❤❤❤Mama inne kuwait ..aththa oyage video eka dakkama mata mathak una mama apu dawasa ..ඇත්ත thama thanikama veydanawa danne thani una kenek ..bs පරිස්සමෙන්
Mamath Dubai 20 years man harema sathutuye ape kenek me wedeyata una aka gana .man danna pilot mata harema adambarayen keyanne ape kenek thamaye air bus ake wada karanne keyala harema adamabaraye dawasaka muna gahemu ape.Oya dannawada mahesh sathsara maddu aracchi aya gen man gana ahala balannna ❤ adarey okkomotama
Harima lassanai zip line yanna puluwa you tube eke balanna..jebel jais kiyala typ karala harima lassanai enawa nam badada dawasaka enna online booking danna one usama restaurant eka thiyenneth mehe..puro restaurant eka ilaga para අනිවාර්යයෙන් enna akki
මගෙ අම්මත් ඉන්නෙ රට...එයාව මම වීඩියො කෝල් වලින් දැක්කත් එයා ලගට ගිහින් දුක සතුට බෙදාගන්න මං ලග නෑ...ඇත්තටම අක්කගෙ හැගීම් වලට සමානම හැගීමක් මටත් දැනෙන්නෙ....අඩුම මගෙ වෙඩින් එකටවත් මගෙ අම්මා මං ලග හිටියෙ නැහැ....සමහර වෙලාවට අපිට එන ප්‍රශ්නත් එක්ක හිතෙනවා අම්මා දැන් තමා අපිටම ඕනෙම කියල...ඒ අතින් ගැහැනු අපි හරිම පව් ❤ බුදුසරණයි අක්කා අපි හැමොගෙම සියලුම සිතුම් පැතුම් ඉටුවන යහපත් කාලයක් ඉක්මනට උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤🙏
ඇත්තටම ඔයා හරිම හොද නිහතමානී දක්ශ කෙනෙක්.සුභ පතනවා ඔයාට
හරිම නිහතමානී නිලියක්......ඇත්තමයි මාරම සතුටක් දැනෙනවා අක්කි❤❤❤❤ මමත් මැයි වල ඩුබයි යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ....අක්කිව හම්බෙලා photo එකක් ගන්න ලොකු ආසාවක් තියනවා අක්කි❤❤❤❤
මහේශි, ඔයාගේ අතේ තියෙන මැණික් ඇත්ත ම ඒවා නම්, පොඩ්ඩක් කාගෙන් හරි අහලා දාන්න නිවැරදි ඇගිල්ලට ද දාලා තියෙන්නේ සහ ලෙඩ රෝග උනත් ඇතිවෙන්න පුලුවන් ❤❤❤
අනේ අක්කේ මගේ මහත්තයත් first time ඊයේ Dubai ගියා. මටත් ඉන්නේ පුතයි, දුවයි. ඇත්තටම මම තාමත් අඬනවා. දුක, සතුට කියන දේ කාටත් පොදුයි. නමුත් තමන්ට ඒ දේ අත්විඳින්න ලැබුණු වෙලාවට තමයි දැනෙන්නේ අනිත් අයටත් මෙහෙම වෙන්න ඇති කියලා. හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුලූවන් දවසක් ඉක්මනින් උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු 🙏❤️
ඇත්තටම දරැවන්ට ආදරේ නම් ඒ ගොල්ලන්ට තනියම හිට ගන්න උදව් කරන්න ඕනි. ඒක තමයි සැබෑම ආදරය, අපි නැති දවසක උනත් ශක්තිමත්ව මුහුණ දෙන්න අපි ඒ අයව හදන්න ඕනි.
අනිවාර්යයෙන්ම 😇 🎉💯
❤මම සුබ පතනවා ඔයාලට
🎉🎉
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏
පවුලේ හැමෝටම ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹පරිස්සමින් යන්න සුදු දෝණි ආදරෙයි බුදුසරණයි
මහේෂි ඔයා කිවේ ඇත්ත.මාත් Dubai visit ගියා..ඒ රට දිහා බලද්දී ඇයි අපට දියුණු වෙන්න බැරි කියන දුක එනවා..මහේෂි ඔයා නිහතමානී හරිම හොඳ කෙනෙක්..❤සුබ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියල.
