Only Eating Eggs For 24 Hours 🥚Yash and Hass

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 3,5 тыс.

  • @Kavindaperera479
    @Kavindaperera479 Месяц назад +331

    ඊලගට ලංකාවට එනකොට flight vidio එකකුත් දෙන්න හස් අයියේ මේ වීඩියෝ එකත් මන් මාර විදිහට enjoy කරා ඔයාල දෙන්න නම් සුපිරී පරිස්සමෙන් සතුටෙන් හැමදාම ඉන්න ආදරෙයි ඔයාල දෙන්නටම🫂🩵🔐

    • @YashandHass
      @YashandHass  Месяц назад +67

      Yessss, coming up ❤️✈️❤️

    • @DahamdiVihara
      @DahamdiVihara Месяц назад +8

      අනෙ මට චැල්ලෙන්ජ එක්ක් ඔනේ

    • @KalyaniKumari-f9f
      @KalyaniKumari-f9f Месяц назад +1

      ආදරෙයි ඔය දෙන්නයම

    • @MethyaDasuni
      @MethyaDasuni Месяц назад

      Ko group eka linek eka

    • @Dompesisters
      @Dompesisters Месяц назад

      Adarei akki and aiya.
      Nuwara eliye yanakota kalin kiyanna. . ,,අපිත් එනවා.
      මගේ බබාලා ඔය දෙන්නට කැමති

  • @Snehasithmi
    @Snehasithmi Месяц назад +1378

    Hass " ge 🥚👖 Egg කලිසම වෙනුවෙන් ඇත්තටම තත්.10 නිෂ්ශබ්දතාවයක් දක්වපු මම 😂

  • @Music-wu7nm
    @Music-wu7nm Месяц назад +24

    රෑට විතරක් කන්න අතේ සල්ලි තියන් හොස්ටල් එකේ ඉදන් මේක බලලා බඩපුරෝගන්න මං♥️
    තෑන්ක්ස් ඔය දෙන්නට 🖤🥺

  • @rashendikarunanayake
    @rashendikarunanayake Месяц назад +27

    Slow motion කෑල්ල තමා මරු..🤭💕ආදරෙයි ගොඩක් යශ් පැංචී & හසි මොටා 🫣✨️❤️

  • @Nishi-y1c
    @Nishi-y1c Месяц назад +296

    Exam හින්දා පට්ට strees eke ඉද්දි video එකක් දාලා තියෙනව දැක්කම🥳🥳

  • @GiharaHasandi
    @GiharaHasandi Месяц назад +131

    හසී මොටාගේ බිත්තර කලිසම ඉරුණු එක ගැන නම් දුක හිතුනා🥺 ලස්සනයි yash පැංචි ගොඩාක් ආදරෙයි ඔය දෙන්නට❤️❤️🥚🥚🍳🍳

  • @hiru26573
    @hiru26573 Месяц назад +16

    Slow motion ටික තමා..😅♥️

  • @chathuminikoshila8533
    @chathuminikoshila8533 Месяц назад +154

    බිත්තර දවස නම් සුපිරි .. හසි අයියටම කියාපු දවස 🤭🍳🥚
    exam එකට දවස් දෙකක් තියා ගෙන video එක දැක්ක ගමන් බැලුවා ❤...
    ලංකාවෙදි live දකින්න මාරම ආසයි❤🥺🥰...... ආදරෙයි දෙන්නටම ගොඩාරියක් ❤😘

  • @SulakshiManawadu
    @SulakshiManawadu Месяц назад +55

    ❤️❤️😍😍 video එක දානකන් ඊයේ ඉඳලා බලන් හිටියේ.. 😍
    As always.. බිත්තරේට ජයවේවා 😁❤️

  • @NimsaraBandara-d7z
    @NimsaraBandara-d7z Месяц назад +2

    Want a video with Nick and Carrie,please

  • @prabuddhi7335
    @prabuddhi7335 Месяц назад +97

    මේ පාර ලංකාවට ඇවිත් ශ්‍රී පාදෙ නගින vlog ekk oneeee 😁 my first comment ❤

  • @KavyaDilrukshi
    @KavyaDilrukshi Месяц назад +33

    #yashandhass අනේ බිත්තර කලිසම 😫🥹 Ada Vlog Ekath Mara lassanai Godak enjoy kra 🥺❤️🫂 Lv you both 😫❤️

