantha3656 3 года назад +7

      1 M bro 🔥💥

    • @nethminanawarathna9095
      @nethminanawarathna9095 3 года назад +10

      ඒක ඇත්ත.මේ වගේ සින්දුවලට දැන් ඉන්න ගොඩක් මිනිස්සු කැමති නෑ...මෙලෝ රහක් නැති මල් සින්දු නම් ට්‍රෙන්ඩින්ග් වෙනව ඉක්මනට..😑

    • @gimhanidissanayake2649
      @gimhanidissanayake2649 3 года назад +3

      @@nethminanawarathna9095 Aththatama ane raddu keki thamai dn hamathanama inne 😢 rasavindanayak aththema nh ❌

    • @nethminanawarathna9095
      @nethminanawarathna9095 3 года назад +1

      Eka aththa sis

    • @nipunchamara842
      @nipunchamara842 3 года назад

      අනිවාහ්

  • @slstats7948
    @slstats7948 3 года назад +16

    ක්‍රි.ව.2199 අහන උන් ඉන්නවද?🙈❤️🇱🇰❤️
    අපි අනාගතෙන්⏳අගහරු වල ජනාවාස වල ඉදන් මේ "සංසාරයේ මා" අහන්නේ....👽👽🛸🛸🚀

  • @sahanbandara6476
    @sahanbandara6476 6 лет назад +179

    ලංකාවේ මියුසික් කාන්තාරෙට වැටිච්ච වතුර කෝප්පයක් බන් උබ 😍 මල් සිංදු අහල අහල එපා වෙලා තිබ්බෙ , ආදරෙයි රිද්මයෝ😘 කීප් ඉට් සේෆ් බ්‍රෝහ් , ගුඩ් ලක් පනහ්❤️

  • @chathuraliyanage8373
    @chathuraliyanage8373 2 года назад +37

    උදේ පාන්දර මීදුමත් එක්ක ඇල්ල වැල්ලවාය පාර දිගේ බයික් එකේ යන ගමන් ඇල්ල කිට්ටු වෙද්දි මේ සින්දුව දාගත්තා. එක් නම් පට්ට තනිවුන හිතට දැනෙන්නෙ මාර හැඟීමක් ❤️❤️❤️

  • @ThishanShanulka
    @ThishanShanulka 3 года назад +33

    මන් දැන් තමයි මේ සින්දුව ඇහුවේ ,මෙච්චර ලස්සන සින්දුවක් ඇයි මන් මෙච්චර කාලයක් ඇහුවෙ නැත්තෙ ♥️♥️♥️Great Work Ridma Aiya

  • @hipzdance9662
    @hipzdance9662 5 лет назад +1531

    විශුවල් එපා..ඇස් වැහුවම ෆැන්ටසියෙ විශුවල් එකට එක ගලපනවා.අපිමයි එහි නලු නිලියෝ

  • @anushkitehansa1210
    @anushkitehansa1210 6 лет назад +572

    පවසන්නම් කාරණාවක් ! මේ පදවැල්නම් භාවනාවක් 😍✊

  • @nethu1236
    @nethu1236 3 года назад +80

    රිලීස් කරලා අවුරුදු 4..😱 මං කොයි ලෝකේද හිටියෙ මේක අහන්නෙ නැතිව.. දෙයියනේ.. මේක තමා හොයපු සැනසීම සංගීතයෙන්. .... ❤️❤️❤️❤️👌

  • @vinojdulanja9875
    @vinojdulanja9875 3 года назад +77

    අවුරුදු 4ක් රිලිස් කරලා අද තමා මෙක ඇහුවෙ ලැජ්ජයි මම ගැනම මෙච්චර කලයක් ගිහින් මට අහන්න බැරි උනු එකට song එක මච් ලව් 😍

  • @isuruimg123
    @isuruimg123 7 лет назад +93

    I'm a simple man. I see Ridma Weerawardena x Charitha Attalage I hit like before play the song. This is awesome guys !! keep them coming

