Pranirsha ❤ you are a girl, who is smart, talented, pure, pretty, cute, beautiful inside and out, mischievous, humble, so courageous, so strong and a girl with an innocent heart and a most precious and lovely voice 🥰😍 so many adjectives to describe you within this small age of 13 years. What an achievement! And I know there will be no words to describe your personality within few years and you will be in a higher place than your coach even, as it is her wish too. Good luck Pranirsha darling, the wonderful human being! We all the Sri Lankans love you ❤
To describe your.ability and.personality with so many adjectives shows that you are guided by your parents and school.backgròundhad done a good job Bless you darling daughter
Love You So So Much Prani ♥️ Looking forward to your new upcoming 👏👏❤️ Can't wait to see it and hear your amazing voice sissy 🤗 All the Best and God Bless You 🙏🤗
May you be blessed and protected by the sacred relic of "Dhalada ". Your singing of that particular song , evokes piety and patriotic feelings in many hearts. 🙏🙏🙏
She is the Voice Teens Sri Lanka season 2 title winner ❤ and She is a Sri Lankan Tamil girl 😍 yes she is beautiful, cute girl who looks like an actress ❤
She may be singing and dancing doctor in the near future . Yes she is innocent, pure, beautiful and cute So We all love her and wish her a bright future.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
මේ නම් පෙර පිනක් නිසා දෙවියන් දීපු මිහිරි හඩක් හා රෑපයක් බුදුසරණයි දොණි" ආ මග කෙටියි යායුතු මගදුරයි"
පරිස්සමින් ❤
රියැලටියකින් තෝරා පත් කර ගත් විශිෂ්ඨතම ගායන ශිල්පිනිය ඇය ආදරෙයි මැනිකේ ලස්සන අනාගතයක් වේවා ❤️❤️
සිරසෙන් හොයාගත්තු ආදරණීය මැණික ප්‍රනීෂා ❤❤❤
හරිම දක්ෂයි පුතේ ඔයා ,ඔයාගෙ අනාගතයට සුබපැතුම්..
අනෙ එයා හරිම ලස්සනයි🤗❤️නිලියක් වගෙ😊
praneesha දුව හරිම නිහතමානීය දුවක් ඔයාගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා සත්‍යයි රුක්මණී දේවිය නැවත ඉපදිලා වගේ දැනෙන්නේ ඔයා අපේ රටට වාසනාවක් ශක්තියක් කලා කෙතට හොඳ නිර්මාණවලින් සංගීත කලා කෙත අස්වද්දන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාගේ සෑම ගීතයක්ම මම බලනවා ඔයාට හොඳ coach කෙනෙක් හම්බුනා abhisheka ජයෙන් ජයම වේවා පුතේ ඉදිරි අනාගතය ❤️❤️❤️❤️❤️❤️👏👏👏👏
දුව ඔයා අපේ රටට සම්පතක් අපි හැමෝම ඔය සම්පත ආරක්ෂා කරන්න ඕන ජයෙන් ජයම වේවා දුව කවදා හරි රටේ දැවැන්ත කලා ශිල්පිනියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👍
මගෙත් ආසම ගීතය මාගේ රටට දළදා හිමි සරණයි මගරිනවා දුවේ ඔයට දළදා හිමි සරණයි 🙏
මේ සුන්දර චූටි දෝනිට ගොඩක් ආදරෙයි.අපේ රටට සම්පතක්.ඉදිරි අනාගතය වාසනාවන්ත වෙන්න කියල ප්‍රාර්ථනා කරනව පුතේ.දෙවි පිහිටයි..!!!…
chuuti doni pranirshaata
Budusaranayi Happy
හරිම ලස්සනයි දෝණී ඔයාගේ කටහඬ වගේම ගායනයත් ගයන ගීතයෙන් මම ප්‍රියතම ගීතය" මගේ රටට දළදා හිමි සරණයි" දෙරණෙ ඒ සිංදුව ගායනය කරා මම ගොඩාක් ආසාවෙන් අහගෙන සිටියා ඔයාට සැපෙන් බර දුකින් තොර සුභ වාසනාවන්ත අනාගතයක් උදාවේවා ! කියා මා හද බැතියෙන්ම ආසිරි සුභ පැතුම් ප්‍රාර්තනා !! ගෙනෙමි. දෝණී ඇතුලු පවුලේ සියලු දෙනාටම උතුම් ශ්‍රී දළදා සමිදුන්ගේ පිහිට රැකවරණ සියතින්ම ඔබ සැම සුරතට හිමිවේවා !!! 🙏❤❤❤❤💞💕🖒🇱🇰🇱🇧
ගොඩක් ආදරෙයි පනීෂා නංගී ..💖 පරිස්සමෙන් ඉන්න .. ඔයාට බුදු සරණයි ! 💖💖💖
හරිම නිහතමානී කෙනෙක් ප්‍රනීර්ශා , ළමා කම පිරිලා තියෙන දක්ශ ළමයෙක්..❤️🌈️🐰
සිංහල දමිළ කියලා බේදයක් නෑ පුතේ ඔයා දක්ෂතා පිරිපුන් දරුවෙක් බුදු සරනයි දෙවි පිහිටයි
හරිම ලස්සනයි මිහිරිම කටහඬක් හරිම ආඩම්බරයි සතුටුයි ලන්කාව දමලා යන්නේ නැ කීවනේ ඔක්කොම රට හැර දමලා යනවා නමුත් ඔබ ලන්කාවට ආදරෙයි එයයි වෙන්න ඕන බුදු සරනයි තෙරුවන් සරනයි
May God bless you on your journey
හරිම සතුටුයි සිංහල, දෙමළ, හින්දි භාෂා තුනෙන්ම ලස්සනට ගයනවා.
