DATA වැඩ නැති trip එක! යන්නම ඕන තැනක් family trips | shanudrie vlogs | no wifi

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 913

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 года назад +434

    මේක දානකම් හිටියේ.. ගොඩක් හොඳ කමෙන්ට්ස් තියෙනවා . මිනිස්සුත් දැන් ඉස්සරට වඩා වෙනස් වෙලා හොඳ වෙලා වගේ. හරි ශෝක් .තව කෙනෙක්ගෙ සතුට දැකල සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕන ඉරිසියා නොකර. එතකොට තමා අපිටත් ඒ තත්ත්වයට ලගා වෙන්න පුලුවන් කවදහරි .

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv  2 года назад +136

    Hello everyone! This is ARSULANA ECO LODGE in Ginigathhena!♥️♥️♥️

  • @mihiravi9085
    @mihiravi9085 2 года назад +222

    කොයි තරම් කාර්‍යබහුල උනත් තම ආදරණීයයන් එක්ක කාලය ගත කරලා සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා ඔයාලා..බුදු සරණයි ! හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න 🙏❤️

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 2 года назад +191

    සාරන්‍යා බබා හරි හුරතල් චූටි බබෙක් අනේ ආදරේ හිතෙනවා. එයාට හැමෝටම ආදරේ දෙන අහින්සක හදවතක් තියෙන්නෙ ❤❤

  • @jananitharaka8333
    @jananitharaka8333 2 года назад +91

    ජීවත් වෙන්න ඕන ඔහොමයි...හරිම ආස පවුලක්.සතුට රැදේවා හැමදාම.බුදුසරණයි ❤️

  • @kaush__
    @kaush__ 2 года назад +331

    ශනූ දැන් එයාගේ චූටිකාලේ වගේ 😍
    Natural beauty එකක් තියෙන්නේ..හරිම ලස්සනයි ❤️🌼
    ඔය වගේ සතුටින් ඉන්න හැමදාම 💕

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 года назад +13

      ඔව් මන් එයාට ගොඩක්ම ආස උනේ අගර දගර ෆිල්ම් එකෙන්😍❤️‍🩹 වාව් එයාගෙ ලස්සන😍❤️‍🩹 දැනුත් මන් එයාට ගොඩක් කැමති😍❤️‍🩹 හරිම ලස්සනයි හරිම කියුට්😍❤️‍🩹

  • @subhansga4129
    @subhansga4129 2 года назад +226

    අනේ ඔයාල කොච්චර වාසනාවන්තයිද මට හිතුනෙම එහෙම,. අපි ගෙදර කට්ටිය එක්කරගෙන ඔය වගේ ගමනක් යන්න හීන දකිනව විතරයි ඒත් යන්න වෙන්නෙ නෑ , අම්ම තාත්තව ඔහොම සතුටු කරන්න තාමත් පින නෑ ඉගනගෙන කැම්පසුත් ගිහින් පොඩි පඩියකට එක එක්කෙනා යටතෙ වැඩ කරනව විතරයි ,, හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න, අපේ පවුලත් ඔයාලගෙ වගේම තමයි අපි කෙල්ලොම 3k පවුලෙ ඔය වගේම එකමුතුයි ආදරෙයි, අනේ ඔයාල හරිම වාසනාවන්තයි ශනූ.. මන් ආසම පවුලක් සාරන්ග දිනක්ශි දෙන්නටත් හරිම ආසයි ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනව නොවරදවාම , හැමදාමත් ඔයාල හැමෝටම මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි, තව අතකින් ඔයාල ගොඩක් වාසනාවන්තයි ඔයාල කරන රගපෑම උනත් කරද්දි කොච්චර අමාරු උනත් ඒ නිර්මාණය එලියට එනකොට ඔයාලට ලොකු සතුටක් දැනෙනව ඇති නේද එහෙම හිතෙනකොට කොච්චර අමාරු උනත් කරන දේ ආසාවෙන් කරන්න හිතෙනවනෙ, ඒ වගේ හැකියාවක් ලැබෙන්නත් ඔයාල ගොඩක් වාසනාවන්තයි,

