2025 පටන් ගත්තේ මෙහෙම🧿

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 206

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 2 дня назад +23

    දරුවන්ට මම ගොඩක්ම ආදරෙයී දරුවන් ගැන සිතන්න එයාලට ඉන්නෙ දෙමව්පියන් පමණයි ඝතුටුයි.❤

  • @chandrawijetunga311
    @chandrawijetunga311 День назад +7

    පුතේ ඔයාගෙ කතාව ඇත්ත. කුහකයො මොනවා කීවත් තමන් තමන්ගේ ජීවිතය යහපත් ලෙස ගත කරන්න . තෙරැවන් සරණයි .

  • @herathkumari
    @herathkumari 2 дня назад +17

    අපේ සමාජේ හැටි නගෝ ඔයාලා ඔයාලගේ පව්ල සතුටින් inna❤️❤️❤️

  • @sanathgunawardana2746
    @sanathgunawardana2746 2 дня назад +13

    හැමදාම සතුටින් ඉන්න අක්කා ආදරේයි ❤❤❤❤

  • @transferschelsea5472
    @transferschelsea5472 2 дня назад +31

    මේ‍ විදියට ඉන්නවා දැක්කම සතුටුයි පරිස්සමෙන් ඉන්න❤

  • @asafernando6290
    @asafernando6290 18 часов назад +2

    අභියෝග එන තරමට ජීවිත තවත් ලස්සන කර ගන්න පුළුවන්.

  • @nadinadi2726
    @nadinadi2726 12 часов назад +1

    ලෝකේ ඉන්න හොදම ෆයිලට් කෙනෙක්. ජයවේවා. ❤️

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 11 часов назад +1

    බුදුසරණයි අපී ඔයාලට. ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @NayanaGamage-i3n
    @NayanaGamage-i3n 7 часов назад +1

    Adarae paulatama budu saranae❤❤❤❤❤❤❤❤❤

  • @GayaniAberathna-e7u
    @GayaniAberathna-e7u День назад +2

    සතුටින් ඉන්න අක්කේ..ඔයා වගෙම මාත් අසරන උනා.කෙනෙක් ලස්සනයි,සල්ලිතියෙනව නම් මිනිස්සු පුදුම ඉරිසියයි

  • @rohanvijitha5147
    @rohanvijitha5147 День назад +3

    සතුටින් ඉන්න හරි ආසාවෙන් බැලුවා ආදරෙයි ❤❤❤❤

  • @marianfernando2896
    @marianfernando2896 2 дня назад +4

    අනෙ duwa ගොඩාක් satutui oyalawa dakkahama satutin inna පරිස්සමින් inna දුව බුදු සරණයි ❤❤❤❤❤❤

  • @mdoman6937
    @mdoman6937 День назад +2

    Maheshige katawa aththa. .muslim saha tamil manussyo godak ekamuthui.... sinhala jathiya godak erisiyai... oyage pul jeewithe oya lassanata gewanna ...oya kiyana aya kisima kenek oyalata kanna bonna denne nahane... budusarani ❤❤❤❤ adarei

  • @HDbandara
    @HDbandara День назад +1

    මිනිස්සු බොරුවට විදහදන කොට තමයි අපි ජීවිත් වෙනවා කියලා දැනිලා ජීවිත වලට මාර හයියක් අරන් ජීවිතේ සාර්ථකත්වයට යන්න පුළුවන් මම නම් එහෙමයි ඒක මගේ ජීවිතයට මාරම ශක්තියක් කර ගන්නවා

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 7 часов назад

    Oyala..sathutui. Inna..manika..api..hamotama..varadi..venava..adaeri oyalata patiyo. ❤❤❤❤❤❤

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 2 дня назад +4

    සතුටින් ඉන්න මහේෂියෝ..❤❤❤❤

  • @SwarnaAththanayake
    @SwarnaAththanayake 9 часов назад

    Oya hitanna apaa minissu kamati nee lassanata innawata❤❤❤❤❤❤❤❤❤❤

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz День назад +2

    අපිත් ඔහොම ඔතන ඉදන්ම රාමෙන් කෑවා ගිය සතියේ ❤❤ බොට්ටුත් පැද්දා තැබිලි පාට එකෙම.😊😊

  • @marrymangalika6415
    @marrymangalika6415 День назад +1

    ඔයාලා හරි නම් ඔය කුහකයින්ට උත්තර දෙන්න එපා දරුවන් සහා ඔයාලා දෙන්නා ලස්සන ගමනක් යන්න.