  • @Legend__diary011
    @Legend__diary011 Месяц назад +2

    අනෙ ඔයලා දෙන්නාගෙ wedding එකෙ full speech එක තියෙන වීඩියො එක දාන්නකො 🥺 mn yt short එකක දැක්කා පොඩි කෑල්ලක් . ඒක දැකලා full speech එකම අහන්න ආසා හිතුනා 🥺.god bless you yash and hass

  • @NoorulRukaiyaKumala
    @NoorulRukaiyaKumala Месяц назад +60

    හසි මොටාගේ 🥚 කලිසම වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය.......🥲🥲yash akki enna ennama godariyak lassana venava....🥰aadarei dennatama....♥️✨️

  • @dilmikaveesha8803
    @dilmikaveesha8803 Месяц назад +59

    යශ් අක්කි ලංකාවට ආවාට පස්සේ ඔයාලා දෙන්නා tamil traditional විදිහට dress එකක් අදින්නකෝ❤

  • @madushaimadushani
    @madushaimadushani Месяц назад +1

    මරු අනේ 👍😂

  • @sandunikaveesha3467
    @sandunikaveesha3467 Месяц назад +254

    බිත්‍තර බිජුමාල්
    බිත්‍තර බිජුමලි 😂😁

    • @hasithalakshan8387
      @hasithalakshan8387 Месяц назад +3

      බිජ්ජ බිජ්ජ ගන්න එපා මෙතන 😒

  • @RanomiVinethra
    @RanomiVinethra Месяц назад +211

    හසි මොටයි යශ් පැංචී .. දෙන්නටම ගොඩ ගොඩාක් ආදරෙයී.... 🥺🥺❤❤

  • @KaveeshaGimhani-u7j
    @KaveeshaGimhani-u7j Месяц назад +1

    මගෙ ජිවිතේ ගොඩක් වෙලාවට මං ඉදල තියෙන්නෙ දුකින්...එත් ඔය දෙන්නගෙ විඩියො බලල ඔය දෙන්න සතුටින් ඉන්න විදිය දැක්කම මට හිතෙනව මේ වගේ මටත් කවදම හරි ඉන්න ලැබෙන්න කියල 🥺💗 මං හිතනව මට කවදම හරි ඔය දෙන්න වගේ ඉන්න පුළුවන් වෙයි කියල...My Fv Couple & Love you soo much ❤

  • @Sinhalavolg
    @Sinhalavolg Месяц назад +39

    මාමත් ආසායි 🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳🍳

  • @DenethriDisanayaka
    @DenethriDisanayaka Месяц назад +21

    අද වීඩියො එකත් වෙනද වගේම සුපිරියි🥚🍳🥚🍳

  • @KamalaWeerasuriya
    @KamalaWeerasuriya Месяц назад +1

    ඔයාලා දෙන්නාට ගොඩක් අදරෙයි ඔය දෙන්නා හරි ලස්සනායි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RaveejaPathirana
    @RaveejaPathirana Месяц назад +38

    හසාගෙ බිත්තර කලිසම වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂❤🥚

  • @Yash-v1H-u8m
    @Yash-v1H-u8m Месяц назад +15

    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න යශ් and හස්... ආදරෙයි හැමදාමත්.....❤😊

  • @Beutiful_Art
    @Beutiful_Art Месяц назад +5

    ❤❤මම දැකපු ලස්සනම කපල් එක. ඔයාලගේ විඩියෝ වලින් හිතේ හැමදුකක්ම ටික වේලාවකට හරි නැති වෙනවා. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. ❤️🍃🌹 ආදරෙයි දෙන්නටම🌺🍁

  • @Asnisrilinali
    @Asnisrilinali Месяц назад +33

    බිත්තර කොතනද හස් එතන🤣🤣
    ආදරෙයි දෙන්නටම🥰🥰

  • @ThushanaMunamalge
    @ThushanaMunamalge Месяц назад +8

    21:40 yash are you jealousssss.................😂❤💥

  • @hansimadu6460
    @hansimadu6460 Месяц назад

    Egg දවස නම් මරු..අනේ ඇත්තම ..මාරම ලස්සනට ඔය දෙන්නා ලස්සනට කතා කරනවා..

