Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැන් ඇඳුම් මෝස්තර දැක්කම, ඔයා අඳින ඇඳුම් හරීම වැදගත්, ඒකෙන්ම කෙනෙකුගේ වැදගත්ම ගැන මොනවට පැහැදිලි වෙනවා, ලස්සනයි, චාම් බව, සරල බව, තමා මම දකින ලොකුම ලස්සන ❤❤❤
Mara lassani oyage vidiyo akkiyo oyage ain karapu adum mokada karanne
@hasiniaththayaka1549 එහෙම තමයි ඉතින් එක එක්කෙනා කැමති එක එක විදියට නෙ. කාටවත් වරදක් කියන්න බැහැ ඒ නිසා
❤
🎉
ඔයාලා මේ විදින දේවල් දැක්කම අපිට නැතිඋනත් අපේ හිත් ඇතුලෙත් ලොකු සතුටක් දැනෙන්වා.ඔයාල පෙර කරපු පින් තමයි දැන් මේ ඔයාලටත් දරුවන්ටත් ලැබෙන්නෙ.ඒගැන අපේහිත්වලටත් ලොකු සතුටක් දැනෙනවා.බුදු සරණයි මුළු පවුලටම.
❤❤
14:22
ඔයා හරිම හොඳයි. සතුටින් ඉන්න . අපි ආදරෙයි ඔයාට කවදත්.
මහේෂි ඔයාගේ video වල තියෙනවා ජීවිතයට ගන්න දෙයක්...ඔයා මුලින්ම කියනවා ගේ අස් කරලා එළියට යන්න ඕන කියල.එක ඇත්ත..ඒ වගේ හැම video එකකම හරවත් දෙයක් තියෙනවා.ලොකු ලෙන්ගතුකමක් දැනෙන ආදරණීය කලා කාරිනියක්.ආදරෙයි❤❤.ආසයි පුද්ගලිකව කතා කරන්න..❤..තෙරුවන් සරණයි..
👎👎👎
ඔයා හරිම ආදර්ශමත් අම්මා කෙනෙක් දරුවෝ yana හැමතැනම aeka yanawa aewagema aeyalata godak adare karanawa.budusaranai adarei akke
ඔයා නිහතමානී චරිතයක් නංගි ගොඩාක් ආදරෙයි ඔයාට❤❤❤❤❤
හරිම ආදරණියයි දුව ඹයාගේ වැඩ සටහන් හැමදාම බලනවා මෙි දිනවල මට පුංචි දෙයක් කියන්න තියෙනවා ඹයාගේ ෆේස් බුක් ඒකේ මගේ දුරකතන අංකය ඇති අනේ දුව ඉක්මනින් කොල් එකක් දෙන්න බුදුසරණයි
දුවත් oya වගේම හරිම ආදරණීය පැටියා ewa dakinakota mata mage දුව මතක් wenawa nangi eyala ළඟින් tiyagana adare බෙදා ganna widiyak na man inne පිටරට eyala නිසාම oyage vidio balala හරියට සතුටු වෙනවා nangi oya ඇතුලු සියලුම දෙනාට බුදු සරණ ❤️❤️
Godak adarei oyata budu saranai oyalata❤❤❤❤
ඔයා ලස්සනයි වගේම හරිම වාසනාවන්තයි...ආදරනීය දරු පවුලක් තියෙනවා...සතුටින්ම ඉන්න ලැබේවා...
Akke oya arim hoda kenek
Akke, meka mage wish ekak. oyala hamomatama hamadama sathutin adaren inna labewa❤Mama harima adarei oyalata ❤
හරිම ලස්සනයි ඔයාගේ vedio clip එක, හැමදාම ලස්සනට ඉන්න.. බුදු සරනයි😊
Akke mata oyath ekka kat Karan puluvanda?mata duwala tundenek inna amma kenek.
