ආයෙත් ඕස්ට්‍රේලියාවට ආපු ගමන. එයාගෙන් ලැබුනු surprise ♥️

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 320

  • @sumithrarajapaksha6292
    @sumithrarajapaksha6292 6 месяцев назад +14

    ඔයාට හරියන්නේ මේ තියෙන නිහතමානී කමට ඇත්තමයි තමන් විදින සැප තමන්ගෙ පවුලේ අය සමඟ බෙදාහදා ගෙන කිසිම කිසිම වෙනස් කමක් නැතිව ආච්චිවත් අරන් හෑමෝට පෙන්නල එයාලට දෙන සතුට ඔයාට දවසින් දවස හරි යන්න ඕන ඔය නිහතමානී කම සදා කල් තියාගන්න ඒ වගේම පත්තිනි මෑණියන් වදින ඔයාට කවදාවත් වරදින්නෙ නෑ තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 6 месяцев назад +20

    බුද්දික කියන්නේ බුද්දිමත් නිහතමානී පුතෙක් .ඔයාට වාසනාවන්ත ආනාගතයක් .ආසීර්වාද කරනවා හැමදාම සතුටින් සමාදානයෙන් ආදරේන් ජීවිතය ගෙනියන්න දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ❤❤😊

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 6 месяцев назад +8

    ඔයා සතුටු වෙනකොට අපිත් සතුටු වෙනවා. ඔයා හිනාවෙනකොට අපිටත් හිනා යනවා. ඒකත් මරු. Thank you පුතේ, දුව සතුටින් තියනවට. ඔය ආදරේ රැක ගන්න. ❤❤❤

  • @priyanthigamage265
    @priyanthigamage265 6 месяцев назад +8

    ඔයා හරි පින්වන්ත දරුවෙක් පුතේ❤ මොකද ඔයාට ගොඩාක් හොඳ කරුණාවන්ත ආදරණීය හස්බන්ඩ් කෙනෙක් ඉන්නේ. හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න බුදු සරණයි 🙏🙏

  • @manojaperera5097
    @manojaperera5097 6 месяцев назад +9

    අනේ අදත් හරිම ලස්සනයි video එක . දුව හරිම වාසනාවන්තයි පුතා වගේ හොද දරුවෙක් ලැබිලා තියෙන එකට.දෙන්නටම බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @rohinigamage5990
    @rohinigamage5990 6 месяцев назад +7

    නවගමුව දේවාලයේ මම බෝධි පූජාවල් හිටන් තියනවා මාසයකට සැරයක් හරිම අනුවස් තැනක්🙏🙏🙏🌹🌹

  • @KasuniBandara-k8z
    @KasuniBandara-k8z 6 месяцев назад

    ඔයා ගොඩක් පින් කරලා තියනවා නන්ගියෝ .ඔය වගේ මහත්තයෙක් ලබන්න හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.බුදු සරනයි

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 6 месяцев назад +1

    ඔයා හොද කෙනෙක් මොකද හැමෝම තමන්ගේ ආච්චිලා සීයලාව ඔය විදිහට එක්කගෙන යන්නේ නෑ ඒ ගැන ගොඩක් සතුටුයි.❤️❤️❤️❤️❤️❤️

  • @thilakakwt7498
    @thilakakwt7498 4 месяца назад

    තෙරැවන් සරණයි අපේ බලාපොරොත්තු මේ දැකිමෙන් ඉෂ්ට සිද්ද වෙන්න ඔනෙ සාදු සාදු සාදු

  • @hansamalijayasinghe
    @hansamalijayasinghe 6 месяцев назад +4

    හැමදාමත් ඔය වගේම ලස්සන ආදරෙයකීන් ජීවත් වෙන්න ලැබේවා..හරිම ආදරනීයය.God bless.💐❤❤😊

  • @PraveenAkash-vp3eh
    @PraveenAkash-vp3eh 6 месяцев назад +5

    ඔයාලා දෙන්නා ඔහොම අදරේන් ඉන්නවා දකිද්දි අපේ හිතත් පිරෙනවා. හැමදාම සතුටින් ඉන්න ඔය වගේ. ඔයාලා දෙන්නටම අපිත් ආදරේයි... ❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 6 месяцев назад +1

