You are the most talented singer in the Voice Sri Lanka. ඔයාටත් වඩා ඔයා ගැන හිතන Coach කෙනෙක් හම්බුන එක ඔයාට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. I'm waiting for you to be the Star of the Voice Sri Lanka and then enjoy your songs. 👏🥳💖
අනේ මග බලගෙන හිටියෙ ප්රනිතා very wonderful voice your the best singing really beautiful 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🌟🌟🌟🌟🌟🌟😘😘😘😘😘😘😘🌟🌟🌟🌟🌟🌟🌟love you puduma lassanai apita oni pranitha you must win jayawewa budusaranai
This kid is a million dollar and more precious to our beautiful lil island!! ❤️💯✌️ she definitely has that magic to bring so much joy and happiness to us!!
Pranirsha will grab the Voice Teens Title..... no doubts!!! Good Luck to you Pranirsha and Good Luck to the amazing coach Abhisheka!!! Coach has done marvels!!
Your the best Pranisha...13 years so versatile and diversified..very good .command over languages and 3xecellent performer..wow we want you to win 2022 teen voice. All the best we all are standing by you .God bless u
Praneesha you deserve this title. Our country has at last come out of the shell to enjoy the cultural diversity we have to which we turned a blind eye all the years gone by. your victory will be a victory for the whole nation. Another change made by the Aragalaya.
Congratulations Pranisha. Whole of Sri Lanka 🇱🇰 is behind you. You have been an outstanding performer in all aspects, way beyond the others. On a vote of conscious, based purely on talent & skills you are certain to be the winner. Wish you all the very best. May God bless you.
நீங்கள் ஒரு விலைமதிப்பற்ற ரத்தினம். இறுதிப் போட்டியில் வெற்றி பெற வாழ்த்துக்கள். இந்த கிரீடத்தை நீங்கள் வெல்ல வேண்டும். நாங்கள் உங்களுக்கு வாக்களிப்போம். Pranirsha duwa, I don't know if the Tamil translation is giving the exact message I want to communicate to you. We all wish you good luck for the final competition and want to see you winning the competition. You are singing Sinhala songs very nicely. May god bless you!
මුලු රටකම ආදරේ ලබන්න ලේසී නෑ ප්‍රනීශා..ඒ ආශිර්වාදයෙන් ලෝකෙම දිනන්න..සුබ පැතුම්.
අභිශේකා ප්‍රනීශා දිහා බලාගෙන ඉන්නේ තමන්ගේම දරුවගේ හැකියාව නිහතමානීව බලාගෙන අම්මා කෙනෙක් වගේ 🥺❤️🥰
මේ වොයිස් ටීම් එකේ ඉන්න ආසම දරුවෙක් praneesha කියන්නේ ජයෙන් ජයම වේවා දුවේ
Mamath asawen balan inne praneeshage sinduwa alannah eager sinduwa shana wara ananthai.kisema ahankaarakmk nathi ekama singer prad esh.a wagema ape cochesla ape agaya kala uthui..jathi agan nobala vinishchaya deema gena.
මාර අහිංසක ළමයෙක් , ගායිකාවක් වෙන්න අවශ්‍ය සියලුම සුදුසුකම් තියෙනවා මම හිතනවා සිංහල අපි හැමෝම මෙයාට ජාති භේදයකින් තොරව Vote කරයි කියලා, බුදු සරණයි දුව ඔයාට
💕💕💕
👊
ඔන්න අදත් වෝට් කරා දිනුවා.සතුටුයි😁😍🥰.
👍💗💗
Ane ow eyage me ahinsaka kamatayi , nihathamani kamatayi thamayi me vinner eka labune me para harima kenata labuna nangi oyata congratulations 💜🎊
අව්‍යාජ දස්කම ..කොතනකවත් මවා පෑමක් නෑ .. ලස්සනයි දුවේ ඔයාගෙ පෙනුම ..හඬ.. තාලේ ..හැමදෙයක්ම . සරස්වතී දෙවි පිහිටයි ඔයාට දුවේ.