මහේෂි මම ආසම නිලිය ඔයා. රටින් යන එකට හරිම දුකයි. ඔයාගෙ රූපෙට ගැලපෙන්න ඔයාට නිර්මාණ ලැබුනෙ නෑ. රටින් යන එකේ.... හොද නම තියාගෙන යන්න. හිරු එක්ක පැටලෙන එක කාලය කා දැමීමක්.....
godak lassanai.api oyage video balanawa.💖
ගවුම් ලස්සනයි දුව ඔයාට තෙරුවන් සරනයි
Armani hotel ekata yanna akka mama wada Kara oka mama idiya albasha vala akka mama Dilip Fernando Malli kaluthara 😊
ඔයා හිරු එකට බැනලා දාපු වීඩියෝ එක නැහැනේ. බය වුනා නේද අක්කා ඔයා. හිරු එකේ වැරදි කලිනුත් ඔයාට කියන්න තිබ්බා ඇයි එදා කිව්වේ නැත්තේ ? ඔයාට හිරු එකෙන් එන්න එපා කිව්වම දැන් හිරු කුඩු විකුනනවා මතක් වුනේ 😂 වාසියට මිනිස්සු හැමෝම නිහඩයි අවාසියක් වුන ගමන් වැරදි ටික ඔක්කොම වට්ටි අම්මලා වගේ කියවන්න ගන්නවා. ඕකයි අපේ රටට වෙලා තියෙන්නේ. අපි නම් කොහොමත් හිරු බලන්නේ නැහැ හැබැයි දැන් ඔයාවත් ඒ තරම්ම අප්පිරියයි. අනුන්ට අපහාස කරන්න බනින්න ඔයා හරිම දක්ෂයි ඒකනේ රෙනොගේ වයිෆ්ව ඇදලා අරන් අපහාස කලේ මොනවා වුනත් දරුවෝ ඉන්න අම්මෙක් ඔයා වගේම. අනික ඔයාත් කලින් හස්බන් එක්ක සෙක්ස් කරන වීඩියෝ ලීක් වුනොත් ඔයා මොකද කියන්නේ අනික ඔයාගේ දරු දෙන්නා තාත්තලා දෙන්නෙක්ගේ ලොකු ලමයව හංගලානේ හැදුවේ ඔයා කාලයක්ම . එච්චර පහත් චරිතයක් වෙලා ඔයා අනුන්ගේ දේවල් ප්‍රසිද්දියේ කියවද්දි ඔයාගේ දේවලුත් අපිට මතක් වෙනවා. සම්පත්ව බලෙන් අල්ලගෙන පවුල කඩලා කසාද බැන්ද හැටි එහෙම 😢. ඒ නිසා දැන්වත් වාචාල කට වහන් වැදගත් වෙන්න බලන්න. හොද වැඩේ හිරු එකට බැනලා දැන් වීඩියොත් අකුලන් ඉන්න වෙලා ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.
Anunge kunu ahen dakka wage kiyawannathu inna appa. Oyage jeewitheth waraduna than ne wagene oya katha karanne.
Hi keerthi,,,අනේ මෙයා,මගේ කුනු ගෑවුනු රෙදි ටිකක් තියෙනවා ,බැයිද එ ටික සෝදලා දෙන්න.😂
🤮🤮🤮
අපි ඔයාගේ මුතු වරුසා tele drama eka බලනවා හරිම ලස්සනයි❤❤❤❤
කෙනුලි බබා හරි cute අනේ කම්මුල් මිරිකන්න හිතෙනවා ❤ ආදරෙයි පැටියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai sathutin enna hamadama❤❤❤
කෙනුලි බබාට ආදරෙයි 😘😘
Hi naga man anuradthapura rosi akka.oyata mawa mathakada .achchilage gewal laga
Nice trip 👍
Marena wala tiyana lakvin kiyana hotale kema rasai
Sampath ta pin sidda wenna hodai...
Al-ain road මෝල් එකක් තියෙනවා.. ලාභයි ලස්සනයි ..dragon mart.. යන්නම් ඔන ඇදුමු ගන්න..