  • @lionart2020
    @lionart2020 Год назад +11

    වෙලාවකට හිතෙනව මං ලංකාවෙ අහපු ලස්සනම සින්දුව මේකද කියල ඒ තරම් ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ මනෝ පාරක් ගහන් ඉන්න ගමන් අහන්න නියම සිංදුවක් 😍

  • @Rushangara
    @Rushangara 3 года назад +9

    මෙච්චර ලස්සන සින්දුවක් ඇහුවේ අවුරුදු 4කට පස්සේ.. මෙලෝ රහක් නැති අඬන වැලපෙන සින්දු විතරනේ market වෙන්නේ ලංකාවේ.. excellent work Ridma ❤

  • @samangigangadari5641
    @samangigangadari5641 3 года назад +600

    2021 දිත් 125 වෙනි වතාවටත් අහන උන් කෝ 😐

  • @nisalasankalpa9932
    @nisalasankalpa9932 Год назад +48

    මෙ සින්දුව අහ්අද්දි මොකක්දො මතකෙකට ඇදිල යනව වගෙ දැනෙන්නෙ මට විතරද? පහුගිය ආත්මෙක පරණ මතකයක් වගෙ හරියට😫💓

    • @nisalsandaruwan8516
      @nisalsandaruwan8516 9 месяцев назад +1

      අඩෝ මටත් හැමදාම දැනෙන දෙයක්නෙ මේ..❤🙏

    • @NileeshaWelagedara
      @NileeshaWelagedara 5 месяцев назад

      matath ehemai bro

    • @sew2174
      @sew2174 5 месяцев назад

      ඔව් ඒක ඇත්ත.. මන් හිතුවෙ මට විතරයි එහෙම කියලා...🥺❤

  • @azzammusic7100
    @azzammusic7100 3 года назад +12

    මම හලාවත.. මම ඉස්සර කොළඹ වැඩට යනකොට උදේ පාන්දර කෝචිචියට නැග්ග ගමන් ඉස්සෙල්ලම මේ සිංදුව දාගෙන earphones දෙකත් කනට ගහගෙන ජනේලෙන් එළිය බලාගෙන වෙනම කල්පනා ලෝකෙක අතරමන් වෙනවා.. රෑ ගෙදර එද්දිත් එහෙමයි.. ඔෆිස් යන එක කෙසේවෙතත් උදේ හවස කෝච්චියෙ සින්දුවක් අහගෙන ජනේලෙන් එළිය බලාගෙන මනෝපාරක් ගහගෙන යන ඒ ගමනට මම සෑහෙන්න ආස කළා..❤️

  • @Mr.Perera_
    @Mr.Perera_ 3 года назад +38

    ආසයි මේක අහද්දි හිතට දැනෙන දේ කියන්න... ඒත් අවුරුදු හතරක් තිස්සේ තාමත් මේක අහලා වචන නැතිව ගොලු වෙනවා. මේ සිංදුව අහපු මුල් දවස් වල උන ලස්සන දේවල් අද වගේ මතක් වෙනවා හැමදාමත්....

  • @thathsarasamarathunga6594
    @thathsarasamarathunga6594 3 года назад +45

    2018 ඉදන් හැම දවසකම විසි තිස් පාරකටත් වැඩිය මේ සින්දුව අහනවා ❤️❤️❤️ ඒත් කවදාවත් එපා වෙන් නෑ ❤️💑 මේ සින්දුව මිනිස්සුන්ව ඇබ්බැහි කරගන්නම හදපු අමෘතයක් ❤✨🎵🎶🎶

  • @MadMax-uw1lv
    @MadMax-uw1lv 3 года назад +129

    ස්තූතිය ලංකාවෙ අනාගත සංගීත ක්ෂේත්‍රයට හොද යමක් ඉතුරුකරනවට 😘❤️ මැරිලත් විනාඩි දෙකක් ආදරෙයි 🙁🥰😻❤️😘

  • @rajithajay
    @rajithajay 6 лет назад +145

    භාවනාවක් වගේ ❤️

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 3 года назад +9

    හිනමකා
    සංසාරයේ මා
    දුර ආකාහේ
    නාඩගම් ගීය
    මේ සින්දු ටික ඇහෙද්දී වෙනම වෙනම විශුවල් මැවෙනවා . සින්දු ටික ඔක්කොම එකතු කරලා ෆිල්ම් එකක් හදන්න තියෙනවා නම් කියලා හිතෙනවා ❤️😍🎧