    ඇත්තටම නංගීයා ඔයා ජිවිතය විදින විදිහ ...🌷 ගොඩාක් ලස්සනයි ආස හිතෙනවා අපෙ තරුන කාලෙම පිටරට දියවෙනවා ඔයාගෙ vlogs වලින් අපෙ ජිවත වලට ගන්න ගොඩාක් දේවල් තියෙනවා 🌷🌺

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 6 месяцев назад +9

    අදත් වෙනදා වගේම ලස්සනයි ❤❤❤.බුදුසරණයි දෙන්නටම .හරිම ආදරණීය පවුලක් අක්කි ඔයාට ඉන්නේ ❤❤❤..

  • @shenvlogs2000
    @shenvlogs2000 6 месяцев назад +5

    අයිය බය වුණ විදිය අන්තිමට තව එකක් කියලා😂 ශෝක් අප්පා ඔය දෙන්නා ❤

  • @navodyadiviyanjali9584
    @navodyadiviyanjali9584 6 месяцев назад +8

    අක්කී ලස්සනයි ඔයාලා දෙන්නා හැමදාම ඔය වගේ සතුටින් ඉන්න🥰අයියා වගෙමයි මගේ bf දෙන්නගෙම මුනූ එක වගේ🙂 සතුටින් ඉන්න ඔයා හරි වාසනාවන්ත ගැහැනියක්❤️🥰 ඉක්මනට විඩියෝ අරන් එන්න

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 6 месяцев назад +4

    ආදරෙයි,ලස්සනයි,සල්ලියි,ගුන යහපත් කමයි,නිහතමානී කමයි,වාසනාවයි ඔක්කොම ලැබෙන්න ගිය ආත්මෙ ඔයාලා දෙන්නා ලොකු පිනක් කරලා තියෙනවා.ඇත්තටම සතුටුයි ❤

  • @anushkidilshani3368
    @anushkidilshani3368 6 месяцев назад

    අක්කා හරිම වාසනාවන්තයි ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම බුදු සරණයි ❤❤❤

  • @chandimajayanthi7075
    @chandimajayanthi7075 6 месяцев назад

    අනේ අක්කි ඔයා හරිම වාසනාවන් තයිබ බුද්දික අයියා ත් ඵහෙම යි ඔයා ආයෙත් රගපන්නෙ නැද්ද දෙන්නම ලස්සනයි පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරේ යි හැමදාම ❤

  • @deepikapriyadarshani9164
    @deepikapriyadarshani9164 6 месяцев назад

    ඔයා හරිම වාසනාවන්තයි නංගී .ඔයාලගෙ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .❤🌹💕👌👌

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 6 месяцев назад +2

    ඔව් මාත් හරිම ආසයි නවගමු දේවාලයට යන්න.

  • @warunikashani9273
    @warunikashani9273 6 месяцев назад +11

    Aththatama lucky girl kenek.oya ❤

  • @purnima19899
    @purnima19899 6 месяцев назад +1

    මගේ ගම නවගමුව 😢ඔයා නිසා මමත් අවුරුදු 2කට පස්සෙ නවගමුව දේවලය වැන්දා නංගි.😢ඔයාගේ විඩියෝ එකෙන්..❤ඔයාට බුදු සරනයි

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 6 месяцев назад +3

    ඔය වගේ අදරෙයි පරිස්සමෙන් හැමදම ඉන්න දෙන්නටම ගෙඩක් අදරෙයි බුදු සරනයි ❤❤❤❤❤❤.මං මැමදම ඔය ව්ඩියේ එකක් දනකං බලගෙ ඉන්නෙ ඇයි පරාක්කු❤❤❤❤❤

  • @Maheshijihan
    @Maheshijihan 5 месяцев назад +1

    Athtamayi akke oya godak wasanawanthayi
    Upadina hema athmema oyata ohoma adarayak labewa godak godaaak satutin enna akke 🎉❤