ලස්සනයි සුද්දී අදත් වීඩියෝ එක ❤❤❤ අනේ දෝණි මැණික සෝයි පාඩුවේ ඉන්නව නේද ❤❤❤❤ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤ඔයාලට බුදුසරණයි
ට්‍රැක් වෙලාද වොයිස් කරන්නෙහ්...😂😂😂😂
ඔයා නම් හරිම සොක් නංගී ඔයාලා හැමොටම ගොඩක් ආදරෙ යි ❤❤අපිත් ඔහෙට එන්න හිතන් ඉන්නෙ .එත් තව පොඩ් කාලයක් ඉවසන්න වෙනවා .ඔයා අදින හැම ඇදුමක්ම හරිම ලස්සනයි ආදරෙ යි හැමොටම ගොඩක් ❤❤❤❤❤
ඔයා හරීමගූන,යහපත්හොද.කෙනෙක්,ඔයාහරීම.ලස්සනයි මමහදවතීමිම,ආදරෙයි,මහේෂී,මිස්,මමපීචීචූන,කෙනෙක්,කැළැල් යන.කීමි.ඵකක්.අරන්දෙන්නපූලූවන්දදෙවීපීහීටයි
ක්ලාස් තිබුනා නිසා බලන්න වුනේ දැන් අක්කි ,කෙනුලි ෂෝයි මං හරි ආදරෙයි👧 අක්කිගෙ 💄 ලස්සනයි ❤ආදරෙයි පරිස්සමෙන් ඉන්න, (Tharu)
ගෝඩාක් ලස්සන ජිවිතයක් ඔයලා ගතකරන්නේ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
ලංකාවේ රසට කෑම කන්න රෙස්ටුරන්ට් එකක් තියනවා මරීනාවල ඒ වගේම සතුවා වලත් තියෙනවා රෙස්ටුරන්ට් හොද පිරිසිදු ඒවා
Akkige fashion wlta inspiration eka kauda ? Akiige fashion wlta mn mara asai
Hi kohomada oyalata ..mage family eka inne meyhe..mama teacher kenek..ithi kohomada ..galadari motor driving eka hodai pl dear api gaththe ehen pl check karala balanna
Ayeth shopping karanna enawanam Mirdif City Center mall ekata enna akki babalata karanna godak activitys thiyenawa e wagema oyatath shopping karanna godak thiyenawa ❤❤❤❤
පොඩ්ඩි දොයි❤
Ane apitath asai lassanata inna eth akke aputa e vasanava ne oya harima vasanavanthai oyalata bs
ඔයා ඩුබායි වල කොහෙද ඉන්නේ,ටෙලිපෝ අංකෙ දාන්න,
🙏🙏🙏🙏❤❤මම ගොඩක් ආදරේ ඩුබායි රටට
අනේ මමත් කෙනුලිට හරිම ආදරෙයි.අපේ මල්ලි කෙනෙකුගෙ දුවක් ඉන්නව එයත් කෙනුලි වගේමයි රූපෙ.එයාගෙ නම චෙනුකි.
කාන්ති resorts day today පිටිපස්සේ
Eya na ne eyawa Dubai genawe nadda
Akki Zara shirt mara stylish math Gana’na mehen Melbourne
ඩුබායි කොහේදි හරි මුනගහෙයි කියලා බලාපොරොත්තු වෙනවා.සතුටින් ඉන්න .
Adaraneya caretayak adarai❤❤❤❤❤❤❤❤
Mliñma dekke caya kiyana adaraniya cariten godak adarei oyata man bharein inne
Lassanai godak mamath asai
තෙරුවන්සරනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා .♥️♥️
Very nice video
Thawa lassana videoo danna akki love you so much ❤❤❤
A mahesi duwa amila abesekara putat Dubai neda hamu une nadda oyadegollama settal Una am hodai family dekama hodata Danna Aya ne baby oyat lassanai
Al kahil gate neda akkiyo inne ?
මේක අල්බර්ෂ date today එක ළඟ තියෙන රෙස්ටෝරන්ස් එක
Oyath budu saranai akke mata oyawa balanna ආසයි oya ta mesenjaren mesej demma ආදරෙයි ගොඩක් api oyata
Luxary life...❤❤❤
Akke home towar ekak ona budu saranai oyalata
Shopping vlog walata godaak asai.❤❤❤.apitath pennanako balanna gaththa ewa.
