මහේෂි ලංකාවෙන් ගියේ ඇයි

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 891

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 9 месяцев назад +187

    ගැහැනියකට කලාතුරකින් ලැබෙන වාසනාවක් තමයි ඔබ මේ ගත කරන විවාහ ජීවිතය. පෙර ආත්මවල ඔබ කරපු කුසල් මහිමයෙන්.. ප්‍රාර්ථනා කරන්න උපදිනා හැම ආත්මයකදීම ඔබගේ සැමියා ඔබේම වේවා කියා ප්‍රිය මිතුරියේ ❤

    • @AnulaBandara-p4w
      @AnulaBandara-p4w 8 месяцев назад

      Adarai niss oyata kiyanne puthe ape rata gena denwath denagena geewath wennai ..oyatath oyage pawle sematath theruwan sarani.
      ..

  • @upeksha0526
    @upeksha0526 9 месяцев назад +105

    අනුංගෙ මගුල් වලට හොට දදා හිත රිදවාගන්නෙ නැතුව තමංගෙ පිනට ලැබුන සැමියා ඔයාට දෙන ලස්සන වාසනාවන්ත ජීවිතේ නිහඩව විදින ගමන් හැකි හැමවිටම ලබන ආත්මෙට දෙයක් කරගන්න..සුභ පැතුම්....❤

  • @udith3078
    @udith3078 9 месяцев назад +89

    මට මතක විදියට මම uk වලට එද්දි ආවේ Emirates වල.SL to Dubai/Dubai to London ඇත්තමයි මාරම හොද staff එකක්.මට මතක විදියට ඒකත් 380 වගේ තට්ටු දෙකයි.මාරම service එකක් දුන්නා❤❤.ඒ මොනවා උනත් එදා අම්මායි තාත්තායි මල්ලි දාලා ආව එක නම් අදටත් මතක් වෙද්දි හරිම අමාරුයි මම එනකම්ම අඩ අඩා ආවේ.staff එකේ girl කෙනෙක් ඇවික් ඇහුවා ඇයි ඔයා අඩන්නේ කියලා ඒ අත්දැකීම නම් කියලා වැඩක් නෑ.අදටත් මට එකම හීනයයි තියෙනනේ මල්ලි කොහොමත් next intake එකට එනවා මගේ අම්මා තාත්තා මේ රටට එකපාරක් හරි ගෙන්න ගන්න මම ගත්ත අත්දැකීම් එයාලට දෙන්න❤❤❤❤❤

    • @ThivankaVithanage
      @ThivankaVithanage 8 месяцев назад +3

      You can! All the best!

    • @SachiniFonseka-ss5or
      @SachiniFonseka-ss5or 8 месяцев назад

      Oya tahama tailandda inne mama namm tahama gihin na plait ekaka asaii yanna

    • @Darmaya22
      @Darmaya22 День назад +1

      පව් අනේ

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 9 месяцев назад +44

    ඔයා නං ගොඩාක් වාසනාවන්ත කෙනෙක් මහේශි.ජනාධිපති කෙනෙකු ගේ හරි ලොකු බිස්නස් කාරයෙකුගේ හරි බිරිදක් විදින සැප ඔයා විදිනවා එයාලාටත් වැඩිය හොදට.එයාලා එහෙම සැප වින්දත් විදින්නේ මහජන මුදල් වලින්නෙ.ඔයා එහෙම නෑ.තමන්ට ගුනයහපත් සැමියෙක් ලැබුනා කියන්නෙම වාසනාවක්.බුදුසරණයි ඔයාලාට.අපිට කවදාවත් මෙහෙම අද්දැකීමක් ගන්න බෑ.මෙහෙම video පෙන්නනවාට ඔයාට ගොඩාක් පිං.❤👍

  • @kanchanadissanayaka4661
    @kanchanadissanayaka4661 9 месяцев назад +59

    අනේ අක්කේ ඔයා නම් ගොඩක් පින් කරලා තියනවා අපිට දකින්න බැරි දෙවල් පෙන්නුවා ට ඔයාට ගොඩක් පින්. ඔයාට හොඳට හරි යන්න ඕනි බුදු සරණයි

  • @TajnaShyamali-bs1bg
    @TajnaShyamali-bs1bg 9 месяцев назад +18

    ගැහැනියක් විදියට ඔයා මේ ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය සුපිරි .ඔයාගෙ අත්දැකීම් කාටත් බලා ගන්න වීඩියෝ දමන්න .අපි බලනවා.සුබ ගමන්.

