My anniversary party

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 287

  • @induradhini9992
    @induradhini9992 Год назад +9

    මමත් ආසම චරිතයක් , මහේශී මදුසංකා,, ආදරණීය නිළියක්, ශලා , දිනක්ශි , මහේශී, ශනූ, නම් මතකත් නෑ, මම හරිම ආදරෙයි මේ අයට, කවදාවත් කාටවත් ඉරිසියා කර්න්න මම කැමති නෑ, මොකද අපි හැමෝම එක සමාන නෑ, අපිට බැරි දේවල් එයාලට දක්ශතා අතින් තියෙනවා ,,,🎉🎉🎉🎉ආදරෙයි හැමෝටම

  • @RenukaDamayanthi-np5vq
    @RenukaDamayanthi-np5vq Год назад +4

    සියලුම දෙනා හරි ම වාසනාවන්ත යි...අම්ම තාත්තා කොච්චර මහන්සි යෙන්ද පුතා ඔය තැනට ගන්න ඇත්තේ...අනික මහේශි...එයත් හරි නිහතමානීව ජීවිතේ විදින කෙනෙක් ...එයා ෆැමිලි එක වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරන අම්මා කෙනෙක් ..බිරිදක්...ඔයා අපේ රටට සම්පතක් මල්ලි ....සුබ ගමන් ඔයාට ...හැමෝටම ආදරෙයි

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 Год назад +8

    කතරගම මල් කෙල්ලගෙන් හිතට කාවැදුන ඔයා තාමත් ඒ බැදීමෙන්ම හරිම ලස්සනට ඉන්නවා . පැටව් දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නත් බෑ .... හැමදාමත් ආදරයෙන් සතුටින්ම ඉන්න සුබම සුබ අනාගතයක් තෙරුවන් සරණයි ❤❤❤

  • @QueenAnula99
    @QueenAnula99 Год назад +13

    අයියගේ තාත්තා අඩනකොට නම් මටත් ඇඩුනා.. පව් අනේ.. දෙමාපියන්ගේ ලොකුම සතුට එයාලගේ ලමයි.. 🥺❤

  • @nimanshadewmini460
    @nimanshadewmini460 Год назад +25

    Congratulations ❤ MR. Sampath ❤ your new begging for life and මහේශි අක්කි හරි වෙලාවෙදි හරි දේ කරා ඔයා ඇත්තටම සතුටුයි ❤

  • @akinduinara
    @akinduinara Год назад +1

    රංගන අයියත් එක්ක කරපු වැඩසටහන බලලා තමයි ආවේ.දැන් නම් සම්පත් අයියා ඩුබායි වල.හදවතින්ම සුභ පතනවා.ඇත්තටම මහේෂී කියන්නේ ඇත්ත කතා කරන්න බය නැති කෙනෙක්.හරිම ආදරණීය චරිතයක්.දෙමාපියන් දෙන තැන ගැන තියෙන්නෙ පුදුම ගෞරවයක්.ලංකාවම ආදරය කරන ලස්සන තරුවක් ලංකාවට නැති වෙන එකට දුකයි.ඩුබායි වල තරුවක් වෙන්න ලැබෙන්න කියල සුභ පතනවා.රංගන අයියා එක්ක කරපු වැඩසටහන ජීවිතේට ගන්න ගොඩාරියක් දේවල් තිබුනා.දරුවන් වෙනුවෙන් ගන්න ඕනම තීරණය සුදුසුම වෙලාවේ ගත්ත ආදරණීය දේමාපියන් දෙපලක්.පෞද්ගලික ව දන්නේ නැති උනත් හරිම ආදරෙයි.හදවතින්ම සුබ පතනවා.මටත් අවුරුදු 4 පුතෙක් ඉන්නවා.මගේ හීනේත් පුතා හොදට ඉගෙන ගන්න එක.ඒත් ලංකාවේ ඉදන් නම් බැරි වෙවී.වයසට ගියාම එනවා නේද ලංකාවට....අයියා කිව්ව වගේම.❤ ආදරෙයි .පරිස්සමින් ඉන්න.බුදුසරණයි

