De-stressing with " couple time" 😊❤ Absolutely nessasary 😊 Made me really hungry seeing the sri lankan spread. Can never go wrong with the sri lankan menu. 😋 Sri Lankan hospitality and the range of food is unmatched, no matter where in the world one visits.
ආසාවෙන් විඩියෝ එක ඉවර වෙනකම් බැලුවා ❤️❤️❤️❤️ මේකේන් නොදන්න දේවල් දැනගත්තා ශෝයි ඒ විඩියෝ එක ...මං ආසම කපල් එක ..දරුවො හැදුවම දරුවෝ දාලා ගෙයින් එලියට එන්නේ නැති අය ගොඩක් ඉන්න රටේ මෙහෙම දවසක් දෙකක් තමන් වෙනුවෙන් වෙන් කරගන්න එක කොච්චර දෙයක්ද අනේ ඇත්තටම ලස්සනයි මේ විඩියෝ එක මෙච්චර දිග වීඩියෝ බලන්න කම්මලී ඒ උනාට මේක ඉවර වෙනකම් ආසාවෙන් බැලුවා.
හරිම කෙනා ජීවිතේට ආවම හැමදාම සතුටින් තමා මේ සතුට හැමදාම තියෙන්නෙෝන ආදරෙයි තුන්දෙනාටම ♥️
ජීවිතේ විඳින දෙන්නෙක් හම්බවුනාම මෙහෙම තමයි.
🥰🥰
දිනක්ෂි අක්කගේ හිනාව ලස්සනයි.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නම ❤
විනාඩි 28 ගෙව්නා දැනුනෙවත් නැ.ඔයාලා දෙන්නා හරිම වාසනාවන්තයි.ආදර්ශමත් පවුල් ජිවිතයක් ගෙවනවා හරිම සතුටුයි.තමන්ට මේ තරම් ගැලපෙන්න සහකාරයා,සහකාරියක් හම්බවෙන්න ගොඩක් පිං කරන්න ඕනේ.ඔයාලට හැමදාම සතුටින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Ow ane me video Eka balala harima relax una wage 😍
Me minissunta pudgalika jeewithayak kiyala ekak na wage
බබා ලා ලැබුන පස්සේ ත් ඔහොම couple time තියෙන එක හරිම වැදගත්. විවාහ ජිවිතේට.තමන්ට හැකි නම්.
ජීවිතේට හම්බෙන්නම ඕනී ගැලපෙනම හමුවීම්. Every moments are so beautiful and I enjoyed ....love u both ♥️
ජීවිතේ ලස්සනට විදින දෙන්නෙක්.සතුටුයි අපිට නැති පින ඔයාලා අත්විදිනවා මෙහෙම දැකලා අපිට හිත හැදෙන්නවා .
ඔව් ඒක ඇත්ත ❤️
හ්ම්ම්🥺❤
කාර්ය බහුල ජීවිතයක් ,ගෙවලා, මේ වගේ තැන් වලට ඇවිත් , සතුටින් , සැහැල්ලුවෙන් ඉන්න එක ඇත්තටම වටිනවා, පොඩි වෙනසකටත් එක්ක ඒක මරු 👌 , සාරංග අලියාගේ හඩ ලස්සනට කරා , ( අපිත් හිනා උනා 😂) දිනා බෝනික්කි වගේ ලස්සනයි , ඒ කෑම නම් ගොඩාආආක් රස ඇති 😋😋😋😋 , වීඩියෝ එක කිසිම කම්මැලිකමක් නැතුව බැලුවා , ඒ තරම් ලස්සනයි , දිනා, සාරංග , රෙස්ටුරන්ට් එක, පූල් එක , අහස.....👌👌👌 දිනා හැමදාම , තුන්දෙනාම සතුටින් ඉන්න ❤️❤️❤️
හිතුවක්කාරී එකේ අශ්වයා🤭🤭🤭
ඔයාලා ගෙවන මේ lifestyle එක මරු ❤ ඒත් දෝණිට ගොඩක් ඔයාලව miss වෙන්න දෙන්න එපා. සතුටින් ඉන්න හැමදාම ❤
මේ වගේ life එක්කක් ගත කරන්න තමයි ආස.❤️😍😘
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊❤❤
මම ගොඩක් කැමති couple එකක් . ලෝකේ මිනිස්සුන්ට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින family එකක් .මම හරිම ආදරය කරන family ekak . හැමදාම ඔයවගේ ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා!! කියලා ප්‍රාර්ථනා කරනවා අක්කීටයි අයියටයි සාරන්‍යා බබාටයි 🥰❤❤
ජීවිතේ විඳින්න දන්න කපල් එකක් ඔයාලා දෙන්නා. පන්ඩිතකම් නෑ ඒකේ කාර්ය මණ්ඩලයට පවා හුගක් සුහදයි ඔයාලා. හැමදාම සතුටින් ඉන්න අයියා අක්කි ❤💕 ආදරෙයි
සාරංග අයියා අලියෙක් වගේ කෑ ගහන එක තමා මරු .... Beautiful couple god bless you...
