Dubai ගෙදර අවුරුදු

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 528

  • @user-es1te2ww1j
    @user-es1te2ww1j 8 месяцев назад +7

    Suba අලුත් අවුරුද්දක් වේවා oyala හැමෝටම සතුටින් ඉන්න bs

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 8 месяцев назад +2

    සාමය සතුට පිරි වාසනාවන්ත නිදුක් නිරෝගි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හතරදෙනාටම ✨️🎆🪔🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි 🙏

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 8 месяцев назад +4

    Stay blessed with your family

  • @maheshimadushankaofficial4357
    @maheshimadushankaofficial4357  8 месяцев назад +27

    Thank you all❤❤

    • @RFAYAZAHAMEDBINRAISDEEN
      @RFAYAZAHAMEDBINRAISDEEN 8 месяцев назад

      Hey @Meheshi I'm from kandy fayaz next month moving to Canada 🇨🇦 May I know Your Contact Let you know thanks

    • @deshappriyadeshappriya8891
      @deshappriyadeshappriya8891 4 месяца назад

      Akke oyage fb account walin apita anwshya msg enw ew oy dnnethuw ethi e fake account wennethi eth api hithanne e oy kyl

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 8 месяцев назад +4

    මහෙශි ඹයා ල සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ඉතාලි යෙ සිට

  • @manelmorris4785
    @manelmorris4785 8 месяцев назад +1

    මහෙෂි ඔබගෙ මම ආසම ගතිගුණයක් තමයි ගෙදර අත් උදවිවට ඉන්න කෙනාට කියන්නෙ උදවිවට ඉනිනකෙනා කියලයි අපෙ ගොඩ අය කියන්නෙ servant කියලා නමුත් එම වචනය ඉංග්‍රිසි අය පවිචිචියෙන් අයින් කල වචනයක් සුභ අලුත් අවුරැද්දක් ඔබටත් පවුලේ සැමටත් ❤

  • @roshinipeiris5271
    @roshinipeiris5271 8 месяцев назад +87

    දිගටම dubai වල ඉන්න. ලංකාවට එන්න එපා. ❤ආදරේයි 🌹

  • @RenukaDamayanthe
    @RenukaDamayanthe 8 месяцев назад +2

    ඔයා හරිම හොඳ කෙනෙක් ❤, ලස්සන Family life එකක්‌ තියනවා ❤ ලමයි දෙන්න හදා ගෙන, සතුටින් ඉන්න, ❤❤❤

  • @ninalanka1874
    @ninalanka1874 8 месяцев назад +1

    Suba aluth Aurudak wawa. you and your family. Nice 👌 you love your children so nice Walden mame. tanks 🌹 🌹 🌹 🌹 🌹 ❤❤❤❤❤

  • @ShilokaHandlage
    @ShilokaHandlage 8 месяцев назад +5

    දෙයක් වෙන්න ඕන ලගින් ඉන්න මිනිස්සු හදුන ගන්න, දැන් ඔයා දන්නවනේ කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා ,,රැක ගන්න ලස්සන පවුල් ජීවිතය,,ආදරෙයි හැමදාමත් ❤️❤️❤️🙏🌹🌹🌹

    • @IreshaVipula-zs4mu
      @IreshaVipula-zs4mu 8 месяцев назад

      අනේ ඔය ඩුබයි අවද මම අසම කේනේක් මත් ඉන්නේ ඩුබයි

    • @indikairoshini8252
      @indikairoshini8252 8 месяцев назад

      ඕඕඕඕඕඕප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්​@@IreshaVipula-zs4mu

  • @MavekaNipunaf
    @MavekaNipunaf 8 месяцев назад

    Subbama subba aluth auruddak❤ pa5hanawa.nanya.math fuwai puthai dubai walla inny.mallu abbul thiyal ekka resapi ekka danna namgo.ekka raha patai.❤addarei❤ god bless you

  • @mis.darshi1236
    @mis.darshi1236 8 месяцев назад +2

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා මැණික ඔයාලට ❤️❤️❤️❤️ අපි ගොඩාඩාඩාඩාඩාක් ආදරේ කරන ෆැමිලි එකක් ඔයාල හරිම ආදරනීයයි හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් බුදුසරණයි ❤️❤️❤️❤️❤️😍😍😍😍😘