❤️
Ameen
ලංකාවේ මෑත කාලේ දැකපු සුන්දරම සුකුමාලම තරුණිය ප්‍රනිර්ශා නංගි ❤️❤️❤️
Thank You so much for your wishes and valuable SMS 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
You are the winner of this season, your humility is a big reason to bring you to that place.❤️
Your ability is excellent🏆❤️❤️❤️❤️❤️❤️❤️❤️
Superb nanga 🥰
Pranirsha duva,Excellent!!!!!!!
U a the winner of the this
Session.all the best!!!!!
ඉක්මන් සුවය ලැබේවා දුව ❤
praneesha දුවේ ඔයා යන යන යන යන තැන කිරි උතුරනවා ඔයාගේ මූණ දැක්කත් ඇති ඒ තරං තරං වාසනාවන්ත දරුවෙක් පුතේ ඔයා මේ තරගයෙන් ජය ගන්නවා ගන්නවා ගන්නවා මයි මේ රටට වාසනාවක් සම්පතක් ඔයා ජයෙන් ජයම වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා ඔය නිහතමානීභාවය හැමදාම තියාගන්න උතුම් සරස්වති දේව මෑණියන්ගේ වරම් මාලාවෙන් ඔබවා රක්ෂා කරත්වා
super
Aththa wasanawai
අසනීපෙන් ඉන්නෙ කියල හොදටම පෙනුනා...ඒත් ලස්සනට වැඩේ කරා..congratulations නංගි...❤️
ඊයේ ඉදලා මග බැලුවෙ ඔයාගේ සින්දුව අහන්න 😍😍 අනේ හරිම ලස්සනයි මැණික. finel එන්නම ඕන කෙනක්..අනිවාර්යයෙන්ම ඔයා ගාන ලොකු විශ්වාසයක් තියෙනවා..සුභ පැතුම් 😍😍😍❤❤
2022 voice teens winner 🏆❤️ වුණාම ප්රනීශගේ මුණේ තියන අවංක නිහතමානි හිනාව මට මැවිලා පේනවා🤗🏆❤️❤️❤️❤️🏆❤️❤️❤️❤️❤️❤️❤️❤️
ekemma
Yes
අබීගෙ ඇස් වල ආදරේ උතුරනවා ඒ ලමයි හරි වාසනවාන්තයි ඒ වගේ අම්මෙක්ගෙ වගේ ආදරයක් රැකවරනයක් පරිස්සමක් ලබන්න ...ඇත්තටම බලන් ඉදපු අපිටත් අද ඒ ආදරේ දැනුනා ඒ වගේම ටීම් එකේ ඒ සහෝදරකම ඒ බැදිම නිහතමානිකම හැමදේම හරි ලස්සනයි ආදරෙයි අබී 💓💓💓💓 අක්කට හැමදාම
ප්‍රනීශා කිරුළ අනිවාර්යෙන්ම දිනා ගන්න ලස්සන සින්දුවක් final එකේ කියයි කියලා බලාපොරොත්තු වෙනවා...සුබ පැතුම් ❤️😌
මොන සින්දුව කිව්වත් vote කරනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
අසනීපෙන් ඉදලත් අත් නොහැර තරගෙට සහභාගී උන එකම ඒ ශක්තිය ම වටිනවා. ඉක්මනින් සනීප වෙන්න. සියලු දෙවි පිහිටයි.
Adarei math wote kala
Good toland
හදවතේ පුංචි ගායිකාව❣️ හිනාවේ ලස්සන නංගියෝ හරිම සිරියාවන්තයි ❣️😍😘 සුබ පැතුම් නංගියා 😍😘
කනට මීපැණි දානවා වගේ තමයි..ප්‍රනීශා ගෙ ගායනයන්...🌷❤🎧👌
Yes ❤
Prnisha mama rehansa
ප්‍රනීෂා අක්කි ඉක්මන්ට සනීප වෙන්න 🥺 කට හඩ ගැන විතරක්ම හිතන්නත් එපා 🥺 හැම දේම ගැන හිතල පරිස්සම් වෙන්න 🥺 කට හඩත් ඕන ඒත් පරිස්සම් වෙන්න 🥺 ගුඩ් ලක් 💓
🌟🌟ඇත් රැජිනක් වගේ කොතැන ගියත් බබළන තරුවක් 🌟🌟🌟 .. මම සිංහල ජාතියේ උනත් ජාති වාදෙ නැති මම ශ්‍රීලංකාවේ ලාංකිකයන් ඔක්කෝටම එක වගේ ආදරෙයි ... ❤️❤️❤️❤️ ලෝබ නැතුව එකයි කමෙන්ට් එක දුන්නෙ... ආදරෙයි හැමදාම 💕💕💕❤️❤️❤️❤️💕💕💕
Mama,damala,adrai,oyata,,ummaaaaaaaa
Hi
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
Praneesha final එකට නොතේරුනානම් මම final බලන්නෙත් නෑ...ඒ තරම් ආසයි ඔය කටහඬට මැණික❤❤❤
මේකේ හිටිය ඔක්කොම අයගෙන් ඔයගේ සින්දු ටික විතරයි මන් ආසාවෙන් ආයි ආයි ඇහුවේ .... ඔක්කොම ටික ඇහුවා ..😍 👍 ❤️ love gurl 💞.
