Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බලන්න කෝ දිනක්ශිට මිනිස්සු මොන තරම් කයි කතන්දර හැදුවත් ,හිත රිදෙන දේවල් කොච්චර ක්මෙන්ට් කලත් එයා හැමෝටම එයාලා දුන්න කිරිදානයේ පින් අනුමෝදන් කරලා හැමෝටම සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරපු හැටි,,,,,ඒකයි දිනක්ශි එන්න එන්නම දියුණුවට පත්වෙන්නේ,,,හරිම ලස්සනයි දිනක්ශි ,,,,සියලු දෙවිපිහිටයි ,,,,,🌹❤️🌹❤️🌹❤️
Most
True... 💯♥🙏
තෙරුවන් සරණයි ඔයාලා ඔක්කෝටම
Pppp
හරිම සම්පුර්ණ සත්පත්තිනි මෑණියන්ට දුන් කිරි අම්මා වරුන්ගේ දානයක්..... මං ආසාවෙන් බැලුවා. ඔස්ට්‍රේලියාවේ ඉදගෙන උනත් මට දැනුනේ මගේ ගෙදර කරන දානයක් වගේ....මේ කල ලස්සනම පිංකමේ පිං, සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය , බැල්ම, නොඅඩුව සාරණයා ඇතුලු දිනක්ෂිලාගේ පවුලේ සැමට පිංකමට දායක වු සියලුම අයට, ලැබේවා! ලැබේවා!!ලැබේවා !!!
දරුවෝ නැතිව සිට්න හිතින් වේදනා ව්දින සියලුම අම්මාවරුන්ට මේ කිරි අම්මාවරුන්ගේ දානයේන් හිතට සැනසිමක් ලැබේවා තෙරුවන් සරණයි ...🙏❤️
ශෝයී අනේ .කතෝලික ආගමේ චාරිත්‍ර කරනවා බුද්ධාගමේ චාරිත්‍ර කරනවා .ආගම් දෙකක දෙන්නෙක් එකතු වෙලා හරිම සුන්දරයි 🥺❤
එහෙම කරන්න,ගැලපෙන අය හමුවෙන්න ඕනේ.නැත්තම් එකට ඉන්න අමාරුයි.
ඉතින් සාරංග බුද්දාගම
කතෝලික ආගම බොරු..
@@hansiamali ඇයි කතෝලික ආගම ගැන හොඳට දන්න කෙනෙක්ද ඒක බොරු කියන්නෙ
@@hansiamali ඔයා බුද්ධාගමටත් කරන්නෙ අගෞරවයක් ...බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ හැම ආගමකටම ගරු කරන්න කියල
ඇත්තටම පිරිසිදුව හොඳට දුන්න කිරිදානය මම දැකපු හොඳම කිරි දානයක් කුඩා දරැවටත් පවුලෙ හැමොටමත් සියලු දොස් දුරැවේවා සිතන පතන සියලු දෙ එ අයුරින් ඉටුවෙවා කිරියෙන් පැනියෙන් ඉතිරෙවා පත්තිනි මැනියන්ගෙ පිහිට හැමොටම ලැබෙවා
මිනිහෙක්ට හරියනවා බලන් ඉන්න බැරුව වටේටම මඩ ගගහ කතන්දර අදින වට්ටි අම්මලාට හොද උත්තරයක් ඔයාල මේ දෙන්නෙ. සුබ පතනවා ඔයාල හැමෝටම......පත්තිනි මෑණියන්ගේ පිහිටයි....🙏🙏🙏
කිරි හීනෙට පෙරුම් පුරන හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා
මේ බබා කැතයි 😣
මේ බබා කොච්චර හුරතල් ලස්සන බබෙක්ද පොඩ් ළමයින්ට ඔය වගේ දේවල් කියන්න එපා, මනුස්සකම් තියෙන මනුස්සයෙක් වෙන්න
@@chandimabandara8776 sema daruwekma, pudgalayekma lassanayi...Eka dakinna kena ge hita lassanam pamanayi...😭
@@jeevscreations7900 pala modi ynt
@chandimabandara8776 ජරා කතා කියන්න එපා ඒ දරුවා කොච්චර අහින්සක ලස්සන ලමෙක්ද පව් පිරෙයි 😔
උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදය ත් පත්තිනි අම්මාගේ ආශිර්වාද යත් ඔබ සැමට ලැබේවා .........
Budu. Saranae....putha
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤
Utum.u.budda.rattnaya.dhamma.ratnaya.sangha.ratnaya..asirwadaya.labawa.pawla.sama.danatama.mamat.kiri.dhanawalara.yana.amma.kanak.maniyaga.pihita.labawa
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සැමදෙනගේ දුක අසමින්නේ....සැමටම එක ලෙස පිහිටවෙමින්නේ....රෝබිය දුක් සැම නැති වී යන්නේ...අම්මා පත්තිනි මතු බුදු වන්නේ...තෙරුවන් සරනයි ....🙏🙏සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ...🙏🙏
හරිම ආසාවෙන් බැලුවා අක්කා.බලන්න දිනක්ෂි අක්කා කොච්චර හිත හොඳ කෙනෙක්ද කියලා හොඳටම තේරෙනවා මේක බලද්දී.හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කළා.බෞද්ධ නොවුනත් ඒ දේවල් හරිම භක්තියෙන් ලස්සනට කළා.ඔයාලාගේ දියුණුව දැකලා හරිම සතුටුයි 🥺❤️ කවුරු මොනවා කිව්වාත් හරි අය ආවාම ජීවිත ලස්සනයි.බුදු සරණයි සාරන්‍යා මැණික සහ ඔයාලා හැමෝටම 🙏❤️
දරු පැටියෙක් බලාපොරොත්තු වෙන සියලූම අම්මාවරුන්ට වාසනාවන්ත නීරෝගීමත් දරුවෝ ලැබීමට වාසනාව උදා වේවා..❤
🙏
Ni
Lollipop people 🤣 lol@@rajendrithalpawila8738 L
නංගි කිරිඅම්මාවරු හරිම හොඳට පූජාව කලා.ඒ වගේම ඔයාලත් පිළිවෙලට වැඩේ කලා.පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ඔයාලට ලැබෙනවා ...බබාට සහ සැමට තෙරුවන් සරණයි...!!
දෝනි අක්කිව දැකලා අම්මා කියලා හරි ලස්සනට කියද්දි මගේ හිත පිරිලා ගියා😍 අනේ..තමන්ගේ දරුවෙක් එහෙම අම්මා කියද්දි කොච්චර සතුටු අැති ද අම්මලාට😍
🙏❤
Saranya manikata budu saranai adarai ගොඩක්
අනේ ඇත්තමයි මගෙත්🥰
ඔයාට ලමයි නැද්ද තාම... ඉක්මනටම අම්ම කෙනෙක් වෙන්න
ඔව්...මං ඒක පස් පාරක් විතර බැලුව සාරන්‍යා අම්ම කියන විදිහ...😘😘
දිනක්ශි ක්‍රිස්තියන් උනාට බුදු දහමටත් ගරු කරනවා 🙏
Hari shork budusaranai
ඔව් එ්ක ගොඩක් වටිනවා...
Ekane eyata sathutin inna පුළුවන්
බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම 🙏🙏🙏👌
හරිම පිරිසිදු අංගසම්පූර්න කිරි දානයක්...පත්තිනිමෑනියන්ගේ පිහිට ,ආශිර්වාදය ඔබ සැමට ලැබේවා ..තෙරුවන් සරනයි 🙏🙏🙏
හරිම නිහතමානී චරිතයක් කියලා හිතුනා.ඇත්තටම හරිම පිරිසිදුව හරිම භක්තියෙන් ඔයා ඒ දෙවල් කලා දිනක්ශි.මන් මෙච්චර කල් ඔයා ගැන හිතාගෙන හිටිය විදිහ වැරදියි කියලා හිතුනා.ඇත්තටම ඔයා හරිම හොද මවක් බිරිදක්.ඔයාට සත්පත්ත්නි මැණියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි චුටි දෝණි සාරනයාටත් සාරංගටත් සත්පත්ත්නි මැණියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා.
හැමවෙලේම හිනා වෙලා ඉන්න සිරියාවන්ත දරුපැට්යෙක්! නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා දෝනි පැටියෝ!ගෙදර හැමෝටමත් සියලු යහපත වේවා!