    • @srilanka8160
      @srilanka8160 2 года назад +9

      ගිය අත්මේ වැපිරු විදියටම තමයි මේ අත්මේ ලැබෙන්නෙ

    • @amerdyne8791
      @amerdyne8791 2 года назад

      @@srilanka8160 pissuda bn

    • @srilanka8160
      @srilanka8160 2 года назад +1

      @@amerdyne8791 ඇයි උබට පිස්සුද

    • @vindyasewmini3416
      @vindyasewmini3416 2 года назад +1

      Negative thinking.. buwaaahhh🤮🤢

    • @nnilanka
      @nnilanka 2 года назад +2

      ජාතික ජනබලවේගය දිනෙව්වොත් ඒ හීනය සැබෑ වෙනවා. ටික දවසක් ඉවසන්න අපිට කරන්න පුලුවන් ❤

  • @shashinihansika3687
    @shashinihansika3687 2 года назад +151

    ජීවිතේ විඳින මිනිස්සු 😍❤️ ආදරෙයි හැමෝටම 😘

    • @sithaginimnaya
      @sithaginimnaya Год назад +1

      සසර පිං වන්තයෝ .........

  • @nilushatissera8502
    @nilushatissera8502 2 года назад +55

    හරි ලස්සනයි ශනූ.. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන .... දිනේශ් මල්ලිට ගොඩාක් ආදරනීය පවුලක් ලැබිලා තියෙන්නෙ.. ජේසු පිහිටයි.....

  • @uthpalaamandi2378
    @uthpalaamandi2378 2 года назад +390

    පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකම්ම්ම බැලුව ❤️ මම ආසම ඔයාලගෙ ෆැමිලිගෙ එකට 😘 ඔය වගේ ලයිෆ් එකක් ගත කරන්න තමා හැමෝම කැමති ❤️😘

  • @nnneee33-
    @nnneee33- 2 года назад +81

    අනේ අක්කේ Dinesh අයියා එක්ක තව ගොඩක් veidos ඕනේ..........
    ලස්සනයි අදත් 💖

    • @he8728
      @he8728 2 года назад +4

      Ane ow dinesh aiya vedio walata innane

  • @sajanishashikala1731
    @sajanishashikala1731 2 года назад +36

    හරිම ආසාවෙන් බැලුවෙ..හැමදාම ඔයාල හැමෝම ඔය වගේම ආදරෙන් සතුටින් ඉන්නව දකින්න ආසයි හැමෝටම තෙරුවන් සරණයි...❤️❤️

  • @randinawodya1225
    @randinawodya1225 2 года назад +22

    ශනුත් ලස්සනයි.ශනු අදින ඇදුනුත් ලස්සනයි.අමුතුම ලස්සනක් තීන්නේ ඔයාගේ.හැමදාම වීඩියෝ දාන්න 🥰♥️😍

  • @subashinigamage1248
    @subashinigamage1248 2 года назад +44

    හරිම ආසවෙන් බැලුවා.❤️ my favourite couple dinesh and shanu.

  • @mayamay3829
    @mayamay3829 2 года назад +13

    Sanuge amma pauuu dan godak kattuii isara lassanata hitiya ❤❤ adareii amme sanu oyatath adareii vidiyo danakan hamadama balanawa❤😍

  • @dinushikasandamalidharmasi9156
    @dinushikasandamalidharmasi9156 2 года назад +1

    Oya katha krna vidihata ahn inna asa hithenwa.. harima lassan thanak.. kema gena oya kiyanakota pissu hadenwa.. oylage family 1 ta wish krnwa.. harima adaraneeya family 1k.. oya 2nnatath wish krnwa.. nature 1, oyge photos, videos so beautiful.. thanks.. bs..❤️❤️😘😘😍😍

  • @rashi9417
    @rashi9417 2 года назад +40

    ශෝක් ශනු 💗💗🥰 තුන්දෙනාගෙන් ආසම Vlog ඒක ඔයාගේ 💗💗💗

  • @sisirakumara6180
    @sisirakumara6180 2 года назад +4

    ලස්සන කටහඬ .ආදරෙයි ගොඩක් පිං පාටයි ඔයා .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න .

