අපේ ගෙදර කිරි දානය | කාලෙක ඉඳලා බලන් හිටපු දේ | මං සතුටින්ම කරන දේවල් | sachinthani kaushalya vlog

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 110

  • @githmisavindaya2137
    @githmisavindaya2137 Год назад +9

    මාත් ගිය මාසේ මේ විදියටම කිරිදානයක් දුන්නා මගේ පලවෙනි පත්වීමෙන් පස්සේ.. මම ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලයේම මුලින්ම උගන්වන්න ලැබෙන්න කියලා හිතපු විදියටම මට ලැබුනා.. හරිම ආසාවෙන් කරපු පින්කමක්.. ඔයාගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා සචින්තනී!

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 Год назад +4

    අක්කා හරිම උත්සවන්න කෙනෙක්...තමන්ගෙම මහන්සියෙන් ගොඩ යන්න උත්සහ කරන කෙනෙක්...ඒකට හරිම සතුටුයි...මමත් අක්කගෙන් මගේ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා...කවදාහරි අක්කා වගේ වෙනවාමයි...❤

  • @niroshadamayanthi2412
    @niroshadamayanthi2412 Год назад +7

    ඔයා ලස්සනට කිරි දානය පිළිවෙලට කලා ගෙදර හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ...ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා ....2024/01/18 අද ඔයා අපේ ගේ ලගින් ගියා ඔන්න අද නම් ලස්සන හිනාවක් දාගෙන ගියා අපේ දුව ඔයාට ගොඩාක් ආදරෙයි ❤❤❤❤

  • @achininisansala5910
    @achininisansala5910 Год назад +2

    මගෙත් එකම ආසාව....මගේ ලොකුම ප්‍රාර්ථනාව ඉශ්ට වුන ගමන් ආසවෙන් දෙනවා...තෙරුවන් සරණයි

  • @PadmaMallikaarachchi-ir9ie
    @PadmaMallikaarachchi-ir9ie Год назад +9

    හරිම හොඳින් දානය දුන්නා ඒ පින් බලෙන් දුව ඇතුළු පවුලේ සියළු දෙනාටම පත්තිනි දේවිය ගේ පිහිට ලැබේවා

  • @SumanavathiDsillwa-gm6gl
    @SumanavathiDsillwa-gm6gl Год назад +13

    ඇත්තමයි සච් නංගී හරිම ලස්සනට පිලිවෙලට ඔයාලා කිරි අම්මා වරුන්ට දානයා දී තිබෙනවා ඔයාගේ සිතුම් පැතුම් කිරි උතුරනවා වගේ ඉටුවෙන්න කියා ප්‍රර්තනා කරනවා බුදුසරනයි දෙව්පිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 Год назад +3

    නංගි ඇත්තටම දානෙ පිලිවෙලට පිලිගැන්නුව ,මේ වීඩියෝ දකිද්දි කිරි දානයක් දෙන්න ආසාවෙන් ගොඩක් ඉන්නව ඇති ඒත් දැන් තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක එහෙම දේවල් හීන වෙලා දුක් වෙනව ඇති අනේ පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඒ හැම කෙනෙක්ගෙම කිරි දානයක් දීමේ බාලාපොරොතුව ඉටුවී තියෙන හැම ප්‍රශ්නයකින්ම සිතට සහනයක් ලැබේවා 🙏

  • @Anishkazs9py
    @Anishkazs9py Год назад +7

    0:45 මගෙ හිතේ තින්නෙ කඨින පිංකම❤😢

  • @sajeewanidias6119
    @sajeewanidias6119 Год назад +13

    බුදු සරනයි .මේ වගේ හොද දේවල් තමයි සමාජය වෙත මුදා හැරිය යුත්තෙ.❤❤❤❤

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 Год назад +4

    දානය හරිම පිලිවෙලට පිලිගැන්නුවා නංගි,ඔයාටත් සම්බන්ද වුන හැමෝටමත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏

  • @kaushalyabandara4130
    @kaushalyabandara4130 Год назад +9

    මේ ලැබුනා වගේ තුණුරුවනේ ආශිර්වාදයත්,පත්තිනි මෑණියන් ගේ පිහිටත් ඉදිරියටත් ඔයාලා 4 දෙනාටම ලැබේවා....🙏

