Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤❤❤❤❤❤සියලු දෙනාටම සත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිටයි. 🤲🤲🤲❤❤❤🙏🙏🙏
🙏🙏🙏
ගොඩාක් ගොඩාක් පින් .මෙ දෙවාල් පහදා දුන්නට .සත්පත්තිනි මැනියන්ගෙ පිහිටයි අපි සැමටම .
🙏🙏🙏🙏
ඔබතුමියට බොහෝම ස්තූතියි🙏 ❤ නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
මැනියෝ ඉතාමකාරැනික සියලුදේ පැහැදිලි ලෙසකියලා දෙනවා දුප්පත් අයහරියට අසරණයි කිරිදානයක් ආසාවක් දෙන්න බැහැ සැහෙන මුදලක් දරන්න වෙනවා මොකද රැල්ලක්ලෙස මැනිවරැ පලාතෙන් පලාතට වෙනස් ඉංති මැනියෝට තෙරැවන් සරණය සත්පත්තිනි පිහිටයි
මෑනියෝ කියන කතාව ඇත්ත.. දැන් කිරි අම්මා දාන දෙන්න බෑ.. කිරි දානෙට එන අය ඕන දේවල් ඉල්ලනවා.. ඒවා ඔක්කොම එක්ක දානයක් දෙන්න සෑහෙන ගානක් යනවා
.🙏🙏🙏🙏
මම මේ මෑණියන් ගේ ගෙදර ගියා .පැය භාගයක් පමණ ලොකූ විස්තරයක් කිව්වා .
ඇත්තටම බොහොම වැදගත් පැහැදිලිව කියා දුන්නා සත්පත්තෙනි මෑණියන් ගේ පිහිටයි
කිරි අම්මා දානය කීපවරක් දීලා තිබෙනවා පත්තිනි දේවම¿නියන් හිතුවත් මට පිහිටවෙනවා මගෙ දරුවා ට උන බාරෙ කරගන්න මෙ ආර්තිකය හරස්වෙලා මම උත්සාහ ගන්නවා සරසවිය නිමාවෙන්න පෙර දානේ දෙන්න මෙ විශ්වමාතාව මට ආර්තික යහපත් කර දෙමින් ඉන්නෙ මගෙ දරුවා ඉපදුනෙත් පත්තිනි දේවම¿නියන්ට බාරවෙලා එද අද වනතෙක් මගෙ දරුවා රකිනවා මතු බුදු වේවා පත්තිනි දේවම¿නියනි
සත්පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
සත්පත්තිණි මැණිපිහිටයි අපි හැමෝටම.🙏🙏🙏🙏🙏🙏🙏🙏.ස්තුතියි ඔබතුමියටත්.🙏
පත්තිනි මැනියන් වහන්සේගේ පිහිටෙන් මගේ පුතාගෙ විදෙිස ගමන ඉක්මනි සාර්තක වෙිවා
බොහොම වැදගත් ආදර්ශයක් මෙහෙම දේවල් me කිරි අම්මා දානය den gnna ලබා දුන්නට 🙏💛💛
ගොඩක් ස්තුතියි 🙏
මෑණියනි මමත් කිරි බාර නිදහස් කරන මුල් කිරි අම්ම කෙනෙක් ඉතින් මම මේ ගැන් ගොඩාක් දැනුවත උනා ඔබ තුමියට ගොඩාක් පින්
මෑනියන්ට දීර්ඝ ආයුෂ ලැබේවා .සත්පත්තිනි අම්මාගේ පිහිට ආරක්ෂාව ලැබේවා .🙏🙏🙏
🙏🙏🙏❤️
අපේ ගමේ, නවගමුවේ ගම්මඩු මංගල්‍යයේ පත්තිනි නටන්නෙ පිරිමි කෙනෙක් එහෙම නටන්නෙ පත්තිනි මෑණියන් පිරිමි ආත්මයක් ලබන්න පතන නිසා ඒකේ වැරැද්දක් නෑ අපි අහලා තියන කතාන්දර අනුව අනික පත්තිනි නටන්න ඉන්න කපු පරම්පරාවෙ කට්ටියක් 🙏🙏🙏දරුවන් නැති අය,මහලු අය,කුෂ්ඨ රෝග තියන අය,අභිසාරිකාවන්,සැමියා මළ කාන්තාවන්,දරුවන් ඉපිද දරුවන් මළ කාන්තාවන් කිරි දානයට වඩම්මවන්නෙ නෑ කියලා අහලා තියනවා ❤වැරැද්දක් කියලා තියනවනම් සමාවෙන්න 🙏❤🙏
🎉මැනියන්ට.ගොඩක්.පින්.මමත්.කිරිබාර.අරින.අමිමාකේනේක්.මම.තවත්.දැවත්.උනා.ඔබට.පින්
සත් පත්තිනි මෑණියන්ට මම නමස්කාර කරමි!🙏☸️ මාගෙ නමස්කාරය වේවා !!!🙏☸️ පිංවත් ඔබතුමන්ටත් මෙ මෑණියන්ටත් සත්පත්තිනි මෑණියනගේ ආශිර්වාදයත් වේවා 🙏🙏🙏☸️☸️☸️