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 3 года назад

      Pls do that! 🙏 ✨

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 2 года назад

      @@AnuMadhubhashinie script එකක් හිතට ඇවිත් තියෙන්නේ කවදහරි හදනවා ❤️😬

  • @gimhana_1
    @gimhana_1 7 лет назад +50

    ඔයාලගේ දැනට කරල තියන හැම සිංදුවක්ම අරගෙන තියෙන්නෙ හැමදාම කැමතිම ලිස්ට් එකේ තියනව .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ තවත් ආදරේ හිතෙනවා මේ සංගීතයට ..

  • @gimhanakaveendra5652
    @gimhanakaveendra5652 4 года назад +9

    මා නැවතත් කියමි.කුඩා දරුවන් පවා ඔබලාගේ ගීත අසන බැවින් පහතින් අර්ථය note එකක් ලෙස දමන මෙන් ඉල්ලමි.එය කියවමින් ගීතය රසවිදින විට ඇත්තේ අමුතුම feeling එකකි.
    -ගිම්හාන කවීන්ද්‍ර-
    අවු.15

  • @hashair7819
    @hashair7819 3 года назад +8

    මේ ලගදි මට මේ සිංදුව හම්බුනේ..
    මාරම මෙඩිටේශනල් මෙලඩි එකක් එක්ක සිංදුව ගලනව හෙමීන්....ඔරිජිනල් ඇපල් එයාපෝඩ්ස්ප්‍රෝ වලින් අහන්න.

  • @valentines8879
    @valentines8879 4 года назад +60

    සිහල සංගීතය මෙතරම් සුන්දරද 😌😍 පිස්සුවක්

  • @Xfact77
    @Xfact77 9 месяцев назад +6

    මේක අහන හැම සැරේම හිතට අවුල් .. ආයෙ මේ combination එක හැදෙන්නේ නෑ කියල දැනෙද්දි... 🥺

  • @user-vg1ov8pf6c
    @user-vg1ov8pf6c 2 года назад +34

    ඉතා උසස් කලා නිර්මාණයක්.අතිවිශිෂ්ටයි!!!!මෙවැනි උසස් ගණයේ කලා නිර්මාණයන්ගෙන් අපේ හදවත් පෝෂණය කිරීම පිළිබදව අප ඔබලාට ණයගැතියි.🙏❤️🥺

  • @jananisathsarani4165
    @jananisathsarani4165 4 года назад +67

    පියාබන කුරුල්ලො ටිකයි ගලන වතුර ටිකයි දැක්කෙ මන් විතරද...🖤🤞

    • @tharinduprabodha1575
      @tharinduprabodha1575 3 года назад

      වහිනවා. වතුරට වැහි බින්දු වැටෙනවා

    • @nethminanawarathna9095
      @nethminanawarathna9095 3 года назад

      ඇයි මීදුම

    • @Bloom-pq8nf
      @Bloom-pq8nf 3 года назад +2

      කෙල්ලයි කොල්ලයි

  • @HansanaS.Gamage
    @HansanaS.Gamage 2 года назад +14

    අසාමාන්‍ය දේවල් එකතු උනහම බිහිවෙන්නේ 'සාංසාරයේ මා' නම් වැන්නකි.. Melody , Lyric , Music , Vocals , freedom of thinking , mindful vibe 💚🎧

  • @RuuCinema
    @RuuCinema 2 года назад +3

    Thamath asama song dekak thinawa ekak meka. Anoth eka ravi aiyage galana gagaka😍😍✌️

  • @lahiru261
    @lahiru261 4 года назад +14

    දෙවැනි රැල්ලත් එක්ක මේකෙ මිහිර විදින එවුන් කෝ බලන්න...
    මේවා අමරණීයයි.....