  • @k.h.sasmikagayan8646
    @k.h.sasmikagayan8646 9 месяцев назад +8

    ගිය ආත්මය ඔයා ගොඩක් පින් කරල තියනව ඒකයි මේ හැමදේම මේවිදියට ලැබෙන්නේ ඔයා මේ ආත්මෙත් ඒ විදියටම පින් කරනවා කියලා මම දන්නවා

  • @achanigunawardane5436
    @achanigunawardane5436 9 месяцев назад +12

    ආදරනීය සැමියෙක් හා වාසනාවන්ත පවුල් ජීවිතයක් ලබන්න ඔයා හුගක් පින් කරලා තියෙනවා ,හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @NatureNest76
    @NatureNest76 9 месяцев назад +91

    හැමෝම පින් කරන්න හිත සතුටින් ඉන්න මේ වගේ ලස්සන වෙලා සුපිරි සැප විඳින්න ❤❤.සතුටුයි මහේෂි 🥰🥰

  • @shereenkum4303
    @shereenkum4303 9 месяцев назад +4

    Congratulations. Beautiful experience. Good luck

  • @bhagya753
    @bhagya753 9 месяцев назад +9

    හරිම සතුටුයි දැක්කම 😍😍 ඔහොම සතුටින් ඉන්න මහේෂි අක්කේ හැමදාම.මිනිස්සුන්ට උදව් කරන්න යන්න එපා ගොඩක් අය වාසිය පැත්තට 😂❤... ඔයාට පුළුවන් නම් සත්තුන්ට උදව් කරන්න එයාලට කළ දේ එහෙම්ම මතක තියනවා අපේ රටේ ගොඩාක් ඉන්නවා වීදී බව්වෝ පූසෝ එයාලට කෑම දෙන්න පුළුවන් ගොඩාක් පින් ඒක මොකද එයාලට කෑම ලැබෙන්නේ හරිම අඩුවෙන් ගොඩක් දුක් විදිනවා😢😢මාත් ඒක කරනවා මට ඔයාට තරම් වත් කමක් නැහැ ඒ නිසා මන් ඉල්ලීමක් විතරයි කරන්නේ 🙏🙏🥺

  • @NimaliSiriwardana-iz9pm
    @NimaliSiriwardana-iz9pm 9 месяцев назад +1

    Aeththtama godak sathutui akke hadawathinma.pera bawe karapu kusalwala lebimak. Oua pinwathth geheniyak.ithin me baweth asaran ayata pihitawela hodata kusal reskaraganimin jiwethe widinna.aththtama oya godak daksh raggan shilpiniyak.godak sathutui.

  • @thamarapriyadarshani2342
    @thamarapriyadarshani2342 9 месяцев назад +3

    ❤❤❤❤❤❤ ඔයා හරි ලස්සනයි හරි ෂෝක් අනේ හැමදාම සතුටින් සැපෙන් සනීපෙන් ජීවිත් වෙන්න ඔයා ගේ මුළු පවුලටම සුභ පැතුම් ❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි සහෝදරියගේ මුළු පවුලටම ❤❤❤❤❤❤❤

  • @dinushalakmali1569
    @dinushalakmali1569 9 месяцев назад +3

    ගොඩක් ලස්සනයි දුව video එක ඔයාට ගොඩක් ස්තුතියි අපිට මෙහෙම හරි පෙන්නුවාට. ඔයාට ලස්සන පව්ලක් තියෙනවා එයාල එක්ක සතුටින් ඉන්න ආදරෙයි ඔයාලා හැමෝටම දුව තෙරුවන් සරණයි 🙏♥️♥️♥️♥️

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 9 месяцев назад +29

    හැමදාම මම ඔයාට msg කළේ එකම දේ....අදත් කියන්නේ ඒ demai..ඔයා ඔයාගෙ ජීවිතේ විඳින්න ....කවුරු වෙනුවෙන් කතා කළත් අන්තිමේ ඔයාට ඔයා විතරයි ...e නිසා ඔයාගෙ poddo දෙන්න ,husband එක්ක ලස්සනට සතුටින් ඉන්න...❤❤❤❤❤❤❤...theruwansaranai ..

