Man harima asai kiri danayak denna matama kiyala inna geyak hada gath dawasaka me wage kiri amma warunta danayak denna mata sath pattini maniyangema pihita lebewa pattini amma matu budu wewa
@@jayalathpathmasiri6882 it is not ok as such, The dress really matters, best to wear a top-neck well-covered dress that respect to customs, and during the service should be praying all.
Harima lassanta hodata kiri amma dane dila thibuna..namuth me wage ayawa ganne nathiwa..pathiwataha rakka daruwo inna ammala wenna ona.balanna samahara than wala heena wena videya..mahattha heteyata wadak nehe pathiwata raki ammala innawa mahataya nathi unath.e aya gattha nam me neleyanta wada hodai.
E kiri amma danen wedakna . Me moda niliyo kisima deyak danna. Dane aran ashirwadakarala e niwasen yaddi newatha herenna gedara petthata. Eth me genutika herenawa
Ane mage amme mage me prashna walin mawa nidahas karala denna. In anathuruwa mage amme oba namayen sampurna kiri amma danaya pujakarala uthum u pewidi bimata athuluwenna mata uba thumiyage ashirwadaya labadenna mage amme.
nicely done, commonly known as Kiri Dana is for children, and "Paththini Devi" blesses children and secures them from sickness and bad souls so only mothers can bless other children. But it is not clear how the "kiri Dhana" is used to bless a commercial/business anniversary? it is strange, a male did the chanting.
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සෑබෑවේවා මට නිදුක් නිරෝගි වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා 🙏🙏 සා දු සාදු පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
ඔබේ පැතුම ඉටු වේවා!
Anantha budu guna balayen obe heenaya saba wewa!!!
ගිහින් doctor කෙනෙක් හම්බවෙන්න
sure god pathini bless you. you may tie up a "Paduru" .
ඒ පැතුම ඊස්ට වේවා 🙏🙏🙏🙏
මමත් හරිම ආසයි මෙහෙම මගේ කිරි අම්මාවරැ භාරය ඔප්පු කරන්න .....සල්ලි එකතු කර ගත්ත දවසක අනිවාර්යයෙන් ම මේ වගේ හිත පිරෙන්නම දෙනවා ...පත්තිනි මෑණියන් ගේ පිහිට හැමදාමත් ලැබේවා ඔයාට
පත්තිනි පූජාවට පිරිමි ගන්නෙ නෑ අර කහපාට ඇදන් ඉන්නෙ පිරිමි කෙනෙක් නේද
මේ දානේ ඔක්කොම වැඩ කරන්නෙ මේවා කරන ප්‍රධාන කිරි අම්ම කෙනෙක් ඉන්නව ඔක්කොම දැන් නවීකරනය වෙලා
මූලික කටයුතු කරන කෙනා පිරිම කෙනෙක් වෙන්නත් පුලුවන්.......එයාලට කියන්නෙ කිරි මුත්තා කියලා.....
නියමයි මල්ලි 👌
@@geethaniashoka8446 kiri thaththa e inne😅
@@dasunyashitha7091 අපේ පැත්තෙ නම් පිරිමි අයව ගන්නෙ නෑ ඒකයි මම කීවේ කිරි අම්මල විතරයි මේකට වාඩි කරන්නෙ පත්තිනි පූජාව නිසා
හරිම ලස්සනයි .ඒ ගායනාවත් හරිම මිහිරියි.ඇස්වලට කදුලුත් ආවා.දිනෙන් දින ඔබේ ව්‍යාපාරය දියුණු වේවා!ජීවිතය ලස්සන වේවා!.පත්තිනි මෑණියන් ගේ පිහිට ,ආරක්ෂාව ,ආශිර්වාදය ලැබේවා ! 🙏🙏🙏🙏
සාදු සාදු මගේ සත්පත්තිනි මැනියන්ගෙ පිහිටි ලැබෙව ලොකෙ සිටින සියළු පිළිකාවන් ගෙන් පෙලෙන අයට ඉතා යික්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා බුදු සරණයි සත්පත්තිනි මැනියන්ගෙ පිහිටි සැමටම
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සෑබෑවේවා මට නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පත් ලැබේවා..සාදු සාදු මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
පිව්තුරු සත්‍යවාදී බව ,කැපවීම ,දරාගැණීම, පරිත්‍යාගය යශෝධරා පරපුරේ ගැහැණුන්ට උරුම කල යශෝධරා තෙරණිය ගේත් සත් පත්තිනි දෙවියන්ගේත් සත්‍යයෙන් බලයෙන් ශක්තියෙන් පිහිට ආශිර්වාදය ලැබී සියලු පැතුම් ඉටුවේවා .
