ගමටම කන්න පුලුවන් දිනක්ෂී ගේ කිරිබත් මේසෙ 😂 | January 1st @ Disasekara’s | සාරන්‍යා ගෙ සින්දු 🥳

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 1,1 тыс.

  • @givansandeepa444
    @givansandeepa444 3 месяца назад +23

    මේක විශ්වයේ බල ශක්ති දෙකක් එකට එක්වීමක්.. පල්ලියේදියි, පන්සලේදියි මම දැක්කේ ඒක.. අම්මා දුවට ජීසස් බ්ලෙස් කරවපු විදිහයි.. තාත්තා දුවවම චෛත්‍ය වන්දනා කරවපු විදිහයි උපරිමයි.. මේ ශක්තීන් එකතු වුණ සාරන්‍යා පිනටපහල වුණු දරුවෙක් .. මේ මිනිස්සුන්ට බනින්නේ නැතුව මොලෙන් හිතුවොත් මේක පෙර පිං කරපු තුන් දෙනෙක්ගේ විශ්වීය එකතුවක්.. ජය වේවා බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමට සතුටින් ඉන්න නිරෝගී වේවා තෙරුවන් සරණයි !!

  • @bimaa9606
    @bimaa9606 Год назад +381

    දිනේශ්ගෙයි සාරන්‍ය බබාගෙයි bond එක හරිම ශෝක්. මම සෑහෙන පාරක් note කරල තියෙනවා දින්නා බබා දිහා බල ඉන්නෙ හරිම ආදරෙන්. මේකෙත් ආව ගමන් දුවගෙන යන්නෙ සාරන්‍යා ඉන්න පඩිපෙළ ගාවට. සින්දුව කියද්දිත් බබාගෙන් ඇස් දෙක ගන්නෙම නෑ.
    හරිම වාසනාවන්ත පවුලක් ❤❤❤

    • @achinisamarasinha3621
      @achinisamarasinha3621 Год назад +17

      ඇත්ත ❤

    • @anupamavinodini
      @anupamavinodini Год назад +18

      ඔව් එයා සාරන්‍යා බබාට ගොඩක් ආදරෙයි. එයාගෙ ඉන්ස්ටග්‍රම් එකෙත් සාරන්‍යා එක්ක ෆොටෝ දානවා ❤

    • @piyaseelikaranayaka4371
      @piyaseelikaranayaka4371 Год назад

      0​@@achinisamarasinha3621

    • @Fathi0220-
      @Fathi0220- Год назад +4

      True❤❤❤❤

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 Год назад +1033

    දිනක්ශි කියන්නේ හරි ආදරණීයම චරිතයක් ,ඇයට ලස්සන හැකියාවක් උරුමයි මිනිසුන්ගෙ සිත් සුවපත් කරන්න ...සාරංග ගොඩක් වාසනාවන්තයි එවැනි ආදරණීය සුන්දර ගැහැනියක් ලබන්න ....සදාතනික සතුට ලැබේවා ...

    • @omikavuhas7427
      @omikavuhas7427 Год назад +12

      Galapena aya ekatu.unahama jiwite hari lassanai ❤

    • @chamodyachamo5493
      @chamodyachamo5493 Год назад +4

    • @a.gpriyantha5575
      @a.gpriyantha5575 Год назад

      ₐₐₛₐ##ₐ@*ₑₑ334ₑᵣₑᵣ4ᵣᵣᵣᵣᵣᵣₑₐ#ₐ@ₐₐ@

    • @mrfamilystore5766
      @mrfamilystore5766 Год назад +4

      අනේ අැත්ත ....❤❤❤❤❤❤❤ මාර හොද දෙන්නෙ නිහතමානි ..දෙපලක්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @hansikadilakshi6413
      @hansikadilakshi6413 Год назад +3

  • @namishasajuni7055
    @namishasajuni7055 Год назад +201

    දිනක්ෂි සාරන්‍යා බබාව හදන විදිහ තමයි ගොඩක්ම හොද, අම්මලට ඒක ලොකු ආදර්ශයක්❤️

  • @rubby8190
    @rubby8190 11 месяцев назад +109

    දිනක්ෂි කියන්නේ හරි ලස්සන ආත්මයක්... ඒ පවුලෙ වාසනාවත් දිනක්ෂි.. ❤

  • @sleka.perera221
    @sleka.perera221 Год назад +173

    ඔව් මමත් පෞද්ගලිකව දන්නෙ නෑ ඇයව. ඒත් මම කීප පාරක් ඇයව දැකලා තියෙනවා ලගට. හරිම නිහතමානීව වටේ අය එක්ක හිනා වෙලා ගියා. ගොඩක් අය මිනිස්සුන්ගේ ආදරෙන්ම ජනප්‍රිය උනාට හරිම උඩඟු වෙනවා ඉක්මනට. ඒත් දිනක්ෂි එහෙම නෑ මම හිතන්නේ. ඇය හරිම සරල අසාමාන්‍ය විදියට ඔළුව උදුමවා නොගත් නිහතමානී කෙනෙක්. සතුටින් ඉන්න හැමදාම.❤❤❤