  • @inokaino8506
    @inokaino8506 6 месяцев назад +3

    Hm.ගොඩක් pin කරලා ගිය ආත්මye ඔයා නංගී ...❤ oya වගේ Husband කෙනෙක් ලබන්නට .දකින්නට වාසනාවn නංගී ...❤ හැම කෙල්ල kata ma ඔය වගේ hasban කෙනෙක් ලැබේවා ,ලැබේවා . ❤😘🌹

  • @Annie23458
    @Annie23458 6 месяцев назад +2

    ඔයා හරි ලස්සනයි , නිහතමානී ❤

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 6 месяцев назад +1

    තෙරුවන් සරනයි පුතාල දෙදෙනා ට
    ජයෙන් ජයම වේවා

  • @sandeepanidissanayake2997
    @sandeepanidissanayake2997 6 месяцев назад +10

    අදත් ලස්සනයි නංගි වීඩි​යෝ එක.ඔයා හස්බන්ඩ් හරි ​හොඳ පාටයි.සතුටින් ඉන්න

    • @wajerajayanthi2760
      @wajerajayanthi2760 6 месяцев назад +1

      හොද පාටයි නෙමේ ඒ හස්බන් හරිම හොද කෙනෙක් හොද දෙමවුපියන්ගෙ හොද දරුවෙක් පරිස්සමින් සතුටින් ඉන්න ❤️

  • @thaarawijesinghe7672
    @thaarawijesinghe7672 6 месяцев назад

    මම දැකපු මේ ලෝකෙ වාසනාවන්තම බිරිඳ ඔයා කවී❤be happy ❤

  • @HashiniSilva-r6w
    @HashiniSilva-r6w 6 месяцев назад +3

    සතුටින් ඉන්න දෙන්නම❤

  • @RamodyaNilupuli
    @RamodyaNilupuli 2 месяца назад

    ම්න් ආසම චරිතයක් ඔයා අක්කි ❤️

  • @jayanthimallika2762
    @jayanthimallika2762 6 месяцев назад +1

    අනිවාර්යයෙන් කවදාවත් waradinna ne daviyo budun adahana ayata
    Oyata budusaranai

  • @HansikaRajapaksha-c8f
    @HansikaRajapaksha-c8f 6 месяцев назад +2

    Oya godak wasana wanthai akke bs dennatama❤

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 6 месяцев назад

    ටික කාලෙකට පස්සෙ මැණික අළුත් වීඩියො එකක් දානකන් නොයිවසිල්ලෙන් බලාගෙන හිටියේ ඉතින් මැණික කොහොමද පරිස්සමින් සතුටින් ඉන්න ඕන මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් බුද්ධික අයියා මට වඩා වැඩිමල් ඔයා මට වඩා බාලයි ඉතින් මැණික ඔබ දෙපළගෙ සොදුරු යුගදිවියට මගෙ ආශිර්වාදය සෙත ශාන්තිය පතනවා මගෙ ආදරණීය සොදුරු ඔබ දෙපළට ත්‍රිවිධ රත්නයෙ පිහිට රැකවරණයි 🙏😌❤💝❤💝❤💝❤💝❤💝❤💝❤💝💖

  • @p.mnelumnelum2267
    @p.mnelumnelum2267 6 месяцев назад +1

    Aththatama oya mara wasanawanthai nangiyo hamdama sathutin inna labenna kiyala mama parthana karanawa oyala denna diha balala api godak sathutu wenawa godak adarei harida nangi patto♥♥mama oyawa aththatama dakala na mama oyawa dakinna mara asawen balagena inna

  • @indraninanayakkara5676
    @indraninanayakkara5676 6 месяцев назад +1

    ඔයා හරිම වාසනාවන්තයි...❤❤❤❤❤❤

  • @Cucuoos123
    @Cucuoos123 4 месяца назад

    WOW WAT A GREAT HUSBAND ❤

  • @IshiniKaweesha-l8s
    @IshiniKaweesha-l8s 6 месяцев назад +6

    Akki balagen athitha vedyo ekk gei kiyala adrei onna magen thama palaveni cament eka❤❤❤❤