Mata nm sinduwa ahana kotatah adenawa taram lassanai dp.pranesha.
ගොඩක් සතුටුයි ප්‍රනිර්ශා නංගියෝ 🥰ඔයා තමයි දිනන්න ඕනේ මේ සීසන් එක.හදවතින්ම සුභපැතුම් ඔයාට…ආදරෙයි❤️❤️❤️
Heartiest congratulations 🎊️🎉️❤️
මෙන්න මේ දෙන්නා.🤗 කැමතිම කෙනෙක්ගෙ සිංදුවක් බලන්න ආවාම, මගේ කැමතිම දෙන්නා ඒකට comment එකක් දාලා තිබුණාම දැනෙන සතුට...😊❤️❤️❤️
@@shenalibalasooriya7470 අනේ හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰❤️❤️ ආදරෙයි 🥰❤️
Anaaaaaw
Meyalath innw neda ehenm
Super
කීපාරක් බැලුවාද? හරිම මිහිරියි. කෝච් අභී හැමදාමත් ගැළපෙනම ගීත තෝරලා දෙනවා. ජයම වේවා දුවේ!
අපෙ දෙමල කෙල්ල හරිම අගෙට ගායනය කරනවා. හරිම ලස්සනයි ජේසු පිහිටයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️
God bless you
Adrai,,mamat,damala,,ummaaaaa
tamil girl lassanata sinhala sindu kiyaddi sihala ahanyata hariyata sinhala song ekawath kiyaganna baha. kohoma awada manda semi final wenakan ????
ape manika❤
"දෙමළ කෙල්ල" නැතුව comment කරානන් තවත් ලස්සනයි❤️
අනිවාර්යයෙන් මෙයා තමයි මේ පාර කප් එක ගන්න ඔනේ ජයෙන් ජයම වේවා!!!!!!
❤❤❤🔥🔥🔥
Aniwaren
She won as you predicted
❤❤❤❤❤❤❤💐💐💐💐
ප්‍රනිර්ශා ඔයාට සුබ පැතුම් න්ංගී..ඔයාගේ අනාග්තේ අපට පේනවා.ඔයා තමා වොඉස් ටීන් මේ සැරේ❤
ඔව් අනිවාර්යෙන් 🏆❤️🏆❤️❤️ අපි අනිවාර්යෙන් ඔයාව winner කරනවාමයි
ලස්සනයි මැණික,හරිම ආදරණීයයි,, ඔයා තමා වින් කරන්න ඕන ප්රණීෂාත් අහින්සකයි, කෝචි අහී හරිම නිහතමානී කෙනෙක්,, තෑන්ක්ස් කෝචි අහී,,,,
ප්‍රනීර්ෂාගේ දෙමව්පියෝ හරිම වාසනාවන්තයි. 😍❤😍❤
ප්‍රනීශා ප්‍රනීශා ප්‍රනීශා .හරිම ලස්සනයි හරිම ලස්සනයි පුතේ .ඔයාගෙ සිංදුව බලන්න මග බලන් හිටියේ .❤️❤️❤️❤️❤️කොචස්ලාගේ කමන්ට්ස් වලට ඇස් වලට කදුලුආවා.හරිම ලස්සන කටහඩක් ඔයාට තියෙන්නේ
මේ රටේ හැමදේම වෙනස් වෙමින් තියෙන මේ මොහොතේ ශ්‍රී ලාංකික සියලු දෙනා එකතු වී The Voice teens වේදිකාවේදි වෙනසක් කරන්නට වෙලාව ඇවිත්. මුළු රටම එකතු වී මෙවර මේ තරගයේ ජයග්‍රාහකයා කරමු ප්රනිර්ෂාව. අපි ලෝකෙටම පෙන්නමු අපි දැන් වෙනස් ජාතියක් කියලා. එය කල යුත්තෙ මේ යුවතියගේ අව්‍යාජ සහ අතිදක්ෂ ගායනය නිසාමයි. Wish you all the best daughter!