  • @KavinduKaveeshwara
    @KavinduKaveeshwara Месяц назад +14

    මොනා වුනත් හස් අයියගෙ කටහඩ නම් ලස්සනයි 😸

  • @Rashmi_Shehara
    @Rashmi_Shehara Месяц назад +14

    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න දෙන්නම ❤️‍🩹😍 මන් ආසම කපල් එක❤️‍🩹
    ____අද වීඩියෝ එක වෙනද වගේම සුපිරියි___ ✊

  • @udeshaishanthi7447
    @udeshaishanthi7447 Месяц назад +6

    හැමදාම ඔයාලගේ video බලන්නේ ගොඩාක් ආසාවෙන් ...love u both ..😍💗💗 බිත්තරේට ජය..🥚🍳

  • @ImashiDewmini-p7s
    @ImashiDewmini-p7s Месяц назад +9

    හස් ඉතිම් බිත්තර මල්ලීට ඇබ්බැහි වූනූ කෙනෙක්නි ඒයාට නම් ඕවා සිම්පල් දේවල් කන්න නම් යස් පැංචිට තමයි ඉතිම් පොඩ්ඩක් අවුල් යන්න ඇත්තේ මොනවා වූනත් හැමදාමත් වගේ ආදරෙයි දෙන්නාටම __🤭💗

  • @AmeeshaParindi
    @AmeeshaParindi Месяц назад +12

    කන වෙලාවෙදිම, විඩියෝ එකෙ snack time එකෙ හසා egg nog එක බොන තැන සෙට් උනාම 🥲
    ආදරෙයි හසා & යසා🫡❤️

  • @thilinimadushika358
    @thilinimadushika358 Месяц назад +1

    ඔය දෙන්නා දැක්කත් හිතට සතුටුයි...ආසාවෙන් බලන් ඉන්නවා ඔයාලා එනකන් ❤

  • @HashaniAmanda
    @HashaniAmanda Месяц назад +228

    A/l වලට දවස් දෙකයි but මේ වීඩියෝ එක දානකම් බලන් හිටිය first comment from me 🥺🫂

  • @hirujaathapattu6870
    @hirujaathapattu6870 Месяц назад +11

    18:54 Moment of the goodnes 😂😂

  • @Nilusha12354
    @Nilusha12354 Месяц назад

    Spice food විතරක් කන වීඩියෝ එකක් ඕනී....💗

  • @KaveeshaSithumini-h4k
    @KaveeshaSithumini-h4k Месяц назад +22

    Hass අයියට ම කියාපු challenge එකක් 😂😂.. ආදරෙයි දෙන්නටම 🥺💗

  • @DiyanaOlu
    @DiyanaOlu Месяц назад +123

    හිත හිත හිටියේ මේ චැලෙන්ජ් එක ගේනකම් සදුදා A/l s තියගෙන මේක බලන්නේ 🤭🍳🐣🥚❤️හැමදාම අයියායි අක්කයි සතුටින් ඉන්න දෙන්නටම ආදරෙයී.......❤❤❤❤

    • @rain65246
      @rain65246 Месяц назад +1

      mamath

    • @YashandHass
      @YashandHass  Месяц назад +18

      Study well ❤️ good luck to y’all 🫂

    • @DiyanaOlu
      @DiyanaOlu Месяц назад

      @@YashandHass thank you 🥰❤️

  • @janakakelum4782
    @janakakelum4782 Месяц назад +1

    Egg තමා ජීවිතේ😂😂❤

  • @Thilini-Anupama
    @Thilini-Anupama Месяц назад +11

    පලවෙනි camment එක මගෙන්♥️😘

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 Месяц назад +6

    අාදරේට මාර විදියට ලෝභ හිතෙනවා ❤ නියම challenge එක තමයි මේ පාර කරේ 🤭🥚🍳

  • @ukcarrom
    @ukcarrom 14 дней назад +1

    යස් පැන්චි pizza ඵකක් කද්දී ඵකපාර ඵක කටයි. ඵ්ත් හසි මොටා ඵකපාර කටවල් තුනක් විතර කනවා 😂💗
    හස් බිත්තරයා❤

