Anniversary එක දවසම අපි කෑවා😭

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 840

  • @mahiru5970
    @mahiru5970 Год назад +334

    එයාලා බැදලා අවුරුදු 34 ට කරගත්ත දේවල් වලින් බාගයක් නෙවෙයි ,ඊටත් වඩා දේවල් ඔයාට ඒ වෙද්දී පුළුවන් ශනූ.❤ අම්මිටයි තාත්තිටයි සුභ විවාහ සංවත්සරයක් වේවා❤️බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!

    • @binuriw8725
      @binuriw8725 Год назад

      Shanu oyalage mare maru ane mama oyalage vidiyo balanne harima asawen oyalage paule hwmotama budu saranai

    • @AchiniImasha-o4b
      @AchiniImasha-o4b Год назад

      Hi

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 Год назад +142

    මට ඇත්තටම් මේක බලද්දි ඇස් වලට කදුලු අාවා මොකද මගේ අම්මා තාත්තා මෙච්චර සමගි නැහැ එකයි හේතුව but මං සුභ පතනවා ඔයාලට

    • @PunyaJayasinghe
      @PunyaJayasinghe 10 месяцев назад

      Ane meka video 1 k Eyalatath godak problem kalin thibuna. Den daruwo salli hamba karanawane.

  • @lakmalifernando1186
    @lakmalifernando1186 Год назад +347

    මේ විදියට දෙමව්පියෝ සතුටු කරන්නේ වාසනාවන්ත දරුවෝ ❤️👏😍

  • @enjoythelife6655
    @enjoythelife6655 Год назад +30

    shanu සතුටින් උන්නට දින්නා ගැන හැම වෙලේම කියෝනෝ . ඒ ආදරේ මරු. අක්කා නගෝ තුන් දෙනා තුන්පාරකට වීඩියෝ දැම්මත් අපි බලනෝ

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Год назад +153

    අම්මියි තාත්තියි අන්තිමට surprise වෙද්දි ඇත්තටම මටත් ගොඩක් සතුටු හිතුනා මොකද මෙහෙම දෙමාපියන්ගේ මූනට හිනාවක් ගේන්නතරම් එයාලගෙ දරුවෝ වාසනාවන්ත දරුවෝ නිසා 💗💗 ලස්සන family ekk 💙💙

  • @nishanibinara
    @nishanibinara Год назад +2100

    එකම විඩියො ටික 3න් දෙනෙක්ගෙන් බලන අහිංසක මම😹

  • @rsl7255
    @rsl7255 Год назад +236

    ශනූ ඔයාගේ Skin එක හරිම ලස්සනයි. ඔයාට ඇත්‍තටම Makeup ඕනේ නෑ. ඔයාගේ skincare routine එකත් කරන්න. හැමෝම කැමති වෙයි ඒ ගැන දැනගන්න. විශේෂයෙන් ගෑණුලමයි❤😘 ඔයාගේ අම්මිටයි තාත්තිටයි Happy Anniversary!! 🎊️🎉️🎊️

    • @fai3379
      @fai3379 Год назад +1

      Aniwareyema ne shanu wage karana ewa godak hondai

  • @dhakshalamaduwanthi4616
    @dhakshalamaduwanthi4616 Год назад +203

    ශනූ අක්කිව දකින්න මාරම ආසයි🥺

  • @Thizri333
    @Thizri333 Год назад +63

    සතියට එක පාරක්වත් vlog එකක් කරන්නකො අක්කේ... ඇත්තටම අක්කගෙ vedios බලද්දි ඔලුවත් සැහැල්ලුයි....