Onpassive day to day eka laga neda,akke sathuwa wala lankawe restaurant ekak tiynwa.kenuli baba i love you❤❤
Ane akki oyage video balanawa harima asawen harima nihathamani charithayk mn asama kenek akki harima asai wachanayk hari katha karanna ithin akki diunuwen diunuwata yanna issarahata sumana saman devi pihitai hemadama sathutin lassanata inna labewa ❤❤❤
Ane nangi hamadama otaning wadata yanna enne mama aiyoo dakke nanee ❤
Lassanai akke
Lassanai akki oya nihathamani kenek loku kamaknethi adarei hemadamath ❤❤
පුතා කෝ අනේ දැන්❤
මිස් කොහෙද ගෙවල්? එන්නේ dubai වල
මම .ආසයි ඔයා හදුනගන්න
ආදරෙයි.හැමදාටමත්.අක්කි.සතුටින්.පරිස්සමට.ඉන්න.තෙරුවන්.සරණයි.❤❤❤❤❤❤❤❤🎉😊
Maheshi akkige volg balanne harima asawen harima adarei akkiyooo
Harime sathutui
ඔයා ඩුබායිවල කොහෙද ඉන්නේ? ඔයාව බලන්න එන්න හරි ආසාවෙන් ඉන්නවා. ඩුබායිවල කොතනකදී හෝ මුණ ගැසේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏 මේ ලංකාවේ restaurant ගොඩාක් තියෙනවා. ලංකාවේ රසටම ගොඩක් හොඳ තැන් තියෙනවා.
On passive day to day cafe, try fish buns, very tasty
Akkage videos hemadama blnwa. Sathutin parissamen inna .akki
Oyala koheda inne.meydan walada..
ආදරෙයි අපි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🥰 🥰🥰
Puthe oya dubai gihin lankawe duppath api vage ayata job denna vedapilivelak hadanna oyatai oyage mahaththyatai vedi vdiyen hariyanna ona oyage hitha hodai daruvoth ekk prissamin inna budu sarani
Good job miss Jaya veva
Adath video eka harima lassnai akki❤😊
මහේ්ෂි අක්කේ අපිටත් උදව් කරන්නකෝ
Hemadama sathutin inna lebewa. Akke oyawa contact karaganna vidiyak kiyannako b.s
හරිම චාම් නිහතමානි කෙනෙක් අක්කි ඔයා❤
Mata depression walata prathikara ganna udau karanna puluwanda
Oya e sambandawa doctor kenek hamuwenna ඉක්මනට
ඇත්තටම සාරා එකේ ඇඳුම් හොඳයි
Harima avanka knk akki oyaa… akkita fb eken msg demma blnavda
Oya harima nihatamani kenek mama harima adarei daruwat akka parissamin anna ❤❤❤❤❤❤❤❤
Duwata nithara junk food denee honda na duwa godak mahath wei
Oya hari hoda kenek kiyala hithenava
ඩුබායි පෙස්ටුවේ සිටි මෝල් එක
Mango ekata H&M ekata wage yanna lasana adum tiyanwa nangi 😍
Misge na aka denawada
Elegant lady with classy fashion style! 😍
Hi nanga
Dubai❤
Yo great place to eat Srilankan food ceylonca
අනේ ආදරෙයි , මාත් ඩුබායි ඉන්නේ, දැක්කොත් න්ම් අනිවාර්යයෙන් කතාකරනවා ,ළගට ඇවිත්
ලස්සනයි ඇඳුම් ටික ara frock එක ලස්සනයි aparade ara ගන්න තිබ්බෙ
Dubai Hoda shoping mall thiyenwa godKma
මහේශි ඔයාගෙ හස්බන්ඩ් ගෙ අකමඩෙිශන් කොහෙද තියෙන්නෙ..
Maheshi nangi.apita udaw karannako .pleace .nangiyo.man oya gena godak vishwasa karana kenek.
දැන් ඇඳුම් මෝස්තර දැක්කම, ඔයා අඳින ඇඳුම් හරීම වැදගත්, ඒකෙන්ම කෙනෙකුගේ වැදගත්ම ගැන මොනවට පැහැදිලි වෙනවා, ලස්සනයි, චාම් බව, සරල බව, තමා මම දකින ලොකුම ලස්සන ❤❤❤
Mara lassani oyage vidiyo akkiyo oyage ain karapu adum mokada karanne
@hasiniaththayaka1549 එහෙම තමයි ඉතින් එක එක්කෙනා කැමති එක එක විදියට නෙ. කාටවත් වරදක් කියන්න බැහැ ඒ නිසා
❤
🎉
ඔයාලා මේ විදින දේවල් දැක්කම අපිට නැතිඋනත් අපේ හිත් ඇතුලෙත් ලොකු සතුටක් දැනෙන්වා.ඔයාල පෙර කරපු පින් තමයි දැන් මේ ඔයාලටත් දරුවන්ටත් ලැබෙන්නෙ.ඒගැන අපේහිත්වලටත් ලොකු සතුටක් දැනෙනවා.බුදු සරණයි මුළු පවුලටම.