    • @Sana-vq2zl
      @Sana-vq2zl 8 месяцев назад +2

      Apoi ow. Penne nedda shalinige thiyana ahankara kama

  • @rishaya5649
    @rishaya5649 Год назад +256

    දිනක්ෂි අක්කි කෑම උයල ඒවා arrange කරන විදිය මාරම ලස්සනයි 🥰

  • @S.manohari
    @S.manohari Год назад +44

    දිනක්ශි ඔයා ගොඩාක් හිත හොද හිත පිරිසිදු කෙනෙක් ....හැමෝම ගැන ආදරණීයව හිතන කෙනෙක් .....හැමෝම මතක් කරන්න හැමෝටම ආශිර්වාද කරන්න බබාට මතක් කරද්දි ඔයා ගැන කවදාවත් නොදැනුනු ආදරයක් කැමැත්තක් ඇති උනා...සතුටු පවුලට සුබ පතනව හදවතින්ම❤

  • @kanchanaherath1088
    @kanchanaherath1088 Год назад +195

    සාරන්‍යා පුතාව නම් පැය ගානක් බලන් ඉන්න පුළුවන් .වාසනාවන්ත පවුලක් .හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි තුන්දෙනාටම❤

  • @J......M
    @J......M 11 месяцев назад +10

    සාරන්‍යා බොහෝම ගුණ යහපත් දරුවෙක් විදියට ලොකු වෙනවා.. දැක්කම හරිම සතුටුයි.. ඒ වගේම ඔයාලා ජීවත් වෙන විදියට කවදාවත් ඔයාලට වරදින්නේ නෑ.. සරල සුන්දර මවාපෑම් නැති ජීවිතයක්.. කපල් එකක් විදියට සාරන්ග දිනක්ෂි එකතුව සාර්ථකම එකතුවක් බලාගන ඉන්න අපිට ඒක දැනෙනවා.. හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.. ආදරෙයි අපි ඔයාලට❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Год назад +25

    අක්කි ඔයාගේ අයට ට්‍රිට් කරන විදිහ මාරම ලස්සනයි .ඕනම කෙනෙක්ට ආස හිතෙනවා ඒ විදිහට.ඒ වගෙම චුංගා මැණිකගේ වාසනාවන්තකමටයි ඔයා වගේ අම්මියෙක් හම්බුණේ .කෙල්ල ලස්සනට හැදෙනවා.❤❤❤

  • @diluprashadi2890
    @diluprashadi2890 Год назад +65

    හැමදාම කියනවා වගේ හොදම දේවල් ලැබෙන්නේ පස්සේ ❤ සාරංග අයියගේ හොදම තේරීම නිසා අද චුංගි බබා ඉන්නවා.දිනක්ශි අක්කා ගැන කියන්න දෙයක් නෑ ග්‍රේට් ❤

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 Год назад +238

    දරුවට දෙන ආදර්ශෙ ගොඩක් වටිනවා . එයා කවදහරි හොඳ දරුවෙක් වෙයි. සාරණ්‍යා හරිම හුරතල් .

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 9 месяцев назад +4

    ඇත්තටම දිනක්ශි හරිම ආදරනීය චරිතයක් .ඒවගේම හැමදේටම දක්ශයි .කතාකරන විදිහට ත් මම ආසයි .සාරන්‍යා මැනිකට ත් ගොඩක් ආදරෙයි .තෙරුවන්සරනයි ❤️❤❤

  • @nawodikawshalya7908
    @nawodikawshalya7908 Год назад +17

    සාරන්‍යා කියන්නෙ හරිම ආදරණීය බබෙක් එයාගෙ හිත හරිම අහිංසකයි ලස්සනයි ඒ එයා ඉගෙන ගත්ත දේවල් එක්ක වෙන්න ඇති හරිම ආදරණීයයි

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 Год назад +56

    දිනක්ෂි අක්කා හරිම ආදරණීයයි..හොඳ දුවක්, හොඳ බිරිඳක්, හොඳ මවක්,හොඳ අක්කෙක්...මේ හැමදේම ලස්සනට බැලන්ස් කරනවා..ඒ වගේම ගෙදර වැඩ හරි ලස්සනට පිළිවෙලට කරනවා...ඒ වගේ ම එයාල අදහන ආගම් දෙකට ම ගරු කරනවා..ඒ වගේ ම සාරන්‍යා පැටියවත් හරිම ලස්සනට හදනවා..❤❤❤

  • @whitehoney29
    @whitehoney29 11 месяцев назад +40

    සාරන්‍යා හරිම හුරතල් වගේම හොද දරුවෙක්🥰 අනාගතේදි ගුණවත්,ආදරණීය ගෑනු ළමයෙක්,‍තරුණියක්,කාන්තාවක් විදිහට එයාව අපිට දකින්න පුලුවන් වෙයි❤

  • @JeevanieMadanayake-pq6el
    @JeevanieMadanayake-pq6el Год назад +136

    පැටියට දෙන නිදහස හරිම අර්තවත්. නව වසරට සැමට සුභ පැතුම් !!!

