"හැමදාම උදේ ඇහැරුණ ගමන්ම මෙන්න මේ අක්ෂරය කියවන්න" | විශ්ව මාතාවගේ ශක්තිය ඔබටත් ලැබෙනවා ඔබ මවිත වේවි!

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 273

  • @karunawathidp8979
    @karunawathidp8979 4 часа назад

    මෑනියනි ඔබ තුමියගෙ මේ දේසනාව මට බලන්න ලැබුනෙ මගේම වාසනාවට ඔබ තුමියටත් නිවෙදක මහතාටත් ව්ස්ව මාතාවටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි මෑනියනි මම පහන තියලා වන්දනා කරලා බුදු සරණයි කියනවා ඒකරලා දෙවියන්ගේ පිහිට පතනවා

  • @jayanthipriyangika4363
    @jayanthipriyangika4363 Год назад +20

    මට මැැණියගේ කතාව බලන්න දුන්නේ විශ්වය විශ්වායට ස්තුතියි මැණියන්ටත් තේරැවන් සරණයි 🌷🌷🌷🙏🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 2 года назад +22

    මැණියනේ ඔබතුමිය කිව්වේ ඇත්ත ඔබතුමියට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 2 года назад +11

    මාගේ උතුම් අරමුණ ජය ගැනීමට ,බාධා සියල්ල ඉවත් වීමට ,මිශ්‍ර මහතාව උපකාරය ලැබේවා !මහතා හට නමස්කාර වේවා !

  • @rohinirenuka5067
    @rohinirenuka5067 Год назад +3

    මේ මzනියන්ගේ කතාව හරි විශිශ්ටයි..ප්‍රබලයි..එවන් දෙයක් බලන්න ලබා දුන් මේ විශ්වයට ස්තුතියි...ස්තුතියි...ස්තුතියි..

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 2 года назад +6

    ස්තුතිවන්ත වේවා pin sidda wewa ,ඔබතුමිය ටත් මාධ්‍යවේදීන් මහතා ඇතුළු සියලු දෙනාටමත් පින් සිද්ද වේවා !විශ්ව මතා වනි

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Год назад +2

    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
    ඉතාම පැහැදිලිව අපට සියලුම දේවල් කියාදෙන මෑණියනි..ඔබතුමියට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @delikaniroshani77
    @delikaniroshani77 Год назад +5

    මං අදයි දැක්කෙ මට හිතෙනවා විශ්ව සක්තිය මට උදව් කලා කියල මේවිඩියෝ දකින්න.තෙරුවන් සරනයි මෑනියෙනි.🙏🙏🙏

  • @somaSoma-o1u
    @somaSoma-o1u Год назад +2

    ඔබතුමි ගේ. පින්වන්ත. මුහුණ. දකින. විට ත්. සි ත ට. සැනසීමක්. තෙරුවන්. සරණයි. අපේ. මෑණියනි. මට. විශ්වයේ. පිහිට
    ලැබේවා
    . 🙏🙏🙏

  • @sumithrasilva3795
    @sumithrasilva3795 2 года назад +4

    Hama දෙයක්ම ඉතා පැහැදිලිව obathumiya kiya දෙනවා .විස්ව maniyani,
    තවත් Sakthiya ඔබතුමiyata ලැබේවා .theruwan saranai.

  • @priyanikumarasinghe3160
    @priyanikumarasinghe3160 2 года назад +15

    මාතාවට දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @thusithag9462
    @thusithag9462 Год назад +3

    සියලුම සත්වයෝ සුවෙන් සුවපත් වෙත්වා ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා

  • @nilumunasinha7705
    @nilumunasinha7705 Год назад +1

    Mage මහත්තයා ආරක්ෂිතව සතුටිනි Wada karala ඉහළ වැටුප් ලැබීම වෙනුවෙන් මගේ vishwa mathawata ස්තුතියි අනේක වාරයක් ස්තුතිය ස්තුතියි vishwaya

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 2 года назад +12

    මුලු.විශ්වයටම ස්තූතියි ලෝකවාසී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා 🚥🚘✈️✈️✈️✈️

  • @nathalijulen3297
    @nathalijulen3297 Год назад +47

    සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ 🙏 නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා මට විශ්වය මගේ පෝසත් පොඩිමාමා හරහා ලබාදුන්නේ . ව්ශ්ව මාතාවට ගරුකරනවා. මන් කියලා කෙනෙක් නෑ අපි ඔක්කොම විශ්ව දරුවන් .ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී ශ්‍රී ලාංකික ජනතාවට හා මෑණියන් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

    • @yasodaoboda-cu6my
      @yasodaoboda-cu6my Год назад +3

      23:18 23:19 23:21 23:41

    • @nathalijulen3297
      @nathalijulen3297 Год назад +1

      @@yasodaoboda-cu6my ස්තුතියි 🙏 සියලුම ජය හා සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏

    • @vishakaherath6092
      @vishakaherath6092 Год назад +1

      විශ්ව මාතාවගේ පිහිටෙන් විශ්ව ශක්තිය මා හට ආකර්ශනය වෙිවා. ස්තූතියි, ස්තූතියි, ස්තූතියි.