අනේ පුතේ හිතේ මොනවත්ම නැති සුන්දර දරුවෙක් ඔයා . ❤ හැමදාම .
හරිම ලස්සනයි ..අනාගතය ට සුභ පතනවා.බුදුසරණයි පුතේ ...❤❤🙏🙏
Beautiful නංගි oyage හඩ
පරිස්සමින් වැඩ ටික කරන්න
බුදු සරණයි ...🥰🥰
යේසු පිහිටයි පුතේ පරෙස්සමින් ඉදිරියටම යන්න සිතුම් පැතුම් ඉටු වේවා. ❤🌹
ඇත්තටම ගොඩාක් ආදරෙයි දුව❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.සියලු දෙවි පිහිටයි
එයාගේ ලස්සන... බලන් ඉන්න හිතෙනවා....
අපේරටට මැණිකක් දෝනී ඔයා,ආරෂිතව ඉන්න,තෙරුවන්සරණයී !!!
ලස්සන හඩක් සංගීතෙන් ඉදිරියටම යන්න ලැබෙවා....❤❤❤❤❤❤❤❤
I Like the song 😊💕😍😁
සුන්දර චූටි දුවට මෙම සංගීතය තවතවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කොහොම උනත් අපගේ ලංකාවේ දරුවෙක් අවසාන වසයෙන් අති උතුම් දලදා සමිදුගේ පිහිට ලැබේවා කියලා මම නමස්කාර කරනවා තෙරුවන් සරණයි
ඇත්තටම ලස්සනයි පුතේ ඔයාට සුබ අනාගතයක් වේවා බුදුසරණයි මැණික
රුක්මණි දෙවි වගේ ලස්සනයි🙏❤❤💯💯
ලස්සන මැණික ඔයාට බුදුසරණයි🙏🙏❤❤❤🇶🇦 දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏
Pranirsha ❤ you are a girl, who is smart, talented, pure, pretty, cute, beautiful inside and out, mischievous, humble, so courageous, so strong and a girl with an innocent heart and a most precious and lovely voice 🥰😍 so many adjectives to describe you within this small age of 13 years. What an achievement! And I know there will be no words to describe your personality within few years and you will be in a higher place than your coach even, as it is her wish too. Good luck Pranirsha darling, the wonderful human being! We all the Sri Lankans love you ❤
To describe your.ability and.personality with so many adjectives shows that you are guided by your parents and school.backgròundhad done a good job
Bless you darling daughter
හරි ම ලස්සනයි දෝණි සුභ අනාගතයක් වේවා ❤️❤️❤️❤️❤️
අනේ හරිම ලස්සනයි ...music නැතත්...හරිම ලස්සන voice එකක් ..අහගෙන ඉන්න පුලුවන් භාවනාවක් වගේ..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ...
ආදරේ හිතෙනව,දෙයියනේ අපේ රටේ උරුමයක් මේ චූටි දෝණි
මගේ මිනිබිරියටත් වැඩිය බාලයි.
ඔයා වගේ දරුවන් අපේ රටට වාසනාව ගේනව පුතේ
මේ ඔයාටත් අයිති රට
ඔයා බබලවනව
බුදු සරණයි ඔයා ඇතුළු පවිලේ හැමෝටම
දුව ඔයාට තවත් ඉදිරියටම යන්න දයිරිය සක්තිය ලබේවා ❤❤❤
Dalada samidu pihitai ape May lassana 🌟💃⭐️singing princess 👑 ta wish you all the best duwa love you lots 🇬🇧❤️💚❤️💚❤️💚🌹
අපේ පුන්ච් 🇱🇰 මැණික් වගේ..මුළු ❤ සුබ පැතුම් දුව ඔයාට .සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත කාලයක් උදා වේවා !! 😘😘
පුතේ ඔය ගොඩක් ලස්සනයි හරිම ආදරෙයි
හරිම ලස්සනයි ස්ංහල සින්දු කියද්දී...
Budusaranai chuti kelle යහපත් අනාගතයක් වේවා
Love You So So Much Prani ♥️ Looking forward to your new upcoming 👏👏❤️ Can't wait to see it and hear your amazing voice sissy 🤗 All the Best and God Bless You 🙏🤗
wonderful personality, great intelligence, angelic voice. all the best to you Pranirsha ❤
Loku weddi oya harima lassana wenawa.