  • @yukiyk3
    @yukiyk3 День назад +1

    Ow akki owa gann gnna epa... Be strong ❤️mokd ape sinhala jathiya tharam kuhaka minissu naha thwath... Thwa kenek sathutin innawata kmathi naha hrim irisiyai

  • @Free-c5i
    @Free-c5i 2 дня назад +6

    මේ අපේ ලංකාවේ මිනිසුන්ගෙ හැටි ඒකනේ ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ ආයේ රගපාන්නේ නැහැද බුදුසරනයි පරිස්සමෙන් ඉන්න

  • @EitharBalushi
    @EitharBalushi 2 дня назад +7

    ඔයාලට සුභ නව වසරක් වේවා ❤.. ඔයාලා සතුටින් ඉන්න. වටේ කථා අදාල කර ගන්න එපා. ඔයාලට කවදාවත් වරදින්න එපා ❤

  • @SandamaliDhanushka
    @SandamaliDhanushka День назад +1

    දිගටම vlog දාන්න අක්කේ❤❤❤

  • @mallika6841
    @mallika6841 2 дня назад +11

    බුරන බල්ලන්ට ගල් ගගහා ඉන්න ගියොත් අපිට අපේ ගමන යන්න බැරි වෙනවා ඒ නිසා උන්ට බුරන්න දීලා අපි අපේ ගමන යමු එච්චරයි

  • @anushasadamali2299
    @anushasadamali2299 День назад +1

    ආදරෙයි හැමදාම ❤❤❤🎉🎉🎉

  • @URĐÎłãň
    @URĐÎłãň 15 часов назад

    Oya hari ape hamadama ape paula katha hadanna one taran ennawa ❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 13 часов назад

    Happy New year Beautiful family❤❤❤😍🥰

  • @reshelareshela520
    @reshelareshela520 10 часов назад

    Oya hotel eke apith giya aurudde dawas 3unna.hari lassanai.sathutin inna.❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 2 дня назад +6

    මම ගිහින් තියෙනවා පිදුරුතලාගල ආසයි අනේ ඔයා ඒව හිතන්න එපා හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤

  • @amithakumari2174
    @amithakumari2174 2 дня назад +2

    Love you and your family life great all bless 💖

  • @AnushaDipika
    @AnushaDipika День назад

    ane hodaine daruwan dennath mhaththayatai samGa hodenda jewath wenna jesu phitai❤

  • @EitharBalushi
    @EitharBalushi 2 дня назад +1

    අනේ ඉක්මනින් දාන්න අනික් වීඩියෝ එක. ආසවෙන් බලන්නේ. පැටව් දෙන්නට ගොඩක් ආදරෙයි ❤️😘. මම ඕමාන් වලින්.

  • @induillankone5168
    @induillankone5168 День назад +1

    I'm so happy about you and your family. Stay blessed!!! ❤❤❤❤

  • @divyafernando3949
    @divyafernando3949 2 дня назад +3

    Happy new year akka ❤
    Hina wenna katha hadanna balan enna minissunta denna puluwan hodama return eka thamai akke hina wela sathutin enna eka ❤❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath День назад +1

    අපේ ශ්‍රී ලංකික අය එහේම තමයි ගනන් ගන්න එපා පිටරට අය අල්ලපු ගෙදර කවුද ඉන්නෙ කියලාවත් දන්නේ නැ මමත් සීංග්පුරු වල වැඩිහිටි නිවාසය වැඩ මගේ රට ලස්සනයි තමයි ඒ ත් සමහර සිත් කැතයි මමත් ඉස්සර ඔවාට තරහා යනවා යනවා දැං කනකටවත් ගන්නැතුව ඉන්නවා නංගි කොයි දේ වෙන්නෙත් හොඳ ට කියලා හිතන්න උපදෙස් දෙන්න හරියට ඉන්නවා ❤😢 අනේ ඔයා හරිම හොඳයි කියන්න කවුරුත් නැහැනෙ කාලය ට භාර දීම හොඳ