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 Год назад +66

    සාරන්‍යා බබා ශනූලට එකතුයී. එයත් හරිම ආදරනීයයි ❤️ චූටි බබා නම් ඉතින් තාම ෂැඩෝ එක්ක තමා ඉන්නේ. ෂැඩෝවම තමයි හොයන්නේ. හැමදාම ඔය විදිහට ආදරයෙන් ඉන්න 😘

  • @sanju4866
    @sanju4866 Год назад +21

    බබාල ගැන කමෙන්ට් මාත් දැක්කා මම හිතුවේ බබාල දෙන්නෙක් ඉද්දි ලොකු කෙනාට දැනුම් තෙරැම් වැඩි කෙනාට වැඩි අවදානයක් දෙන්න. එහෙම නැති වුනොත් එ් ලොකු ළමයා මානසිකව වැටෙනවා සමහර විට එයා වයසට යනකම් එ් බලපැම එයාගේ හිතේ තියෙනවා. අනිත් දේ තමයි ශනූගේ පොඩි අක්කගේ බබා හැමෝටම නලවගන් පුලුවන් බබෙක් නෙමේ මම හරිද දන්නේ නැහැ මම දැකපු විදියට එයා අම්මි අස්සේම ඉන්න අාස බබෙක්.තවම චූටි නිසා වෙන්නත් පුලුවන්❤🌼

  • @Selin-vlogs
    @Selin-vlogs Год назад +61

    මේ skin treatment වලට ලොකු ගානක් යනවා ඇති ...මගෙ wedding එකට කලින් කරන්න තිබ්බ facial කරෙත් මම බොහොම අමාරුවෙන් .nail දාන්න එහෙම මාර ගනන් ...මම මාසෙම මැරිල මැරිල හම්බ කරන රුපියල් 45 000/= මෙයලට මේවගෙ වැඩ වලග යනව ඇති දවසින් ...😥 ඒ අතින් අපි මේ මොකක්ද කරන්නෙ කියලා හිතෙනවා.. මාසෙම මැරිලා හම්බෙන සල්ලි ටිකත් වියදන් නොකර ඉදලා අම්මටයි තාත්තාටයි මොනා හරි අරන් දීලා චුට්ටන් සතුටු වෙනවා මම .😥 අනේ ඔයාලා හරි වාසනාවන්තයි ශනු .❤😥😥

    • @gilbertcooray
      @gilbertcooray Год назад +14

      Job ekak karana gaman thamnge deyak karanna try karnna
      ....deyak ptn ganna maha loku salliyak one na....tikak mole kalpana kranna withrai one..kwdhri 45000 dwasin hoyann puluwan wei..meyalath mn danna widiyata godak mahansi wela thanakata apu kattiya😍

    • @Eleef7562
      @Eleef7562 Год назад +4

      Better ask from Shanu some ideas of side earnings to help earn more. It can be her next video for her beloved fans.

    • @shashikanimodani3947
      @shashikanimodani3947 Год назад

      @@gilbertcooray maath Oka kiyanna awe. RUclips search karala balanna tiyena ස්වයං රැකියා ගොඩ... Pinchiwata deyak patan ganna.

  • @kgabandarabandara
    @kgabandarabandara Год назад +51

    අනේ දින්නා අයියා නැති අඩුව හොඳට දැනෙනවා...😭 ඔය දෙන්නා හොඳට ගැලපෙනවා සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම.... ❤️❤️

  • @dilshanimadushika855
    @dilshanimadushika855 Год назад +62

    Happy 34th anniversary both of you.aunty and uncle.හැමදාම ඔය වගේ හිනාවෙලා ආදරෙන් සතුටුන් පරිස්සමෙන් ඉන්න.

  • @sass3013
    @sass3013 Год назад +17

    මේ විදිහට සතුටු කරනවා දෙමාපියන් දරැවන් පිංවත් නිදුක් නිරෝගි දවසක් වේවා සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @Dinu_Dharmathilaka_
    @Dinu_Dharmathilaka_ Год назад +30