Man harima asai kiri danayak denna matama kiyala inna geyak hada gath dawasaka me wage kiri amma warunta danayak denna mata sath pattini maniyangema pihita lebewa pattini amma matu budu wewa
ගොඩාක් මහන්සියෙන් කරන්නා වු මේ දානය සත් පත්තිනි අම්මාගේ බලයෙන් ආසිර්වාදයෙන් ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා සහෝදරයා .ඒ වගේම ඒ බලයෙන් කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටන හැම අම්මා කෙනෙකුගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට වේවා සත් පත්තිනි අම්මගේ පිහිටයි ආරාක්ෂාවයි සියලුම දෙනාටම ...
සත් පත්තිනි අම්මාගෙ පිහිටෙන් පුංචි පුතෙක් ලැබෙන්න මට ආසිර්වාදය ලැබෙිවා🙏🙏🙏
අනිවාර්යයෙන්ම එය ඉටු වෙනවාමයි
@@apsarathejani7499 ❤️❤️
හරිම ලස්සනයි තෙරුවන් සරනයී පින්වත් යශෝදරා දේවියගේ පිහිට ආශීර්වාදය ලැබේවා සත්පත්තිණී මෑනීයන් ගේ පිහිට ලැබේවා සාදූ සාදූ සාදූ 🙏
අංග සම්පූර්ණ කිරිදානයක් හරිම සර්ධාවෙන් කරල තියනබව පේනව. ඒක බලපු මගෙත් හිත පිරුණ සුරංග පුතා ඇතුලු ලෝකවාසී හැමෝටම සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ලස්සනම ලස්සනයි .සියලු ප්‍රාර්තනා ඉටුවේවා. සාදු සාදු සාදු.....මේ පින් මටත් අනුමෝදන් වේවා.
හරිම ලස්සනයි ❤ගායනාවත් පුජාව නිර්මානයත් , ලස්සනම පත්තිනි පුජාවක් ❤ඔබගෙ නන්දාගෙ නැටුම බලන කොට අහම්බෙන් හම්බවුනේ බලන්න . ඔබගේත් සැමගේත් සියලු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටුවේවා තෙරුවන් සරනයි පත්තිනි දේව මෑණියන්ගේත් සියලු දෙවියන්ගේත් පිහිටයි 🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏 සියල පැතුමි සපල වෙිවා පත්තිනි දෙවි පිහිටෙන් 🙏🙏🙏
මගෙ දරුවන් රැක දෙන්න අම්මේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏
ලබන අවුරුද්දේ අපේත් සිංහිනය සැබැවේවා...
පත්තිනි අම්මාගේ පිහිටින් 🙏
හරිම අගෙයි මේ වගේ කිරි දානයක් දැක්කාමයි ලොකු හෝටල්වලට නිලියෝ හෙලිවෙන් ගෙන්නගෙන දාන පාටිවලට වඩා තමන්ටත් අනුන්ටත් යහපතක් කරගන්න කාටත් ආදර්ෂවත් මේ කිරිදානයෙන් ඔබට යහපතක්ම වේවා බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
අනිවාර්යයෙන්
හරිම ලස්සනයි .පත්තිනි මෑණියන් ගෙ පිහිටයි .කිරි අම්මලා සාරිය හරි ඔසරිය අදින්න දුවෙි .බුදු සරණ
කිරි අම්මලට අදාල වෙන්නේ ඇදුම නොව දැනට දරුවන් ට කිරිදීම පමණි.
@@jayalathpathmasiri6882 it is not ok as such, The dress really matters, best to wear a top-neck well-covered dress that respect to customs, and during the service should be praying all.
@@jayalathpathmasiri6882ඩෙනිමයි ටීෂර්ටි එකයි ඇදගෙන කිරිදෙන මවක් පත්තිනි දානෙට වැඩියොත්..........අවුලක් නැතිද.