    • @gsksgwmaowkxln
      @gsksgwmaowkxln Год назад

      Meki owata reply danne nh.wale wal nathuwa hitapu ewan dagalana tharamak😅

  • @sachinisanjala7254
    @sachinisanjala7254 Год назад +10

    හරිම ලස්සනයි සහ ගොඩක් හොද වැඩක් හරිම පිළිවෙලයි අක්කි බුදු සරණයි

  • @SansuBabha
    @SansuBabha Год назад +1

    මේක බලනකුටත් හරිම හිතට නිදහස් අක්කී❤ඔයාට ගොඩක් පින් අක්කි❤

  • @Sandusandu2288
    @Sandusandu2288 Год назад +8

    ගොඩක් පිලිවෙලයි වගේම හරිම ලස්සනයි අක්කා ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Год назад +4

    ,ගොඩක් ලොකු පිනක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @herathchandra4082
    @herathchandra4082 7 месяцев назад +1

    දෙමව්පියන්ට බරක් නොවන උත්සාහ වන්ත දරුවන් වාසනාවන් !!!🎉

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 Год назад +2

    පවුලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏 .තවත් හරිම ආදරේන් එකට එක්වී ඉදිරියටම යන්න වාසනාව ලැබේවා🙏💐

  • @sandusandu5752
    @sandusandu5752 Год назад +2

    චමිලා නැන්දත් ඇවිල්ලා නේද ❤ විබූ අක්කිත් හරි ම ලස්සනයි ඒ වගේම අක්කිත් ලස්සනයි ❤❤❤❤

  • @sachithrandika1153
    @sachithrandika1153 Год назад +2

    කිරියෙන් උතුරන්න ඔනේ.ඔයාට sachinthani..❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Год назад +5

    පක්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා නංගීයා ඔයා ඇතුළු පවුලෙ සියළුදෙනාටම තෙරුවන්☸️☸️☸️ සරණයි සම්මා සම්බුදු සරණයි ජෙසු✝️✝️ පිහිටයි

  • @ramyakumari1293
    @ramyakumari1293 Год назад +3

    ලස්සනයි අක්කි.ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤

  • @Trisha-v3z
    @Trisha-v3z Год назад +3

    Kata kara kara kondawal kadagena kiriya hadi ganna hoda na . Ekata pay wenna one . Karannan wale karnawa

  • @kavishkarasanjali3915
    @kavishkarasanjali3915 Год назад +9

    Dewenith innawa❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 Год назад

    සත් පත්තිනි මෑනියන් ගේම පිහිට ලැබේවා මමත් කිරි දානයක් නැවත දෙන්න ඕනෙ

  • @amilagalkotuwa4612
    @amilagalkotuwa4612 Год назад +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 Год назад

    ගොඩක් හොද පින්කමක්.ඒත් ඔහොම කොන්ඩේ කඩාගෙන කතා කරකර කිරියා හදන්නේ නෑ.මාස්ක් දාලා කොන්ඩේ බැදලා හදන්න ඕන.

  • @Rasanga8096
    @Rasanga8096 Год назад

    මමත් කවදහරි හිතන් ඉන්නෙ මගෙ පත්වීම ගත්ත පලමු පඩියෙන් කිරි අම්මා දානයක් දෙන්න 🙏

  • @AthanasiaLeontiou-ri1xt
    @AthanasiaLeontiou-ri1xt Год назад +7

    ලස්සනයි පත්තිනි මැණියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි

  • @nethu978
    @nethu978 Год назад +2

    Affair ekk na kiwwata oya koheda yash ethana😮

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Год назад

    ලස්සනයි අක්කි බුදු සරණයි ඔයාට....පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️

  • @nilushasandamali6954
    @nilushasandamali6954 Год назад

    Paththini meeniyange pihita arakshava lebeva.... budusaranai ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 Год назад

    Lassanai akkiyooo ❤️❤️ paththini maniyange pihitai

  • @nimnasewmini9296
    @nimnasewmini9296 Год назад

    ලස්සනයි අක්කෙ❤ පරිස්සමෙන් ඉන්න ❤

  • @kwtkwt2630
    @kwtkwt2630 Год назад +2

    Paththini maniyange pihitai ❤

  • @inokabasnayaka5912
    @inokabasnayaka5912 Год назад

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි නංගී ඔයාලා හැමෝටම .බුදු සරනයි .