  • @hiruniwimalarathne1474
    @hiruniwimalarathne1474 Год назад +9

    දිනක්ශි හරිම ආදරනීය බිරිඳක්... සාරන්‍යා හරිම ලස්සන වාසනාවන්ත පුංචි දරුවෙක්... ඉතින් සාරංග... ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගේ ආදරනීය පවුලක්, බිරිඳක් සහ ආදරනීය දරුවෙක් ලබන්න .... බුදු සරණයි ඔයාලා හැමෝටම ....❤❤

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj Год назад +5

    කවුරු මොනවා කිව්වත් දිනක්ශි මම හරි ආස කෙනෙක් ....කාන්තාවක් විදිහට එයා හරි සුන්දරයි,,හර් ලස්සනයි ...ඔයාල හරි සතුටින් ඉන්නවා ....ඒක ඉවසන්න බැරි අය කියන ඒව ගනන් ගන්නේ නැතුව මේ විදිහට ම ඉන්න නන්ගි ..අපි ඔයාට ආදරෙයි ...හැමදාම සතුටින් ඉන්න ....

  • @Tharuzvlog
    @Tharuzvlog Год назад +16

    දිනක්ශී අක්කී හරිම ආදරනීය චරිතයක්. හැමදාම ආදර්ශමත් දෙයක් කරනවා. අනේ චුන්ගගේ හිනාව. දවසක දකින්න ආසම ෆැමිලි එකක්. 🥺❤🥰

  • @dularidilrukshi2581
    @dularidilrukshi2581 Год назад +13

    Dinakshi සාරංග දූ පැටියා හරිම ආදරණීය පවුලක් හැමදාමත් සතුටින් inna ආදරෙයි ගොඩක් ඔයාලට ❤️😍😘

  • @Mycam-pi2xe
    @Mycam-pi2xe Год назад +65

    ඔයානම් හරිම දක්ශයි ඔන දෙයක් උයන්න දන්නවා ඔයා වගේ බිරිදක් ලබන්න සාරාන්ග ගොඩක් පින් කරලා තියෙනවා ❤❤❤❤❤❤❤❤

  • @Samanali_15
    @Samanali_15 Год назад +5

    ඔය වගේ චූටි බබාලා ඉන්න අම්මලාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වැස්සේ කුඩ ඉහළන් යෑම,එයාලට කොච්චර බැරි උනත් එහෙට මෙහෙට විසිවෙවී හරි කුඩේ අරන් යන්න තමයි එයාලගේ ආසාව😂😂❤ හැමදාම වගේ මේ වීඩියෝ එකත් ගොඩක් ආසාවෙන් බැලුවා ,ඔයා ඇතුළු මුළු පවුලටම සුභම සුභනව වසරක් වේවා ❤❤❤❤

  • @kasunikasuni3392
    @kasunikasuni3392 Год назад +52

    අක්කී මං ඔයාලගෙන් බලාගෙනම කිරිබත් එක්ක මාත් දැන් චිකන් , පරිප්පු ,ලුනුමිරිස් ❤ හී හී මට තාම 21 යි හැබයි මං ඔයා තුන්දෙනාගම වොලොග් බලලා ගොඩක් වෙනස් වෙලා ගොඩක්ම සනූ අක්කිගෙ වොලොග් නිසා ආදරෙයි පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම බුදුසරණයි ❤

  • @kG-vj7tl
    @kG-vj7tl Год назад +109

    සාරංගට ජීවිතේ ලැබුනු ලොකුම තෑග්ග දිනක්‍ෂි. ඇස් වහක් වදින්න එපා මේ ලස්සන පවුලට​. දිනක්‍ෂි ලස්සන හදවතක් තියෙන කෙනෙක්.

    • @NayanaPriyadarshaniperera
      @NayanaPriyadarshaniperera Год назад +2

      ඇත්තමයි දිනාක්ශිගේ පිළිවෙල හරිම හොඳයි.
      බිරිඳක් මවක් ගෘහනියක්
      හැටියට හරිම ආදර්ශමත් චරිතයක්.

    • @WasanaMadu-sv5my
      @WasanaMadu-sv5my 11 месяцев назад +1

      Aththa ❤❤❤❤❤❤❤❤❤

  • @Abclkn
    @Abclkn 9 месяцев назад +7

    ඇත්තටම සාරංගට ගැලපෙනම කෙනා දීනාක්ශී❤

  • @UpekshaMadu-ue9vu
    @UpekshaMadu-ue9vu Год назад +14

    සාරංග හරිම වාසනාවන්තයි දිනක්ශීව සාරන්‍යා බබාව ලබන්න....එයාලා හරිම කියුට් ෆැමිලි එකක්...හැම දාම සතුටින් ඉන්න❤❤❤❤❤❤ආදරේයි

  • @subhashii
    @subhashii Год назад +10

    බුද්ධ ධර්මය කියන්නෙ කියන්නේ දර්ශනයක් මිස ආගමක් නොවෙන නිසා සාරන්‍යාට දවසක බුදු දහමේ හරය ඉගෙන ගනිමින් කතෝලික ආගම අදහන්න පුලුවන් වෙයි.. It'll make her a better human being someday♥️🧚

    • @Chalani.94.
      @Chalani.94. 11 месяцев назад +1

      ඒ ළමය ඒ ආගම් දෙකම අදහනවා හරිම ලස්සනට හොදට හැදුන බබෙක් එයා .ඒ ආගම් දෙකම අදහනවනම් ඒ බබා අදහයි නැත්තම් එකක් තෝර ගනි ගොන් කමෙන්ට් නොදා ඉන්න

    • @-freeeducation1796
      @-freeeducation1796 5 дней назад

      Agreed with your comment. Some people ☝️ clearly doesn’t understand the difference between religion and philosophy.

