අලි බලන්න ගිය සාරන්‍යා බබායි අම්මියි තාත්තියි 😝 | Saranya Saranga Dinakshie Trip to Habarana 🤩

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 553

  • @upuliiroshani8987
    @upuliiroshani8987 2 года назад +321

    බබා "අනේ" කියනකොට හරිම හුරතල් ,හරිම ආදරණීය යි.😘💖😍

  • @WS-ce6xn
    @WS-ce6xn 2 года назад +103

    සාරන්‍යා මැණික 'අනේ' කියන කොට ශෝයි අනේ 😍😍......ඇත්තටම,ලස්සන වාසනාවන්ත Family එකක්...බුදුසරණයි හැමෝටම 🙏❤

  • @kave2231
    @kave2231 2 года назад +174

    බබා "අනේ" කියන එක තමයී ශෝයිම.♥️♥️♥️

  • @sandalikaveesha3166
    @sandalikaveesha3166 2 года назад +68

    බබා “අනේ” කියද්දි හරීම හුරතල්❤️. වෙලාවට ඔයාලා ඉක්මනට බබෙක් හැදුවේ… දැන් මටත් ආසයි දුවෙක් හදාගන්න.

  • @sandinimalshani4587
    @sandinimalshani4587 2 года назад +158

    බබාගේ "අනේ" එක නම් අනිවාර්යයෙන්ම ශනූ පුංචි ගෙන් තමයි ඉගෙන ගෙන තියෙන්නේ🤭😍

  • @chanu982
    @chanu982 2 года назад +44

    අර අතුගාන ගමන් ඉදපු ආන්ටිගෙ අහින්සක හිනාව🥺❤️ චුංගි බබත් ශෝක්😁❤️

  • @oshini1234
    @oshini1234 2 года назад +50

    චුන්ගි " අනේ" කියද්දී ශොයි , ඔය ශනූ පුංචිගෙ වචන 💗❤️ ආදරනීය පවුලට ජේසුපිහිටයි ,බුදුසරණයි ❤️

  • @aneeshamannapperuma753
    @aneeshamannapperuma753 2 года назад +53

    බබා දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ...😍එයා "අනේ" කියද්දි හරි හුරතල්..❤️ බුදුසරණයි මැණික..ආදරෙයි තුන්දෙනාටම...♥️😘

  • @catmenika4545
    @catmenika4545 2 года назад +3

    මේ දරුවා අනිත් අයත් එක්ක කතා කරන ලස්සන. අනේ කියන ලස්සන. ලස්සන හිත් එක්ක ජීවත් වෙන නිසා දරුවත් ලස්සන වචන හරිම ආදරණීය විදිහට කතා කරනවා. චූටි දුවට ආදරෙයි අහස තරම්…

  • @dinasunshine9632
    @dinasunshine9632 2 года назад +46

    ශනුද්‍රි ගේ වචන තමා චුංගි කියන්නෙ "අනේ " 😍😍😍

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 2 года назад +3

    ඔයාලගේ මම කැමතිම දේ තමයි දුප්පත් මනුස්සයෙක් දැක්කත් අහන්කාර නැතිව එයාලා එක්ක කතා කරන එක.දුව නම් හරිම ෂෝයි.බුදු සරණයි ඔයාලට❤️❤️❤️❤️❤️

  • @darkfury9138
    @darkfury9138 2 года назад +33

    " අනේ " කියන විදිහ චුන්ගි පැටියා🥺❤️

  • @piumi3860
    @piumi3860 2 года назад +34

    චුටි මැණික කතා කරද්දී හරිම හුරතල් .☺😘 "අනේ " හරිම ආදරණීය family එකක් 💗💗💗💗❤❤❤❤❤❤💗💗💗💗💗❤❤❤❤

  • @koralehewagedilmishehani1489
    @koralehewagedilmishehani1489 2 года назад +32

    චුන්ගියා දකිනකොට හරිම ආසයි අනෙහ් ඔයාලා හරිම ලස්සනට ජීවිතේ විදිනවා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න❤