පත්තිනි මෑණියන් ගෙ පිහිටයි🙏🙏🙏🙏
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි...🙏🙏
සුරංග අයියේ,ඔයා දෙන කිරිදානේ දැකල මගේ ඇස් වලට කදුලු ආව අයියේ.මේ කරන පින් බලෙන් ඔයාට තව තවත් මේවගේ දේවල් කරන්න පත්තිනි අම්ම ඔයා ලගින්ම ඉන්නව අයියේ.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ..ඒක දැකල හිතින් ගොඩාක් සතුටු උනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සත්ත සත් පත්තිනි අම්මා මැනියන්ගේ පිහිටයි!!!කරන කියන සියළුම වැඩ කටයුතු පත්තිනි අම්මා මැනියන් වහන්සේගේ පිහිටින් සර්තක වේවා!!!!
කවදාහරි මමත් me විදිහට kiriamma දානයක් දෙනවා godak asa හිතෙනවා 🏵️🏵️🏵️🙏🙏🙏🙏
කවදම හරි මගෙත් ආසාව මගේම කියලා තැනකට ඇවිත් මේ වගේ දේවල් කරන්න.අයියේ ඔයාට සුබ පැතිම්
පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා ....
,පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
හරිම ලස්සන යි .පිරිසිදු යි පිලිවේලයි bs...මං හැබැහින් දකින ආසම චරිතයක් ..👊👊👊👊🎉
හරිම ඉහලයි... හරිම ලස්සනයි.. 🙏🙏 සියලු වැඩකටයුතු සාර්ථක වේවා..
ඇත්ත ටම සෑහෙන්න මහන්සි වෙලා ශර්ධාවෙන් මේ වැඩේ කරලා තියෙන්නේ කියලා පේනවා පත්තිනි දෙවි මෑණියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබිලා කරන කියන කටයුතු සාර්ථක වේවා ..
හරිම අලංකාරව කරලා.පත්තිනි මැණියන් පිහිට ලැබේවා 🙏
මේ මහා පුන්‍ය කර්මයෙන් ලැබිය හැකි සියලු පිං ඔබට ලැබේවා.තෙරුවන් සරණයි
Harima lassanai. .me wage deyak lokayata penna deepu obata godak pin.
සියලු දෙවි පිහිටයි.. නිදුක් නිරෝගි jeewithayaka පිහිටි lebewa
Sadhu sadhu sadhu!!!!! theruwansaranay ..... Dakimath sathutak..... Bohoma pin......💐💐💐💐
නිලියන්ව හෙලුවෙන් නටවනවට වැඩිය මේ වගේ වැඩක් කර්නකොට කොච්චර සිරියාවන්තයි ද 🥺🥺🥺🥺🥺🥺🥺🥺💓💓💓💓💓
පත්තිනි මෑණියන්ගේ පිහිටයි ...siyaluma weda sarthaka wewa....harima lassnai
Sat.pattin මෑණියන්ගේ පුරාණ කාලයක් tissem ape kiri අම්මා දානය .🙏🙏🙏🪔🌺🌺🌺🌺🌺💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛😔🙏🙏🙏🙏🙏🌺🙏🙏🙏
සත් පත්තිනි දේව මෑනියන්ගෙ ආනුභාවයෙන් ඔබේ සියලුකටුතූ දීයුනූවෙන් දියුණුවට පත් වේවා !!!!🙏🙏🙏🙏
සත් පත්තිනි මැනියන්ගේ පිහිට මටත් දරැ දෙන්නාටත් ලැබෙිවා
Pattini.මෑණියන්ගේ පිහිටෙන් .නිලුකා සඳමාලි duwata .hoda.රස්සාවක් .laba.denna .budu saranai
maru pati baktiyen inna nileyo.ubala deviyantat avanambuvak.vas vadiyan thopita
බුදුසරණ යි ❤සමන් දෙවි පිහිටයි 🙏🙏🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
කරන කියන සෑම කටයුත්තක් ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන..... 🙏🙏🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
තව තවත් දියුණු වෙිවා
හොද කිරි අමිිමා වරුන් හොයා ගන්න නිලියො නැතුව දෙවැනි කාසද අයත් ඉන්නවා මෙහෙම කරන්න එපා පවිි දකින දකින හැම කෙනාවම කිරි අමිිමා දානයකට සහභාගි කර ගන්න එපා පවිි පත්තිනි මැණියන්ව විහිඵවකට ගන්න එපා පත්තිණි දෙව මැනියන්ගෙ අාශිර්වාදය මගෙ ලමයින් දෙන්නට ලැබෙවා
මෙ නිළියොද, දෙමළ හුරුවකුත් තිබුනා .