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 День назад +2

    Ane.duwa.mama.cansar.hedunu.amma.kenek.mata.aka.esak.
    Penne.ne.hekinam.mata.udawak.karanna.godak.pin.padma.
    Akanayaka.noakasiya.asuhata.
    Aranawela.bandarawela.budu
    Saranai.❤❤❤❤

  • @SapuniWikamasinghe
    @SapuniWikamasinghe День назад

    Suba aluth aurudda wewa akkige weda tika sarthakawa karaganna ❤❤❤

  • @vineethajjm5060
    @vineethajjm5060 2 дня назад +1

    Oyagee punchi paultte Bude Saranai devipihitei Holding santhosen Paul jivithee Recke ganne Apee minisungee katha Weltte kandenna appa budusaranai.❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SameeraThalapalage
    @SameeraThalapalage День назад

    Mamath sinhala tamai eth ape sinhalu oya kiuwa wage anunge dewal rasa karala hoyana jathiyak. Eth dukakadi maga arina jathiyak hamoma nemei.. duk wenna epa nanga pala athi rukata tamai gal gahanne.. oyath e wage. Adarei api nam oyage family ekata..❤❤

  • @rupawanduragala2570
    @rupawanduragala2570 День назад

    Ane please stay together give your respect to each other God Bless you both we love you both

  • @kg94837
    @kg94837 2 дня назад +56

    පවුල්වල ප්‍රශ්න ඇතිවෙනවා. ඒවාගේම ප්‍රශ්න හැමෝටම දරාගන්න බැහැ. මානසික ආතතිය දරා ගන්න බැහැ. ප්‍රශ්න එකපිට එනකොට මිනිස්සුන්ගේ දරාගැනීමේ සීමාව පනිනවා. ඔබ දෙදෙනා ඉතාම ආදරයෙන් සිටි දෙන්නෙක්. ලස්සන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මිනිස්සුන්ට ගරහන්නේ ඉතාම සුළු පිරිසක්. වැඩි පිරිසක් ප්‍රාර්ථනා කරන්නේ දරුවෝ ඉන්න කුරුළු කූඩු ඒ දරුවන්ගේ නාමයෙන් රැකේවා කියලා. දරුවන්ගේ සතුට තියෙන්නේ දෙමාපියන් සතුටෙන් ඉන්න කොට.

    • @nishadirathnayaka3188
      @nishadirathnayaka3188 День назад +2

      Aniwarenma dear.denaganna oyage රත්තරන් pawla rekaganna.theruwan saranai .

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 День назад +1

    Ane.duwa.bayawenna.apa.budu.hamuduruwantath.gal.gesu.
    Aya.ennawa.ethin.apita.owa.
    Monawada.bay.❤❤❤❤

  • @KaliniHettithantha
    @KaliniHettithantha День назад +1

    Excellent 👍👌 speech, but, try not to mention those gossip any more.let theme to go ahead, dear daughter, keep quiet. Sri Lankan Sinhalese are all ways like to make gossip to others. Specially for famous people , who is doing well family life or other good deeds. you have nice 👍🙂 family life 👍❤ personally I don't know you. But I like you, one of my favorites character 👍👏🙌💯🇱🇰 wish you all the very best 👍❤️

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 День назад +3

    අනේ අපිත් හිතුවෙ ඇත්තක් කියල,මේ video එක බැලුවහම තමයි දැනගත්තේ බොරුවක් කියල සතුටුයි, බලන්න ඇයි ම්නිස්සු මේ තරම්ම බොරුවෙන් ජීවත් වෙන්නෙ කියල හිතාගන්නවත් බෑ,අපි එහෙම හිතුවට සමහරක්ගේ ජම්ම ගති පුරුදු අත්හැර ගන්න අමාරුයි,හැමදාම සතුට්න් ඉන්න,❤

  • @dinushadilrukshi6268
    @dinushadilrukshi6268 День назад

    Godak sathutui.godak hodin innawa kiyala dannawa oyala.hemadama sathutin inna

  • @dila1249
    @dila1249 День назад

    So glad you uploaded this video, specially to show the people who jumped into conclusions and put up those videos with misleading headings. They wont think twice, all they want is to earn from gossip. Wish you all the best for 2025.