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 года назад +5

    ඇත්තටම හරිම ලස්සන තැනක් .ආස හිතෙනවා දැක්කමත් . කාලය ඉක්මනින්ම ගෙවුනා වගේ දැනුනේ . ❤️

  • @nishan1926
    @nishan1926 2 года назад +50

    තමන් සාධාරණව ,තම මහන්සියෙන් උපයාගත් සල්ලි වලින් සතුටින් ඉන්නව දැක්කම අපිත් ඒව බලල හදවතින්ම සතුටු වෙන්න ඕන. ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ.
    තමන් ඒව බලල සතුටින් හිටියම කවදහරි අපිටත් ඒ තැනට, ඒ මට්ටමට යන්න පුලුවන් වෙනවා.
    ඉරිසියාවයි කුහකකමයි හිත්වල පුරෝගෙන ඉන්න මිනිස්සු තමා හැමදාම එකතැන පල්වෙන්නෙ.
    හැබැයි ජනතාවගේ බදු මුදල් නාස්ති කරන දේශපාලුවන්ට නම් විරුද්ධ වෙන්න ඕන බය නැතුව . ඒක වෙනම කතාවක් .

  • @asanjanad.a3348
    @asanjanad.a3348 2 года назад +4

    නියමයි හැමදාම සතුටින් ඉන්න.දිනෙශ් මල්ලිට හරිම කැමතී.එයාගෙ සිංදු භාවනාවක් වගේ.

  • @ranjanik9774
    @ranjanik9774 2 года назад +6

    Harima lassanai 👍 satutinma Inna hamadamat oyalage family ekata labewa🌷 Adaren Patanawa ♥️💖

  • @malshakannangara1697
    @malshakannangara1697 2 года назад +17

    ඇති යන්තන් දිග විඩියො එකක් දාල.. තව ඉක්මන්ට vlogs ඕනෙ.

  • @Nirosudu
    @Nirosudu 2 года назад +11

    හරිම ලස්සනයි❤ මම ආසායි ඔයාලගේ ෆැමිලි එකේ වීඩියෝ බලන්න❤

  • @imashagimhani6609
    @imashagimhani6609 2 года назад +25

    ඔක්කොමල fathersල නෙහ් එක්කෙනෙක් ඇරෙන්න. අනේනේ හරිම cute ❤️😘🥺

  • @SsT-ru3uc
    @SsT-ru3uc Год назад +10

    හිරෙන් පැනලා වගේ කියලා හිතෙන් හිත හිටියා විතරයි .. ශනු ඒකම කිව්වා 😂❤️

  • @yoshinibimla2991
    @yoshinibimla2991 2 года назад +11

    අද මං බැලුවා අක්කේ ආදරණීය ප්‍රාර්ථනා...අනේ හරිම ලස්සනයි..🥺 මට ඇඩුනා..ආයෙ යනවා බලන්න අනිවා.🥺🥰❤️

  • @piyumipabasara3217
    @piyumipabasara3217 2 года назад +1

    Man asama akkilge family ekata mulinma vedio beluw saranga aiyagei dinakshi akkigei ewayen patan gatte den oylge family ekema vedios balanawa harima lassanai

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 2 года назад +3

    අනේ මැනිකේ ඇත්තටම ඔයාලනම් මාරම ලකී....මන් මාරම ආසයි ඔයාලගේ ෆැමිලි එකට.....it was a amazing...හැමදාම සතුටින් ඉන්න....😘❤

  • @chandiperera3691
    @chandiperera3691 2 года назад +2

    වාසනාවන්ත lassana පවුලක් oyala siyaluma denatama ...😘😘
    Me ලස්සන තැන කොහෙද ලංකාවේ .හරිම සුන්දරත්වය පිරිලා ...