  • @nethmikawihanga8701
    @nethmikawihanga8701 Месяц назад +4

    අනේ මම ඔයාලගෙ මුල ඉදන් වීඩියෝ බලන්නේ. හරිම ලස්සනයි යශ් පැංචි. හසත් හැන්සම් මම හැමදාම කමෙන්ට් දානවා. ඊලගෙ දවසෙවත් මගෙ එක කියයි කියලා බලගෙන ඉන්නවා❤

  • @sandunikaveesha3467
    @sandunikaveesha3467 Месяц назад +47

    බිත්‍තර කලිසම ඉරිච්ච තැනින් රවුමට කරක් වගෙ එකක් කපලා එතනින් බෙල්ල දාලා ...කලිසමේ කකුල් දෙකට අත් දෙක දාන්න 😂 හැට්ටයක් වගෙ තියෙයි

  • @SLCRICKSTUDIO
    @SLCRICKSTUDIO Месяц назад +1

    EGG මල්ලි ලස්සනයි ♥️♥️♥️

  • @SurangaWalikala
    @SurangaWalikala Месяц назад +4

    හසි මෝටාගේ egg කලිසම යශ් පැංචිත ඉරුවේ හැබැයි අද වීඩියෝ එක සුපිරියි ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න මම හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා හිනා වෙයි දෙන්නටම ආදරෙයි ❤❤

