එයා එක්ක ගිය අනිතිම Trip එක

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 99

  • @ManoshiSenevirathna-rd1ro
    @ManoshiSenevirathna-rd1ro 11 месяцев назад +12

    මහේෂි ඔයා කරපු පෙර පින් නංගා මේ ආත්මේ ලැබෙන්නේ...ඒවට කව්රුත් සුසුම් හෙළුව ට වැඩක් නෑ

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 11 месяцев назад +13

    දෝණී පැටියා දමලා ගියාටනම් ,මට මාරම දුකක් දැනුනා .පව් එයා.ඔයා ගොඩාක් ලස්සනයි නංගී .ඇත්තටම ඔබේ සැමියා,උතුම් නිහතමානී තැනැත්තෙක් කියා මට හිතෙනවා.පුතාට සතුටු ඇතී,ජපන් ගිය නිසා.මේ සුන්දර ආදරනීය කැදැල්ලට බුදු සරනයී .ආදරෙයී ❤❤❤❤

  • @abiyabiy52
    @abiyabiy52 11 месяцев назад +13

    අනේ ලස්සන යි බුදු සරනයි පරිස්සමෙන් ..තමන්ගේ දේමව්පියන් තරම් මහත්තය ත් රැක බලා ගන්න .. මොකද මේ සාමජ්‍ය ගොඩක් කුහකයි.. එතරම් පින්වත් කෙනෙක් ඔයාට ලැබුනා නිසා .. පරිස්සමෙන් ඉන්න ..

  • @zunemob2327
    @zunemob2327 11 месяцев назад +10

    හරි ලස්සනයි පුංචි පැටියෝ ඔයා හරිම හුරතල් ඇස්වහක් කටවහක් නැ පුතේ ඔයාලා සියලුම දෙනාට ⁣අනන්ත වු තෙරුවනේ අනුහසින් කිසිම මහන්සියක් නොම වී ලස්සන සුභ ගමනක් වෙිවා බුදු සරණයි පරිස්සමෙන් පුංචි මැණික ඔයාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @misha9796
    @misha9796 11 месяцев назад +9

    සුහ ගමනක් ඔයාලට පරිස්සමෙන් ගිහින් එන්න ජේසු පිහිටයි

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 9 месяцев назад +1

    ♥️❤️... පිං කරපු ඔයා ගැන සතුටුයි... ♥️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 месяцев назад +5

    පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි අදරෙයි

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 11 месяцев назад +4

    ඔයා නම් කොහොමත් මට නම් ලස්සනයි අනෙ ඔයාට ගොඩක් ආදරෙ යි අක්කෙ ❤❤❤❤

  • @MalkanthiMalkanthi-q9y
    @MalkanthiMalkanthi-q9y 11 месяцев назад +3

    මහේශි ඔයාලා සියලු දෙනාටම ආදරෙයි සැමදාම බුදු සරනයි මම ඩුබායි සිට සැමදාම ඔහොම ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 9 месяцев назад

    Kawadawath gihilla nathi than oyage video ekakin wath balanna saladsuwata oyata godaak pin Maheshi ....oyage Hama video ekakma aasawen balanawa....thank you dear...DUBAI VIDEOS enakam balagena innawa ....oyatath..Sampath N babalath budusaranai🙏🙏🙏. Devika

  • @aroshanichaturani3080
    @aroshanichaturani3080 11 месяцев назад +2

    Oya harima hoda kenek...kisima loku kamak na. ..adarei oyata

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 11 месяцев назад +1

    Oyala hemotama budu saranai akke.godak adarei oyala harima nihatha Mani pawlak.hemadama sathutin inna akke..thenuli menika ammai thaththai oyawath ekka yai hodeeee.....

