God Bless you all I like and love dinakshi and saranga a lot nice boy saranga dinakshi too we are from kurunegala so we know sarangas mothers family God Bless putha
mathak vdhat me trip eked Putalum waldi live awa… Vilpattu walat live ekak hari video ekak hari tbun… meka summary… lassanama Dinakshiege katahanda!!! 👍❤️
Ada nm babage muna dakka ethakota hithuna ai meyage muna penna natte kiyala anarkalige baba ehema kochara lassanida meya e tharam lassanakuth na eth muna penna na chuti babala ithin katha unath lassana unath babalane chuti duwata jesu pihitai
අර මළ හෝන්තුව එක්ක හිටියනම් කවදාවත් සාරංගට මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්නෙ නෑ😊❤
දැක්ක ගමන් හිත පිරිලා යනවා මේ වගේ සතුටින් අාදරෙන් ඉන්න පවුලක් දැක්කම.😍 ප්‍රශ්න අැති තමයි එ්ත් කවුරු මොනවා කිවත් මෙහෙම අාදරෙන් ඉන්නත් පින තියෙන්න ඕන..අද සමාජේ මේ වගේ අය අඩුයිනේ..මටත් හැමෝටමත් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා.❤
කවුරු මොනා කිව්වත් ඔයාල ලස්සනට ජීවිතේ විදිනව අක්කෙ .හැමදාමත් සතුටින් ඉන්න .
මරු අනේ..පැය ගානක ගමනක් විනාඩි 13 කින් පෙන්වන එකත් ලේසි වැඩක් නෙමෙයි ..❤️😍ජේසු පිහිටයි ඔයාලට ,හැමදාම සතුටින් ඉන්න
අනේ ඔයාලගෙ පව්ල ගොඩක් සමගියි,එකතුයි,විනෝදයි.🤗හැමදාම.සතුටින් ඉන්න..💕
Dina අක්කි මේ විදියට videos වලට voice කරනවා මාරම ලස්සනයි... අහන් ඉන්න ආසයි ☺️❤️
Thanks Saranga & Dinakshi.., මේක මීට මාස 4කට වගේ කලින් ගිය ට්‍රිප් එකක්.ඒ කාලේ ශේෂට එයාට බබා ලැබිල නැහැ. කොහොම වුනත් Old is gold කියනවා නේ. හැම තත්පරයක් ම අතීතයට එකතු වෙනවා. Repeat කරන්න බැහැ සතුට තමයි වටිනාම දේ. අතීතයද, අනාගතයද අදාළ නැහැ. ගතවෙන හැම මොහොතම වටිනා එකක් කරගන්නයි ඕනේ. සාරංග දිනක්ෂි..! සුභ පැතුම් 💐
ඇත්ත dinakshi.. ජීවිතේ විඳපු දේවල් තමයි වටින්නේ..ඒ වෙලාවට හොඳට විඳින්න ඕන...
I just love Dinakshi’s cute little giggle….so sweet ❤️
Dinesh priyasad harima lucky ,,,singer බෑණා ,acter බෑණා ,prasenter නෑනා (තිලකා රන.) පවුලේ හැමෝම සාමයෙන් සතුටින් ඉන්නවා ❤ 👌👍❤
අනේ මරු අනේ.ඔහොම හැමදාමත් ජොලියේ ඉන්න ඕන.තෙරුවන් සරණයි🤍 සියලු දෙනාටම !!!
ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න God bless you ❤️
අනේ ලස්සනයි මමත් හලාවත ඔයාගෙ පවුලේ සැමටම ජේසු පිහිටයි
සතුටින් එකමුතුව ඉන්න එක හැමෝටම ආදර්ශයක් 😍😍😍,,,, දැකලා සතුටු වෙන එක තරම් සතුටක් මට නම්වෙන නෑ😍😍😍😍😍😍😍😍
හරි ලස්සනයි ❤️❤️❤️ නියම Family එකක්😍😍😍 සතුටින් ඉන්න හැමදාම
හැමදාම ජීවිතේ ලස්සනට සතුටින් සමගියෙන් විදින්න ලැබෙන්න ❤️❤️❤️
ෂෝක් අනේ එහෙම පව්ලක් ලැබුණ එකම ඔයාලගේ වාසනාව😍😍❤️
හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න. අක්කිගේ voice එකත් හරිම ලස්සනයි ❤️❤️
අනේ ශෝයි 🥺 මේ වගේ වීඩියෝ තව ගේන්න 😍 බුදුසරණයි ඔයාල ඔක්කොටම 🙏
Ko anit baba
One of a beautiful vlog Dinakshi. Your voice added spices to video. Keep this unity forever. stay blessed and happly.
ඔයාලගෙ family එකනම් මරු අක්කේ.. 🥰
හැමදාම කියනවා වගේ ජීවිතේ විදින පවුලක් ❤️
ලස්සන පව්ලක් ලස්සනට ජීවත් වෙනවා😍,
ආසාවෙන් බලන්නෙ❤️
Akki me vidiyata dubbing karala dana videos lassanai
දරා ගන්න බැරි ඔලූවේ කැක්කුමකින් හිටිය මම.ඔයාලගේ වීඩියෝ එක බැලුවට පස්සෙ ඒ වේදනාවා කොහේ ගියාද දන්නෙ නෑ.ඒ තරමට ඔයාලගෙ වීඩියෝ එක බලල මමත් සතුටු උනා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා.ඩුබායි වල ඉදන් අල්ලා දෙවි පිහිටයි.ආදරෙයි හැමදාම
😂
❤️💫
St. Anne's Talawila a blessed n sacred place of all Catholics, nice to see you all at Shrine. God bless you you all.
මං ඉන්නෙත් puttalam වල.
1 year ගිහිනුත් මේ video බලනවා
So down to earth family♥️I love you all..this reminds me my own family 🥰
වාව් මාර ලස්සනයි .......ආසාවෙන් බැලුව ..හැමෝටම ආදරෙයි ගොඩාක් ..පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න සාර0ග අයියා,දිනක්ශි අක්කී❤ ❤❤ ,චුන්කිව පෙන්නන්නෙ 1 year වලින්ද අපිට... 😘😘😘😘😘
හරිම ලස්සන ෆැමිලි එකක්....ආදරෙයි ඔක්කෝටම 😘😘❤️❤️
ගොඩක් සතුටින් ආශවෙන් බලපු video එක ක් මම ..කාලය ගෙවෙනවා දැනුනෙත් නෑ..පවුලේ සැමදෙනාම ගොඩක් හොඳ යි ..හැමෝම සතුටින් ...❤❤❤
ගොඩක් කලින් ගියපු එකක් නේද අක්කෙ🤗 තව සතුටින් ඉන්න ලැබෙන්න ඕන♥️🥺
එක වීඩියෝ එකයි බැලුවේ දැන් නිකන් ඔයාලගේ වීඩියෝස් වලට addict උනා වගේ ❤️😍
මාත් ආසයි විනෝදෙන් ට්‍රිප් යන්න පව්ලේ අය එක්ක. ලස්සනයි 🌹
Kawru monawa kiwwath ජීවිතය උපරිමයෙන් vindina pauwlak....❤❤❤
සාරංගදිසාසේකර දිනක්ෂී සහ සියලු දෙනාටම ස්තුතියි වීඩියෝ එක බලන්න ඉඩ දුන්නා ට
Lassanai asai sathutui oyala dakkama...sathutin inna hamadama...adarei oyalata
Patta ane...hemomtama theruwan saranai...