පතිවත රැකි අය වෙන්න . ඔනි නෙ
උඹලා වගේ මොංගල් හැත්තක්. 😌
Oba hari...ehemai wenna one..
Harima lassanta hodata kiri amma dane dila thibuna..namuth me wage ayawa ganne nathiwa..pathiwataha rakka daruwo inna ammala wenna ona.balanna samahara than wala heena wena videya..mahattha heteyata wadak nehe pathiwata raki ammala innawa mahataya nathi unath.e aya gattha nam me neleyanta wada hodai.
නමෝ බුද්ධාය 🙏😊 පිනට බර ලෝකය තේරුම් ගත්ත කෙනාට වරදින්නේ නැහැ 😊🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:50
ඔබේ සිහින ඉටු වෙවා🙏🙏🙏
හරිම ලස්සනට පිළිවෙළට දානේ සකසලා 🌼 වැඩි වැඩියෙන් හරියන්න ඕනා
❤❤පතිනි මවුන්ගේ පිහිට ලැබේවා ❤❤❤
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් ඇස් වහ කට වහ දුරැ වේවා
Ane loba nethuwa daane dila.mamath 4 parak kiri daane dunna.ayeth asai kiri Amma daanayak denna❤
කවුද කිරි දානය දුන්නෙ කියලා තමා ❤️🔥❤️🩹 තේරෙන්නේ නැත්තේ
Hitha pirenna dunna දානයක් .....godak pin.
ඇස්වලට කදුලුත් ආවා❤️
ලස්සනයි ඒ දේ.....
කිරි අම්මල යනු දැනට දරුවන්ට කිරි දෙන මව්වරු වේ. නෑදෑකමට කිරිඅම්මා මෙම දානයට කිසිසේත්ම නුසුදුසු ය. (පොඩි දරුවන්ගෙ දානයට) ඔය කියන දෙවියො ගොඩාක්ම අතීතයේ සිටි දක්ෂ කලා කරුවන්ගේ සාහිත්‍යය නිර්මාණ වේ.
Mekata hethuwa kiyanna puluwand
@@dilshanjayasingha4004 කිරි අම්මා (දානයකට සුදුසු) නම් වර්තමානයේ කිරි තිබිය යුතුයි නේද ? (අවයව නොවේ) වයසක අම්මල කිරි දීපු අයයි. වර්තමානයේ ඔවුන්ට කිරි දීමට හැකියාවක් නැත. ඔවුන් ලග කිරි නැත. හාමුදුරුවන් ගේ දානයකට සිවුරු හැර ගියපු කෙනෙක් ගන්නේ නැ. කිරි ගසක් ලෙස ඒ ගහේ දරකෝටුවක් ගනනේ නැ නේද? කුකුලෙකුට මස් ගනනේ නැත.
පත්තිනි දේවත්වය සාහිත්‍ය නිර්මාණය කිරි අම්මෙක් වෙන්නේත් නැත.
Paththini maniyange pihitai....budusaranai...!
සහසම්බන්ධ වූ සෑම සියලු දෙනාටම අප්‍රමාණ පින්❤🙏 නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා ❤🙏 යහපතක්ම වේවා❤️🙏
වැඩි වැඩියෙන් ලැබේවා
මරු පත්තිනි අම්මලා ටික😂
😂😂😂😂
Gon minihoo ehema gennanne kiri dena ammalawa..😹😹
@@Lazy570 Kiri dena gonnuth innawaney 😂👆
🤣🤣🤣
Night time eke galkisse hotel ekt giyaanm ara wiaesa paththini ammalaa kihipa denaage vada balaa gann thibba😂😂😂😂😂
Niyama danaya me thamai,kiri ammawaruth harima piliwalatama edala,harima lassanai,
Patthini mrniyange pihitan maga kiri sihinaya saba wawa🙏
Jayawewa puthe ❤️👍
Paththini deviyangema pihitai🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Theruwa saranai ....suwapathwewa ...