  • @damithaamarasena9127
    @damithaamarasena9127 Год назад +24

    පොලවෙ පය ගහලා ඉන්න, නිරහංකාර අයට සොබාදහම ත් ආශිර්වාද කරනවා , සුබ පැතුම් ❣️

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 Год назад +12

    ඔයාට හරිම ලස්සන හදවත ක් තියනවා අක්කේ. නිහතමානී බොරු ශෝ නැති කෙනෙක්. ඒ නිසාම හැමදාම සතුට ඔයා ගාව මේ විදිහට තියෙන ඕන❤❤

  • @roshinipeiris5271
    @roshinipeiris5271 Год назад +5

    හරිම සතුටුයි ❤ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. අලුත් ගුවන් ගමනට සම්පත් ගේ අම්මා තත්තා එක්ක ගමන් කරන්න පුළුවන් නම් ලොකු වාසනාවක්‌ ❤ආදරෙයි 🌹

  • @induradhini9992
    @induradhini9992 Год назад +7

    මගේ ඇස් වලට කඳුළු ආවේ ඇයි 😢, අන්තිම ටික බලනකොට,,,මාරම සතුටුයි,, 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉,,, සුභ පැතුම් , මහේශී 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සතුටින් ඉන්න හැමදාමත් ❤️🙏🤲🤲🤲🤲🤲🤲

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Год назад +20

    හැමදේම තව තවත් සාර්ථක වෙන වාසනාවන්ත නව ඇරඹුමක් වේවා❤❤❤ආදරෙයි මහේෂි , Captain සම්පත් අයියා❤❤බුදු සරණයි පවුලටම ❤❤❤❤

  • @Herathnirmala
    @Herathnirmala 8 месяцев назад

    අපේ රටට හරිම ආඩම්බරයි ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @Sanda981
    @Sanda981 Год назад +34

    සුබ පැතුම් කැප්ටන් සම්පත් ❤🎉
    මහේෂි ආදරෙයි ❤ බුදු සරනයි ඔයාලට තව තවත් හරියන්න ඕන 🙏

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Год назад +5

    සුභ පැතම් මුලු පවුලම හරිම වාසනාවන්තයි එවගෙම ලස්සනයි ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කී හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @lovelygirl4087
    @lovelygirl4087 Год назад +2

    අක්කි මේ දවස්වල මන් බලන්නෙ පැහැසරා ටෙලිඩ්‍රාම එක .දෙවෙනි වතාවට යූටියුබ් එකෙන් බලන්නෙ.මන් ආසම නිලියක් ඔයා.Happy Anniversary Akki Ayya ❤😊

  • @jaanakasiri5585
    @jaanakasiri5585 Год назад +8

    සම්පත් අයියගෙ අම්මයි තාත්තයි අඩනකොට මටත් ඇඩුනා🥰 congratulations 💜

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Год назад +2

    ඔයා හරිම වාසනාවන්තයි මහේෂි.❤️❤️❤️👍👍👍👍හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා🤲🤲🤲ඔයාගේ නිහතමානී කමට තමයි ආදරණීය සැමියෙක් ලැබුණේ 👌👌💐💐💐💐💐සුභ ඇනිවසරි එකක් වේවා🎂🎂🎂🎂🎂🎂

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 Год назад

    හරිම සතුටුයි අපේ රටේ කෙනෙක් ඒවගේ තැනකට යන එක ගැන ජයෙන් ජයම පතනවා බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි,🙏🙏🙏 ආරක්ෂාවයි පරිස්සමින් හැමදේම කරගන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ රට සහ ලෝකයටම අභිමානයක් වගේම ඔබ හැදු වැඩු දෙමාපියන්ට සහ බිරිඳට දරුවන්ට සහෝදරයන්ට ගෞරවණීය, අභිමානයක් ඔබට ජය❤❤❤❤