දිනක්ෂි ඔයා හරිම හොද මවක්, බිරිදක්,දියණියක්.සාරංග හරිම වාසනාවන්තයි.ඔයාලට උතුම් ජය ශීුමහා බෝසමිදු පිහිට හා අාරක්ෂාව නිරතුරැවම ලැබේවා 🙏පත්තිනි මෑණියන්ගේ පිහිටයි.සියලු පාුර්ථනා ඉටු වේවා ! ජයෙන් ජයම වේවා ! ❤😍
බුද්ධ රත්නයේ ආශිර්වාදය ලැබේවා පත්තිනි අම්මාගේ ආශිර්වාදය ලැබේවා ❤️❤️දෝනි මැණික ගොඩක් ආදරෙයි ❤️
ඔබෙත් මගෙත් කුසෙ සිටින දරුවා නිරෝගි අංගසම්පුර්න දරුවෙක් වේවා 🌸❤️
හරිම ආසාවෙන් බැලුවේ කිරි දානයක් අයිත් දෙන්න ආස හිතුනා මෙහෙම දැක්ක ම පු0චි දෝනි ට සත්පත්තිණි මැණියන් ගේ පිහිටයි !
සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පිහිටයි සාරන්‍යා චූටී මැණික ඔයාට 😍😘😘😘😘😘 ඒ වගේම ප්‍රියසාද් පවුලටත්, සාරන්ග ඇතුලු හැමෝටමත් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි බුදුසරණයි 💐
සාදු සාදු සාදු!!! ඇස් වල කදුළු පුරෝගෙන පුදුම සතුටකින් මේ අසිරිමත් පතිනි පූජාව බැලුවේ අද උදෙන්ම. හරියට අපිත් සහභාගි වුනා වගේ දැනුනා. many thanks for sharing this! ඒ වගේම 💗 දිනක්ෂි+ සාරංග + සාරන්‍යා ඇතුළු හැමෝම පිරි, වාසනාවන්ත කැදැල්ලට තවත් වාසනාවන් උදා වී, නිරෝගි සෞභාග්‍යමත් ජීවිතයක්ම වේවා! 💐
අම්මගෙයි තාත්තගෙයි මූන දිහා බල්න විදිය හරිම සුන්දරයි .. තෙරුවන් සරනයි නංගි බබෝ 💖💖💖💖
🙏🙏🙏🙏🙏🙏🙏
Video එක මැදදී දිනක්ශි මේක බලන හැමෝම වෙනුවෙන් කරපු ඒ ප්‍රාර්ථනාව හරිම ලස්සනයී ❤
හරිම පිරිසිදුවට පිලිවෙලට කරනවා පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා
දකිනකොටත් හිත පිරෙන කිරි දානයක් 🙏🙏 බුදු සරනයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි සියලු දෙනාටම. හරිම පිලිවෙලයි ලස්සනයි හොදටම තිබුන කිරි දානයක් දැකගන්න ලැබුමත් අපේ පෙර වාසනාවක් සහා මහා පිං අත් වෙන දෙයක්
සාරනයා මැනික ඔයාට තියන සියලු ග්‍රහ අපල දුරුවී පත්තිනි මෑනියන්ගෙ පිහිට බැල්ම ලැබේවා!ඇස්වහ කටවහ දුරුවේවා!අම්මා අප්පච්ච් සාරනයා දූ හැමෝටම දලදා සමිදු පිහිටයි ..ආදරෙයි 💞💞
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා
තෙරුවන් සරණයි 🙏😊☸️
මට මේ වීඩියෝ බලලා හැමදාම හිතෙන දෙයක් තමයි පවුලක පැවත්ම සතුට රැදිලා තියන්නේ ඒ පවුලේ බිරිද අතේ.ඉතින් දිනක්ශි අක්කා හැමදේම manage කරන් ඉන්න සාර්තක බිරිදක්.🤗
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි හරිම පිරිසිදුයි ❤ දැක්කම හිත පිරෙනව කතෝලික ආගමේ වෙලත් මේ වගේ දේවල් කරල ඒ පිං අපිටත් අනුමෝදන් වෙන්න කියලා කියන දිනක්ශි අක්කගෙ හිත ගොඩාක් ලස්සනයි ❤ හැමදාම සතුටින් ඉන්න 😘😘❤
ආගම වෙනස් උනාට හරිම ලස්සනට අපේ කෙනෙක් කරනවා වගේම ධානය කලා.හැමදේනාටම තෙරැවන් සරණයී දීර්ඝායුෂ 🙏
සර්ව සම්පූර්ණ කිරිදානයක්. බොහොම පින් ඔයාලට video එකකින් බලන්න ඉඩ සැලැස්සුවට අක්කා. අපේ පැත්තේ කිරි උතුරවන්නේ නෑ. ගොඩාක් හොඳයි. ❤❤🙏🙏
කිරිකෑලි කාල තිබුණට කිරි දානයක් දැක්කෙ 1st time 😊 සාරන්‍යා චූටි මැණිකටත් පවුලෙ හැමෝටමත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏 ආදරෙයි චුංගි පැටියෝ ❤️
දෝනිගේ හුරතලේ හිනාවෙලාම තමාඉන්නේ.very cute baby.
කීවෙනි වතාවටද දන්නෙ නෑ.2024.11.04 ආයෙම බලනවා.සාරන්‍යා මැණිකට සුබ අනාගතයක් 🌹
අනේ ඒ බබා..අහිංසක මලක්..පූජාවතා හරිම ලස්සනට පිළිවෙලට කරල
කැතලික් කියලා නෑ...😘මාරම ග්‍රේඩ් නම්බර් වන් එකෙන් වැඩේ කරා....අඩුපාඩු දැක්කෙත් නෑ බැලුවෙත් නෑ....මාරම ලස්සනයි මාරම ශ්‍රද්ධාවක් තිබ්බා හිතෙ...😘❤️
තෙරුවන් සරණයි 🙏😊
👍👍👍
කිරි අම්මා දානයක් කියන්නේ බෞද්ධ දෙයක් නෙමෙයි නේ
පූජාව වගේම ඔයා ඒක ඉදිරිපත් කරපු විදිහත් හරි භක්තිමත්... පුංචි දෝණිට සියලු දොස් දුරුවී අනාගතය වාසනාවන්ත වේවා!!! සුබ උපන්දිනයක් දෝණී..
අම්මා..අම්මා..කියද්දි හිතත් පිරුණා පැංචි 🎉️🎉️පත්තිනි මෑණියන්ගෙම පිහිටයි සාරන්‍යා බබාට !!! හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 🎀🎀🎀 පවූලේ හැමෝටම බුදු සරණයි🙏🙏🙏
Hariiima lassanai...budusaranai .pattini maniyange pihitai oyala hamotama
සාරංගගෙ ජීවිතේ දැන් අංග් සම්පූර්නයි වාසනාවන්ත පවුලක් ඔයාල්ද් හැමෝමටම කිරි අම්මවරුන්ගෙ පිහිටයි
පව්ව්.දිනක්ශි අක්කිට කොච්චර කට්ටිය බැන්නත් හොද පවුල් පරිසර ජීවිතයක් ගත කරනවා ❤️ ලස්සන පිරිසිදු දානයක් 🤍හැමෝගෙම් සිහින සැබෑ වේවා 🙏 Bs
අක්කි මමත් මගේ බබා ලැබෙන්න ඉද්දි ඔය විදියට ම භාරයක් උනා.කිරි අම්මා වරුන්ට දානයක් දෙන්න.ඉතිං අපි ඒක ඔය විදිහටම දුන්න.හිතට පුදුම සහනයක් ලැබෙන්නේ ඔය ටික පිලිවෙලට ඉවර උනාම..🥰🥰🥰 ඔයාලා හැමෝටම සත් පත්තිනි දේව ආශිර්වාදය ලැබේවා අක්කියෝ 💖💖💖
ඇත්තටම දිනක්ශි ව සාරන්ග ට හම්බුනේ පිනකට.දිනක්ශි ගෙ හොද පුරුදු තියෙනවා .හරිම සරලයි.චූටි පැටියටත් සාරන්ග ට දිනක්ශි ට පවුලේ සියලුම දෙනාටම පත්තිනි මෑනියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා
පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔයාලා හැමෝටම . සාරන්‍යා අම්මා අම්මා කියපු විදිය මන් 10 සැරයක් විතර බැලුවා❤
උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදයත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයත්....සාරන්‍යා මැණිකටත්.....පවුලේ හැමෝටමත් ලැබේවා.......🙏🙏🙏......ලස්සනම ලස්සයි....වැඩේ.....❤️❤️❤️ ආදරෙයි ඔයාල තුන් දෙනාටම...
අක්කි මං අද තමයි ඔයාගේ channel එක බැලුවේ ...හරිම ෂෝක් ...ඔය දෙන්නා ගැන හරිම ආඩම්බරයි...
