Some tips for you guys; Taste කඩල වලට ඉස්සෝ දානවා කියන්නේ just ඉස්සා පිටින් දාන්නේ නෑ. කූනිස්සෝ blender කරලා අර spicy paste එකට දාන්නේ🤭❤️ and yes, හයිලන්ඩ් කල්කිරි එක දැන් ඉස්සර තරම් quality නෑ, chocolate රහ අඩුයි😭😭😭 and Kottu Mee කද්දි maggie එක ගන්න එපා Prima Kottu Mee කන්න its the best!!!
this video really hits different if you are watching from abroad…im a medical student currently studying in belarus and really missing srilankan food…cant wait to go home and eat all my cravings…
Adarei.. ane e nihathamanikamata gdk.adarei.. samahara youtuber la kynava oya podi kadavalin kana eka jara kamalu.. e oyata great.. love you both.. come soon 🇱🇰 ❤
Omg you guys are amazing. My friends said about your channel and then I watched one video, omg now you have become our family members. You both such a fun & loving couple and very authentic. Love Hass’s funny things to watch after a busy day and cute & loving Yash too. Love your gorgeous hair. Even my kids are enjoying you guys videos. You two are doing absolutely great & good luck with everything. Love you both. 🥰❤️
10:18 eyata aunty nathuwa akka kiwwanam hari wage hasso😂😂10:29 😂mehe achchilath kamathi akka kiynwt😂vlog eknm maru❤katahada lassanayi yashge dan❤😂any way it's a joke❤get well soon both of you ❤love you crazy couple ❤
so down to earth..kochchra famous unat kochchra ihalata giyath hrima normal widiyt e kale wagema innw.agaya karannama oona quality ekk akka and aiya.!!
දානකල්ම බලන් හිටියා....ඔයාල හිනා වෙලා ඉද්දි හරිම ලස්සනයි.... I learned from you two how beautiful it is when people in love laugh together. !💙 ආදරෙයි අක්කා... ආදරෙයි අයියා❤
ඔය දෙන්නා මිනිස්සුත් එක්ක මාරම friendly කතා කරනවා අනේ❤ ඒක හරිම ශෝයි ❤
අන්තිමට කියපු එක තමයි බොක්කත් එක්කම හිරි වැටිලා ගිය වදන... "මේ වයිබ් එක කොහෙදිවත් ගන්න බෑ" 😢 මොනව තිබුනත් මොන රටේ හිටියත් අපෙ පාරකට බැහැල අපේ එකෙක් එක්ක කොත්තුවක් වඩයක් කාලා ගන්න ෆීල් එක නෙක්ස්ට් ලෙවල්... සිරි ලන්කා ❤
❤❤❤❤😢❤❤❤❤
මේ අතාල් එක
මේ vibe එක
කොහේවත් ගන්න බෑ
Only sri lanka
I feel it❤
ජය වේවා both 🎉
0:58
සල්ලි profession මොන දේ තිබුනත් වැඩක් නැ හිත සතුටින් ඉන්න සැනසීමක් තියෙන ආදරයක් නැතුව. එ අතින් yashh කරලා තියෙන පින මාරයි. තවත් හරියන්න ඕනි ඔයාට දෙන්නට. කවදා හරි සතුටින් ඉන්න පුලුවන් ආදරයක්. බලෙන් ආදරෙ හොයන්නෙ නැතුව අපිට ලැබෙන ආදරයෙක් ලැබුනොත් ඇති මැරෙන්න කලින්. හැමොගෙම හිත් වල තියෙන දුක් නැති වෙලා සැනසීම ලැබෙන්න ඕන❤
කල් කිරි❤
මං ඔයාලගෙ videosවල තරම් වෙන කිසිම එකක subscribersල වැඩිවෙන එක ගැන මෙච්චර update එකේ ඉඳල නැතුව ඇති🥹😂 It's that much satisfying to keep watching dear Yash n Hass!!! ❤
කල්කිරි කඩෙ ඇන්ටි 😂😂... ආදරෙයි yash & Hash❤️❤️❤️
😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
කල්කිරි ❤️❤️
කල්කිරි කඩේ ඇන්ටිට අක්ක කිව්වනම් හිනාවෙයි සමහරවිට 😁😁
පට්ට කේන්තියෙන් හිටියේ😂
Akkigei Aiyagei vibe ekh niyamaii, stay happy forever!! Much loveee 😚💗
දෙවියන් වහන්සේ නිවී සැනසිල්ලේ මවපු චරිත..❤❤❤
😂
ඔන්න පටන් ගත්තා
dont be a sarcastic object, in this chilling vibe.