  • @thiliniwickramasinghe1206
    @thiliniwickramasinghe1206 2 года назад +10

    බල්ලන්ට බය වෙන්න එපා අනේ…😢😢 බබා වගේ එයාලට ආදරෙන් ඉන්න.ඒ අසරණ සත්තු බලාපොරොත්තු වෙන්නෙ කෑම ටිකක් විතරයි….ආදරෙයි ඔයාලට❤❤😘

  • @chandilak3255
    @chandilak3255 2 года назад +9

    තරාතිරමක් නොමැතිව සැමදෙනා සමග කතා කිරීම ගැන ඉතාමත් වටිනවා අපි 😘😘😘😘😘😘ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ පමණයි ඔය තුන් දෙනාටම බුදු සරණයි😘😘😘😘😘 දෝණිට අපි ගොඩක් ආදරෙයි😘😘😘😘

  • @gangasenavirathna8494
    @gangasenavirathna8494 2 года назад +21

    අපි මේ ඉන්න කෙට් කාලය තුල සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන.ඔයාල ඒ දේ ඒ විදිහටම විදිනවා.හැමදාම ඒ සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සාරාන්‍යා මැනිකට බුදු සරණයි

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 2 года назад +6

    දිනක්ෂි නිකන් පන් මල්ලක් අතේ තියගන ෆූල් එක වටේ යන්නෙ හරියට පාන් ගේන්න යනවා වගේ.. 😃😃 ලස්සනයි හැමදාම වගේ නොගිය තැන් බලාගන්න මේ විදිහට හරි සලස්වන එකට ගොඩක් පින්.. තෙරුවන් සරණයි සියලුදෙනාටම..😘

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 года назад +14

    බබා අනේ කියන එක දහ පාරක් විතර බැලුවා.එයා හරිම හුරතල් අනේ😍❤️

  • @malinandani3412
    @malinandani3412 Год назад +3

    සාරන්‍යා පැටියෝ .""❤❤ අනේ කියනකොට අහන් ඉන්න හරිම ආශයි , ගොඩක් ආදරේ හිතෙනවා ""❤❤❤ කීප සැරයක් ම ඒ ටික ඇහුවා ..❤❤❤ බුදුසරණයි පැටියෝ ..

  • @nadeeshasewwandi2776
    @nadeeshasewwandi2776 2 года назад +39

    අදත් හරිම ලස්සනයි..අනී සාරන්‍ය පැටියා.තෙරුවන් සරනයි.හැමෝටම ඔයාලා..❤😍

  • @rn263
    @rn263 2 года назад +10

    චූටි මැණික "අනේ" කියද්දී හරිම හුරතල් ❤🌟 😍

  • @hashaninawodya2003
    @hashaninawodya2003 2 года назад +10

    ඔයාලගෙ family එකනම් හරිම ලස්සනයි ...චුටි පැටියා නම් හරිම හුරතල් ..අනෙ කියන කොට හරිම ශොයි අප්පා..❤❤❤❤❤❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 года назад +1

    චූටි පැටියව දැක්කම හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා...ඕන තරම් වෙලාවක් පැටියා දිහා බලන් ඉන්න හිතෙනවා...එයා අනේ කියන විදිය හරිම හුරතල් හරිම ආදරණීයයි...🥺💖✨️🌹

  • @sherikacader7859
    @sherikacader7859 2 года назад +9

    අනේ,,,, කියනකොට හරිම sweet ,chungi girl ♥️♥️♥️

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 года назад +10

    දිනක්ශිල අම්ම් ටිකක් මහත් වෙලා ලස්සනයි 👆පහුගිය කාලේ කෙට්ටු වෙලා හිටියනේ 🤗

  • @thilini777
    @thilini777 2 года назад +12

    At the end Dinakshie said “මාර බොඩ් එක” 😂😂😂😂😂 aiyoooooo🤣🤣that was funny❤❤❤❤ stay blessed as always ❤❤❤❤❤