  • @nikeshalanikeshala7611
    @nikeshalanikeshala7611 11 месяцев назад

    ඔයා නංගි පුලුවන් තරම් මේ ආත්මෙදිත් පිං කරගන්න නැනි බැරි අයටම දෙන්න ලබන ආත්මෙදිත් මේ විදියටම ඔයාට ලැබෙයි ❤❤❤❤❤❤

  • @Herathnirmala
    @Herathnirmala 6 месяцев назад

    ආදරෙයි නංගි

  • @JayathilakaBandara-w5f
    @JayathilakaBandara-w5f Месяц назад

    Lasanai.godaka.kamathenn.oyage.vidiyo&drama..balane.dan.okoma.balalaiwarai.mama.wagema.anith.ayath.oyage.damawalata.kamathenathi.okoma.danna.sathutin.inna.thundenatama.budusaranai❤

  • @GhjbvHuh
    @GhjbvHuh 10 месяцев назад

    බුදුසරණයි ඔයා ල හැමෝ ට ම ❤❤❤❤❤

  • @rasikakarunanayaka5480
    @rasikakarunanayaka5480 11 месяцев назад +2

    Anith actors la ge vage Boru sobana na .oya harima honestly vlogs karanava.....❤

  • @samanthakumari7877
    @samanthakumari7877 10 месяцев назад +1

    Ai nangi dala giye paw

  • @Wijewera-ht4lw
    @Wijewera-ht4lw 11 месяцев назад

    අක්කේ මං ඔයාට ගොඩක් ආදරෙයි ආදරේ කරේ වැඩියෙන්ම පැහැසරාට ඔයා වගේ කෙනෙක් යන එක රටෙන් දුකයි හිත හොද කෙනෙක් වරදින්නේ නැ කවදාවත් ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 11 месяцев назад

    අනේ සුදු නංගි පරිස්සමෙන් ගිහින් එන්න ආදරෙයි ඔයාලට බුදුසරණයි ❤❤❤❤❤ හරිම ලස්සනයි වීඩියෝ එක පුතු බෝලේ සෝයි ❤❤❤❤

  • @NisansalaNilu
    @NisansalaNilu 11 месяцев назад

    Ammo oyata godak mahansine eka dakal matath mahansi theruwan saranai parisasamin

  • @ritaritaagnas2857
    @ritaritaagnas2857 11 месяцев назад +1

    API hamadama oyage video balanava API oyala hathara thenata adarei oyala harima vasana vanthai Jesu pihitai

  • @eprohoda
    @eprohoda 11 месяцев назад

    Good evening-thanks. interesting shots,so long-

  • @KanchanaRuwankanthi-gs7kt
    @KanchanaRuwankanthi-gs7kt 11 месяцев назад

    Oya gdk lucky kenek nangi.ewa balala hari api sathutu wenawa

  • @chichitara1939
    @chichitara1939 11 месяцев назад +1

    ඔයාල ඔක්කොටම ඔබට සරණයි දෙයි පිහිටයි

  • @dorinjayalatha1925
    @dorinjayalatha1925 11 месяцев назад

    ලස්සනයි එත් දු පැටියා නිසා දුකයි ඔයාලට ජර්සි පිහිටයි මම දැරණියගලින් ඩොරින් අැන්ටි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sepli485
    @sepli485 11 месяцев назад

    අනේ ඔයත් එක්ක කතා කරන්න තියන ආසාව නම් කියා නිම කරන්න බැ.පවුලටම ගොඩක් ආදරෙයි.කෝල් කරන්න විදිහක් හදල දෙන්න.මම මගේ නම්බරයත් කලින් එවිව.ඒත් අනේ මට කෝල් කලේ නැ.මම රුවන්වැල්ලෙන්.

  • @buddifranci6526
    @buddifranci6526 11 месяцев назад

    Godak lassanae akki oya oyage paula visthara apith akka beda gannawata🎉🎉🎉

  • @ravindrakumara1535
    @ravindrakumara1535 11 месяцев назад

    Harima wasanawantha family ekak oyala.hamadama oya vidiyatama sathutin adaren inna labenna kiyala prarthana karanawa.theruwansaranai ❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 11 месяцев назад +1

    Subagaman..sathutui..inna..manika ❤❤❤❤❤❤❤❤

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 11 месяцев назад

    තෙරුවන්සරනයි ඔයාලා හැමෝටම .🙏❤️

  • @push8367
    @push8367 11 месяцев назад +3

    Wow my favourite country Japan, love you all ❤

  • @IreshaSanjeewani-y9i
    @IreshaSanjeewani-y9i 10 месяцев назад

    Lassani ❤lovely family

  • @mrtliveramrtlivera4422
    @mrtliveramrtlivera4422 11 месяцев назад

    Jasupehtae

  • @HmkgnisansalaNisansalakumari
    @HmkgnisansalaNisansalakumari 7 месяцев назад