  • @Taekook-qf7hb
    @Taekook-qf7hb 9 месяцев назад +25

    පරිස්සමෙන් ඉන්න අක්කි Thank you මේවගේ අද්දැකීම් අක්කිට ආදරේ කරන අය එක්ක බෙදාගන්නවට ඒ අය ආසාවෙන් බලයි අනිවාරෙන්❤(tharu)

  • @ShanikaFonseka-jh6zs
    @ShanikaFonseka-jh6zs 9 месяцев назад +46

    ඔයා පින් කදක් අක්කේ.. මෙහෙම දේවල් ලැබිලා ඇත්තේ ඔයා ගොඩක් පින් කරපු කෙනෙක් නිසා..

  • @TharushiKavindya-vh7id
    @TharushiKavindya-vh7id 9 месяцев назад +11

    ඇත්තටම ගොඩාක් ස්තූති අක්කේ මේ වගේ ලස්සන Experience එකක් අපිට දුන්නට...ඔයාගෙ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඔනී...ආදරෙයි ❤

    • @chamilaniresha3457
      @chamilaniresha3457 8 месяцев назад

      Thank you for sharing we really enjoyed it ❤

  • @lishatedrina1329
    @lishatedrina1329 9 месяцев назад +6

    Wow😍❤️ mn me wage first class review ekak dakala thiyenne foreign you tube channel wala witharai.
    Marama adai dakkama. Ane akki digatama yt videos aran enna.
    Oyata jaya wewa akki. Waradinne na oyta. Budusaranai ❤️

  • @priyanthak-i2x
    @priyanthak-i2x 9 месяцев назад +24

    හොද මනුස්සයෙක් ලැබිල තියෙනව නෙ එයගෙ නම තියාගන හොදට රගපාන්න පුළුවන් නෙ එක කරගන ලස්සනට සතුටෙන් ඉන්න අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ ජිවිතෙටෙ නොගෙන මොකද එක ලස්සන ජිවිතයම අදුරු කරන්න පුළුවන් සහ කට පරිස්සමට

  • @S_____71
    @S_____71 9 месяцев назад +99

    මම ආසම නිළිය!! මිනිස්සුන්ට හරිම ආදරෙයි.. ඒකයි අක්කි ඔයාට හරියන්නේ♥️ තව තවත් සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා!! පවුල් ජිවිතේ තව තවත් සාර්ථක වේවා♥️

    • @wasanthakumara4713
      @wasanthakumara4713 9 месяцев назад

      අක්කේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් ඔයා ට හැමදාම ඔය විදිහ ටම ඉන්න ලැබේවා මටත් ඉගෙන ගන්න දරැවෝ 2 ඉන්නවා පුලුවන් නමි උදවුවක් කරන්ට ගොඩක් පිං