  • @priyangikadilhani514
    @priyangikadilhani514 9 месяцев назад +1

    දිනක්ශි නංගී එයාගේ පවුලටත් එයාගේ අම්මාගේ පවුලටත් නියම මග පෙන්වන අම්මා කෙනෙක්.. ඒ නිසා මේ මුලු පවුලම හරිම වාසනාවන්තයි. එයා තමයි මේ පවුලේ නඩේ ගුරා.. ආයි ඉතින් ඉදිරිය ජයෙන් ජයම වේවා .. ශනූ, දින්නා, ඒ හැමෝම නියම සහයෝගයක් දෙනවා සාරංගටයි නංගිටයි.. හැමදාම සතුටින් ඉන්න හැමෝම .. ආදරෙයි චුංගි මැණිකටත් .. ❤ දළදා සමිඳුන් පිහිට ලැබේවා සැමට ❤❤❤❤❤

  • @NILMININANAYAKKARA-t7s
    @NILMININANAYAKKARA-t7s Год назад +22

    හරිම ලස්සනයි මුලු පවුලම ආදරණීයයි ..හැමෝටම ආදරෙයි ගොඩක් ...

  • @VishwaUdani-ed1ud
    @VishwaUdani-ed1ud Год назад +15

    හරිම ආදරණීය පව්ලක්. ඔයාලා හැමොන්ටම හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ❤️😊

  • @NadeeraSandamali
    @NadeeraSandamali 11 месяцев назад +9

    හැමදාම අවුරුදු තමයි පවුලේ අයත් එක්ක සතුටින් ආදරෙන් ඉඳිද්දි....ඔයාලටත් සුබ නව වසරක් වේවා...බුදුසරණයි....ජේසු පිහිටයි..🥰🥰

  • @user-xc7ko
    @user-xc7ko Год назад +45

    චුන්ගි බබාගෙ හිනාව අනේ 😍😍 So cute baba ❤

  • @poornimarajapakshe
    @poornimarajapakshe Год назад +54

    කාටත් ලැබෙන්න ඕනි මෙහෙම ජිවිතයක්❤.....1st time අද තමා comment කලේ 😊

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Год назад +9

    අනේ කොච්චර සතුටක්ද අනේ හැමදාම සතුටින්ම ඉන්න ඔයාල දෙන්න භැම තරුණ තරුණියන්ට ආදර්ශයක් වේවි හැමදාම සතුටින්ම ඉන්න ❤❤❤❤❤

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li Год назад +5

    ඔයාලගෙ පවුලේ අයගෙ ගොඩාක් ගොඩාක් හොද ගතිගුනයක් තියෙනවා.එක එක්කෙනාව අගය කරනවා.ස්තූති කරනවා.හොදදේ අගය කරනවා❤ පවුලක් උනාම ඒ දේවල් තමයි තියෙන්න ඕනී වටිනාම ගතිගුන.❤එහෙම කරන්න හැමෝටම බෑ.තෙරුවන් සරණයි හැමෝටම ❤ සාරන්‍යා ❤❤❤❤❤❤

  • @bpathirana1552
    @bpathirana1552 Год назад +1

    තමන්ගෙන් වෙන්න ඕනේ වගකීම් ලස්සනට සතුටින් කරන අම්මා කෙනෙක් ඉන්නකොට පවුලා ලස්සනයි... සාරාන්‍යා බබානම් ඇස්වහක් කටවහක් නැහැ පුදුම ලස්සන ගතිගුණ තියෙන හුරතල් පැටියෙක්... ❤❤❤

  • @Madhushika3957
    @Madhushika3957 Год назад +20

    අනේ හරිම ආදරණීය පවුලක් 🥺❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🥰🙈

  • @anupriya542
    @anupriya542 Год назад +18

    මං ආසම පව්ල. හරිම ආදරනීය පව්ලක්❤️ saranya හරිම හොද බබෙක්😘❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️

  • @heshu9728
    @heshu9728 Год назад +14

    චුන්ගා මාරම ආදරණීයයි❤️ එයත් එයාගෙ චුටි පුංචා වගෙම වෙයි ලොකු උනාම. දිනක්ෂි අක්කිගේ සුදු ගව්ම ලස්සනම ලස්සනයි😍

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 Год назад +3

    හරිම ආදරණීය පවුලක්.දිනක්ෂි අක්කි හරිම හොද ආදරණීය අම්මෙක්.හරිම ආසා හිතුනා .බබාව ලස්සනට උස් මහත් කරනවා..ඒක බලන් ඉන්න හරිම ආසයි.සුබ නව වසරක් වේවා 💝💝

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Год назад +46

    දකින්න ආස හිතෙන දේවල් ❤️❤️ හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමෝම බුදුසරනයි ❤❤

  • @MaleeSachithra
    @MaleeSachithra Год назад +5

    Dinakshiyooo......man කවදාවත් oyata කැමති une ne.....eaath me video eaka balala....oyata messages දාන්න හිතෙනවා ....oya හරිම adarraniya කෙනෙක් .කියලා හිතෙනවා ..
    Family eakata තියෙන ලෙන්ගතු kama....ආදරෙයි ..හැමදාම සතුටින් පරිස්සමෙන් inna .❤❤❤❤❤❤

