Congratulations shadow and krishan. You all got two beautiful princesses. Saranya is very loving baby who will take a good care of namna baba. Thank you very much Dinakshi and Saranga for sharing this beautiful vedio. God bless you all. ♥️ ❤❤❤❤❤❤❤❤❤❤❤
අක්කිලගේ වගේ family එකක් හරි වාසනාවන්තයි❤ මගේ favorite family එකක්❤ මං අක්කිලා තුන් දෙනාගෙම vlogs බලනවා ගොඩක් ආසාවෙන්❤ සාරන්‍යා මැනික❤ නන්නා❤ & Love You All Of You❤ God Bless You❤
This is sweet took me back to memory lane on my own kids. But didnt have a photo shoot as such....i think it was not the in thing then 😢.. but had the balloons and gifts and all the drama with a new kid..but i remember ppl say not to kp flowers in the room cz the fragrance is not good fr babies ..not too sure abt that tgh.all the best to saranya and krisharya ....on their journeys....
අනේ ශේෂාද්‍රි දැක්කම හරිම අමුතු හැඟීමක් ආවා..හරිම පින් පාටයි..අම්මිටයි බබාටයි පවුලේ හැමෝටමයි තෙරුවන් සරණයි 🙏🙏🙏
සාරන්‍යා බබා දැක්කම ආදරේ හිතෙනවා පින්පාටයි ලස්සනයි අහින්සකයි 😍💓❤
හ්ම්
අනේ සාරන්‍යා පැටියා චූට්ටි කාලේ 😍😍😍 හරිම ආදරේ හිතෙන හුරතල් කෙලි පැටියෙක්
දුවලගෙන්ම පිරිච්ච අදරනීය පවුලක්😍
ලස්සනම පවුලක්.. කෙල්ලො විතරක්ම ඉන්නකොට පවුලෙ සමගිය වැඩී. ❤❤ Love to the whole Family
😢ඔයාගෙ කතාව සහතික ඇත්ත එක කොල්ලෙක් ඇති පවුලම විනාස කරන්න ගෑනු ගත්තාම
Eka aththa.. Kollo paula vinasa karanawa
ඒක ඇත්ත මටත් අක්කලාම හිටියනම්...කොචර ශොක්ද..
I wish I had a sister too.
ඒක නම් ඇත්ත තමයි❤❤
අනේ මේ චූටි බබලා ලොකු වෙන්නෙ නැතුව ඔය වගේ චූටියට හිටියනම්🥺🙈❤️.හරිම හුරතල් ඒ කාලේ❤️🙈
අනේ... සාරන්‍යා චූටි කාලෙ තව vlogs ගේන්නකෝ... ශෝයි අප්ප එයා....ක්‍රිශාර්‍ය බබා සෝස මලක් වගේ...
හැමදාම සතුටින් ඉන්න❤❤ අක්කිගේ හිනාව දැක්කත් ඇති අනේ❤❤❤ ඒ වගේ හැමෝටම හිනා වෙලා වෙන කෙනෙක්ට සතුටක් දෙන්න බෑ...අපේ චුන්ගාටත් අක්කිගේ ඒ හිනාව තමා තියෙන්නේ❤❤❤❤❤❤ බුදු සරනයි ❤❤❤
කව්රු මොනව කිව්වත් පව්ලක් විදිහට එයාල ගොඩක් ශක්තිමත් ❤ ඒකයි එයාල බාදක මැද්දෙ පව්ලත් එක්කම ඉස්සරහට යන්නෙ ❤ හැම්දාම සතුටින් ඉන්න ❤❤
ඇස් වලට කදුලුත් ආවා මේක බලද්දී අක්කා කෙනෙක් ගේ කටින්ම නංගී ගැන අපේ දරුවෝ අපිට වඩා හොදට බලා ගන්නවා අපේ බාබාලට අපිට වඩා අපේ නංගී ආදරෙයි ඒ කොහොමද ඒ දේවල් දන්නේ කියලා දන්නේ නෑ කියලා අක්කා ගේ කටින්ම කියවෙන්න තරම් ශනු අක්කී කොච්චර කැපවෙන්න ඇත්ද එහෙම ඇගයීමක් කරන්න තරම් දිනක්ෂි අක්කී කොච්චර නිහතමානී ද ඒවාගේම මදර්ස් ඩේ දවසේ ශනු අක්කි වෙනුවෙන් ෂැඩෝ දාපූ පෝස්ට් එකෙනුත් ඒක තවත් ඔප්පු වුනා ඒ අතින් ඔයාලා අතර තියෙන බැදීම නම් මාරයි ❤️🥺 ආදරනීයයි ❤️
මාත් එහෙම පුංචි කෙනෙක් ඒත් මට ඔහොම ඇගයීම් නම් නෑ ඒත් මම ඒක හරි ආදරෙන් කරනවා ඉස්සරහට ත් දවසක මගේ අක්කලාගේ බබාලා මා ඒක් කියයි නේද....🙂