  • @dilhariprashadini8805
    @dilhariprashadini8805 3 года назад +119

    කුවේණි චැනල් එකෙන් මේක දැම්මට පස්සේ ආයි මේක අහන අය.❤️කෝ.❤️♥️

  • @venurakw6166
    @venurakw6166 3 года назад +1

    me voice,me sindu ekka baladdiiii.....
    yohanila mokkuda bn....
    Anu akke,ridma ayye,charitha ayye.....
    congratulations!!!
    prekshaka hith gananawak ada wenakota me sinduwa dinagena thiyenawa
    oyala hamotama theruwan saranai
    thawa thawa shakthiya labenna one me wage nirmana issarahatath karanna

  • @blackff5399
    @blackff5399 9 месяцев назад +39

    2024 අහන සෙට් එක 🤍😌

  • @virajhewagamage9934
    @virajhewagamage9934 6 лет назад +354

    චරිත අත්තලගේ ගැනත් කතාකරපන් කවුරුහරි ❤️

    • @madura.eleperuma
      @madura.eleperuma 6 лет назад +9

      I'm more impressed with the melody and music and the music than the lyrics or the voices. Not to discount them in any way though...

    • @pumudithaabeywickrama3162
      @pumudithaabeywickrama3162 6 лет назад +13

      crawata bn... muge music composing hithaganna wt ba... apiwa wenama fantacy ekakata aran yanawa.... charithta feel wena de apitat feel wena widiyata music compose karanne,.... baya nathuwa dan lankawe music industry eka gana katha karanna puluwan...

    • @pathumbotheju6004
      @pathumbotheju6004 6 лет назад +3

      ❤️future❤️✋

    • @dharmasenaekanayakaekanaya2446
      @dharmasenaekanayakaekanaya2446 6 лет назад +3

      Amazin bro. Real Sri Lankan..😍😍❤❤❤👏🙏

    • @aj.wijayasena
      @aj.wijayasena 6 лет назад +8

      පතනේ කොල්ලෙක්

  • @vinnithegreat
    @vinnithegreat 2 года назад +26

    Beautiful composition and melody. Love you our Sinhala brethren, stay strong 🙏🙏🇮🇳 ❤ 🇱🇰

  • @kasundilshan7251
    @kasundilshan7251 3 года назад +9

    මාමනම් මේ සින්දුවට වශී උන කිව්වොත් හරි මොකක්ද මන්ද දැනෙනවා මේ සින්දුව ඇහෙද්දි මගේ හිත ආදරයෙන් පිරිලා යනවා.වෙන් සිදුවලට වඩා මගේ හිත මේ සින්දුවට වශී උන කිවහොත් මම නිවැරදි😍😍😍

  • @panchalasamod9791
    @panchalasamod9791 7 лет назад +47

    කාලෙකින් අහන්න හම්බුන සින්දුවක් සුපිරිම ...
    ඇහුවා... ඇහුවා... ඇහුවා... වෙන්නෙනම් නෑ එපා..
    සමහර සින්දුවල වචනයක් ඇහුවත් එපා වෙන කාලෙක...
    මේ වගෙ තව සින්දු ඔනෙ ලෝකෙට...
    ජය වෙවා....

  • @esilva2090
    @esilva2090 3 месяца назад +1

    ගැහැණු කම්‍ මතූ කරන්නට හැකි
    පිරිමි හිතක්
    හැම ගැහැණියකටම ලැබෙවා
    වැරදි පිරිමියක්‍ ලග
    ඒ සුමට කමට
    ඉඩක් නැහැ 😢
    එවිට ගැහැණිය
    තවත් පිරිමියෙක් පමණයි

  • @808maya8
    @808maya8 7 лет назад +71

    I never heard clean music like this in our country

  • @rajitharajasooriya2574
    @rajitharajasooriya2574 5 лет назад +15

    Kasun Kalhara created a whole new level in early 2000's and now its Ridma. This is just brilliant, no words to say !!!

  • @haroonfareed9174
    @haroonfareed9174 7 лет назад +31

    The unsung hero Charitha Attalage! Waited so long for this to come out public.

  • @dinukaranasinghe007
    @dinukaranasinghe007 4 года назад +445

    2020 අහන උන් කෝ ♥️🙊✨️

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 3 года назад +1

    Charitha Attalage ge me nirmanaya anith nirmana wagema harima wiseshai eke music lyrics saha Ridma Weerawardana gei Anu Madhubhashunie gei vocals ui ekathu wunama meka hamadatama tyena masterpiece ekak wela iwarai..!!