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Год назад +6

    ඇත්ත තමයි මෑණියනි මම කුවේට් වල වැඩ කරන්නෙ මේ රටවල පුදුම විදියට කැම ජාති අහක දමන්නෙ මගේ පපුව කඩා හැලෙනවා ඒ දුටුවහම මොනතරම් පවක්ද එක වේලක් වත් කන්න නැතුව ම්නිස්සු මොනතරම් ඉන්නවද සත්තු මොනතරම් ඉන්නවද
    ඔබතුමියට ගොඩක්ම පින් මේ නාලිකාව කරන ඒ මහතාටද ගොඩක්ම පින්
    තෙරුවන් සරනයි

  • @suneethafranando2732
    @suneethafranando2732 8 месяцев назад +8

    මට මෑණියන් මුණගස්වපු ශ්‍රී විශ්වයට , ශ්‍රී විශ්ව මාතාවට,
    ශ්‍රියා කාන්තාව ට මාගේ
    ගෞරවණීය නමස්කාරය වේවා ! ,🙏 ස්තුති වේවා ! ❤️🌹

  • @ManelKumari-k1e
    @ManelKumari-k1e Месяц назад

    මගෙ තිබෙන සියලුම මුදල් ප්‍රශ්න ඉක්මනින්ම විසදා ගැනිමට කෝටියක ලොතරැයි දිනුමක් ලබා දුන් ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @wasanthadisanyaka5196
    @wasanthadisanyaka5196 2 года назад +15

    විශ්වයට ස්තුති වන්ත වේවා .දේවමාතාවගෙ.සවන් දීමට ලැබීම .මෑණියන්ගේ පාරමීතාව සාර්ථක වේනවා නියතය 🙏🙏🙏🙏🙏🙏

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 2 года назад +11

    🙏බොහෝමත්ම ස්තුතියි 🙏 මෑණියන්ට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 года назад +6

    🙏🙏🙏❤ස්තුතියි මෑණියනි. දීර්ඝායු වේවා. ගොඩක් පින්. ගොඩක් ස්තුතියි. ස්තූතියි. ස්තූතියි. ❤🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 года назад

      🙏🙏🙏

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 10 месяцев назад +2

    මම කාලි මෑණියන්ව ඉහළින්ම අදහන කෙනෙක් අපේ ගමේ පන්සලේ මම කාලි මෑණියන්ගේ දේවාලයක් හදලා පූජා කරලා 13:42 තියෙන්නේ පන්සලට මොකද මම ඉල්ලපු හැමදේම මට දීලා තියෙනවා මට හරි සතුටුයි මේ වීඩියෝ එක බැලුවම මොකද මම අද ඉන්න තැන ඉන්නවනම් ඉන්නේ කාලි මෑණියන්ගේ පිහිටෙන් කවදාවත් මම කිසිම කෙනෙකුට හොර බොරු වංචා කපුටිකමක් කරලා නැහැ. මම ගන්න පඩියට මම අවංකවම වැඩ කරලා තමයි එතනින් එළියට එන්නේ. ඒ නිසා මම මේ වීඩියෝ එක බලලා හරිම සතුටු වෙනවා මමත් එක්තරා පාරමී දම් පුරන කෙනෙක්

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 5 месяцев назад +1

    මම හැමදාමත් ඕම් ශ්‍රීම් හ්‍රීම් ශ්‍රීම් කියන ගාථාව පාන්දර 430 ත් 5.30ත් අතාර 108 වාරයක් ජප කරනවා විශ්ව මාතාවට ත් ඔබතුමීටත් ස්තුති ,ස්තුති

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 2 года назад +5

    එම අක්ෂරය තිරය මත ඉදිරිපත් කළා නම් පැහැදිලියි

  • @mallikamallika4494
    @mallikamallika4494 2 года назад +4

    විස්වාසක්තිය ගොඩක් ස්තුති මෙය දැනුවත් කරාට බුදුසරණයි

  • @navindyaanuradhi187
    @navindyaanuradhi187 Год назад +2

    මෑණියන්ගේ ධනාත්මක සිතුවිලි අපේ ජීවිතයට ගොඩක් වටිනවා ස්තුතියි මෑණියනි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 года назад +8

    ස්තුතියි ඔබතුමියට.තෙරුවන්සරනයි ඔබ දෙපලටම.