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 года назад +49

    අම්මාගේයි තාත්තිගෙයි ගතිගුණ චුන්ගි මැණික ලග උතුරන්න තියෙනවා. ශොයි අනේ බායි කියද්දි. ගොඩක් ආදරේ හිතෙනවා .බුදු සරණයි. ජේසු පිහිටයි ❤️😘

  • @ravishinidulhari7973
    @ravishinidulhari7973 2 года назад +12

    තනිකරම චූටි පුංචි ❤😘අනේඒඒඒඒඑ හරිම cute 😘🤗

  • @srilanka4334
    @srilanka4334 2 года назад +6

    කිරි...අම්මි..තාත්ති. වුන්ගිය.අනික තම දිනාගෙ පන් මල්ල..මරු අනේ ..

  • @maleehansika888
    @maleehansika888 2 года назад +25

    ගොඩාක් සතුටින් ඉන්න පවුලක් .අනේ දිනක්ශි ගෙ පන් මල්ල නියමයි..😁😲❤

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 2 года назад +1

    චුටි මැණික "අනේහ්හ් " කියද්දි හරිම ආදරේ හිතෙනවා... ❤️😍 ඒක මාරම cute ...❤️

  • @hiruniupeksha7958
    @hiruniupeksha7958 2 года назад +42

    සාරංග අයියාට බබාලා දෙන්නයි 😂❤️

  • @shashikatharangani6216
    @shashikatharangani6216 Год назад

    සාරන්‍යා බබාගේ "අනේ...." එක හරී හුරතල්..❤❤

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 2 года назад +2

    චූටි " අනේ "කියන විදිහට ආදරෙ හිතෙනවා....🥺🥺❤️❤️

  • @tharudissanayaka3213
    @tharudissanayaka3213 2 года назад +4

    බබා " අනේ " කියද්දී ශෝයි මන් ඒ හින්දමයි එයාගේ විඩියෝ එකක් තිබ්බොත් බලන්නේ 🥺❤️

  • @sureniprashadi
    @sureniprashadi 2 года назад +6

    අනේ කියන එක තමයි ශෝයි අනේ..... එයාට චූටි කාලේ ඉදන් හොද ගුණ යහපත් කමින් පිරිණු පුංචි පැටියෙක් කරන එක හරිම හොදයි අනේ සාරාන්‍යා හරිම පින්වන්තයි ඔයාලගේ පවුලේ වාසනාව එයා 😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe1893 2 года назад +1

    සාරන්‍ය අන්නේ කියන්න හුරු වෙලා තීන්නෙ ෂනුද්‍රිගෙන්ද කොහෙද...හරිම හුරතල් එහෙම කියද්දි ❤️

  • @mperera9691
    @mperera9691 2 года назад +3

    The way baba say “ Aneh” ☺️ it’s reminds me Shanu ♥️♥️♥️ the way they Both saying it so cute aneh ♥️♥️☺️ Love Shanu and Baba ♥️♥️♥️

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 года назад +1

    ගොඩාක් ලස්සනයි විඩියෝ එක ❤
    සාරාන්‍ය යන්නේ සාරංගගේ ගමන....මරු අනේ....

  • @siwankipinsara984
    @siwankipinsara984 2 года назад +3

    මෙවා බලන කොට් තව ටික කාලෙකින් අපි මොනවා විදින්නද කියලා හිතෙනවා 🥺❤️දැන් ලන්කාවෙ තියන තත්වෙ එක්ක .... ❤️🥺ඔහොම ඉන්න එකහ් ගැන හරි සතුටුයි 🥺❤️

  • @chaminiperera1061
    @chaminiperera1061 2 года назад +3

    දැන් youtub chanal එකේ ලොගෝ එක වෙනස් කරන්න වෙයි නේද අක්කා.. චුටි මැණිකත් ඉන්නවා නේ.. තුන්දෙනාගේම එකක් දාමු.ආදරෙයි හැමදාම ❤️