  • @pulasthisadaruwan4148
    @pulasthisadaruwan4148 3 года назад +87

    මේ අවුරුද්දේ මේ සිංදුව අහන් උන් මේ කොනට🙈🖤✨

  • @PamalkaKarunanayake
    @PamalkaKarunanayake 7 лет назад +62

    I just met u at BMICH unexpectedly and we just had a lil chat and food at sri vihar i just noticed onething. How simple and generous u r. The long journey u started walking will come to an end where all the music lovers put u in a level where u wud not ever imagined. Blessings brodah

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 3 года назад +2

      You're very kind. Thank you for your love for Ridma 🙏

  • @keshisrilanka1425
    @keshisrilanka1425 3 года назад +3

    අවවාදයි ....
    එක පාරකට වඩා ඇහුවොත් නම් ඇබ්බැහි වෙලාමයි නවතින්නෙ...
    හිතට දැනෙන දේවල් කියලා ඉවර කරන්න බෑ.... හිතට අවුලක් ආපු වෙලාවට දවසට එක පාරක් හරි අනිවාරෙන්ම අහනවා මේ සින්දුව.💓💓💓💓💓💓💓💓👌👌👌👌🎶🎵🎼🎧 වචන ගොළුයි අදහසක් දෙන්න බැරි තරමටම...ජය වේවා.....🙏

  • @shyamalie2000
    @shyamalie2000 Год назад +5

    Dream star vidusha sing karanawa ahala baluwe,,, මාරම ලස්සනයි ,,,

  • @slcodmlegend
    @slcodmlegend 3 года назад +17

    ලංකාවේ අහලා තියෙන....ලස්සනම female voice වලින් එකක් ❤️

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 3 года назад +4

      ඔබට ගොඩාක් ස්තූතියි! 🙏🧿

  • @sasiruthathsara
    @sasiruthathsara Год назад +17

    මගේ වයසේ යාලුවෝ සහ අනිත් අය අහන සින්දු දැක්කම ඇත්තටම දුකයි ...මේවගේ සින්දු අහන්නත් පෙර පින් කරලා තියෙන්න ඕන ඇති 😍.... එහෙම කියලා මට හිත හදාගන්න බෑ මොකද මේ වගේ සින්දු වලට තැනක් සමාජයඑන් හම්බුවෙන්නෙ නැති නිසා

  • @mr.tintin8045
    @mr.tintin8045 2 года назад +8

    "සුරංගනාවියක්වදෝ 🥺"ඒ වචන ටික ඇහෙද්දි හිත කොහෙද යනවා...අතීත මතක ...ලොකු කතාවක් තත්පර තුන හතරෙන්...තව දෙයක්...අපිට පුලුවන් අඩන්න💔 ...ඒකට කදුලු එන්නම ඕනි නෑ...🙂

  • @Sri_lanka-00
    @Sri_lanka-00 5 месяцев назад +5

    මාරම සිංදුවක් බන්..2024 අහන සෙට් එක මේ පැත්තට..😩💗

  • @shehanmadusanka2764
    @shehanmadusanka2764 2 месяца назад +2

    Woooow woooooow wooooooow මේ වගේ වැඩ්ඩෙක් ඉන්න එක රටටම ආඩම්බරයක් a.r. Rahman of sri lanka ❤

  • @madhuu609
    @madhuu609 2 года назад +16

    කාන්තාරෙට වැහි පොදක් වගෙ.😍තාමත් හොය හොය අහනව මෙක ❤

  • @තිලා-ෂ3භ
    @තිලා-ෂ3භ 6 лет назад +229

    රිද්ම/ චරිත ඇයි බං මෙහෙම කලේ උඹලා අපිට. ඇබ්බැහි වෙලා ඉන්නේ. දැන් ඉතිං සින්දු තමයි ඕනා.

    • @chirathrandika9613
      @chirathrandika9613 5 лет назад +7

      chandrasena thalangama mahaththayawath mathak karanna ona....