පත්තිනිමෑනියන්ටදදේවීපිභිටයි
සත්පත්තිනි මැනියන්ගෙ පිහිට අශිර්වාදය බැල්ම මාහට ලබාදුන මැනව අම්මෙ මෙ කිරිදානෙ මාහට සාර්ටකව කරගන්නට අඩුපාඩුවක් නැතුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබට 🙏🙏 ❤
මම කිරි අම්මා දනය 24 අවුදත් දෙනවා මම සුදු ඇදලා ජිවිතේ මගේ පාට ඇඳුන් සියල් අයිත් කරලා මිගමුව මදට අට 69 පත්ති අම්මා බුදු වේවා
බුදුසරනයි 🙏🙏🙏🙏
සත් පත්තිනි දිවයාංගනී මෑණියන් ට නමස්කාර කරමි.මගේ පූජාව සාර්ථක කර ගැනීමට ඔබේ බැල්ම ආශිර්වාද ය දෙන්න
සත්පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Teruwan saranai pinwath oba tumiyta.. utum sath paththini maniyani oba wahanseta mage utum namaskaarya wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage rathtaran ammee oba mathu budu wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏
Thank you maniyani ❤
Sath pathini mawun pihiten mage balaporoththu ituwewa.siyalu dena suwapath wewa.dukin midethwa🙏🙏🙏
ඒ වගේම කිළි කියලා දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ දෙවියන්ට කිලි වන්නේ පස්පවු කරන මිනිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා ඒ ඔය කිළි ප්‍රශ්නේ මිනිසුන් බුදුරදුන්ට යොමු කල නිසා පත්තිනි මෑණියෝ වගේම මහානුභාව සම්පන්න පිරිමි කෙනෙකුට මුහුණවත් බලන්න බැරි පාරිශූද්ධ කාන්තාවක් තමයි රාහුලමාතා යශෝදරාව ❤🙏🙏🙏🙏🙏
Maniyo hari pin Patay ada dawase ,dirgayusa hadawathinma pathanawa maniyane
Namas Kara wewa Sath pathini maniyanta.mage lamayek oba wahanseta barsyak wela thiyanawa eka thama oppu kare na.arthika prasna nisa ounta samawa denna maniyani.haki ikmanin baraya oppu karanawa.pihita wenna apita maniyani.
🎉මැනියනි.ඔබට.ගොඩක්.පින්.මමත්.කිරි.බාර.අරින.අමිමා.කේනේක්
තෙරුවන් සරණයි මෑනියන්ට
ඔබගේ අදහසට ස්තුතියි!
ගැහැනියකගේ දුක දන්නෙ ගැහැනියක්ම තමයි කීවට අද ඉන්න ගැහැනුම තමයි ගැහැනුන් ට නින්දා අපහාස කරන්නේ .
Pansalata denawanm kiri danaya dennekohomada
අපේ ගමෙත් කිරි ධානයක් දුන්නා මාතරින් මෙහේ පදිංචි වෙලා ඉන්න අක්කා කෙනෙක් මාතරින් එක්කෙනෙක් ගෙන්නුවා කිරි අම්මලා 7ට ගමේ අයව ගත්තේ මාතරින් ආවේ පිරිමි කෙනෙක් එයා පත්තිනි මෑණියෝ වගේ ඇදල කවි කිව්වා බාරේ ඇරියේ එහේමයි
8😢
ඔබතුමිය කිව්වා හරි මගේ දුටු දැන් මාස 4යි තාම කිරි බාරේ දෙන්න බැරි උණා ඇත්තටම ආර්ථික ප්‍රශ්න වැඩි ගමේන් කිරි අම්මලා ගත්තත් දානේ ඉවර උනාට පස්සේ හරියට අඩු පාඩු කියනවා මං කීප පාරක් දීලා තියෙනවා ඒ නිසාම හිත කලකිරුණ එක පාරක්