කල්කිරි කඩේ ඇන්ටි හිතනවා ඇති මූට පිස්සුද කියලා.මොනවා උනත් හසි මොටා කියම කොල්ලෙක්.හරි සරල. ඒ වගේ අයත් එක්ක ජීවත් වෙන්න ලේසි.🥺❤️😘 යශ් පැංචි අක්කි හරි වාසනාවන්තයි.
මාර ම නිහතමානී අනේ ඔයාලා දෙන්නා. කෑම ගත්තු හැම කඩයක් ළඟදීම එයාලාට රසයි කියලා ආවේ. මිනිසුන් අගේ කරනවා මාර විදිහට. මම දැක්කා ඔයාලාගේ තායිලන් vlogs වලදීත් එහෙමයි. පුංචි කඩවල්වල කෑම හදන මිනිසුන්ව මාර විදිහට අගේ කරනවා. කිසිම ලොකුකමක් නෑ. මාර ෆ්‍රෙන්ලි
ඔයාලා වගේ මිනිසුන් මේ ලංකාවට ඕනී. දක්ෂ නිහතමානී මිනිස්සු ලංකාවෙන් යනවා ඒක තමයි ප්‍රශ්නේ. ආයෙමත් ආපුහම ලංකාවෙදී මුන ගැසෙමු. යශ් අක්කීට උම්ම්ම්ම්ම්මා සීයක් දෙනවා මීට් උන දවසක. මම හරි ම ආදරෙයි ඔයාලා දෙන්නාට. ජිවිතේ ලස්සනට විදින්න හැමදාම සතුටින් ඉන්න ලැබේවා. කොහොමත් universe එක ඔයාලා වගේ ගුණ යහපත් මිනිස්සු එක්ක ම ඉන්නවා. ❤❤❤ ( ගොඩක් කල් ඉදන් විඩියෝස් බැලුවාට. Like කළාට කවදාවත් comment කලේ නෑ.අද තමයි මුලින් න comment කලේ. Reply එකක් ඕනී ම යි )
♥
Oyala hri hodai yash and hass🥺❤️ oyala minissunta treat krana widiha hrima sweet❤
🫶🏻❤️
@@YashandHass ❤️🥺
Some tips for you guys;
Taste කඩල වලට ඉස්සෝ දානවා කියන්නේ just ඉස්සා පිටින් දාන්නේ නෑ. කූනිස්සෝ blender කරලා අර spicy paste එකට දාන්නේ🤭❤️ and yes, හයිලන්ඩ් කල්කිරි එක දැන් ඉස්සර තරම් quality නෑ, chocolate රහ අඩුයි😭😭😭 and Kottu Mee කද්දි maggie එක ගන්න එපා Prima Kottu Mee කන්න its the best!!!
පපරේ කොත්තු ද ?