    • @hksm87
      @hksm87 4 года назад +3

      @@chirathrandika9613 oya set aka karapu deyak. hapoi dan pissu wage.

    • @AvishkaPrabathmadubashan-di1im
      @AvishkaPrabathmadubashan-di1im 4 месяца назад

      ආපහු එයාලා නෑ එකට😢

  • @itssandeepa
    @itssandeepa 2 года назад +1

    adara warshawe themi pirawu adarawila matha sansaraye hamuwan gana madakata sithamin... ohuge arthakathanaye manayan weithin rasa windemi.. ❤ Thank you for this ❤❤

  • @ishankhasathsaraneerupag-js4js
    @ishankhasathsaraneerupag-js4js Год назад +4

    Eyai mai ❤😊 bike eke yaddi ynkot hwask kiwwa song ek 😊ad eya lg nathi nisa ahnn asath welwkt😢 ahnwa mokd mn issr idn me song asai 🙊🤫😌

  • @nimeshdilshanwijayasooriya7646
    @nimeshdilshanwijayasooriya7646 6 лет назад +35

    ඔබගේ ගැලපිල්ලට වචන නෑ සහෝදරයා ✌️❤️

  • @maneeshadilini4623
    @maneeshadilini4623 3 года назад +3

    me sinduwata mn gdk kmathiii itath wada mage masa 7 duwa abrianna kamith gdk mokda eya masa 3 idalama ahanawa me sinduwa. eyata me sinduwa nathuwa ninda ynnema nha. wena lamai doi doi sinduwata nida ganne mage duwa me sinduwatai nidiynne.... thank you mewan lassana mihiri sinduwata. it's not a joke am serious thank yu again

    • @CW-xf8nn
      @CW-xf8nn 3 года назад

      ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @dilankajayasanka253
    @dilankajayasanka253 3 года назад +11

    මල් පවා ගැස්සිලා ලංවී බලාවී..
    අප සොයා අද රැයේ තරු රංචු ගැසේවී...❤

  • @cherylmeerwaldt783
    @cherylmeerwaldt783 3 года назад +155

    2021 අහන අය කවුද 😍

  • @yasodha5005
    @yasodha5005 2 года назад +1

    සංසාරයේ මා හමු වී තියේදෝ
    දෑසේ ඉනාවේ මා මත් උනාදෝ
    මේ හුදකලාවේ සීතල සැදෑවේ
    ඔබ හමු වුනේ මා ගං තීරයේදී
    මේ මල් තුරුල්ලේ ඔබ මල් කිරිල්ලි
    මාගේ... සිනා මැවේ
    අද රෑ උනාවේ හෙට එලි උනාවේ
    මිහිරේ යලි හමු වේදෝ...
    මල් පවා ගැස්සිලා ලං වී බලාවි
    අප සොයා අද රැයේ තරු රංචු ගැසේවි..
    සුරංගනා ලියක් වදෝ මලෙන් උපන් ලියක් වදෝ
    තනිවී කිමදෝ අසමි සමාවී..
    සුරංගනා ලියක් නොවේ
    මලෙන් උපන් ලියක් නොවේ
    සොදුරු හැගුම් ඇයි සගවන්නෙ මා..
    මේ සංසාරේ රන් රස සේ මා පෑහී සැමදා ආදරයේ පෑවා
    ඇලේ දොලේ විලේ ජලේ ඉරේ හදේ ගහේ වැලේ
    ගැයුවේ අපගේ ප්‍රේම උදානේ
    ඔබේ නුවන් දිහා බලා කියන්න බෑ අහන්නෙපා
    ආල හැගුම් ඇයි සගවන්නේ මා
    මේ මල් යායේ මල් පෙති ගානේ
    ලියවේ අපගේ ආදරේ ගීතේ

  • @shamilamaduwanthi3496
    @shamilamaduwanthi3496 7 месяцев назад +21

    2024ත් අහනවා❤❤❤❤

  • @kavihansageeth1290
    @kavihansageeth1290 2 года назад +16

    කීවෙනි පාරටද මන්දා ගනන් කර ගන්නත් බෑ..2023 අහනවා..ශරීරයටත්,මනසටත්, ජීවිතයටත්, හිතකර ඇබ්බැහිවීම් ❤️👐