බුදු සරනයි දුවේ හරිම ලස්සනයි
ලස්සනයි නංගී ❤️ oyage voice eka
හැමදාමත් වගේ ඔයාට අපි ගොඩක් ආදරෙයි පනීෂා නංගී . 💖 ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි මම පාර්තනා කරනවා
ඔයාට අපි ගොඩක් ආදරෙයි 💖
So beauti ful and nice girl
ප්‍රනිෂා නන්ගි ඔයාගෙ සින්දුවක් එනකන් අපි බලන් ඉන්නවා
Harima lassana katahadak anagathaya sarthaka wewa, theruwan saranai 🍀❤️🌹
හරිම ලස්සනයි
බුදුසරණ යි.ආදරෙයි ගොඩක්
Beautiful singala songs. I love those songs.
Proud of you very beautiful voice I love little girl ❤ and God bless you
Pranirsha excellent 💕💕
She is beautiful and her voice is beautiful
You are a god actress , singer , good luck ,for you future !
Daladha samidun pihiti.!
தமிழ் மொழியை முதன்மை யாகக்கொண்டு 03 மொழிகளிலும் பாடும்போது உலகமே உம்மை புகழும் வாழ்த்துக்கள்..... Subapathum.... Congratulations.....
medha oya hari lassanata andala hari lassanata vadasatahana krnawa .. oyta kohomath athdakim tynwa ne very nice all the best medha.....
May you be blessed and protected by the sacred relic of "Dhalada ". Your singing of
that particular song , evokes piety and patriotic feelings in many hearts.
🙏🙏🙏
Pranisha you are such an inspiration to us...
හරිම ලස්සනයි ප්‍රනීෂා දෝනි... සුබ පැතුම් ජය වේවා...
හරීම ආඩම්බරයි දුවේ . හරීම ආදරෙයි 💕
හරි අහිංසකයි.. ❤️
CONGRATULATIONS ....PRANISHA..DAUGHTER .UR DREAMS COME TRUE(BE A DOCTOR )..🌹❤
❤❤❤❤😍😍😍 තෙරුවන් සරණයි පුතේ ඔයාට .
Lovely. Thank you oshow
My pleasure 😊
ගොඩාක් ලස්සනයි චාම් සුබ අනාගතයක්
i love her singing.
Love you darling ❤️ God bless you
Brilliant diamond 💐💐💐
සිංදු ලස්සනයි 👍👍👍👍♥️
You got a gorgeous voice darling, May God bless you!!!
Wish you all the best darling ❤️ ur so beautiful Love you ❤️
Excellent Praneesha.
All the best.
Happy to see you darling. Stay with bless
අනේ ඔය හරි ලස්සනයි
ලස්සනයි
Triple gem bless to you duwa 🙏
බුදුසරණයි මැණික
Ane bandarawela girl harima so cute ♥️♥️♥️
Good luck duwa
Thanks panisha,,,okkoma ekata inna oni
දුවේ ඔයාගෙ සිංහල උච්චාරනය ගොඩක් ඉහලයි
🥀❤pranirsha
Lassanai kiyanna godak thiyanawa.api idiriyata balamu.
Super voice 🙏🙏🙏
PRANEERSHA ADAREIIIIII GODAAAAAAAK BUDHUSARANAIIIIII🙏🙏🙏🙏 CONGRATULATIONS ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💥🌺🌺🌺🌺🌺👍
Oya lassana wela manika adrei godaaaaak❤❤❤❤❤
Congratulations son.❤️❤️❤️❤️
Is she actress or singer ?
looks like actress😍
Love from india
She is the Voice Teens Sri Lanka season 2 title winner ❤ and She is a Sri Lankan Tamil girl 😍 yes she is beautiful, cute girl who looks like an actress ❤
@@JW-th7df what is her age?
She is 13 years old
@@pathumchaminda2109 oh i thought she is above 18,she looks more beautiful than her age❤
She may be singing and dancing doctor in the near future . Yes she is innocent, pure, beautiful and cute So We all love her and wish her a bright future.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
දේවි පිහිටෙන් ඉදිරියටම යන්න පතමු
All the best for your future!
Budu saranai duwe!!!!!
Cute girl 💖💜💛💚
Budusaranai puthe ♥️
Beautiful voice
budusarani duwaa.oyata.tawatawat.edereyatama.yanna.waasanawa.labaawa.dave.pehetai
loving girl god bless you
Maath teddies ekka katha karanawa ❤❤❤
பிரனிர்ஷா தமிழ் அடையாலங்களோடு கலாசராத்தோடு முன்னோக்கி செல்லவும்.........
Good luck duwe ❤️🌺
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤ලඝ්ඝනයි
anne asai doniyooo siyalu devi pihitai
Good Bles
තෙරුවන් සරණයි දෝණියේ