You don't have any other things to do . But we have lots of things to do .we put on our phone to watch some entertainment a & also some special or world news. But when we switch on always we you two eating dancing or sleeping. What is this. Very unethical thing is this.
@@sharuwanhashin9619 that is called karma what you do what you get i personally knows these two always helping people's who needs. more you give more you get.
You are one of the couples who changed my way of thinking. I used to think couples should stay together no matter what. My heart was broken when saranga’s first marriage broke. But I have never seen saranga was happy and relaxed like this before. You are a very matching couple. Families are matching too. God bless you with happiness and joy forever.
Sulanga Matha Mohothak was the best & the most emotional teledrama I ever watched. Even now when I hear the birds's voices we heard at the drama in the ground they used to play Rugger, I get so emotional & stop what ever I do & listen to it.
Cool, breezy and beautiful Kandy 😍. My home, no matter where in the world I live right now. Miss Kandy too badly. 😢 Saranya is super cute. She is going to be a very pretty girl. Those beautiful big eyes are going to break many hearts 😍 Makes me hungry seeing the yummy food. Sri Lankan hospitality is uncomparable❤
Harima ලස්සනයි oyalage පවුලම akki❤️ api oya 3 ta godak❤ adrei vidio danna parakku ai kiya kiya bala bala hitiye ada dala thanks akki❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
ජීවිතේ විදින හැටි දැක්කම හර්ම ආසයි .. හැම කෙනෙක්ටම මේ වගෙ life එකක් ලැබෙන්න ඕන.. තෙරුවන් සරණයි ඔයාලට...
සාරන්‍යා බබා නම් හරිම වාසනාවන්තයි...පුංචි පවුල හරිම ශෝක්...සතුටින් ඉන්න හැමදාම තුන් දෙනාම ♥️👍
හරිම ආදරේ හිතෙන පවුලක් වාසනාවන්ත දූ පැටියා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව තුන්දෙනාට ඕ නිරන්තරයෙන්ම ලැබේවා
L
කියන්න වචන නෑ.වාසනාවන්ත මිනිස්සු .ලස්සන පවුලක් .හැමදාම ආදරෙන් ඉන්න.❤️❤️🌸
Yes
Soma been
@@wansapalarajapaksha8407 🤔
අම්මේ ජීවිතේට දැකල නැහැ හරියටම සමානව එක වගේම මුහුණුවර තියෙන තාත්තෙකුයි දුවෙකුයි ආදරෙයි දෝනිට දෙවියෝ රකීවා බුදු සරණයි 🌹🌹🌹❤❤
කව්රු මොනවා කිව්වත් මන් නම් අයියටයි අක්කටයි බබාටයි තුන් දෙනාටම ගොඩක් කැමති 😍❤️ ජීවිතේ විදින පව්ලක්...ඒ වගේ ඔයාලගේ පව්ලේ හෑමොටමත් මන් නම් ගොඩක් ආසයි 😍❤️ හැම volg එකක්ම මන් බලනවා....හැමදාම ජීවිතේ ඔහොම සතුටින් ගෙවන්න ....හරිම ආදරනීය පව්ලක් ...ඒ වගේම ජීවිතේ විදින ලස්සන පව්ලක්....ආදරෙයි ගොඩක් 😍😍❤️
දිනක්ශිගේ වොයිස් එක මාරම ලස්සනයි.so cute
අනේ චුන්ගි බබාගේ හුරතලේ 😘😘😘😘😘❤️❤️❤️❤️ ඇස් වහක් නම් වදින්නෙපා.. බුදු සරණයි දෙව් පිහිටයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ඔයාලා... ♥️♥️♥️
ඒ බබාව දකින්න ආසයි මං....ගොඩක් වෙලාවට පොඩි බබාලව දැක්කාම මගෙ හිත හැදේනවා....මේ බාබව බලලත් මං මගේ හිත හදා ගන්නවා♥️