  • @bonoaugust4328
    @bonoaugust4328 Год назад +16

    උදේ පාන්දරම සාරනය බබාගේ කියුට් වැඩ දැක්කම දවසෙම සතුටෙන්. ආදරෙයි පුතේ හැමදාමත්. ජේසු පිහිටයි ඔයාට වාගේම ඔයාගේ හැමෝටම

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw Год назад +2

    මම ගෙඩක් අාසයි ඩිලකෂි නංගි සරංග මල්ලි සරන්‍යා බාබාට පුන්චිි කාලේ ඉදන් ගොඩක් හොද දෙවල් පුරැදු කරනවා එ තමයි දෙමවිිපියන් ගේ අාදරේ❤❤❤ එ වාගෙම ඹයා හැම අතින්ම ගොඩක් දක්ෂයි , හරිම පිලිවලට වැඩ කරනවා 🙏 මට ගොඩක් දෙවල් ගන්න තියනවා මෙිි vidio එකෙන්🙏 ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සන vidio එකක් හැමදෙනාටම අාදරෙයි සරන්‍යා බාබා ඹයා හරිම සොයි අාදරෙයි මැණික ❤ බුදුසරණයි , ඡෙසු පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharangaharshani7014
    @tharangaharshani7014 Год назад +20

    දිනක්ෂි ඔයා නම් හරිම ලස්සනට මුළු පවුලම ආදරේ න් බලාගන්නවා කියලා පේනවා ❤හරිම ක්‍රියාශීලී තරුණියක් ,මව,බිරිඳ ක් ,දුවක් හරිම ආදරනීය මං ආසම චරිතයක් ❤💙💪💐

  • @btsvindy
    @btsvindy 5 дней назад

    Dinakshie akki kiyanne full package ekak❤️🥰harima kamathi ❤️🥰

  • @manelhenake9522
    @manelhenake9522 Год назад +15

    ගොඩක් තැන්වල.මම.දැකල.තියෙනවා හැමදේන.කඩෙන්.ගෙනත්.කන.අය ඒ.අතින්.ප්‍රියසාද්.පව්ලේ දුවල.තුන්දෙනාම උයන්න.දන්න.අය.හරිම සතුටුයි චුංගි බබත්.හරිම cute ❤❤❤❤❤

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Год назад +1

    අනේ චුංග මැනිකගෙ දිහානම් කොච්චර බලන් ඉදියත් මදි ❤️❤️හරිම ආදරනීය පවුලක් එක්ක ඒ ආදරේ ඔයාල හැමෝම එක්ක එකතු උනාම හරි ලස්සනට විදිනව...

  • @nisharagayathri2464
    @nisharagayathri2464 Год назад +72

    මං ආසම ආදරේම කරන family එක තමා ඔයාලගේ family එක අක්කා & අයියා❤❤❤❤❤❤ චුන්ගී❤❤

  • @malipanditharathna7502
    @malipanditharathna7502 Год назад +3

    ඔයාලගේ පවුලේ හැම කෙනෙකුටම මාර ආදරේයි අක්කේ ...මේ ලබපු අලුත් අවුරුද්ද්ද ඔයාලගේ පවුලේ හැමෝටම සුබම වෙන්න කියලා විශ් කරනව..බුදුසරණයි හැමෝටම..❤️

  • @Shansachiwijesinghe
    @Shansachiwijesinghe 11 месяцев назад +5

    අක්කි, අයියා මට හරිම සතුටු හිතුනා වීඩියෝ එකේ අන්තිම ටික බලද්දි ❤️ ඔයාලා හරිම ආදරණීය බුද්ධිමත් දෙමව්පියෝ ❤🙏🏻 මමත් බෞද්ධ කෙනෙක්. හැබැයි මම පොඩි එක වසරෙ ඉඳලා සාමාන්‍ය පෙළ වෙනකල්ම ඉගෙනගත්තෙ කතෝලික බාලිකා පාසලක ❤🙏🏻 අපේ අම්මයි තාත්තියි දෙන්නමත් බෞද්ධ. ඒත් අපි අදටත් හින්දු කෝවිලටත් යනවා ❤ මම වැඩිහිටියෙක් වෙලා ඉන්න දැන් තමයි මට තේරෙන්නෙ අපේ අම්මලා අපිට හැම ආගමකටම ගරු කරන්න පුරුදු කරපු නිසා අපිට ආගමික අන්තවාදී අදහස් ගෑවිලාවත් නැහැ. අදටත් මට පුංචි කාලෙ ඉඳලා ඉන්න මුස්ලිම් හොඳම යාළුවො ගොඩක් ඉන්නවා. අපි එකට ඉද්දි කවදාවත් අම්මලා අපිට වෙනසක් කරලත් නෑ. අම්මයි තාත්තියි පුංචි කාලෙ ඉඳලා මට කියන්නෙ හැමෝම යාළුවො කියලා ❤ අක්කි කිව්වනේ සාරණ්‍යා බබාට එයා කැමති ආගමක් තෝරගන්න නිදහස දෙනවා කියලා ❤🙏🏻 ඒ අදහසට මම ගොඩාක්ම ගරු කරනවා අක්කි ❤ සාරණ්‍යා බබා කවදාහරි හොඳම හොඳ අදහස්, ගතිගුණ වලින් පිරිච්ච නිහතමානී දරුවෙක් වෙනවා ❤ She's so blessed to have you both as her parents ❤😍😘 Stay Blessed as always Aiya, Akki & your families ❤️😍😘😘😘

  • @නිසදැස්පාරාදීසය

    සාරන්‍යා චූටි වුණාට එයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි ❤ much lv u all akki..❤god bless you all 🙏

  • @nadeekamadushani113
    @nadeekamadushani113 Год назад +24

    හරිම ආදර්ශමත් පවුලක්... බුදු සරණයි!!