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 2 года назад +28

    ඔයාව බලන් ඉන්නේ හරිම ආසාවෙන්.ටිකක් දිග විඩියෝ එකක් දාන්නකෝ❤️❤️❤️

  • @bandaranayaka7334
    @bandaranayaka7334 8 месяцев назад +1

    Harima asawen balanne oyalage pamili eka marama happe hamadama sathutin enna❤❤❤

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 2 года назад +10

    Shanuge Vlogs තමා perfect ම ❤️😍

  • @anuththara5450
    @anuththara5450 2 года назад +1

    Akkiyo oyalage filme eka baluwa niyamai akki oya a charitheta niyama sadharanayk karanwa niyamai akkiyo

  • @fnuslasajal5692
    @fnuslasajal5692 2 года назад +15

    අනේ ඔයානං හරි cute නංගා❤️

  • @mimos190
    @mimos190 2 года назад +5

    saranga aiya dinakshi akki ema ane hrima jolly ane..oyl 3n denama hrima jolly,hrima shok,hrima hodai kiyl hithenw ane🥰😍❤️

  • @Sehandu2006
    @Sehandu2006 2 года назад +26

    අයියෝ ශනූ කන්න්ම බෑ නේ 😀😀😀💖💖

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 2 года назад

    Eka harima shook shanu.. kattiyama ekata awidinna giya eka harima hodai nidahase ehema inna eka aththatama watinawa api hamotama... vedio eka iwarawenakan baluwe harima aasawen... ❤️❤️❤️❤️

  • @chanusilva6083
    @chanusilva6083 2 года назад +45

    අක්කා කියන්නෙ නැත්තේ ඇයි දිනේෂ් අය්ය එක්ක තීන relationship එක තමා මං ආසාවෙන් බලන් ඉන්නෙ අක්කියො 😪😵😍

  • @ChulakshaniKasunika
    @ChulakshaniKasunika 4 месяца назад +1

    Shanu ane manda mn oyata mara asai oyage video wala ganna hugak dewal thiyana patiyo ❤

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 2 года назад +5

    ශනූ ඒ කලිසමට......පුංචි කාලෙ වගෙ අනෙ 😍

  • @shehanishara3335
    @shehanishara3335 Год назад

    Athatama lassanayi nange shanu.oya ardambara na❤saranya baba shoyi.denkshi oyath ලස්සනයි .budusarnayi

  • @dineshakumarihami6305
    @dineshakumarihami6305 2 года назад +7

    අම්මි මහලා තිබ්බ ඇඳුම් ටික සෝ කියුට් අනේ 💖 අපේ අම්මත් ඔහොමයි .....

  • @bhagyamadubashini2518
    @bhagyamadubashini2518 2 года назад +2

    Akki apita oyage morning and night routine eka dennko plz

  • @milansheranga.8583
    @milansheranga.8583 2 года назад +17

    අනී අක්කිව බලලා කතා කරන්න ඕනී 😥😘😍

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 2 года назад +3

    Thanks අපිට බලන්න දැම්මට. හැම කෙනෙක්ටම ලොකු ආදර්ශයක් ඔයාලගේ පවූලේ සමගි කම. හැම දාම සතුටින් සමගියෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි!

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 года назад +6

    ගොඩක් ලස්සනයි ❤ ඉවරවෙනකම්ම බැලුවා .ජේසු පිහිටයි ❤

  • @madumadu1850
    @madumadu1850 2 года назад +1

    මං ආසම ෆැමිලි එකක් ඔයාලගේ විඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ඒවගෙන් අපිටත් සතුටක් දැනෙනවා අපිට යන්න බැරි උනත් මේ විඩියෝ වලින් අපිත් සතුටට්ක් ලබනවා ප්‍රියසාද් ෆැමිලි එකට මං ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @ශානිකාමදුවන්ති