Ea mokada ehema kiyanne? Babala naa keyala da duk wenne? Oya tharam wasanawantha kenek thwath naha. Babala inna aya dukin inne. Eyala oyata irisiya athi. Eyalata oya widina nidahasa widinna nathi nisa. Ea nisa nikan duk wenna epa. Lamai api ekka inne podi kalayai. Eta passe eyalage loketa yanwa. Eyala loku karanna duk winda oya, thaniyan dukin kal gewanaw. Lamaya nisa winoda gamanak wath noya mulu tharuna kalema kepa karala nikan marenenwa anthimata. Selfish wenna. Thamn thamanta adare wenna. Nathi lamayek gena duk nowi. Me minissu hari asawen mehema videos danmata, lamaya nisa widina duka danne eyala. Meyala nam actors la nisa, lamayawa kage hari age gahala, winoda wei. But normal minissunta ehema baha, lamaya mathema nahila nahila marenawa. Lamayath na, anthimata labapu sathutakuth naha. So oya oyage life eke fun eka uparima gnada. Nikan negative nowi. Oya tharam freedom ekak widina wasanawantha kenek thwath naha. Keep that in mind. Oya me comment eka danme, man keyana hethuwata newei nam, plz ignore it. Tc
@@Anjali-pn9lh මෝඩ කතා කියන්න එපා. දරුවො ඉන්න අය දුකින් ඉන්නෙ ඇයි? නැති අයට ඉරිසියා කරන්නෙ ඇයි? මෙයාගෙ හිත හැදුවට කමක් නෑ ඒත් මේ වගේ බූරු කතා කියන්න එපා. ඔයා දරුවොන්ට අකැමැති ඇති. ඒත් ආස මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. එයාලට දරුවො බරක් නෙමෙයි. දරුවො තමයි ජීවිතේම. එයාල වෙනුවෙන් ජීවත් වෙලා එයාලගේ ජීවිතේ සැපවත් කරල මැරිල යන එක තමයි එහෙම දෙමව්පියන් ගෙ එකම අරමුණත්. ඒක ජීවිතේ නාස්ති කරගැනීමක් නෙමෙයි. ඒක තමයි ජීවිතේ. තමන් තෝරගන්න ජීවිතේ. මේ ලෝකෙ හැමෝම එකම විදියට ජීවත් වෙන්න ඕනෙ නෑ. හැමෝටම එකම විදියට ලැබීමත් නෑ. ඒ නිසා ඔයාට අයිතියක් නෑ මිනිස්සුන්ගෙ ජීවිත ජජ් කරන්න. ලමා කතා කියල කාගෙවත් හිත් හදල වැඩක් නෑ...
@Hiruni :දරුවො නැති කෙනෙක්ට ඒ දුක කොහොමද කියල මම හොඳටම දන්නවා. ඔයා කිව්වා වගේ අනිත් පුංචි පැටව් දිහා බලල සතුටු වෙන්න. ඔයාට හිමි කෙනා ඔයා ගාවට සංසාරේ කවදහරි ඒවි. ඔයා එයාව ප්‍රාර්ථනා කරල පුලුවන් තරම් පින් දහම් කරන්න. හිතෙන් වැටෙන්න එපා.❤️
@@dinaragamlath2812 Marena mohothe hari therum yawi. Daruwo hitiyath mokada une keyana eka. Eka danno danithi. Oya wage sampradaika ayata owa therenna. Therum gannath baha.Paw ithin oyala wage aya. Modai 😆Eccharai keyanna thiyanne!
@@Anjali-pn9lh 😂😂😂 මෝඩ ඔයා...ටිකක් නෙමෙයි අමු මෝඩයෙක්.. ඒක නොදැන තව කියවනවත් එක්ක...😂😂 හරි හරි අපිටනම් මැරෙන මොහොතෙ තේරුම් යයිනෙ😂. ඔයාට එහෙමවත් තේරුම් යන එකක් නෑ ඔය ගොන් මොලේට...😂
@@Anjali-pn9lh ලිං මැඩි ජීවිත 😄.පවු ඉතිං
විදවන ජීවිත අතර ජීවිතේ විදින මිනිස්සු ❤
දරුවෙකුට මොන සැපසම්පත් දුන්නත් .දෙමාපියන්ගෙන් දරුවන් ට ලැබියයුතු ලොකු දායාදය දර්මය අවබොද කරගන්න උදව් කරන එක..සම්මා සම්බුදු සරණයි දෝණි.❤️
වෙන trip vlog වල වගේ නෙවෙයි සාරන්ග අයියා හැසිරුනේ හදවතින්මයි❤️ විශේෂයෙන්ම අර සුළග මත මොහොතක් Shoot කරපු තැන්වල එහෙම ඔහුට එය ගොඩක් දැනෙන බව හැගුනා..❤️🍃
සුලග මත මොහොතක් මගේ ආසම නාට්‍ය. අසංග චාරුලතා හරිම ලස්සන ආදර කතාවක්. තාමත් මතක් උන ගමන් කතාව බලනවා ❤️.
