Thank you so much for your kind words.. I am same as you all.. ❤️❤️you too mate.. Merry Christmas and happy new year.. Thank you so much for all your support☺️
Since the day I watched your video on tracking expenses up until now I've tracked every single expense i have made, now i am doing my expenses very consciously. I want to say you have a very positive vibe, like that!😊
I need a video for which vehicle is suitable for a small family(Car,branded car, big car, motorbike etc.), or a vehicle is not a main need, please explain. Thank you 😊
Video eka godak wadagath Video eka iwara una dannema na... Man oya kiyapu widiyata fund ekak grow karanna patan aran thiyenne.. Ekath oyage video ekak balala thamai karagena yanne.. Thank’s oyata me hamadetama.....!
Thank you very much Dr. for enriching us with this kind of knowledge. Your presentation is very impressive. I can keep my mind focused on the video even for a few hours.❤
Please make a video on how a molecular scientist becomes a genetic engineer, is it possible to do a biomedical science bachelor in a private university in Sri Lanka?
Sir mama first time ada video ekak dakke Sir ge voice eka super Kiyana de hodata pahadiliwa therum yanawa 🇱🇰❤️ Digatama sir ge දැණුම apita labadenna me channel rken Thank you sir
මම අදයි මේ චැනල් එකේ වීඩියෝ එකක් බැලුවෙ. අහම්බෙන් දැක්කේ. ඉදිරිපත් කිරීම කටහඩ කටහඩේ ස්පීඩ් එක බෑග්රවුන්ඩ් මියුසික් එක උදාහරණ පැහැදිලි කිරීම් හැම දෙයක්ම සුපිරි . ජය වේවා ❤
මගෙ ජීවිතේ මේ වෙනකන් මට හම්බුන හොදම yt channel එක . ගොඩක් ස්තූති dr අපිට මේ දේන දැනුමට ❤ මේ කාලෙ අපි වැඩියෙන්ම ඉන්න yt channels තමා අපෙ හොදම යාලුවෝ වෙන්නෙ නේද ?
Thank you so much for your kind words..
It means a lot..❤️❤️🙏🙏🙏
Athatama apita godak dewal igena ganna puluwan thanak RUclips eka..❤️
වටින Channel එකක් ❤
දිගටම Video ගේන්න සර්.. මගේ රටේ මගේ භාෂාව කතා කරන මිනිස්සුන්ට Finance සම්බන්ධ දැනුම අල්පයි.. ඉතිං.. ගොඩක් ස්තුතියි
Thank you so much for your kind words..❤️❤️
සම්පුර්ණ ඇත්ත.මම මගේ ජිවිතේ ගොඩක් වැරදි හදාගත්තා ඔබ තුමාගේ මේ වීඩියෝ බලලා ..ඒක මරු ඇත්තටම ...දැන්නම් සල්ලි හම්බ කරන්න තවත් ආස හිතෙනවා ..❤
මෙ වගේ අමාරු කාලෙක මෙ වගේ මුදල් කලමණාකාරනය ගැන දැනුවත් කල ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි. ගොඩක් වටිනා විඩියෝ එකක්❤
Thank you so much for your kind words..❤️
සුපිරි සර්ගෙ කතාව හරිවටම හරි .සල්ලි විතරක් වැඩක් නැහැ සුන්දර මතකයන් ගොන්නක් ජීවිතයට එකතු උනේ නැතිනම් .
Thanks for the comment❤️❤️
ඔබතුමා ශ්‍රේෂ්ඨයි.2024 වර්ශයට ඔබතුමාගේ වීඩීයෝ ගොඩක් වැදගත් වේවි වගේම ගොඩක් දෙනක් නරඹාවි.දිගටම වීඩීයෝ දාන්න.සුභ නත්තලක් වේවා.ජයවේවා🎄 ❤
Thank you so much for your kind words..
I am same as you all..
❤️❤️you too mate..
Merry Christmas and happy new year..
Thank you so much for all your support☺️
ඇත්තටම මට ලැබුන හොදම චැනල් එක තමයි මේ .ගොඩාක් ස්තූතියි මේ කාලයේ මේ කරන සේවය වෙනුවෙන් ❤❤
Thank you so much for your kind words..❤️❤️
ඔයාගෙ එක වීඩියො එකක් නිසා අවුරුදු 17 ක් උනත් අනිත් අයට වඩා ඉහළ තත්වයකට එන්න මට පුළුවන් කම.ලැබුනා ❤
Glad to hear that..❤️
All the best malli
@@dr.donexplains thank you ❤️
බොහොම අගෙයි මහත්තයෝ ❤❤මටත් මුලින් සල්ලි ආයෝජනය කරන්න ගිහින් වැරදුණ අවස්ථා ගොඩක් තිබුනා හැබැයි පිරමීඩ වගේ මෝඩ ඒවා නෙවේ share market ,usd ,gold වගේ ඒවා හැබැයි දැං මම ටික ටික ඔලුව උස්සලා නැගිටිනවා ❤❤
Thank you so much for your comment ❤️❤️
Really appreciate
All the best for your future❤️❤️
සර් ඇත්තටම මෙහෙම අදහස් අද තමයි පලවෙනිවතාවට ඇහුවේ ගොඩක් ස්තූතියි.