  • @Hansi681
    @Hansi681 2 года назад +2

    චුන්ගියා "අනේ"කියනවා හරිම ෂෝයී..තව විඩියෝ එකකින් හම්බ වෙමු ආදරෙයි 💗💔

  • @littlespice1234.
    @littlespice1234. 2 года назад +1

    Saranya duwata podi kale idanma manussayanta harima adarayen katha karanna purudu karala thiyanawa. A manussaya sallikarayek unath duppath kenek unath manussayekta hari widihata katha karanna purudu karala.grate😘

  • @radikaradi5734
    @radikaradi5734 2 года назад +4

    Cuti මැණිකේ . Ane... kiyadi ලස්සනයි ..aneeeeee.❤️❤️❤️❤️ මැණිකේ . God belss you .🙏🙏🙏

  • @devithennakoon4576
    @devithennakoon4576 2 года назад +1

    අනේ...... චූටි පැටියා හරිම හුරතල් 😍😚❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 года назад

    අනේ දෝනි "අනේ" කියනකොට අදරේ හිතෙනවා ❤️❤️❤️

  • @piumilakshani4685
    @piumilakshani4685 2 года назад +1

    Akki oyalage videos okkama api balanawa.harima lassanaiii .oyala yana than godakk lassanaiii .saranya manika shooooooi .sathutin inna💕💕💕💕💕💕💕💕💕

  • @nilupriyangani3127
    @nilupriyangani3127 2 года назад +2

    සමහර kala කරුවන් සැබෑ ජීවිත විනාස කරගත්තේ kasadayen.oyala හැමෝටම ආදර්ශයක් වෙන්න හැමදාම oyawage inna bs

  • @හිරුනිකුමාරසිරි

    මම හරිම ආසයි එයා අනේ කියනවා අහන්න . මට තද කරලා උම්මා එකක් දෙන්න හිතෙනවා එතකොට 😍😘

  • @malshanethmi9316
    @malshanethmi9316 Год назад

    අක්කි ටිකක් කෙට්ටු වෙලා ලස්සනයි අනේ ඔයා ඔයාගෙ චූටි පැටියා ශෝයි.....තුන්දෙනාටම බුදු සරණයි !

  • @taniaamanda5140
    @taniaamanda5140 2 года назад +2

    ඔය hotel එකට අපි office ඒකෙන් ගියා 2017..එක joes හබරණ කියලා තමයි තිබ්බෙ..dan නම් වෙනස් කරලා...chungi baba so cute..always telling අනේ ..god bless

  • @kawikawi2020
    @kawikawi2020 2 года назад +1

    අනේ කියනකොට බබා සෝයි ආදරේයි ගොඩාක්😍❤️😍

  • @citykadekuwait3061
    @citykadekuwait3061 Год назад

    දිනක්ෂි මහා පොලවෙි හරියට කකුල ගහලා ඇවිදින කෙල්ලක්,හරිම නිහතමානී ආදරෙයි ගොඩක්,

  • @nishaniabesingha3232
    @nishaniabesingha3232 2 года назад +2

    Godaak asay oyala ekka kathakaranna akki mama oyalawa hemadamath balanawa gedara lagatama awillath oyala ekka kathakaranna nene ithin dukai

  • @akilaviraj4387
    @akilaviraj4387 2 года назад +1

    අනේ බබා හරිම ශෝයී.......ආදරෙයි අක්කෙ ඔයාලට...සතුටින් ඉන්න

  • @sansala_darshani
    @sansala_darshani 2 года назад +2

    දිනක්ශී අක්කා හරිම පින් පාටයි. 🥰

  • @gracepeiris4497
    @gracepeiris4497 2 года назад +4

    Cannot get enough of watching Saranya. She is so adorable. Waiting for the next one.