    • @Welawa
      @Welawa  2 года назад

      🙏🙏🙏

  • @thusithag9462
    @thusithag9462 Год назад +5

    ඒක ඇත්ත පන්සලට ගියාම අවංකව පිරිසුදු කරනවා හිතට සතුටක් දැනෙනවා සියලුම දේ අනිත්‍යයි කියල හිතත් පිරිසුදු කර ගන්නවා සතුටුයි 🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 года назад +17

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @nisansalapremachandra793
    @nisansalapremachandra793 Год назад

    ඔබ තුමිටත් ඔබ තුමාටත් ගොඩක් පිං ගොඩක් දේ දැන ගන්න ලැබුනා ස්තුතියි 🙏

  • @evansganer6314
    @evansganer6314 Год назад

    Matha shiwagaami hari parinatha kenek. Watina kenek. Pin siduwewa oba siyalu denata. Nalikawata pin me program-1 watinawa. Jaya wewa!

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 года назад +6

    තෙරැවන් සරණයි ස්තුතියි ඔබ දෙපලට

  • @prashathpriyankara1242
    @prashathpriyankara1242 Год назад +15

    මගේ පැතුම ඉෂ්ට වෙනවා වගේම අනිත් සියලුම දෙනාගේම පැතුමි ඉෂ්ටවෙවා🙏🌹❤️

  • @jagathnishanthapereraperer4919
    @jagathnishanthapereraperer4919 2 года назад +3

    ඔබ තුමිය කිව්ව මේ දේවල් විශ්වය ගැන සම්පුර්ණ ඇත්ත තමන්ටම පුළුවන් ඕනි දෙයක් ලබා ගන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ දන්නෙත් නැ .

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 Год назад

    ඔබ තුමියට දීර්ඝ ආයුශ ලැබේවා 🙏

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 2 года назад +8

    වටිනා කතාබහක්. ස්තුතියි.

  • @gangahemamali1351
    @gangahemamali1351 2 года назад +3

    ස්තූතියි ඔබතුමියට හා මේ මුලු විශ්වයටම..

    • @DammikaShanthilatha-ms1rh
      @DammikaShanthilatha-ms1rh Год назад

      මතාවටදිර්ගගායුලැබෙිවාතෙරැවන්සරනයි

    • @DammikaShanthilatha-ms1rh
      @DammikaShanthilatha-ms1rh Год назад

      විශවයටස්තුතියිමගෙනයබෙිරගැනිමටවිශවයෙන්උදවිලැබෙිවාවිශවටස්තුයිඅපටකියාදුනමැනියටබුදුසරනයි

  • @ChamilaLakmali-ro5zm
    @ChamilaLakmali-ro5zm 22 дня назад

    ස්තුතියි මෑණියනි!

  • @chandraniadikari3103
    @chandraniadikari3103 2 года назад +4

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @HasiniKosala-g6b
    @HasiniKosala-g6b 8 месяцев назад

    Meniyani obage video balls mn godak DeWal karnwa mn mage yaluwektat kiyala yet ewa karnwa oba meniyntat mema wedastan Karna nalikawat godak godak pin oba tumiyta dirgausama lebaewa oba puduma hoda cank obata budu sarni siyalu dewai pihtyi

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 года назад +8

    තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 года назад +1

      🙏🙏🙏

  • @nilunilu1602
    @nilunilu1602 Год назад

    Lottery ekk dinum aduna mata weswayata ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @kis5976
    @kis5976 2 года назад +3

    දෙවියන්ට දෙවි අප භග්‍යවතුන් වහන්සේ

  • @anushijay3897
    @anushijay3897 2 года назад +3

    Maniyanta sthuthi wewa.vishwayata sthuthi wewa 🙏🙏

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 2 года назад +1

    මෑණියනි ඔබතුමියටත් විශ්වයත් ස්තුති වේවා.