  • @imeshaprabodani8284
    @imeshaprabodani8284 Месяц назад +6

    වීඩියෝ එක දානකම් ඊයේ ඉදම් බලන් හිටියේ❤🎉 ආදරෙයි යශ් පැන්චි and හසි මොටා❤🧡

  • @MalishaLakshani-o6x
    @MalishaLakshani-o6x Месяц назад

    මම හැමදාම වගෙ video බලනවා ❤ අද නම් pizza එකට කෙල ගිලුනා❤

  • @Kavindyaanasinghe
    @Kavindyaanasinghe Месяц назад +9

    අදත් vlog එක මාරම ලස්සනයි ❤🎉 , ආදරෙයි දෙන්නටම් ❤😊

  • @omeshheshan2943
    @omeshheshan2943 Месяц назад +8

    පට්ට කපල් එක දෙන්නට ම ආදරෙයි පැලෙන්න..🫶❤️‍🩹

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ Месяц назад +1

    24 hours dhal and rice challenge
    පරිප්පු එක එක විදියට හදලා බත් කන්න දවසෙම

  • @AjtpSilva-wt1yp
    @AjtpSilva-wt1yp Месяц назад +18

    14:47 දෙන්නෙක් byeee කියාගෙන යනවා. Mn hithanne ලංකාවේ දෙන්නෙක් ❤️

    • @YashandHass
      @YashandHass  Месяц назад +3

      Anay ow, api dakke video eken🥹❤️

  • @FILMRSH-r4x
    @FILMRSH-r4x Месяц назад +8

    Whatsapp chanel එකට වෙලා video එක එනකන් ඉදිය මම❤😊 most like cuple

  • @SavaniMalinsa
    @SavaniMalinsa 11 дней назад

    Adarei dennatama 😊😂❤🍳🥚🥚

  • @himashanethmi7807
    @himashanethmi7807 Месяц назад +4

    මම නම් ගොඩාක් ආසාවෙන් බලන්නෙ ඔයාලා දෙන්නගෙ vlogs හරිම ශෝයි අක්කි අයියයි🤭❤️🥺

  • @ayomiperera6651
    @ayomiperera6651 Месяц назад +13

    Oyala patta
    Api hamadamath oyalath ekka innawa❤❤❤

  • @UshanDanushka
    @UshanDanushka 16 дней назад

    බිත්තර දවස නම් සුපිරියි. ඔයාලා දෙන්නත් ලස්සන යි🥚🥚🍳🥚🥚

  • @Marinvrloss
    @Marinvrloss Месяц назад +8

    A/l වලට කලින් විඩීයෝ එක දැම්ම හින්දා ❤ stress එකේ ඉද්දී දැක්කේ😊😊❤

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 Месяц назад +12

    ඔයලා දෙන්න සතුටින් අපිත් සතුටින් හැමදම ආදරෙයි අපි❤❤❤

  • @Shasheema
    @Shasheema Месяц назад +5

    Al වලට තව දවසයි video එක නොබලත් බෑ .😢❤😊😘

  • @HimayaBandaragodage
    @HimayaBandaragodage Месяц назад +4

    Exam එකට තව දවස් දෙකයි..🙂 notification ආපු ගමන් like එකක් දැම්මා වීඩියෝ එක නිදහසේ බලන්න වෙලාවක් එනකම්....දැන් තමයි බලලා ඉවර උනේ...yash අක්කා හරිම ලස්සනයි..ඇත්තටම දකින්න ආසායි දවසක....❤

  • @BinadiSumalmi
    @BinadiSumalmi Месяц назад +29

    ලංකාවට ඇවිත් street food challenge එකක් ගේන්න.please 😢❤

  • @SameeraMadusanka-q6z
    @SameeraMadusanka-q6z 28 дней назад

    පට්ට ආතල් අනෙහ් ❤️...
    සුපර් ❤️...
    හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤️...
    උතුරන්න හරි යන්න ඕනිහ් ❤️...

  • @NethmiSankalpana2004
    @NethmiSankalpana2004 Месяц назад +13

    Video එක දානකන් බලන් හිටියේ 🥺❤️
    Love u both 🤍

  • @IshaNethuniJayasinghe
    @IshaNethuniJayasinghe Месяц назад +70

    යුරේකා යුරේකා😂❤️මෙන්න යශ්& හස් ඇවිල්ලා🌝😂♥️anee biththra kalism🤣

    • @YashandHass
      @YashandHass  Месяц назад +4

      ❤️😂

    • @IshaNethuniJayasinghe
      @IshaNethuniJayasinghe Месяц назад +2

      @@YashandHassබිත්තර කලිසම් බිත්තර මේස් බිත්තර කොට කලිසම් බිත්තර බිත්තරම ජීවිතේ කරගෙන ඉන්න මනුස්සයෙක් මන් මේ දැක්කාමයි😂🤣🥚අර පිගානෙ තිබ්බ බිත්තරෙත් උස්සලාද මන්දා හස් අයියා😂♥️🥚

  • @SanudiSahansa
    @SanudiSahansa Месяц назад +2

    ❤lassanayi video ekh😊

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 Месяц назад +20

    මෙච්චර කලින් දායි කියල හිතුවෙ නෑ 😊 අදත් වෙනදා වගේම සුපිරි ආතල් විඩියෝ එක ඉතින් ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤️‍🩹

  • @SurangikaManori
    @SurangikaManori Месяц назад +3

    බිත්තර කනකොට මතක් වෙන්නෙම හස් අයියව 🥲

  • @gayanigunasinghe8427
    @gayanigunasinghe8427 Месяц назад

    ඇත්තටම කොච්චර වැඩ තිබ්බත් හරි ආසවෙන් බලනවා මොන stress එක තිබ්බත් එවා අමතක වෙනවා ඔයාලගේ විඩීයෝ බලනකොට ඇත්තටම ඔයලගේ ආදරේ හරි ලස්සනයි හැමදාම මේ විදිහට ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🥹♥️✨️

  • @SwethaNakandara-o9s
    @SwethaNakandara-o9s Месяц назад +14

    හස් අයියට ම කියාපු challenge එකක්😂😂 ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න ❤🥺🫂✨️