  • @BuddikaBuddika-sr5ee
    @BuddikaBuddika-sr5ee 11 месяцев назад

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි bs

  • @RameshiGunarathna-jf5kl
    @RameshiGunarathna-jf5kl Год назад

    මේ චින්තා අම්මා නෙද.. මගෙ පුතගේ දනෙට අවෙත් මෙයා❤

  • @juliyanasoris6479
    @juliyanasoris6479 Год назад

    God bless you. ❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Год назад

    හරිම ලස්සනයි❤❤...පිලිවෙලයි❤❤❤බුදු සරණයි❤❤❤❤

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 5 месяцев назад

    බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @sitharasewwandi7107
    @sitharasewwandi7107 Год назад

    Amathara monada dunne akke apeth labana mase thiyenne ekayi math denna asayi badu mallak eth gananne dan ekayi😊

  • @sasenanjelo6996
    @sasenanjelo6996 5 дней назад

    Harima piliwalai wada oya wageemai.

  • @ayeshachathurani7145
    @ayeshachathurani7145 Год назад

    Budu saranai Oyalata ❤ ♥ 💖

  • @sadiniimasha7860
    @sadiniimasha7860 Год назад

    Lassanata piliwelata kiri dane dila tinw akka. Asai dekkama ❤❤

  • @NilanthaLakshan-rq3zp
    @NilanthaLakshan-rq3zp 4 месяца назад

    බුදු සරනයි

  • @chamimax2653
    @chamimax2653 Год назад

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @hiruninishadini6637
    @hiruninishadini6637 Год назад

    තෙරුවන් සරණයි නංගී ❤

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv Год назад +1

    Keeyuk giyaada..😢.Apita kannawth salli nehe

  • @sameeraherath570
    @sameeraherath570 Год назад

    Niyamai akki neet ekata unu wadak

  • @HasiniNimasha-le5lf
    @HasiniNimasha-le5lf Год назад +1

    Lassanayi akki❤

  • @anjaliamarasinha7399
    @anjaliamarasinha7399 Год назад

    Ane akke mageth lokuma loku ආසාවක් kiriamma danaya ❤😊

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 Год назад +3

    ලස්සනට පිළිවෙලට ඔක්කොම වැඩ කටයුතු කරලා තියෙනවා

  • @sandayageethani2372
    @sandayageethani2372 Год назад

    ඔයාගේ ඉදිරි ජිවිතය සාර්තකම වෙිවා .

  • @apsarafernando243
    @apsarafernando243 Год назад

    Apith dunna january 1 🙏😊

  • @Cobra385
    @Cobra385 Год назад

    ඉස්සර කිරි අම්මා දානයක් දෙන්නෙ ..දරුවෙක් ඉපදිල තුන්මාසයක් ගතවුනාම....දැන් නිලියන්ට රෙන්න බැරි උනත් කිරි අම්මා දාන දෙනවා ...අයියෝ පිස්සු ලන්තෙ😅😅😅😅

    • @use_rwak
      @use_rwak Год назад +4

      @Cobra385
      ලාංකීය සංස්කෘතිය තුළ ඉතාමත් භක්තියෙන් සිදු කරන, බොහෝ අනුහස් ගෙනදෙන කිරි අම්මාවරුන්ගේ දානය සුවිශේෂීත්වයක් ගන්නවා. මේ කිරි අම්මාවරුන්ගේ දානය මහත් ගුණ දෙන ශාන්ති කර්මයක් විදියට තමයි සමාජයේ මුල්බැසගෙන තියෙන්නේ. නගරයට වඩා ගම්බදව දකින්නට පුළුවන් මේ දානය පත්තිනි මෑණියන් උදෙසා සිදු කරනු ලබන්නක්. පතිවෘතාව ආරක්ෂා කරපු, ලෙඩ දුකට පිහිට වෙන පත්තිනි මෑණියන් කෙරෙහි බෞද්ධ ජනතාව තුළ තියෙන්නේ මහත් භක්තියක්. පළාතෙන් පළාතට කිරි අම්මාවරුන්ගේ දානයේ සුළු වශයෙන් වෙනස්කම් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම ඔය දෙවියන්ගේ ලෙඩ කියල ගම්මු කියන පැපොල, සරම්ප ආදී ලෙඩක් ගෙදර අයෙක්ට හැදුණොත් ගෙදර කාන්තාව පත්තිනි මෑණියන්ට කිරි අම්මා දානයක් දෙන බවට බාරයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි නිවසේ දියුණුවට, ඇස්වහ කටවහ දුරුවීමට,යක්ෂ ප්‍රේත භූත දෝෂ දුරු කරන්නට, දරුවන් අපේක්ෂාවෙන් ඉන්න කාන්තාවන්ට මේ කිරි අම්මාවරුන්ගේ දානයෙන් යහපතක් වෙන බව විශ්වාස කරනවා . ඉතින් මේ බාරහාර නිදහස් කරන්නට, අලුත උපන් දරුවන්ට සෙත් පතන්නට, ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නට, නිවසේ දෝෂ දුරුවෙන්නට බොහෝ අය මේ කිරි අම්මාවරුන්ගේ දානය වාර්ෂිකවත් දෙනු ලබනවා.