නංගීගෙ මූන දැක්කම අද නම් දරාගන්නම බැරිවුණා..😢😢හැමදාම සතුටින් ආදරින් ඉන්න ඕනී නංගී ඔයා🤗❤️🙏ඇත්තටම කෙනුලි..great...එයා ගැන ඇත්තටම සතුටුයි..එයාගෙ වයසට එයා කරන දේවල් ගැන..ඔයා හරි නංගී..පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට supportive වෙන්න කියල දෙන්න ඕනී..ආදරෙයි නංගී🤗🤗❤️❤️පරිසමින් වැඩ කරගන්න🙏🙏
ඔයාගෙ වේදනාව තේරෙනවා .දරුවො නිසා සමහර වෙලාවට බොහෝ දේවල් අපිට කැපකරන්න වෙනවා .ඉක්මනින් ඔයාලා හැමෝටම එක තැනකට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .තෙරුවන්සරනයි .🙏♥️♥️♥️
අනේ හරි ලස්සනයි මමත් ඩුබායි තමා හරිම ලස්සන රටක් ආදරෙයි හැමදාම මොනවා කරන් නෑ දුප්පත් වෙල ඉපදුනාම😢😢😢😢😢
හායි කොහොමද ,? මට.නම් මුනෙන් පෙනුනා ඔයාගෙ හිතේ තියන දුක ,,ඔහොම තමයි ජිවිතේ කියන්නේ,වෙලාවකට ලන් වෙන දේවල් වෙලාවකට ඈත් වෙන්න සිද්ද වෙනවා,දුක් වෙන්න එපා ටික කාලෙකටනේ,,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
හස්බනුයි මායි UK වලට එනකම්ම පුදුම ආසාවකින් හිටියේ ඒ හැමදේටම අම්මා තාත්තා මල්ලි තත්පරයක් පාසා උදව් කලා.එදා airport එකෙන් එන දවසේ ඩුබායි වලට එනකම්ම එතනින් london වලට එනකම්ම මම අඩ අඩා ආවේ.අම්මාගේ සුවද ඒ ඇස් වල තිබුණු වේදනාව කවදද යන්නේ ලගට කියලා බලන් ඉන්නේ😢😢😢❤❤❤❤
ලස්සනයි මමත් තනියම ඉන්න කෙනෙක්..මගෙ දුවත් ඉන්නෙ abudhabi වල.. මම ආවෙත් ඩුබායි වලට ඇවිත්.හොද experiance ekak... hari lassanai dubai. Kenuli thattha vagemai... මගෙ දුවලා ලබන මාසෙ අමෙරිකා යනවා. .අයෙ ඉතින් ඩුබායි යන්න වෙන්නෙ නැ...ඉතින් ඔහොම තමයි ජිවිතෙ...ඔයලට බුදුසරනයි.
අනිවාර්යෙන්ම හැම විඩියොස් එකක්ම බලනවා ..කිසිම ලොකු කමක් නැහැ සාමාන්‍ය විදිහටපොලොවෙ පය ගහලා ජීවත් වෙනවා කියලා ඔයා අපිට තෙරෙනවා 👍👍..ඔයාට ස්තුතියි අපිට මේ වගේ විඩියොස් ගෙනවාට..ඇස්වහක් කටවහක් නෑ හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න ලැබේවා ඔයාලට ..බුදු සරණයි ❤️❤️❤️
ඔයාගේ වීඩියෝස් බලන්නේ නම් හරිම ආසාවෙන් අද වීඩියෝ එකත් ලස්සනයි හැබැයි දුකයි .. තමුන්ගේ අයගෙන් ටික කාලයකට හරි වෙන් වෙනවා කියන දුක වචනයෙන් විස්තර කරන්න අමාරුයි .. ඉක්මනින්ම ආයෙත් යනවා කියද්දි නම් සතුටුයි .. ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ජයෙන්ම ජය වේවා .. සම්පත් අයියටත් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤✈️❤❤❤
මහේෂි දුව ආදරෙයි ඔයාටත් සමිපත් ටත් දරු දෙදෙනාටත් බුදුසරණයි 🙏♥️♥️♥️♥️💐
මම ඔයාට ඇත්තටම කැමති ඔයාගෙ අදහස් හරි ලස්සනයි නංගී.ඔයා හරිම පොහොසත් බෝසත් සිතුවිලි වලින් ♥️
මම හරිම ආසයි ඔයාට මහේෂි. ඔහොම තමයි ඉන්න ඕනේ. උඩගු නොවී. ඔයාට හරියන්න හේතුව ඕකයි.. ජයවේවා බුදුසරණයි.