  • @nuven1234
    @nuven1234 День назад

    Ane anunge katha apa oyala sathutin inna ane❤❤❤

  • @push8367
    @push8367 День назад

    Oya Hoda nihathamani niliyak. Oyata Hoda daruwo dannak inmates Hoda swami pursayak innnawa. Aka samaharunta na , Athakota thamai anith ayata irisiya karanawa. Sathutin innna❤

  • @SuwarnamaliHerath
    @SuwarnamaliHerath День назад

    කවුරු mnawa කීවත් oyage ගමන oyla yanna ngooo ❤❤❤salenna epa❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 дня назад +2

    Happy new year 🙏❣️ 2025
    පේරාදෙණිය කියන්නේ අපෙ ගම

  • @chamindasuga8273
    @chamindasuga8273 День назад

    Excellent explanation madam thank you very much.

  • @anjaiahderangula6711
    @anjaiahderangula6711 День назад +1

    Buatifull weather buatifull life enjoy life boating travel super life 🌹🌷🌻🌺🌼💐💖👌👍

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 2 дня назад +2

    Prashna awama thamai adere wadi wenne ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sweenyfernando8830
    @sweenyfernando8830 День назад

    Oyaga kathava aththama aththa 👍🌹!!!!

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 2 дня назад

    Happy New year and may god bless your family always sending warm wishes and love from Italy ❤️🌹❤️🌹❤️🌹

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 День назад

    අක්කෙ මමත් ඒ කපුටු චැනල් වීඩියෝ එක දැක්කා. මම නම් දැන ගත්තා ඒක බොරුවක් බව. සම්පත් අයියා ( අයියා කිවුවට තරහා නෑ නේද එයා හොද මහත්තයෙක්) හොද කෙනෙක් බව ඔයාලව නිතරම බලන අපි දන්නවා. ඔයලාට බුදු සරණයි ❤

  • @pushpaguruge2073
    @pushpaguruge2073 День назад

    ඇත්තටම ලස්සනයි මහේෂී...සුභ ගමන් ප්‍රාව්සමෙන් ගමන

    • @manellokugalapaththige2194
      @manellokugalapaththige2194 День назад

      ජම්මෙට වැඩියි පුරුද්ද ඔය වගෙ වැදගත් මනුස්සයෙක් ලැබිලත් ඒමනුස්සයගෙ වැදගත් කමයි රැකගෙන ඉන්න බලන්න කියලයි කියන්න තියෙන්නෙ ඇතුලත් ගූ පොරවගෙන එළියෙන් සුදු හුණු ගාන්න එපා ලංකාවෙ මිනිස්සු හරක් නෙවෙයි

  • @yamunahewage7166
    @yamunahewage7166 День назад +2

    කෝ ගෙදර කට්ටිය ...සම්පත් ගෙ අම්මා එහෙම

  • @Iresha-f9p
    @Iresha-f9p День назад

    Adarei godakkkk maheshi❤❤❤

  • @fawziaJayah-hp7py
    @fawziaJayah-hp7py День назад

    Take care daughter very Happy enjoy and take care of your husband and children. God bless your family

  • @GayaniDilrukshi-e8g
    @GayaniDilrukshi-e8g 2 дня назад +1

    ඔය ලංකාවේ මිනිස්සුන්ගේ හැටි, hodayi කියලා කෙනෙක් නැති තරම්, akki මාගෙ husband ඔයාලව දැක්කා kiuwa. ඔයාගෙ husband හරිම Nihathamani කෙනෙක්, katha kala kiuwa. ආදරෙයි ❤️grand hotel ekedi, mage පලවෙනි comment eka