  • @DilaniDilani-q6p
    @DilaniDilani-q6p 8 месяцев назад +7

    Oya hari hodaii akke kauruth kiyana dewal ganan ganna epa..❤❤❤

  • @chaminda834
    @chaminda834 8 месяцев назад +2

    Mama oyagen igena gaththa deyak thiyenava akke. Oya karana vede hariyatama karanava. Ekai oya dinen dina diyunu venne. Hema athmekama sepavath jeevithayak ha kalyana mithrayo saha pinvath pudgalaoma oyata hambenna ona. ❤❤❤

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 8 месяцев назад +1

    මහේශි ඔයාටත් මහත්මයාටත් දරුවන් දෙන්නාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! දූ පැටියා නම් තාත්තා වගේම යි.ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලැබේවා!!! සියලු දෙනාටම .

  • @hiruni_iroshani
    @hiruni_iroshani 8 месяцев назад +2

    Akki ලුණු sambal eke resipi ek kiynko.akkage video ලස්සනයි ❤

  • @kwtkwt2630
    @kwtkwt2630 8 месяцев назад +1

    Budu saranai oyalata parishsamen satutin inna hari adreyi oyayalata.❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 месяцев назад +3

    ආදරණීයයි ඔයාල හතර දෙනාම බුදු සරණයි සතුටින් ඉන්න ජීවිතය සැම දාම 🌼🌹🌼🌹🌼

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 8 месяцев назад +2

    සුබ අලුුත් අවුරැද්දක් වෙිවා🙏 කෙනලි බාබා ඔයා සොයි මැණික ❤ අමිිමාට උදවිි කරනවා දුව දැන් ලොකුයි නෙද .. බුදුසරණයි❤❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 8 месяцев назад +16

    හායි කොහොමද ,ඔබගේ පවුලේ සැමට මේ ලැබුවාවු සින්හල අලුත් අවුරුද්ද නිරෝගි මත් කිරියෙන් පැනියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @SewwandiSadeeka
    @SewwandiSadeeka 8 месяцев назад

    Ane akki matath asai dubai job ekak karanna ,puluwannam mage husband ta driving job ekak hoyala denna puluwanda ,

  • @nelkagamage5801
    @nelkagamage5801 8 месяцев назад

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා, මන් Cyprus ❤️❤️❤️

  • @chandanisepalika8517
    @chandanisepalika8517 8 месяцев назад

    Ane nangi man inne dubai gedaraka me gedara inne sudan kattiyak gedara hari karadarai puluwannam udauwak karanna.mage adurana kenek margayen me gedara aya.thamai mata.lankawata visa..tikat yawala gaththe wadapaalakata kiyala gaththe dan gedara .thina wada eth kamak na mata gedara wada hodata puluwan ..e unata gedara karadarai..puluwan nam udauwak karanna...SOBHA Hartland vila 86..gedara..BS...

  • @pemawathiperera1220
    @pemawathiperera1220 8 месяцев назад +1

    බැලුවා මහේෂි කෝ කියල ඔබ ඇතුළු සියළුම දෙනාට සුබ ම සුබ නවවසරක්ම වෙිවා❤❤❤❤❤ ආදරෙයි හැමදාමත්❤ මම ඉතාලි වල ඉන්නෙ බුදුසරණයි 🙏🎁💐💐💐💐

  • @veenusjewellers6960
    @veenusjewellers6960 8 месяцев назад

    Suba aluth awurudak wewa nangie. Lankawata enna epa oya hodawadi mehe inne napuru minisun .