aththatama rathu patata vadiya sudu pata andama puduma lassanak pathini mavungema pihita labeva djyaniýa
Sath paththini maniyani mage namaskaraya wewa 🙏🙏🙏
ඔබගේ අදහසට ස්තුතියි
සත්පත්තිනිමෑනියන්ටබුදුසරනයි
Sath paththini meniyani sensurada dinedi ma wisin karanna wu me punyakarmayata mata asirwada karanna
Paththini maniyangema pihitai amme 🙏🙏🙏
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
Maniyanta.godak.pin.dannaethe.dawal.godak.dangathetha
Methumiya mona pradeshaye kenekda mata danekata sambanda karaganna oni
Sorry namskar wewa thanks ❤❤❤❤❤
සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ඇසත් පත්තිනි මෑණියන්ගේ පිහිටක් දුන් අවදාක් වගේ කර මේ දරුවන් නැති අම්මා ගැනයි සපය පැත්තේදී ඇත මම තීරණය කරයි මම එයා අම්මා වාරි කරන්න
කිරි බාරයක් දෙනකොට පූජාවට තියන අමතර කැවිලි වලට බිත්තර දාන්න හොද නැද්ද ( කඩෙන් ගන්න කැවිලි වල තියෙන නිසා )
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
Oba hariyatama Hari
මෙ මැනියෝ සම්බන්ධ කරගන්න විදියක් කොහොමද
මෑණියන් පවසන ආකාරයට නවගමුව සත් පත්තිණි දෙවාලයේකපු මහත්වරු සිටිම නුසුදුසුද
Kiri danaya denne pregnant wela masa keeyenda❤
Hamuduruwoth paththini mani amma vidiyata adinawa mn dakala thiyenawa
කිරි අම්මා දානය ට මෑණියන් ව වඩන්නට පුළුවන් ද
❤❤❤❤
Nawagamuwa Paththini Dewalayata dunnata Kamak Nedda
🙏🙏🙏💐💐💐🌹🌹🌹🌻🌻🌻🦁🇱🇰
එතකොට බොහෝ කාලයක් තිස්සෙ කරගෙන යන ගම්මඩු ශාන්ති කර්ම වලදි පත්තිනි මෑනියන්ට අදින්නෙ පිරිමි නේද
🤍🙏
Sathpaththini maniyo apa siyalu dena araksha kerathwa
කිරි තාත්තලා ඉන්නවා 25000/= 😅
කිරි අම්මා දානයට මැණියො වඩම්මගන්න පුලුවන්ද
🙏🙏🙏🙏❤
හොඳයි 🥹
Methumiya sambanda karagane kohomada
🙏🙏🙏❤
❤❤❤❤❤❤සියලු දෙනාටම සත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිටයි. 🤲🤲🤲❤❤❤🙏🙏🙏
🙏🙏🙏
ගොඩාක් ගොඩාක් පින් .මෙ දෙවාල් පහදා දුන්නට .සත්පත්තිනි මැනියන්ගෙ පිහිටයි අපි සැමටම .
🙏🙏🙏🙏
ඔබතුමියට බොහෝම ස්තූතියි🙏 ❤ නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
🙏🙏🙏🙏
මැනියෝ ඉතාමකාරැනික සියලුදේ පැහැදිලි ලෙසකියලා දෙනවා දුප්පත් අයහරියට අසරණයි කිරිදානයක් ආසාවක් දෙන්න බැහැ සැහෙන මුදලක් දරන්න වෙනවා මොකද රැල්ලක්ලෙස මැනිවරැ පලාතෙන් පලාතට වෙනස් ඉංති මැනියෝට තෙරැවන් සරණය සත්පත්තිනි පිහිටයි
🙏🙏🙏
මෑනියෝ කියන කතාව ඇත්ත.. දැන් කිරි අම්මා දාන දෙන්න බෑ.. කිරි දානෙට එන අය ඕන දේවල් ඉල්ලනවා.. ඒවා ඔක්කොම එක්ක දානයක් දෙන්න සෑහෙන ගානක් යනවා
.🙏🙏🙏🙏
මම මේ මෑණියන් ගේ ගෙදර ගියා .පැය භාගයක් පමණ ලොකූ විස්තරයක් කිව්වා .