  • @kavindikoshila
    @kavindikoshila Год назад +19

    අනේ සාරන්‍යා බබා හරිම cute අනේ ❤❤ ඇස් වහක් නම් වදින්න එපා තුන්දෙනටම සතුටින් ඉන්න හැමොම 😊❤❤❤❤❤❤❤

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 Год назад +200

    ඇත්තටම මේ දුවලා තුන්දෙනාට හොදට උයන්න දන්නවා ❤❤❤❤

    • @sumuduwanniachchi1065
      @sumuduwanniachchi1065 Год назад +4

      they are girls from Moratuwa...So all rounders🙂

    • @anurakumara5464
      @anurakumara5464 Год назад

      Akki mama Harshani , Puluwan nam oyalawa hamba wewenna😊Katha karanna godak asai.❤❤❤ oyalage gewal koheda tiyenne 😢😢😢 Chungata😂 godok adarei mama. A wagema akki thawa deyak kiyannam waradiyata hithanna apa. Saranga aiyath Buddhist nisa Chungawa Thawa tikak loku wela school 😍😍😍 yanakota Game Pansale Daham Pasalata dannako. Sarannaya godak hitha hoda thaththa kenekge Duwek . Man hithenawa Duwa Ediriyen Ediriyatama Yawi ...
      Ayage Anagathe lassana karanna oyala hina 😢😢😢 mona tharam dakinawada. . A hamadema hodin 🎀Sarathaka 🎀 wenna onee.

  • @Navodyagamage8977
    @Navodyagamage8977 Год назад +3

    ඔයාලට මන් ගොඩාක් කැමතියි දිනක්ශි අක්කිට,අයියට,බාබාට❤❤❤හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා! බුදුසරණයි

  • @hirunishashikala4132
    @hirunishashikala4132 Год назад +25

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අළුත් අවුරුද්දක් වේවා අක්කි අයියා පුංචි පැටියා ඇතුළු පව්ලේ සියලු දෙනාටම❤

  • @chandimadilrukshi6571
    @chandimadilrukshi6571 11 месяцев назад

    මං ආසයි ඔයලැ family background ekata.. මාරම එකමුතුකමක්...බිරිදක්,අම්මේක් විදහට දුවක් විදිහට අක්කා විදිහට වගකීම ලස්සනට කරනවා

  • @unwindyap
    @unwindyap Год назад +24

    මාත් ආසම දේ උයලා ලස්සනට සංග්‍රහ කරන එක. ජය වේවා!

  • @AnuHerath-dy9vj
    @AnuHerath-dy9vj Год назад +2

    ❤❤❤❤❤ දරුවගේ ආගම තෝරාගන්න විධිය කියද්දි පුදුම බුද්ධිමත් කියලා හිතෙනව දිනක්ෂි❤️❤️❤️❤️❤️❤️කිසි බලකිරිමක් නැ...

  • @KawindiJayasooriya
    @KawindiJayasooriya Год назад +8

    ඔව් අක්කා මාත් එහෙමයි.family එකේ අයට එහෙම මගෙ අතින් මන්ම මහන්සි වෙලා ආසාවෙන් උයනවා එයාලට කන්න දීලා ඒ සතුට විදින්න මාත් හරිම ආසයි..❤ඊට පස්සෙ එයාලා ආදරෙන් දෙන comment එකට තමයි ගොඩක්ම ආස😉🤭

  • @nethmipansilu3454
    @nethmipansilu3454 11 месяцев назад +1

    දිනක්ෂි අක්කා ඇතුළුව මේ පවුලම හරි වාසනාවන්තයි. ඒ වගේම හරි ආදරණීයයි. ඒ පවුලට එකතු වෙන හැම කෙනාමත් ඒ වාසනාව ආදරණීය බව අරගෙන එන්නේ. හැකියාව දක්ෂතාව ගුණ ධර්ම ඒ හැමදේම එක්ක ඉන්න පවුලක්. ශනු අක්කි ශේෂාද්‍රි අක්කිත් එහෙමයි. එයාලා පොඩි බබාලා දෙන්නටත් ඒ ගුණධර්ම කියලා දෙනවා. ඒක තමයි වටින්නේ. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි ඔක්කොටම ❤

  • @krishani1507
    @krishani1507 Год назад +13

    සාරන්‍යා කියන්නෙ ලස්සන පුංචි සුරංගනාවියක්. කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ මම හරිම ආදරෙයි මේ සෝස මලට ❤❤ බලන් හිටිය vlog එකක් දිනාක්ශි අක්කෙ හරිම ආදරනීය පවුලක් ❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 10 месяцев назад