    Woow❤ හරිම ආසාවෙන් බැලුවෙ.හරිම ලස්සනයි .ඒ වගේම ආදරණීය පවුලක්❤❤❤❤ හැමදාම එකමුතුව සතුටින් ඉන්න ලැබන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤

  • @mperera9999
    @mperera9999 2 года назад +2

    Harima lassana thanak video eka harima lassanai duwa oya lassana than okkoma pennala thiyenawa .❤️❤️

  • @vindi1309
    @vindi1309 2 года назад +5

    ආසයි Shanu ඔයාගෙ videos වලට 💝💝💝💝

  • @subasuba8230
    @subasuba8230 2 года назад +1

    Oya dan godak lassany kisima rahasak nathuwa hamadema kiyanewa oya ganne vitamins gana thawa beuty rutin eka ganath vidio ekak danne jesu pihity oyala hamotama

  • @malmirashmindi1968
    @malmirashmindi1968 2 года назад +4

    Akkige videos balanna mara asawak thiynne video ek danakm baln innaw lassani akki adrei hamdam ❤😘dinesh aiyath asama gayakayek dennatam godk adrei ❤🌸😘

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c Год назад

    ලස්සනයි....ඔයාගේ වීඩියෝ වල ක්වලිටි එක මරු...❤❤

  • @irushisithumini623
    @irushisithumini623 Год назад +3

    ඔලුව කැක්කුමක් හැදිලා තිබ්බෙ මට..මේක බලලා ඉවර වෙනකොට ඇත්තටම ඔලුව කැක්කුම හොද වෙලා දන්නෙත් නැතුවම 😊❤️‍🩹

    • @supunsrimal3923
      @supunsrimal3923 Год назад +1

      puke amaruwa hodada

    • @irushisithumini623
      @irushisithumini623 Год назад +2

      @@supunsrimal3923 ඔයාගෙ ගැනිගෙන් අහල බැලුවොත් නරකද 😌 මොකද ඔයාට පැටලිලා තියෙන්නෙ 😌😂👍

  • @arunapriyantha1468
    @arunapriyantha1468 2 года назад

    හරිම ලස්සනයි iwara වෙනකං beluwa.ලස්සන පවුලක් .man nam ඉස්සර idanma හරිම kemathi පවුලක් meyala.සානු aktin nam podi කාලෙ idanma බලනවා .ජීවිතය widina මිනිස්සු .සතුටින් inna හැමදාම ආදරෙයි oyalata

  • @ashmisamarasingha93
    @ashmisamarasingha93 2 года назад +13

    සාරන්‍යාව ක්‍රිශාර්යට වඩා ෆීල් අනේ අපේ චුටි ශනු ලොකු වෙලා 🥺 She is busy Girl Now.. She Has a boyfriend 🥺 And she will get married Soon 🥲😙 Aneh Shanu You are big girl now 😩 I Don't Know Why But I like her Lot And she Is like My chungi Girl..😩❤💔

  • @chathurikaranasinghe7935
    @chathurikaranasinghe7935 2 года назад +1

    Mama dakka hodama family Eka thamai me
    Oya sahodara badima kawadawath Nathi Kara ganna epa☺️

  • @sachinthilochana5618
    @sachinthilochana5618 2 года назад +3

    සතුටින් ඉන්න අක්කි හැමදාම 🥺🥺🥺 ඔයා ගොඩාක් ලස්සන යි ලස්සන පවුලක් තියෙනවා සතුට හැමදාම රැදෙව කිසිම දේකට එක නැති වෙන්නෙපා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤️

  • @GAMINGYUMA
    @GAMINGYUMA Год назад

    හරිම ශෝක් අනේ..බුදුසරණයි හැමොටම ශනූ

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 года назад +4

    Very nice, could you please inform the location & the name of the place?