  • @jayalathsoma
    @jayalathsoma Год назад +90

    මහේෂි ඔයා හරිම වාසනාවන්තයි මමත් දැන් ඉන්න රටට ඉස්තිර පදිංචියට ඇවිත් වසර 18ක් වෙනව ආව දා සිට හැමදාම යන්නෙ එමිරේට්ස් එකේ.ඔයාගෙ චැනල් එක බලන හැම දවසෙම මම කිව්වෙ සම්පත් මල්ලිට එමිරේට්ස් ආයතනයෙ රැකියාව ලැබේවා කියලයි.අනිවාර්යෙන් එයාව අපිට හමුවෙයි දවසක.මම එදාට කතා කරනවමයි. හරිම සතුටක් දැනුන මම හිතපු දේ හරිගිය එකට. පව්ලේ සියළුදෙනාටම සුභම සුභ අනාගතයක්❤❤❤❤❤❤

    • @jayalathsoma
      @jayalathsoma Год назад

      Thanks❤

    • @deepashikagunawardhana5069
      @deepashikagunawardhana5069 Год назад +7

      අනේ ඔව් මහේෂි නැන්දි ඔයා ගොඩක් වාසනාවන්තයි .❤️❤️ Emirates කියල ඇහෙනකොටත් හිතට එන්නෙ පුදුම ගෞරවයක් එක්ක එන අනාගත හැගීමක් .❤️🇦🇪🇦🇪❤️ සම්පත් මාමා ඒ emirates එකේ Airbus 380 එකක captain කෙනෙක් විදිහට තේරිලා.🇱🇰😍 ලංකාවෙ පළවෙනි නියමුවා කියන්නෙ කොච්චර ගෞරවයක් ද? හදවතින් ම මාමට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියල . ❤️🇱🇰මමත් emirates airline එකේ cabin crew කෙනෙක් වෙන්න ඇගිලි ගනිමින් පෙරුම් පුරන කෙනෙක්. මමත් ඒ හීනෙට කවද හරි යනවමයි. ❤️❤️🇦🇪🇱🇰

    • @shiranidealwis4841
      @shiranidealwis4841 Год назад

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @jayalathsoma
      @jayalathsoma Год назад

      @@deepashikagunawardhana5069 ඔයාගෙ ඒ පැතුමත් ඉක්මනින් ඉෂ්ඨ වේවා.අපි මේ ඉන්න ටික කාලෙදි කාටවත් හිත් රිදෙන දේවල් කරන්න හොඳ නැහැ ඒව කවද හරි කැරකෙන්නෙ තමන්ට කියන එක තේරුම් අරන් ජීවත් විය යුතුයි.

    • @Gameover-uu7wq
      @Gameover-uu7wq Год назад +1

      Ane ammatai thaththatai kochchara asa ඇද්ද .mage puthath aircraft engineering karanne aac eke.me putha wenunuwen e ammai thaththa i kochchara kepawenna edda.harima සතුටුයි .

  • @nisansalaniroshan8470
    @nisansalaniroshan8470 Год назад +3

    Man asama thana ... Video eka balala ammai thahthai puduma una than... E ammatai thaththatai kochchra nam adambara athda putha gana 🥺. Congratulations both.... God bless you and you family

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Год назад +7

    හරිම සතුටුයි අක්කෙ හදවතින්ම අනාගතය තව තවත් ලස්සන වෙන්න කියලා සුභ පතනවා ආදරෙන් .දර්මත් එක්ක ජිවත් වෙන පිං දහම් කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නැහැ .සතුටින් ඉන්න තෙරුවන් සරණයි .