  • @sunithapeiris804
    @sunithapeiris804 2 года назад +10

    ගොඩක් හොදට දේශනා කලා පැහැදිලි කලා

  • @ramanidevika7624
    @ramanidevika7624 Год назад

    බුදු සරණයි මෑණියන් dirgau wawa

  • @pushpamalkanthi2289
    @pushpamalkanthi2289 2 года назад +1

    මෑනියෙනි ඔබට දිර්ඝ ආයුෂ ලෑබේවා

  • @chithranidias7788
    @chithranidias7788 Год назад

    Shree aksharaya pana ganwanna kohomada karanne.obathumiyata puluwanam keyala denna.

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 2 года назад +1

    ස්තුතියි මෑනියනි 🙏🙏🙏🙏🙏

  • @alfamobail7886
    @alfamobail7886 2 года назад +3

    තෙරැවන් සරනයි

  • @jeewanthianuruddikaanurudd3123
    @jeewanthianuruddikaanurudd3123 2 года назад +1

    බුදුසරණයි ඔබතුමියට

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 Год назад

    තෙරුවන් සරණයි, දීර්ඝායුෂ ලැබේවා

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 2 года назад +1

    Wishwa mathawange pihitai siyaluma sathwayanta arigatho arigatho.arigatho isthuthiy isthuthiy isthuthiy....

  • @ayoniveera381
    @ayoniveera381 Год назад

    සියලු .දෙනාට .
    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @damayanthimunasinghe3526
    @damayanthimunasinghe3526 Месяц назад

    ශබ්ද කරන්ඩඔනේ sri ද් sreeද
    තෙරුවන් සරණයි

  • @dilanikm
    @dilanikm Год назад

    Egena ganna lamainta mathaka shakthiya wadi karana kem krama thiyanawada

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ Год назад +3

    ඇත්ත කාතවා කලෙකින්
    අහපු හොද කාතවක් 🙏

  • @chintakakumarachintakakuma6146
    @chintakakumarachintakakuma6146 2 года назад +5

    අරිගතෝ අරිගතෝ අරිගතෝ මැණියනි....

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 года назад +3

    මෙතුමිය ..මා දැක තිබෙන්න රංගන ශිල්පිණියක්, සුන්දර රූපයක් හිමි..
    ස්තුතියි 🙏 ඔබතුමිය ට

    • @manjulatennakoon8978
      @manjulatennakoon8978 2 года назад +1

      අඹ යහලුවෝ රඟපාපු නපුරු මෛත්‍රී වගේ.

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 года назад +1

    Theruwan Saranai maniani 👍👍🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹💕💕💕

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 года назад

    Godak ahagaena enna asama katikawath ..harima watinawa . Maniyantath ..waelawa nalikawatath godak stuti.

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 Год назад

    Uba thumiyath lakshmi dewige jeewamana anu ruwakda?

  • @mweerasinhga
    @mweerasinhga 2 года назад +5

    තෙරුවන් සරණයි
    අරිගතෝ

    • @Welawa
      @Welawa  2 года назад +1

      🙏🙏🙏

  • @chamilakumari4459
    @chamilakumari4459 Год назад

    ස්තූතියි ඔබ තුම්යට🙏🙏🙏🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Год назад

    Siyaluma sathwayo niduk wewa.nirogi wewa.suwpthwewa.wiswayata sthuthiwewa wewa.🙏🙏🙏

  • @neroshan7291
    @neroshan7291 2 года назад +4

    පැහැදිලි යි ආත්තටම ඒත් අපේම්නිසුන් දැන් තමන්ගේ වත්තේවත් තමන්ට අවශ්‍ය සුලුවෙන් හෝ වගාවක් නොකරන නිසාත් කම්මැලි කම නිසාත් ආහාර හිග වෙලාබොහෝදුරට මන් හිතන්නේ

  • @chintakakumarachintakakuma6146
    @chintakakumarachintakakuma6146 2 года назад +2

    අරිගතෝ අරිගතෝ arigatho maniyani...

  • @hildafernando400
    @hildafernando400 Год назад

    Anne hari .mathweni. obata thanks.sahimakata minissu ta athiwenne naha

  • @somalatha9979
    @somalatha9979 2 года назад

    Oba lhumiyata bohoma pin alhlha nannam sampur nayan aswan ahagan siteya lharuwan saranai 👍❤️🤔 api Katar rata sita 🌷🙏🙏🙏🙏🙏🌷