❤❤
14:22
ඔයා හරිම හොඳයි. සතුටින් ඉන්න . අපි ආදරෙයි ඔයාට කවදත්.
මහේෂි ඔයාගේ video වල තියෙනවා ජීවිතයට ගන්න දෙයක්...ඔයා මුලින්ම කියනවා ගේ අස් කරලා එළියට යන්න ඕන කියල.එක ඇත්ත..ඒ වගේ හැම video එකකම හරවත් දෙයක් තියෙනවා.ලොකු ලෙන්ගතුකමක් දැනෙන ආදරණීය කලා කාරිනියක්.ආදරෙයි❤❤.ආසයි පුද්ගලිකව කතා කරන්න..❤..තෙරුවන් සරණයි..
👎👎👎
ඔයා හරිම ආදර්ශමත් අම්මා කෙනෙක් දරුවෝ yana හැමතැනම aeka yanawa aewagema aeyalata godak adare karanawa.budusaranai adarei akke
ඔයා නිහතමානී චරිතයක් නංගි ගොඩාක් ආදරෙයි ඔයාට❤❤❤❤❤
හරිම ආදරණියයි දුව ඹයාගේ වැඩ සටහන් හැමදාම බලනවා මෙි දිනවල මට පුංචි දෙයක් කියන්න තියෙනවා ඹයාගේ ෆේස් බුක් ඒකේ මගේ දුරකතන අංකය ඇති අනේ දුව ඉක්මනින් කොල් එකක් දෙන්න බුදුසරණයි
දුවත් oya වගේම හරිම ආදරණීය පැටියා ewa dakinakota mata mage දුව මතක් wenawa nangi eyala ළඟින් tiyagana adare බෙදා ganna widiyak na man inne පිටරට eyala නිසාම oyage vidio balala හරියට සතුටු වෙනවා nangi oya ඇතුලු සියලුම දෙනාට බුදු සරණ ❤️❤️
Godak adarei oyata budu saranai oyalata❤❤❤❤
ඔයා ලස්සනයි වගේම හරිම වාසනාවන්තයි...ආදරනීය දරු පවුලක් තියෙනවා...සතුටින්ම ඉන්න ලැබේවා...
Akke oya arim hoda kenek
Akke, meka mage wish ekak. oyala hamomatama hamadama sathutin adaren inna labewa❤
Mama harima adarei oyalata ❤
හරිම ලස්සනයි ඔයාගේ vedio clip එක, හැමදාම ලස්සනට ඉන්න.. බුදු සරනයි😊
Akke mata oyath ekka kat Karan puluvanda?mata duwala tundenek inna amma kenek.
මහේෂි මම ආසම නිලිය ඔයා. රටින් යන එකට හරිම දුකයි. ඔයාගෙ රූපෙට ගැලපෙන්න ඔයාට නිර්මාණ ලැබුනෙ නෑ. රටින් යන එකේ.... හොද නම තියාගෙන යන්න. හිරු එක්ක පැටලෙන එක කාලය කා දැමීමක්.....