    ශනූ අක්කී 🥺❤️ ඔයා මාරම ලස්සනයි අනේ ඔයාව දකින්න ආසයී ❤️

  • @sandamali467
    @sandamali467 Год назад +228

    ඇත්තටම ශනූට ආදරේ උනේ දින්නා නිසා ❤️ දැන් දෙන්නටම ආදරෙයි 😘

  • @randikasrimalirupasingha653
    @randikasrimalirupasingha653 Год назад +43

    අක්කි ඔයා අර හිරු එකෙ වැඩසටහන හොඳට කරනවා පලවෙනි දවසේ බයෙන් ගියාට 😍♥️

  • @hirunichathupama8354
    @hirunichathupama8354 Год назад +41

    කාගෙන් බැලුවත් ඔයාගෙන් තරම් සෙට් නෑ සනූ කෙල්ලහ්🤣♥️ආදෙයි

  • @LvVino
    @LvVino 10 месяцев назад +1

    අපේ ගෙදරත් එහෙමයි ගැනුළමයි තුන් දෙනයි අක්කයි නංගිටයි ඉන්නේත් පුංචි පැංචියෝ දෙන්නයි ලොකු බාබා තමා වැඩි පුරම අපිටත් කොල්ස් එයා ඔයා කියපු විදිහම තමා පොඩි බාබා ටිකක් දුර ඉන්න නිසා එයා ටිකක් හම්බවෙනවා අඩුයි ඒ උනාට ආවාම හරිම ශෝක් ❤🎉❤

  • @Dila9900
    @Dila9900 Год назад +7

    මේ වයසේ තමයි ජිවිතෙ ලස්සනටම විදින්න ඕනි ❤️❤️

  • @ruvianuththara7680
    @ruvianuththara7680 Год назад +139

    හරිම simple බොරු මවාපෑම් නැති ආසම චරිතයක් 💖🌸

  • @nilmuthu4902
    @nilmuthu4902 Год назад +38

    ශනූ අක්කිව කවදා හරි හම්බෙලා සෙල්ෆි එකක්නම් ගහන්නම ඕනී😍❤️❤️ හරිම ලස්සන නිහතමානී චරිතයක් මන් දැකපු ජීවිතේ ලස්සනට විදින කෙනෙක්😍😍😍❤️❤️❤️❤️ අපේ ඊශා😍

  • @maheshi862
    @maheshi862 Год назад +43

    අද විබාගෙ ඉවර උන සතුටට මුලින්ම ඇවිල්ලා බැලුවෙ මේක... 🤭🐵😚😚😚😍♥️

  • @Nikyyy_uuu
    @Nikyyy_uuu Год назад +97

    .අක්කි අපිව Surprise කරනවා නේද😍 ..මම වගේ සිකුරාදා වෙනකම් බලා බලා ඉදලා අද vedio දාලා තියෙනවා දැක්කම සතුටු වුණ අය..❤😚
    👇

  • @hiruniupeksha7958
    @hiruniupeksha7958 Год назад +7

    ශනුද්‍රි අක්කී ඔච්චර කන දේවල් දාගන්නේ කොහෙටද අනේ බන්ඩි ෆුල් නැද්ද 😁

  • @SLTV387
    @SLTV387 Год назад +11

    අම්මි නම් අහිංසක පාටයි.. හරිම ශෝක් වගේ 😘😍😍

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 Год назад +26

    සුබ පතනවා තවත් දිගු කලක් ඔය සතුට රැඳේවා කියලා..මේ ලෝකේ වටිනාම දේ දෙමාපියෝ දෙන්න ආදරෙයි

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Год назад +59

    ඔයා කොහොම හිටියත් ලස්සනයි ශනූ...ඔයාගෙ අම්මටයි තාත්තටයි සුභ විවාහ සංවත්සරයක්...!!! 🎈🎈💖

  • @rasikanandana8271
    @rasikanandana8271 Год назад +1

    ආයුබෝවන් Shanudrie බබා අඩුම මුදලකට හොද කෑමක් කන්න pizza hut යන්න Pizza hut එකේ කෑමවල මිල අඩු නිසා pizz hut එකේදිම කන්න ගත්තු කෑම pizza hut එකේදිම කාල තව ගෙදරත් ඇරන්යන්න මිලදී ගන්න පුලුවන්

  • @nisansalarajapaksha8047
    @nisansalarajapaksha8047 Год назад +26

    Happy anniversary to both💕...අපි ඊලගට යමු දිනාගේ වීඩියෝ එකට.....