  • @PasiduPasidumadusanka
    @PasiduPasidumadusanka 2 дня назад +4

    ඔයාට එදා වගේම අදත් ආදරෙයි අක්කා හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤️💕❤️

  • @RelaxMind-n5t
    @RelaxMind-n5t 19 часов назад

    Wow❤❤❤❤

  • @sharmaperera4275
    @sharmaperera4275 День назад

    Happy new year to all of you 🎊🎊

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 2 дня назад +2

    අනේ ඔයාලා අලුත් නුවර ඇවිත් ❤

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani7913 2 дня назад

    Owa hitanna apa mahesi mis minisu irisiyi oyalata satutin innawata adari htara danatama❤❤❤❤❤❤❤❤ bs parisamen inna suba අලුත් අවුරුද්ද වේවා 🎉🎉🎉🎉🎉

  • @padmawathiegunaherath3764
    @padmawathiegunaherath3764 День назад

    Sathutin inna budu saranai ❤❤

  • @princess6614
    @princess6614 День назад

    Happy New year...❤ nice family.

  • @Araliya.
    @Araliya. 2 дня назад +5

    අනුන්ට අපහාස කරලා මඩ ගහලා කුණුහරුප කියලා හිත් සනසගෙන තෘප්තිමත් වෙනවා හැර, සමහරුන්ට වෙන විනෝදයක් සතුටක් නෑ ඒ ජීවිත වල...එයාලව වෙනස් කරන්න බෑ.අනුකම්පා කරන්න.ඔයාගේ ලස්සන ජීවිතේ ඔය ලස්සන ෆැමිලි එකත් එක්ක ඉදිරියට ගෙනියන්න.
    ආදරෙන් සුභ පතමි.

  • @user-ph1nc4fl7m
    @user-ph1nc4fl7m День назад

    Maham jara minissu inna akki😢lassanta innwa balanna bari kuhak minussu oyta thwth lassanta inna labewa❤❤❤ godk adrniya kank akki oya hamdam api oyth akka innw👍👍👍👸👸👸💫💫🙏🙏🙏

  • @senaligunasekara-p2x
    @senaligunasekara-p2x День назад

    mama oyage video balanawa api aluthnuwaradi oyawa dakka kathakale na ithin e unata oyata mama godak kamathi oya kiyana katha gananganna epa oyata adare aya owa ganan gan na mamanam oyata godak kamathi adarei budusanai❤❤

  • @GsggsgHd
    @GsggsgHd День назад

    Hemadama sathutin inna budusaranai❤❤❤❤

  • @raniraniranirani4500
    @raniraniranirani4500 День назад

    තෙරුවන් සරණයි ❤️🌹🙏🏽

  • @AshaNamali
    @AshaNamali День назад

    අපිත් piburuthalagala giya.භාරයක් ඔප්පු කරන්න .nanga ❤❤❤❤❤❤

  • @KumariRodrigo
    @KumariRodrigo День назад

    ඕනම පවුල් ජීවිතයක.ගැටලු තියනවා.පවුල් ජීවිතය කියන්නේ ඒක තමා.කිසිම ගැටලුවක් නැතුව පවුල් ජීවිතය ගෙනියන අය තමයි අනුන්ගෙ පවුල් වල ඕප දූප හොය හොයා සතුටු වෙන්නෙ.ඔයාල ඕව හිතන්න එපා.සතුට දුක හැම පවුලකම තියනවා.ඒක කාටත් පොදුයි.

  • @chandanikulathunga8668
    @chandanikulathunga8668 День назад

    Budu saranai duwa.Oya parissamin jeewath wenna.