කවුරු මොනවා කීවත් තමන්ගෙ පෞවුල රැක ගෙන ජිවිතේ විදිමින් ලස්සන ට ජිවත් වෙනවා එයාලා.. බුදු සරනයි ඔයලාට. 😊❤️
ඇත්තටම ආදරෙයි හිතෙනවා ඔයාලා දෙන්නා ඉන්න සතුට දැකලා .හැමදාම ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න .
මේක නම් අනිවාර්යෙන්ම promotion එකක්😊
dinakshie ur the most luckiest female ihv seen in this country .. U blessed with gud life .. With every perfect thngs in it all girls wanted
වාසනාවන්ත පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ❤️
දැං නම් හොද කමෙන්ට් තියෙනවා.....ආදරෙයි ඔය දෙන්නාටම ❤️ හැමදාම සතුටින් ඉන්න...ජේසූ පිහිටයි
සාරන්ග අය්යා ගෙ හිනාව shoooii අනේ. 🥰🥰🥰
Thanks dr...ඔයාල මෙහෙම යනවා දැක්කම නිකන් අපි ගියා වගෙ හැගීමක් දැනෙනවා.හැබැයි ඒක හීනයක් තමයි.නමුත් මේ video එක දැක්කම පුදුම සතුටක් දැනුනෙ.සමහර මම දන්නෙ නැති දේවල් මෙ video එකෙන් ඉගෙන ගත්තා..😍😍😍
ජීවිතේ විදින්න නම් ගැලපෙන දෙන්නෙක් ම ඕන හිතුනා...මේ දෙන්නා වගේ
කවුරු මොනා කිව්වත් ඔය දෙන්නා තමයි ගැලපෙන්නේ ඔය දෙන්න ගෙවන හැම තත්පරයකටම ඔයාලගෙ ආදරේ අලුත් වෙනව.❤️❤️❤️ ඒක බලන හැම වීඩියෝ එකකින්ම දැනෙනව🥰❤️
කවුරු කොහොම මොන බයිලේ ගැහුවත් ඔහොම සතුටින් ජීවිතේ ගෙවන්න,සතුටින් ජීවිතේ විදින්න ලැබෙන්න පින් කරන්න ඕනෙ ❤️ ❤ අඩුම තරමේ සතුටින් ජීවත් වෙන අය දිහා බලලවත් සතුටු වෙන්න තරම් හිතක් පහල නොවෙන්නෙ කුහක මිනිස්සුන්ට 🙂 එහෙම අය තමයි කතා හදන්නේ😂
තේරුම් ගත් සැම්යෙක් බිරිඳක් ලැබෙන්නේ වාසනාවකට....ගෙදරම ඉන්න බිරිදකට කාර්‍යබහුල සැමියෙකුට මේ වගේ නිවාඩුවක් ගතට සිතට ලැබුනම දරුවනුත් සතුටින් පවුලත් සතුටින්...ඒකාකාරී ජීවීත නිසා දරුවන්ට දෙමව්පියන් එපා වෙලා..wife ta hasband එපා වෙලා.husband ta wife එපා වෙලා.තේරුම් නොගැනීමයි එකම වරද.හොද ආදර්ශයක්..