  • @amandahewapathirana5941
    @amandahewapathirana5941 Год назад +2

    ඔයාගෙ අම්මා මගේ අම්මා වගේමයි මට පෙන්නෙම මගේ අම්මා වගේ ,එයා දැන් නැති නිසා මට ඒක ටිකක් දැනුනා ,sry වැරදි දෙයක් කිවුවනන්

  • @ShashikalaNiroshani-jj8xo
    @ShashikalaNiroshani-jj8xo 8 месяцев назад +1

    අක්කි ඔයාව දකින්න පට්ට ආසයි ❤❤❤❤❤❤. ඔයා හරි හුරතල්😮😮😮❤❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 Год назад +3

    Satutin innawa dekkama ආසයි nangi mewa salli වලට ganna beri dewal oya ge amma tatta හරිම ලස්සනයි wasana wantai oyala wage දරුවන් ලැබීමට

  • @rupikarupika3236
    @rupikarupika3236 Год назад +3

    ඇත්ත වශයෙන්ම කිව්වොත් මමත් ගොඩක් පරක්කු චරිතයක්.. මම හිතනව ඒක මගෙ ලොකු දුර්වල කමක් කියල ඒ දේ නිසා මම ගොඩක් අයගෙන් බැනුම් අහල තියනබ🥰😇👋 𝗵𝗮𝘆 𝗰𝗿𝘂𝘀𝗵

  • @deshanidevendrika
    @deshanidevendrika Год назад +4

    අපේ තාත්තාත් එහෙම තමා...හැම ෆෝන් එකම එයාගේ කියලා තමා හිතන්නේ 🥺😂❤️

  • @hansimahel5136
    @hansimahel5136 Год назад +15

    ඔයාලා තුන්දෙනාගෙම විඩියෝ බලන්වා...ආදරෙයි හැමෝටම ❤️❤️

  • @Black_manika926
    @Black_manika926 Год назад +4

    යාළුවෝ නැති මගේ ජීවිතේ මගෙ එකම යාළුවා ශනූ නංගී 😊කාලයක් මන් ඔයා එක්ක මැසේජ් කලා ෆ්බී එකෙන් ඒත් ඒ එකවුන්ට් එක නැති උනා😢

  • @Siyathma_Liyanage
    @Siyathma_Liyanage Год назад +12

    ශනූ අක්කිගෙ හිනාව තමා මරු 😂❤❤

  • @hiruninimhadi1354
    @hiruninimhadi1354 Год назад +13

    වරදින්නෙ නෑ ඔයලට..දෙමාපියන් සතුටු කරන එකම ..ඇති

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 Год назад +10

    එකම video එක රසවල් තුනකින් බලන අහිංසක මම 😂😚

  • @Nadee98
    @Nadee98 Год назад +11

    දවසට එක ගානෙ 3දෙනාගෙම වීඩියෝ 3 බැලුවා😜 love you all😍♥️💯

  • @viharaparamee8769
    @viharaparamee8769 Год назад +12

    ඔයාට හොඳට කෑම කන්න හැකියවක් තියනවා. සතුටුයි

  • @ayodya.hashani
    @ayodya.hashani Год назад +5

    මේවගේ දරුවන් ඉන්න දෙමාපියන් වාසනාවන්තයි වගේම මේවගේ දෙමාපියන් ලබන්න දරුවන් වාසනාවන්තයි

  • @chamis3582
    @chamis3582 Год назад +16

    Shanu ගෙ video එකෙ main content එක hightea නොවුනට ඒ hightea එක මරු ❤ සමහරු මහ ගොඩක් එකපාර plates අරගෙන ඇවිත් කාගෙන කාගෙන යනවා, shanu ලස්සනට තමන් කැමති ඒව බෙදාගෙන ඇවිත් පිලිවෙලට එකින් එක බඩපිරෙනකම් කෑවා. ඇත්තටම එයා hightea එක enjoy කලා ❤ love this video ✨️

  • @nishaditharuka1659
    @nishaditharuka1659 Год назад +5

    අක්කි ඔයාගේ අම්මිගේ හිනාව වගේමයි ඔයාගේ හිනාව 😘❤️

  • @jayawardhanajayawardhanamp3955
    @jayawardhanajayawardhanamp3955 Год назад +1