  • @umeshamadushan8503
    @umeshamadushan8503 8 месяцев назад +7

    ඔයා හරි ම ලස්සනයි ❤..නංගියෝ මෙහේ තියෙනවා නංගියෝ ඕන හාල් ජාතියක්

  • @rranjani6417
    @rranjani6417 8 месяцев назад

    පවුලේ සියලු දෙන්නටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිිවා ! ලංකාවට එන්නෙ නැද්ද . අවුරුදු වැඩ සටහන්වල හිටියේ නැනේ ❤️💕💕💕💕

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 8 месяцев назад

    චූටි පුතාගෙ අවුරුදු ප්‍රසන්ට් එක තාත්තා බල්ඩ්න්න ඩුබායි යන්๬ එක නෙ අනේ හරිම ලස්සනයි ඔයාලගෙ ආදරණීය බව. ඔයා දැක්ක පළවෙනි නාට්‍යයෙන්ම මම ඔයාට ගොඩාක් ආදරෙයි නංගී හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @kkumari7101
    @kkumari7101 8 месяцев назад

    මන් ඉන්නේ සෞදි අපිට නම් අවුරුදු නැහැ මොකද අවුරුදු දවසේ උනත් අපි වැඩ කරන්න ඔනි ඉතින් ඔයාගෙ විඩියෝ හැමැදාම බලනවා ඔයා ගොඩක් සතුටින් ඉන්න නිසා අපිටත් ගොඩක් සතුටුයි ඔයාලගෙ පවුලේ හැමෝටම බුදු සරණයි

  • @DollyUae-cm2lb
    @DollyUae-cm2lb 8 месяцев назад +1

    Dubai wala koheda akkiyo

  • @SunithaJayaweera
    @SunithaJayaweera 7 месяцев назад

    Mage husbandnuth inne dubai wala inne akkiyo budusaranai oyalata

  • @inokadasanayake9720
    @inokadasanayake9720 8 месяцев назад +2

    Dubai kohada inne apith Dubai inne

  • @pahandialwis9148
    @pahandialwis9148 8 месяцев назад +20

    අක්කේ මෙහෙම කියන එක හොද නෑ. ඒත් ආයි ලංකාවට නම් එන්න එපා. ඔයා නිදහසේ සතුටින් පව්ලෙ අයත් එක්ක ඔය රටේ ඉන්න. ආයි කවදාවත් අනුන් වෙනුවෙන් කතා කරන්න එපා❤😊

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 4 месяца назад

      ඒක හරි කතාවක් නේද අනුන්ගේ රටවල් වල ඉන්න බෑ නේද තමාගේ රට වගේ නෑ ලංකාවේ ඉදන් ඔහොම කියන්න එපා

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 8 месяцев назад +2

    පුතා ඔයා වගේ.දුව තාත්තා වගේ..♥️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 месяцев назад +6

    මහේෂි ඔයා හරිම නෝමල් ❤️🌹❤️

  • @AashcharyaGeethmi
    @AashcharyaGeethmi 8 месяцев назад

    අක්කි, බබාලට කුස්සියෙ උදව් කරන්න Learning Tower කියලා දේවල් තියෙනවා ඒගොල්ලන්ටම නගින්න බහින්න හැකියි. ඒකක් ගන්න. අපේ දෙවෙනිට ගත්තා එයා මට උදව් කරන්න ආස හින්දා.

  • @priyadarshanialath6073
    @priyadarshanialath6073 8 месяцев назад

    Maheshi...oyata...familyta....teruwansaranai..nangi...mata.punchi.help.ekak.denna.babala...dennata....

  • @iranijayalath1890
    @iranijayalath1890 8 месяцев назад

    ඔයාගේ අව්රුද්ද නියමයි
    අපිට හරියටම 13 අව්රුද්ද දවසෙමයි newzealand එන්න තිබුනේ
    අපේ අව්රුද්ද flight එකේ තමයි

  • @mashicreation6236
    @mashicreation6236 8 месяцев назад

    Akke dubbing krddi oya aa frame ake thiyn tika kiynn athkot poddk stuck wena gthiya nti wenwa ..

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 8 месяцев назад

    Akki wadayak neththm man oyat messger walin mess ekak euwa balannako

  • @hodophile3629
    @hodophile3629 8 месяцев назад

    E lunu sambal eka hadana hati danaganna kamathi. Please share the recipe

  • @LankaNilmini-j8n
    @LankaNilmini-j8n 8 месяцев назад

    Oya koheda ane dubai inne filatla okkoma inne medan swoth neda.mama oyata godak adarei bs

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 8 месяцев назад

    ❤❤❤adarei oyage Paul jivitaya rakagena oya wediyata inna b s

  • @Chutyson2023
    @Chutyson2023 8 месяцев назад

    Danna danna msnikaaa ❤ lunu miris eka hadana hatiii puthage birthday eka may 1 . E wenna klain danna mata kattiyata hadala denna puluwaneeee ❤❤❤ love you akkiii pana ❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 8 месяцев назад +2

    ඩුබායි ජිවිතය මාරම ලස්සනයි .හරිම සතුටුයි.