අනේ හරිම ලස්සනයි කල වැඩෙිනම්.ඇස් වලට කඳුලුත් ආවා.ඔයාලා හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි❤️❤️❤️❤️❤️😘😘😘😘🌼🌼🌼🌼
අනේ අක්කි ඔයාලගේ දැකපු ලස්සනම video එක.. කිරි අම්මාවරුන්ගේ දානය අංගසම්පූර්ණව ලස්සනට පිලිවෙලට පෙනුනා... 🙏❤️
ආස හිතෙනවා මේ දේවල් දකිද්දිත් 🥺❤️ මගේ අක්කට ඉක්මනට ලෙඩ හැමදේම නැති වෙලා එයා දුක් වෙන දරුවන් නැති ප්‍රශ්නේ දුරු වෙන්න. හැමෝටම සෙතක් වෙන්න 🥺 හැමදේම ලස්සනට පිලිවෙලට කරලා. අක්කි ඔයාගෙ චූටි දුවට හැමදේම සාර්තක වෙන්න ඕනේ බුදු සරනයි ❤️🥀
කවදහරි මේ වගේ අංගසම්පූර්ණ කිරි දානයක් දෙන්න මගේ හීනයක් අරමුණක් වුණා.......දිනක්ෂි thank u for this video ❤️
පිරිසිදුවට පිළිවෙලට,ලස්සන ට කිරි අමිමා දානය සූදානම් කරලා තිබුණා ,හිතට හරිම සතුටුයි,මෙි හැමදේම දිනක්ෂි නංගිගේ හිතේ තියෙන පිං සිතුවිලි නිසාමයි,පවුලේ සියළු දෙනාටමයි ඔය තුන් දෙනාටමත් උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ,තෙරැවන් සරණයි ,මෙවැනි උතුම් පිංකම් කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඔිනේ
ඇත්තෙන්ම දිනක්ශී දුව ඔයා හරිම පිළිවලයි හොද බිරිදක් , ආදරණීය අම්මා කෙනෙක් ,ප්‍රියමානාප ගෘහණියක් ඔයා සමාජයට හොද ආදර්ශමත් ආදෙරෙයි ගොඩාක් ❤❤❤
චුටි මැණිකට... මතු බුදු වන සිද්ධ පත්තිනි මැණියන් ගෙම පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...වාසනාවන්ත සුභ ම සුභ උපන් දිනයක් වේවා චුටි දොනී...තෙරුවන් සරණයි...
කාලෙකින් දැකපු සම්පූර්න කිරි දානයක්. පවුලේ සැමගේ අපල දුරුවේවා.🙏🏻🙏🏻
සාධු..සාධු ...සාධු ...!!!! ජයවේවා .මාද අනුමෝදන් වෙමි.හැමෝටම බුදුසරණයි දෙවීපිහිටයි .පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා .
අනිවාර්යයෙන් .දිනක්සීට මම ගොඩක් කැමතියි මොකද බොරු ලොකුකම් නැති කෙනෙක් ජේසු පිහිටයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ලැබේවා සියලුම දෙනාට ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
හරිම පින්වත් මොහොතක්...❤ ඉතාමත් පිරිසිදුවට, පිරිසිදු සිතින් අවංක සිතින් කිසිම ලෝබ කමක් නැතිව පිංකම කරලා තියනවා...පුංචි දුවට සත් පත්තිනි දේව මෑනියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා...
චූටි බබාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි . ආගමික සහජීවනය හරිම වටිනවා . මෙයල හැම ආගමකටම ගරු කරනවා. ඒක හරිම වැදගත් .
පව්ලේ සියළුම දේනාටත් සහබාගි උන සියළුම දෙනාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි කිරිඅම්මා දානය... කිසිම අඩුපාඩුවක් නෑ... මන් හරිම ආසාවෙන් අන්තිම වෙනකන්ම බලන් හිටියා...හරිම පිරිසිදුයි.... තෙරුවන්සරනයි .....
මම first time එහෙම කිරි දානයක් දැක්කෙ... මාරයි... ඔබ පවුලට නීරෝගී සුවය ලැබේවා
අනේ සාරන්‍යා බෝලේ මිරිකන්න හිතෙනවා... මං අනිවාරෙන්ම දවසක එනවා එයාව බලන්න 🥺😍😘
මේ කිරිදානය හරිම අංග සම්පූරන්.ඔයාලට තෙරුවන් සරනයි බෝධීන්වහන්සේගෙ පිහිටයි
හරිම ලස්සනයි පිලිවෙලයි 💞 දිනක්ශි අක්කිගෙ ප්‍රාර්ථනාවන් එසේම ඉෂ්ඨ වේවා 🙏
Ane hrima lassanai... ලෝකයා කොච්චරක් නම් කතා කියනව ද... ඒත් මෙහෙම ශක්තිමත්ව සතුටින් ඉන්න එක ම ඇති.... හිත ගිය තැනයි මාළිගාව නේ ද... මේ වීඩියෝ එක බැලුවෙ අද... ඇත්තට ම ලෝකයා මොන දේ කිව්වත් තමන් සතුටින් නම් එච්චරයි වෙන්න ඕනෙ... එහෙම නේ ද... බුදු සරණයි ඔයාලගෙ පුංචි පවුලට අක්කා, අයියා, පුංචි සුරංගනාවිටත්... ආදරෙයි... ❤
අනේ දැක්කම පුදුම සතුටක් දැනුනේ.හරිම ලස්සනට පිරිසිදුවට භක්තියෙන් ඒ වැඩේ එයාලා කරනවා.තෙරුවන් සරණයි හැම දෙනාටම.
හරිම ආදරණීයයී...පත්තිනි මෑණියන්ගෙ පිහිටයි සාරණ්‍යා බබා ඇතුලු හැමෝටම..🙏
ගමක බෞද්ධ අපි කරනවාටත් වඩා හොඳට පිළිවෙළට දානෙ සූදානම් කරනවා,හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි..💖
හරිම ලස්සනට කිරි දානය දුන්නා සරන්‍යා සුදු දෝණිට පත්තිනි මෑණියන්ගේ පිහිටයි. සියළුම දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා. 🙏🙏🙏🙏බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤
මන් ඔය දෙන්නාගේ වීඩියෝස් බැලුවට කොම්න්ට් දාලා නෑ.එත් අද දානවා.මිනිස්සු හරිම කුහකයි.එත් ඔයාලා ඔයාලගේ ජීවිතය වින්දා.නොගැලපෙන තැනින් ඉවත් වෙලා ගැලපෙන අය එක් උනාමයි ජීවිතය ලස්සන .බලන්න මොන තරම් ලස්සන ද පිංබරද.දෝණි හරිම හුරතල් 🥰වාසනාවන්ත යි,සාරංග නියම තාත්තේක්.ඔය දෙන්නට බැන්නේ කිසිම දෙයක් නොලැබෙන කුහකයෝ.හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයි 🙏🌼මාත් ජීවිතේ ගොඩක්ම දුකින් ඉන්න කේනෙක් එත් මන් මේවා බලලා සතුටු වෙනවා❤️
මේ හැමදේම දකින ගමන් ඒ කිරිදානය සකස් කරලා දෙන්න පැමිණි ඇන්ටිට අංකල්ට ඔයලා කරපු Respect එක 👌😍
හරිම හිත හොද දෙන්නෙක් හැම මොහොතක ම අනික් අය ගැන හිතනවා කවදාවත් වරදින්නෙ නැහැ දිනක්සි සාරංග ඔයලා ට , දෙව් යන් ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබේවා චුට් මැනික ඔයාට ගොඩක් ආදරෙයි පිං වන්ත දරුවෙක් ජේසු පිහිටයි 🙏✝️💕❤💘
අපේ ගෙදරත් අවුරැදු දෙකකට සැරයක් වගෙ කිරි දානෙ දෙනව....හැබැයි කවමදාවත් අවසානෙට ඔයාලගෙ කරපු චාරිත්‍ර කරල නෑ ඒව දැක්ක එකත් සතුටක් ....ඔයාල හැමෝටම පත්තිනි මෑනියන්ගෙ පිහිටයි
සාමාන්‍යයෙන් කොච්චර වියදමක් යනවාද හාල්,පොල් පොල්තෙල් නැතිව.අපෙත් බාරයක් තියනවා.කිරි දානයක් දෙන්න ඉන්නේ.
@@Nilukionline api awasaneta denakotanam 50000k witara giya .....dan badu ganannisa
දැන් තවත් වැඩිවෙයි නේ.හ්ම්ම්ම්.
මෙි කරන අති පුබල පුණ්‍ය කර්මයේ බලයෙන් සාරංගටත් ඩිනාටත් දෝනිටත් සෞභාග්‍ය සපිරි ජිවිතයක් ගත කිරිමට වාසනාව උදාවෙිවා.