@@malanfernando2345the reguler one😊
ooohhh soo poshhhhhh neeehhh 😂😂😂😂😂😂😂🤣
@dione_x.7183 ane palayan ganiye yanna
Koththu place එක කොහෙද
Hass කට්ටය එක්ක fit එකේ කතා කරන විදිහ මරු නියම Sri Lankan කොල්ලෙක්😸❤enjoyed the vlog as always…Hope yash panchi finds her phone soon🤞😿
Oya dennatanm adarei godak lassana shok cople ekhak ane❤ enjoy kara godak video ekha😚💐😊
යශ් අක්කි බෝනික්කියක් වගේ ❤️❤️❤️ කතා කරනකොට කට දිහා බලන් ඉන්න ආසයි...❤️🥺
හයිලන්ඩ් කඩේ ආන්ටී තමයි මරැ.😂😂😂 මේ සිරිලන්කාවා broo....❤❤❤❤
විඩියෝ එක දානකන් බලන් ඉදියේ. 😍😍 පරිස්සමෙන් හැමදාම හිනා වෙලා ඉන්න යශ් පැංචි & හසි මොටා...🥰 ඩුබායි ගිහිල්ලත් බිත්තර ඉවර කරනවා නෙවේ 🤭🤭🤭
Me too❤❤❤
4:57 oka thama prashne 😆
Adarei Yash Panchi & Hasi Motaa😍😍❤️
3:41 එහෙම තමා බිත්තර ගනන් 😂
අම්මෝ වීඩියෝ එක දානකන් බලාගෙන උන්නෙ❤🤭 අයියගෙ කටහඩනම් හොදටම වෙනස් වෙලා😢 අක්කි අයියාහ් පරිස්සමෙන් සතුටින් ඉන්න...❤
දවසම බනිස් කන challenge එකක් ඕනේ 😁
ඔයාලා දෙන්නා හම්බවෙල කතා කරන්න හරිම ආසයි අනෙ.ඔය දෙන්නා පරාටා කෑවේ නැන්දා එවත් කාල බලන්න.bye පරිස්සමෙන් ඉන්න දෙන්නටම ගොඩක් ආදරෙයි ❤
9:02 yash look like her sistetr 😍
Oyala kandy wala සහස් උයනේ අච්චාරු kanna thibbe hama dama kai 😋
අනිවාර්යයෙන්ම
*11:46** කල්කරි බීපු නැති එකෙක් නැතුව ඇති නෙවේ නේද හස් 🥲 කල්කිරි බීපු එකෙක් නැතුව ඇති කියලනේ කිව්වෙ🥲❤ඒවචන ටික හිතන්න ගිහින් ඔලුවත් කොර❤️*
සෝයි අනේ ඔයි ඩබල🥺
*Yashage 4n eka hambuwewaa esawa hah😪*
අක්කි අයියයි දෙන්නම පරිස්සමින් ඉන්න. 🥹💗vedio eka shoook lassanayi🤗. Hodata enjoy kala vedio eka🥹❤️
❤❤❤
හැමෝම එක්ක හරි ලෙන්ගතුව කතා කරනවා.... හරිම ලස්සන පුරුද්දක්....❤ ආදරෙයි
මරු අනේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවා ආදරෙයි ❤❤❤
Kothamale chocolate milk 1L eka try karanna ❤️
My fav❤️
Video eka danakn godaj wella balan hitiya akki and ayiya adareyi godariyak dhennatama❤❤
යශ් අක්කගෙ phone eka ඉක්මනට හම්බවෙන්න කියලා හැමෝම හිතමු ❤🥹🥹🥹 ආදරෙයි දෙන්නටම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම❤💫
කල්කිරි කඩේ අක්කට ආන්ටි කියුව හින්දද දන්නෑ මලපැනලා වගේ ඉන්නේ😂
Pera pinata ekathu una perum puraagena aapu couple ekak. Stay happy, blessed and in love forever! So happy for you! 💞
I love the satisfaction on your faces after eating long waited cravings!!!!! The best!!!❤
අක්කි ඊලග vlog එකේදි හස් අයියා කහ පාට food කන්න ඕන යශ් පැංචි තැබිලි පාට food කන්න ඕනි...first comment ek mgen...😊😊
මම මාරම ආස කපල් එකක් වෙනද වගෙම අදත් ලස්සනයි 🥺❤️🩹🫂
this video really hits different if you are watching from abroad…im a medical student currently studying in belarus and really missing srilankan food…cant wait to go home and eat all my cravings…
awulen inne kaghala adana puluwnm ekath karnawa ethrm aul metikema eth oyalage v bladdi hmdematika welawkata hri amathka wela ynawa 🥺❤️ ty yash & hash
ඔය දෙන්නා ශෝයි අනේ 🥺❤️ හැමදාම හින් වෙලා සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤
Ammoooo me vlog ekanam supiriyak ❤❤❤❤
hamadamath vage dennatama adarey ❤
yureka video eka baluwa✌️
Anewww ...❤
I was waiting for this guy's..❤❤
luv u both❤❤❤
YashAndHass❤❤
යශ් අක්කිගෙ phone එකත් නැති උන නිසා අද video එක දාන එකක් නෑ කියලා හිතුවෙ🥹 වෙනදා වගේම හරිම fun😻 යශ් අක්කිගෙ phone එක ඉක්මනට හම්බෙන්න කියල මං wish කරනවා🥹❤️ ආදරෙයි දෙන්නටම😚