තෙරුවන් සරණයි ...❤
හරිම.ලස්සන.කිර්ර්ඩනෙබුඩුසරනවෙවා
E kiri amma danen wedakna . Me moda niliyo kisima deyak danna. Dane aran ashirwadakarala e niwasen yaddi newatha herenna gedara petthata. Eth me genutika herenawa
Harima lassanai poojawa . Asawen beluwa. 🙏🙏🙏
කිරි අම්මා වරු කොන්ඩෙ කඩාගෙන වාඩි වෙන්නා.කොන්ඩෙ මුඩියක් බද ගන්න.
බුදුසරණයි සරණයි
Math asi.apith gedara weda tika iwara karagena aluth gedara me wage kiri danamaya pin kamak thiyanna oni.
පත්තිනි මෑණියන් ගේ පිහිටි ලැබේවා 🙏🙏
Oba kale Honda deyak yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
පත්තිනි මෑණියන්ගේම පිහිටයි මල්ලි
Ane mage amme mage me prashna walin mawa nidahas karala denna. In anathuruwa mage amme oba namayen sampurna kiri amma danaya pujakarala uthum u pewidi bimata athuluwenna mata uba thumiyage ashirwadaya labadenna mage amme.
Atthamai..as dekata kandulu awa..sath patthini maniyange pihitai siyaluma denata
Sadu sadu sadu as walata Kahulu awa.math anumodam wemi.obata dinen Dina diunuwa athi wewa sithana yaha pethum siyallama itu wewaa
Hrim as hithenwa malli oya lassnt kiri amma dane dila budu sarni oyat
කොන්ඩය ගොතාගෙන හිටියානම් තමයි ගොඩක් හොද
Apatath kiri danayak denna one eth nanae hodata karana kenek . Puluwannam hodata karana kenek innawanam phon number ekak danawada
පත්තිනි මැනි පහිටයි🙏🙏
harima lassana kiriamma danayak aiye oya harima lassanai
Sath patthini ammage phitai
වැඩේනම් ලස්සනයී හොදායී එවුනාට මේවගේ බොරු වැඩ කරලා මේ සිරිත් සම්ප්‍රදායන් විනාස කරන්න එපා කව්ද මේ කපුව කිලි ඇත්තෝද කිරි අම්මලා කියන්නේ කිරි අම්මා කෙනෙක් කියන්නේ කටද කියලා දන්නවද නිකම් බවලත් නැම්බියොයා කොඩුකරයො කිලි අය ඉදියා කියලා එහෙම කිරි අම්මා දානෙකට එහෙම වඩමම්මේ නේ එනිස මේ අපේ උරුමයන් විනාස කරන්න එපා කාරුණික එල්ලිමක් 🙏
Harima lassanai .
Great work suranga 👌
Mewa thama niyama kiri amma dana patta patta pudume kiyanne meke pirimi amma kenekuth ennawane eyata babalath ethi neda mokada babala enna aya thamai oya pinkamata ganne .👍 අන්දරේගෙ පවුලට ඇන්දා👍😀😀😀😀🤣
ඔය වගේ අංගසම්පුර්ණ කිරිදාන දුප්පතුන්ට දෙන්න පුලුවන්නම් තවත් පින් සිද්ද වෙනවා නේද.ඒකෙන් ඒ මිනිස්සු දවස් ගානක් බඩගිනි නිවා ගනිවි.අංගසම්පුර්ණ ලස්සන පිරිසිදු කිරිදානයක් දිලා තියෙනවා.සත්පත්තිනි මැණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි.🙏🙏
පත්තිනි මෑණියන් ගෙ පිහිටයි මල්ලි
Me dunna daane ettama kiri ammalata dunnanam ettatama watinawa tawath
Paththini meniynge phitai, Araksawai, siyalu pethum ituwewa, matath Asa hithuna, puthe hmtma theruwn saranai, Dewi phitai, tc 🙏🙏 dirgau wewa,
Sadu sadu sadu
Sath paththini pihitai siyaluma denata
Pattini maniyange pihitai hamadema hodin karagena yanna bs
Lassanai
Paththini maniyange phitai.., 🙏🙏🙏
පත්තිනි මැණියන්ගෙ පිහිටයි
nicely done, commonly known as Kiri Dana is for children, and "Paththini Devi" blesses children and secures them from sickness and bad souls so only mothers can bless other children. But it is not clear how the "kiri Dhana" is used to bless a commercial/business anniversary? it is strange, a male did the chanting.
Harima lassani