හරිම පිළිවෙලයි දානයේ වැඩ කටයුතු. සුභාෂ් හරිම උනන්දුවෙන් ඒ කටයුතු වලට සහය උනා. හැමෝටම පින් අත්වේවා...!!!කිරි අම්මා වරු ගෙදරින් එළියට බැහැලා සෙත් කලාට පස්සෙ ඔවුන් යන දිහාව බලන්න හොදනෑ කියල මම අහල තියෙනව. ඒ වගේම කිරි අම්මාවරුත් ආපසු යනකොට පසු නොබලා යායුතුයි කියලත් අහල තියෙනව.
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටම ලැබේවා කරණ කියන සෑම යහපත් දෙයක් ම සාර්ථක වේවා රැකිරක්ෂා දියුණු වේවා ගෙවල් දොරවල් යානවාහන ඉතා හොදින් ආරක්ෂා වේවා සෑම දෙනාටම තෙරුවන් සරණ සත්පත්තිනි මෑණියන්ගේ පිහිට නිදුක් නීරෝගී සුවය ලැබේවා
පළමු වතාවට කිරි අම්මාදානයක්. දැක්කේ ශ්‍රද්ධාවෙන් සහභාගීඋනා. හැමෝටම දෙවි පිහිටයි
බුදුසරණයි අක්කෙ ඔයාටත් පව්ලෙ හැමෝටමත්. හුගක් සතුටු වුණා හරියට මම දානයක් දුන්නා වගේ. ගොඩක් ස්තූති මම මේ කිරිදානයක් බලපු පලවෙනි වතාව. ලොකු සැනසීමක් ලැබුනා හිතට. ඒ පිනෙන් සාරන්‍යා බබාටත් ක්‍රිශාර්යා බබාටත් හැමෝටමත් නිරෝගී සුවය දියුණුව ජය ලැබේවා.බුදුසරණයි ❤❤
සාරන්යා දුව ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද ලැබේවා!!! 🙏🏼💐☀️🌾😇🙌
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හොදට පූජාව කරා අක්කෙ ඔයාලා ඔක්කොටම බුදු සරණයි
හරිම ආසාවෙන් විඩියෝ එක බැලුව කිරි අම්මාවරැ දානය හරිම භක්තියෙන් උවමනාවෙන් පිරිසිදුව පිලිවලට දුන්න පත්තිනි මෑනියන්ගෙ පිහිට ආශිර්වාදය නිරතුරැවම ලැබෙන්න ඔිනැ අපේ පැත්තෙ ගොඩාක් කවි කියනව ගොඩාක් වෙලා යාතිකා කරනව
සාරන්‍යා මැණික පත්තිනි මෑණියන්ගේ පිහිටයි..හොද දරුවෙක් වෙන්න පුතේ..බුදුසරණයි ඔයාට
සම්මා සම් බුදු සරනින් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඔයාගෙ ඒ ආශිර්වාදයෙන් ඔයාගෙ චූටි කුරුලු කූඩුවටත් පවුලේ සියලුම දෙනාටත් පිහිට ලැබේවා 🙏 හැමදාමත් ❤️
පලවෙනි වතාවට තමයි කිරි අම්මා දානයක් දැක්කේ. ඒක කරන්නේ කොහොමද කියලා වත් දැනන් හිටියේ නෑ. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට
ඉස්සරම ඉදලා ආසම දෙන්නෙක් දිනක්ෂි ,අක්කා සාරංග අයියා දෙන්නා ...❤️ එයාලා දුන්න මේ කිරි අම්මා දානේ පිං අනුහසින් අපේ රටේ අසනිපෙන් ඉන්න දරැවන් නිරොගි වේවා...! ❤️🙏 ඒ වගේම දරැ සම්පත් නැති අම්මලාට දරැවන් ලැබේවා පත්තිනි මැනියන්ගෙ අනුභවයෙන් .....❤️🙏
දිනක්ෂි අක්කා සාරංග අයියා ,සාරනයා දෝණීට බුදු සරණයි !!! හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !!!
දෙන්නගෙ අවබෝධය මොනතරම් වටිනවද බේදයක් නැතුව ආගම් දෙකේම පිහිටයි මැණික ඔයාට දිනක්ෂි කියන්නෙ සුන්දර බිරිඳක් ආදරෙයි සාරංග හරිම වාසනාවන්ත යි. පත්තිණි මාතාව හරිම බලවන්ත දේව මාතාවක් සත් පත්තිනි දේව මාතාවගේ පිහිටයි මැණික සහ පව්ලේ සියලු දෙනාටම. බුදු සරණයි
ඔයාගෙ මහත්තය ඔයාට ආදරේ නෑ නේද😪
@@hansiamali ගොඩක් කමෙන්ට් වලට අමුතු රිප්ලයි දාල තියනව ඔයා😂මානසික ලෙඩක්ද😂
@@sithuuusithuuu2029 ඒකනන් ඇත්ත😂
Daruwa kristhiyani kara neda ahenam,😅
@@hansiamali වැඩ නැද්ද අනුන්ගේ කුනු හොය හොය ඒවා අස්සේ කමෙන්ට් දදා චාටර් වෙන්නේ.
රැය එලිවෙනව දන්නෙත් නෑ කිරිදානයක් වෙලාවට,ඇත්තටම දිනාක්ශි ඔයා මාරම ලස්සනට වැඩේ කරලා,ඔයාටත් දරුවාටත්,සාරංගටත් පව්ලේ සැමටත් මේපින් හේතුවෙන් සුබම වේවා 🙏🙏🙏
දුවේ ඔයාගේ පොඩි පවුලට නිරෝගි සම්පත් ලැබේවා කිරියෙන් පැනියෙන් ඉතිරෙන කාලයක්ම ලැබේවා ,,,,පැතුවාවු සැම දෙයක්ම එ විදියට ම ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,🖐️🖐️🖐️
මං හරි කැමතියි ඔය දෙන්නාගේ වැඩ වලට හරි පිලිවෙලට ලස්සනට කරන නිසා ඔයාල කතෝලික උනත් හරි ලස්සනට වැඩ ටික කල පත්තිනි මැනියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාල තුන් දෙනාටම
Hari lassanai oyala karapu me wade.piliwelai lassanai.oya adarshamath gahaniyak,amma kenek biridank wei kiyala mama balaporoththu wenawa.chuti patiyatath oyalatath theruwan saranai.d p.
පත්තිනි මෑණියන්ගේ පිහිට නොවඩුව ලැබේවා මැණිකේට පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 💘
හරිම ආසාවෙන් වීඩියෝ එක බලන් හිටියා අක්කී..චූටි මැණිකට වගේම ඔයාලා හැමෝටමත් බුදුන්ගේ සරණ හා දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා❤මේ කිරි දානයේ ආනිශංස සතුටු සිතින් අප සියළු දෙනාටම අනුමෝදන් වේවා 🙏❤
🙏🙏 සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ඔබ සියලු දෙනාටම 🙏🙏. සියලු ග්‍රහ අපල දුරු වේවා. තෙරුවන් සරනයි ❤
ආගම ප්‍රශ්නයක් කර ගන්න එපා මමත් කතොලිකයෙක් අපි හොද දෙයක් කරනවානම් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා ලස්සනය වැඩක් ජෙසු පිහිටයි ❤️
ගොඩක් වටිනවා meka damma eka.හරිම පිරිසිදුව dunnu pinawantha දානයක් . Oyalata daru patiyatai පත්තිනි අම්මගෙ pihitai ..
හරිම පිලිවලයි...ඉවර වෙනකල්ම බැළුවා.බොහොම ස්තුතියි...දිනක්ෂි...සාරංග
I have heard of කිරි අම්මා දානේ but this is the first time I saw all the rituals since I am a Muslim. So happy to see this. And thanks Saranga and Dinakshie to post this video. May God bless you and your family
May triple gems bless you too 😊🙏 Have a very nice day😊
චූටී දෝණිටත්,අක්කිටත්,අයියටත් ගෙදර හැමෝටමත් පත්තිනි මෑණියන්ගේ සරණයී ❤❤🙏බුදුසරණයි.. මේ වීඩියෝ එක බලලා මම ගොඩක් සතුටු උනා.මමත් ඔතන හිටියා වගේ දැනුනා ❤.
සාරන්‍යා ට ලස්සන ලස්සන ගවුමි තියෙනවා නේ.බලාඉන්න ආසයි එයා දිහා වාසනාවන්ත දුවෙක්.