  • @asalyakenoli6626
    @asalyakenoli6626 Год назад +3

    මගේ ජිවිතේ මට හමුවුන සහොදරියක් වගේ කෙනෙක් ම්හිරි අක්කා.. ගොඩාක් ආදරෙ. අක්කේ මම ඔයාට සුබ පතනවා

  • @dammikamanel9147
    @dammikamanel9147 Год назад +3

    ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි❤️මුළු පවුලටම තෙරුවන් සරණයි🙏

  • @HL96359
    @HL96359 Год назад +1

    සුබ පැතුම් ඔයාලා දෙන්නටම.. අයියටත් එයාගේ අලුත් තැන ඉතාමත් සතුටින් පරිස්සමින් රැකියාව කරන්න වාසනාව ලැබේවා. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි❤️❤️❤️

  • @virangaabotheju
    @virangaabotheju Год назад +3

    Congratulations. අන්තිමට තාත්තා කදුලු පිහිනකොට දුක හිතුනා..

  • @Wijewera-ht4lw
    @Wijewera-ht4lw Год назад +4

    උබට හරියනවා අක්කේ ❤❤❤❤ හැමදාම රත්තරං දෙමව්පියෝ සැමියෙක් දරැවෝ උබට සතුටින් ඉන්න තව මොනාද බං අක්කේ පිං දහමටත් ලැදි නිලියක් වුනත් පොලවෙි පය ගහලා ඉන්න උබට ආදරෙයි රත්තරනේ ❤️❤️❤️❤️ 🎉🎉🎉 congratulations 😘😘

  • @manexm1023
    @manexm1023 Год назад +6

    Awesome event... last few secs made me tear!! 😢 parents were surprised of the new appointment!!! Kudos to the all!!! Stay blessed as always ❤🙏🏼

  • @NC-ud1lk
    @NC-ud1lk Год назад +1

    දුක් වෙන්න කිසිම දෙයක් නෑ. සුභ පතුම්. ලංකාව ඩුබායි දුර නැ.ගුවන් නියමුවන්නෙ පහසුකම් එක්ක ඔයාලා දුර නෑ.💐 සතුටින් ආදරෙන් ජවිතේ විදින්න 😍

  • @fabi-1111
    @fabi-1111 Год назад +10

    හැමදාමත් එක වගේ ම ලස්සනක් තියෙන නිළිය....පුදුම ලස්සනයි. හරිම ආසම කරන නිළියක්. සුභ පැතුම් තෙරුවන් සරණයි ඔයාලගේ පවුලෙ හැමෝටම...
    චායා....❤❤❤

  • @somawgk4778
    @somawgk4778 Год назад +3

    අැයි මහේෂි මටත් අැහැට කඳුලක් අාවෙ මමත් එක් වරක් එමිරේට් වල මගේ රටට අාව එයාගේ අම්ම තාත්ත අඩද්දි මමත්... ok from oman❤

  • @subanianjalika2876
    @subanianjalika2876 Год назад

    මශේෂිාග මං දැකපු හොදම දේ මුල අමතක නැති එක😍😍 මං එකට හරිම ආදරෙ මොකද නවකයෙක්ටත් අතදෙන නිහතමානි කෙනෙක් මං එක දැකලා තියෙනවා සුරංග ගෙ සැලුන් එකෙදිත්පඑයා ගාව ඉදන් එයාට ශක්තියක් උන අවස්ථා ඇති එකටත් ස්තුතියි 🙏🙏🙏 එ අපෙ සහොදරයෙක් එයත් මෙහෙම තැනක ඉන්න එක ආඩම්බරයක් 😘😘😘 මශේෂි ඔයාගෙ නිහතමානි කමටත් අවංකව කමටත් එදා වගෙම ආදරෙ 😘😘 ලස්සනයි වෙඩින් එක බුදුසරණයි ඇස්වහාක් වදින්න එපා😘😘