    • @udenisripalisripali8439
      @udenisripalisripali8439 8 месяцев назад

      ❤❤❤

  • @SujithDilantha
    @SujithDilantha 14 часов назад

    Very beautiful මහේෂි

  • @PinkysDiary03
    @PinkysDiary03 9 месяцев назад +10

    ඇත්තටම මේ දේවල් දකිද්දි හරිම සතුටුයි.ඒ වගේම ඔයත් ගොඩක් වාසනාවන්තයි අක්කි ❤❤😊

  • @KolithaPreara
    @KolithaPreara 9 месяцев назад +2

    Nice video have a great wonderful time God bless you and family 👍

  • @KolithaPreara
    @KolithaPreara 9 месяцев назад +4

    Good luck with your family and you 👍💐

  • @priyanthigamage265
    @priyanthigamage265 9 месяцев назад +62

    නංගිලා මල්ලිලා විතරක් නෙවෙයි දුව අපි වගේ අයත් ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් සතුටින්. මොකද හැමෝටම විදින්න බැරි සැප තව කෙනෙක් විඳිනකොට ඒක පුදුම විදිහට සතුටක් හිතට ගේනවා. අපි ඒ සැප වින්දේ නැතත් ඔයා පෙන්නන වීඩියෝස් වලින් හැමදාම අපිත් ඔයා සමග ඒ සැප විඳින බව හැඟෙනවා. ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්❤️ ඉදිරියටත් ඔය සතුට වාසනාව නොවඩුව රැඳේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

    • @isurupremadasa2530
      @isurupremadasa2530 9 месяцев назад +2

      ආසම නිලිය චරිත ඉල්ලලන් හිගාකනවා

    • @roshiniherath8072
      @roshiniherath8072 9 месяцев назад +1

      @@isurupremadasa2530 අනෙ රත්තරන් කිය කිය රන්ජ ගෙ කකුල් දෙක ලග වැටිල 🤣🤣🤣🤣🤣🤣

    • @Yashaa08
      @Yashaa08 9 месяцев назад

      Auntyth watema ewnta alla alla yanna mehema puluwan

  • @prichand1374
    @prichand1374 2 дня назад

    මමත් British airways oyawage flight එකක ලංකාවේ indala London වලට direct fly kala 1980 වල.habai 1st class නම් nemei. නමුත් adatath මම තවම eatharam honda service එකක් ලබල නැහැ වෙන කිසිම flight එකක.

  • @trvel749
    @trvel749 9 месяцев назад +21

    ඔයා ගොඩාක් වාසනාවන්තයි ඔය වගේ මහත්තයෙක් ලබන්න. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා! ආත්මාර්ථකාමී වෙලා පරාර්තකාමී වෙන්න. එතකොට ලේසියි.

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 9 месяцев назад +60

    අපිට මෙවැනිදේ දැක ගන්න ලැබුනු එකත් සතුටක්.තැන්කියු❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 месяцев назад +6

    නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn 9 месяцев назад +3

    Staff tickets are the most amazing thing that you can ever get as an employee of an airline. I used to work at Qatar Airways. Let alone first class, Business Class itself is an awesome experience. Love travelling. Can’t beat that

  • @toratora8648
    @toratora8648 9 месяцев назад +4

    Hi Maheshi , thanks for your lovely video. Really nice. Thanks once again ! All the best for your future dreams .May God bless you & your family !!! From Toronto.

  • @mickel5885
    @mickel5885 9 месяцев назад +8

    හොදා අත්දැකිමක් හොදින් ඉන්න සතුටින් ඉන්න ජේසුපිහිටයි .......

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 9 месяцев назад +16

    අදරෙයි හොද තැන්ක ඉන්න බව පේනවා ඒගැන හරිම සතුටුයි ලස්සනයි කුමාරියක් වගේ all the best 🙏🥰❤🥀

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 8 месяцев назад +1

    ඔයාට මම මුලින්ම රෙක්ස්පෙක්ට් කරනවා මොකද ඔයා ශක්තිමත් ගැහැනියක් හරිම එඩිතරයි ඒකට මම හරිම ආදරෙයි❤️❤️ ඉතිං වෙන අය වගේ අනුන්ගේ කුණු අව්ස්සලා ගද ගස්සන පහත් වැඩ ඔයා ලග නැහැ තමන්ට ලැබුනු ජීවිතේ උපරිමයෙන් තෘප්තිමත් වෙමින් සරලව ජීවත් වෙනවා ඉතිං තව මොනවද මම ඔයාලට හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️👍බුදු සරණයි

  • @Gsaumya-c
    @Gsaumya-c 4 месяца назад +1

    ඔයා රගපාන චායා කතාව මන් බලනවා එක හරි ලස්සනයි ඔයත් ලස්සනයි ❤

  • @SelaniS
    @SelaniS 8 часов назад

    ❤❤❤ බුදු සරණයි මැණික 💜

  • @kaushalyawijerathna7464
    @kaushalyawijerathna7464 8 месяцев назад +1

    Me video eka dammat godk thanks akka..attam.kavada hari mehema ynnoni kiyala asavak motivation ekk ava..thanks oyata 😘😘

  • @Nadun23
    @Nadun23 8 месяцев назад +1

    අන්තිමට කියන ටික ගොඩක් වැදගත් අක්ෙක්...ලස්සන වීඩීයෝ එකත් අනිත් වීඩීයෝස් ⁣ඉක්මන්ට දාන්න..

