We used to shop like this here those days . (Now buying eggs/ powdered milk has become a luxury. )Even watching you two shop made my day🥺❤️ Seriously, recalled so many memories 😍😍
I can't stop laughing, seeing yash's dancing performance😅 I'm in a bus now.. you two like little princess and prince. at all the time you keep the laugh on you faces❤️❤️. like to see your marvelous life with relax attitudes.. yas hash Keep uploading videos you make us relax in this difficult situation😍😍😍😍😍😍
අනේහ්😓අපිටත් ඒම shoes ගන්න තිබ්බනම්😭❤️ මෙහෙ දැන් shoe දෙකක් ගන්න ඉඩමක් උකස් කරන්න වෙන scene එකක් තියෙන්නෙ අනේ😂❤️anyway vlog එක ලාආආආආස්සනායී අදාත්🤭🤭❤️❤️❤️ we love both of you #Yash and Hass#
Dennage simple life eka dakkama lankawe inna api ganama apita dukai..hithanna kalpana karanna prasna godai..heta jeewat wena widiha ada sure na..koma unat ubala denna fun ban...😍😍😍
Moi couple 😩❤️Starting from a small place, you have come a long way today. As a fan who has been with you since the early days when you started making videos, I am really happy today coz Yash and hass has become a brand now. You both have a big fan base on RUclips. I pray from the bottom of my heart that you will make us smile and be happy for both of you forever ❤️🔐 .Aiya will always take care of sister's beautiful smile n Akki's love will always take care of aiya.Love you both❤️🌏
Woow this a superb video guys & really interesting too . Thanks a lot for keeping us happy with your busy schedule & wish you both all the very best success and blessings . Love you both ❤❤
Love U guysss… So in love with Both of U… @ yashh Was there any Lv sales AiyoOooo i’m sure there were .. sooO fugging jealous Aneee .. love year end sales.. ❤
Hasitha Aiya : Eating one spoon and say " Meke podi thin ekak thiyenava" Yashoda Akki : Eating more than ten spoons and Say First spoon - Mmm Second spoon - This is good Third spoon - Not bad Fourth spoon - That's really good Fifth spoon - Woww 😁😁😅
This was a superb video guys and really informative also.. Thanks for keeping us entertained with your busy schedule and wish you guys all the success and blessings ❤❤❤
අපේ A/L කරන හැම යාලුවන්ටම අපේ හදවතින්ම සුභ පතනවා ❤️ හොදට කරන්න ☺️🙏
Thank you aiya & akki..❤️❤️ love you so much..🥰❤️
Thanks 🥺❤️
Thank youuu akki and aiya. ❤️ 😍 💖
Heta a/l thiyeddith video eke notification eka apu gmn balanna awa😂🤭
Thank youuuu💕
මීදුම් උතුරන සදපානේ ආ ආ ආ.... 😂😂❤️❤️
දැකපු ලස්සනම couple එක ❤
ඉස්සර ඉදන්ම ඔයාල එක්ක ඉදියා කියලා මතක් ව්එද්දී ගොඩක් සතුටුයි
ගොඩක්ම අඅසාවෙන් වීඩියොක් බලන්නේ🥺❤
ආදරෙයි යාලුකමයි දෙකම එක්කෙනාගෙන් ලැබෙන්නේ කලාතුරකින්. ඒ අතරින් යශ් අක්කි ගොඩක් වාසනවන්තයි අයියා වගේ කෙනෙක් ලබන්න 🥺❤
Lv u akki and ayya
පටන් ගන්න Dance එක විතරක් 10 times වලට වඩා බැලුවා😂😂😂
Alexa තමයි හොඳටම කලේ 😂😂😂
අද බයෝ පේපර් එක නහුතෙටම කෙලවෙලත් කිසි ගානක් නැතුව මේක බලන මම
Stress released
💙💙💙
මමත්. මොනවද හලෝ ඒ තිබුනෙ 😣
Math😶
Me too
ඇත්ත.රත්තරන් පේපරේ හැබැයි 😢😢
me tooo🤭😁
ලේසියෙන් හොයාගන්න බැරි අයියා කෙනෙක් අක්කිට හම්බෙලාතීන්නෙ.අක්කි මාරම වාසනාවන්තයි.ආදරෙයි ගොඩාක් ඔය දෙන්නාටම🤗මට ඔයාලව බලන්න ආසයි.
තව දවස් දෙකකින් A/L 🥺. ඒත් ඉතිම් මේක නොබලා ඉන්නෙ කෝමද 🥲👍. අදත් ලස්සනයි vlog එක 😘. ආදරෙයි ගොඩාරියක් ♥️😍
චූටි සපත්තු දාන්නත් කෙනෙක් ගෙනවා නම් හරිනේ...🤭 මාර ෆනි අනේ...ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි.