👍👍
Wow❤ සුපිරි වීඩියෝ එකක්..හැමෝටම ඔහොම වාසනාවක් ලැබෙන්නේ නෑ. හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතේ ඔහොම විනෝදයෙන් සතුටින් ගත කරන්න පුළුවන් දවසක් ඉක්මනටම ලැබෙන්න ඕන 😘 ඒ වගේම ඔයාලටත් ඔය වගේ විනෝදයෙන් සතුටින් ඉන්න තව තවත් වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💪❤
පවතින ආර්ථික රටාවත් එක්ක ජීවිතය විඳවන මිනිස්සු අතර ජීවිතය විඳින අය දැකීම සතුටක්.
අනේ හරිම ශෝක්, සතුටින් ඉන්න ඔයාලා දැක්කම මගේ නම් හිත පිරෙනවා, ඒ ක ඔයාලා ගැන විතරක් නෙවෙ,, කවුරු සතුටින් ජීවිතේ ගෙව්වත් මං හරිම අසායි ඒ දේ දකින්න 😘😍😍😍😍 සතුටින් ඉන්න හැමදාමත්
මමත් එහෙමයි ...
සතියට එක පාරක් මායි එයයි අපේ මාස 6ක බබයි අපි තුන් දෙනාම ලංකාව වටේම Hotels වල Experience එක ගන්න යනවා.♥️
ඉස්සරනම් අපි දෙන්න විතරයි.
දැන් බබත් ඉන්නවා. ටිකක් අමාරු උනත් එයා එක්ක ලස්සන නිවාඩුවක් ගත කරනවා.
ජීවිතේට හරිම කෙනා ආවම මේවා හීන නෙවෙයි.💯
දැනට මං ගියපු හොඳම Hotel එක Hotel RIU - Ahungalle ..මගේ තේරීම් අනුව එතනට සම කරන්න තවම Shangiri La Colombo එකටවත් බැරි උනා.🤫
මම දිනක්ෂි Family එක Follow කරන්නෙත් අපි එක වගේ නිසා.♥️
තෙරුවණ් සරණයි තුන්දෙනාටම.🌸
ජේසු පිහිටයි!
Apith ehemai.issara api denna.dan babath innawa.baba ekka tama giye na.api giya hotels gaththamath best hotel eka riu tmai.same experience ❤
ඔයාලා දකිනකොට හරිම සතුටුයි,බබා ඉන්නව කියල නැහැ දෙන්නගෙ නිදහස විදින couple 1ක්.. ඔයාල හරිම වාසනාවන්තයි.
ජීවිතය විදින මිනිස්සු ...❤
But only few people can enjoy like don't think I am jealous but most of the people can't afford so they will get sad
තවතවත් ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් විදින්න 💕හැමදාම ආදරෙන් ,සෙනෙහසින් ලගින්ම ඉන්න ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏
සාරංගට තමයි අපි හොඩක් කැමති . ❤️
සතුටින් ඉන්න හැමදාම ❤❤දිනක්ශී බෝනික්කියක්වගේ ලස්සනයි ❤
ලස්සනයි දිනක්ශිගේ ඒ මනුස්සකම ඒ ආදරේ තෙරුවන් සරනයි ❤️❤️
ඔව් හැම දේටම හිනා වෙලා ඉන්න කෙනෙක් දිනක්ශි......
මම මේක දැක්කේ අද...........කොච්චර සතුටින් ඉන්නවද......?ආසයි එහෙම අය දකින්නත්........!