තෙරුවන් සරණයි බුද්ධ රත්නයේ ආශිර්වාදය ධර්ම රත්නයේ ආශිර්වාදය සංඝරත්නයේ ආශිර්වාදය ඔබ සැමට ම වේවාපත්තිනි මෑණියන්ගේ පිහිට ලැබිලා පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ආශිර්වාදයෙන් යන කරන කියන රැකියා කටයුතු දියුණු වෙලා සිත සහ යහපත වේ සැබෑටම පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා
හරිම ආස හිතුන පූජාව දැක්කම. Video එක ඉවර වෙනකල්ම මම බැලුව. මේ සිදුකලා වූ සියළු පිං සියලු දෙවියන්ටත් තම තමන් වහන්සේලාගේ පිරිවරටත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා 🙏 ඒ වග්ම රට වාසී ලෝක වාසී සියලු දෙනාටත් සියළුම සත්වයින්ටත් මේ පිං අනුමෝදන් වෙත්වා.🙏
බලන්න කෝ දිනක්ශිට මිනිස්සු මොන තරම් කයි කතන්දර හැදුවත් ,හිත රිදෙන දේවල් කොච්චර ක්මෙන්ට් කලත් එයා හැමෝටම එයාලා දුන්න කිරිදානයේ පින් අනුමෝදන් කරලා හැමෝටම සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරපු හැටි,,,,,ඒකයි දිනක්ශි එන්න එන්නම දියුණුවට පත්වෙන්නේ,,,හරිම ලස්සනයි දිනක්ශි ,,,,සියලු දෙවිපිහිටයි ,,,,,🌹❤️🌹❤️🌹❤️
Most
True... 💯♥🙏
තෙරුවන් සරණයි ඔයාලා ඔක්කෝටම
Pppp
හරිම සම්පුර්ණ සත්පත්තිනි මෑණියන්ට දුන් කිරි අම්මා වරුන්ගේ දානයක්.....
මං ආසාවෙන් බැලුවා. ඔස්ට්‍රේලියාවේ ඉදගෙන උනත් මට දැනුනේ මගේ ගෙදර කරන දානයක් වගේ....
මේ කල ලස්සනම පිංකමේ පිං, සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය , බැල්ම, නොඅඩුව සාරණයා ඇතුලු දිනක්ෂිලාගේ පවුලේ සැමට පිංකමට දායක වු සියලුම අයට, ලැබේවා! ලැබේවා!!ලැබේවා !!!
දරුවෝ නැතිව සිට්න හිතින් වේදනා ව්දින සියලුම අම්මාවරුන්ට මේ කිරි අම්මාවරුන්ගේ දානයේන් හිතට සැනසිමක් ලැබේවා තෙරුවන් සරණයි ...🙏❤️
ශෝයී අනේ .කතෝලික ආගමේ චාරිත්‍ර කරනවා බුද්ධාගමේ චාරිත්‍ර කරනවා .ආගම් දෙකක දෙන්නෙක් එකතු වෙලා හරිම සුන්දරයි 🥺❤
එහෙම කරන්න,ගැලපෙන අය හමුවෙන්න ඕනේ.නැත්තම් එකට ඉන්න අමාරුයි.
ඉතින් සාරංග බුද්දාගම
කතෝලික ආගම බොරු..
@@hansiamali ඇයි කතෝලික ආගම ගැන හොඳට දන්න කෙනෙක්ද ඒක බොරු කියන්නෙ
@@hansiamali ඔයා බුද්ධාගමටත් කරන්නෙ අගෞරවයක් ...බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ හැම ආගමකටම ගරු කරන්න කියල
ඇත්තටම පිරිසිදුව හොඳට දුන්න කිරිදානය මම දැකපු හොඳම කිරි දානයක් කුඩා දරැවටත් පවුලෙ හැමොටමත් සියලු දොස් දුරැවේවා සිතන පතන සියලු දෙ එ අයුරින් ඉටුවෙවා කිරියෙන් පැනියෙන් ඉතිරෙවා පත්තිනි මැනියන්ගෙ පිහිට හැමොටම ලැබෙවා
මිනිහෙක්ට හරියනවා බලන් ඉන්න බැරුව වටේටම මඩ ගගහ කතන්දර අදින වට්ටි අම්මලාට හොද උත්තරයක් ඔයාල මේ දෙන්නෙ. සුබ පතනවා ඔයාල හැමෝටම......
පත්තිනි මෑණියන්ගේ පිහිටයි....🙏🙏🙏
කිරි හීනෙට පෙරුම් පුරන හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා
මේ බබා කැතයි 😣
මේ බබා කොච්චර හුරතල් ලස්සන බබෙක්ද පොඩ් ළමයින්ට ඔය වගේ දේවල් කියන්න එපා, මනුස්සකම් තියෙන මනුස්සයෙක් වෙන්න
@@chandimabandara8776 sema daruwekma, pudgalayekma lassanayi...
Eka dakinna kena ge hita lassanam pamanayi...😭
@@jeevscreations7900 pala modi ynt
@chandimabandara8776 ජරා කතා කියන්න එපා ඒ දරුවා කොච්චර අහින්සක ලස්සන ලමෙක්ද පව් පිරෙයි 😔
උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදය ත් පත්තිනි අම්මාගේ ආශිර්වාද යත් ඔබ සැමට ලැබේවා .........
Budu. Saranae....putha
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤
Utum.u.budda.rattnaya.dhamma.ratnaya.sangha.ratnaya..asirwadaya.labawa.pawla.sama.danatama.mamat.kiri.dhanawalara.yana.amma.kanak.maniyaga.pihita.labawa
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සැමදෙනගේ දුක අසමින්නේ....
සැමටම එක ලෙස පිහිටවෙමින්නේ....
රෝබිය දුක් සැම නැති වී යන්නේ...
අම්මා පත්තිනි මතු බුදු වන්නේ...
තෙරුවන් සරනයි ....🙏🙏
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ...🙏🙏
හරිම ආසාවෙන් බැලුවා අක්කා.බලන්න දිනක්ෂි අක්කා කොච්චර හිත හොඳ කෙනෙක්ද කියලා හොඳටම තේරෙනවා මේක බලද්දී.හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කළා.බෞද්ධ නොවුනත් ඒ දේවල් හරිම භක්තියෙන් ලස්සනට කළා.ඔයාලාගේ දියුණුව දැකලා හරිම සතුටුයි 🥺❤️ කවුරු මොනවා කිව්වාත් හරි අය ආවාම ජීවිත ලස්සනයි.බුදු සරණයි සාරන්‍යා මැණික සහ ඔයාලා හැමෝටම 🙏❤️
දරු පැටියෙක් බලාපොරොත්තු වෙන සියලූම අම්මාවරුන්ට වාසනාවන්ත නීරෝගීමත් දරුවෝ ලැබීමට වාසනාව උදා වේවා..❤
🙏
Ni
🙏
Lollipop people 🤣 lol@@rajendrithalpawila8738 L
Lollipop people 🤣 lol@@rajendrithalpawila8738 L
නංගි
කිරිඅම්මාවරු හරිම හොඳට පූජාව කලා.ඒ වගේම ඔයාලත් පිළිවෙලට වැඩේ කලා.
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ඔයාලට ලැබෙනවා ...
බබාට සහ සැමට
තෙරුවන් සරණයි...!!
දෝනි අක්කිව දැකලා අම්මා කියලා හරි ලස්සනට කියද්දි මගේ හිත පිරිලා ගියා😍 අනේ..තමන්ගේ දරුවෙක් එහෙම අම්මා කියද්දි කොච්චර සතුටු අැති ද අම්මලාට😍
🙏❤
Saranya manikata budu saranai adarai ගොඩක්
අනේ ඇත්තමයි මගෙත්🥰
ඔයාට ලමයි නැද්ද තාම... ඉක්මනටම අම්ම කෙනෙක් වෙන්න
ඔව්...මං ඒක පස් පාරක් විතර බැලුව සාරන්‍යා අම්ම කියන විදිහ...😘😘
දිනක්ශි ක්‍රිස්තියන් උනාට බුදු දහමටත් ගරු කරනවා 🙏
Hari shork budusaranai
ඔව් එ්ක ගොඩක් වටිනවා...
Ekane eyata sathutin inna පුළුවන්
බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම 🙏🙏🙏👌
හරිම පිරිසිදු අංගසම්පූර්න කිරි දානයක්...පත්තිනිමෑනියන්ගේ පිහිට ,ආශිර්වාදය ඔබ සැමට ලැබේවා ..තෙරුවන් සරනයි 🙏🙏🙏
හරිම නිහතමානී චරිතයක් කියලා හිතුනා.ඇත්තටම හරිම පිරිසිදුව හරිම භක්තියෙන් ඔයා ඒ දෙවල් කලා දිනක්ශි.මන් මෙච්චර කල් ඔයා ගැන හිතාගෙන හිටිය විදිහ වැරදියි කියලා හිතුනා.ඇත්තටම ඔයා හරිම හොද මවක් බිරිදක්.ඔයාට සත්පත්ත්නි මැණියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි චුටි දෝණි සාරනයාටත් සාරංගටත් සත්පත්ත්නි මැණියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා.