කෙනුලි ශෝයි,හොඳ අනාගතයක් තියෙන මැණිකක් 😘❤️
සමහර වෙලාවට වීඩියෝ එකේ ඔයාගෙ sound ඇහෙනවා අඩුයි.ඒක පොඩ්ඩක් බලන්න
Hi akke ehema thamai.හැමදාම අපි badeem nisa අසරන වෙනවා.එ වගෙම thamai badeem නිසා තමා අපි සතුටින් ජිවිතේ ගෙවන්නෙත්.ජිවිතේ jivath wenakan apita lassana mermariss akathu wenne ape ආදරනියන් නිසා.හිත shakthimath karan oyage lassana dukbara awasthwan adaraniyawa widinna oyata shakthiya labenna ona.❤❤
එදා දැකපු පිපෙන මල් ටෙලි drama එකේ පුන්ච් සුරන්ගනාවි ..තාමත් එදා වගේමයි හරිම ලස්සනයි 😘😘😘😘😘😘😘
මමත් විදේශ රටක ජීවත් වෙන කෙනෙක් ...ඉතින් හරිම ආසාවෙන් ඔයාගෙ video බලනවා ..ජීවිතය ජයෙන් ජයම වෙන්න ඕන .❤
තැන්ක්ස් අක්කේ මම රටකට ගිහින් නෑ ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයාගේ විඩීයෝ මටත් බාබාලා දෙන්නෙක් ඉන්නවා ,මට නෑ අනිත් අයට තියෙනවා කියලා මම කවදාවත් කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නෑ. මම හැමදාමත් ඔයාගේ විඩීයෝ බලලා ඔයලා කරන දේවල් බලලා හදවතින් ම සතුටු වෙනවා. සතුටින්ම ඉන්න ලැබෙනවා ඔයාට අයියා වගේ හොඳ මහත්තයෙක් ඉන්න නිසා ❤❤
හරිම ලස්සනයි අක්කියෝ හරිම අසාවෙන් ඔයාගේ වීඩියෝ බලනව. ඔයා ලංකාවෙන් යන එක ගැන හරිම දුකයි
Harima ආදරෙයි... නිහතමානී නිලියක්.. හොද hadawatak තියෙන්නේ.. ♥️♥️🌹
ඔයා කියන එක ඇත්ත.අපි හස්බන්ඩ් ලගට වෙලා කොච්චර ආදරෙන් ඉන්න ආස වුනත් සමහර වෙලාවට අපිට දරුවො වෙනුවෙන් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා..අපිත් පව්.දරුවොත් පව්.හස්බන්ඩ්ලට වයිෆ්ල ලග නෑ.වයිෆ්ලට හස්බන්ඩ්ලා ලග නෑ.දරුවන්ට දෙමව්පියො මිස් වෙනවා.දෙමව්පියන්ට දරුවො මිස් වෙනවා.කාලය ආපහු ගන්න බෑ.මිනිස්සු හිතන්නෙ රට හිටියාම උන්ට හොඳට සල්ලි තියෙනවා.උන්ටනම් සැප.උන්ටනම් මොනවයින් අඩුවක්ද කියලා.ඒකෙ වේදනාව දන්නෙ ඒ පවුල්වල මිනිස්සුම තමයි.මොකද සල්ලි වලට ගන්න බැරි දේවල් මේ ලෝකෙ කොච්චර තියෙනවද.පිටින් බලලා දේවල් කියන්න එපා කියලා මාත් ඉල්ලනවා.මොකද ඇතුලාන්තෙ හරිම වේදනාවක්.ඒවගේ වේදනාවක් කාටවත් උරුම වෙන්න හොඳ නෑ.මිනිස්සුන්ට තේරුම් යයි අනිත් මනුස්සයගෙ වේදනාව හැබැයි ඒ එයාටත් ඒ අත්දැකීමට මූණ දෙන්න වුන දවසක.අපේ ගෙවුන කාලෙ ආපහු ගන්නත් බෑ..ඒත් මොනවා කරන්නද ජීවිතේ කියන්නෙ මේකට තමයි..ජීවිතේ කියන්නෙම දුකක්.දරාගන්නම වෙනවා.ඔයා ගැන සතුටුයි මට.ඕන වෙලාවක එයා ලගට යන්න හරි පුලුවන්නෙ.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..♥️
Thank you akkee ! I have small request , plz turn down background music .
