Mata puluwanda me kiri ammala kiyana seth kawi piliwela kiyanna.eka eka poth eka eka widiyata tiyenne.piliwelata den me danaya nidahas karala dena kiri ammala adui.ape gamenam ehemai.man kemathi pothak hadala ayalata denna hari piliwela.
Mata thawa deyak dena gnna ona mage akkata baba hamba wenna thiynne mage babata mas 2 / 1/2 wage athkota babage kiri danaya denna puluwan kak thiynawada nethnm kili ahu wevida ehma nowenna mokkda karnna ona
සාදු ....සාදු .....සාදු .....මේ දානයේ ආශිර්වාදයෙන් පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ කිරි සිහිනය ඉක්මනටම සැබෑවේවා......
සාදු සාදු සාදු ❤
සාධු සාදු සාධු.මෙ දානයෙ පිහිටෙන් මෙ නිවසෙ වසන සියලූම දෙනාට නිදුක් නිරොගි සුව ලැබෙවා.මෙ පිහිටෙන් මගෙ දුක්කරද දුරුවෙවා.තෙරුවන් සරනයි ඔබතුමාට
ගොඩක් දැනුම ලැබුන..බුදුසරනයි...
මාගේ හිතේ තියෙන්නා වූ මෙවනි කිරි ආම්මා දාන දෙක මේ මාසය ඇතුලත පත්තිනි මෑනියන්ට බාරය ඔප්පු කරගැනීමට මට වාසනාව උදාවේවා.උදාවේවා පත්තිනි මෑනියන්ගේ පිහිට මගේ දරුවන් තිදෙනාටත් සැමියාටත් ලැබේවා
ඉතාමත් වැදගත් වැඩ සටහනක්
godak watina video ekak
.watina video ekak mage ratsts semata paththini ammage pihita arakshawa labewa 🙏🙏🙏🙏💕🇦🇪🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏 godak pin oba thumata. Me wage video 1kin apiwa danuwath karata. Godak dewal danagatta.
Godak watinawa.sthuthiyi.
Ekmanata පත්තිනි දෙවියන් ge පිහිටෙන් kiri danayak denna ලැබේවා ...
සාදු සාදු සාදු
Sadu sadu sadu pathini ammageashirvadayen mage nikeshi duvata avidinna katha karanna pitha labeva
Budu saranai hoda video ekak mn dekapu hodama kiri amma danaye video ekak
bohomaa sthuthyi
Bohoma sthuuthi
Mata puluwanda me kiri ammala kiyana seth kawi piliwela kiyanna.eka eka poth eka eka widiyata tiyenne.piliwelata den me danaya nidahas karala dena kiri ammala adui.ape gamenam ehemai.man kemathi pothak hadala ayalata denna hari piliwela.
Me dane dewalyta bara wela dewale oppu krama e kavili palathuru gedra ayta kanna hoda ndda
@@nadeekasandaruwan-f5q prashnayak na
අපි දේවාලයට කිරි හදලා කැවිලි .පලතුරු වට්ටියක් දෙන්න බාර උනේ කොහොමද පූජාව හදලා තියන් ඔන
හොද උත්සහයක් අගය කරනවා....
🙏🙏🙏🙏
Daruwek wenuwen kiriamma danayak bara una. Daruwa labila කොච්චර kalayak yanna kalin eka oppu karanna ooneda?? ethakam Gedra thel walan lipe thiyanna hoda nadda
Lamaya labila masa 3 kata passe Dane denna.thel walan lipe thibba kaiyala prashnayak na
@@talkwithsaffron4472 godak isthuthi
Mas 3 ynna kalinda denna ona nethnm masa 3 pahu unamada
මාස තුනක් පහු උනාම
Thank u
😍
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹
Mata thawa deyak dena gnna ona mage akkata baba hamba wenna thiynne mage babata mas 2 / 1/2 wage athkota babage kiri danaya denna puluwan kak thiynawada nethnm kili ahu wevida ehma nowenna mokkda karnna ona
අක්කයි ඔයයි ඉන්නේ දෙන්නම එකම ගෙදර නං අක්කටත් ළමයා හම්බවෙලා මාස තුනක් පහු උනාම දෙන්න.ගෙවල් දෙහෙක නම් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ.
Gewal dekak inne
@@ntk_official ගෙවල් දෙකක නං කිසිම ප්‍රශ්නයක් නෑ දානයක් දෙන්න පුළුවන්
Godak pin
Dala thiuanna piritha kiyanna puluwanda oba thumata
Mita amatharwa wenma kewili,palathuru watiyak ehema kiri ammalata dunnta kamk ne neda
Amatharawa dunnata kamak na
Mame dakepu hodeme hari kapewimekin kele daneyak. Deneye dun samete pin
Matath nmb eka ewanna puluwanda
Kiri uthuranna ganne ela kirida pol kirida
Pahasu deyak ganna kade thiyenawa Dan Kiri uthuranna awashsha dewal
Gewesiyanta seth petheemata ,dosha duru kireemata kiri dena amma kenekge kiri labaganne ae?