හැමවෙලේම හිනා වෙලා ඉන්න සිරියාවන්ත දරුපැට්යෙක්! නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා දෝනි පැටියෝ!ගෙදර හැමෝටමත් සියලු යහපත වේවා!
දිනක්ෂි ඔයා හරිම හොද මවක්, බිරිදක්,දියණියක්.සාරංග හරිම වාසනාවන්තයි.ඔයාලට උතුම් ජය ශීුමහා බෝසමිදු පිහිට හා අාරක්ෂාව නිරතුරැවම ලැබේවා 🙏පත්තිනි මෑණියන්ගේ පිහිටයි.සියලු පාුර්ථනා ඉටු වේවා ! ජයෙන් ජයම වේවා ! ❤😍
බුද්ධ රත්නයේ ආශිර්වාදය ලැබේවා පත්තිනි අම්මාගේ ආශිර්වාදය ලැබේවා ❤️❤️දෝනි මැණික ගොඩක් ආදරෙයි ❤️
ඔබෙත් මගෙත් කුසෙ සිටින දරුවා නිරෝගි අංගසම්පුර්න දරුවෙක් වේවා 🌸❤️
හරිම ආසාවෙන් බැලුවේ කිරි දානයක් අයිත් දෙන්න ආස හිතුනා මෙහෙම දැක්ක ම පු0චි දෝනි ට සත්පත්තිණි මැණියන් ගේ පිහිටයි !
සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පිහිටයි සාරන්‍යා චූටී මැණික ඔයාට 😍😘😘😘😘😘 ඒ වගේම ප්‍රියසාද් පවුලටත්, සාරන්ග ඇතුලු හැමෝටමත් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි බුදුසරණයි 💐
සාදු සාදු සාදු!!! ඇස් වල කදුළු පුරෝගෙන පුදුම සතුටකින් මේ අසිරිමත් පතිනි පූජාව බැලුවේ අද උදෙන්ම. හරියට අපිත් සහභාගි වුනා වගේ දැනුනා. many thanks for sharing this! ඒ වගේම 💗 දිනක්ෂි+ සාරංග + සාරන්‍යා ඇතුළු හැමෝම පිරි, වාසනාවන්ත කැදැල්ලට තවත් වාසනාවන් උදා වී, නිරෝගි සෞභාග්‍යමත් ජීවිතයක්ම වේවා! 💐
අම්මගෙයි තාත්තගෙයි මූන දිහා බල්න විදිය හරිම සුන්දරයි .. තෙරුවන් සරනයි නංගි බබෝ 💖💖💖💖
🙏🙏🙏🙏🙏🙏🙏
Video එක මැදදී දිනක්ශි මේක බලන හැමෝම වෙනුවෙන් කරපු ඒ ප්‍රාර්ථනාව හරිම ලස්සනයී ❤
හරිම පිරිසිදුවට පිලිවෙලට කරනවා පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා
දකිනකොටත් හිත පිරෙන කිරි දානයක් 🙏🙏 බුදු සරනයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි සියලු දෙනාටම. හරිම පිලිවෙලයි ලස්සනයි හොදටම තිබුන කිරි දානයක් දැකගන්න ලැබුමත් අපේ පෙර වාසනාවක් සහා මහා පිං අත් වෙන දෙයක්
සාරනයා මැනික ඔයාට තියන සියලු ග්‍රහ අපල දුරුවී පත්තිනි මෑනියන්ගෙ පිහිට බැල්ම ලැබේවා!ඇස්වහ කටවහ දුරුවේවා!අම්මා අප්පච්ච් සාරනයා දූ හැමෝටම දලදා සමිදු පිහිටයි ..ආදරෙයි 💞💞
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා
තෙරුවන් සරණයි 🙏😊☸️
මට මේ වීඩියෝ බලලා හැමදාම හිතෙන දෙයක් තමයි පවුලක පැවත්ම සතුට රැදිලා තියන්නේ ඒ පවුලේ බිරිද අතේ.ඉතින් දිනක්ශි අක්කා හැමදේම manage කරන් ඉන්න සාර්තක බිරිදක්.🤗
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි හරිම පිරිසිදුයි ❤ දැක්කම හිත පිරෙනව කතෝලික ආගමේ වෙලත් මේ වගේ දේවල් කරල ඒ පිං අපිටත් අනුමෝදන් වෙන්න කියලා කියන දිනක්ශි අක්කගෙ හිත ගොඩාක් ලස්සනයි ❤ හැමදාම සතුටින් ඉන්න 😘😘❤
ආගම වෙනස් උනාට හරිම ලස්සනට අපේ කෙනෙක් කරනවා වගේම ධානය කලා.හැමදේනාටම තෙරැවන් සරණයී දීර්ඝායුෂ 🙏
සර්ව සම්පූර්ණ කිරිදානයක්. බොහොම පින් ඔයාලට video එකකින් බලන්න ඉඩ සැලැස්සුවට අක්කා. අපේ පැත්තේ කිරි උතුරවන්නේ නෑ. ගොඩාක් හොඳයි. ❤❤🙏🙏
කිරිකෑලි කාල තිබුණට කිරි දානයක් දැක්කෙ 1st time 😊 සාරන්‍යා චූටි මැණිකටත් පවුලෙ හැමෝටමත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏 ආදරෙයි චුංගි පැටියෝ ❤️
දෝනිගේ හුරතලේ හිනාවෙලාම තමාඉන්නේ.very cute baby.
කීවෙනි වතාවටද දන්නෙ නෑ.2024.11.04 ආයෙම බලනවා.සාරන්‍යා මැණිකට සුබ අනාගතයක් 🌹
අනේ ඒ බබා..අහිංසක මලක්..පූජාවතා හරිම ලස්සනට පිළිවෙලට කරල
කැතලික් කියලා නෑ...😘මාරම ග්‍රේඩ් නම්බර් වන් එකෙන් වැඩේ කරා....අඩුපාඩු දැක්කෙත් නෑ බැලුවෙත් නෑ....මාරම ලස්සනයි මාරම ශ්‍රද්ධාවක් තිබ්බා හිතෙ...😘❤️
තෙරුවන් සරණයි 🙏😊
👍👍👍
කිරි අම්මා දානයක් කියන්නේ බෞද්ධ දෙයක් නෙමෙයි නේ
පූජාව වගේම ඔයා ඒක ඉදිරිපත් කරපු විදිහත් හරි භක්තිමත්... පුංචි දෝණිට සියලු දොස් දුරුවී අනාගතය වාසනාවන්ත වේවා!!! සුබ උපන්දිනයක් දෝණී..
අම්මා..අම්මා..කියද්දි හිතත් පිරුණා පැංචි 🎉️🎉️පත්තිනි මෑණියන්ගෙම පිහිටයි සාරන්‍යා බබාට !!! හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 🎀🎀🎀 පවූලේ හැමෝටම බුදු සරණයි🙏🙏🙏
Hariiima lassanai...budusaranai .pattini maniyange pihitai oyala hamotama
සාරංගගෙ ජීවිතේ දැන් අංග් සම්පූර්නයි වාසනාවන්ත පවුලක් ඔයාල්ද් හැමෝමටම කිරි අම්මවරුන්ගෙ පිහිටයි
පව්ව්.දිනක්ශි අක්කිට කොච්චර කට්ටිය බැන්නත් හොද පවුල් පරිසර ජීවිතයක් ගත කරනවා ❤️ ලස්සන පිරිසිදු දානයක් 🤍හැමෝගෙම් සිහින සැබෑ වේවා 🙏 Bs
අක්කි මමත් මගේ බබා ලැබෙන්න ඉද්දි ඔය විදියට ම භාරයක් උනා.කිරි අම්මා වරුන්ට දානයක් දෙන්න.ඉතිං අපි ඒක ඔය විදිහටම දුන්න.හිතට පුදුම සහනයක් ලැබෙන්නේ ඔය ටික පිලිවෙලට ඉවර උනාම..🥰🥰🥰 ඔයාලා හැමෝටම සත් පත්තිනි දේව ආශිර්වාදය ලැබේවා අක්කියෝ 💖💖💖
ඇත්තටම දිනක්ශි ව සාරන්ග ට හම්බුනේ පිනකට.දිනක්ශි ගෙ හොද පුරුදු තියෙනවා .හරිම සරලයි.චූටි පැටියටත් සාරන්ග ට දිනක්ශි ට පවුලේ සියලුම දෙනාටම පත්තිනි මෑනියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා
පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔයාලා හැමෝටම . සාරන්‍යා අම්මා අම්මා කියපු විදිය මන් 10 සැරයක් විතර බැලුවා❤
උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදයත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයත්....සාරන්‍යා මැණිකටත්.....පවුලේ හැමෝටමත් ලැබේවා.......🙏🙏🙏......ලස්සනම ලස්සයි....වැඩේ.....❤️❤️❤️ ආදරෙයි ඔයාල තුන් දෙනාටම...