මාත් husband ගෙන් ඈත් වෙලා අවුරුදු 6ක් USA වල 😢
ඉක්මනින් ලන්කාවට එන්න ඕනේ.
මං ගොඩක් දේවල් හිතන්න,කරන්න ඉගනගන්නවා අක්කිගෙන්,ආදරෙයි අක්කි❤(Tharu)
❤❤❤❤❤❤ අම්මෝ ඒ දුක කියලා නිම කරන්න බැ 😀😊😊😀😀😊😊 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Ane ow nangi mat පිටරට සේවය karana අම්මා kenek oyage katahawa හරියටම hari දරුවන් dala gedara aya නැතිව inna හරිම අමාරුයි oyata ඉක්මනින් wada කටයුතු tika karagana සම්පත් malli lagata ඉක්මනින් yanna ලැබේවා kiyala prarthana karanawa ❤️❤️❤️
මගේ පුතා ඉන්නෙත් ඩුබායි වල මම දෙපාරක් ගියා ඇත්තටම පුදුම ලස්සන රටක් ලංකාව අවතක්සේරු කරනවා නෙවෙඉ අපි අපේ රටට පුදුම තරම් ආදරෙයි ඒත් මට හිතෙන්නම ඇයි අපේ පාලකයින්ට මීට වඩා මේ රට ගැන හිතන්න බැරි කියලා ඒ රටවල් දවසින් දවස දියුනු වෙනවා පලවෙනි පාර ගිහින් ඇවිල්ලා දෙවෙනි පාර ගියාම හිතුවා ඇවිදින්න බලන්න දේවල් නැතිවෙයි කියලා ඒත් පලවෙනි පාරට වඩා ගොඩක් අලුත් දේවල් තිබ්බා
මහේෂී අදින විදිහට මම ගරු කරනවා.මාරම සංවරයි.අනිත් නිළියන් එක්ක බලනකොට
ඔයාට බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤
තනිකම දුකක් වුවත් සතුටින් පිලිගෙන හිත හදාගත හැකිනම් ගැහැණියකට සතුටක්මය.❤❤❤
Amma kenek widiyata Teli Drma balanna welawak thibune neha . Job ekath busy nisa. duwa inna Pini muthu Wasse Teli Drma eke 73 iye baluwe . oya eke godakma duken hitiye . Wishwa ekka inna Drma godakma ❤ balanne .