  • @localpowerproduction6348
    @localpowerproduction6348 9 месяцев назад +30

    හැමදාම අපි ඔයත් එක්ක ඉන්නව මහේෂි.ඔයාගෙ නිහතමානි බවට ආදරෙයි.සම්පත් හරිම වාසනාවන්තයි ඔයාවගේ බිරිදක් ලබන්න. ඔයාල දෙන්න දරුපැටව් දෙන්න සතුටින්ම ඉන්න. තෙරුවන් සරණයි….!!!…ආදරෙයි .❤️❤️❤️❤️

  • @nilanthin5031
    @nilanthin5031 9 месяцев назад +1

    Madam how this tikat please Madam God bless you

  • @kokilafernando1486
    @kokilafernando1486 9 месяцев назад +2

    Thank you for sharing your experiences with us.
    May God bless you !
    Stay safe!

  • @gayathrifernando5033
    @gayathrifernando5033 9 месяцев назад +4

    Thank you very much, Maheshi, for sharing your beautiful experience with us...
    Its very rare that one could easily get to have this kind of luxurious life styles.
    You are one of them.. and you are a Blessed lady.
    Make the most of the life you are blessed with.
    Thank you very much once again for showing us your Emirates first class travel experience.
    Thoroughly enjoyed it.
    Learnt alot of flight details.❤

  • @nadeekarunanayake4270
    @nadeekarunanayake4270 9 месяцев назад +4

    දුව නිසා ත්, කාවින්ද්‍යා, සන්ජානා නිසා කවදාවත් මට බෑ.න්න නැති දේවල් මට දැක බලා ගන්න පුලුවන් වුනා, Thanks

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 9 месяцев назад +1

    Maru... wow... wow, tamai kiyanna tiyenne. Wonderful. You are a so lucky girl❤ stay blessed always ❤❤

  • @shalithaashen2383
    @shalithaashen2383 7 месяцев назад +1

    Oya wasnawanthai ranja wge hora shot ekak labanna

  • @hewadewage2515
    @hewadewage2515 8 месяцев назад +2

    අනුන්ගේ දේවල් වලට කතා නොකර වාසනාවකට හම්බ උනු මහත්තයගෙ වටිනාකම තියාගන්න ❤❤❤❤❤❤❤❤

  • @shaniidesilva453
    @shaniidesilva453 9 месяцев назад +20

    ඉතාමත් සතුටුයි නංගී ඔයා ගැන..ඔයා හරිම වාසනාවන්තයි..ඔයාට වරද්දන්න බෑ කාටවත්..කවුරු මොනා කිව්වත්..මොනා කරත්..ඔයාට,,,ඔයා පසුපසින් හොඳ ස්වාමිපුරුෂයෙක් ඉද්දී..ඔයා ඇත්තටම safe නංගී.. පරිසමට ඉන්න..ආදරෙයි හැමදාමත් ..🤗🤗❤️❤️🤗🤗

  • @BinakshiVinurika
    @BinakshiVinurika 9 месяцев назад +1

    Lassanai akkiyo🥰 ❤your lip colour beautiful 😍

  • @neelamanieranasinghe502
    @neelamanieranasinghe502 9 месяцев назад +1

    අපිට ත් මේවා දකින්නට අවස්තාව ලබා දුන්නාට ඔයාට ස්තුතියි .ආදරෙයි හැමදාම දුව ඔයා ලැබු වාසනාවන්ත ජීවිතය විදින්න ඔයාට තෙරුවන් සරනයි දුව