  • @sharminidesilva2411
    @sharminidesilva2411 Год назад +2

    Very good vedio shanuuuuuu💗💗💗💗💗

  • @sayu_d08
    @sayu_d08 2 года назад +4

    Data one na dinesh aiyath awa ne akkith ekk😅❤🥺❣cute couple 💑

  • @GayanthiKanisha
    @GayanthiKanisha 11 месяцев назад

    Ane akki hamadama ohoma inna oyalava dakkama marama sathutui akki jewithe oya vidihata gevanna one hama manussayama api jewath venava kiyala danenne ethakota oyala marama vidihata pin karala thiyenava shanu akki oya vage family ekak labanna oya diha baluvama apitath oya vage enjoy karanna hithenava jewithe oyala hamadama oya vidihata inna bs❤❤🥰🥰🤩🤩😍🥰

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 2 года назад +4

    හරිම ලස්සනයි ශනූ.. මම අක්කගෙ Vlog එකත් බැලුවා ඔයාගෙ vlog එකත් බැලුවා

  • @malshasithumini9013
    @malshasithumini9013 Год назад +1

    Shanu akkige video eka දිගටම balana mama 😁😁😍🤪🤪🤪

  • @darmadase
    @darmadase 2 года назад +10

    Shanu ඔයාගෙ අම්මි ගොඩක් කෙට්ටුවෙලා වගේ පේනව😍

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 года назад +2

    Akke oya 2na kawadawat wen wenna nm epa mage favourite couple eka❤oya 2nage chutu chuti vedios pawa goda parak balanawa

  • @kasunienjalee8186
    @kasunienjalee8186 2 года назад +6

    Shanunan hena shok mn godak asai eyata 😍

  • @salondilu891
    @salondilu891 2 года назад +1

    Dewani paratath man baluwa ane hama dama danna me wage ewa shanu harima asawen balanawa

  • @sandamali467
    @sandamali467 2 года назад +33

    මේක දානකම් හිටියේ ශනූ 😁

  • @PussellawaPussellawa
    @PussellawaPussellawa 10 месяцев назад

    Mama oyalata godak asai mama kathi oyawaga givitha videnna saha givitha viden ayata oyala hamotam budu saranai

  • @kaveeshawijerathne3265
    @kaveeshawijerathne3265 2 года назад +5

    Really nice shanudri ...I love the way you speak 😍🥰🥰🥰

  • @isuriovindiya3643
    @isuriovindiya3643 Год назад +1

    Mokdd me place ek mara calm..... 💕🤭

  • @chutichuti9068
    @chutichuti9068 2 года назад +3

    ආසාවේන් බැලුවාම ආදරනිය පවුලක් සුන්දර තැනක් පේන්නුවාට thank you sanu... දිනේෂ් ඒක්ක තවත් ලස්සන විඩියෝ ඔනා සනු..

  • @isharaudeni441
    @isharaudeni441 2 года назад +1

    Shanu, oyge vidios ekkwth maga arinne nthuw balanwa....
    Me wage vlogs wlata gdk kamathi oyge....
    Puluwan hama welawakam vlog ekk danna apita balanna.. adarey ❤😘 jesu pihitay

  • @Sonam_Gauri_
    @Sonam_Gauri_ 2 года назад +3

    වචන නැ හරිම සුන්දරයි....💟

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 2 года назад +2

    හරිම ලස්සනයි අක්කි වීඩීයෝ එක ...❤️❤️❤️❤️

  • @eshanimadurangi8591
    @eshanimadurangi8591 2 года назад +7

    First comment❤️🌸 my favorite actress❤️

  • @Sanjananethu
    @Sanjananethu 2 года назад +8

    අනේ ඔයා denim ගන්නෙ කොහෙන්ද අක්කෙ ❤🥺 හරිම ලස්සනයි ❤️😍

  • @onlinetouristssl2001
    @onlinetouristssl2001 2 года назад +2

    Shanu akka 😘❤️ thank you soo much video ekakin me deval share kara gannavata ❤️

  • @nethukiperera5965
    @nethukiperera5965 2 года назад +5

    Location ekath danna please. Oyath hari a lassanay ewagema simple cute❤️💐

  • @MrPodisampath
    @MrPodisampath 2 года назад +1

    Ane manda පුදුම ආසාවෙන් බැලුවේ vlog eka.mara happy family එකක් love you umma .