  • @nilmini2180
    @nilmini2180 8 месяцев назад

    අනේ රත්තරන් මැණික ඔයාට තෙරුවණ් සරණයි !!!මං කීපසැරයක් බැලුවා පුතේ 😘😘😘😘😘😘😘

  • @vindibashini9388
    @vindibashini9388 8 месяцев назад

    Ane akke meheta ganna epa akke nawaththa ganna nam kawawath...awilla wada tika karala waruwen yana kenk one nam ganna eka hodai....mehe inna samahara aya gana attatama harima bayai.. oya urban company app eka daganna akke...

  • @AnoshaPriyadarshani-nh4lr
    @AnoshaPriyadarshani-nh4lr 7 месяцев назад

    ❤❤❤❤ඔයා හැමදාම සතූටින්න❤❤❤❤❤

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 8 месяцев назад

    සුභ අලුත් අව්රැද්දක් වේවා.දුවේ.මම ඔයාව දැක්කේ පොන් එකෙන් drama මම බලන්නේ කලාතුරකින්.එ්උනත් ඔයාට මම කැමතියි .අාදරෙයි.වෙඩින් prok එකක් වගේ අදලා පාටියකදී දැක්කා .ලස්සනයි.ඔයාකෙහොමත් ලස්සනයි.සියපව්ලටම තෙරැවන් සරණයි.දෙවිරැක වරණයි.

  • @priyanthigamage265
    @priyanthigamage265 8 месяцев назад +2

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාට 🙏

  • @MalkanthiYamuna
    @MalkanthiYamuna 6 месяцев назад

    Ane maw gannako udauwta oyata godak kamthi

  • @jeenniroshakumari6470
    @jeenniroshakumari6470 8 месяцев назад

    සුභ අළුත් අවුරුද්දක් වේවා

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 8 месяцев назад

    ඔයාගෙ පවුලෙ ව්ඩ් යො බලන්න මමත් දුවත් හරිම ආසයි අනෙ මගේ දුවගෙ වයස අවුරුදු 7 යි .ඔයාලා හැමොටම ගොඩක් ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤අනෙ මටත් දුවටත් හස්බන්ට ඩුබායි එන්න ඉන්නෙ .අපි තුන්දෙනාටම එන්න සල්ලි හොයා ගන්න පොඩ් ලොන් එකක් දාන්න හදන්නේ .තවම හරි ගියෙ නැහැ අනෙ 😭😭😭

  • @MohendraDeSilva-n2g
    @MohendraDeSilva-n2g Месяц назад

    Beautiful family❤

  • @sreemathilka9633
    @sreemathilka9633 8 месяцев назад

    ඔයලගේ පව්ලේ හැමෝටම සුභ අලුත් අවුරුදක් වේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @nilunilanthi5936
    @nilunilanthi5936 8 месяцев назад

    දෙයක කියන්නද නංගි ඔයා කේක හදන විට බැටර් එක මික්ස් කරද්දි එක්කම පැත්තට මික්ස් කරන්න...එ විට කේක් එක හොදට එනවා...

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 8 месяцев назад

    Akki oya hodin neda me dawas wala ethin dubai karadarayak unanae adare akki budusaranae ❤❤❤❤❤❤❤❤