  • @dayanisiriyalatha4113
    @dayanisiriyalatha4113 4 месяца назад

    ඔයා රගපාන චායා කතාව අසාවෙන් බලනවා ඇත්තටම ඔයා රගපාන හැම ටෙලිඩ්‍රරාමා එකක්ම බලනවා ඔයාට ආදරෙයි ගොඩක්

  • @shalomikaushika7061
    @shalomikaushika7061 9 месяцев назад +4

    මම අද ඔයාගේ vlog එකක් පලවෙනි වතාවත් බැලුවේ අක්කේ ඔයා ඇත්තටම ගොඩක් හොදයි ආස හිතෙන විදිහට මේක කරා ඇත්තටම ❤ ඔයාගේ vlog අද ඉදන් බලනෝ ❤❤❤ 😍

  • @AnushaKumarasingha-p9m
    @AnushaKumarasingha-p9m 9 месяцев назад +2

    Ane harima lassanai akke asa hitenawa eth plen ekka yanna labeida danneth na kawadakawath mata eth oyage vidiyo eka balala satutu una budusaranai parissamen inna adareii oyata❤❤❤❤

  • @hapriyanthi7176
    @hapriyanthi7176 9 месяцев назад +1

    ඔයාගෙ මෙි අත් දැකිම අපිත් සමග බෙදා ගත්තට ස්තුතියි නැත්නමි අපි මෙිව ජිවිතේට දකින එකක් නැහැ ඔයා තනියෙන් කරන මෙහෙවර අපි අගය කරනවා❤

  • @munasinghemanel9373
    @munasinghemanel9373 9 месяцев назад +1

    ඔයාට උන ගැටලුව ගැන කනගාටුයි ඔයා මා දන්නා හැටියට හොද කලාකාරිනියක් ඔයා ලස්සනයි ඒවට ඉරිසියාකාරයන්ගේ බලපෑම් වැඩ්‍ නිසා පරිස්සමෙන් ඉන්න නංගී සුබ අනාගතයක් වේවා ❤❤❤❤🙏🙏🙏

  • @Nuvilyavihelibandara
    @Nuvilyavihelibandara 8 месяцев назад +1

    ❤❤❤ shook නියමයි

  • @dayanip
    @dayanip 4 дня назад

    Matanam baenna ba man mahacheta godak adarai❤❤❤❤❤❤

  • @osharapriyadarshani8902
    @osharapriyadarshani8902 7 месяцев назад

    Wow lassanai. Thava travel karpu shopping krapu vedeos onii❤😊

  • @dinukahashan375
    @dinukahashan375 9 месяцев назад +3

    ඇත්ත ඔයා අනිත් අය වෙනුවෙන් කතා කරන්න යන්න එපා වැඩක් නැහැ. අපේ උන්ට කිසිම ගුණයක් නැහැ ❤❤. ඇත්තටම පුදුම පිනක් ඔයා කරලා තියේන්නේ ❤

  • @anomagamage4992
    @anomagamage4992 7 месяцев назад

    ඔයා ගොඩාක් වාසනාවන්තයි පුතේ ඒ වාසනාව හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි නොදැකපු අත්දැකීමක් පෙන්නුවට ගොඩාක් පිං සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤

  • @nadeeshajayaweera3407
    @nadeeshajayaweera3407 9 месяцев назад +1

    Adarei patiyo oyata kauru monawa kiwath api harinam ahun hadanna apita oni na budusaranai sathutin inna adarei hamadamath ❤😘

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 5 месяцев назад

    ❤️❤️❤️❤️❤️❤️❤️ සතුටින් ඉන්න බුදු සරණයි

  • @nimashamadushani985
    @nimashamadushani985 9 месяцев назад +1

    අක්කි ඔයා හරිම හොද කෙනෙක් කවුරු නැතත් අපි ඉන්නවා අක්කේ ඔයා මාරම වාසනාවන්තයි සතුටින් ඉන්න මැනික ❤❤❤❤ ඔයා හින්දා අපි ගොඩක් දේවල් දැන ගත්තා හැමදාම වීඩියෝ දාන්න අක්කිබ්