අනේ හරි ම ලස්සන යි හොදින් සතුට්න් ඉන්න ලංකාවේ න් යන්න එපා මෙ අපෙ පුංච් රටෙ ආදර නිය කලාකරුවන් ඔයාලා අපිට දකින්නට ආසයි ❤❤❤බුදු සරනියි මම කුමාරි
අපිට දුක සතුට දෙකම දරා ගන්න වෙනවා.. ඔබට ලස්සන අනාගතය ක් තියෙනවා නංගි හොද මහත්තයෙක් දරුවෝ දෙන්නකු ඉන්නවා.දුක් වෙන්න එපා ඔයා ආපසු ඩුබායි යනවනේ නේද කෝ අනිත් බබා
මාත් අවුරැදු එකහා මාරක බබෙක් එක්ක ලංකාවෙ ඉදන් කැනඩා ආවා හස්බන් ගාවට තනියම.. පැය 20ගානක්.. බබා නම් අඩන එකමයි කලේ.. නලවගන්නම බැරි උනා..
ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා මගේ පුතා රට ගිහිල්ලා හරි දුකින් ඉන්නේ
ඔයා හරිම එඩ්තර හිත හොද නිහතමානී කෙනෙක් මම ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා අනෙ මහෙෂි අක්කෙ මට කියන්න පුලුවන්ද සුදු කොන්ඩෙ කලු කරන ව්දියක් අනෙ ඔයා නිලියක් නිසා දන්නව නෙ අනෙ මට කියන්න පුලුවන්ද
හිතන්න එපා අයියා ලගට ඉක්මනටම යනවනෙ අනික ඔයා දරුවො නිසානෙ ටික කාලෙකට හරි අයියව නැතිව ඉන්නෙ අයියා ඒ ගැන සතුටු ඇති එයා නිදහසේ වැඩ කරන්නෙ ඔයා ගැන විස්වසෙන්නෙ ඒ නිසා දුක උනත් හිත හයිය කරන් ඉන්න❤❤❤
අනේ ආසයි මිස් ඔයා ගැන දෝනි බබාටයි ඔයාටයි තෙරුවන් සරනයි....මගෙත් එකම හීනේ මගේ පුතා පිට් රටකට යවන එක....අනේ උදව්වක් කරන්න පුලුවන් නම් මිස්❤❤
මම ඔයාලගේ video හැම එකක්ම වගේ බලනවා මම ඔයාගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තු වෙනවා අනේ ඔයා ව cantak කර ගන්නේ කොහොමද
you are brave lady you r idea is great god bless to all of you❤❤
Harima adaraniyai oyage kathawen godak dewal ganna puluwan thaniyen sitina aya samada thaniyen thiyenakota hamoma hitiya nathiwenakota kawruth na maheshi nangi ♥️♥️🌷🌷
මිනිස්සු කියන hari දේවල් විතරක් ඔයා ගන්න වැරදි දේවල් patthakata danna ඔයා oyage ගමන යන්න mata නැති දේවල් තව කෙනෙකුට තියෙනවා dakiddi ලොකු සතුටක් දැනෙනවා ඔයාට ගොඩාක් දේවල් තව ලැබෙයි නිහතමානීව e hemadeyakma සතුටින් vidaganna යහපතක් වේවා
තමන්ගෙ මහත්තයා ලග නැති එක නම්, ඒක වෙන කවුරු හිටියත් වැඩක් නැහැ.🥺
Irisiyawata minissu kiyana dewal oya hithata ganna epa akke... oyage nihathamanikama mamanm gdk age karanawa... mama fb eke ne.. oyagen illanna deyak thiyenawa.. eth eka karaganna mata kramayak ne.. oyata ikmanata aiya lagata gihin inna lebenna kiyala mama prarthana karanawa.. theruwan saranai....❤❤❤
Oyata God bless
ඔයා ගොඩක් හොද කෙනෙක් බුදුසරනයි ජෙසු පිහිටයි ආදරෙයි ❤❤❤❤
මාත් රැකියාව කරන්නේ ඩුබායි සුපමාකටි එකක ❤❤❤
දැන් අවුරුදු හයක්
ලගදීම මවුබිමට යන්න හිතාගෙන ඉන්නෙ ❤❤❤❤❤❤
මම ඔයාට ගොඩාක් ආදරේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා
Ow harima dukayi neda...flight eka naggana kota ena papuwe hiravilla hamotama athi..mage duwa inne Dubai...eyage ofc eka sarjha ...