☝🏾👍🏼👍🏼👍🏼
එකගයි
ඔව්, අනිවාර්යෙන්ම. අපි හැමෝම ගන්න ඕන හොදම තීරණය, ගෑනු ළමයෙක් කොච්චර දක්ෂ වුනත් මේ ක්ෂේත්රයට ගේන්න ලංකාවේ මිනිස්සු ළඟ මොකක්දෝ මැළිකමක් තියනවා , අපි ඒ දේ වෙනස් කරමු. අපි ලෝකෙට ම පෙන්නමු කාන්තාවටත් සම තැනක් දෙන ජාතින් අතර ත් එකමුතුකමක් තියන රටක් කියලා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🏆🏆🏆🏆
Pranisha....
Very innocent... Cute girl...
ඔබ තුල ඇති නිරහංකාර බව සහ රිද්මය....ඔබට ආශීර්වාදය ක්....
ජයම වේවා 🙏
අනිත් අයට වඩා ප්රනිශගේ නිහතමානිකමට මිනිස්සු ගොඩක් ආදරෙයි. ඒ නිහතමානිකමට ඔයා වදිනවනවමයි...කොච්චර දක්ෂ උනත් අහකාර කම තියනව නම් වැඩක් නෑ
අව්‍යාජ හදවතකට ආදරණීය මගපෙන්වීමක්.ආදරෙයි අභිශේකා මිස්.හදවතින්ම ගරු කරනවා.මේ වගේ දරුවන් මැණික් වගේ ඔපදානවට.ඒ වගේම ප්‍රනීර්ෂා සුබම සුබ අනාගතයක් නංගී.❤️
මිහවුම් අළහාහ පාඩුහින් රාර්
හරිම ලස්සනයි පුතේ ඔයාගේ කටහඩ ඔයා හැමෝගෙම හදවත් කටහඩින්,අහිංසක හිනාවෙන් බැදගත්තා පළවෙනි ස්ථානය ලැබුවත් නොලැබුවත් ඔයා දිනලා ඉවරයි ජාතියේ සමගියට ඔයා පායපු තරුවක් වගේ තෙරුවන් සරණයි දෙවිපිහිරයි 🌻🌻🌸🌸
ස්ටෙෆනි ලස්සනයි අද 😍❤ මම දැකපු හොඳම නිවේදිකාවක්. එයා මාරයි තරගකරුවොත් දිනන පරදින අවස්ථා වල ඒ දරුවො සමග ම ඉන්නවා ලගින්. ඔයා හරිම හොදයි.😍❤
ඔව් ස්ටෙෆනි ඉතාම කාරුණිකව, දක්ෂ ලෙස ඇයගේ නිවේදිකා වගකීම ඉහලින්ම ඉටු කරනවා! Fantastic Job Stephanie. Well Done!👍💐
ඇත්තටම සම්ප්‍රදායෙන් එහා ගියපු හරිම නිහතමානී ලස්සන නිවේදිකාවක් ❤
Owu stafany marama lassani.niwadekawak wedeyata.ahagena inna asai oya katha karanawa.sadaranai nihathamani.hama kenatama eka wage.nirahankaarai.wedekawama lassanai eya awama.wedeikawama hare ma udyogimath penumai.
Stefanie wagema sumiranuth godak hodayi ..
ඈත දිලිසෙන රන් තරුව ඔයා තමා ප්‍රනීශා ..congratulations 🥺❤️💪
එකනෙ ❤️.