Sat pattini maniyange pihitai siyLu denatama
මහත්මයා,අපෙ තව ඉඩමක් තියෙනවා.එහෙ ගෙදර හැදුවමහ කිරි දානයක් දෙන්න තාත්තා භාර වෙලා තියෙනවා.තාම ගේ හදලා එහෙම නෑ.ඉතිං ඒ නිසා අපෙ මෙහෙ ගෙදර කැවුම් හදන්න එහෙම හොඳ නැද්ද? නැත්තම් තව ගෙදරකට ගිහිං දානවලට එහෙම කැවුම් හදල දෙන්න, කිරිබත් කපල දෙන්න එහෙම හොඳ නැද්ද?කියල දැන ගන්න පුලුවන්ද.ගොඩක් ස්තූතියි
ගේ හදල ඉවර වුණහම ඒ හදපු ගෙදර ඉඳන් බාරය ඔප්පු කරන්න. දැන් ඉන්න ගෙදර දාන ද දුන්නට කැවුම් පොකිස් හැදුවට කිසි ප්‍රශ්නයක් නෑ
@@talkwithsaffron4472 අනෙ ගොඩක් පිං.එතකොට කිරිබත් කැපුවට කමක් නැද්ද.අපි නිකං කන්නෙ
දරුවෙක් ලැබෙන්න කලින් භාර වුන කිරි දානයක් අවරුද්දකට කලින්ද මාස 6කට කලින්ද ඔප්පු කල යුතු වන්නේ??
Masa thunak Gatha unama denna
👌
Godaak agaya karanava me vidiyata denuwath kalata
ඔබ තුමාගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද
ඔයාගේ නම්බර් එක දාන්න
බබාට මාස 9 යි . කිරි අම්මා දානය දෙන්න පුලුවන්ද.
Puluwan
සිකුරාදා dinaya hodaida
dinaya prashnayak na
Paule aya kiuwa ma nendala beda
පිට අය ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි හොයාගන්න බැරිම නම් ගත්තට ප්‍රශ්නයක් නෑ
Mta kiyanako masa tuna atulatada natham iwara walada
masa thunak iwara unama denna
Oba thumata godak pin mewa kiyanawata oba thumage pon noba danne nadda bs dp
bohoma sthithyi
Kiri ammavarunga danayak danna kochcara vitara mudalak yanavada..
aka kiyanna amarui aka thamanta viyadam karanna puluwan tharan thamai ,habai samanayen 25000 vithara yayanakota karaganna puluwan .
Audi duwa
කිරි දානය දෙන්න පටන් ගන්න ඕනා කියටද
පාන්දර හතරට වත් පටන් ගන්න
මාසික කිල්ල හැදිලා කිරි අම්මා කෙනෙක් විදියට වාඩි වෙන්න හොද නැද්ද
wada hodama kisima killak nathuwa kiridanayak dana akai
genu kenekta daruwo lebunama mensas hedena eka killak nemei kiyanawa neda... a kathawa aththada...
@@malki2231 na masika killa haduna gahanu aya kiridanakata sahabagi kara ganna aka sudusu madi
Huda na
ගැබිනි මාතාවක් ගෙදර ඉද්දි කිරි දානයක් දෙන්න හොද නැද්ද
Kisima prashnayak na
කිරි අම්මා දානයක් දෙනකොට අපි ජීවත් වෙන ගෙදරම දානේ දෙන්න ඕනෙද්? නැත්තම් දෙමාපියන්ගේ නිවසේ දුන්නට කමක් නැද්ද?
කිසිම ප්‍රශ්නයක් නෑ එහෙම දානයක් දුන්නට
කිරි දෙන අම්මලව තෝරා ගනිද්දි අඩුම ලමයි දෙන්නෙක්වත් ඉන්න අම්මලව ගන්න ඕනි කියන්නෙ ඇත්තද
Ahama na
කාන්තාවකගේ මාසික කිල්ල තිබෙන කෙනෙක් ගෙදර ඉන්නවා නම් එදිනට කිරි දානය දෙන්න හොද නැද්ද
kiridanayak denna issella e siyaluma dewal gana hoyalathamai dinayak daganna ona .kiridanaya pirisidu kamata hoda na naththan ,masika killa patan ganna pera sathiyak wath niwasin pita thiyanawanam wadath sudusuyi
Masa 3 patan gaddi denna barida mage babata masa 3i adata
@@piumihansika621 pluwan