Oyanam harima lassanai oyya amila abeysekerai vishwa kodikarai ekka ragapana teledrama viharama mama balanne harima sathuti
You are so lucky wife...all the best ur family life❤😊
අනේ පුලුවන්නම් මගේ දරුවන් දෙන්නට පාසල් උපකරණ ටික ක් අරන් දෙන්න පුළුවන් ද ලොකු පිනක්
මමයි දුවත් ඩුබායි ගිහින් ආවේ ..එහේ හස්බන්නුයි පුතයි..අපිත් එනකොට ඔය දුක තමයි දැනුනේ.❤❤
මම ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි ඔයාලට ඔයාගේ දුක මූහූනෙන් පේනව නංගි මොනව කරන්නද 😢😢❤❤❤ දෝණි මැණික සෝයි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍😍😍😍😍❤️❤️❤️❤️❤️
music eka adu karaanam clear ahenawa. Music eka thama wadiyen ahenne.
ජිව්තේ තියෙන තුරාවට සතුට්න් ම ඉන්න ලැබේවා තෙරැවන් සරනයි ❤❤❤❤❤❤❤❤
අනේ බුදුසරණයි ඔයාලා දෙන්නටම ❤️❤️❤️🥰
❤❤❤Mama inne kuwait ..aththa oyage video eka dakkama mata mathak una mama apu dawasa ..ඇත්ත thama thanikama veydanawa danne thani una kenek ..bs පරිස්සමෙන්
Oya kiyanakota thani wela inna aya මට msg ekak danna කියලා ,mage papuwa hirauna wage,kiyaganna bari tharamatama man thani wela,මට hithenawa samahara wita mata manasika aulakda kiyala,matath innawa aurudu 11ka puthek,බුදු සරණයි ඔයාලට ❤
Sweet family god bless you❤❤❤❤
අනේ ඔයා කිව්වා දේ ඇත්ත ..ඔයා හරි නිහතමානී කෙනෙක් ..මම දවසක් ඔයා දැකලා මගෙ මහත්තායාට කිව්වා පොටෝ එකක් ගන්න ඕන කියලා ඒක ඔයාට ඇහුනා..ඔයා ලගට ඇවිත් මගෙන් ඇහුවා පොටෝ එකක් ගන්න ඕන ද ගමු කියලා තාම ඒ පොටෝ දෙක මගේ ලග තියෙනවා ..ඔයාටත් දරුවෝ දෙන්න එක්ක මහත්තායා එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤
Mahesh ඔයාගැන ආඩම්‍බරයි නංගි Music එකේ sounds ටිකක් වැඩියි පොඩ්‍ඩක් බලන්න
Ane akki mn oyage me vediyo balanna aran Dan tika dwsak wenawa.ane akki mn dakka adaraniya paulk oyala hamadama sathutin inna.a wagema oyge jeeweethn ape jeewetha walata gnna dewal godak tiyenawa .
ආවෙ රන්ජන් එක්ක නටන්න. 😅😅
Mama godak respect karanne oyage paulema tiyana nihatamaneekamata oya attatama hoda amma kenek hoda biridak adarey ❤❤❤❤❤ oyage paulatama teruwan saranay
මම හරි ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා ඩුබායි වලදී ඔයාව මුණගැහෙන්න ලැබේවා කියලා. අනිවාර්යයෙන්ම ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා දුව ❤️
ඇත්තටම ස්තූති ඔයාට අපි නොදැක්ක දේ පෙන්නනවට
අාදරෙයි මහෙෂි නංගි ඔයාගෙ vidio එක බැලුවා කිව හැමදෙම අැත්ත මම ගොඩක් අාසයි ඔයා එක්ක කතා කරන්න කෙනුලි බාබාඔයා සොයි අනෙ❤ හැමදම සතුටින් ඉන්න බුදුසරණයි❤❤❤❤
Mahesi kotheran sudanavunath Ranjange karegiya....eka mansya danna...