  • @Nolith_chamoda
    @Nolith_chamoda 2 года назад +14

    අසාමාන්‍යයි. ඒ තරම් ඇබ්බැහි වන සුලුයි❤️😇

  • @asankalakmal3342
    @asankalakmal3342 4 года назад +123

    අමුතු තෙලිගු ගතියක් දැනෙනව. කනට මීපැණි❤️ පුදුම ලස්සනක්🔥

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 4 года назад +7

      I agree. Thank you. God bless! 🙏💜

    • @ChannaJayawardhana-h1o
      @ChannaJayawardhana-h1o Год назад +2

      Telugu වලටවත් මෙච්චර ලස්සන වචන නෑ ❤..

  • @AnomaManel-f8s
    @AnomaManel-f8s 2 месяца назад +5

    වෙනම ලෝකයකට ගියා ලන්කාවෙ ලස්සනම සින්දුව ❤️❤️❤️

  • @udeshmaduwantha4703
    @udeshmaduwantha4703 2 года назад +35

    ගොඩාක් දුරට හිත නිමෙනවා පපුවටම වදිනවා මේ සින්දු ඇත්තමයි ගොඩක් ලස්සනයි 😇

  • @bogbog
    @bogbog 6 лет назад +55

    Ridma machan I've been listening to this song for months now and still find myself coming back to it. I'm in awe with the bittersweet feel of it. You're absolutely the luckiest singer alive to be able to find a producer like Charitha. His skill in producing with yours and Anu's colorful voices have made this song one of the best sounding songs i've listened to in my life. Love you all for what you do. Looking forward for more.

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 5 лет назад +1

      Thank you so much. We appreciate your kind words and love so much. Keep us in your prayers. More coming soon :)

  • @malindasajith4142
    @malindasajith4142 Год назад +10

    සිංදුව අහනකොට හිරිගඩු පිපෙනවා වගේ සීන් එකක් තියෙන්නෙ මට විතරද? 😍

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 3 года назад +1

    සුරංගනාවියක්වදෝ මලින් උපන් ලියක්වදෝ
    තනිවී කිමදෝ අසමි සමාවී
    සුරංගනාවියක් නොවේ මලින් උපන් ලියක් නොවේ
    සොඳුරු හැඟුම් ඇයි සඟවන්නේ මා ❤️

  • @vichavicha4706
    @vichavicha4706 3 года назад +4

    ඔයාලා මේ වගේ සොන්ග් කරන්න.. කමක් නෑ.. ෆේමස් උනේ නැති උනාට මේ වගේ සොන්ග් අහන්න .... කලාවට කැමති ගොඩක් අය බලාගෙන ඉන්නවා.. තවත් මේ වගේ සෝන්ග් ගොඩක් කරන්න ... සොන්ග් එකක් දනකන් බලාගෙන ඉන්නවා..... ඔය කටහඩවල් හරිම ලස්සනයි... වශී වෙනවා.......

  • @Vinukannangara
    @Vinukannangara 3 года назад +5

    අවුරුදු 4 ක් ගිහින්
    මන් මේ සින්දුව ඇහුවෙත් 2021 මෙච්චර කල් මේ සින්දුව හිට් උනේ නැති එක තමා පුදුමෙ 😳😳
    හරිම සතුටුයි, මේ සින්දුව මාරම ලස්සනයි😘 මාව වශී උනා😍😍

  • @indikadayashantha1945
    @indikadayashantha1945 2 года назад +15

    රිද්ම භාවනාවක් 🥺♥️

  • @adm442
    @adm442 3 года назад +26

    ඊයෙ වට්සැප් ස්ටේට්ස් එකක් දැකල සින්දුව හොයාන ආවෙ. No words. Good work. I love that😍😍😍😍

  • @kawishasacademy7599
    @kawishasacademy7599 2 года назад +5

    වැරදිල එබුන මිසක් මේ වගේ සින්දුවක් අහන්න කලිම් වාසනාව තිබිල නෑ