phone eke imei number eka tiwnam hoyaganna puluwan police gihin habai trcsl approve ekat tinnona
Best accharau Nugegoda Kandy eka issaraha / Kandy wala kcc sahas uyane accharu ❤
Exam asse balanna bari una yt awa gaman ඉස්සෙල්ලාම baluwe me video eka 😍❤️ ආදරෙයි yash & hass 😘❤️
Akkigei ayygeai videos ekak dnkn blan hitiye..Godk lassnai video eka kal kiri kade anti godk lassnai ❤😂
Ane කොච්චර බලන්න බලන්න තව ආස හිතෙනවා ඔයාලාගේ වීඩියෝ . ආදරෙයි දෙන්නටම 🥺❤️🫂
ස්වාභාව දහමට මම කිව්වා අක්කිගේ ෆෝන් එක හම්බ වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න එතකොට හමාවෙවි බය වෙන්න එපා ආදරෙයි දෙන්නටම❤❤❤❤
Phone eka kadila thibila masa 3kata psse dapu okkoma videos eka digta baluwe iwasillak nathuwa idlaaaaaa❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 love u yash and hassss❤️❤️
Adarei.. ane e nihathamanikamata gdk.adarei.. samahara youtuber la kynava oya podi kadavalin kana eka jara kamalu.. e oyata great.. love you both.. come soon 🇱🇰 ❤
කඩල කනවනම් බාර් එකක් ගාවට ගියානම් හරි 😒😅❤top badu
ඇත්ත😂❤
දාලා විනාඩි 5ක් වත් ගියේ නෑ....
ඒ උනාට කමෙන්ට්ස් 450 ත් පන්නල........😂❤❤❤❤❤❤❤❤❤
Windi 35k gihillth comment 390ine ..
Borune😂😂
කතාවක episode
බලනවා වගේ...❤❤
හැමදාම දුන්නත් ආසාවෙන්ම බලනවා... 🖤
🥹🥹❤️
අපේ ගෙවල් ලගම ඉදලත් 🥲 පුදුම වාසනාවක් මට තිබිල තියෙන්නේ 😑 මං පව් නේද 😢@@YashandHass
@@YashandHass i wont newe video😢
Omg you guys are amazing. My friends said about your channel and then I watched one video, omg now you have become our family members. You both such a fun & loving couple and very authentic. Love Hass’s funny things to watch after a busy day and cute & loving Yash too. Love your gorgeous hair. Even my kids are enjoying you guys videos. You two are doing absolutely great & good luck with everything. Love you both. 🥰❤️
14:55 😂😂අම්මෝ යශ්😂😂❤
10:18 eyata aunty nathuwa akka kiwwanam hari wage hasso😂😂10:29 😂mehe achchilath kamathi akka kiynwt😂vlog eknm maru❤katahada lassanayi yashge dan❤😂any way it's a joke❤get well soon both of you ❤love you crazy couple ❤
Oyala dennata godak adarei❤
Hamadama sathutin පරිස්සමෙන් inna
Oyala denna hari shok anee❤
යශ් අක්කිගෙත් පෝන් එක ඉක්මනට හම්බෙයි ඉක්මනට😢
ඔයාලා දෙන්නා vlog එකක් දානකන් ගොඩාක් දවස් ඉදන් බලන් ඉදියෙ❤
ඇත්තටම ජීවිතෙ මාර ලස්සනයි නෙද.. ❤ලබන ආත්මෙකවත් මට හොද මනුස්සයෙක් හම්බෙන්න ඔන😢
ඇයි මේ ආත්මේ හොඳ කෙනෙක් හොයා ගන්නකො ලබන ආත්මේ wenkm ඉන්නේ
ඇයි මේ ආත්මේ
පින් කරන්න ගොඩක් කැඩෙන්න යනා පවුල් එකතු කරන්න.කුරුලු කූඩු කඩන්න්න එපා.සතුටින් ඉන්න අය දැකලා සතූටුවෙන්න.❤
Matath deiyne😢
Mn asaven hitiye oya vage vlog akak danakammai lassanai hode ❤😊
oya denna nm hrima lassana couple ekak ❤hemadama oy wage inna satutin denntma adarei ❤
කල් කිරි එක තමා ඉතින් man of the match Love your videos keep safe♥♥
Ane akki oya denna marama lassanai 🥰😍 ආදරෙයි dennatama godak hemadama me wage sathutin පරිස්සමෙන් inna ❤❤
Meka blangaman pan kana mn...😊ehm knagmn blankot mge pan kalleth yash hass kana kama wala rasa eno 😂😊❤
Office eke wedath ekka busy wela Ada thamai video eka balanna une. Hass&yash.