අක්කි මං අද තමයි ඔයාගේ channel එක බැලුවේ ...හරිම ෂෝක් ...ඔය දෙන්නා ගැන හරිම ආඩම්බරයි...
අනේ හරිම ලස්සනයි කල වැඩෙිනම්.ඇස් වලට කඳුලුත් ආවා.ඔයාලා හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි❤️❤️❤️❤️❤️😘😘😘😘🌼🌼🌼🌼
අනේ අක්කි ඔයාලගේ දැකපු ලස්සනම video එක.. කිරි අම්මාවරුන්ගේ දානය අංගසම්පූර්ණව ලස්සනට පිලිවෙලට පෙනුනා... 🙏❤️
ආස හිතෙනවා මේ දේවල් දකිද්දිත් 🥺❤️ මගේ අක්කට ඉක්මනට ලෙඩ හැමදේම නැති වෙලා එයා දුක් වෙන දරුවන් නැති ප්‍රශ්නේ දුරු වෙන්න. හැමෝටම සෙතක් වෙන්න 🥺 හැමදේම ලස්සනට පිලිවෙලට කරලා. අක්කි ඔයාගෙ චූටි දුවට හැමදේම සාර්තක වෙන්න ඕනේ බුදු සරනයි ❤️🥀
කවදහරි මේ වගේ අංගසම්පූර්ණ කිරි දානයක් දෙන්න මගේ හීනයක් අරමුණක් වුණා.......දිනක්ෂි thank u for this video ❤️
පිරිසිදුවට පිළිවෙලට,ලස්සන ට කිරි අමිමා දානය සූදානම් කරලා තිබුණා ,හිතට හරිම සතුටුයි,මෙි හැමදේම දිනක්ෂි නංගිගේ හිතේ තියෙන පිං සිතුවිලි නිසාමයි,පවුලේ සියළු දෙනාටමයි ඔය තුන් දෙනාටමත් උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ,තෙරැවන් සරණයි ,මෙවැනි උතුම් පිංකම් කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඔිනේ
ඇත්තෙන්ම දිනක්ශී දුව ඔයා හරිම පිළිවලයි හොද බිරිදක් , ආදරණීය අම්මා කෙනෙක් ,ප්‍රියමානාප ගෘහණියක් ඔයා සමාජයට හොද ආදර්ශමත් ආදෙරෙයි ගොඩාක් ❤❤❤
චුටි මැණිකට... මතු බුදු වන සිද්ධ පත්තිනි මැණියන් ගෙම පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...
වාසනාවන්ත සුභ ම සුභ උපන් දිනයක් වේවා චුටි දොනී...
තෙරුවන් සරණයි...
කාලෙකින් දැකපු සම්පූර්න කිරි දානයක්. පවුලේ සැමගේ අපල දුරුවේවා.🙏🏻🙏🏻
සාධු..සාධු ...සාධු ...!!!! ජයවේවා .මාද අනුමෝදන් වෙමි.හැමෝටම බුදුසරණයි දෙවීපිහිටයි .පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා .
අනිවාර්යයෙන් .දිනක්සීට මම ගොඩක් කැමතියි මොකද බොරු ලොකුකම් නැති කෙනෙක් ජේසු පිහිටයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ලැබේවා සියලුම දෙනාට ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
හරිම පින්වත් මොහොතක්...❤ ඉතාමත් පිරිසිදුවට, පිරිසිදු සිතින් අවංක සිතින් කිසිම ලෝබ කමක් නැතිව පිංකම කරලා තියනවා...පුංචි දුවට සත් පත්තිනි දේව මෑනියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා...
චූටි බබාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි . ආගමික සහජීවනය හරිම වටිනවා . මෙයල හැම ආගමකටම ගරු කරනවා. ඒක හරිම වැදගත් .
පව්ලේ සියළුම දේනාටත් සහබාගි උන සියළුම දෙනාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි කිරිඅම්මා දානය... කිසිම අඩුපාඩුවක් නෑ...
මන් හරිම ආසාවෙන් අන්තිම වෙනකන්ම බලන් හිටියා...හරිම පිරිසිදුයි.... තෙරුවන්සරනයි .....
මම first time එහෙම කිරි දානයක් දැක්කෙ... මාරයි... ඔබ පවුලට නීරෝගී සුවය ලැබේවා
අනේ සාරන්‍යා බෝලේ මිරිකන්න හිතෙනවා... මං අනිවාරෙන්ම දවසක එනවා එයාව බලන්න 🥺😍😘
මේ කිරිදානය හරිම අංග සම්පූරන්.ඔයාලට තෙරුවන් සරනයි බෝධීන්වහන්සේගෙ පිහිටයි
හරිම ලස්සනයි පිලිවෙලයි 💞 දිනක්ශි අක්කිගෙ ප්‍රාර්ථනාවන් එසේම ඉෂ්ඨ වේවා 🙏
Ane hrima lassanai... ලෝකයා කොච්චරක් නම් කතා කියනව ද... ඒත් මෙහෙම ශක්තිමත්ව සතුටින් ඉන්න එක ම ඇති.... හිත ගිය තැනයි මාළිගාව නේ ද... මේ වීඩියෝ එක බැලුවෙ අද... ඇත්තට ම ලෝකයා මොන දේ කිව්වත් තමන් සතුටින් නම් එච්චරයි වෙන්න ඕනෙ... එහෙම නේ ද... බුදු සරණයි ඔයාලගෙ පුංචි පවුලට අක්කා, අයියා, පුංචි සුරංගනාවිටත්... ආදරෙයි... ❤
අනේ දැක්කම පුදුම සතුටක් දැනුනේ.හරිම ලස්සනට පිරිසිදුවට භක්තියෙන් ඒ වැඩේ එයාලා කරනවා.තෙරුවන් සරණයි හැම දෙනාටම.
හරිම ආදරණීයයී...පත්තිනි මෑණියන්ගෙ පිහිටයි සාරණ්‍යා බබා ඇතුලු හැමෝටම..🙏
ගමක බෞද්ධ අපි කරනවාටත් වඩා හොඳට පිළිවෙළට දානෙ සූදානම් කරනවා,හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි..💖
හරිම ලස්සනට කිරි දානය දුන්නා සරන්‍යා සුදු දෝණිට පත්තිනි මෑණියන්ගේ පිහිටයි. සියළුම දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා. 🙏🙏🙏🙏බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤
මන් ඔය දෙන්නාගේ වීඩියෝස් බැලුවට කොම්න්ට් දාලා නෑ.එත් අද දානවා.මිනිස්සු හරිම කුහකයි.එත් ඔයාලා ඔයාලගේ ජීවිතය වින්දා.නොගැලපෙන තැනින් ඉවත් වෙලා ගැලපෙන අය එක් උනාමයි ජීවිතය ලස්සන .බලන්න මොන තරම් ලස්සන ද පිංබරද.දෝණි හරිම හුරතල් 🥰වාසනාවන්ත යි,සාරංග නියම තාත්තේක්.ඔය දෙන්නට බැන්නේ කිසිම දෙයක් නොලැබෙන කුහකයෝ.හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයි 🙏🌼
මාත් ජීවිතේ ගොඩක්ම දුකින් ඉන්න කේනෙක් එත් මන් මේවා බලලා සතුටු වෙනවා❤️
මේ හැමදේම දකින ගමන් ඒ කිරිදානය සකස් කරලා දෙන්න පැමිණි ඇන්ටිට අංකල්ට ඔයලා කරපු Respect එක 👌😍
හරිම හිත හොද දෙන්නෙක් හැම මොහොතක ම අනික් අය ගැන හිතනවා කවදාවත් වරදින්නෙ නැහැ දිනක්සි සාරංග ඔයලා ට , දෙව් යන් ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබේවා චුට් මැනික ඔයාට ගොඩක් ආදරෙයි පිං වන්ත දරුවෙක් ජේසු පිහිටයි 🙏✝️💕❤💘
අපේ ගෙදරත් අවුරැදු දෙකකට සැරයක් වගෙ කිරි දානෙ දෙනව....හැබැයි කවමදාවත් අවසානෙට ඔයාලගෙ කරපු චාරිත්‍ර කරල නෑ ඒව දැක්ක එකත් සතුටක් ....ඔයාල හැමෝටම පත්තිනි මෑනියන්ගෙ පිහිටයි
සාමාන්‍යයෙන් කොච්චර වියදමක් යනවාද හාල්,පොල් පොල්තෙල් නැතිව.අපෙත් බාරයක් තියනවා.කිරි දානයක් දෙන්න ඉන්නේ.