  • @ThanveerKumar-s5s
    @ThanveerKumar-s5s 8 месяцев назад

    අක්කේ මම ඉන්නේ dubai. ඔයා ඔයාගේ පවුල. පරිස්සමින් ඉන්න. බුදුසරණයි

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 8 месяцев назад

    Ane mis Mata danaganna ona lunusambal hadana haati Kiya denna hode

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 8 месяцев назад +2

    ඔබ සියළුදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වෙිවා ❤🙏

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 8 месяцев назад

    Happy new year 🙏🙏❤️❤️💐💐

  • @shanilahiru1016
    @shanilahiru1016 8 месяцев назад +3

    Suba alutha auruddak wawa akka ❤

  • @RFAYAZAHAMEDBINRAISDEEN
    @RFAYAZAHAMEDBINRAISDEEN 8 месяцев назад +5

    @Maheshi Waiting to Waching ❤

  • @Taekook-qf7hb
    @Taekook-qf7hb 8 месяцев назад +4

    Happy new year akki (Tharu)❤

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 8 месяцев назад

    සුභ අලුත් අවුරැද්දත් වේවා ,ඩුබායි වලට වෙලා ඉන්න ,ලංකාවේ කුණුගොඩවල් වලට ආයේම කතා කරන්න එපා,ලස්සන පවුල රැක ගන්න,ගොඩාක් ආදරේ පවුලක් ඔයාලා,සතුටින් පරිස්සමෙන් ඉන්න,මම කුවේට් ඉන්නේ .අවුරුදු ව්ශේෂයක් උනේ නැ ,ගෙදරින් දුරක ඉන්න නිසා❤❤❤❤

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 8 месяцев назад

    අක්කි සුභ අලුත් අවුරුද්ද ක්⁣ වෙිවා පවලේ අයත් එක්ක ඩුබායි සතුටින් ඉන්න ලන්කාවට රන්න එපා දැන් ලන්කාව සතුටින් ඉන්න පුලුවන් තැනක් නෙමෙයි අපිට යන්න බැරිනිසා ඉන්නෙ 😊😊😊😊😊😊😊 b.s

  • @ireshamadushani7431
    @ireshamadushani7431 8 месяцев назад

    Weadata kawruwath onnam kiyanna akke.mage amma awannam ammata wayasa 48.puluwan nam loku udawwak mata babala 3k innawa mahaththayage padiya madi akke

  • @gawuriperera7486
    @gawuriperera7486 8 месяцев назад +2

    නංගි ඕගොල්ලො හොදින් ඇතියි කියල හිතනව News වලට දැක්ක Dubai වලට තද වැස්ස කියල අපි දැක්ක බුදුසරණයි නංගි ඇතුලු පවුලේ සැමට ❤😊

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 8 месяцев назад

    ඔයාගෙ රස ලූණු සම්බල් එක හදපු විදිහ කියලා දෙන්නකො..

  • @ArachchigeArachchige-l2g
    @ArachchigeArachchige-l2g 8 месяцев назад

    Akkiyo wadata gannawanam mawa gannako man dubai inna asawen inne mata kema hadanna gedara weda lamaige weda hamadeyakma puluwan aurudu 12 man rata idala thiyenawa ath dubai idala na oman aurudu 8 idala thiyenawa ane plzz manike

  • @sinharathushari3610
    @sinharathushari3610 8 месяцев назад +1

    ළුණු සම්බෝලෙ හදන හැටි කියලා දෙන්න. ඔයාගෙ ඇදුම හරිම ලස්සනයි. මහේෂි ගැලපෙන්න අදිනවා. ඇදුම කොහෙන්ද ගත්තෙ? කීයක් උනාද?

  • @deepasenani1731
    @deepasenani1731 8 месяцев назад

    Mamath dubai sharjah inne mamath gewal wala wada karanne.. Wadata kemathinm ennam. Loku salary ekak hithanne nahe.. Adareta thamai enna asa.. Budusaranai

  • @kumararidiyagama8145
    @kumararidiyagama8145 8 месяцев назад

    ලුණු සම්බල හදන විදිය කියන්නකෝ

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he 8 месяцев назад

    සුබ අලුත් අවුරුද්දක් වේවා ආදරෙයි ගොඩක් ඔයාල හැමෝටම බුදු සරණයි ❤ මාත් ඉන්නෙ ඩුබායි

  • @Udithadissanayaka2495
    @Udithadissanayaka2495 8 месяцев назад

    “Happy New Year “🎈🎆

  • @deepika-ov7sd
    @deepika-ov7sd 8 месяцев назад

    akki matath oni lunu sambal eke recipe eka

  • @SaumyaErandi-v2m
    @SaumyaErandi-v2m 8 месяцев назад

    Oyath අනුරාධපුරේ neda.. math අනුරාධපුරේ .. sathutin inna.. godaaak lucky oya ❤️❤️❤️❤️