  • @jennywickremage3346
    @jennywickremage3346 9 месяцев назад +3

    Stay blessed always. You got a wonderful family. Gods blessings to you and your family. love you 🙏❤️❤️❤️

  • @LiyanaWaduge-p1f
    @LiyanaWaduge-p1f 9 месяцев назад +1

    Oya harima hoda kenek.mamath pita rataka inne.eth dakiddi godak asa hitenawa.oya harima lasssani akki ❤❤😊

  • @tharangilalani5760
    @tharangilalani5760 9 месяцев назад +8

    ලස්සනයි සුදු...ඔයා මාර ලකී❤❤❤

  • @palitha17
    @palitha17 2 месяца назад

    It’s located on the beach has a amazing roof top bar

  • @NayomiAnuradha-qb7gn
    @NayomiAnuradha-qb7gn 7 месяцев назад

    හරිම ලස්සනයි මහේශී.love you all❤❤

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 9 месяцев назад +1

    Apea minissu pudumai un sadaranaya kaleaa maheasi dirgau wewa jaya wewa budu saranai

  • @mandynikela4879
    @mandynikela4879 9 месяцев назад +3

    අක්කි දුකින් හිටියට ඔයාට ලොකු තෑගි ගොඩක් ලැබිලා හරිම සතුටු යි ❤❤❤❤❤❤❤❤❤

  • @pravferna4481
    @pravferna4481 9 месяцев назад +2

    Luxury life ❤❤ wish i had a life like that. All the best ❤

  • @BuddikaSandaruwan-l7k
    @BuddikaSandaruwan-l7k 9 месяцев назад +1

    මම ආසම නිලියෙක් ඔයා හරිම වැදගත් විදියට අදින කතා කරන කෙනෙක් ❤❤❤❤❤ආදරෙයි.

  • @SigithiSewwandi
    @SigithiSewwandi 9 месяцев назад

    නියමයි අක්කේ ලස්සනයි පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි

  • @mihiritharaka2881
    @mihiritharaka2881 9 месяцев назад +1

    හරිම ලස්සනයි ❤️
    ඔයා හරීම lucky💞

  • @jayathilakaw8027
    @jayathilakaw8027 9 месяцев назад

    very nice and beautiful video eka ...oaya nam mara pinwanthiyak me wage experience labaganna..godak sathutui apata bs,,,,

  • @malakab3290
    @malakab3290 9 месяцев назад +1

    Theja Akki works Emirates First class as a supervisor. And thileni from Sri Lanka first class hostess. Wish you get to travel with them.

    • @shanikafernando5909
      @shanikafernando5909 9 месяцев назад +4

      Yes... I also met her ( Theja Jayawardena ) twice in first class..A very beautiful , humble and modest woman is with a high class status.. Better to be with status than show off.

  • @NishanthiSenadeera
    @NishanthiSenadeera 7 месяцев назад

    අනේ හරිම ලස්සනයි මහේශි අපට කවදාවත් යන්න නොලැබෙන දෙයක් උනත් ඒක දකින්න හරි ලැබුණේ ඔයා නිසාය ඔයාගෙ සුන්දර පවුල් ජීවිතයට හදවතින් ම❤සුබ පතනවා

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 9 месяцев назад +1

    Aniwaren oyage mahaththaya hari hoda kenek Aye ka wenuwenwath k karannepa maheshi 4 denath akka parissamin enna theruwan saranai❤❤❤❤

  • @palitha17
    @palitha17 2 месяца назад

    ❤❤thanks for sharing ❤❤❤

  • @ashokapathmini459
    @ashokapathmini459 9 месяцев назад +3

    ගොඩාක් ආදරෙයි නංගී ඔයාගෙ අවන්ක කමට.බොරු සොබන නැ ඔයාගෙ.පොලවෙ පය ගහලා ඉන්න ගැහැනියක් ඔයා.