අනේ ඔයාලා තමයි මම දැකපු හොදම couple එක
අනික ඔයාලා මාගෙ මූණට හැමදාම හිනාවක් දානවත් ස්තූතියි
අයියා ලස්සනට dance කලා 🙈
අක්කි ඔයාගෙ outfits මාරම ගති ඒ වගේම දෙන්නම හරිම ලස්සනයි.. Matching couple 🥺🥰 Lv u so much yash and hass ♥️
උයියි......😂අයියගේ dance එක අති විසිස්ටයි 😁😂අක්කි නම් මාරම ලස්සනයි 😘😘😘😘😘😘😘ආදරෙයි දෙන්නටම
Godak issthuthi 😂❤️
@@YashandHass 🥰🥰😘😘😘😘
පොඩි දෙයක් කියන්න ඕන Yash & Hass 😊❤
මම එක එක කාලෙට ඔයාලා දෙන්න වගේ videos කරන couples වල videos බැලුවා...
හැබැයි ටික කාලයක් බලනකොට මට එවා බලන්න එපා වුනා(ඒක ඒ අයගේ අවුලක් නෙවෙයි මට set නොවිමේ අවුලක්😂😂)
හැබැයි මට හිතෙනවා ඔය දෙන්නව නම් මට කවදාවත් එපා වෙන එකක් නෑ කියලා මොකද ඔයාලා මං කැමති type එකේ 😅....
ඔයාලා දෙන්නට වඩා මං වයසින් අඩුයි.ඉතින් වයසට යනකම්ම ඔයාලා දෙන්නගේ videos බල බල ඔය දෙන්න එක්කම මං ඉදියි...
මේ ටික නිකම් කිව්වේ ඉතින්...🙈
ආදරෙයි දෙන්නටම 🫶🏻🥹
Anayyy, Godak issthuthi. Adarei ❤️🥺
A/l අස්සෙත් video එක බැලුවම හිතට ටිකක් සහනයක් ආවා...දෙන්නගේ ආතල් දැකලා...😍
ආදරෙයි අයියටයි අක්කටයි..❤️
🫶🏻❤️
අනිවාරෙන් ඔයාලා 1M ගන්නවා ගන්නවා මයි .... ❤️❤️❤️
🥺🫶🏻
හෙට Al තියාගෙනත් මේක බලන අය කෝ😌🤟
Moda hutta
තව පැය තුනයි🙂
mee
Moda pakayek 🥲
ලංකාවේ RUclips Channel කරන අයගෙන් ආසම දෙන්නා ඔය දෙන්නා 🥺🥺♥️♥️🇦🇺🇦🇺
❤️🥺
පටන් ගද්දිම අයියගේ dance එක 😂 ඔයාලා හරි lucky ඔහොම රටක ජීවත් වෙන්න.. ❤♥️ අක්කි & අයියා Love you🥰♥️
Adarei ❤️🥺
😂
@@YashandHass❤
❤@@YashandHass
ඔයාලා නම් දැක්කත් සතුටුයි.අක්කිට ඔක්කොම ඇදුම් ලස්සන .ආදරේ දෙන්නාටම.🌹🌹
අනෙ My fav කපල් එක..❤️❤️🤗ඔයලා දෙන්න දැක්කත් හිත පිරෙන්වා..Adareiii ithim.😘❤️
OMG he is soo cute 😍 the facial expressions ane 💕😘 love you two 💖 God bless you two !!!
ඉක්මනට vlog එකක් අරන් එන්න අනේ ලව් ස්ටොරි එක ඔනි ඉක්මනටම අපි බලන් ඉන්නෝ...miss you akki and ayiya 😊🌼♥️☘️
Next week enawa❤️
අම්මොහ්.🤣🤣.අයියගෙ ඩාන්ස් එකහ්.🤣🤣.𝗲𝘅𝗽𝗲𝗿𝘁 කෙනෙක් වගෙ...🤣🤣සින්දුවත් මරු..🤣🤣
Hass ගෙ "මූණ" වගේ තමයි yash ගෙ "උයි" 🤣🤣🤣🤣❤❤
😂❤️
විඩියො එකක් එනකල් බලාගෙන ඉදියේ 🥺 කොච්චර stress එකෙ ඉදියත් ඔයාලගෙ video එකක් බැලුවාම relax වෙනවා ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම 🙂♥️😌🥀
වැහි නැටුමද ඒ නැටුවෙ 😂
ආදරෙයි දෙන්නටම 😘😘😍😍
වදුරු පැටියෙක් වගේ හස් අයියගෙ නැටුම ❤😂
Wowww..අපේ වදුරු අයියට ලස්සනට නටන්නත් පුලුවන්නේ....😂😂...අදත් vedio එක ලස්සනයි...ආදරෙයි දෙන්නටම...තව අලුත් vedio එකක් ඉක්මනටම ඕනේ....