  • @rapnadeesha9673
    @rapnadeesha9673 6 месяцев назад +1

    Oya godak hodai oyage achchi ammawath aran oya gihin thiyenne.oya pawlata godak ledi kenek kavi.oyata subha pathanawa.bs

  • @socelasocela1697
    @socelasocela1697 6 месяцев назад

    ඔයාට පවුලේ සැමටම ත් බුදුසරණයි ආදරෙයි හැමදාම මැණික ආසම නිලිය මම ❤❤❤❤❤❤❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 6 месяцев назад +12

    ඔයා මොනතරම් වාසනාවන්තයි ද අක්කී අයියා වගෙ කේනෙක් ලබන්න.. අයියත් එහෙමයි ඔයාව ලබන්න හරි වාසනාවන්තයි ♥️ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ♥️

    • @GrcGf
      @GrcGf 6 месяцев назад

      Apit ki parakda giya babala hambawenna bara wenna hambaunata passe awa estakaranna

  • @rohinigamage5990
    @rohinigamage5990 6 месяцев назад

    ඔයා දොමිපෙ මාපිටිගම ගෙදරද ඉන්නේ පරිස්සමින් ඉන්න සියලුමදෙනාට තෙරැවන් සරනයි🌹❤

  • @tharangamanamendra2869
    @tharangamanamendra2869 3 месяца назад

    Thawa akak kiuwa widiya thamai lassana.brangla aka daala

  • @7289you
    @7289you 6 месяцев назад

    Harima wasanawanthai dear oya. Eth me Hama dema social media daanna epa. A mohotha widinna ethana jeewath wenna. Oya dennata budu saranai ❤

  • @viyathmawanniarachchi93
    @viyathmawanniarachchi93 6 месяцев назад

    Oyath eyawa surprise karannaaa....! Harima hoda aiya kenek!

  • @nishaminiwasana4770
    @nishaminiwasana4770 6 месяцев назад +2

    Adaraya harima lassana😊i.❤❤❤❤godak sathutuin enna kawi😊😊😊😊😊😊

  • @nadun123ful
    @nadun123ful 6 месяцев назад +2

    Harima adare ati husband kenek. Athatama oya godak lucky. Et mage husband Ehema kenek nemei. Oyalage videos babala mn godak sathutu wenawa.hamadamat sathutin enna oya dena. Bs. ( iresha)

  • @tharindunijanz800
    @tharindunijanz800 6 месяцев назад +2

    අදත් ලස්සනයි අක්කෙ.බුදු සරණයි.පරිස්සමෙන් ඉන්න ❤❤

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 6 месяцев назад +1

    Parisaman inna akki APi godak adarei 💞💞💞💞💞💞💞

  • @ThusithaPradeep-b8v
    @ThusithaPradeep-b8v 6 месяцев назад +1

    E adare dakkama as walata kaduluth awa ❤❤❤❤

  • @deepikapriyadarshani3653
    @deepikapriyadarshani3653 6 месяцев назад +4

    Video ekak danakan balan hitiye akkii❤❤❤❤❤

  • @vidanagamage8167
    @vidanagamage8167 6 месяцев назад +1

    ආදරෙයි මැනික ඔයාට ...

  • @tharushikavindya-sv4bj
    @tharushikavindya-sv4bj 6 месяцев назад

    harima sathutui oy oya widihat sathutin innw dekkam ❤❤

  • @RuwanthikaDilrangi-yt4lu
    @RuwanthikaDilrangi-yt4lu 6 месяцев назад +3

    Video ekk danakn blagena hitiye akke. lassanaii😘🥰

  • @tharushijagoda-b5j
    @tharushijagoda-b5j 2 месяца назад

    mmth akkiwagema paththini maniynwa adahanwa

  • @ahasvimanthuliahasvimanthu4802
    @ahasvimanthuliahasvimanthu4802 6 месяцев назад