අම්මෝ ඒ හඩනම් භාවනාවක් වගේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.සිංහල සිංදු කියන උතුරේ පුංචි දමිල කෙල්ල....❤❤❤❤
මේකේ කට්ටිය දාලා තියෙන කමෙන්ට් දැක්කම මාර සතුටුයි.සිරසත් එහෙම.ජාති ආගම බේදයක් නෑ අපි අතර කියලා පෙන්නුවා.ලක්ෂපති මුස්ලින් අක්කි කෙනෙක් දින්නා වගේ මේක මේ චූටි නංගියා දින්නොත් කොහොමද?👌👌👌👌 wish you all the best nangiyaaa. 😍😍😍😍
This level of high performance even when unwell…that’s strength, determination and ‘nothing will stop me’ positive attitude. All the best Pranirsha.
🥺🥺 මං දන්නව මං බලන්නෙ මෙයගෙ විතරයි ප්‍රනීශා 🥰🥰🥰 ලස්සනම ලස්සනයි නංගී ඉදිරියට යන්න පුලුවන් බුදුසරනයි 🥰
අනේ හරිම ලස්සනයි පැටියෝ..!! හරිම සිරියාවන්ත කෙලි පැටික්කි!! heartiest congratulations darling !! Go ahead !!
Lot of love from canada '❤️🥰
වැඩි ම වාර ගණනක් බලන්නෙ මමද කියලා හිතෙනවා. පිස්සුවක් දැන් නම්.ආදරෙයි මැණික ප්‍රනීර්ෂා😍💗💎
ආදරෙයි මා....කියන තැනේදි නම් ඇත්තටම එයා එයාගේ රසිකරසිකාවියන්ට ආදරෙයි කියලා හදවතින්ම කෑගහලා වගේ කියනවා දැනුනා හදවතට ම😍😘❤💎
නිරෝගිබව දීර්ගායුෂ ලැබේවා.අපේ ලංකාවෙ කෙල්ලෙක් හැමදාම දුවත් එක්ක ඉන්නවා.තිසරණ සරණයි .දෙවිපිහිටයි.
ප්‍රනීෂා දිනන තරම් සතුටක් තවත් කොහින්ද.❤🙂
ඒකනේ
Ambo ow😍🥲🥳
Ov ane ekanm atta
Ow.iye hidan baln inne sinduwa enakm
@@radikafernando4217 mamath ane
ඉක්මනින් හොදවෙලා ඇවිල්ලා ෆයිනල් එකෙත් 1st වෙන්න ශක්තිය ලැබේවා.හරිම ලස්සනයි සිංදුව....
දුවේ ඔයා තරගය dinanawa ඔයාට තමා දිනුම වාසනාවන්ත දරුවෙක් දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා !!!
තමන්ගේ අනන්‍යතාවය තියාගෙන international platform එකක finals ආව කියන්නෙම ඔයා දිනුම් දෝනි♥♥ අපේ අයට හිතන්න, ගන්න දේවල් ගොඩයි ඔයාගෙන්. ඔයා ලෝකෙම දිනනවා ඔයා ඔයා විදිහටම. සැල්වීනියා වලට පුළුවන් පාවෙන්න විතරයි. මුලක් එක්ක තමන් අයිති තැනට බද්ධ වුන ගහකට පැවැත්ම ශක්තිමත්. ජයවේවා කෙල්ල♥♥
හරිම ලසසනයි නියමයි හැමදේම ආදර්ශයක් .අපේරටේ දැන් ආදර්ශත් එක්ක යන ගමන් අඩුයි ඔයා නංගා හැමෝටම ආදර්ශයක් . මාර ආදරෙයි ලස්සන ජීවිතයක් ලැබෙනවා ඔයාට❤🤗
පුංචි පිච්චමලට ඡය වේවා ඇය තමයි ඡය ගන්නේ අවසාන මහා තරගයත් ❤️❤️
ඔයාගෙ ජයග්‍රහණය ගැන ආයෙ කතා දෙකක් නෑ. කිරුල ඔයාට නොලැබුනොත් අන්තිම අසාදාරනයයි. කිරුල ඔයාගෙ ඔයාගෙමයි. බුදුසරණයි .💕💕💕💕💕💕💕💕💕
අපි හැමෝම vote කරමු. අනිවාර්යෙන් ප්‍රනිශා තමා මේ සීයන් එකේ . Winner❤️🏆🏆
Yes ❤️
අනේ ලස්සනයි,අහන්න අහන්න බලන්න හිතෙනවා 🤗🎊️♥️🎶🎤
ප්‍රනිශා තරම් හොදට කවුරුවත් Live Sing කලෙ නැහැ. Good Luck Darling. You Should be the Winner !!