අනේ අමතක වුනා නේ සුබ උපන් දිනයක් ක්‍රිෂාර්යා පැටියා 🥰
සාරන්‍යා දැක්කාම පුදුම ආදරයක් හිතෙනවා කොයි වෙලාවෙ බැලුවත් හිනාවෙලා ඉන්නෙ සාරන්‍යා මැණික ආදරෙයි ගොඩාක් ❤❤
අනාගතේ දවසක අම්මිලා පුන්චිලා වගේම අපේ චුටියෝ දෙන්නත් ඒ බැදීම හරි ලස්සනට ඉස්සරහට ගෙනියයි ❤බුදුසරණයි මුළු පවුලටම 🙏❤❤
දෙයියනේ මේ කෙල්ල නම් තනිකරම එයාගේ තාත්තා 😘❤️❤️
So cute අනේ සාරන්‍යා පැටියා චුට්ටිම කාලෙ 😍️️ නංගි බබත් ශෝයි රෝස පාටයි 😍 god bless you all ❤️
හරිම ආදරනීය පවුලක් ..❤ඕනම පවුලක ප්‍රශ්න තියනව ඒත් අද කාලෙ මෙහෙම ඉන්නවා අඩුුයි සහෝදරයො...හැමදාම සතුටින් ඉන්න ❤❤🙏දකිද්දි හිතෙනව අනේ අපිට මෙහෙම ඉන්න තිබ්බනම් කට්ටිය එක්ක කියල 😊🌸
අනේ බබාට නිදුක් නිරෝගි බාවය ලැබේවා ඇස් වහ කටවහ දුරැවි නිදුක් නිරෝගි ව හැමදාම සතුටින් ලැබේවා 🙏🙏
අනේ චුන්ගා මැණිකයි,නන්ගා ෂෝයී...මිරිකන්න හිතෙනවා ආදරෙයි❤🔥 බබෝ
බලන්න ආසාවෙන් ඉදපු වීඩියෝ එකක්.. චුටි මැනිකෙල දෙන්නටම හරිම ආදරෙයි😘 හරිම ආදරණීය පවුලක් හැමදාම ආදරේ සතුට එක්ක ජීවත් වෙන්න සුබ පැතුම් ..❤️❤️😘😘
ආදරෙයි චුංගි මැණික and නන්නා මැණික .ඔයාලාගෙ තියෙන ඒ සහෝදර බැදීම අනේ චූටි කාලේ ඉදන්ම මේ දෙන්නා අතරත් දකිනවා.බුදුසරණයි මැණිකලා.දෙන්නටම.❤❤❤❤❤❤
හරිම ආදරණීය මතකයන් හැමදෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏 බුදුසරණයි♥️
Lassana puthe adarei parissamin
Happy birthday puthe 💚💚💚💚kisharya
@@chandramalkanthi2892හායි කොහොමද
සාරන්‍යාගේ හිනාවට තමයි මම ආසම ❤❤
අනේ බලන්න ආසාවෙන්ම හිටපු වීඩියෝ එකක් ගොඩාක් ආසාවෙන් බැලුවේ♥️🙂 චුන්ගියාගේ ලස්සන අනේ එයා තනිකරම සාරංග අයියා වගේමයි අම්මිගේ ලස්සන හිනාව එයාටත් තියෙනවා කොච්චර නම් එකමුතුද මෙයාලා මේ ආදරෙ හැමදාම තියෙන්න ඕනි දෙවියනේ ශනූ අක්කි බබාලට ගොඩාරියක් ආදරෙයි♥️🥺 අනේ මට චුන්ගියාව වඩාගන්න හිතුනා බුදුසරණයි දෙවිපිහිටයි අක්කි අයියේ ඔයාලට....සමහර මිනිස්සු ගහපු ගල්වලින් ඔයාලා මාළිගාහදනවා♥️🥰 හැමදාම ආදරෙන් ඉන්න
සාරංග අයියාගෙ මූනමයි ...... ඒ වගේම අහිංසක පාටයි ........ ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️
ඔයාලා හැමෝගෙම මේ තියෙන සතුට සැනසීම හැමදාමත් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජේසු පිහිටයි
ඔයාලගෙ family එකේ videos බලද්දි ගොඩක් සතුටුයි. මට එහෙම කවුරුත් නෑ අම්මා විතරයි ඉන්නෙ. හැමෝම මේ වගෙ හැමදාම ලස්සනට සතුටින් ඉන්න ඕනි.❤❤❤
ශනූටත් පලවෙනියටම දුවෙක් හිටියොත් නියමයි .. ආයෙත් අපිට ඔයාලා තුන්දෙනාවම දකින්න පුලුවන් ❤❤❤❤
චුංගි මැණික නම් දගමල්ලක් ❤❤❤❤❤❤❤
Congratulations shadow and krishan. You all got two beautiful princesses. Saranya is very loving baby who will take a good care of namna baba. Thank you very much Dinakshi and Saranga for sharing this beautiful vedio. God bless you all. ♥️ ❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ...soo sweet ...ආච්චි අම්මාගේ ලස්සනම Birthday එක මේ දවස නේද ..ආදරණිය ඔයාලා හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...❤️🎉️🎊️❤️