  • @Dilru6666
    @Dilru6666 Год назад +3

    මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා මහේෂි ඔයාටයි සම්පත්ටයි ❤️❤️ Happy Wedding Anniversary ❤️❤️ ඒ වගේමයි Happy Birthday කියලා කියනවා 🎂✈️🎉️🍾🥂❤️❤️ සම්පත් අයියටත් චූටි කෙනුලිටත්🌹 ... හරිම ලස්සනයි වීඩියෝ එක ඇස් වලට කඳුළු ආවා සම්පත් අයියගේ තාත්තා , අම්මා සංවේදී වුනු ඒ අවස්ථාව .. ආදරණීය දෙමව්පියෝ , ආදරණීය පුතෙක් ,ඒ වගේම ආදරණීය බිරිඳක් ඔයා ... රෝස මල් දෙකක් වගේ ආදරණීය දරුවෝ දෙන්නෙක්🌹🌹 .. හරිම ලස්සනට plan කරලා තියෙනවා .. හැමදෙයක්ම ... කියන්න වචන නෑ අංක 1 ම සුපිරියි ❤️තෙරුවන් සරනින් ඔබ දෙපළගේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .. ජයෙන්ම ජය වේවා තෙරුවන් සරණයි 🙏❤️✈️🇦🇪❤️🥂🍾💐❤️

  • @Gameover-uu7wq
    @Gameover-uu7wq Год назад

    Me putha වෙනුවෙන් කොච්චර amma thaththa kepawenna adda.සතුටුයි වාසනාවන්ත දෙමව්පියන් .

  • @dilanidilani9832
    @dilanidilani9832 Год назад

    Congratulations nanga ane eth apiwa dala yanna epa oyala wage hida aya lankawen giyama api thani wenawa adarei godaaaaaaaaaak budu saranai

  • @SayuriShashikala-k2x
    @SayuriShashikala-k2x Год назад +4

    අනේ මට ඇඩුනෙ ඇයි දෙයියනේ....සුභ පැතුම් ❤️🥰😍

  • @malakab3290
    @malakab3290 Год назад +7

    Wonderful family!! Wonderful son for his parents. Studied hard and coming from a good respectable family and treating his wife and kids the best..
    Wish you all the very best captain!!!

  • @woyanthihewamarambage4744
    @woyanthihewamarambage4744 Год назад +2

    Ammek thaththek ta kochchara sathtuda lamai jiwite jayagannakota ❤suba pathanawa hamotama…..🎉

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 Год назад +2

    මහෙසි අක්කෙ ඔයාට ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤සම්පත් අයියා ඔයාට ගොඩක් ආදරෙ යි❤❤❤❤❤❤ .අපේ චුටී දුවයි පුතායි දෙන්නාට ත් ගොඩක්❤❤❤❤❤❤ ආදරෙ යි.මහෙසි අක්කාගෙ අම්මාට ත් ගොඩක් ආදරෙ යි .හරිම ලස්සනට වැඩෙ තිබුනා .පස්දෙනාටම බුදු සරනයි ඔයාලාට තව තවත් හරි යන්න ඔනෙ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @somawgk4778
    @somawgk4778 Год назад +5

    මොකක් හරි සසර දෙයක් මම මම රට වයස 60ක් වෙන අම්ම කෙනෙක් ❤❤❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw Год назад

    මම මහේෂිට ගොඩක් කැමතියි ..එයා මහනුවර නිසා වෙින්න අැති❤ අාදරයි මහේෂි (මමත් මහනුවර) ❤ දිනෙන් දින දියුනුවෙිවා.. සමිපත් & මහේෂි Happy Anniversary🎉🎈🎊🎉❤❤ බුදුසරණයි(මම මානෙල් රාඡපක්ෂ kandy)

  • @bhagyawd388
    @bhagyawd388 Год назад +4

    Not sure whether Maheshi will notice this comment but I really wanted to note down a message for you guys. 22.50 is my most favourite part of the video, there's nothing so beautiful as seeing the parents and loved ones who are filled up with happiness, pride & pure emotions. You guys together watching that special video together will surely be a memory that you guys will cherish in life. It's such a momentum. I saw the pure pride in the eyes of you all and other hand I saw the gratefulness in Mr. Sampath's eyes. This is a great example of how hard work can become fruitful. Wow! Many congratulations to Captain, Darling Maheshi, Sweetest Thenul & Kenuli and Proud parents! Reach many more great heights! May the Noble Triple Gems Blessing be with you all!✨