ඔයාලා තුන්දෙනාගේ video හරිම ලස්සන ආදරනීයයි 💕ඔය විදිහේ shirt ඇදලා සාරන්ග අයියා නුවර වැව හන්තාන හරියේ ඉන්නකොට සුලග මත මොහොතක් අසන්ගව මතක් වෙනවා ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏
තාමත් ආසම කතාවක් "සුළඟ මත මොහොතක් "...❤️
චුටී මැණික ශෝයි අනේ❤️ ඇස් වහක් නම් වදින්න එපා චුන්ගී පැටියෝ..අක්කි❤️ අයියා ඔය දෙන්නත් ලස්සනයි මේ සතුට 😃 හැමදාමත් රැදෙවා.බුදු සරණයි
අනේ සාරන්‍යා ගේ ලස්සන ඇස්වහක් කටවහක් වදින්නනම් එපා සාරංග වගේමයි හරිම ලස්සන බබෙක් හොරකම් කරන් එන්න හිතෙනවා අප්පා සාරන්‍යා ව❤❤
❤❤️ මරු ..ජීවිතය විදින කපල් එකක්..ආදරණීයයි 😍
ගැලපෙන අය හමූඋනාම ජීවිතය කොතරම් සුන්දරද?බුදුසරනයි.
ඒ location දැක්කම මටත් සාරංග අයියගෙ සුලග මත මොහොතක් ටෙලිඩ්‍රාමා එක මතක් වුනා. මම බලපු සුන්දරම හදවතට තදින්ම දැනුන කතාවක් ❤❤
❤❤❤
matth eka mthk une
🥰😊
පරන මතකයන් කිව්වම සාරංග අයියගෙ reaction මරු😂❤ බුදුසරනයි තුන්දෙනාටම ජය වේවා
මේ හැම සැපක්ම පිටිපස්සේ ගොඩක් ගොඩාක් කැපකිරීම් දුක් කම්කටොලු අපහාස උපහාස සෑහෙන්න තියෙනවා ඒව ජයගත්ත දෙන්නෙක්
Aththa katha wak 🙂😇
You don't have any other things to do . But we have lots of things to do .we put on our phone to watch some entertainment a & also some special or world news. But when we switch on always we you two eating dancing or sleeping. What is this. Very unethical thing is this.
OYA HITHANAWA DA OYA MARUNU BRITISH PRINCESS DIANA KIYA. LANKAWE GANIAK KIA HITANAWA NAN HODA BUDDIST NOT BRITISH OK
@@sharuwanhashin9619 that is called karma what you do what you get i personally knows these two always helping people's who needs. more you give more you get.
@@asha.ranatunga2581 ල්
ඉස්සර දාපු ගමන් නැති උනත් හැම vlog එකක්ම බැලුවා..දැන් notification ආපු ගමන් එනවා. චූටි පැටියා බලන්න♥..
හරිම හුරතල් සාරා බබා 😘😘 අම්මි , තාත්තිත් ලස්සනයි 😘😘
චුටී සෝස මල හරිම හුරතල් සුදු බෝලේ.වාසනාවන්ත පවුලට බුදු සරණයි.❤️❤️
You are one of the couples who changed my way of thinking. I used to think couples should stay together no matter what. My heart was broken when saranga’s first marriage broke. But I have never seen saranga was happy and relaxed like this before. You are a very matching couple. Families are matching too. God bless you with happiness and joy forever.
කලාකරුවන්ගේ ආදරණීයම පවුල මට ආදරෙයි ගොඩාක් 🙏❤
සුලඟ මත මොහොතක් teledrama එක නම් මගේ ත් කැමති ම ටෙලි නාට්‍යක්... චාරු .... සාරංගගෙ නාට්‍යයේ නම මතක නෑ ... කොතරම් බැලුවා ත් එපා නොවන නාට්‍යක්...