We used to shop like this here those days . (Now buying eggs/ powdered milk has become a luxury. )Even watching you two shop made my day🥺❤️ Seriously, recalled so many memories 😍😍
🥺❤️
@@YashandHassmama sasandi Grade 6
@@YashandHass❤❤🎉
හම්මො ඔයාලගෙ ආතල් දැකලම පන යනො😹💔මගෙ Favourite couple එක🥺💕
Adareyi Yash & Hass ❤ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤😘
ෆෝන් එක චාජ් කරන් මහ රෑ ඇහැරන් ඉදියේ මේ වීඩියෝ එක බලන්නනේ දෙයියනේ 🥺❤
Hammo e dance eka ❤️🙈maru
8:50 ඒ වගේ කලිසම් ගන්න එපා...ඇයි කියලා අහන්න එපා ගන්න එපා🙂😂💔
I can't stop laughing, seeing yash's dancing performance😅 I'm in a bus now.. you two like little princess and prince. at all the time you keep the laugh on you faces❤️❤️. like to see your marvelous life with relax attitudes.. yas hash Keep uploading videos you make us relax in this difficult situation😍😍😍😍😍😍
❤️🫶🏻
අපේ yash සුරන්ගනාවිට හැම dress එකක්ම ගැලපෙනවා .මොනවා ඇන්දත් ලස්සනයි .චිස් cake එක කනකොට මටත් කන්න හිතුනා.ආදරෙයි ,බුදු සරණයි .💖💖😍😍
❤️🥺
අනේහ්😓අපිටත් ඒම shoes ගන්න තිබ්බනම්😭❤️ මෙහෙ දැන් shoe දෙකක් ගන්න ඉඩමක් උකස් කරන්න වෙන scene එකක් තියෙන්නෙ අනේ😂❤️anyway vlog එක ලාආආආආස්සනායී අදාත්🤭🤭❤️❤️❤️ we love both of you #Yash and Hass#
Adarei ❤️🥺
Firstly, love Hasitha 's intro dance 😃😃♥️
ම්ම් මන් හිතන්නෙ ඔයාල කාපු නූඩ්ල් එක රාමෙන් එකක් 😁 ඒකෙ කොරියන් අකුරු වගේ තියෙනවා දැක්ක. ඒක රාමේන් එකක් නම් අර ඇතුලෙ තිබ්බෙ එලවලු කෑලි ,මශ්රූම් . අත්දැකීමෙන් කියන්නෙ ඒක නම් පට්ටම රහයි 🥲❤️අන්තිම හොද්දත් මාරම රහයි 😍🙏
Wow Hash DANCE and Singing...🤣🤣
Love u both..♥️
Yash s උයි part for the comma is so cute 🤗♥😅
OMG yash face 😂 but hass dance is so beautiful a 😁 Love you both fav couple❤
Today is my a/l exam first day . What away before the exam I relax my mind with this video .💕 thank u so much Ayya and akki
දැකපු ලස්සනම couple එක ❤
ඉස්සර ඉදන්ම ඔයාල එක්ක ඉදියා කියලා මතක් ව්එද්දී ගොඩක් සතුටුයි
ගොඩක්ම අඅසාවෙන් වීඩියොක් බලන්නේ🥺❤
🫶🏻❤️
The way yash breaks the covers very cute..love it ❤️
Exam තියෙද්දිත් relax වෙන්න ඕනේ නම් ඔයාලව තමයි බලන්න ඕනේ 😍😍😍 ආදරෙයි අක්කි & අයියා ❤️😘
🥺❤️
මටත් මාරම relaxing 😫💗
Maru Yash & hass hemadamath wage digatma vlog genne budu saranayi ❤️😍🤩🥰🇱🇰
You are a perfect singer and dancer Has😂♥️(Please apply for a dancing competition 😂😂♥️)luv u akki and aiyya♥️
😂❤️
අයියගෙ dance එක තමා මරුම 🤭 ඒකට තමා මං ආසම😁🤭 අක්කිත් එක්ක dancing video එකක් කරලා දැම්මොත් නරකද අපිට තවත් බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන් 😁😂
Dennage simple life eka dakkama lankawe inna api ganama apita dukai..hithanna kalpana karanna prasna godai..heta jeewat wena widiha ada sure na..koma unat ubala denna fun ban...😍😍😍