හැමදාම මෙහෙම සතුටින්ම ඉන්න ලැබෙත්වා...හදවතින්ම ප්‍රාර්ථනා කරනවා♥️♥️♥️♥️
මං oya තුන්දෙනාටම ගොඩක් ආදරෙයි සාරංග aiye. Akkiyoo. Oya බබා හම්බුනට පස්සේ ගොඩක් ලස්සනයි අනේ. Shook. ආදරේ ❤️
Ane mama godaak adare karana family ekak. Oyalage oya thiyena hoda mithurukama hamakenek ekkama thiya ganna ethikota oyalata thawa thawa adaraya wadi wei. Godaak nihathamani family ekak. Mama oyalata godaak adarei. Api okkoma moratuwene. Moratuwe minissunge hitha hodai kiyanne nikanda neda dinakshi akki.oyala okkotama jesu pihitai 🙏 ❤️ 💐
හරිම ආසයි ආදරෙයි ඔයාලගෙ පව්ලටම දිනක්ශි
වාවූ 💕💕 Nice short Film 💕💕 හරිම ආසාවෙන් බැලුවා ඔයාලා හැමෝටම ගුඩ් ලක් 💕💕
ලස්සන Family එකාක්.හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට.
❤️ ආදරෙයි❤️👍👌💪
ලස්සනයි තෙරුවන් සරනයි හැමොටම ශනූ බබී...අදරෙයි..🌹🌹❤️❤️ සියලු දෙවියො ඔයාලව රකී..
Woow beautiful all the best n always budusaranaiy ....
You have such a grate family♥️ you’re so lucky Akki♥️ can’t wait to see your next video 🖤
Anee hrima shook...😍😍😍galapenama aya hambunama jeevite lassani... satutin inn ❣️
Video eka lassanai..e wagema oyage adunuth harima lassanai...ekak ewanna baida oyawa mathak wenna...😊😊😊
Godak lassanaj.me widiyata hamadamath jeewithe sathutin inna labenna oni.hamadama oya widiyata winodin inna.god bless you
Such a loving family🌸❤️
Oyala sema denama harima sathutin👍🏼❤️ithin apitath harima sathutui oyala gena.parissamen inna hemadama🙏aadarei ❤️🙋🏽♀️
අනේ අපෙත් ෆැමිලි ගිහින් තියෙනවා තලවිල පල්ලි. අපි යන්නේ අගෝස්තු මාසේ ෆීස්ට් එකට. මාත් යන්න ආසම තැනක් ❣
May positive energies bless y'll always.
Maketa hoda p ke amaruwak tiyanawa
Ane shoi okkmla😍❤️over acting tika thmi funnyma🤭😅🥰hmdm sthutin inn dinakshi akkiyoo😘✨
Aththamai dhan ithin oyala ekka ohoma giyoth thamai trip.oyala 2i,pawule hamotamai godak adarei.sathutin hamadhama inna ...apith ekka sathuta bedaganna oyala 2tai,saranya babatai siyalu dewi pihitai...!
wow 😍 i enjoyed this video...!♥️
What a beautiful family ❤️❤️ stay blessed 😇
oyala hemotama dewi pihitai....godak sathutin inna lebewa
Harima lassana Video ekk akki.Saranyawa pennane ndd apita balanna.harima lassanii kattiya.🤗
Harima lassanai akkii.... God bless you all...oya godak lassana wela babi awata passe,,, monada kale ochchara fair wenna....