    ඔයාලගේ පවුල හරිම සමගි.හරිම ආදරණීයයි❤❤👌👌හැමදාම ඔය විදිහට ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා🤲🤲🤲.හැමෝටම අල්ල දෙවියන්ගේ පිහිටයි නබිතුමාගේ ආශීර්වාදය ලැබේවා🤲🤲.මගේ මහත්තයා.ඔයාලගේ පැමිලි එකට.හරිම කැමති❤️❤️සාරංග.කියන්නේ.ටෙලිනාට්‍යවල.හරිම ආදරණීය චරිතයක්👌👌

  • @rashi9417
    @rashi9417 Год назад +91

    හොදම දේ ලැබෙන්න කල් යනවනේ ❤ ඒ හොදම දේ තමයී. සුබ පැතුම් කෙල්ල

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Год назад +22

    දිනක්ෂි අක්කිගේ හදවත හරිම ලස්සනයි❤❤ගැහැණු ගුණ ඈ සතුයි❤❤රස පාටට කෑම හදන්න...arrangement , blessings, get together and all kinds of things❤❤ගොඩක්ම ආදරෙයි❤❤සාරන්‍යා මැණික හරිම lucky❤❤බුදු සරණයි family❤❤

  • @ApsaraDilini-s10
    @ApsaraDilini-s10 Год назад +62

    අනේ චුංගි මැණික හරිම ලස්සනයි ආදරෙයි පැටියෝ ❤❤❤❤❤

    • @padmananayakkara3918
      @padmananayakkara3918 Год назад +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 16 дней назад

    තාත්ති, අම්මි වගේම හොද ගුණ ඇති දෝනි 😘😘😘😘

  • @ArunaliKavi
    @ArunaliKavi 11 месяцев назад +4

    දිනක්ශි අක්කී මරු අනේ 🥺🖤😻

  • @slsandaru.276
    @slsandaru.276 11 месяцев назад

    මෙහෙමයි ,දිනක්ෂි ඉතාම හොද ,ලස්සන දක්ෂ දරැවෙක්.එයාගෙ නංගිලාත් එහෙමයි.ඉතින් මේ තුන් දෙනාම මෙච්චර දක්ෂ උනේ මෙයාලගෙ අම්ම නිසා.අම්මෙක්ගෙ යුතුකම ඒ අම්මා ඉෂ්ට කරලා තීනවා.ඒ අම්මාට මගේ ❤ ,ඔයාගෙ වැඩ කටයුතු හිතන පතන අයුරින්ම ඉටු⁣ වේවා .

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 Год назад +3

    Therenawa denakshi family ake joke, harima lassanai, harima sathutui, new year ake gennako namata chooti malliyek, mama adaren keyanna denakshi adarei samadama suba nawa wasrak God bless

  • @HarshaSupun-eb5sd
    @HarshaSupun-eb5sd Месяц назад

    අනේ හරිම ලස්සම පව්ලක් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ❤️❤️

  • @batmabatmasir5723
    @batmabatmasir5723 Год назад +4

    එයාගේ කෑම මේසේ.ගොඩක් ලස්සනයි.බුදු සරණයි ඔයාට ❤❤❤❤❤

  • @jru440
    @jru440 Год назад +19

    දිනක්ෂි ආගම් ගැන කියන දේවල් ගොඩක් අයට ආදර්ශයක් ❤❤❤

  • @Niranjiniranji145
    @Niranjiniranji145 Год назад +17

    මේ video එක එනකල් ආසාවෙන් බලන් හිටියෙ ❤❤ආදරෙයි චුංගි මැනික

  • @manukaprabashani1668
    @manukaprabashani1668 Год назад +4

    හරිම ආදරණිය පවුලක්. සාරන්‍යයා බබාට මං හරිම ආදරෙයි ❤

  • @disnasenanayaka4407
    @disnasenanayaka4407 Год назад +3

    ලංකාවේ ජනප්‍රිය ෆැමිලි වලින් මං ආසම ෆැමිලි එක ප්‍රියශාද් ෆැමිලි එක.හරි එකමුතු ෆැමිලි එකක්❤

  • @NethmiHansika-j5f
    @NethmiHansika-j5f Месяц назад

    ඔයා හැම දෙටම දක්ෂයි කැම මෙසෙ දැක්කම බඩ පිරෙනවා ඔයා හරිම වාසනාවන්තයි තවතවත් සතුටෙන් ඉන්න ලැබෙවා❤❤❤❤❤

  • @vibushavithuli1797
    @vibushavithuli1797 Год назад +27

    විඩියෝ නම් හැමදාම ආසාවෙන් බලනවා,,සතුටින් පරිස්සමෙන් හැමදාම ඉන්න ,,බුදුසරණයි
    ජේසු පිහිටයි ,
    සාරංග අයියාගේ බර්ත් ව්ලොග් එකත් ඉක්මනින් ගේන්න ,,😂
    ❤❤❤❤❤

  • @piumapeiris2242
    @piumapeiris2242 Год назад +2

    දිනක්ෂි දුව ආදරෙයි ඔයාගේ ලස්සන පවුලටම නහතමානි දුව , සාරන්ගටත් බබාටත් දුවටත් බුදු සරණයි . සුභ නව වසරක් ව්වා ❤

