- Видео 2
- Просмотров 299 741
MAMMALIA
Добавлен 16 дек 2016
" If you feel what you see, then you will see what you feel ".
මුල සිට අවසානය දක්වාත්, නැවත අවසානයේ සිට මුල දක්වාත් රැඳෙන්න.
MAMMALIA by Malick Perera.
මුල සිට අවසානය දක්වාත්, නැවත අවසානයේ සිට මුල දක්වාත් රැඳෙන්න.
MAMMALIA by Malick Perera.
MAMMALIA - ආදරයේ ගීතය ( Adaraye Geethaya )
මිනිස් ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ ගැහැනු පිරිමි සංවාසය මත බව අපි හොඳින් දනිමු. මෙය නියතයක් ය. මෙම ක්‍රියාව සභ්‍ය ආකාරයෙන් පවත්වාගෙන යාමට අප අතර ඇති එකම ආකාරය විවාහය යි.
කෙසේ වෙතත් විවාහය යනු එකිනෙකට වෙනස් වූ ශරීරයක වෙනස් වූ මනසක් සහ වෙනස් වූ පරිසරයක වෙනස් වූ ජීවිතයක් ගත කළ දෙදෙනෙක් එකට වාසය කිරීමට තීරණය කරමින් එකිනෙකා අතිනත ගැනීම බව සිහි තබාගැනීම නුවණට හුරු වේ.
හැකි සෑම ආකාරයෙන් ම සිපවැළඳ ගෙන ආදරයෙන් ජීවත් වීමට උත්සහ දැරුවත් එකිනෙකා සමග අමනාප වන අවස්ථා එමට ය. ඇතමෙක් කුඩා ප්‍රශ්නයක පැටලී එය විවාහය දෙකඩ වන තැනට ම පවත්වාගෙන යන අවස්ථා අප සමාජයේ බහුලව ඇත. එහිදී තවත් ගැටලුම මිස සුවයක් නම් ගෙනෙන්නේ නැත.
*අප ජීවත් වන්නේ පුරුෂ මූලික සමාජයක් තුළයි. එය යහපතකි. නමුත් මෙහිදී පුරුෂ මූලික සමාජයක් තුළ පි...

Просмотров: 140 349
Видео
MAMMALIA - මා (Abiman Seyaa)
Просмотров 159 тыс.7 лет назад
කිසිදු ඉවක් බවක් නොදැනෙන, කිසිවක් නොපෙනෙන, කිසිවක් නො ඇසෙන කිසිම මොහොතක් කිසිදාවත් ගෙවුනේ නැත. අපමණ දැහැන් බිඳිමින් එකිනෙක හා බැඳුනු ඇස කන මන වශීකෘත කරමින් ඒවා නැවත ආවර්ජනය වෙමින් නැවත නැවත සකස් කර දෙමින් එකිනෙකට වෙනස් ව සිතුවිලි වලින් යුක්ත ව අතීතයක් සහ අනාගතයක් ද නිර්මාණය කරන්නේ ය. යමක් දුටු කල මා සිහිපත් වෙයි. යමක් ඇසුනු කල මා සිහිපත් වෙයි. යමක් දැනුනු කල මා සිහිපත් වෙයි. ( මක් නිසා ද මා නොම...
ඉතාම සන්සුන් , සුගම, සුවදායී සංගීතයක් සහ හඬක්... අරුත්බර වදන් පෙලක්. ස්තූතියි !
After 7 years ඇඟේ මයිල් කෙලින් උනා මේක අහද්දි නම් 😍❤️
Please do more creation Mammalia 🥹❤️ Please please... We all are waiting here.
Damnnnnn 😢❤
after Voice Sri Lanka performance ❤
Can't get enough of this wonderful creation....! Heard this today on Voice platform again. What s phenomenal song this is...Tha fact that Malik has done the lyrics and the music apart from providing the vocals to this song shows the amount of talent he has... The local music industry needs more creations like this Malik.
හුස්ම ගන්නත් අමතක වුණා වගේ 😢🤐
2024 voice බලලා malick perera follow කරනව නේ දැන් හොර ගෙඩියො ටික...