  • @mihiritharaka2881
    @mihiritharaka2881 Год назад

    oyalata maga erunu ekama tanak tamai, a video eka patn ganna kalin announce parak dila kattiyage avadhanaya a patthata aragena passe video eka play karanna tibune.
    mokada party ehekadi eka eka kattiya eka eka mood valane inne.
    ehema unanam a avsathava tavath lassanata enna tibuna❤

  • @thennakoonarachchinirukshi1875

    Ane mata ada laga tama dakinnath
    Labuna eyage.yaluvath ekka kathath.kara
    Man inne emirates house vala man housmaide
    Kenek sir all day super market ekata giyata
    Passai man adura gatthe man inne
    Sirge gedara laga mai heta nam
    Anivaaryen katha karanava.man
    Vada karanneth pilot kenek ge gedara
    Maheshi oyath ehenam
    Lagadima mehe ei
    Needa.man anivaaryen oyava
    Balanda maga balan innava
    Atthamai harima sathutui

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 Год назад +1

    Lassanai Akka aiya .Boru wadak newai meka athtama lassana wadak meke ..api aye Mona athme hambeida Danna ithin ekata inne Kala adaren jiwithe uparima vidinna oneeee .❤❤🎉🎉 kasada bendala eka dawasin ain wene niliyo inne ath Akka hema dekenma sampurnaiii ...lassana Babala inewa jiwihte godak issarahata gihin athtama hodai Akka lassanai ❤❤❤❤❤

  • @FathimaHazika-m6n
    @FathimaHazika-m6n 2 месяца назад

    I cried 😢😢, congratulations Sampathi Ayye

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 Год назад +1

    Oyalage daruwo dannata panna ma wage dayak kirima mara watinawa .damapiyange adare thama daruwo dakinda ona .a athin oyage hasband harima hoda kanak .🌹🌹🌹🌹🌹🌹❤️❤️congratulation both of u.

  • @knowledgeofairframewithshe1406

    Mamath Srilankan eke job kranne..Captain sampath mt meet wela thiyenwa..katha baha krla thiyenwa..harima nihathamani..

  • @Shashipreba
    @Shashipreba Год назад +8

    Aneey wow 🥰😍
    congratulations beautiful akki&ayya ❤️❤️❤️
    God bless u...!!

  • @thilanishashikala5532
    @thilanishashikala5532 Год назад +1

    happy wedding anniversary and congratulations to your husband. Tears really came to my eyes when I watched this video.realy proud of you.welcome to Dubai ❤

  • @salessulecopvtltd3799
    @salessulecopvtltd3799 Год назад

    Anew ahinsaka Ammayi Thaththayi langa kochchara katha athida nokiyapuwa. Maheshi oyata pin e ammatayi thaththatayi eyage depatten inna ida dila oya pattakin htya ekata. oya godak honda kenek kiyla ekenma penwa darling. all the best

  • @udenigoonarathne1593
    @udenigoonarathne1593 Год назад

    සම්පත් මල්ලි ඔයාගෙ දියුනුව සාර්ථක තත්වය අපි දකිනවා.ඒ ගැන මාත් ජගත් අයියත් හරීම සතුටුයි.ආදරෙයි මල්ලි ඔයාටත් මහේෂි නංගිටත්.ඔයාගෙ Emirates අලුත් job එකටත් අපි ආදරෙන් සුභ පතනව

  • @yasanthasuresh8267
    @yasanthasuresh8267 Год назад

    good luck. my artist

  • @dilrukshl
    @dilrukshl Год назад +1

    Congratulations 🎉🎉🎉🎉🎉🎉 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 Год назад +2

    හරිම සතුටු යි මහේෂි

  • @manikweeramanthri2536
    @manikweeramanthri2536 Год назад

    Congratulations api hamuwemu dubai waladi Emirates good Airlines.