  • @praveenasamindi5552
    @praveenasamindi5552 2 года назад +5

    එක vlog එකක් වත් miss නොකර බලනව අක්කී.නියමයි🙈❤️

  • @buskud3712
    @buskud3712 Год назад

    Shanu oya godak lassanai eth kanne wamen ne.appiriyay

  • @nethumallawarachchi8067
    @nethumallawarachchi8067 2 года назад +9

    මං ආසම family එකක් ♥️🥰💞✨️

  • @ashinisathsarani3097
    @ashinisathsarani3097 2 года назад +1

    කොහෙද අක්කි මේ ගොඩාක් ලස්සනයි මේ vlog එක...🤗😘

  • @sachithranugaliyadde1576
    @sachithranugaliyadde1576 2 года назад +4

    Arsulana නියම තැනක්.ඇත්තටම හරිම calm.නිහඩ නිස්කලංක තැනක්.නිදහසේ ඉදලා එන්න පුලුවන්.කපල් එකකට නිවාඩුවකට යන්න හරිම ශෝක්..හැබැයි කෑම නම් මේ කියනවා වගේ රස නෑ.😅

  • @rashinilakshika3016
    @rashinilakshika3016 2 года назад +1

    ඔයාගෙ vlogs බලන්න හරිම ආසයි..keep it up 👍👍👍

  • @luckyfuture838
    @luckyfuture838 2 года назад +10

    ඒක හරිම ක්ලියර් විදියට , කිසික ඕනවට වඩා පොශ් ගතියක් නැතුව කරා.. ඇත්තමයි මරු එක වෙන එවුන් වගේ ලොකුවට තම්නෙයිල් නැතුව වොයිස් පස්සෙ දාලා බව පෙන්නලා මරු අක්කි

  • @hasaranethmini2826
    @hasaranethmini2826 2 года назад +1

    හරිම ලස්සනයි ශනූ අක්කි..මං ගොඩාක් ආසයි ඔයාලගෙ ෆැමිලි එකට..හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනෙ ඔයාලට..❤️✨

  • @champimadu4090
    @champimadu4090 2 года назад +5

    ශනු අාදරෙයි වස්තු.සමල්කා අපේ❤❤❤❤

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 Год назад

    Random photos videoes gnn ek magei akkigei ayyagei way eka
    likes shanu akki ❤

  • @sandunichathurika661
    @sandunichathurika661 2 года назад +6

    හරිම ලස්සනයි අනේ ❤️🥰

  • @maleeshamadhushadinee9611
    @maleeshamadhushadinee9611 2 года назад +1

    Really enjoying ur vedio ... ❤❤ ❤ love u nangiya

  • @samitharajapaksha3291
    @samitharajapaksha3291 2 года назад +13

    ඔයාලගේ වීඩියෝ එකක් දානකල් මග බලන් ඉන්නේ 🤗අලුත් සාමාජිකයොත් ඉන්නවා 😍. ආදරෙයි හැමෝටම ❤

  • @shamalkalakmini7857
    @shamalkalakmini7857 2 года назад +1

    Ohhh harima asawen beluwa wow 👌 apita th a climate aka danenawa wage

  • @siriyasiriya5849
    @siriyasiriya5849 Год назад +3

    ඇත්තමයි දුව පටන් ගත්ත වෙලේ ඉදන් අරිම ආසාවෙන් බැලුව

  • @amiliyanage2871
    @amiliyanage2871 Год назад +1

    How do u get rid of yellowish discoloration of ur nails after eating? (Ur nail color is white)

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 года назад +8

    අක්කේ ඔයාලා ඉන්ග්ලිශ් කතා කරන්න ඉගෙන ගත්තේ කොහොමද කියනවද