Anee ehema nee babaala dennama lucky හැබැයි ඉතින් පරක්කු වෙලා දැක්කම අගේ වැඩියි කියලා මට හිතෙන්නෙ 😍😍🙈❤️ නේද සාරන්‍යා පැටියෝ 🙈❤️
අපේ බෝල බන්ඩියා චුන්ගා ❤❤❤ මාස අටක්වත් නෑ ඒත් හෑමෝම එක්ක බහ තෝරන්න හදන හැටි 😘
හරිම සතුටින් බැලුවේ . ඔයාගෙ පවුලේ තියෙන එකමුතු කම දැක්කම දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. ඔය වගේ video දාන එක ගොඩාක් හොඳයි
මොකද ගොඩාක් පවුල් වල සහෝදර බැදීම් නැති තරම්.දෙමව්පියන්ට සළකන්නෙ නැති අය කොච්චර ඉන්නවද...දිනක්ෂි අම්මව අගය කරල කිව්ව දේවල් ඇහුවම ඇස්වලින් කදුලුත් ආව. ඔයාගෙ පවුලට අලුතින් එකතුවෙන අයත් හරීම වාසනාවන්තයි.
හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤
ඕගොල්ලන්ගේ පවුල් ජීවිතේ හැමදාම සාර්ථක වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා
ලස්සනම ආදරණීය පවුලක්..කෙල්ලොම ඉන්න..සාරන්‍යාගෙ හිනාවට හරිම ආදරේ හිතෙනවා..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..🌸🥺
සාරන්‍යා බබාගෙ හිනාව ❤❤
Saranya's smile is soo cute & innocent ❤️❤️❤️ krisharya is very pretty I Love these little girls ❤️❤️ stay happy forever
මිනිස්සු මොන කතා කිව්වත් ඔයාලා හැමෝම හරි ලස්සනට ආදරෙන් ඉන්නවා ආසයි දැක්කාම..❤❤❤❤
අනේ ශේෂාද්‍රි අක්කාගෙ ලස්සන හිටියටත් වැඩිය ලස්සන වෙලා.එයා හරිම ලස්සනයි.😍❤️😘
අනේ හරිම ආදරනීයයි ❤️🥰
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනී බුදු සරනයී ජේසු පිහිටයී 🙏 ඔයලට 🥰❤️
හරිම ලස්සන පවුලක් .... හරිම නිහතමානී සහෝදරයෝ තුන්දෙනෙක් .... හැමදාම ඔය වගේම සතුටින් ඉන්න .බුදුසරණයි ඔයාලා හැමෝටම
ඇත්තටම මෙහෙම පවුලක් දකිද්දි හරි සතුටුයි.. හැමදාම සතුටින් ඉන්න.. ❤
අක්කිලගේ වගේ family එකක් හරි වාසනාවන්තයි❤ මගේ favorite family එකක්❤ මං අක්කිලා තුන් දෙනාගෙම vlogs බලනවා ගොඩක් ආසාවෙන්❤ සාරන්‍යා මැනික❤ නන්නා❤ & Love You All Of You❤ God Bless You❤
Arima lassani ❤ saranyage daga baladdi mata mage baba lawa podikale dakinaaa wagei❤🎉
සාරන්‍යා හරිම ඇක්ටිව් බබෙක් මාස 8දීත්.❤️
හතරවෙනි පාරටත් පළවෙනි පාර බලනවා වගේ හරිම ආසාවෙන් බලන මං ♥️
Saranya from small days very adorable and friendly
She is very kind
saranya baba choti kaleth hrima active cute angel 👼..chuti patiyata akkigei ayyagei wgema lassana hinawak thiyenne..mm asama dinakshie akkige lassana cute hinawata..❤ saranyage thawa aluth video ekk enkm asawen balgen innwa akki..❤️😊Happy birthday krisharya baba.. 👼
ඇත්තමයි හරිම ආදරණීයයි මුලු පවුලම....පවුලෙ හැමෝගෙම හිත් හරිම ලස්සනයි...ආදරණීයයි..කියන්න වචන නෑ...අක්කි අම්මි ගැන කියපු ටික අහද්දි මට කඳුලුත් ආවා...සාරාන්‍යා මැණිකගෙ වයසමයි මගෙ බබාත්...september එයා 6...ඉතින් ඒ නිසාම මමත් සාරාන්‍යාගේ fan කෙනෙක්...