ලස්සනයි නංගි..හරිම ලස්සනයි .මං ආසයි ඔයාගෙ හින්දි සිංහල.මික්ස් වලට..ඉදිරි ගමන සුභම වෙන්න ප්ර්ර්ර්රාර්ථනා කරනව.best off luck .god bless you.❤️❤️❤️
Voice teen eke දක්ශම ලමයා ඔයා ..අහන්න ආසයි ❤👍 congratulations
ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔයා තමයි අපේ කිරුළ හිමි කාරිය.....👑 👑👑👑👑👈❤👍💃💃
You are the most talented singer in the Voice Sri Lanka. ඔයාටත් වඩා ඔයා ගැන හිතන Coach කෙනෙක් හම්බුන එක ඔයාට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. I'm waiting for you to be the Star of the Voice Sri Lanka and then enjoy your songs. 👏🥳💖
Truly it's every one's dream and wish to see Pranirsha ❤️ being the VOICE SRILANKA ❤️❤️ I too have great believe in this wonderful lovable child💯💯💯
😍😍😍ඔයා නම් මාරයි ප්‍රනීෂා..... 😍😍😍Congratulations..... 🎉🎊🎊💐💐💕💕
Congratulations ප්‍රණීර්ෂා❤️🥺..පව් මේ කෙල්ල ඇස් ඇරගෙන ඉන්නෙත් හෙණ අමාරුවෙන්❤️
ඔයා සින්දු කියනකල් මග බලන් හිටියේ නංගා,,,හරිම ලස්සනයි ඔයාගේ voice එක,,,,,finale එකේ ඔයා ඉන්නම ඕනී,,,best of luck,,❤🥰🥰🥰🥰🥰🥰
Final එකෙත් win කරමු ❤😇. Congratulations Praneesha ❤️❤️❤️
Oya danna hamotama kiyala pranishata votes krmu finals eeke 😍😍😍😍😍😍😍
@@mahakali2500 අනිවා ♥️
ඔයාගෙ වොයිස් එකනං සුපිරී...... final ඉන්නව දැක්කම මාර සතුටුයි🥺❤ ටැමිල් කෙල්ලෙ ආදරෙයි🥰❤️ Good luck ! ✿🥰
අනේ මග බලගෙන හිටියෙ ප්රනිතා very wonderful voice your the best singing really beautiful 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🌟🌟🌟🌟🌟🌟😘😘😘😘😘😘😘🌟🌟🌟🌟🌟🌟🌟love you puduma lassanai apita oni pranitha you must win jayawewa budusaranai
සුභ පැතුම් දුවේ හරිම ලස්සනයි
ඔයා තමා voice teens
ආදරෙයි ගොඩාක් ❤❤
ජේසු පිහිටයි 🙏🙏
Yes💯🏆
ප්රනීශගේ ගායනය ප්‍රනීතයි.ලස්සනයි දක්ශයි .ජයග්‍රහණය නියතයි
ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි ඔයාට 🌹🌹🌹🌹🌹👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥
හරිම දක්ෂ දරුවෙක්. දැක්කත් සතුටක්. Supper. Good bls you
ඔයාගේ සින්දු අහන්න මම මග බලාගෙන ඉන්නවා හරිම ලස්සනයි. මගේ හදවතට වදිනවා. ❤️❤️❤️❤️ඔයා අවසාන තරගයන් පළවැනි තැනට එන්න ඕන. God bless you.
Aniwaryen mamath
This kid is a million dollar and more precious to our beautiful lil island!! ❤️💯✌️ she definitely has that magic to bring so much joy and happiness to us!!