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 3 месяца назад

    ඔයා ගොඩක් ලස්සනයි එ වාගෙම හිත හොද කෙනෙක් ඔයාට කවමදවත් වරදින්නැහැ ❤ ගොඩක් වාසනාවන්තයි මට හරිම සතුටුයි🙏 කිසිම කෙනෙක් ගැන කතාකරන්න යන්න එපා ඔයාට ලස්සන පවුල් ජිවිතයක් තියනවා ❤ මගෙ මුලු හදවතින්ම සුබ පතනවා🙏 මහෙෂි නංගි ගොඩක් අාදරෙයි පරිස්සමෙන් බුදුසරණයි❤❤❤❤

  • @RaviniApsara-rb8cu
    @RaviniApsara-rb8cu 7 месяцев назад

    Wow my fav akki & that amazing gift oh god that marvelous 🥰❤😘

  • @TtPal-dx6es
    @TtPal-dx6es 7 месяцев назад

    pijama, cream kit, oya foods kit eka ehema thiya gnn gambenawad akki?

  • @Susfanando
    @Susfanando 2 дня назад

    ලංකාවේ ඉඳන් ඩුබායි වලට පැය හතරක් යනවා.... හැමෝටම මේ වාසනාව ලැබෙන්නේ නෑ මේ දේවල් නැති කරගන්නේ නැතුව ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරන්න❤❤❤❤

  • @palitha17
    @palitha17 2 месяца назад

    ❤safe journey enjoy the life ❤❤❤❤

  • @milanefernando
    @milanefernando 9 месяцев назад +2

    Beautiful and thank you for sharing your experience with us 😍. Lucky you 🥰. Good luck and stay safe ❤

  • @SadunikaSewwandi-rn5rt
    @SadunikaSewwandi-rn5rt 8 месяцев назад

    හරිම ආදරණීය චරිතයක් ඔයා ❤❤ ආදරෙයි අක්කි ❤️❤️❤️😘😘

  • @techbro4705
    @techbro4705 9 месяцев назад +11

    වාසනාව ගැන අහල තිබ්බට දැක්කෙ ඔයාගෙන් .. මොන දේටත් වඩා වටින්නෙ තමන්ගෙ පව්ල බව තත්පරේකටවත් අමතක කරන්න එපා. ඔයාගෙ මුල්ම ටෙලියෙ ඉදන් ම මම ඔයාගෙ රසිකයෙක්...❤❤❤

  • @hiranthimahakumarage8309
    @hiranthimahakumarage8309 6 месяцев назад

    ගොඩාක් නොදන්නා දේ දැන ගත්තා, බොහොමත් ආසාවෙන් බලන් හිටියේ . ඔයාට සුබ ගමන්.

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 6 месяцев назад

    Good feeling experience sharing with all of us

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 9 месяцев назад +1

    As a woman, im proud of your achievements in life, be humble always.lookafter your family well. Never change yr ways. You hv a great life ahead.Gods blessings duwa

  • @fathimarino2763
    @fathimarino2763 5 месяцев назад

    Sister plz Emirates eke interview pass vela dubai giyama 2 months training vala 3 times meals free , trainies lata denavada plz reply ekak dennako

  • @WasanthaKumuduni-x2p
    @WasanthaKumuduni-x2p 9 месяцев назад

    Nanga oyage video mama balanawa oya hari hodha kenek thanks oyata suba gaman

  • @maurichanika7373
    @maurichanika7373 9 месяцев назад +3

    Ane ade harime lassanai video ake.apith dakke ade oya wage video akkak

  • @htsoysa351
    @htsoysa351 9 месяцев назад +1

    ඇත්තටම ලංකාවෙන් ගිය එක හොඳයිඔබට සුභ අනාගතයක්

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 6 месяцев назад

    මහේෂි නැන්දේ,
    We always wish you for your success.
    ❤❤❤😊😊❤❤❤

  • @AnuraJayakody-d1k
    @AnuraJayakody-d1k 9 месяцев назад +1

    So Proud of you and wish you all the very best

  • @roshininarammpola8363
    @roshininarammpola8363 9 месяцев назад

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ..තෙරුවන්සරණයි ..

  • @kumudunirupika5196
    @kumudunirupika5196 9 месяцев назад +2

    බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @ShasadiDewdini
    @ShasadiDewdini 8 месяцев назад +1

    මාරු අක්කේ හැමදාමමම ආසමනිලියඕයා❤❤❤❤