මං ඔයාලගේ හැමවිඩිඔ එකක්ම බලනවා....... ඉය සතුට සදාකල්ම රැදේවා.........ආදරෙයි ❤❤
ඔයාලා දෙන්නා හරිම ආදරණීයයි. හැමදාම ජිවිතේ සතුටින් ගත කරන්න බුදු සරණයි ❤
ජීවිතේ විදින දෙන්නෙක්.බුදුසරණයි හැමදාමත් මේ විදිහටම සතුටින් ඉන්න.😍😍😍
ජීවිතේ සතුටින් හැමදාමත් මේ විදියට විඳින්න. බුදුසරණයි
අක්කගේ හිනාව මරු අනේ
Lasanai
අපිත් ඒ තැනට ගියා වගේ දැනුනේ හරිම ලස්සනයි ඒ Place එක නම් වාවූ ♥️♥️👍 ඔයාල දෙන්නගේ ඒ ආදරණීය ආදරයට සුභ පැතුම් හැමදාමත් ♥️♥️👍 හරිම ශෝක් ආසාවෙන් බැලුවා vidio එක ♥️♥️👍
I love you Akki ඔයාගෙ විඩියෝ හැමදාම බලනවා ❤❤❤❤❤❤❤❤❤
ඔය දෙන්න ලස්සන ට ජිවිතෙ විදිනවා අක්කි 😍❤️
ලස්සනයි ... දරුවා ට අවු 6ක් මං දරුවා දාලා එක රැයක් පිට ඉදලා නෑ.. එයාලා හරිම වාසනාවන්ත කපල් එකක්
Japanese food ගැන සාරංග දන්නෙ හොදට ඒ ගැන දැනුමක් තියෙන්නෙ සාරංගගේ ඉස්සෙල්ල wife නීසා.අවංක උනොත් ඔයාලත් ඒක දන්නවා.කොහොම උනත් වීඩියෝ එක හොඳයි.
මටත් හිතුනා 🙂 ඒක වෙන්නැති කාට ක්‍රෙඩිට් එක දෙයිද දන්නැහැ කියල
Ow aka aththa
මේ ආදරයට ඇස්වහක් කටවහක් නම් වදින්න එපා.👍👍👍👍👍
😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සල්ලි තියෙනවානම් ජිවතේ විදින්න ඔනෙ අනිවාර්යයෙන් ...යන දවසක ඒව ව්තරයි ඉතුරු වෙන්නෙ..ජිවතෙ ඔයලා දෙන්න විදිනව අපි ඒ දිහා බලල සතුටු වෙනව.ඇත්තටම අපිට හීන ඕවා..ජිවිතෙ විදින කපල් එකක්.ඒ ගැන මට ගොඩක් සතුටුයි.ජය වෙව අයිය අක්ක දෙන්නටම එ වගෙම පොඩි බබාටත්.
පිට රට යන්න ඕනේ ම නෑ,පිට රට නම් මේවගේ gate away එකක් මේ වගේ ගාන ට හිතන්න වත් බැ.
හරිම ලස්සනයි හරිම ආදරනියයි ඇතතටම ජිවිතෙ විදින්න ඕන ඔහොම තමා හැමදාම මේ ආදරෙ සතුට තියෙන්න ඕන ....දෙනනම දැන් ගොඩක් ලස්සන වෙලා ගැලපෙන අය ලබුනාම ජිවිතෙ ලස්සනයි....ආදරෙයි හැමදාම.......Bs.