ආදරණිය පවුලක්..❤ හැමදාම සතුටින් ඉන්න අක්කා..❤❤😍😘
Oya adare hemadama tyenna oni..e bond ekata mama hari asai.....❤❤❤❤❤
අපි ආදරේ කරන පවුලක් ආදරෙයි හැමදාම ,,අපිව වෙනම ලෝකයකට ගෙනිච්චට බොහොම ඉස්තුති ජේසු පිහිටයි අපි මාතර ❤❤❤❤❤🎉
චුන්ගියාව උස්සන් දුවන්න හිතෙනව 😂❤
Ane akkige voice ek godak adaraniyai akki family ekama shok adaraniya paulak kiynne jeevithe labena lokums sathuta akkige thaththi wadiya ktha nh eya paw ❤😊
Both the girls are lucky to be in ur family….they will grow up just like u 3 girls…. God bless the whole family…. 😍😍
අපේ ශනූට කොලු පැටියෙක් හම්බ උනොත් හොදයි..❤❤
හැමෝම හරිම එකමුතුයි . ලස්සන පවුලක් . චුන්ගි මැණික, නාන්නා මැණික 🧡
Hemadama sathutin parissamata Inna Akkai Aiyai Babai.Budusaranai.Dewipihitai.
This is sweet took me back to memory lane on my own kids. But didnt have a photo shoot as such....i think it was not the in thing then 😢.. but had the balloons and gifts and all the drama with a new kid..but i remember ppl say not to kp flowers in the room cz the fragrance is not good fr babies ..not too sure abt that tgh.all the best to saranya and krisharya ....on their journeys....
ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් ආදරෙයි හැමදාම ❤❤
A amma thamai me adare me daruwo athara hadala tyenne me wage lassanata..❤🎉adaraniya pawlak..budu saranai..
හරිම ලස්සන පවුලක් ආදරනීයයි ❤හැමෝටම මෙහෙම ඉන්න වාසනාව ලැබෙන්න ඕන😊😊❤
This reminds that Happiness is Family...Happy Birthday Krish💖 Chungi is such a beloved baby💝
දැක්කාම ආස හිතෙනවා..ආදරය බොහෝවේවා...❤️❤️❤️❤️
අක්කි ඔයාලා වගේ පවුලක් ලබන්න කරන්න ඕන පින හිතාගන්න බෑ ❤ සුබ පැතුම් ❤
දැක්ක ආදරණීය ම පවුල ❤️❤️❤️😘😘😘😘
හරිම සමගි පවුලක් අක්ක නගෝ සේරම හරිම එකමුතුයි ඇස්වහක් වදින්න එපා...මම හරිම ආදරේ ඔයාලගෙ එකමුතු කමට මස්සිනාල දෙන්නත් හරිම හොදයි අම්මල තාත්තත් හොදයි මාරම ෂෝයි❤❤❤
ශේශාද්‍රි හරිම ස්ට්‍රෝන්ග් ❤ ඔහොම අමාරු දවසකත් සාරන්‍යාව ළග තියන් හුරතල් කරපු හැටි. හරිම ආදරණීයයි. ❤
ජිම්බෝ බාබානිස්..ආදරෙයි අපි...love from Canada❤❤🇨🇦🇨🇦
Aneee shok chuti pataw denna🥺🥺🥰🥰💕💕 Oyalage family eka nm marama lassanaiii akka🥰🥺❤️
අනේ සාරනයා බබගේ හුරුබුහුටිකම ❤❤❤
ලස්සනම ලස්සන පවුලකට ලස්සනම ලස්සන රෝස මල් දෙකක්. ඒක නිසා පවුල තවත් ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️🌸
සාරන්‍ය.බබා.හරිම.cute.ආදරේ.හිතෙනවා.හැමදාමත්.ආදරෙන්.සතුට්න්.ඉන්න.ලැබේවා❤❤❤❤❤
Harima shok ආදරෙ පිරිලා ..budu saranai ❤❤