Well said 💯💯 she is truly a gem
ප්‍රනිර්ශා දියණිය අවසන් තරඟයේ ජයග්‍රාහිකාව වියයුතුයි මගේ සුබපැතුම්
අනිවාර්යෙන්🏆❤️
ඔයා දිලිසෙන රන් තරුවක් දුවේ.දිලිසෙන සදක් වෙන්න පතනවා.සුභ පැතුම් දුවේ....
අනේ ඔයා හරිම ශෝක් ප්‍රනීශා.....මාරම ලස්සන voice එකක් ඔයාට තියෙන්නේ.😘😘😘ඒ voice එකට වගේම ඔයාට ත් ගොඩාක් ආදරෙයි dear...❤️❤️❤️❤️
ලයිව් සින්ගින් නම් one n only ප්‍රනීර්ශා තමා❤
Congratulations praneesha❤️
බොහෝ විට ඔයාට voice කිරුල ලබා ගන්න පුලුවන් නංගා ❤️ God bless you❤️
Aniwaryen
Today Best performance ❤️
Congratulations නංගාහ් 🥺
ඉක්මනට සනීප වෙන්න 😍
@@itsme-zi3zo නිතරම වහගෙන වගේ ඉන්නේ ඒක තමයි නේ
@@itsme-zi3zo ow 🥺
අපේ දෙමල කෙල්ල සෝක් අනේ ආසාවෙන් බලපු සිංදු ටිකක් ❤❤❤ ෆස්ට් ප්ලේස් එක මෙයාට හම්බ වෙන්නම ඕනි
අනිත් අය කොච්චර දක්ෂ උණත් pranisha ගෙ අවංක කම හා නිහතමානිකම එයාව දිනවනවා 💯🏆🏆🏆🏆🏆💯🏆💯🏆🏆🏆🏆🏆🏆
මම නම් කියන්නෙ ඔයා තමයි දිනන්නෙ. මීළඟ voice srilanka තරුව" ප්‍රනීෂා" මගෙන් උනුසුම් සුභ පැතුම්. 💎👑🌟👍💖
Aniwaren
අනිවාර්යෙන්🏆❤️
නිහතමානිකමේ අගය ලෝකෙට පෙන්නමු..pranisha🏆❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
1969 දී තිරගත වුන , S. D. බර්මන් සංගීතවත් කල , "ආරාධනා" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් ගැයූ 'මෙරෙ සප්නොකි' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
S. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
කැලේ පිපි මල්, චන්ද්‍රා වගේ, සිනාසිසී නැග එන්නා, පීනාලා ගීත රස සාගරේ, (=මේ ශාන්ත වූ රෑ කාලයේ) සිරී සිරී, පියලී කැඩීල, කොයිබටදෝ මෙ සතා, කොණ්ඩය බැන්දාට මොකෝ, කිරි ඉතිරේවා, සුදු සඳ රැස්, කොලොම්පුරේ ශ්‍රියා, ඉන් කීපයකි.
ඉන්දීය චිත්‍රපට සංගීත අධ්යක්ෂවරු අතර සාමාන්‍ය අධ්‍යාපනයෙන් ඉහල තලයක සිටි S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කල ජයදේව්, මදන් මෝහන් සහ තම එකම පුතු R. D. බර්මන් පසු කාලයේ දී මුල් පෙලේ සංගීත අධ්යක්ෂවරුන් බවට පත් විය.
මෙම ගීතය අඩංගු "ආරාධනා" චිත්‍රපටයේ සහාය සංගීත අධ්යක්ෂවරයා වූයේ R. D. බර්මන් ය.
සුබ පැතුම් නංගි, බණ්ඩාරවෙලට විතරක් නෙවෙයි. මුළු බදුල්ල දිස්ත්‍රික්කයටම ඔයා ආඩම්බරයක් වගේම ලොකු සම්පතක්.
ලෝකේටම...
මේ comment වගේම vote කරමු.
@@dhahamvijesiri4890 aniwaryen mn vote kranwa...1k nemei thiyena sim okkogenma 5gane
The world singer pranirsha 😍💗
Pranirsha will grab the Voice Teens Title..... no doubts!!! Good Luck to you Pranirsha and Good Luck to the amazing coach Abhisheka!!! Coach has done marvels!!