  • @NadeeshiPramodya
    @NadeeshiPramodya Месяц назад +13

    හරිම cute අනේ.. Egg day එක මරු 🥺🙊 හශ්ගේ කලිසම ගැන ඇත්තටම කණගාටුවට පත් වෙනවා 😂🤭 yash තවත් ලස්සන වෙලාද මන්දා 🥺
    Love you both ♥️

  • @chathukavindi4980
    @chathukavindi4980 Месяц назад

    යශ් පැංචිගෙ පැංචිගෙ skin care routine එකයි....day to day makeup look එකයි ඕනේ....plzzzz 🙏🌹

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 Месяц назад +8

    යශ් & හෂ් ඔයාලා දෙන්නා ඇත්තට ම ජිවිතේ ව්දින ඩබලක් සතුටින් හැමදාමත් ඉන්න ලැබෙන්න ඕන ජයෙන් ජය වේවා දෙන්නාටම
    ආදරේයි දෙන්නාටම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න ❤❤❤❤

  • @CharanaBandara
    @CharanaBandara Месяц назад +11

    Sri Lanka අවම Kandy වලටත් එන්න ඕන අනිවාර්යෙන්ම ❤🫶😍 2:45

  • @KavinduNethsara-pz5nd
    @KavinduNethsara-pz5nd Месяц назад

    🐣🐣🐣🐣🐣 hamadama balanava adareii 🐣🐣🐣

  • @Horrorboys-h8t
    @Horrorboys-h8t Месяц назад +3

    Aiyye oyala gammak man oyalage videos godak balanava epa vennema na ❤❤❤

  • @Saubhagyagunathilaka
    @Saubhagyagunathilaka Месяц назад +4

    ඔයාලගෙ videos වල notification එකක් ආවම මාර සතුටුයි😄🥰. බලන කල් ඉවසිල්ලක් නෑ 😘
    Love you both 💐❤ 🥚🥚🍳🍳

  • @pasidikaveesha
    @pasidikaveesha Месяц назад +1

    අනේව් 😂♥️🥰

  • @NethuNethu-gm8hv
    @NethuNethu-gm8hv Месяц назад +8

    වීඩියෝ එක දානකම් හිටියෙ.❤❤❤ ආදරෙයි අක්කී, අයියා 🥰💗

  • @NIKIGAMING2
    @NIKIGAMING2 Месяц назад +2

    Ada vlog akth superii❤❤

  • @SujiniSugandika
    @SujiniSugandika 22 дня назад

    😅 🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚 biththara hasi mota yash panchi adarei hamadamath sathutin adaren parissamin inna❤❤❤❤❤

  • @SanduniShakya
    @SanduniShakya Месяц назад +5

    අක්කිටයි අයියටයි මන් මාර විදිහට ආදරෙයි ❤❤❤❤❤ ගොඩාරියක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @gagulikalpana
    @gagulikalpana Месяц назад +5

    පරිස්සමින් ලංකාවට එන්න.....😊❤

  • @dimalsha-j6j
    @dimalsha-j6j Месяц назад

    අනේ ඔය දෙන්නා පිස්සුවක් ඔයාලා දෙන්නගෙ විඩියො බලලා මන් හිනා වෙන තරම් ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට❤🥰🤞

  • @Openminded25
    @Openminded25 Месяц назад +73

    මගෙත් Fv බිත්තර අනේ 🥚🍳😁
    සදුඳා තියන a/l exam එකට පාඩම් කරලා කරලා🤧 stress වෙලා ඉද්දි. relax වෙන්න හොදම ක්‍රමය තමයි yash & hass video එකක් බලන එක❤😍 මම lucky 🙈 stress වැඩි වෙලා ඉන්න වෙලේකම දැක්කා අලුත් වීඩියෝ එක දාලා කියලා 😁❤ දැන් නම් ඉතිං mind එක full relax 😌 love u aiya akki 😘💗🍳