හරි ම සතුටුයි හැමදාම මේවා ගේ ඉන්න ලැබේවා .....ආදරෙයි ❤❤
ජීවිතේ විදින මිනිස්සු.....හරිම ලකී
බලන් ඉද්දි අපිත් trip එක ගියා වගේ,,,,❤❤❤❤ anjoy life,,,,,,good bye👍
හැමදාම මේහේම ආදරේයි සතුටින් ඉන්න අක්කා අයියා ❤️❤️❤️❤️
හරිම ලස්සනයි. ඔය දෙන්නාටම ජයවේවා පතමි. බුදු සරණයි ❤💖⚘⚘😆👍🙏
Thanks akke..life 1 hama podi dekinma sathutu wenna igena gtte oyagen...uyaddi eka enjoy karana eka,travel karaddi,punchi punchi celibation .....me hama deyakma
ඔයාලා ජිවිතේ ලස්සන ට විදිනවා .......❤
හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න .. ❤❤
බබා හරි හරියට කතා බහ කරන්න ඉගෙන ගත්තම මේක දැකලා දෙන්නට බැනුම් අහන්න වෙයි "මාව දාලා අම්මි තාත්ති ගමන් ගියේ මොකො" කියලා
😘😘😘😘😘😘😘😘😘😘😘😘
මන් ආසම ඔයාලා බදින්න කලින් වගේම, බැන්දට පස්සෙත්,බබා ලැබෙන්න ඉද්දිත්,රෝස මලක් ලැබුනට පස්සෙත් එක වගේම ලස්සනට වීඩියෝ දාන එකට
#Congratulations💗
මම හරි ආසයි දිනා අක්කිගෙ වීඩියෝ බලන්න....අක්කි කතා කරන විදියට අහගෙන ඉන්න ආස හිතෙනවා ♥️♥️
ඔයාලගෙ ලස්සන ආදරේට ඇස්වහක් වදින්නෙපා...බුදුසරණයි..❤️❤️🙏
හොදට ජීවිතේ ව්දින දෙන්නෙක් ..අතීතය අතීතයක් ම පමණයි .ඇත්තටම ව්ය යුත්තේද ජීවිතය විදවීම නොව විදීමයි.දිනක්ෂි හොද තේරුම් ගැනීමකින් පවුල් ජීවිතේ ලස්සනට ගෙනියනව .
Harima wasanawantha jiwitha. Budusaranai hamadamath sathutin Inna.
එයා ඒ credit එක උමාලිය දෙයි. නේද.උමාලි එක්ක ජපන් ගියපු කාලෙ ද ජපන් කෑම ගැන හොදටම දැනගත්තෙ
Life එක enjoy කරන්නම ඕනි, ලස්සනයි , සතුටින් ඉන්න,👍❤️තුන් දෙනා හතර දෙනා වෙන්න යනවා වගේ😉💕♥️🥰💐💐
Harima lassanai oyla denna. Galapenama aya jiwitheta hambunama hamadama sathutin inna puluwan. Hamadama sathutin inna labenna ona
සතුට තමයි අපිව ජිවත් කරන්නේ තෙරුවන් සරණයි ඔයාලට
Harima lucky couple ekak oya denna. Harima sathutui oyala me gewana life ekata.
හැමදාම මේ වගේ ලස්සනට ජීවත් වෙන්න ඔය දෙන්නා..❤️❤️ හැමෝටම මේ විදියට ලස්සන ජීවිතයක් ගෙවන්න ලැබේවා මං ප්‍රාර්ථනා කරනවා!!
හරිම ලස්සනයි දිනා enjoy karanva jivithe ava dekala apith enjoy krnava thank u ❤️
Chopsticks hint ekaaa 🤭♥️
පිංවන්ත ජීවිත ❤️
දකිනකොට සතුටුයි
❤️❤️
අනේ හරි ශෝක් ඔය දෙන්නා.😘 සතුටින් ඉන්න හැමදාම .🌺
Ane hamdma me adare eh widihtama thyenne aiya and akki adrei oya dennata wagema ape chungi tath නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
මේ දේවල් මෙහෙම හරි දකින්න ලැබීම සතුටක්
හරිම සතුටුයි ... දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා... ආදරෙයී ඔයාලට... සතුටින් ඉන්න හැමදාම.
ඔය දෙන්න හරි ෂොක් අනේ හැමදාමත් ආදරෙන් ඉනන god bless
ජීවිතේ vidinam මිනිස්සු ❤️adarei dennatama hamadama සතුටින් inna❤️
Oya denna harima lassanai akkiyoo. Oyalage adareta kawadawathma aswahak wadenna epa. Oyala dennai babyi parissamin inna🙂😀. බුදු සරණයි.