    • @use_rwak
      @use_rwak Год назад +2

      @cobra385
      අනුන්ට අපහස කරන්න තියේනම් දානයක් අල්ලගෙන හරි නමක් නෑ.

  • @madushawickramasooriya8337
    @madushawickramasooriya8337 Год назад

    Harima lassanai nangiyoo❤❤❤

  • @rohinijayasinghe5337
    @rohinijayasinghe5337 Год назад

    Oyata godagodak pin dalada හාමුදුරුවන්ගෙ පිහිටයි

  • @jamelahjamilah6919
    @jamelahjamilah6919 Год назад

    Paththini maaniyange asheerwadayama labewa.

  • @hansikasewwandi-kt6dd
    @hansikasewwandi-kt6dd Год назад

    අපේ ගෙදරත් ගිය මාසේ තිබ්බා අක්කි

  • @dulmiwishmanthi-rg5yu
    @dulmiwishmanthi-rg5yu Год назад

    Hi aki Ara black colour t shirt ekak edha gena hitye aiya kenek eya GE Nama max nedha ❤

  • @NiluPeiris-fn9rc
    @NiluPeiris-fn9rc Год назад

    Wade hodai kiriya hadigankota kattiya piliwelata andanam dadumak thawath hodai labanpara sanwarawa adumak adimna me shrta wasikiliyatha adinawane Uthim wadak karanalota gahanu piliwelak naththema Sri Lanka we thamai me gahanunta kalisama nathiwama bahane

  • @DushmanthaPerera-z1s
    @DushmanthaPerera-z1s Год назад

    Adari akkiyo hairima lassanai ❤❤❤❤❤

  • @maduganga7685
    @maduganga7685 Год назад

    Lassanai nangiiiii

  • @GeshikaAwandathi
    @GeshikaAwandathi Год назад

    Budusaranaii

  • @chethiyahewawasam5843
    @chethiyahewawasam5843 Год назад

    Jayen yamawewa❤❤❤

  • @Binucreationsyune
    @Binucreationsyune Год назад

    Paththini Maniyange Pihitai Arakshawai

  • @rashanishihara4710
    @rashanishihara4710 Год назад

    Donation was accept in a very orderly way,sister ,May paththini help you and everyone involved ❤❤....

  • @deepashyamali6340
    @deepashyamali6340 Год назад

    Maru konda kadagena kiriya hadamu😅😅

  • @Hewage..Dew....
    @Hewage..Dew.... Год назад

    Hrima lssni akki❤

  • @sanjuchandarseekara6303
    @sanjuchandarseekara6303 Год назад

    Pattini maniyangema pihitai

  • @dumindaprasangakumara822
    @dumindaprasangakumara822 Год назад

    Budusarani

  • @ChandikaAmith
    @ChandikaAmith 6 месяцев назад

    කිරි දාන ප්‍රධාන කිරි අම්මා ගේ නම්බරය ‌ලබාදෙන්න

  • @deshanideshapriya8559
    @deshanideshapriya8559 Год назад

    ❤️💐

  • @nawinisaubhagya5608
    @nawinisaubhagya5608 Год назад

    ❤❤❤

  • @ahpoornika4320
    @ahpoornika4320 Год назад

    Oya shoi ane oya hari ලස්සනයි adarei akkiyo

  • @jinukwathsuka7042
    @jinukwathsuka7042 Год назад +1

    ♥️🙏

  • @Shiniyyyy
    @Shiniyyyy Год назад

  • @raveesha1587
    @raveesha1587 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sashimi889
    @Sashimi889 Год назад +47

    කීයක් විතර යනවද දැන් ලංකාවේ කිරි දානයක් කරන්න?