Ane mahesi duwa oya eka katakaranna asai hamuwenna asai oyage ragapama supiri godakma amila abesekara eka raga pa ewa adat pinimutu wassa balanawa mutuwarusa asai ane duwa balanna gedara ennafa Babala dennat hodai budusaranai
Oyanam harima hodai mannam hare adarai❤❤❤❤❤❤❤❤❤
Aththatama hari dukai thamai ape rata ai diunu wenne naththe kiyala. Hamadama lankawen pita weddi hamadama parthana karanne. Mage pin bima diunuwen diunuwata path wewaa kiyala. Mage maubimata budu saranai 🙏🙏🙏
අනේ අක්කේ මට ඔයා ගැන දුකයි.පවු ඔයා මොනවා කරන්නද.අපි ජිවිතේ ට රටකට යන්න තියා.හිතන්න වත් බෑ.එතරමට අපි දුප්පත් අක්කේ. මට ලමයි දෙන්නෙක් ඉන්නවා. ඉස්කෝලෙ යන්නේ පොඩි ම ඉස්කෝලෙ ක ඔයාට බුදු සරණයි දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේ වා
ඔයා හරිම නිහත මානි හරිම හොද පවුලක් අාදරෙයි.
Akki aththtama oya wasanawanthai.mtath puluwan unanm mge babatath oy wage hamadema arn denna.eth echchra dewal na apita
Ane oyage vidio mage duwath balanawa.eya hari asai magen prashna ahanawa
Background sound eka wadi nangi oya kiyana dewal ahenne na samahara welawata. Adarei oyalata godak
Budusaranai.paressamin sathutin inna❤❤❤
ආදරෙයි ඔයාලාට හැමදාම ❤️❤️❤️
ඔයා දක්ෂ රංගන ශිල්පිනියක්. A වගේම ආදර්ශමත් කාන්තාවක්. දුකයි ඔයාලත් ලංකාවෙන් යනවා නේද කියලා මතක් වෙද්දී. තෙරුවන් සරණයි ඔයාලගේ පව්ලටම. 🙏🙏🙏
ඉතින් ඉක්මනින් එයා ලගට යන්න ඉක්මනින්ම මහේෂි තෙරුවන් සරණයි .
Hi Maheshi
How are you?
I wish I could talk with you one day Thanks for sharing your videos
❤❤❤
God bless you and your family. Love to see your videos. Stay safe ❤
අක්කට දැනෙන හැගීම මටත් තියෙනවා. මගේ මහත්තයත් රට ඉන්නෙ. මායි පුතයි මෙහෙ. ❤❤❤
Mamath Dubai 20 years man harema sathutuye ape kenek me wedeyata una aka gana .man danna pilot mata harema adambarayen keyanne ape kenek thamaye air bus ake wada karanne keyala harema adamabaraye dawasaka muna gahemu ape.Oya dannawada mahesh sathsara maddu aracchi aya gen man gana ahala balannna ❤ adarey okkomotama
Oyage video balanawa.oya duka hodata taranawa dr...jewatha ohoma tamai..bs oyatath oyage paula samatama❤❤❤
Don't be sad. I also get tears looking at you😢stay strong. I'm also the same
Harima lassanai zip line yanna puluwa you tube eke balanna..jebel jais kiyala typ karala harima lassanai enawa nam badada dawasaka enna online booking danna one usama restaurant eka thiyenneth mehe..puro restaurant eka ilaga para අනිවාර්යයෙන් enna akki
Oya dubai wala koheda inne
Aththatama MN godaaak adaraya karana kenek maheshi ❤❤❤❤sathutin Inna ony oyala hamadama ❤❤❤❤, budusaranai dalada samidu pihitai
Iassanai satutin inna parissamen inna Budu saranai❤❤❤
School frees kohomada?
මම ලඟදී නංගී ඇරලවන්න කටුනායකට ගියා මම හිතුවා ඔයා ඩුබායි ගිහින් ආවේ ත් මට ඔයාව මුණ ගැනීමට පුලුවන් කියලා ❤❤❤❤
Good family 🌹♥️lots gods blessings always 🙏
Akke oya kettu una widiya vedio ekak karannako. Oya dakkama pudumai