  • @sudunishanthi9002
    @sudunishanthi9002 10 месяцев назад

    Suba pathum hadavathinma sathutinma enna labava ❤❤🙏🙏🙏

  • @dammi_ds
    @dammi_ds Год назад +6

    Congratulations both of you!!❤❤ you are my favorite maheshi.

  • @lalanidilrukshi4721
    @lalanidilrukshi4721 Год назад

    වාසනාවන්ත ma.rangana ශිල්පීනiya oya thamai.maheshi

  • @JayathilakaBandara-w5f
    @JayathilakaBandara-w5f 2 месяца назад

    threatened.budusaranai❤🎉❤❤❤❤🎉

  • @lathakumari8842
    @lathakumari8842 Год назад

    Mama suba pathanawa oyala yana nisa harima dukai හැමදාම ආදරෙයි

  • @maheshikadulshani8461
    @maheshikadulshani8461 Год назад

    Aiyage ammala adanava pau.eyalata hodama pahasukam denna amathaka karanna epa.akka hoda kenek nisa eyala sathutin idivi.ada eya inne ihalama thanaka.ithin ammalata, wifeta,daruvanta kochchara adambarada.

  • @HIRU.202k
    @HIRU.202k Год назад +2

    හරිම සරලයි..බුද්ධිමත් මිනිස්සු...

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 Год назад

    Nihatamani lassana awanka duwak mahesi oyage husband hodama hodai API me dinawala pahadara balanawa oya padinchiyata yanawada tattata budusaranai

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p Год назад +6

    සුබ පැතුම් 🎉

  • @dinusumeda1986
    @dinusumeda1986 Год назад +1

    Congratulations sampath aiya.e wagema maheshi oyage mulu Family ekatama adarei,❤❤❤

  • @ChandaniLakmali-y4j
    @ChandaniLakmali-y4j Год назад

    Mama kuwait awe november.man eda kuwait airport ekedi oyage husband dekka akke

  • @rush2999
    @rush2999 Год назад

    All the best for the future make derms come true

  • @srimahewa6074
    @srimahewa6074 Год назад +4

    Happy wedding anniversary 💕 to both of you happy birthday Doni and and sampath ..God bless you 🙏

  • @anushabuwanekabahu3172
    @anushabuwanekabahu3172 Год назад

    Harima sanwedi maheshi.harima dukai.ape rate inna honda hamoma yanna yanawa.api inneth awurudu 24 thisse Bangladesh wala.
    Ape ayata ihalama watinakamak dena ekama rata,ape aya hondata sapa windina ekama rata kiyala danna aya dannawa.
    Issara bd thibune kohomada ada kohomada.hari dukai ape ratata wena dewal dakkama.
    Hamoma deyak karanne future eka plan karala.oya yana widiyata ape rate hitiyoth daruwo atharaman wenawa.
    Ithin eka nisa puluwan kena plan karanawa.
    Api wish karamu ape ratata honda future ekak.
    Oyatath paule hamotamath budusaranai.🙏🏿🙏🏿❤️
    Budusaranai oyage mulu pawlatama.

  • @wasanthidissanayake7217
    @wasanthidissanayake7217 Год назад

    උදේනි අක්කා your Dance is so nice . Happy to see u & Aiya together . I think u are so proud of your son .

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 Год назад

    Congratulations aiya and akkaiyo budu sharanyi dalada samedu pitai mama Jordan walin indika malli

  • @TravelalongNZ
    @TravelalongNZ Год назад +4

    Happy anniversary! All the best Sampath. He made his parents very proud. What a big achievement. He deserves the best for being a genuine, honest and a real human being with compassion. ❤❤❤

  • @warunichathurika2160
    @warunichathurika2160 Год назад

    අනේ හරිම ලස්සනයි අක්කේ. සුභම සුභ ලස්සන අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤🎉

  • @shashikahansi2607
    @shashikahansi2607 Год назад +8

    Congratulations maheeshi akka & sampath sir 💙

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Год назад +2

    තුරැනුවන් සරණයි ඔබ සියලු දෙනාට🙏🙏🙏💕

  • @nandaaloka2308
    @nandaaloka2308 Год назад

    Happy birthday mr sampath🎉🎉🎉🎉
    Happy birthday chooty dooni🎉🎉🎉
    Very happy wedding anniversary ❤❤❤🎉❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @isiriabeydheera9452
    @isiriabeydheera9452 Год назад

    Heartiest congratulations to the beautiful soul and her family. Stay blessed

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne Год назад

    My heartfelt congratulations to you & the family, including your parents.

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 Год назад +2

    Congratulations .hamadama satuten enna

  • @mumu292
    @mumu292 Год назад +2

    Congratulations patau ekka hamadama satutin Enna taruwan saranai ❤️

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Год назад +2

    සුබ ගමන් හැම දෙයක්ම සුබම වෙිවා jp❤❤❤❤

  • @lakshikdr2340
    @lakshikdr2340 Год назад +1

    Congratulations akka and aiya... hamadamath sathutin inna aiyo thawa tika dawasai .. oyawa apita dainna wenne 😢😢

  • @pavithramadhu6464
    @pavithramadhu6464 Год назад +1

    Congratulations akki & aiya.sathutin inna oyala denna jivithe godaak sathutin vidinawa

  • @mis.darshi1236
    @mis.darshi1236 Год назад +4

    සුබ පැතුම් කැප්ටන් ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් 😍😍😍😍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @Vihasthisari
    @Vihasthisari Год назад

    Godak sathutui.a wagema oyala godak wasanawanthai.🎉

  • @NilushaLiyanage-ho3tl
    @NilushaLiyanage-ho3tl Год назад

    Harima sathutui maheshi akke.. jeevithe dinen dina dinewa

  • @sujeewaweerthunga1791
    @sujeewaweerthunga1791 Год назад

    Oya harima wasana wanthai maheshi

  • @shanikaranaweera8192
    @shanikaranaweera8192 Год назад +1

    Congratulations mr.sampath happy anniversary both of you and many happy returns of the best day kenuli manika.love u soooo much

  • @kffazna4311
    @kffazna4311 Год назад +1

    Congratulations captain sampath proud of you

  • @Jim4rome
    @Jim4rome Год назад

    Maheshi Nangi oya harima lucky me wage husband kenek labenna , hamadama satutin inna ❤️okkotama Budusaranai

  • @induradhini9992
    @induradhini9992 Год назад +1

    Congratulations Captain Sampath❤️Welcome to Emirates 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rashminediriweera3524
    @rashminediriweera3524 Год назад +1

    Congratulations 🎉️🍾💐💕 Be Happy Always .💕💕

  • @chamindijinendra1161
    @chamindijinendra1161 Год назад +2

    Congratulations....! Very proud of you 👏 🥰

  • @chandaniperera3384
    @chandaniperera3384 Год назад +9

    Congratulations both of you. Very proud of your husband. Very nice to see at the end parents holding their hands celebrating achievement of son. God bless you'll

  • @kanchanapremarathna3688
    @kanchanapremarathna3688 Год назад +3

    Kenuli is so sweet. ❤

  • @PriyankaGamage-i2b
    @PriyankaGamage-i2b Год назад

    Anthima tika harima dukai❤harima lassani❤ ❤❤❤

  • @damayanthiperera2549
    @damayanthiperera2549 Год назад

    Best wishes to Maheshi n Sampath, on their Anniversary,May u two n yr kids, bring more n more sunshine to each other, as the years pass

  • @thilankawickramarathna336
    @thilankawickramarathna336 Год назад

    Emotional part of this vedio is how his parents are expressing their emotions. Congratulations to his proud parents!

  • @nethminichinthika3900
    @nethminichinthika3900 Год назад +1

    congratulations ayye.hamadamat satutin enna labewa❤

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 Год назад +7

    Happy wedding anniversary akka❤