0.43 හසියාට නම් බාගෙට පිස්සූ හිනාව නවත්තගෙන ඉන්නේ ලොකු ගේමක් දීලා😁😁😁✌
Moi couple 😩❤️Starting from a small place, you have come a long way today. As a fan who has been with you since the early days when you started making videos, I am really happy today coz Yash and hass has become a brand now. You both have a big fan base on RUclips. I pray from the bottom of my heart that you will make us smile and be happy for both of you forever ❤️🔐 .Aiya will always take care of sister's beautiful smile n Akki's love will always take care of aiya.Love you both❤️🌏
Aww thank you so much, means a lot ❤️much love
Hii
Hass ඔයා මුලින්ම දැම්ම ඩාන්ස් එක නම් සුපිරියි.අක්කි ඔයා හරිම cute 🥺❤️ Love you both 🥰🥰
හසියා පට්ට fun මචං... උඹේ දගර නැටුම සුපිරියක්ම තමයි.... 😂😍👊
😂😂
ගොඩක් ආදරේයි 💞💞 #YashAndHass ප්රැන්ක් ඩෙයාර් විඩියෝස් ඔනේ ඔයාලා ගෙන්
"Highland" eke kalkiri ekata gahanna ekak nh 🤭 ekanm eththa. Mgeth asama Eka 🥺. Kohe giyath hoyanne Eka withry 🤭❤️.
ඔක්කොමත් හරි පටන් ගන්නකොට hass ගෙ dance එක තමයි කියලා වැඩක් නැ 😂😂 ගායනය ද නර්ථනයද රංගනයද පට්ට ලස්සනයි 😂😂😁😁
Tdy akki's n ayya's outfits are soooo cool 💖🐰
මම දැකපු ලස්සනම couple එක තමා ඔය දෙන්න❤️ ආදරෙයි akki and ayiya❤️
Sri Lankan Atlas Corrigan =Hass😩❤️
He is the standard guysssss
Akki is so lucky tho🥺❤️
Happy for them
අම්මෝ අය්යාගේ මුලින්ම සින්දුවය් ඩාන්ස් එකටයි පිස්සු හදුනා 🤣🤣🤣😂😂😂
( 0:04 ) දවසේ වචනය - උයී ..... - 😂😂
අනේ.... work කරද්දිත් vidio එකක් දාන්නකෝ....😁❤️❤️😍
අනේ හරී ශෝයී අප්පා.... අක්කී ඔයාගේ outfit නම් මාරම ලස්සනයි... අයියගෙත් එහෙමයි... ❤ අක්කා අර සපත්තුව දිහා බලපු විදිහට දුකත් හිතුනා 🥺😁 දෙන්නම පරිස්සමට ඉන්න ආදරෙයි yash and hass 😁❤
❤️🫶🏻
Valentine එකට love story video එක ඕනි😌❤
❤️
Stress released...💆😘 love u both.. nice video guys.. 👨❤💋👨♥️
තව කල් තියෙනව කියලත් කීව නේ..😁🤭..Waiting..
එදා ඉදන්ම ඔයාලගෙ වීඩියෝස් බලනවා අනේ හරිම ආදරෙයි....ඇත්තටම කියනවා නම් ඔයාලගේ වීඩියෝ මායි මගෙ bf දෙන්නම බලනවා ඉස්සර අපි හුගක් වලි දාගත්තා දැන් නම් ඔයාලගේ ආදරේ දැකලා අපිත් තවත් ආදරෙන් ඉන්නවා තැන්ක් යූ අනේ තවත් ඔයාලගේ ආදරේ වැඩි වෙන්න කියලා ප්රාර්තනා කරනවා ආදරෙයි 🥺😘❤️
Maru ane oyala denna. Hina yanawa hass ge weda walata. Aiyooo.. 😁😁😁.. parissamata dennama. Budu saranai ... ❤️❤️❤️❤️😍😘
Aww..ada couple eka marama cute 🥺💖 akki cutee ane adaa 😭
අනේ අක්කී අයියායි ඔය දෙන්න ශෝක් අනේ🥺😍😍❤️❤️ ගොඩක් ආදරෙයි දෙන්නට..😍😍❤️😘 හැමදාම සතුටින් පරිස්සමට ඉන්න දෙන්නම...😘😘🥰❤️❤️
හෙට A/L තියාගෙනත් මේක බලන අය කෝ 🥺❤️
Hee hee
🤭
😂🥲
පිස්සුද ළමයි 😓
Me too 😁
කලින් කියම්ම බැරි උනනේ..ring එක ලස්සනයි අක්කි..