  • @comcwil7520
    @comcwil7520 День назад +1

    Oya awe APE Aluth nuwara Ape gama

  • @renukadamayanthi21
    @renukadamayanthi21 День назад

    සියලුම දෙනාට තෙරැවන් සරනයි මැනික

  • @AnuAtigala
    @AnuAtigala 16 часов назад

    Nangi piduruthalagala yanna Dan denawada. Pahugiya awurudu wala dunne

  • @bbbbbb2238
    @bbbbbb2238 День назад

    ඔයාලටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @nuwandarshana8204
    @nuwandarshana8204 День назад

    Hemadama sathutin adaren inna lebewa!,adarei❤❤❤❤

  • @NisansalaAravinda
    @NisansalaAravinda 2 дня назад +2

    කොයි පඋල් ජිවිතේ ඇතිලේද ප්‍රශ්න නැත්තේ මහේෂි ඔය දෙන්නා සතුටින් ඉන්න

  • @chamariDarshika-k7e
    @chamariDarshika-k7e 2 дня назад +1

    සතුටින් ඉන්න ❤

  • @upalijayampathi7249
    @upalijayampathi7249 2 дня назад +3

    අක්කි bort ride එක නියමයි... full videos දාන්නකෝ...එකේ පොඩ්ඩො දෙන්නා අනේ.....🤩🥰😘. ම්නිස්සු මොනවා කිවුවත් ගණන් ගන්න එපා, ඔයාලගේ ගමන යමු ආදරෙයි ❤️❤️❤️

  • @deepikamallawaarachchi1271
    @deepikamallawaarachchi1271 День назад

    Ane oya sathutin enna nangi.❤❤❤❤

  • @ManoriMahesha
    @ManoriMahesha День назад

    අනේ ඇත්ත මිනිස්සුන්ට තියෙන්නෙ අනුන්ගේ කුනු හොයන එක.තමන් ලග කුනු ගොඩ පෙන්නෙ නෑ.බොරු කතා කියලා පව්ල් වල ප්‍රස්න ඇති කරන අයට නම් මෙලොව පටිසන් දෙනවා.මොනව කිව්වාත් අයියයි ඔයයි හොදින් ඉන්න.එක තමයි කතා හදන අයගේ වැහෙන්නෙ කටවල්

  • @BencyIndra123
    @BencyIndra123 День назад

    සුබ නව වසරක් වෙිවා.බුදු සරනයි

  • @dewnakagishan8455
    @dewnakagishan8455 День назад

    නංගි මම ඔයලට සුභ පතනවා

  • @dewnakagishan8455
    @dewnakagishan8455 День назад

    නං ගි ඔයා ලා හතර දෙනා සතුටු ටෙන් ඉන්න මම අනුරාධපුරෙ අක්කා කෙනෙක්

  • @KusumAussem
    @KusumAussem 2 дня назад

    Happy new year 💜💜💜

  • @soamsa9925
    @soamsa9925 2 дня назад

    කවුරැ මොනවා කිවත් ඔයාලා සතුටින් ඉන්න❤❤

  • @shiranisilva4746
    @shiranisilva4746 2 дня назад

    Happy New year to all of you....❤❤❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 День назад

    ලස්සනට ඉන්න ඕනේ ❤

  • @HashiGunarathna-o1q
    @HashiGunarathna-o1q 2 дня назад

    Ane sathutui❤ budu saranai ❤❤

  • @ShanikaHettiarachchi-x4e
    @ShanikaHettiarachchi-x4e День назад +1

    Hamadama Sathutin Aderean inne laebeawa... Thearuwan Sarenai...

  • @kaumadigothami80
    @kaumadigothami80 День назад

    ❣️✨❣️

  • @comcwil7520
    @comcwil7520 День назад

    Oyata man Adarei MONAWA kiwath OYALA HODIN ENNA

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 2 дня назад +1

    Mage so oyathoyage ahinsaka mahaththaya balala denna ekka sathutin inna mama adare karana ahinsaka charithayak oyage mahaththaya pissu minisunge katha wadak na prashna wenawa bath haliya ude Alan

  • @upulisarangi4197
    @upulisarangi4197 День назад

    Hama dama satutin inna labawa ✝️🙏❤️

  • @kanthipushpakanthi5348
    @kanthipushpakanthi5348 2 дня назад +1

    බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️