හරිම ආදරනීය පව්ලක් අපිත් හරිම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ඕනි දූ පැටියටත් ඔයාල දෙන්නටත් බුදුසරණයි ජේසු පිහිටයි .💕💕🙏👍💕💕💕💕
Thank you කියන එකයි Hi කියන එකයි මරු අනේ බබා
සාරංග බබාට මල කඩලා දෙද්දි දිනක්ශි අහනවා කසන්නෙ එහෙම නෑ නේද කියලා. ඇත්තටම අම්මෙක් පුංචි දේවල් ගැන ඉදන්ම හිතනවා
අනේ සාරංග අයියා වගේමයි අනේ , ❤️😍 දෙන්නා නම් එකවගේ මයි , අනේ අම්මේ හිනාව චුන්ගිගේ , ❤️😍
තාත්තයි දුවයි තනිකර එක වගේ❤️😍
Earlier enjoyed watching the two of you. Now it's even better watching you with the bundle of cuteness and her adorable actions.
ඔයාල තුන් දෙනාගෙම vlogs බලනවා .ඒවා හරිම ලස්සනයී...ඔයාලා කතා කරන විදිහට මම හරිම ආසයි...ලෝකයා මොකක් කිව්වත් ලස්සනට ජීවිතේ විදින පවුලක්..😘😍❤️
අනේ සුදු මැණික ඇවිදින්න ගිහින්ද..
ලස්සනයි චුටි මැණික 😘😘😘😘
සතුටින් ඉන්න හැමදාම ...
කවුරු මොනව කිව්වත් ජීවිතේ විදින තැන නතර උනාම කොච්චර සතුටින් ඉන්න පුලුවන් ද.......❤️
Anu Dunuweera මට සහයෝගයක් දෙන්න හැකිද... 🙏😊👍
සාරන්‍යා මැනික ශෝයි අනේ ❤️🌹 තුන්දෙනාම පරිස්සමින් ඉන්න LYSM 😘💗
හරිම ලස්සන කපල් එක මම හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා.. 3 දෙනාටම තෙරුවන් සරණයි..
සුළග මත මොහොතක් මතකය ආයේ අලුත් උනා...❤️❤️❤️
සාරන්‍යා හරිම active ආදරේ හිතෙන baby කෙනෙක්
❤❤❤❤❤❤❤❤
අක්කා තව මාසයක් විතර යනකොට කෙල්ල තව දග වෙයි ඔහොම නිදහසේ ඉන්න අමාරුයි බලන්නකෝ බුදු සරණයි මැණික❤️❤️❤️
චාරුලතාගෙ මල පනුවො කාලා නේද අක්කි🙊
ඔයාලා තුන් දෙනාම ශෝක් අනේ.චුංගි පැටියා හුරතල්🥰❤️
චූටියා සෝයි ඇස්වහක් නම් වදින්න එපා මැනික ට බුදුසරණයි
Me video eka balala man Ada 1st time Sulanga matha mohothak teledarama eka mula idan baluwa. Harima lassanai.. 🥰🥰 love you guys ❤️
Sulanga Matha Mohothak was the best & the most emotional teledrama I ever watched. Even now when I hear the birds's voices we heard at the drama in the ground they used to play Rugger, I get so emotional & stop what ever I do & listen to it.
සාරන්‍යා බබා හරිම කියූට් සාරන්‍යා බබාට සූප්පුව දෙන්න එපාආදරේට කියන්නේ ඔයාලගේ පවුල හරිම ලස්සනයිඇස්වහ කට වා වදින්න එපා දෙවියන්ට යාඥා කරනවා හැමදාම ආදරෙන් ඉන්න ලස්සන පවුලක් ජේසු පිහිටයි♥️♥️♥️♥️🌹🌹😊😊😊👨👩👧
මේ චුංගියා කර ගන්න වැඩ නම්😍😍අාදරෙයි මැනික.තෙරුවන් සරණයි🙏🙏😍😘
❤️❤️සතුටින් ඉන්න .පවුලක් හැමදාම එහෙම ඉන්න ලැබෙන්න ඕන.😊 බුදුසරණයි ❤️🌼
හරිම ලස්සනයි චුටී මැනික හැමදාමත් සතුටින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹අමිමියි තාත්තියි හොද දෙමවිපියන් දෙන්නෙක් තෙරැවන් සරනයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
චුන්ගි මැණික. 🧡 හරිම හුරතල් .🤗 ජිවිතේ විදින කෙනෙක් හම්බවුනාහාම හැමදාමත් සතුටින් . 🧡🧡
මන් ඔයාට අලුතින් එකතූවුන යාලුවෙක් ඉතින් ,,ඒක නිසා ඉතින් ඔයාගේ වීඩීයෝස් ඔක්කොම බල බල මේ කමෙන්ට් කරන්නේ ,,
Okk darling ,,♥️
දන්නැති නිසා අහන්නේ.ඇයි බබාගේ කටේ හැමතිස්සෙම සූප්පුවක් තීන්නේ 🖤
සුලග මත මොහොතක් ♥️my favourite favourite drama, i will always remember Asanga and Chaaru all in my life ♥️
ඔබ දෙපල අපගේ ලංකාවේ couples වලට ලොකු ආදර්ශයක් දෙන්නේ.Thank u very much akka and aiya. ලංකාවේ බොහෝ දෙනා හිතන පතන විදිහ නිසා, මිනිස්සුන්ගේ පෞද්ගලික ප්‍රශ්න වලට අනවශ්‍ය ලෙසින් ඇඟිලි ගැසීම නිසා, තරුණ තරුණියන් තුළ ඇත්තේ විවාහය පිළිබඳ කලකිරීමකි. බොහෝ ශ්‍රී ලාංකිකයන් මිනිසුන් සතුටින් සිටීම ද පවා ප්‍රශ්නයක් කරගනී. නමුත් තව කෙනෙකුගේ සතුටක් දිහා බලලා අපිටත් සතුටු වීමට හැකි නම් ඊටත් වඩා මොනවද?