ඇත්තටම බොහොම වැදගත් පැහැදිලිව කියා දුන්නා සත්පත්තෙනි මෑණියන් ගේ පිහිටයි
කිරි අම්මා දානය කීපවරක් දීලා තිබෙනවා පත්තිනි දේවම¿නියන් හිතුවත් මට පිහිටවෙනවා මගෙ දරුවා ට උන බාරෙ කරගන්න මෙ ආර්තිකය හරස්වෙලා මම උත්සාහ ගන්නවා සරසවිය නිමාවෙන්න පෙර දානේ දෙන්න මෙ විශ්වමාතාව මට ආර්තික යහපත් කර දෙමින් ඉන්නෙ මගෙ දරුවා ඉපදුනෙත් පත්තිනි දේවම¿නියන්ට බාරවෙලා එද අද වනතෙක් මගෙ දරුවා රකිනවා මතු බුදු වේවා පත්තිනි දේවම¿නියනි
සත්පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
🙏🙏🙏🙏
සත්පත්තිණි මැණිපිහිටයි අපි හැමෝටම.🙏🙏🙏🙏🙏🙏🙏🙏.ස්තුතියි ඔබතුමියටත්.🙏
🙏🙏🙏
පත්තිනි මැනියන් වහන්සේගේ පිහිටෙන් මගේ පුතාගෙ විදෙිස ගමන ඉක්මනි සාර්තක වෙිවා
බොහොම වැදගත් ආදර්ශයක් මෙහෙම දේවල් me කිරි අම්මා දානය den gnna ලබා දුන්නට 🙏💛💛
ගොඩක් ස්තුතියි 🙏
මෑණියනි මමත් කිරි බාර නිදහස් කරන මුල් කිරි අම්ම කෙනෙක් ඉතින් මම මේ ගැන් ගොඩාක් දැනුවත උනා ඔබ තුමියට ගොඩාක් පින්
🙏🙏🙏🙏
මෑනියන්ට දීර්ඝ ආයුෂ ලැබේවා .සත්පත්තිනි අම්මාගේ පිහිට ආරක්ෂාව ලැබේවා .🙏🙏🙏
🙏🙏🙏❤️
අපේ ගමේ, නවගමුවේ ගම්මඩු මංගල්‍යයේ පත්තිනි නටන්නෙ පිරිමි කෙනෙක් එහෙම නටන්නෙ පත්තිනි මෑණියන් පිරිමි ආත්මයක් ලබන්න පතන නිසා ඒකේ වැරැද්දක් නෑ අපි අහලා තියන කතාන්දර අනුව අනික පත්තිනි නටන්න ඉන්න කපු පරම්පරාවෙ කට්ටියක් 🙏🙏🙏
දරුවන් නැති අය,මහලු අය,කුෂ්ඨ රෝග තියන අය,අභිසාරිකාවන්,සැමියා මළ කාන්තාවන්,දරුවන් ඉපිද දරුවන් මළ කාන්තාවන් කිරි දානයට වඩම්මවන්නෙ නෑ කියලා අහලා තියනවා ❤වැරැද්දක් කියලා තියනවනම් සමාවෙන්න 🙏❤🙏
🎉මැනියන්ට.ගොඩක්
.පින්.මමත්.කිරිබාර.අරින.අමිමාකේනේක්.මම.තවත්.දැවත්.උනා.ඔබට.පින්
සත් පත්තිනි මෑණියන්ට මම නමස්කාර කරමි!🙏☸️ මාගෙ නමස්කාරය වේවා !!!🙏☸️ පිංවත් ඔබතුමන්ටත් මෙ මෑණියන්ටත් සත්පත්තිනි මෑණියනගේ ආශිර්වාදයත් වේවා 🙏🙏🙏☸️☸️☸️
පත්තිනිමෑනියන්ටදදේවීපිභිටයි
🙏🙏🙏🙏
සත්පත්තිනි මැනියන්ගෙ පිහිට අශිර්වාදය බැල්ම මාහට ලබාදුන මැනව අම්මෙ මෙ කිරිදානෙ මාහට සාර්ටකව කරගන්නට අඩුපාඩුවක් නැතුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබට 🙏🙏 ❤
මම කිරි අම්මා දනය 24 අවුදත් දෙනවා මම සුදු ඇදලා ජිවිතේ මගේ පාට ඇඳුන් සියල් අයිත් කරලා මිගමුව මදට අට 69 පත්ති අම්මා බුදු වේවා
බුදුසරනයි 🙏🙏🙏🙏
සත් පත්තිනි දිවයාංගනී මෑණියන් ට නමස්කාර කරමි.මගේ පූජාව සාර්ථක කර ගැනීමට ඔබේ බැල්ම ආශිර්වාද ය දෙන්න
ස්තුතියි ඔබට 🙏🙏 ❤
සත්පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Teruwan saranai pinwath oba tumiyta.. utum sath paththini maniyani oba wahanseta mage utum namaskaarya wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage rathtaran ammee oba mathu budu wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏
Thank you maniyani ❤
Sath pathini mawun pihiten mage balaporoththu ituwewa.siyalu dena suwapath wewa.dukin midethwa🙏🙏🙏
🙏🙏🙏🙏
ඒ වගේම කිළි කියලා දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ දෙවියන්ට කිලි වන්නේ පස්පවු කරන මිනිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා ඒ ඔය කිළි ප්‍රශ්නේ මිනිසුන් බුදුරදුන්ට යොමු කල නිසා
පත්තිනි මෑණියෝ වගේම මහානුභාව සම්පන්න පිරිමි කෙනෙකුට මුහුණවත් බලන්න බැරි පාරිශූද්ධ කාන්තාවක් තමයි රාහුලමාතා යශෝදරාව ❤🙏🙏🙏🙏🙏