  • @veronikagodage5184
    @veronikagodage5184 2 года назад

    "අනේ" කියද්දී හරීම cute
    බබා shooiii ❤❤😘😘

  • @ventnarada5896
    @ventnarada5896 2 года назад

    හරිම ලස්සන ප්‍රදේශයක් හබරණ සංචාරයෝ වැඩිපුර සැරිසරන පලාතක්

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 2 года назад +5

    චුන්ගි අනේ කියන එකට තමයි ආදරේම❤️😍 ශෝයි අනේ.. ආදරෙයි මැණිකට❤️😘

  • @1994-g4h
    @1994-g4h 2 года назад +1

    දවසක ඔයාලා මුණගැහුනොත් අයියේ අක්කේ කියලා කතා කරන්න ආසයි.. මං ගොඩක් ම ආස චූටී මැණිකගේ අනේ කියන එකට..💖😘

  • @kithminipresadini7719
    @kithminipresadini7719 2 года назад +1

    Akkith chuti saranya wagemai.❤️hurathal🙂.mn oyalage video harima asawen balnne.🙂akki aiyai enna ennama lassana wela.❤️.acchi ammath godak hodai e wagema lassanai.🙂love you to saranya menika😘.bs okkotama.

  • @sass3013
    @sass3013 2 года назад

    වුටි දු අනේ කියනවා හරිම හුරතල් සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 года назад +6

    ශෝයී වීඩියෝ එකක් අදත් ගුඩ් ලක් සාරංග අයියා & අක්කා ♥️♥️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 года назад +2

    සාරන්‍යා තාත්තා වගෙමයි ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️ ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @Niranjiniranji145
    @Niranjiniranji145 Год назад

    අනේ..... කියනකොට හරිම ආසයි ආදරෙයි පැටියෝ 😘❤️බුදු සරණයි

  • @dilkimandkini8686
    @dilkimandkini8686 2 года назад +1

    Cute baby..,,, අනේ,,,, ඒක ලස්සනට kiyanawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amilasampath9724
    @amilasampath9724 Год назад

    සාරන්‍යා බබා ශෝක් අක්කියෝ, ගොඩාක් ආදරෙයි, ඔයාලාගේ වීඩියෝ බලන්න හරි ආසයි,

  • @jayaweerajard6569
    @jayaweerajard6569 2 года назад

    හරිම ලස්සනයි. හරියට සුරංගනා කතාවක් වගේ.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 года назад +1

    Saranya Manikage Aneeeeeee🥰🥰🥰🥰🥰🥰🥰🥰.Stay Happy And Blessed.!!.❤❤❤

  • @sumiabevikkrama5829
    @sumiabevikkrama5829 Год назад

    සුපිරි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤👍

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 2 года назад +4

    සාරන්‍යා බබියා චූටි පුංචාගෙන් නේ ඔය" අනේ " වචනේ පුරුදු උනේ .තුන්දෙනාටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

  • @Thepuli185
    @Thepuli185 2 года назад +1

    අනේ එයා ශෝයි " අනේ " චුන්ගියා ❤️😍

  • @nirashahettiarachchi1038
    @nirashahettiarachchi1038 2 года назад +1

    අනේ සාරෝ ඔයා නම්❤🥺🥺❤

  • @chamindhewa2822
    @chamindhewa2822 2 года назад +1

    අනේ❤️❤️❤️❤️අනේ සාරන්යා ෂෝක් මැණික.බූදූ සරණයි!

  • @rumeshasew1887
    @rumeshasew1887 2 года назад +1

    "අනේ " Saranya💕💕😘😘

  • @sumudurandima7613
    @sumudurandima7613 2 года назад

    වසනාවන්ත පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා
    ආදරෙයි චුන්ගියො😍

  • @kkumari7101
    @kkumari7101 2 года назад

    හරිම ෂොයි සාරාන්‍යා බාබා නම් ඔයාලා හරිම ලස්සනට ජිවත් වෙනවා එක තමයි සතුටුම දේ ඔයාලා තුන්දෙනාට තෙරුවන් සරණයි

  • @harshakumara970
    @harshakumara970 2 года назад +34

    ලස්සනයි. උමාලි නැන්දිව බලන්න යමුකෝ දවසක❤😘.