ඔය දෙන්නා මාරම ශෝයි අනේ
සෝෂල් මීඩියා වල දැක්ක මම ආසම කපල් එක තමා ඔයාලා දෙන්නා..🥺❤️
I was waiting for the new video, thanks for posting a long video akki ane ayya!! Awesome vlog as always and you guys are my favorite vlogers!❤️
Oh my god 😅😅🔥 the dance of Hass 😹🤍🖤❤
Exam එක හැඳිගෑවිලා තියෙද්දිත් කිසි ගානක් නැතුව හිනා වෙවී කාලෙ කන මම..🥲👍
අම්මෝ අයියගේ Dance 😂😂😂😂..Dancersla paradai.🙈😂😂😂
අදත් මරු දෙන්නම ❤👍
Ane me couple ekanam shoi💜️😚 video eka digata balanna hitenwa🤭🤭 adarei akki aiya💜️
A/LS , HOW WAS THE PAPER!? (easy or hard)
Hope y'all do/did well ❤️
Aiyge dance eka😂❤akki cutie🥺😘😘😘my fav couple💕💕💕💕
Ammo the dancing part🤣 I can't 😅 Thank you guys for helping me to forget the Econ paper🙃❤️ Love you as always ❤️
Man prashna ekka jeewithe gewanne. Oyalage video baluwama e duka gdk adui. Hithata sanasimak podi welawakata hari.Thanks 😘😘 adarei dennatama. Gd luck❤❤❤
Seems like you both are made for each other.That's what you called a 'Perfect' match.Lots of love for you, two ayya and akki. ❣️🌹🥰
අද ව්ඩ්යො එකත් හොදට එන්ජොයි කලා . ඇත්තටම මරු 😌❤️
අද දවල් A/L exam එකත් තියාගෙන කෝම හරි බැලුවා 🥰❤️
අැත්තමයි ඔයාලගේ video මාර ශොක් ❤ මාර අාසාවෙන් බලන්නේ මාර විදිහට අාසායි ඔයාලා දෙන්නා පරිස්සමෙන් ඉන්න ගොඩාක් අාදරෙයි ❤❤❤❤❤❤😍😍😍😍😍😍
Is that only me..who likes to watch Hasitha aiya dancinggg?🥹😄
Love you guys ❤️❤️❤️❤️✨️ yash and hass my favorite youtube chanel ❤️🤗
Dear Yash and Hass, This is a kind reminder that we are impatiently waiting for you guys' "Love Story Video" We need it soon! 🥺🥺🥺❤❤❤
Ohh yaaaahhh 💙
Waitingggg
Yeaaaaaaah..
😪😒
👍👍
Waiting 😃
Video hema parama wg lassanai.. loku uthsahayak dila tynava video starting dance ekta😄😄😄 maru maru
Woow this a superb video guys & really interesting too . Thanks a lot for keeping us happy with your busy schedule & wish you both all the very best success and blessings . Love you both ❤❤
🙂🙂Exam kelawila tyala kisi ganak nthuwa me vedio aka blnnn mn😁😁😁😍😍😍
Favourite couple 🥹💗🌎✨
Love U guysss… So in love with Both of U… @ yashh Was there any Lv sales AiyoOooo i’m sure there were .. sooO fugging jealous Aneee .. love year end sales.. ❤
Hasitha Aiya : Eating one spoon and say " Meke podi thin ekak thiyenava"
Yashoda Akki : Eating more than ten spoons and Say
First spoon - Mmm
Second spoon - This is good
Third spoon - Not bad
Fourth spoon - That's really good
Fifth spoon - Woww 😁😁😅
😂😂
ඔය දෙන්න ලස්සනයි අනේ🥺 අක්කි ගොඩාඩාක් ලස්සනයි අප්පා❤️🥺 ඔය දෙන්නම සතුටින් ඉන්න ඕනෙ😁
This was a superb video guys and really informative also.. Thanks for keeping us entertained with your busy schedule and wish you guys all the success and blessings ❤❤❤
Thank you for the support ❤️🫶🏻
අක්කි අයියා.. එකම දවසෙ හත්වෙනි වතාවට මේ වීඩියෝ එක බලන්නෙ...❤️ ඔයාලගෙ කෝල්ම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ අනෙ... ඔයාල දෙන්නට ආදරෙයි ගොඩක් ❤️❤️🌹
දැක්කත් හිත පිරිලා යන ලස්සනම ආදරනීය කපල් එක😇🥰😍🤩
My favourite couple 💞 Yash & Hass 😍💐☺️ love you Aiya & Akka ❤️