godak lassanai.api oyage video balanawa.💖
ගවුම් ලස්සනයි දුව ඔයාට තෙරුවන් සරනයි
Armani hotel ekata yanna akka mama wada Kara oka mama idiya albasha vala akka mama Dilip Fernando Malli kaluthara 😊
ඔයා හිරු එකට බැනලා දාපු වීඩියෝ එක නැහැනේ. බය වුනා නේද අක්කා ඔයා. හිරු එකේ වැරදි කලිනුත් ඔයාට කියන්න තිබ්බා ඇයි එදා කිව්වේ නැත්තේ ? ඔයාට හිරු එකෙන් එන්න එපා කිව්වම දැන් හිරු කුඩු විකුනනවා මතක් වුනේ 😂 වාසියට මිනිස්සු හැමෝම නිහඩයි අවාසියක් වුන ගමන් වැරදි ටික ඔක්කොම වට්ටි අම්මලා වගේ කියවන්න ගන්නවා. ඕකයි අපේ රටට වෙලා තියෙන්නේ. අපි නම් කොහොමත් හිරු බලන්නේ නැහැ හැබැයි දැන් ඔයාවත් ඒ තරම්ම අප්පිරියයි. අනුන්ට අපහාස කරන්න බනින්න ඔයා හරිම දක්ෂයි ඒකනේ රෙනොගේ වයිෆ්ව ඇදලා අරන් අපහාස කලේ මොනවා වුනත් දරුවෝ ඉන්න අම්මෙක් ඔයා වගේම. අනික ඔයාත් කලින් හස්බන් එක්ක සෙක්ස් කරන වීඩියෝ ලීක් වුනොත් ඔයා මොකද කියන්නේ අනික ඔයාගේ දරු දෙන්නා තාත්තලා දෙන්නෙක්ගේ ලොකු ලමයව හංගලානේ හැදුවේ ඔයා කාලයක්ම . එච්චර පහත් චරිතයක් වෙලා ඔයා අනුන්ගේ දේවල් ප්‍රසිද්දියේ කියවද්දි ඔයාගේ දේවලුත් අපිට මතක් වෙනවා. සම්පත්ව බලෙන් අල්ලගෙන පවුල කඩලා කසාද බැන්ද හැටි එහෙම 😢. ඒ නිසා දැන්වත් වාචාල කට වහන් වැදගත් වෙන්න බලන්න. හොද වැඩේ හිරු එකට බැනලා දැන් වීඩියොත් අකුලන් ඉන්න වෙලා ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.
Anunge kunu ahen dakka wage kiyawannathu inna appa. Oyage jeewitheth waraduna than ne wagene oya katha karanne.
Hi keerthi,,,අනේ මෙයා,මගේ කුනු ගෑවුනු රෙදි ටිකක් තියෙනවා ,බැයිද එ ටික සෝදලා දෙන්න.😂
🤮🤮🤮
අපි ඔයාගේ මුතු වරුසා tele drama eka බලනවා හරිම ලස්සනයි❤❤❤❤
කෙනුලි බබා හරි cute අනේ කම්මුල් මිරිකන්න හිතෙනවා ❤ ආදරෙයි පැටියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai sathutin enna hamadama❤❤❤
කෙනුලි බබාට ආදරෙයි 😘😘
Hi naga man anuradthapura rosi akka.oyata mawa mathakada .achchilage gewal laga
Nice trip 👍
Marena wala tiyana lakvin kiyana hotale kema rasai
Sampath ta pin sidda wenna hodai...
Al-ain road මෝල් එකක් තියෙනවා.. ලාභයි ලස්සනයි ..dragon mart.. යන්නම් ඔන ඇදුමු ගන්න..
ලස්සනයි සුද්දී අදත් වීඩියෝ එක ❤❤❤ අනේ දෝණි මැණික සෝයි පාඩුවේ ඉන්නව නේද ❤❤❤❤ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤ඔයාලට බුදුසරණයි
ට්‍රැක් වෙලාද වොයිස් කරන්නෙහ්...😂😂😂😂
ඔයා නම් හරිම සොක් නංගී ඔයාලා හැමොටම ගොඩක් ආදරෙ යි ❤❤අපිත් ඔහෙට එන්න හිතන් ඉන්නෙ .එත් තව පොඩ් කාලයක් ඉවසන්න වෙනවා .ඔයා අදින හැම ඇදුමක්ම හරිම ලස්සනයි ආදරෙ යි හැමොටම ගොඩක් ❤❤❤❤❤
ඔයා හරීමගූන,යහපත්
හොද.කෙනෙක්,ඔයාහරීම.ලස්සනයි මමහදවතීමිම,ආදරෙයි,මහේෂී,මිස්,මමපීචීචූන,කෙනෙක්,කැළැල් යන.කීමි.ඵකක්.අරන්දෙන්නපූලූවන්ද
දෙවීපීහීටයි