    ඔයාගේ තාත්තිට මන් ආසයි.....නිහතමානී මනුෂ්‍යත්වය

  • @vihabalasuriya9018
    @vihabalasuriya9018 Год назад +21

    අනේ අක්කි සාරන්‍යා එක්ක ඉන්න වීඩියෝ දාන්නකෝ🥺❤️

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 Год назад +42

    ජීවිතේ විදින හරි ලස්සන පවුලක් ❤️❤️❤️❤️❤️

  • @seminisathsarani8785
    @seminisathsarani8785 Год назад +20

    ශනූ ඔයාලගෙ family එකටනම් දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ බුදුසරණයි ❤️

  • @BabyGirl-zs3sx
    @BabyGirl-zs3sx Год назад +32

    ආදරෙයි ශනූ අක්කී.. දින්නා අයියා නැතුව පාළුයී..ඔයාලා දෙන්නව එකට දකින්න ගොඩාක් ආසයී...❤️😘😘😘😘

  • @lohinigamanayake
    @lohinigamanayake Год назад +54

    The beginning of this vlog literally made my whole day!🧚😭♥️

  • @iroshirathnayake4400
    @iroshirathnayake4400 Год назад +6

    ඔයා හරිම දකශයි නංගි..ඒක නිසා ඔයාග්ව් ටාගට් වලට අනිවාර්යයෙන් යන්න පුළුවන් ❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Год назад +3

    ඔයාලාගේ ආදරණිය Family එකට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ....❤️❤️💞💞💞

  • @nnneee33-
    @nnneee33- Год назад +39

    heta AL chemistry thiyagena meka balana mama🙂🥲

    • @amashamadumali1326
      @amashamadumali1326 Год назад +5

      Me too 🥲

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  Год назад +32

      Good luck❤

    • @pulinduthinod7991
      @pulinduthinod7991 Год назад +5

      @@ShanudriePriyasadtv my favorite actress mn oyawa balanna mara asai akki Colombo giyoth oyath ekka 4to ekak ganna thama godak asa. Oyata mathkada akki oya podi kale mata kiss ekak dunna mata thama mathakai. House of fashion ekedi 🥺😘🥰😭💖

    • @wasanthadilshan8570
      @wasanthadilshan8570 Год назад

      මාත්😂💔

    • @Fifiii419
      @Fifiii419 Год назад

      Same

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 Год назад +38

    Loving family.❤ Stay blessed always Shanu .

  • @anjalikavindya9386
    @anjalikavindya9386 Год назад +24

    Such a adorable family 😥💛

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 Год назад +41

    අපි හෙට Anniversary සමරනවා .යාළු වෙලා අවුරුදු 4k .Anniversary කියලා පාර්ටි දාන්නැ.බෝධි පුඡාවක් තියලා අසරණ අයට කෑම වේලක් දෙනවා මං ❤️ .HAPPY ANNIVERSARY අම්මා තාත්තා

  • @imcreativedance2142
    @imcreativedance2142 Год назад +44

    (අපේ තාත්තා හිතන්නේ ring වෙන හැම 4n එකම එයාගෙ කියලා) 😂
    අම්බෝ ඔව් අපේ තාත්තත් ඒ වගේමයි . ❤️❤️🤗

  • @KanthiFernando-b6t
    @KanthiFernando-b6t 10 месяцев назад

    ❤❤මේ විදියට දරුවො දෙමවුපියන්ට සලකන්නට හරි ලස්සනයි❤❤

  • @mperera9999
    @mperera9999 Год назад +1

    Duwage ammai thaththai harima wasanawanthai godaak pin karala thiyenawa me wage multi talented godaak lassana harima karunawantha polowe payagahala jeewath wena aadaraneeya duwala thundenek labanna. e wagema harima sathutui duwala ekathuwela e dennawa sathutu karanna puluwan hama welawema karanna dewal harima watinawa godaak pin labenawa me wage daruwanta kawadawath narakak wenne na waradinne na. duwage ammatai thaththatai niduk nirogi bawa prarthana karanawa Theruwan Saranai ❤️❤️