    • @sanju4866
      @sanju4866 Год назад +3

      1lak wg

    • @sheyy0003
      @sheyy0003 Год назад

      ලක්ෂ 2-3 වගේ

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv Год назад

      ​@@sanju48663--3.5 Laks wage

    • @iroshanilmini7776
      @iroshanilmini7776 Год назад +2

      එහෙම ගනන් බල බල කරන්න එපා අනේ තමන්ට පුලුවන් කමක් තියෙයි නං දෙන්න .අනික ගානක් කියන්නත් behe තව කෙනෙක්ට එයාලට ගිය ගාන ඔයාට යන මුදලයි වෙනස් වෙන්න පුලුවන්

    • @dinushikasathsarani8466
      @dinushikasathsarani8466 Год назад

      Ena ayage hitha pirenna denna onalu

  • @ahpoornika4320
    @ahpoornika4320 Год назад

    Kiriya hadi ganna hoda nalu akke ganu ayata pirimi aya thamlu hadi ganne ape paththe ehema kiyanawa

  • @gsksgwmaowkxln
    @gsksgwmaowkxln Год назад +3

    Dan ithin salani tharaka wenna yanne meya😂

    • @Senusenu5
      @Senusenu5 11 месяцев назад +3

      ශලනි විතරද කිරි දාන දෙන්නෙ? එයාද ඒක හොයාගත්තෙ, ඇත්තටම මොනවද බං මේ ගොං කතා😂😂💔
      Yko මෙ විදිහට මනුස්සයෙක්ට ජීවත් වෙන්න වෙන්නෙනැ,අරයා කොපි මෙයා කොපි ගගා වැලලෙනවා. හිටි පිලිමයක් වගේ ඉන්නද කියන්නෙ? බත් කෑවොත් කියයි අරයත් බත් කනව ඒකයි මෙයත් කන්නෙ කියල,ඒතරම් මෝඩ ගොන් අදහස් තියෙන්නෙ බ උබලගෙ🥴🥴😂
      තමන්ට කරන්න බැරිනම් නිකන් පව් පුරවගන්න එපා.
      අපි හැමෝම කරන්නෙ අපිට කලින් කවුරුහරි කරපු දේවල් තමයි😂.

    • @gsksgwmaowkxln
      @gsksgwmaowkxln 11 месяцев назад

      @@Senusenu5 ane palayan ganna gon geni😂

    • @Senusenu5
      @Senusenu5 11 месяцев назад +1

      @@gsksgwmaowkxln You tubeඑකෙන් විතරක් ලෝකෙ දැකල තියෙන උබනම් මොල ගෙනාපු නැවක් කියල පේනවා😂😂😂😂😂😂💔💔😹😹😹😹

  • @PasinduSudesh-y4t
    @PasinduSudesh-y4t Год назад

    🤍🤍🙏

  • @NilanthaLakshan-s3e
    @NilanthaLakshan-s3e 9 месяцев назад

    ලස්සනයි බුදු සරණයි .🙏🙏🙏

  • @gaminisenavirathna1461
    @gaminisenavirathna1461 Год назад

    තෙරුවන් සරණයි නංගි❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig Год назад

    👏👏👏👏💕💕

  • @LakmaliMeegasdeniya
    @LakmaliMeegasdeniya Год назад

    ❤❤❤

  • @Thathsarani3358
    @Thathsarani3358 Год назад

    ❤🙏

  • @tharushinuredha8938
    @tharushinuredha8938 Год назад

    ❤️🙏

  • @PinkysDiary03
    @PinkysDiary03 Год назад

    ❤❤❤

  • @pramudiuthpala2083
    @pramudiuthpala2083 Год назад

    ❤️❤️

  • @sandinichamikamendis2769
    @sandinichamikamendis2769 Год назад

    ❤❤❤