මිනිසුන් තුළ සහවේදනය ඇත්නම් සැමගේම ජීවිත සාර්ථක වෙනවා නොඅනුමානයි.
අනේ ඇත්තට මේක බේරන්නම බෑනෙ .තාත්තත් පොඩිකාලෙ ඔය වගේම ඇති අනේ.බුදුසරණයි පැටියො
සාරංග අයියා හරිම නිහතමානී කෙනෙක්..oyalata api harima adarei..♥️
අනේ චුංගි මැණික ගෙදර ගේන්න හිතෙනවා 🥺😘💖
පිටරට ඉන්න අපිට ඔහොම කෑම කන්න පින නැ..ඔයාලා වාසනාවන්තයි 👍👍❤️
මම නම් ආසයි Travel videos වලට ඕයාලාගේ
දග මල්ලක්...අදරේ හිතෙනවා..❤❤
සාරාන්‍යා බබාව බලන්නමයි එන්නෙ 💜️💜️💜️
අනේ මම ආසයි බබා Hi කියනවා අහන්න...️ මණික ❤️❤️❤️
Saranya is my favorite baby girl ❤️ I love to see her in these videos her cute actions and all 😍 God bless the beautiful soul of hers ❤️😍🙂
Dinakshie අක්කිගේ fashion වලට මම මාර ආසයි
Cool, breezy and beautiful Kandy 😍. My home, no matter where in the world I live right now. Miss Kandy too badly. 😢
Saranya is super cute. She is going to be a very pretty girl. Those beautiful big eyes are going to break many hearts 😍
Makes me hungry seeing the yummy food. Sri Lankan hospitality is uncomparable❤
හරිම නිරහන්කාරයි ඔයාලා දෙන්නා, හරිම ආසයි විඩියො බලන්න ඔයාලගේ
සුළඟ මත මොහොතක් ❤️
චුට් මැනික මැනිකකක්ම තමයි ..තෙරුවන් සරණ යි.
සූටික්කිගේ පිංපාට හරිම ලස්සනයි ❤️❤️
සාරංග ඔයා චාරැලතාට මලක් වෙන් කරනවා...ඉතින් මට අස හිතුනා එච්චර ආදරයක් දුන්නු චාරැව හදුනා ගන්න...ම්ං අද තමා එ කතාව බලලා අවසං කරෙ...අසංකගෙ අදරය හමුවේ වාරැලතා යනු පොඩි සුලගකට පවා වෙනස් වෙන පරඩැලකි...ඉතින් කුමටද ඇගෙ නාමෙට මලක්....ගලක් මිස..අවංක ආදරයට කැලලක්.....😍 ඔබෙ රගපැම අගනෙ❤ good luck 👍
අනේ චුංගියාගේ සූප්පුව අයින් කරන්නකෝ
චුන්ගි බේබි 😘😘❤️❤️ So cute අනෙ හරිම ලස්සන හරිම ශෝයී Traval eka nam 😘😘❤️❤️ ගොඩාක්ම ආසාවෙන් බැලුවේ වීඩියෝ එක ටිකක් දිග නිසාම 😘😘❤️❤️හැමදාමත් ඔයිවගෙ දිග වගේ වීඩියෝ ඕනි අක්කා අයියා ගුඩ් ලක් ❤️❤️😘😘
අනේ අක්කි ඔයා ලා ඇවිත් තියෙන්නේ අපේ ගමේ ලස්සන මහනුවර ආවට අපිට සතුටුයි
My God 'Sulaga Matha mohothak' the best ever. God bless you all..