Video eka balan innakota oyala denna ekka apith hina wenawa ane. Hari shoke.hodata enjoy karnna. A wagema dennam ikmanima sanipa wenna kiyla wish karanwa.yasha harima lassani. Hemadema adaren,parissamin sathutin inna. Godak adarei dennatama.❤❤❤❤
so down to earth..kochchra famous unat kochchra ihalata giyath hrima normal widiyt e kale wagema innw.agaya karannama oona quality ekk akka and aiya.!!
අපේ හසි මොටාව තමා යවන්න ඕන ඕනම කෑමක ඇත්තම රහ කියන්න ඇත්තම රියැක්ට් එක දෙනෝ ❤ love hass and yash ❤❤❤❤❤❤
o/l walata masa 3k thiyagena kohoma hari video eka balana mama😍😍🥰🥰හා පැංචි 🐇and බිත්තර පැංචා🐣
😌
I AM SO SAD THAT I DIDNT MET YOU GUYS IN SRI LANKA CUZ I AM A BIG FAN OF YOU GUYS....
Hamadama wage adath harim aasawen video eka baluwa.. 😍💗 Harim aasai oylge video balann.. Love u both.. 💗💗💗
17:11 කඩලා 😂👍
Hi hi yash akki & hush aiya... ඔයාලගේ හැම වීඩියෝ එකක් ම මං බැලුවා.. මම නම් දැන් ඔය දෙන්න ගේ වීඩියෝ වලට මාරම ආසයි...😜.. හැමෝම ඔයාලගේ විඩීයෝ වලට දාන comment එකක් තමයි..අනේ hash අයියා වගේ bf , husband කෙනෙක් හම්බුනා නම් කියන එක .. මගේ bf ගේ ගතිගුණ ආදරේ ඒ හැමදේම hash අයියාගේ වගේමයි... මං හිතනවා yash අක්කි වගේම මාත් ගොඩක් පිං කරලා තියෙනවා කියලා... ඉතින් මේ කතාවේ අවසානයේ අපි දෙන්නා ට අපි දෙන්නගේම වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන් යන්න.... Love you so much my favorite crazy couple 😉♥️
ඊලග පාර ආවම මං කියන්නම් කොත්තු කඩයක්..අන්න කොත්තු ඒක වෙනම vibe එකක්❤❤❤❤
Hass mota ඉස්සර කිරි බබා දැන් බිත්තර බබා😂😂
ඉපදුන රට ගැන උඩින් තියනව හැම වෙලේම..much love yash and hass ❤❤
Next vlog eka ikmnin dnnooo❤🎉
අනේ අක්කි & අයියා වෙසක් , පොසොන් season එකට එන්නකෝ ලංකාවට ❤ දන්සල් vlog එකක් ගේන්න 😍💗 ඔයාලා ලගටම ඇවිත් ගිහින් හරිම දුකයි හම්බෙන්න බැරි උනා නේ.... එක්සෑම් නිසා 31වෙනකම් ගෙදරමයි අනේ..😢 අර කඩල වලට ඉස්සෝ නෙමෙයි කූනිස්සෝ දාන්නේ 😁 අර දාපු පේස්ට් එකට කූනිස්සෝ දාලා තමයි හදන්නේ මගේ ආසම කෑමක් තමයි ඒ❤😘 Love u අක්කි & අයියා...😘
Aderiiiiiii dennateme❤❤❤❤❤❤ Stay blessed and happy guys❤ Yasha looks so prttier than before❤
I was waiting for a new vlog
Luv you both ❤💫
අනේ ඔයාල දෙන්නට හරිම ආදරයක් ❤තියෙන්නේ හැමදාම සතුටින් ඉන්න ඕන🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාරම ආදරේ හිතෙනවා දෙන්නව දැක්කම 🥰♥️
යශ් පැංචිගෙ phone එක ඉක්මනටම හම්බවෙන්න කියලා අපි හැමෝම හිතමු. 🥹🩷
Akkige phone eka ikmnata hmba wenna kiyala wish karanawa
@@yashhh1018 ow mamath whatsapp wala dala tiynwa dekka. ikmninma hambawey werdi karana napuru kenek neweyne ape yash penchi 🥰🥰
Anay❤️🥹
Akkige phone eka hamba wenne kiyal wish karanawa
God bless
ඔව් ඔව්
දානකල්ම බලන් හිටියා....ඔයාල හිනා වෙලා ඉද්දි හරිම ලස්සනයි....