    හායි කවි අක්කෙ..man inne oyalage maha ge hadala thiyena geta pitipasse.... oyalage vlogs hamadama balanawa sathutin Enna ❤

  • @SanathPerera-uz1kd
    @SanathPerera-uz1kd 6 месяцев назад

    මට තාමත් ඔයා අර මල්ගවුමක්ඇදන් ඔරුපැදපු සුද්දි අදරෙයිමැණිකේ ලොකෙ කොහෙ හිටියත් සතුටින්ඉන්න ඔයාටපත්තිනිමැනියන්ගෙ පිහිටයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 месяцев назад

    අදත් ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉😢😢

  • @chandraskg5927
    @chandraskg5927 6 месяцев назад

    Adaraniya sakiyek .hamada sathutin inna bs❤❤❤

  • @SehaSenee
    @SehaSenee 6 месяцев назад

    Harima lassnai akkiyooo... ♥️

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 6 месяцев назад +2

    ලස්සනයි❤️
    ආදරේයි ❤️❤️❤️❤️

  • @muthuvikash6875
    @muthuvikash6875 6 месяцев назад +2

    Ane a wage husband kenek lebenna akka godak pin karanna oni...❤❤🥺🥺

  • @ශාන්තිචාරි
    @ශාන්තිචාරි 6 месяцев назад +1

    සතුටින් ඉන්න. ජය වේවා!

  • @SehaSenee
    @SehaSenee 6 месяцев назад

    ඔයා හරිම වාසනාවන්තයි අක්කියෝ... ♥️

  • @ruchiraniwathsala9043
    @ruchiraniwathsala9043 6 месяцев назад

    Harima ආදරණීය husband kenek nangi.oyala sathutin inna hamadamath

  • @shilasriyatha7232
    @shilasriyatha7232 6 месяцев назад +1

    God bless u 2harema lassana ❤❤

  • @lakshmimoments719
    @lakshmimoments719 6 месяцев назад +2

    Balagena hitiyaaa akki video ekk danakl 😍💗 adareiii akki & Aiyaa 🫶🥰

  • @mayaillankoon342
    @mayaillankoon342 6 месяцев назад +1

    So nice to see you Kavindya. Missed your Vlogs. Love watching them. Blessings

  • @RamodyaNilupuli
    @RamodyaNilupuli 2 месяца назад

    මටත් අක්කිගෙ bf වගේ ක්‍රනෙක් හිටියා නම් 🥺❤️

  • @sandyaganewatte-ms4eh
    @sandyaganewatte-ms4eh 6 месяцев назад

    බුදු සරණයි දෙන්නටම ආදරෙයි ❤

  • @SanathPerera-uz1kd
    @SanathPerera-uz1kd 6 месяцев назад

    මම නවගමුවෙ දෙපාරක්ගියා මමත් ආසම තැනක්

  • @deepikapriyadarshani9164
    @deepikapriyadarshani9164 6 месяцев назад

    මම නම් කීප වතාවක් ඇවිත් තියෙනවා නංගී .😊👍

  • @maxwell3734
    @maxwell3734 6 месяцев назад

    Satutin inna hamadama ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 6 месяцев назад

    Budu saranai devi pihitai 🙏🙏🙏 hamadama sathuting inna kiyala mn parthana karanawa ❤❤❤