Soo lovely video🤗🤗
Chungi girl and nanna girl love you both 💝💝💝💝
ආදරෙයි හැමදාමත් දිනක්ෂි අක්කි පවුලේ හැමෝටම 🎊️❤️❤️❤️❤️❤️❤️
ආදරණිය පවුලක් ❤️❤️සාරන්‍යා ආදරෙයි 🥰🥰
Beautiful video can't believe krisharya is 1 year ❤ saranya is soo cute as always ❤
Wow the bond between Sheshadri and Saranya is amazing ❤
Anee Dinakshi harima lassanai.. Chubby eya a kale... ❤
අනේ නන්නා බබා හරිම ලස්සනයි ❤
අනේ ෂෝයි❤️❤️ ලස්සන පවුලක් හැමදාම සතුටින් ආදරේන් ඉන්න කට්ටියම ❤️❤️ චුංගි ❤️ නන්නා
Anee kresha aiyage mune babata tiyana adare.ape baba hamba weddi mage mahaththayage muneth mewage sathutak mn dakka.😊❤
So sweet and so lovely.😍Stay safely and healthy with lots of love and hugs.🥰
Love you guys ❤️💛💜💚💙🧡
හරිම ලස්සන පවුලක්.❤❤බුදු සරණයි!
හරිම ආදරනීය family එකක්..♥️😘
සාරංයා බබා ෂෝක්
ආදරෙයි අක්කි ඔයාල හැමෝටම....❤ මාත් ගොඩක් ආසයි මගේම අක්කි කෙනෙකුටයි, නංගියෙකුටයි.. ගැහැණු ලමයි ගොඩක් ආදරණීයයි...❤❤❤❤❤❤
අනේ shoyi චුන්ගි manika ❤️❤️ආදරෙයි තුන්දෙනා ටම 🥰🥰🥰😘😘😘😍❤️
සතුටින් ඉන්න හැමදාම ❤️❤️
Sheshadri akkige munai,dinashi akki oyg munai aththatama hrm pin patai e wgema chuti patiyth lassanai saranya bba gdk lucky eyg amuthuma lassanak wgema pin pata munak eytth thynw ammita wage jesu pihitai hamotm ❤❤
Harema lassanai god bless all of you🙏🙏❤️❤️
Godaak lassana harima aadaraneeya pawulak me chuti duwala denna loku wunama balanna ona lassana video ekak Theruwan Saranai aadaraneeya lassana pwule samatama.❤❤❤
හරිම ආදරණීය VIDEO1ක්😍😍
අනේ සාරන්‍යනම් හරිම ශෝක් මම ආසම බබා
සාරන්‍යා මැණික දග මල්ලක් අනේ ❤❤
හරිම ලස්සනයි නන්ගා ආස හිතුනා
Harima lassanai..raththaran..patau..Tika.. adaeri. Patiyo ❤❤❤❤❤❤. 🌹🌹🌹🌹🌻🌹🌻🌹🌻🌹🌹🌹
අනේ😍😘❤️✨ ආසම, ආදරණීය පවුලක්😘✨❤️ හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️
ශනූටත් girl කෙනෙක් ඉපදුනෙත් මරු නේ ❤️ i linke family
අනේ දුවෙ පුතේ ඹයාලාට පුලුවනන් ම් හරිම අසරන දරැ පවුලක් යිනවා පාසල් යන හතර දෙනෙක් එලමයින් ගෙ තත්තා පොල් ගස් නැගලා ජිවත් වෙන්නේ එත් දැන් වැඩක් නැ ලමයින්ට පාසල් පේතක් ගන්න විදියක් නැ කන්න විදියක් නැ වැඩිපුර කොස් කලා ජිවත් වෙන්නේ අනේ ඹයාලට පුලුවන්නම් වුදවක් කරන්න කොල් නොබර දන්න බැ ලිපිනය එ දරැවන්ගෙ තත්තා ගෙ ලිපිනය නම දිනේෂ් එත් දන්නෙ පොල් කඩන රවන්කියෝත් තමයි කොස්වත්ත ගොකරැල්ල මිගහලග වෙලද ලැල ඹයාලාට ගොඩාක් පිං මෙි මම ලියපු එක දැක්ක කොනෙකුට පුලුවනම් වුදවු කරන්න ගොඩාක් පිං හැමෝටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි දෙවිරැකවරනයි ❤️❤️❤️🙏🙏