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 2 года назад +2

    අනේ සුදු මැනික මගේ පුතත් සාරණ්‍යා දුගේ වයසමයි ❤එයත් මේ වගේම දගයෙක් 😊ඩස්බින් අදින්න හරි කැමති 😂

  • @dhimasha7347
    @dhimasha7347 2 года назад

    සාරාන්‍යා බේබි අනේ... කියන කොට ශෝයි 💝💝😍😍🌟

  • @erangirashmilawanniarachch3868
    @erangirashmilawanniarachch3868 2 года назад +1

    anee chuti baba harima sook. Budusaranai petto....❤️

  • @dilhaninadeesha1326
    @dilhaninadeesha1326 2 года назад +4

    සාරන්‍යා බබා අනේ ආදරෙයි මැනික

  • @chandanijayathunga4730
    @chandanijayathunga4730 2 года назад +1

    අනේ...චුන්ගි ❤️❤️❤️❤️

  • @kalabarakaru1308
    @kalabarakaru1308 2 года назад

    අම්මෝ බබාලට කවන එක ගැන නම් මතක් කරන්න එපා,සුපිරි ආතල්,එක වේලක් කන්න පැය දෙකක් විතර ගන්නවා එයාලා

  • @nilukshi2794
    @nilukshi2794 2 года назад

    අනේ....කියනවා තමයි ආසම...❤️❤️

  • @pradeepamunasinghe1264
    @pradeepamunasinghe1264 2 года назад +1

    Saranya baba aneeeeee kiyana ekata thamai godakma asa hithenne adare hithenne❤❤

  • @hirunibhagya1380
    @hirunibhagya1380 Год назад +1

    අනෙ කියද්දි ආදරේ හිතෙනවා 😚❤

  • @samanthakusum8986
    @samanthakusum8986 2 года назад +2

    ලස්සනයි දිනක්ෂි,❤️❤️❤️

  • @ilovemaddiee
    @ilovemaddiee 2 года назад

    සාරන්‍යා අනේ කියන එක ❤️ වෙනම ලස්සනක්.

  • @niroshachandani9444
    @niroshachandani9444 2 года назад

    දරුවන්ට හොඳට සිංහල කතා කරන්න ❤️❤️❤️ ලස්සන family එකක්

  • @tharushitharushi1857
    @tharushitharushi1857 2 года назад +1

    Saranya, chuti manikage, man asama ahanna, aneeeee,,, kiyana wachanaya, harima hurathal, wasanawantha chutiima chuti rosamalak eya nm, adare 😘😘😘hithenawa, e wagema oyala dennath harima adaraneeyaii, oyalage family eka nm, harima, wanawantha, adaraneeya family ekak, hamadamath me widihatama, sathutin inna labewa!!!! 🙏🙏🙏Kiyala, pararthana karanawa, 🙏🙏🙏🙏

  • @Nikyyy_uuu
    @Nikyyy_uuu 2 года назад +1

    අනේ,🥺❤️ Princess,🧚

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 2 года назад

    බබා නම් හරිම ෂෝයී. හැමොම එක්ක ඉක්මනින් යාලූ වෙන්වා 😘😘😘😘

  • @sandutharindi7575
    @sandutharindi7575 2 года назад +1

    ලස්සනයි. 😍චුංගි බබා ශෝයි අනේ. අක්කි බබත් ශෝයි. සාරංග අයියට බේබීස්ලා දෙන්නයි😁💖

  • @hashiniwimanthika9600
    @hashiniwimanthika9600 2 года назад

    දෝණි අනේ කියද්දි ෂෝයි
    ආදරණීයයි. ❤️

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Год назад

    ඔක්කොම hodai ආදරෙයි asa netthe oya චූටි කලිසම් කොට අඳින්න apa harima ketai

  • @imayarashmi8647
    @imayarashmi8647 2 года назад

    මං ආසම චුන්ගි බබා අනේ කියන එකට. හරිම ලස්සනට කියනවා 😘😘❤️❤️

  • @diliniisanka7465
    @diliniisanka7465 2 года назад +1

    බබා හුරතල් කතා කියද්දි මතක් වෙන්නේ... සාරංග අයියා පබසරා කතාවේ.. පොඩි බබෙක් වගේ හුරතල් වෙන විදියමයි..බබා නම් පොඩි සාරංග කිව්වොත් හරි...❤❤❤