Wow... Great...ඌව වෙල්ලස්සෙන් බිහිවන තවත් සුපිරි ගායිකාවක් 💪🤝👍🏼🥰🦁🇱🇰💐
ලස්සනයි දුවට ආදරෙයි ආදරෙයි ජයවේවා ❤️❤️❤️❤️👌දෙවියනේ පිහිටයි 👌👌
Final එකත් දිනමු ප්‍රනිර්ශා ....... You are super Talented .... We all want you win finale !!!!
දිනවමු🏆❤️
දිනන්නම ඕනි කෙනා. හරිම ලස්සනයි කටහඩ. හරිම ආදරෙයි අපි. සුබ පතනව හදවතින්ම. ❤️❤️❤️
Aniwaren 😍
yes💯🏆
Background Dancing are wonderful.
Soo beautiful ප්රර්නීශා
හරිම ලස්සනයි ප්රමිශා සුබ පතනවා ඔයාට❤️❤️❤️❤️❤️
congratulations😻pranirsha voice එකෙ ආසම එක්කෙනා ඔයා🥺💞
වෝට් කරමු.
ඒ කටහඩට addicted වුනොත් වුනාම තමා🥺❤එච්චර හිත ඇද බැද ගන්නා කටහඬක් good luck for you're future
ඔයා තමයි වින් සුපර් ලස්සනයි පුතේ හරිම ලස්සනයි
අනිවාර්යෙන්🏆❤️
Your the best Pranisha...13 years so versatile and diversified..very good .command over languages and 3xecellent performer..wow we want you to win 2022 teen voice.
All the best we all are standing by you .God bless u
congratulations wonderful performance ....ජයවේවා
මොන සින්දුවක් උනත් කියන්න පුළුවන් කෙනා තමයි කොහොමත් දිනන්නම ඕන.
Congratulations... And should be winner in final definitely. Good voice, cute genuine smile and nice dressing sense.
Praneesha you deserve this title.
Our country has at last come out of the shell to enjoy the cultural diversity we have to which we turned a blind eye all the years gone by.
your victory will be a victory for the whole nation. Another change made by the Aragalaya.
Excellent preformance ngi ආසම එකම කටහඩක් දැන් voice wala 😌🔥❤️😍😁😜
Congratulations Pranisha. Whole of Sri Lanka 🇱🇰 is behind you. You have been an outstanding performer in all aspects, way beyond the others. On a vote of conscious, based purely on talent & skills you are certain to be the winner. Wish you all the very best. May God bless you.
හොඳයි නංගි. මෙන්න මොලේ තියන ළමයි. අනික් අය නටන්න ගිහිල්ලා සින්දුව අවුල් කරගන්න වෙලේ music වලදී විතරක් නටලා සින්දුව කියන වෙලේ නටන්නැතුව shep එකේ සිංදුවත් හොඳට කිව්ව. ඒක තමයි වෙන්න ඕනේ. Good luck නංගි.
Ow 😍
ප්‍රනීෂා දිනන තරම් සතුටක් තවත් කොහින්ද.godbless puthe
අනිවාර්යයෙන් ප්‍රනීශා ඔයාගේ ඉදිරි ගමනට සුබ පැතුම් ආදරෙයි ඔයාට නිදුක් නීරෝගි සුවය ලැබේවා බුදු සරණයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
நீங்கள் ஒரு விலைமதிப்பற்ற ரத்தினம். இறுதிப் போட்டியில் வெற்றி பெற வாழ்த்துக்கள். இந்த கிரீடத்தை நீங்கள் வெல்ல வேண்டும். நாங்கள் உங்களுக்கு வாக்களிப்போம். Pranirsha duwa, I don't know if the Tamil translation is giving the exact message I want to communicate to you. We all wish you good luck for the final competition and want to see you winning the competition. You are singing Sinhala songs very nicely. May god bless you!
සතුටුයි ගොඩක් ප්‍රනිෂා නංගී ❤️❤️❤️🇰🇷🇰🇷🇱🇰🇱🇰💐💐💐 congratulations nangi
මම ගොඩක් ආසයි ඔයාට .ගොඩක් දක්ෂයි ඔයා .අනාගතයට සුබ පැතුම් .❤❤❤❤❤❤❤❤❤