කො අනෙ අනිත් චුටි බබා.. බුදුසරණයි හැමොටම
නියමයි සෙට් එකම❤️❤️❤️❤️
කියන්ම දෙවල් නෑ මරු ෆැමිලි එක 😁එකටම සෙට් වෙන කට්ටිය සෙට් වෙලා තියෙන්නෙත් ආසම ෆැමි එකක් 💓
Kauru monawa kiuwath oyala sathutin innawa Akke😍❤️
Apita koinda me wage wasanawak😥😌 trip ekak giyapu kalayak mathaka na 🙄🙄🙄
Bs Jp oyala okkotama😍😘
අනේ අපේ ගමට ආපු වෙලේ ඔයෙ.. ❤️❤️
God Bless you all I like and love dinakshi and saranga a lot nice boy saranga dinakshi too we are from kurunegala so we know sarangas mothers family God Bless putha
අන්තිමට චූටි පැටියව දැක්ක 🙈🙈🧡🧡
👌👌👌pattama lassanai vidio eka aye kiyanna wachana na..bs oyala hemotama 🙏💐
Lassanai akki... hemadema me wage inna budu Saranai
Pls tell hotel name puttalam. Thx
හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න 💖💖💖💖💖💖😘😘😘😘😘😘❤❤❤❤❤❤😍😍😍😍😍😍😍💕💕💕💕💕💕🥰🥰🥰🥰🥰🥰💞💞💞💞💞💞💞
mathak vdhat me trip eked Putalum waldi live awa… Vilpattu walat live ekak hari video ekak hari tbun… meka summary… lassanama Dinakshiege katahanda!!! 👍❤️
Beautiful place lovely video and superb presentation 👌..Our next family trip destination 🙌..thank u
Harima lassana family ekk😍👍🙏💖💖💖💖💖
api babage muna dakka
eya shok ane
harima cute
අනේ ලස්සනයි අක්කියො හැමදාමත් සතුටින් පවුලෙ අය එක්ක ඉන්න...
Oyage කටහඬ lassni akki.vedio godaaaaaaaaaaaaaaaakk lassni ❤❤
දුවව පෙනුනා😁😁
Munata malak danna amathaka wela 😁
Akkila ape paththatane awith thiyenne api oyalage paulata godaaaak adareiiiiiii akkiyo
ආසා හිතෙනවා අප්පා..ආදරෙයි අපි
Harima lassani okkoma adarei godak parissamin theruwan sarani
ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනව ගොඩාක් ලස්සනයි 😍 මොකද්ද හේතුව කියන්න තේරෙන්නෙ නැ මට උමාලිට තරම් නම් ආදරයක් හිතෙන්නේ නැ ❤️ඔයාලගෙ වීඩියෝ එකක් බලන වාරයක් පාසා එයාව මතක් වෙනවා ❤️උමාලි කියන්නෙ සුන්දර චරිතයක්
අනේ හරිම ආදරණීයයි 🥺💕
Galapena dewal labunama harima sathutin nidahase Jeewithe gewanna puluwan ❤️❤️ such a nice family
Ane oyalata ගොඩාක් pin oya punchi රෝස මල apita chuttakata hari pennuwata godaaak adarei oyalage family ekatama hamadama satutin jiwath wenna budu saranai adarei hamadama vage adath
I enjoyed it soo much ♥️
Niyamaaaaai
ගොඩාක් සතුටින් විනොදෙ ඉන්න ලස්සන ෆැමිලි එකක්
Apith puttalam thama . God job.
What is the hotel or resort name please
Lassanai vedio eka akki ❤️😍 stay with happiness with your family 🥰🥰
අනේ ශෝක් අක්කි අයියා ඔය දෙන්නා.. මන් ආසම කපල් එක 😍😘
man asama family ekak. Hemadama satutin inna lebenna oni. Adarei godakk
හැමදාම ජීවිතේ ලස්සනට සතුටින් විදින්න ලැබෙන්න....
Ai babage muna pennanw natth api asai baba karuwageda kiyl balann😊😊 lovely family ❤️❤️❤️
Ada nm babage muna dakka ethakota hithuna ai meyage muna penna natte kiyala anarkalige baba ehema kochara lassanida meya e tharam lassanakuth na eth muna penna na chuti babala ithin katha unath lassana unath babalane chuti duwata jesu pihitai
Me loke Hama daruwekma eka wge wge lassanaii ❤️ Katha lassana kiyala deyk na. Thamanta awenika lassanak hamotma thiyenwa.....
Koithram lassana unath wadk na minihekta lassana hadawathk natthnm💫❤️
@@Ash-cl7hu ou hadawatha lassana nathi nam vadak na
11:49 බබාව පේනවා නේද
Akki puththalame wanathavilluwe vlog ekak karannako anee
God bless youall
Lassanata jivithe widinawa oyala budu saranai