ගැලපෙනම දෙන්නෙක් ටිකක් ප්‍රමාද වෙලා හෝ මුණ ගැසී මනා අව්බෝධයෙන් ලස්සන family life එකක් ගෙවන්න වාසනාව තියෙන්න ඕනි ...❤ සාරංග ,දිනක්ෂි ❤️ වාසනාවන්ත දෙන්නෙක් ....සාරන්‍යා දෝනි පැටියා ත් මේ මොහොතේ ලග නොසිටියත් නිතරම අම්මි , තාත්ති ගේ සෙනෙහස ඔයාලා නොඅඩුව ලබා දී ඉතාමත් සෙනෙහස පිරි ජීවිතය ක් ගෙවන්නේ ..ගොඩක් ආශාවෙන් video එක බැලුවා ..❤ බුදුසරණයි .
දිනා අක්කි ගොඩක්ක් ලස්සනයි 😍😍 අයියාගේයි අක්කාගේයි ආදරේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඔනි ..ගැලපෙනම දෙන්නා හම්බ උනාම ජිවිතේ උපරිමෙන් විදිනවා. 😘
කො බාබා ඔයාලා ට ජෙසු පිහිටයි හොඳට සතුටින් ඉන්න
හරිම ශෝක් .
ආදරනීය යුවල❤️❤️😘😘😍😍
My favorite cuple. Sathutin inna hemadamat adarei akka & ayya ..❤️
Harima lassanai thawa vedio aranenna oya wage
මට හිනා ගියෙ අක්කි පූල් එකට පනිනව දැකලා නෙමෙයි 😁😁😁
අක්කිටම හිනා ගියපු එකට
God blessed akkiyo hamadamat sathutin inna labewa
බුදු සරණයි හැමදාම සතුට්න් ඉන්න
මේ ආදරෙට ගොඩක් ආදරෙයි ! හැමදාම සතුට්න් සිනාවෙන් ඉන්න ! සරංග මල්ලි ඩ්ලක්ෂි නoගි ! ජිව්තෙ ඔයලා දෙන්නා ගොඩක් ව්දිනවා!! ගොඩක් පරිස්සමින් බුදුසරණයි ❤🤩❤ (මම මානෙල් රාජපක්ෂ kandy )
Aththatama harima lassanai oy denna oyalata budusaranai habai akke me rate koitharan ahinsaka lamai innawad kanna nathiwa oyala viyadan karana ewagen poddak lamai wenuwen viyadan karaanan maarama gathi
Stay happy for ever and ever Dinakshi and Saranga with baby.
අපි සතුටින් නැතත්,අනිත් මිනිස්සු සතුටු වෙනව දැකලා සතුටු වෙන්න පුලුවන්නම්... ඒක සතුටින් ඉන්න අනිවාරෙන් උදව් වෙනවා... ❤️🥺
Hi githma oyage adahasata mama garu karanawa
ඒක ඇත්ත ම ඇත්ත
De-stressing with " couple time" 😊❤ Absolutely nessasary 😊
Made me really hungry seeing the sri lankan spread. Can never go wrong with the sri lankan menu. 😋 Sri Lankan hospitality and the range of food is unmatched, no matter where in the world one visits.
dinakshi akki harima lassni doll kenek wage❤️🥰😘🙈
ඔයාල කන කෑම බලල අපි සතුටු වෙන්නම්...😄 හැමෝටම ඔය සැප.නෑනේ. ..අද රටේ තත්වයත් එක්ක..
Be Happy Forever 😍😊 Akki last long dress eka koinda gatte. Blue n white eka.
මම කැමතිම කපල් එක 😍😍😍 ආදරෙයි දිනක්ෂි අක්කා සාරංග අයියා 💓💓
මාත්❤️❤️❤️🤗🤗🌹
ඔයාලා දෙන්නා නම් මරු හරිම ලස්සනයි ඔය තුන්දෙනාට බුදු සරණයි
Lassanai...oyadenatama budusaranai...jivithey vidinna...
මරු දැක්කම පට්ට ආසවක් එනවා ඒ වගේ Life එකකට ❤ දැන්ම ඉඳන් අපි ඒ හීන වලට යන්න මහන්සි වෙනවා💪
හොඳම දේ අපිනම් Breakfast තමයි ගන්නේම නැත්තේ 🤣
kawru monawa kiwwath gelapena kena hamba unama sathutin enna puluwan budu saranai💐oyage jeewithawalata suba pathanawa.