@@Nilukionline api awasaneta denakotanam 50000k witara giya .....dan badu ganannisa
දැන් තවත් වැඩිවෙයි නේ.හ්ම්ම්ම්.
මෙි කරන අති පුබල පුණ්‍ය කර්මයේ බලයෙන් සාරංගටත් ඩිනාටත් දෝනිටත් සෞභාග්‍ය සපිරි ජිවිතයක් ගත කිරිමට වාසනාව උදාවෙිවා.
හරිම පිළිවෙලයි දානයේ වැඩ කටයුතු. සුභාෂ් හරිම උනන්දුවෙන් ඒ කටයුතු වලට සහය උනා. හැමෝටම පින් අත්වේවා...!!!
කිරි අම්මා වරු ගෙදරින් එළියට බැහැලා සෙත් කලාට පස්සෙ ඔවුන් යන දිහාව බලන්න හොදනෑ කියල මම අහල තියෙනව. ඒ වගේම කිරි අම්මාවරුත් ආපසු යනකොට පසු නොබලා යායුතුයි කියලත් අහල තියෙනව.
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටම ලැබේවා කරණ කියන සෑම යහපත් දෙයක් ම සාර්ථක වේවා රැකිරක්ෂා දියුණු වේවා ගෙවල් දොරවල් යානවාහන ඉතා හොදින් ආරක්ෂා වේවා සෑම දෙනාටම තෙරුවන් සරණ සත්පත්තිනි මෑණියන්ගේ පිහිට නිදුක් නීරෝගී සුවය ලැබේවා
පළමු වතාවට කිරි අම්මා
දානයක්. දැක්කේ ශ්‍රද්ධාවෙන් සහභාගී
උනා. හැමෝටම දෙවි පිහිටයි
බුදුසරණයි අක්කෙ ඔයාටත් පව්ලෙ හැමෝටමත්. හුගක් සතුටු වුණා හරියට මම දානයක් දුන්නා වගේ. ගොඩක් ස්තූති මම මේ කිරිදානයක් බලපු පලවෙනි වතාව. ලොකු සැනසීමක් ලැබුනා හිතට. ඒ පිනෙන් සාරන්‍යා බබාටත් ක්‍රිශාර්යා බබාටත් හැමෝටමත් නිරෝගී සුවය දියුණුව ජය ලැබේවා.බුදුසරණයි ❤❤
සාරන්යා දුව ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද ලැබේවා!!! 🙏🏼💐☀️🌾😇🙌
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏😊
හොදට පූජාව කරා අක්කෙ ඔයාලා ඔක්කොටම බුදු සරණයි
හරිම ආසාවෙන් විඩියෝ එක බැලුව කිරි අම්මාවරැ දානය හරිම භක්තියෙන් උවමනාවෙන් පිරිසිදුව පිලිවලට දුන්න පත්තිනි මෑනියන්ගෙ පිහිට ආශිර්වාදය නිරතුරැවම ලැබෙන්න ඔිනැ අපේ පැත්තෙ ගොඩාක් කවි කියනව ගොඩාක් වෙලා යාතිකා කරනව
සාරන්‍යා මැණික පත්තිනි මෑණියන්ගේ පිහිටයි..හොද දරුවෙක් වෙන්න පුතේ..බුදුසරණයි ඔයාට
සම්මා සම් බුදු සරනින් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඔයාගෙ ඒ ආශිර්වාදයෙන් ඔයාගෙ චූටි කුරුලු කූඩුවටත් පවුලේ සියලුම දෙනාටත් පිහිට ලැබේවා 🙏 හැමදාමත් ❤️
පලවෙනි වතාවට තමයි කිරි අම්මා දානයක් දැක්කේ. ඒක කරන්නේ කොහොමද කියලා වත් දැනන් හිටියේ නෑ. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට
ඉස්සරම ඉදලා ආසම දෙන්නෙක් දිනක්ෂි ,අක්කා සාරංග අයියා දෙන්නා ...❤️ එයාලා දුන්න මේ කිරි අම්මා දානේ පිං අනුහසින් අපේ රටේ අසනිපෙන් ඉන්න දරැවන් නිරොගි වේවා...! ❤️🙏 ඒ වගේම දරැ සම්පත් නැති අම්මලාට දරැවන් ලැබේවා පත්තිනි මැනියන්ගෙ අනුභවයෙන් .....❤️🙏
දිනක්ෂි අක්කා සාරංග අයියා ,සාරනයා දෝණීට බුදු සරණයි !!! හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !!!
දෙන්නගෙ අවබෝධය මොනතරම් වටිනවද බේදයක් නැතුව ආගම් දෙකේම පිහිටයි මැණික ඔයාට දිනක්ෂි කියන්නෙ සුන්දර බිරිඳක් ආදරෙයි සාරංග හරිම වාසනාවන්ත යි. පත්තිණි මාතාව හරිම බලවන්ත දේව මාතාවක් සත් පත්තිනි දේව මාතාවගේ පිහිටයි මැණික සහ පව්ලේ සියලු දෙනාටම. බුදු සරණයි
ඔයාගෙ මහත්තය ඔයාට ආදරේ නෑ නේද😪
@@hansiamali ගොඩක් කමෙන්ට් වලට අමුතු රිප්ලයි දාල තියනව ඔයා😂මානසික ලෙඩක්ද😂
@@sithuuusithuuu2029 ඒකනන් ඇත්ත😂
Daruwa kristhiyani kara neda ahenam,😅
@@hansiamali වැඩ නැද්ද අනුන්ගේ කුනු හොය හොය ඒවා අස්සේ කමෙන්ට් දදා චාටර් වෙන්නේ.
රැය එලිවෙනව දන්නෙත් නෑ කිරිදානයක් වෙලාවට,ඇත්තටම දිනාක්ශි ඔයා මාරම ලස්සනට වැඩේ කරලා,ඔයාටත් දරුවාටත්,සාරංගටත් පව්ලේ සැමටත් මේපින් හේතුවෙන් සුබම වේවා 🙏🙏🙏
දුවේ ඔයාගේ පොඩි පවුලට නිරෝගි සම්පත් ලැබේවා කිරියෙන් පැනියෙන් ඉතිරෙන කාලයක්ම ලැබේවා ,,,,පැතුවාවු සැම දෙයක්ම එ විදියට ම ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,🖐️🖐️🖐️
මං හරි කැමතියි ඔය දෙන්නාගේ වැඩ වලට හරි පිලිවෙලට ලස්සනට කරන නිසා ඔයාල කතෝලික උනත් හරි ලස්සනට වැඩ ටික කල පත්තිනි මැනියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාල තුන් දෙනාටම
Hari lassanai oyala karapu me wade.piliwelai lassanai.oya adarshamath gahaniyak,amma kenek biridank wei kiyala mama balaporoththu wenawa.chuti patiyatath oyalatath theruwan saranai.d p.
පත්තිනි මෑණියන්ගේ පිහිට නොවඩුව ලැබේවා මැණිකේට පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 💘
හරිම ආසාවෙන් වීඩියෝ එක බලන් හිටියා අක්කී..චූටි මැණිකට වගේම ඔයාලා හැමෝටමත් බුදුන්ගේ සරණ හා දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා❤මේ කිරි දානයේ ආනිශංස සතුටු සිතින් අප සියළු දෙනාටම අනුමෝදන් වේවා 🙏❤
🙏🙏 සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ඔබ සියලු දෙනාටම 🙏🙏. සියලු ග්‍රහ අපල දුරු වේවා. තෙරුවන් සරනයි ❤
ආගම ප්‍රශ්නයක් කර ගන්න එපා මමත් කතොලිකයෙක් අපි හොද දෙයක් කරනවානම් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා ලස්සනය වැඩක් ජෙසු පිහිටයි ❤️
ගොඩක් වටිනවා meka damma eka.හරිම පිරිසිදුව dunnu pinawantha දානයක් . Oyalata daru patiyatai පත්තිනි අම්මගෙ pihitai ..
හරිම පිලිවලයි...ඉවර වෙනකල්ම බැළුවා.
බොහොම ස්තුතියි...
දිනක්ෂි...සාරංග