  • @maurusilwa9229
    @maurusilwa9229 Год назад +21

    ඩිනක්ශි 🎉 දක්ශ නිහතමානී ආදරණීය සුන්දර කාන්තාවක්. ❤

  • @chathumininonis3007
    @chathumininonis3007 Год назад +2

    සාරන්‍යා බබා කියන්නේ මැණිකක් ♥️🥰 ඔයාලගේ මුළු පවුලම හරිම ආදරණීයයි 😘♥️ මම ගොඩාක් ආසයි ඔයාලා තුන් දෙනාගේම vlog බලන්න💕💕🥰🥰 ආදරෙයි ගොඩාරියක්😘😘💗💗🥰🥰

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 Год назад +22

    little celebrity චූටි සාරන්‍යා 🧡🧡🧡

  • @yenukin.t
    @yenukin.t Год назад +2

    දිනක්ශි ඇත්තටම මාරම ආදරෙයි ආසම චරිතයක් ❤❤❤❤

  • @amiie00
    @amiie00 Год назад +26

    කවුරු කොහොම මොනවා කිව්වත් my favorite dinna akki shadow and shanu akki එයාලෑ අම්මා එයාලව හොදට හදලා තියේ රහට උයන්න well family life all rounder සමහර නිලියෝ බොරු පොස් එකට කියනවනේ අනේ උයන්න දන්නෑ අරක මේක කියලා ඒක විහිලුවට කරුනක් anyway soooo blessed ❤

  • @madushaniniz9080
    @madushaniniz9080 10 месяцев назад +1

    You're a multi talented , very perfect lady

  • @myday1982
    @myday1982 Год назад +13

    අනේ මමත් හරිම ආසයි උයලා කට්ටියට කන්න දෙන්න ...❤ එයාලා රසයි කියන එක තමයි මගෙත් එකම සතුට ❤😅

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 16 дней назад

    මන් ගොඩක් ආසයි ඔයාට වගේම ඔයාගේ පව්ලේ සියළුම දෙනාටම. ජේසු පිහිටයි ❤️💐

  • @ramyakanthi5791
    @ramyakanthi5791 Год назад +19

    කැම රස පාටයි. හැමදාමත්ම සතුටින් ඉන්න ලැබේන්න කියලා ප්‍රර්ථනා කරනවා. තෙරැවන්සරණයි ❤❤❤

  • @KumudiniWatiyapola
    @KumudiniWatiyapola 8 месяцев назад

    සාරන්‍යා පැටියට ආදරෙයි.එයා හරිම cute බබෙක්.තෙරුවන් සරණයි ඔයාලට 😍😍

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 Год назад +3

    සාරණයා පැටියා දකින එක හරිම සතුටුයි ❤❤

  • @Sathyangana_0521
    @Sathyangana_0521 Год назад +17

    Exam stress නිසා ඔලුව නිදහස් කරගන්න හොද බෙහෙතක් මට ඔයාලා තුන් දෙනාගෙ vlogs 🥺❤️
    බලද්දි හිතෙන්නෙ මාත් ඔයාලගෙ පවුලෙ කෙනෙක් කියලා අනේ 🥺❤️❤️

  • @rmtkasunika6876
    @rmtkasunika6876 Год назад +10

    අම්මෝ එකක් දානකම් හිටියේ. ආසා හිතෙනවා. Good luck 👍 😀 💪 බුදු සරණයි ❤❤❤❤

  • @marimarino6519
    @marimarino6519 8 месяцев назад

    දිනක්සි හරිම නිහතමානී නිරහංකාර කෙල්ලෙක් 💕 💕💕💕💕

  • @SenarathPathiraja
    @SenarathPathiraja Год назад +7

    හරිම ආදරණීය පවුලක්,❤හැමදාම ඔය වගේ සතුටින් ඉන්න 💚

  • @Oshada-colo
    @Oshada-colo 11 месяцев назад +2

    මාත් එමමයි පොඩි කාල ඉදල. ගෙදරට එන අයට බිස්කට් එකක් දුන්නත් ඒකත් ලස්සනට රටාවට අඩුක්කරල දෙන්නෙ😂 මමත් ගෙදරට එන අමුත්තන්ට කෑම හදල ඒක ලස්සනට arrenge කරල දෙන්න මාර ආසයි. ඒක මාත් enjoy කරනවා.

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il Год назад +7

    හැම පවුලකම ඔහොම තමයි..කට්ටිය එකතු උනාම සද්දෙ තමයි..සාරන්‍යාට තේ දෙනවනම් කහට අඩුවෙන් හදල දෙන්න අක්කි..මගේ පුතත් තේ බොන්න මාර ආසයි..එයාට මන් හදල දෙන්නෙ මේ විදියට..ඔයා සුරනිගෙ කැරැක්ටර් එක ලස්සනට ඇක්ට් කරනවා.all the best 💜️💜️💜️

  • @manjarilochana
    @manjarilochana 11 месяцев назад

    dinakshie akki harima nihathamani athatama kohoma inna one paulakda eth kochra dewal thibbath harima nihathamani awards deka thunak hamnecha gaman oluwa udummaganna minissu inne eth me akkala nangila okkoma harima adaraneeyai❤ love u akki