  • @iduwarirathnayaka8647
    @iduwarirathnayaka8647 Год назад +8

    My favorite oya shanu akki.dinesh ayya nathi aduwnm thibuna🥰😘❤️shanu akkige ammi harima qute 😘😍

  • @dinushapiumali3624
    @dinushapiumali3624 Год назад +1

    අනේ අක්කියෝ ඔයාගෙයී දිනෙශ් අයියගේයී vlog එකක් දන්නකෝ.ආසාවෙන් බලන් ඉන්නවා🥺🙄🥺🥺🥺🥺

  • @vishanthimanel9884
    @vishanthimanel9884 Год назад +2

    හොදයි..ඉතින් ..හැමෝටම මේ විදියට සතුටින් ඉන්න පුලුවන්නම්..ඔයාලනම් හරි ලකී..

  • @sandunijayalath6106
    @sandunijayalath6106 Год назад +16

    Advertisement walata nm poddakwath kamathi na eth oyage vlogs nm ඇබ්බැහි wena sului♥️

  • @smcreations7127
    @smcreations7127 Год назад +7

    Ane frock eka හරිම hedai...හරිම ලස්සනයි

  • @maleeshayt6
    @maleeshayt6 Год назад +11

    A/l anumana paper blann youtube awe.Akkige video ek dakal me paththat awe.❤️😊
    Harima lassanai video ek ❤️😍

  • @aishu7567
    @aishu7567 Год назад +11

    Akki sikuradat kalin update karala aneee videyo eka enakal balan hitiye mage qute akkiyoo ❤🎉 Happy Anniversary 🌸🥰

  • @LankaninVancouverIsland-5512
    @LankaninVancouverIsland-5512 Год назад +10

    Happy Anniversary to your Mom And Dad Shanudrie😍

  • @rankiweerasooriya4586
    @rankiweerasooriya4586 Год назад +16

    සාරන්යා පිං පාටයි 💜️🥺

  • @sisirakumara6180
    @sisirakumara6180 Год назад +19

    හරිම ආදරෙයි ඔයාලට .හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .හරිම ලස්සන පවුලක් .happy anniversary 🌹🌹💘💘💘💐💐💐love you so much .

  • @srilanka7200
    @srilanka7200 Год назад +1

    පවුලේ සමගිය තමයි එක . ආදර්ශමත් ඔයාල.කාටත්ම බුදු සරණයි 💖💖💖💖

  • @isharahansu9426
    @isharahansu9426 Год назад +11

    Wow😍💓nice ... Happy Anniversary Amma and thaththa.....👰🤵

  • @neranjikumari3724
    @neranjikumari3724 Год назад

    මොනා නැතත් ශනුද්‍රි කාලා බීලා ජොලියේ ඉන්න කෙල්ලෙක්😅❤️💗

  • @harshanifernando9568
    @harshanifernando9568 Год назад +2

    මන් අසාම නිලිය . මන් අසම පවුල 😍එයා ශෝක් අනෙ 😍😍😍😍😍😍

  • @maheshadilani9264
    @maheshadilani9264 Год назад +2

    Ammatai thaththa tai suba wiwaha sanwathsarayak wewa.....❤️❤️❤️❤️ harima asawen baluwa vedio eka

  • @thehidden4478
    @thehidden4478 Год назад +10

    ඒ අඩු එක්කෙනා නැතුව තමා අපිට පාළු 🤭

  • @renuka243
    @renuka243 Год назад +8

    ආදරණියිය ඇයට .ඔහුට අපිත් දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 සියලු දෙනාටම තෙරුවන් සරණියි

  • @Buddhi-n6c
    @Buddhi-n6c Год назад +6

    ශේෂාද්‍රි අක්කාගෙ වීඩියෝ එකත් බලලා තවත් බබාලා දෙන්නගෙ කෝලම් බලන්න ඕනි නිසාම අනිත් දෙන්නත් වීඩියෝ දානකන් බලන් ඉන්න අහින්සක මම🙊❤️