  • @malikajayalath3036
    @malikajayalath3036 2 года назад +3

    තෙරුවන්සරනයි

  • @champa6396
    @champa6396 Год назад

    ස්තුතිය ඔබ තුමියව ❤

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 года назад +6

    අරිගතෝ අරිගතෝ අරිගතෝ ❤️❤️❤️❤️

  • @piumisewwandi6487
    @piumisewwandi6487 Год назад

    ස්තූතියි🙏

  • @nipuperera2071
    @nipuperera2071 Год назад

    Igana gnna lamaimta iganimen idiriytma ynna maniyangen udau one. Video ekakin gennako

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 2 года назад +7

    අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ

  • @janakigunasekara1479
    @janakigunasekara1479 2 года назад +4

    Maniyane ඔබ තුමිය මේ දේවල් gana කරනව අහගෙන ඉන්න කොටත් පුදුම සතුටක් danenne ශාන්ති ,,ශාන්ති ,,ශාන්ති

  • @amitsumana1214
    @amitsumana1214 Год назад +3

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @dharshaniweerasinghe8799
    @dharshaniweerasinghe8799 5 месяцев назад

    Oba maniyanta istuti dewa maniyanta istuti e🙏🙏🙏

    • @Welawa
      @Welawa  5 месяцев назад

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @piyumiwasana3657
    @piyumiwasana3657 2 года назад +1

    Thanks ❤❤❤

  • @sithusl8840
    @sithusl8840 2 года назад +5

    Sthuthi.vishwayata.saha.obadepalata.harima..apurui.niveedakathuma....meeniyo.nam.bhawanawak.theruwan.saranai

    • @Welawa
      @Welawa  2 года назад

      🙏🙏🙏

  • @ishagunasekara6622
    @ishagunasekara6622 10 месяцев назад

    Vishwayata stutii.obatumo Muna yassuwata.godak pin ona tumiuata.

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 Год назад

    Thanks for univers and to you

  • @nandasiri8750
    @nandasiri8750 2 года назад +1

    ඒකත් නරක නෑ කොහොමත් ස්තූතියි

    • @Welawa
      @Welawa  2 года назад

      🙏🙏🙏

  • @GamagaSurange
    @GamagaSurange 2 месяца назад

    Thanks viswayata ❤

  • @chinthasamanpriya8196
    @chinthasamanpriya8196 Год назад

    Oba thumiyata.theruwan saranai

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Год назад

    Meva aththada

  • @nethusupun3098
    @nethusupun3098 2 года назад

    Kashmir maniyanta kiri viduwak thiyan eka hodaida

  • @PriyanthaUdayani-f7u
    @PriyanthaUdayani-f7u 2 месяца назад

    Viswa mathawta sthuthi

  • @NmAmali-jy6xt
    @NmAmali-jy6xt Год назад

    Maniyani oya pinpatai mama godak kamathan kali mani wadinwa maga budun wadinwa mTa frasna godai sThtu dawaska labanna mama kamethi mal phan puja keranna ka.mthi

  • @shiyaniwithanage133
    @shiyaniwithanage133 2 года назад +2

    Asanthi nalika

  • @deepikand5722
    @deepikand5722 2 года назад

    Sthuti obathumiyata sthuti wewa teruwan saranai

  • @nilakshithennakon9008
    @nilakshithennakon9008 Год назад

    Budu saranai siyalu dewiyange arakshawai maniyanta.

  • @dayanikumari4507
    @dayanikumari4507 Год назад +1

    ස්තුතියි!!! තෙරුවන් සරණයි...🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 года назад +5

    Sadu Sadu sadu pinwat meniyanta dirga au lbawa sadu Sadu sadu pinwat

    • @Welawa
      @Welawa  2 года назад

      🙏🙏🙏

  • @upulp8392
    @upulp8392 Год назад

    නපුරැ මෙතිු දැකිමත් සතුටක් අඛ යහලුවෝ

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 Год назад

    Vishwayata stuti.mage asaneepa suwa kala vishwayata stuti.oba tumiyata deergauwewa.

  • @vishakaherath6092
    @vishakaherath6092 Год назад

    එම අක්ශරය තිරය මත පළවූවා නමි ඉතාම අගෙයි මෑණියෙනි. නොතේරෙන අයටත් තේරැමි ගැනී⁣මට එය ඉතාම පහසුයි නේද? අරිගතෝ , අරිගතෝ , අරිගතෝ

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 Год назад

    මෑණියන් කතා කරනව අහන් ඉන්න හරි ආස හිතෙනව.ලස්සන රූපයක් ඔබ තුමියට ලැබිල තියනව.

  • @yvonnewickramasuriya6714
    @yvonnewickramasuriya6714 Год назад

    Wishwa Mathawata thuthi wewa oba weni uthum matgawan laba dunnata. Devi pihitai