    Koheda deviyane badaginne yanne

  • @IndraFernando-d5j
    @IndraFernando-d5j 11 месяцев назад

    Nice vedio....god bless u all ❤️...,

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 11 месяцев назад

    Beautiful vlog. ❤

  • @Ckc9111
    @Ckc9111 11 месяцев назад

    Wooow Veryyyy Beautiful all ❤❤❤

  • @taniaekanayake5453
    @taniaekanayake5453 11 месяцев назад

    Very beautiful lucky family. May triple jem bless url..maheshi is the beautiful actress in srilanka very natural beauty .bless url have a bright future

  • @ninalanka1874
    @ninalanka1874 11 месяцев назад

    Hi happy days budusarni Wow 👌 👏 super we love you 🌹 and your family good luck good husband jayn jaya wawa 👍 🌹 👌 ♥️ ❤️ ❤❤

  • @yamunayamuna6211
    @yamunayamuna6211 11 месяцев назад

    ❤❤❤❤❤ලස්සනයි

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub 8 месяцев назад

    👍👍❤❤🌹🌹

  • @jacinthadona4538
    @jacinthadona4538 11 месяцев назад

    Oyage dubai yana vedeo eken subscribe kale ❤ adarey oyata hamadamath Israel sita❤

  • @Zimi.999
    @Zimi.999 11 месяцев назад

    So sweet ❤ family

  • @mumu292
    @mumu292 11 месяцев назад +2

    Taruwan saranai parisamin satutin Enna ❤

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 11 месяцев назад

    🥰🥰

  • @raviravindra889
    @raviravindra889 11 месяцев назад

    Sweet boy and lovely family❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 11 месяцев назад

    ගොඩක් ලස්සනයි, සුබ ගමන් ඔයලාට පරිසිසමෙන් ගිහින් එන්න ,අාදරෙයි හැමදම මහේෂි නංගි බුදුසරණයි❤❤❤(මම මානෙල් රාඡපක්ෂ kandy)

  • @kumig2774
    @kumig2774 11 месяцев назад

    You're so pretty Maheshi. You have a beautiful family. All the very best.

  • @JanithaVindani
    @JanithaVindani 11 месяцев назад

    bs hemotama.godak sathutui akki oya gena oya godak hoda amma kenek.akki puluwannam mata udau karanna akki.dariwo dennek inawa.godak may arthike nisa duk widinawa api.nayawela hembath wela akki.😢

  • @pushpasudusingha7424
    @pushpasudusingha7424 11 месяцев назад

    Lassanai,,, budusaranai ❤️❤️❤️

  • @wmnsranjani7925
    @wmnsranjani7925 11 месяцев назад

    Oya ta.waga.wasanawak apita na ❤

  • @Tharushi-nl3bh
    @Tharushi-nl3bh 11 месяцев назад +1

    Oy kohomth lssni akke my favourite actress❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 11 месяцев назад

    Hodai Lassanai sathutin inna one ❤🎉🎉🎉🎉🇮🇪

  • @hemamalidharmapriya3573
    @hemamalidharmapriya3573 11 месяцев назад

    Narita san..❤🇯🇵 And my language school

  • @renukasamarakoon4054
    @renukasamarakoon4054 11 месяцев назад

    Yana thanaka daruwoo dena ekka yanee Anne paw ekenek damala yanakota

  • @JayathilakaBandara-w5f
    @JayathilakaBandara-w5f Месяц назад

    Lasanai❤

  • @Fizeera_Mohamed
    @Fizeera_Mohamed 11 месяцев назад

    Kenul babawa dakiddi mata mage duwage babawa matk wenawa hari huratal kunul baba oyalata Allah devi pihitai❤

  • @sandalimanushika-sd1tj
    @sandalimanushika-sd1tj 11 месяцев назад

    Duva koi akki.eya adanne nadda oya nathiva

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 11 месяцев назад

    Ane kenuli paw..❤

  • @himadhG
    @himadhG 11 месяцев назад

    Ai last flight?