💙💙💙💙💙💙
මේක නම් පිස්සුවක්... 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
🩷🩷🩷🩷🩷🩷
ගීතයකට පුළුවන් නම් ... එක මොහොතකට මිනිහෙකුව ගල් කරලා, හිත හොඳටම රිද්දලා, පාලු කැලාවක අතරමන් කරලා, සීතල මීදුමක් ගලන කන්දක් මුදුනට ගෙනැල්ලා, ඒ මනුස්සයාගේ ඇස් ඉස්සරහා මුලු අතීතයම ෆිල්ම් එකක් වගේ ගලාගෙන යන්න සලස්වාලා, ඇස් දෙකම කඳුළු වලින් පුරවන්න... හරියටම හේතුව මොකක්ද කියල කියාගන්න තේරෙන්නේ නැති දරුණු සීතල වේදනාවක ගිල්වන්න..... කාටහරි පුළුවන් නම් මං උඩින් කිව්ව දිග වාක්‍ය ටික එක වචනයකට පෙරලන්න... ඒ වචනයේ නමින් මේ මනුස්සයාට සම්මානයක් දෙන්න ඕනේ... මාව හැමදමත් රෑට , මේ පාලූ සීතල රටේ තනි වෙලා ඉන්න මාව, කිසිම හේතුවක් නැතුව අඩවනවට . මේක නෙමෙයි සංගීතය කියන්නේ.. මෙයාට වැරදිලා ... මේ සංගීතය නෙමෙයි.. මේ ඇවිල්ල ස්වර සංඛ්‍යාත වලින් මිනිස්සුන්ව පිස්සු වට්ටන ක්‍රමයක් ...

Anyone 2024??❤❤
in 2024 oct 03rd also melting . I hop to write this again at the end of my life
මං පිං කරලා තිබුනා.මේ ගායනය සජීවීව අහන්න ඒ වගේම සජීවීවම දකින්න. අමතක නොවෙන දවසක්🖤✨
කසුන් සහ මලික්❤❤❤❤❤
🙏
මට වැළඳගන්න ඕන !! ❤ එච්චරයි.
❤
❤
Wenama lokayak 😩❤️
This is insanely beautiful 🥺❤️
අද අහන්න හම්බුනෙ. චැනල් ව්ක බැලුවම සිංදු දෙකයි තියෙන්නෙ. Please මේක නවත්තන්න එපා. ❤❤❤❤
♥️♥️♥️
❤❤❤😮
2024…. තාමත් අහනවා... වෙනම ලෝකෙකට අරං යනවා අහන හැම වෙලේම ❤️
❤
This song makes me calm down ♥️⚘️
Woow its really addicted ❤❤
❤
I feel rich listening to this
අවුරුදු 4 ඉදලා අහනවා.අද මේක ලියන්නම හිතුනා. අහන්න අහන්න සිංදුවෙන් අලුත් මූඩ්ස් open වෙනවා. වචන වලට පෙරලන්න අමාරුයි . මේක නම් Masterpiece එකක් .music next level ❤. Celtic music mix කරලා කියලා කියලා මට හිතෙනවා. මේවැනි අග්‍රගණ්‍ය නිර්මාණයක් නැවත අප අතරට ගෙන එන්න කියා ඉල්ලනවා. තව අවුරුදු කිහිපයකින් මේක ට්‍රෙන්ඩින් වෙයි❤
Where do I find you guys
ගීතය ඇතුළෙ අතරමං වෙන විදිහෙ වොයිස් එකක්...ඇත්තට ම මාර ම ලස්සනයි. ඇඟේ හිරිගඬු පිපෙන ටයිප් එකේ voices & songs සෑහෙන අඩු කාලෙක අවුරුදු 6කට කලිං කරලා තියෙන මේක...අම්මෝ..පිස්සුවක්🥺💖
🥺🖤😖
😍😍
❤️
Voice teen program eke me dn ahala search kle ❤😍 hrima lassanai.....24/02/17
We need a Kasun + Malick live in concert. Please please please 🙏
අදට වසර 6ක්. අහබුවකින් මෙම ගීතය නිකුත් කල දිනම මට රසවිඳින්නට ලැබුණා. ගීතය පළමුවර රසවිඳින විට දැනුනු හැඟීම එලෙසම අදටත් එම ආකාරයෙන්ම දැනෙනව සහ මැරෙනකන්ම මට මේ ගීතය ඇති. මීට වඩා ගීයක් මට නැත!
❤
Goose bumps 🥺🥺🥺❤️❤️❤️
මැරෙයි 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️
👌
එක මාහා බැදුණී ✌️🖤❤
This song has been stuck in my head 😩❤️