  • @pushpakumari-pe3cf
    @pushpakumari-pe3cf 6 месяцев назад +1

    ❤❤ බුදුසරනයි

  • @sajinikawshalya-i6f
    @sajinikawshalya-i6f 6 месяцев назад

    Harima lassanai kavi vlog eaka.adarei ❤️

  • @PushpaPerera-x8y
    @PushpaPerera-x8y 6 месяцев назад

    දෙන්නට බුදු සරණයි.♥️♥️♥️♥️🌹🌹🌹🌹

  • @sunithafranando462
    @sunithafranando462 6 месяцев назад

    God bless you sir🙏🙏😪😪

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 6 месяцев назад

    ඔවි dear ❤

  • @hansanirandima8287
    @hansanirandima8287 6 месяцев назад

    Darling you are a lucky girl ❤

  • @amashadilshani1434
    @amashadilshani1434 6 месяцев назад +1

    Shoyii oyaqq❤❤❤❤

  • @Sandayagunarathna-k8b
    @Sandayagunarathna-k8b 6 месяцев назад

    අපේ ගම. කිරිදිවැල අපි දේවාලේළට. යනවා

  • @Thushariprasadini7611
    @Thushariprasadini7611 6 месяцев назад

    Atthatama mara sathutui nanga oya godak wasanawanthai.mevage husband kenek labanna.mamath sathutin enna wife kenek.

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 6 месяцев назад

    ආදරෙයි දෙන්නටම ❤❤

  • @SamadhiTharuka-c7m
    @SamadhiTharuka-c7m 6 месяцев назад

    ඔව්...නවගමු දේවාලෙට ගිහින් තියෙනවා..❤

  • @kwtkwt2630
    @kwtkwt2630 6 месяцев назад

    Budu saranai doni hemadamath parishsamen satutin inna .hri satutui doni oyala ohoma satutin iddi ❤❤

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika3393 6 месяцев назад

    Hoda hasban kenik labune oyage wasanawata akki bs

  • @SandaliDivanjana
    @SandaliDivanjana 6 месяцев назад +4

    Blgen idiye video ekk dnkn akkiyooo 🥹😍 adth vlog ek lssni gdk dwskin vlog ek ad 🥹😘

  • @SunShine-yd6pz
    @SunShine-yd6pz 4 месяца назад

    Oya thama lassanama oyage nangila 3n dena genma

  • @gangasumudu1368
    @gangasumudu1368 6 месяцев назад

    Godak kalekin nangi .harima sathutui❤

  • @ShiromiDamayanthi-z8w
    @ShiromiDamayanthi-z8w 6 месяцев назад

    Ane lassanaiiiii vedio aka .apith sathutu ona adarei ❤❤❤❤❤bs parissamen inna

  • @shehaninethmini1226
    @shehaninethmini1226 6 месяцев назад

    නවගමුවේ ගිහින් තියනවා ගොඩ වාර ගණනක් 🙏🙏🙏

  • @NadeeshaNadeesha-lt8ww
    @NadeeshaNadeesha-lt8ww 5 месяцев назад

    Api හැම මාසේම යනවා කඩුවෙල ඉන්නේ

  • @MethyaDasuni
    @MethyaDasuni 6 месяцев назад +2

    කො චතු අක්කා එක්ක එකාක් පව් චතු අක්කිව අමතක කරෙ😢😢

  • @rapnadeesha9673
    @rapnadeesha9673 6 месяцев назад

    Haiyo kavi oya kawadada awe nawagamu dewale mamath awa ape babage kiri dane denna aparade oyawa eththatama dakinna asai ape loku puthaboya dennata marama asai.man godak wishwasa karana anuhas thiyena thenak nawagamuwa dewale.bs kavi

  • @sewwandi-c5q
    @sewwandi-c5q 6 месяцев назад

    ලස්සනයි අක්කියෝ❤❤❤❤

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 6 месяцев назад

    Oyata man adere duwe oya oyage paulata aderei.mage gama nawagamuwa.namutha dan inne.athurugiriye.haskam tiyana dewalayak.api nithara yanawa.oyata paththini dewipihitai.

  • @Dilrukshiindika
    @Dilrukshiindika 6 месяцев назад

    Mama nitharama yanawa nawagamuwe paththini deewaalayata,aththatama godak haaskam thiyanawa ,mage putha inneth melbourne ,eyata mm nitharama boodhi puujaa thiyanawa gihin

  • @ImeshaKavindi-u1q
    @ImeshaKavindi-u1q 6 месяцев назад

    ඔයා ගොඩාක් පිංවන්තයි අක්කේ🥹❤️

  • @user-chamurathanayake
    @user-chamurathanayake 6 месяцев назад

    Harima vasanawanthai oyala dennma nangi ❤❤