ගත හැක ඔප දමා ඔබද මැණිකක් තමා - ප්‍රනිර්ෂාගේ අපූරු ගැයුමෙන් පසු රංගන කියූ දේ

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 38

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Год назад +4

    අනේ අපේ ලස්සන මැණික ප්‍රනිර්ශා❤️❤️💗💗දිර්ඝ ආයුෂ ඔබට මැණික බූදුසරණයි 🙏❤️❤️💗🇶🇦

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад +22

    හරිම ලස්සනයි දුව ඉතින් ඔබත් අපේ රටට මැණිකක් ❤❤❤

  • @SPDilan
    @SPDilan 2 месяца назад +2

    හා හා රංගන ඔයා කලබල වෙන්න එපා. ඒ දුවව ඔපදාලා තියෙන්නෙ ලස්සනට අභිෂේකා. ❤

  • @dilhanirownie6924
    @dilhanirownie6924 Год назад +19

    හරිම ලස්සන කට හඩක්❤❤

  • @sunitahitti887
    @sunitahitti887 Год назад +8

    අනුෂා ගේ නැටුම 👌👍සුපිරී පිරි ❤❤❤❤❤

  • @nimashakavindi6420
    @nimashakavindi6420 Год назад +12

    Ammo me inee ape voice sri lanka manika pranishaa❤❤❤❤❤❤so beautiful voice nangaa

  • @srimathihp5787
    @srimathihp5787 Год назад +7

    හරිම ලස්සන කට හඩක්. සුභ පතනව දුව .

  • @HansiGimhani-cd8fj
    @HansiGimhani-cd8fj Год назад +5

    රංගන ඔයා සුපිරි ❤ voice s1/s2. Finalist lawat genna

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Год назад +14

    හරිම ලස්සනයි 🎶🎶🎶👍👍👍👍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Год назад +25

    අපේ voice මැණික . පනීෂා

    • @iwonsinthikaaluthgedara3095
      @iwonsinthikaaluthgedara3095 Год назад +1

      සචිනි අයේන්ද්‍රාට වඩා ගොඩක් ලස්සනයි ප්‍රනිශා දරුවා, සචිනි හරි ආඩම්බර කෙනෙක් විදිහේ කෙනෙක්, එයාගේ හයි කාරකම පෙන්වන්නේ සල්ලි තියෙන අයට වගේ පෙනවා

  • @ChandrikaWanigarathna-d4f
    @ChandrikaWanigarathna-d4f Год назад +6

    අනූෂා. ලස්සනට. සෙල්ලම්. කලා. ඔබට. ජය

  • @AsnaaIshek
    @AsnaaIshek Год назад +5

    ප්‍රනිර්ශා 😍💪❤️

  • @ranjaniranjani5065
    @ranjaniranjani5065 Год назад +10

    Voice මැනික❤️❤️

  • @sujathat.s6869
    @sujathat.s6869 Год назад +7

    ගොඩක් ලස්සනයි

  • @madhusamindi3750
    @madhusamindi3750 Год назад +6

    එයා ලස්සන වෙලා..

  • @kalpakarunajeewa
    @kalpakarunajeewa Год назад +1

    Gayanaya...." SUPIRI "......!🙏🙏❤❤

  • @Dilrukshi-o8n
    @Dilrukshi-o8n Год назад +6

    Woow lassanaia❤

  • @SanduniRasanjali-fl5mb
    @SanduniRasanjali-fl5mb Год назад +6

    Voice teens

  • @Nishaya722
    @Nishaya722 Год назад +3

    බැරල් dance මරු 😂😂😂😊

  • @leelaratnealuthge
    @leelaratnealuthge Год назад +4

    Super

  • @sidamartin8708
    @sidamartin8708 Год назад +2

    Lovely 🥰

  • @sumithmadushan4401
    @sumithmadushan4401 Год назад +4

    අනූශා දිහා බල බල සචිනි හිනා වෙනවා විතරයි දැක්කෙ

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +8

    ❤❤❤❤

  • @nilakshithishara7913
    @nilakshithishara7913 Год назад

    Abige punchi kella harimalassanayi patiyo❤❤❤❤❤

  • @manojsampath2767
    @manojsampath2767 Год назад +8

    මෙතන කී දෙනෙක් නිලියෝ යටි හිතින් තරහෙන් හිටියද බොරුවට ලෝකෙට පේන්න හිනා වෙනවා

  • @ashanilmini4239
    @ashanilmini4239 Год назад +3

    ලස්සනයි

  • @lillyd3016
    @lillyd3016 Год назад +12

    සිංදුව අහගෙන ඉන්න විතරක් සිද්ද වුනා ,අර අනූෂා මැදට පැනලා මේ දරැව සිංදුව කියනවා බලං ඉන්න තිබ්බ අවස්ථාව කැපී පේන්න දගලන මේ අමුතු නිළිය නිසා නැති වුනා මේ නිළිය මරණ ගෙදරක ගියාමත් , එතන කැපී පේන්න නොකරන දෙයක් නැහැ මානසික ලෙඩෙක්

  • @bluenilu4117
    @bluenilu4117 Год назад

    Ko Abisbeka wimalaweera miss ❤

  • @rosikafernando3556
    @rosikafernando3556 Год назад +5

    Sachiniyage kalisama vitarai hoda ...muna puka vage ara daruwa sinduva kiyasdi ...mona unath santhosen natuve nilanthi vitarai (nama matakama ne varadi nam samavenna )

    • @SR-zo3yy
      @SR-zo3yy Год назад +1

      පිස්සුද???? ඔක්කොම හොන්ඩටම support ekak දුන්නා

    • @limashasewwandi3840
      @limashasewwandi3840 Год назад

      Anusha

    • @rosikafernando3556
      @rosikafernando3556 Год назад

      @@limashasewwandi3840 thanks

  • @deepikafrancis7320
    @deepikafrancis7320 Год назад +2

    ලස්සනයි

  • @asafernando6290
    @asafernando6290 Год назад +3

  • @DefniLewis
    @DefniLewis Год назад +4

    ❤❤❤❤❤❤

  • @KumariKumari-u9r
    @KumariKumari-u9r Год назад

    ❤❤❤❤❤❤❤