මට මතකයි මාත් ඇඳ යට අස්සෙ හිර වෙලා ඇඬුවා චූටි කාලේ 🙂♥️🤣🤣
ඔයාලා හරිම සතුටින් ඉන්නවා හරිම සන්තෝෂයි හොඳින් ඉන්න දෙවි පිහිටයි
Ninda අපහාස mada dinakshi ගොඩක් ඉවසීමෙන් ජීවිතය ජය ගන්නවා ......👍
හරිම ලස්සන බබෙක්.ලස්සනට ජීවිතේ විදින පුංචි පවුලක්♥️
සාරන්‍යා බබාගෙ වීඩියෝ ඕනෙ ගොඩක්
Harima ලස්සනයි oyalage පවුලම akki❤️ api oya 3 ta godak❤ adrei vidio danna parakku ai kiya kiya bala bala hitiye ada dala thanks akki❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
අනේ හරිමලස්සනයි ඔයලා පුංචි පවල හරිම ලස්සනයි සරන්යා බබා ලස්සනයි හැමදාම සතුට්න් ඉන්න බුදුසරණයි දළදා
සමිදු පිහිටයි
ඔයාලා ගේ විඩියෝ මම ඔකෝම බලනවා ලස්සනයි ජෙසු පිහිටයි තුන්දෙනාටම මම ඉතාලියේ Napoliya
හරිම ආසාවෙන් බලනවා ඔයාලගෙ වීඩියෝ. ලස්සනයි .
අදනම් ලස්සනයි ගමන.චූටි බබා verry sweet❤️
🤝❤️.සාර0ග දිනක්ෂි ,සුදු මැනික ....සතුටින් ඉන්න ...පරිස්සමින් ගිහින් එන්න ....❤️❤️❤️.බුදු සරනයි .🙏
ඇස්වහක් වදින්න එපා චූටි පැටියා ට ❤️🙏
ආදරෙයි cute චුන්ගියා ❤❤ , සාරංග අයියා ,දිනක්ශි අක්කි... stay happy forever & safe travel ❤❤
මට නම් මේ ලෝකේ ලස්සනම බබා ..බුදු සරණයි !
හෙයාර් කට් එක එල සරෝ. පොඩි කොල්ලෙක් වගේ😊👍 .
ආදරෙන්,පරිස්සමෙන්,සතුටින් ඉන්න.ජයවේවා...!තෙරුවන් සරණයි...!සියලූ දෙනාටම.
හරිම ලස්සනයි බුදුසරණයි චුටි මැනික ❤️❤️
Saranya chuty duwa harima cute video eka harima lassanai lassana hotel ekak.❤️❤️❤️
බුදුසරණයි තුන්දෙනාටම 🙏🙏🙏🙏 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
Uoioxf,fdd🛄
අනේ රෝස 🌹 ආදරෙයි ඔයාලට
අපේ නුවරට ඇවිත් නේද .
ලගටම ඇවිත් .
වැස්ස නිසා පරිස්සමින් ඇවිදින්න .
තුන්දෙනාටම තෙරුවන් සරණයි .!!🌷
චුංගී ව බලන්න ආසයි.....❤️😘🥺🥺🥺ගොඩාක් ආදරෙ යි පැටියො
හරි එහෙනම් ගිහිල්ලා එන්ට කෝ බුදු සරනය්
Saranya manika harima cute akki....ahinsaka danga mallak eya nm.....adrei chungiyoo....oyalage vdos balanna mm asa wenna hethu godai.....1. saranya manikawa balanna.....2.dina akki vdo eka present karana widiyata mm asa nisa....3.oyala ,shadow akkila, shanu akkila, ammila thaththila ekka thiyena ekamuthukama ,,,adare.....balanna......😘😘😘....Dina akkita minissu kochchara bannath mm nm girl kenek widiyata oyagen igenagaththa hoda dewal godak thiyenwa....adrei 3 denatama🌸
හැමදාම සතුටන් සමගියෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️✝️