I learned from you two how beautiful it is when people in love laugh together. !💙
ආදරෙයි අක්කා... ආදරෙයි අයියා❤
🥹❤️
As I think ඉස්සෝ means කූනිස්සෝ hash aiye ❤😂
දෙන්නටම ආදරෙයි. ඔයාලා හම්බ වෙලා කතා කරන්න ආසයි 🥹💙.....
Love yoy 5th time watching❤❤
Down south trip ekaa oneee ❤
Hasiya mota kola Kanda Eka beepu widiha nan ithin legendary 🏅😅💚
Mn හිතුවා අද දාන එකක් නෑ කියල යශ් පැන්චිගෙ 4n ekath nathi una ne😢 ඒත් vlog ek dmm nisa mn sathutin යශ්ගෙ අක්කිගෙ 4nඑක හම්බුනනා නම් තවත් සතුටින්❤❤
අච්චාරු කනවා නම් අක්කි නුවර සහස් උයනේ තමයි 😍❤️
ඔය දෙන්නා තමා මගේ අාසම කපල් එක හැමදාම සතුටුන් ඉන්න❤❤❤
Dennatama adarei yash and hass❤
ඔය දෙන්නාට මං පුදුම ආදරෙයි. ආසයි ඔයාලාව මගේ ඇස් දෙකෙන්ම දැකගන්න . ඒක හැබෑ කරගන්න ආසම හීනයක් එදාටනම් ඇඩෙයි සතුට දරාගන්න බැරිව ❤ කියන්න ගොඩක් දේවල් තියෙයි. ඔක්කොම එපා වෙලා විකාර වෙලා තිබ්බ මගේ ඔලුව හැදාගත්තේ ඔය දෙන්නාගේ වීඩියෝ බලලා. 🥺💗 අද ඊයේ ඉදන් නෙවෙ වීඩියෝ බලන්නේ අවුරුදු 2ක 3ක ඉදන්මයි 🥺💗 ජේසුගේ ආදරය රැකවරණ ය හැමදාම ලැබෙන්න කියලා මං ඉල්ලනව ඔය දෙන්නා වෙනුවෙන් ම ❤🎉
Anay! Godak issthuthi support ekata ❤️🥹definitely next timeee
අම්බෝ video eka දානකන් මග බලාගෙන හිටියේ❤❤❤ ආදරෙයි අනේ first comment ❤❤❤ yash පැංචිගෙ phone eka හම්බුනාද 😥😥😥❤
දෙන්නටම හොදටම හෙම්බිරිස්සාව වගේ..❤❤❤
ආදරෙයි දෙන්නටම හැමදාම❤❤
අනේ ඔයාලා වෙසක් හරි පොසොන් හරි කාලෙක ලංකාවට එන්න බැයිද ඒ ඇවිත් දන්සල් vlog එකක් ගේනනකෝ පුළුවන් නම්
😂
Vlog eka danekam blan hitiye....yash panchi & hasi mota fv couple❤❤❤❤❤❤❤❤
Exam eka adin iwra una meka balannamai awe 😩💗
Math 😁❤️
mamath aneh 😩💗
Hitha riddann epa 😢
@@iyushaninimeshika 30 wenkm inna epy😂
Exited 💗
Ahh patiyooo kohomada👍🤓
හැමදාමත් වගේ ආදරෙයි 😙💞