  • @nandisjk7249
    @nandisjk7249 7 месяцев назад

    👍😍🇱🇰🇯🇵👍😍❤️😍👍🇯🇵🇱🇰😍👍

  • @anjuanju814
    @anjuanju814 11 месяцев назад

    ❤❤❤❤

  • @nadeekaupamali1655
    @nadeekaupamali1655 11 месяцев назад

    Lassanai manika ❤️❤️❤️

  • @imashikawshalya5189
    @imashikawshalya5189 11 месяцев назад

    ❤️🥺😍

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 11 месяцев назад

    ඔයාට මහන්සි වගේ❤️

  • @Chathu-d7o
    @Chathu-d7o 11 месяцев назад

    ඔයාගේ නම්බරයක් දාන්න පුලුවන් ද ❤❤❤

  • @DhanushkaIshara-jo4nk
    @DhanushkaIshara-jo4nk 11 месяцев назад +1

    Ko කෙනුලි බබා

  • @Yg.rKanthi
    @Yg.rKanthi 11 месяцев назад

    Koi Doni

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 11 месяцев назад

    Ko..manika..doni ❤❤❤❤

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 11 месяцев назад

    Deiyane kenuli dala wawe kohomada😂

  • @IshiniKaweesha-k3d
    @IshiniKaweesha-k3d 11 месяцев назад

    Lasanai akke❤

  • @SulochanaHansamali-r9c
    @SulochanaHansamali-r9c 11 месяцев назад +1

    Kenuli ko

  • @NishanthaSenarath-hp5jz
    @NishanthaSenarath-hp5jz 11 месяцев назад

    ❤😅😅😅😅😅❤

  • @matildaranjani3946
    @matildaranjani3946 11 месяцев назад

    Ai oyla duwa dala awith...lip rathuwadi...❤️💑💑😍

  • @hasiniprabodani3541
    @hasiniprabodani3541 11 месяцев назад

    Ethakota aye lankawe inna nadda 😢

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 11 месяцев назад +2

    Ko ethakot oyage dhuwa

  • @chandialwis9462
    @chandialwis9462 11 месяцев назад

    lankawa hari na kiyanawa 😂😂😂😂

  • @ansalamfernando8700
    @ansalamfernando8700 9 месяцев назад

    Mekita pissu vage

  • @deesharashini1670
    @deesharashini1670 11 месяцев назад +2

    Dinithi gon ganiwa mtk una😂😂😂😂

  • @anjuanju814
    @anjuanju814 11 месяцев назад

    thenul puthata nangiwa mathak wenawa godak neda❤

  • @PriyaPriya-s8u
    @PriyaPriya-s8u 7 месяцев назад

    HareimAsqralqei

  • @dinu2772
    @dinu2772 11 месяцев назад

    ❤❤❤❤❤❤

  • @deshanikumarasingha6956
    @deshanikumarasingha6956 11 месяцев назад +1

  • @anojadilrukshi1564
    @anojadilrukshi1564 11 месяцев назад

    ❤❤❤

  • @PriyaPriya-s8u
    @PriyaPriya-s8u 11 месяцев назад

  • @PeshalaSasirangi-d7m
    @PeshalaSasirangi-d7m 11 месяцев назад

    ❤❤❤

  • @SakunthalaSuwarnamali
    @SakunthalaSuwarnamali 11 месяцев назад

    ❤❤❤❤❤

  • @lochananirmani5398
    @lochananirmani5398 11 месяцев назад

    ❤❤

  • @thilinijayasundara9317
    @thilinijayasundara9317 11 месяцев назад

    ❤❤❤

  • @awanthiperera7147
    @awanthiperera7147 11 месяцев назад

    ❤❤

  • @rasangikasiriwardana3064
    @rasangikasiriwardana3064 11 месяцев назад

    ❤❤❤

  • @mrtliveramrtlivera4422
    @mrtliveramrtlivera4422 11 месяцев назад

    ❤❤

  • @ritaritaagnas2857
    @ritaritaagnas2857 11 месяцев назад

    ❤❤

  • @සුනෙත්
    @සුනෙත් 11 месяцев назад

    ❤❤❤❤

  • @sewwandijayalath9483
    @sewwandijayalath9483 10 месяцев назад

    ❤❤❤