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 8 месяцев назад

    Putha oyala Dubai kohada eina oyala balanna Asia ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sureshsippy4113
    @sureshsippy4113 8 месяцев назад

    mama inne dubai down towen me dawas wala lankawe niwadu Avilla.inne budusaranai Jaya wewa..suba aluthe auruddak wewa .❤🎉

  • @sunethravikum122
    @sunethravikum122 8 месяцев назад +1

    සුබ අලුත් අවුරැද්ද ක් වෙිවා මහේෂි and පවුලේ සැමට ලංකාවට එන්න එපා ඔයාගේ සතුට තියෙන්නෙ පවුලේ අය එක්ක සතුටින් ඉන්න ❤❤❤❤❤❤

  • @IreneRamanayake
    @IreneRamanayake 8 месяцев назад

    සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @IsharaMadusanka-on1kv
    @IsharaMadusanka-on1kv 8 месяцев назад

    Ohen chocolate tkk ewn apith asyi rata yanna❤

  • @sriyanifernando7326
    @sriyanifernando7326 8 месяцев назад

    මමත් හරි ආසයි ඔයාගෙ වීඩියො බලන්න

  • @sulonusulo2042
    @sulonusulo2042 8 месяцев назад

    Ane lunu baduma hadana hati danna puluwanda.

  • @bandulaFernando-l7w
    @bandulaFernando-l7w 7 месяцев назад

    Oya hari hod duwek. Mat call gann Facebook naha mam call ganne kohomad oyat.

  • @sandalinethma7835
    @sandalinethma7835 8 месяцев назад

    Happy New Year

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 8 месяцев назад +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමොටම ගොඩක් ගොඩක් ආදරෙ යි ❤❤❤

  • @ashasarojani7772
    @ashasarojani7772 8 месяцев назад

    Apith inne dubai nangi.oya godak hoda kenek

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 8 месяцев назад +1

    Oyage loku ammi puncilath rasata kama hadanawa neda duwe..suba aluth awruddak wewa.❤❤

  • @HmkgnisansalaNisansalakumari
    @HmkgnisansalaNisansalakumari 8 месяцев назад +1

    ගොඩක් ආදරෙ කරන නිළියක් මම මහෙසි මැඩමි

  • @shiraneejamie6302
    @shiraneejamie6302 8 месяцев назад

    Happy New Year everyone ❤❤❤❤Good Luck everybody 🎉🎉

  • @diliniperera9016
    @diliniperera9016 8 месяцев назад +6

    Wishing you a very happy new year ! Stay safe n happy,,,

    • @MohanManawadu-w7g
      @MohanManawadu-w7g 8 месяцев назад

      අනේ මේ වේසා බඩුවලට මැඩම් කියනවනෙ

  • @KamaliJayakodi
    @KamaliJayakodi 8 месяцев назад

    All the very best for you all and happy new year

  • @gayanimaheshika4484
    @gayanimaheshika4484 8 месяцев назад +2

    Lassanai parissamen inna satutin inna Budu saranai ❤❤❤

  • @Lakshanlakmali
    @Lakshanlakmali 8 месяцев назад +1

    බුදු සරණයි ඔයාලා පවුලටම

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 8 месяцев назад

    Ane kenulee Baba udu karanawa ane mahesi duwa lankawata awada Mata kiyanako Mata asai oya eka katakaranna ane oya Inna aurudu program baluwa oya inne pannipitiyeda man maharagama inne ane man ennam oyat babalat balanna budusaranai

  • @minokagayani-bu1ex
    @minokagayani-bu1ex 4 месяца назад

    Oyata budusaranai akkiyo

  • @pradeepaniranjani
    @pradeepaniranjani 8 месяцев назад +2

    හොඳින් ඉන්න...🎉දෙවි පිහිටයි

  • @SanathSuranga-r6e
    @SanathSuranga-r6e 8 месяцев назад

    Hodin inna budu sharanai