  • @lodedcash
    @lodedcash Месяц назад +5

    Ayye akke hamadama wage oyalat godak adarei hamadamat❤❤❤❤

  • @PawanUkuwala
    @PawanUkuwala Месяц назад

    අර වගේ එක්පීරියන්ස් සුපිරි චැලේන්ජ් ටිකක් කරමු ඒක පට්ට.. ❤️🔥😏

  • @Tharu-ri1gr
    @Tharu-ri1gr Месяц назад +7

    ලස්සනයි වීඩියෝ එක ❤️❤️🎉

  • @EshadiKavindi
    @EshadiKavindi Месяц назад

    හැමදාම වීඩියෝ බලනවා ඒත් අද තමා subscribe කරන්න මතක් උනේ❤
    ඒ තරම් මරු වීඩියෝ බලද්දී හැමදේම අමතක වෙනවා❤

  • @shashikadilshan2701
    @shashikadilshan2701 Месяц назад +31

    බිත්තර හසියට මරු challenge එක 😂,දෙන්නම පරිස්සමින් එන්න ❤️‍🩹 හස්ට සෙම හැදිලද😮 1:45

  • @WathsalaRathnayaka-l7z
    @WathsalaRathnayaka-l7z Месяц назад +9

    මම ඔයාලගේ ලොකුම ලොකු fan කෙනෙක්. හැම වීඩියෝ එකක්ම බලනවා. බලලා තියෙනවා . මගේ dream character and celibrity යශා. මට මේකට උත්තරයක් මැසේජ් එකකින් නැතුව අනිවාර්යයෙන්ම next video එකෙන්ම ඕන. හොදට විස්තර ඇතුව. මම ගොඩක් මහතයි. Pcod ,fatty liver, cholesterol තියෙනවා . වයස 29 යි. මම මේ ලෙඩ වලට බෙහෙත් ගන්න ගමන් diet කරනවා. ඒත් හරි හිමින් කෙට්ටු වෙන්නේ. පොඩ්ඩක් කෑව ගමන් මහත් වෙනවා. ප්ලීස් මට කියලා දෙන්න ඔයාලා ඔහොම කාලා කෙට්ටුවට නිරෝගීව ඉන්නේ කොහොමද කියලා . පිං ඔයාලාට. ආදරෙයි ගොඩක් ☺️🥰🩷

  • @Songsbroo7818
    @Songsbroo7818 Месяц назад

    ලංකාවට ආවට පස්සේ videos ගෙන්න ❤ ඔයාලව ඇත්තටම දකින්න ආසයි ❤ආදරෙයි අක්කි and අයියා ❤️‍🩹🫂💥

  • @PiyumiThakshila-f4z
    @PiyumiThakshila-f4z Месяц назад +9

    රොටි,ලුණු මිරිස් එක්ක කකා බලපු මම😂
    ආදරෙයි අක්කා අයියා❤❤
    ලංකාවෙදි දැක්කොත් අනිවාර්යෙන් කතා කරන්න එන්නම්😊
    ඔයාලා ලංකාවට එනකම් බලාගෙන ඉන්නවා💕

  • @thilinisandeepani7591
    @thilinisandeepani7591 Месяц назад +9

    Shoppingmall එකෙ එද්දි අක්කල ඩබලක් ටටා කියාගන ගියෝ කොහෙද ඉතින් බිත්තර සිහියනෙ මෙ බිත්තරයො දෙන්නට ආදරෙයි යකු😒♥️

  • @NATHASHA-ms6
    @NATHASHA-ms6 Месяц назад

    හසිමොටා ලස්සන වෙලා 😊
    අපේ බිත්තර සුර දූතයා ❤😊

  • @SENZO_BOY
    @SENZO_BOY Месяц назад +29

    🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚🥚

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 Месяц назад +7

    16:50 moment එක එකපාරකට වඩා බලපු මං වගේ අය සිටීද😂

  • @NilanthiPerera-zk7xf
    @NilanthiPerera-zk7xf Месяц назад +1

    Akki christmas ekata gedara decorate karana video ekak one please 😊❤

  • @pasindu_supun_
    @pasindu_supun_ Месяц назад +6

    22:27 wedding එකේවත් ඔහොම කතාවක් කරන්න නැතුව ඇති අයියෙ ඔයා 🤭🤭