  • @sachilafernando5892
    @sachilafernando5892 Год назад +1

    Mekath harima lassani .hamadama shanu akkige vedios baluwata mama kawadavath comment karala na meka thamai mage 1st comment eka .aththatama mama godariyak kamathima kenek thamai akki oya .hamadema hodata kara ganna

  • @shiranimastiyage96
    @shiranimastiyage96 Год назад +11

    හරිම ආදරෙයි දුව. ඔයාට පව්ලේ හැමෝටම බුදුසරණයි

  • @Sandun-no1no
    @Sandun-no1no 6 месяцев назад

    ජිවිතෙ විදිනව කියන්නෙ මෙකට❤

  • @sarojinarasingha788
    @sarojinarasingha788 Год назад

    Oyala hari වාසනාවන්ත දරුවන් mage duwala 2oya wage ammata hari adarei jesu pihitai දුව

  • @A.B.C.D881
    @A.B.C.D881 Год назад +1

    සාරන්‍යා පව් කියලා හිතුනා එයා අහිංසකයි වගේ ඔහේ ඉන්නවා .

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 Год назад +3

    තුන්දෙනාගෙම වීඩියෝ බැලුවා 🙈😍 එපා වෙන්නේ නෑ.❤️

  • @nethumalshika3750
    @nethumalshika3750 Год назад +2

    Ane oyage video kochchr baluwath apa wenne nh. Skip krnn hithenne nh ak parakwth

  • @himashamaduhanshi1422
    @himashamaduhanshi1422 Год назад +1

    Happy Anniversary..... Uncle ,Aunty ❤❤❤

  • @devikafernando4989
    @devikafernando4989 Год назад

    Lassnai ane ai hama hoda dawasakm hoda video ekakam saranga aiyage amma netthe eyath ekathu keragNna ❤

  • @malshathushani207
    @malshathushani207 Год назад +15

    Vlog එකක් එනකල් බලන් හිටියේ .🧡🧡🧡

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 Год назад +1

    Mn dekka oya athuluwa paule hemoma ekathuwena deta godak kemathii aasaiii ekamuthukamata a wgema sanuge vidiyata th kenathii ❤👍

  • @darshisdays6995
    @darshisdays6995 6 месяцев назад

    තැන්ක්ස් ශනූ... සප්‍රයිස් එක වෙලාවෙදි ඇස්වලට කඳුළු ආවා ❤ එකදිගට ඔයාගෙ Vlogs බලනගමන් මං ❤

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Год назад +3

    හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා ❤️❤️❤️ ආදරෙයි

  • @piumiwasana9729
    @piumiwasana9729 6 месяцев назад

    සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි 🌻😍

  • @kalpana9348
    @kalpana9348 Год назад +2

    Babala gana kiyanna deyak na eka therenawa. Sheshadri hoda ammek kiyala. Dinakshi wage nemei kiyala. Attention madi unama thama podi aya ehema wenne

  • @mayurimayuri427
    @mayurimayuri427 Год назад +1

    Car එකක් ගමු අක්කේ හිමීට 😌❤

  • @jananijayakodi3467
    @jananijayakodi3467 Год назад +21

    එකක් දෙකක් කෑව ගමන් බඩ පිරෙන්නෙ මට විතරද🥲

  • @prasadtharaka5025
    @prasadtharaka5025 Год назад +6

    Akki godak lassanai.. happy anawasary aunty & uncle😍😍😍

  • @wasanthawasantha7667
    @wasanthawasantha7667 Год назад +16

    අක්කිත් මං වගේ පොඩි බබාලට ආසයි නේද අක්කි ♥️♥️🖤🖤❤❤❤❤

  • @sanduninisansala9900
    @sanduninisansala9900 Год назад +1

    Shanu akkiva dakidi, ena feeling eka marama perfect anee. MN hrima asa charithayak.❤️🥰🌼

  • @hashinikasewmini8987
    @hashinikasewmini8987 Год назад +8

    Wow akki frock eka ලස්සනයි 😘❤️❤️❤️