Thank you too..❤️❤️ all the best
@@dr.donexplains ❤️
දැකපු හොදම සරල channel 10 න් එකක්. නියමයි. ඉස්සරහට යමු
Thank you so much for your kind words❤️❤️❤️
අදයි මේ channel එක දැක්කේ..හරිම attractive ඉදිරිපත් කිරීමක්..❤ඒ වගේම හරිම වටිනා අදහස් ටිකක්..channel එකේ ඉතුරු video බලන්න යන්න කලිනුයි මේ comment එක දාන්නේ..Thank you so much for sharing your knowledge ❤
Thank you so much for your kind words❤️❤️
Dr එන්න එන්නම හොද දියුනුවක් තියනවා චැනල් එකේ වගේම කන්ටෙන්ට් වලත්. Presentation skills niyamai den. ❤❤❤ dr aniwryn 2m subs gannwa 2025 weddi
Thank you so much for your kind words and wishes❤️
It means a lot.
❤️🙏
අනේ ඩොක්ටර් මේ උපදෙස් හොද සල්ලි තියෙන අයට...ලන්කාවේ අපිට විනෝදයට තියා අත්‍යාවශ්‍ය දේටවත් හොයන මුදල් මදි ..කන්න ලමයිට උගන්වන්නවත් මදි...පිටට නය වෙන්වා....ඔයාට වගේ ලොකු මුදලක් අපිට ලැබෙන් නැහැ ..සල්ලි තියෙනවා නම් පාලනය කරන්න ලන්කාවේ අපි දන්නවා...අනේ පුලුවන් නම් අපිට මුදල් හොයන්න පුලුවන් දේවල් කියල දෙන්න....
Mata therenawa..❤️❤️
Api kohoma hari nagitimu
@@dr.donexplainsok sir....
අද ජනවාරි 2 උදේම ටිකක් phone එක බැලුවා එක පාරටම විඩියෝ එක.දැක්කහම මාර ශක්තියක්.ආවා ජිවිතේ ඉගෙන.ගන්න .ගොඩක් දෙවල් එක.නමි පටිට අප්පා
Thank you so much for your kind words❤️❤️
මාත් ගොඩක් කල් ඉඳන් ඉතුරු කරන්න ට්‍රයි කරනවා ගොඩක් වෙලාවට මම කරන්නේ මගේ අත්‍යවශ්‍ය දේවල් වල ට වියදම් කරගෙන අනේ සේරම ඉතුරු කරන එක හැබැයි ටික දවසක් යනකොට මට තේරුණා මේ වැඩේ හරියන්නෑ මට එපා වෙනවා කියලා කොච්චර අනවශ්‍ය වියදම් නොකර ඉන්න හැදුවත් මොනවා හරි හේතුවක් නිසා අනවශ්‍ය විදියට වියදම් වෙනවා දැන් ගොඩක් දුරට ඒක හදාගෙන තියෙන්නේ ගොඩක් දුරට දැන් කන කෑම බීම වල උනත් ගුණාත්මක බව බලලා තමයි අරගන්නේ❤❤
Great to hear that. All the best for the new year❤️❤️
බොහෝම ස්තූතියි ඔබට .හම්බ කරනවා, ඒත් ඉතිරි කිරීම් බොහෝම අඩුයි .ඒත් 2024 ඒ හැමදේම වෙනස් කරනවා. බොහෝම ස්තූතියි ඔබට .
Great..All the best..❤️
ස්තුති ...ලස්සනට කාතාකරනවා..හිතට වදිනවා හැදෙන්න උස්සහා කරනවා..
ගොඩක් ස්තුතියි ඩොක්ටර්ගෙ වටිනා උපදෙස් වලට ❤ඔය කියපු දේවල්වලට මම ගොඩක් කැමතියි,ඔයින් දෙක තුනක් මම මේ අවුරුද්දේ නොවැම්බර් වලදී පටන් ගත්තා, හැබැයි ටිකක් අමාරුයි, නමුත් පුරුදු පුහුණු කල විට ගේම් එකක් නෑ.ස්තුතියි❤
Thank you so much for your kind words..
❤️❤️
Oyata puluwan all the best❤️
Aththatama obathumage videos godak watinawa.jewitheta godak dewal ganna puluwan.math salli hamba karaganna widiyak nethuwa godak hitha hitha innawa.babala denna nisa job ekak karanna widiyak ne.
ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් you tube channel එකක්...❤ස්තූතියි ඔබතුමාට 💗
Thank you so much❤️❤️
බොහෝම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව
Thank you too❤️❤️
මම සාමාන්‍යයෙන් කිසිම යු ට් යුබ් එකක බෙල් අයිකන් එක ක්ලික් කරලා නෑ.හැබැයි ඔයාගේ එක youtube එක subscribe කලා.පට්ට වටිනවා.වටින අදහස් තියනවා නියමයි
නොකරන්නේ කුහකකම
මම දැකපු වටිනාම වැදගත්ම youtube channel එක.ඒකෙ ආයෙ කතා දෙකක් නෑ.ඔබට බොහෝම ස්තූතියි
Thank you so much for your kind words❤️❤️🙏🙏
❤❤❤❤❤❤
Ahamben obe video 1kk netha getune.harima watinava.jeevithe gena newatha hithanna una.thank u very much...💐👍
Thank you too❤️
Man aththatama hamathanama heuwa video ekkak..mara widihata video eka watinawa...❤️
Thank you so much ❤️
One of the Best sinhala youtube channels I have ever seen...Thank You😇
So nice of you❤️❤️
Thank you so much🙏
W❤W.. Good explanation.. 👍. අද තමයි අහම්බෙන් දැකලා බැලුවේ. හොඳයි වගේ.. ඉස්සරහට ප්‍රශ්න අහන්නම්.. ජයවේවා.. ! ස්තූතියි.. !!
Thank you so much ❤️
Since the day I watched your video on tracking expenses up until now I've tracked every single expense i have made, now i am doing my expenses very consciously. I want to say you have a very positive vibe, like that!😊
Thank you so much for your kind words ❤️❤️
All the best
ගොඩාක් වටිනවා ඔබතුමාගේ videos
Thank you so much❤️❤️
Short and sweet presentations are the best of our lives. Thank you.
Thanks for the comment❤️❤️
ගොඩක් ස්තූතියි.. හොඳ ideas ටිකක් ආවා..
All the best❤️🙃
Best one channel 💝.ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන් මෙකෙන් 🎉❤
Thank you so much for your kind words❤️❤️
Thank you sir. වටිනා අදහස් තුළින් අපව දිරිමත් කළාට .Thank you Doctor .🙏🙏
ඔබටත් බොහොම ස්තූතියි. ❤️
Love your content ...great mentor ! 👌
අදයි බැලුවේ❤
හොද අදහස් ගොඩාක්
ලෝභනැතිව දෙනවා🙏
Thank you so much
Sir
Thank you too ❤️
I need a video for which vehicle is suitable for a small family(Car,branded car, big car, motorbike etc.), or a vehicle is not a main need, please explain. Thank you 😊
Interesting topic..
I will try to do a video..❤️
බලපු පලවෙනි video එකම සුපිරියක්👌. මේ වගේ channel අඩුයි. ජය..👍❤
Thqnk you so much for your kind words❤️❤️
හරිම වටිනවා. හොද සේවයක්. බොහොම ස්තුතියි!
ඔබටත් බොහොම ස්තූතියි ❤️
ගොඩක් වටිනවා ❤ ගොඩක් ස්තූති ❤
Thank you so much❤️❤️
Thank you so much.. i like your vedeos because that helps to anyone for their financial descipline ..😊
Thank you so much for kind words❤️❤️
Thank you very much sir
Ahambayen dakke harima watinawa..digatama karagena yanna diriya shakthiya labewaa ...
වාවි වාවි සුපර් අනේ අන්තිම වෙනකන්ම බැලුනාා😍😍😍ඒ තරමටම වටිනවාාා😍😍😍
Thank you❤️
ඔබ ගේන මාතෘකා ගොඩාක් ආසාවෙන් බලන්නේ.... ❤
Thank you so much❤️❤️
Thank you so much for sharering your knowledge. Honestly we all are experiencing this unnecessary expenses. So appreciate for the way out!
You are so welcome!❤️
Thank you too..☺️❤️
Exactly ❤I agree with you bro🎉
So nice of you❤️❤️
Everything is skills
Thank lot sir 🧡
Thank you so much❤️❤️
Great job boss ❤
Thanks ✌❤️❤️
බොහෝම ස්තුතියි සර්... විඩියෝ එක ගෙනාවට.....❤
Thank you so much❤️❤️
ගොඩක් හොදයි, කියන දේවල් හොදට තේරෙනවා 👍👍👍
Thank you so much ❤️❤️
Supiri aththatama matath ehemai ganna salli mona unada kiyala hitaganna bari wenawa viyadam kohen giyada kiyala hitaganna bha vidio ekanam godak watinawa tanks ❤
Thanks for sharing ❤️❤️
Thank you so much Dr Don...great video❤🙏🙏✅👩💻
Thank you too❤️❤️
Valuable information and guidance. Thanks a lot Dear Mr Prabudha!
Thank you too❤️❤️
අයියේ දිගටම videos දාන්න මාරම වටිනවා අයියේ..All the best Aiya ❤
Thank you so much malli❤️❤️
Dr, this is the best youtube channel I saw in youtube. And Thank you for sharing your knowledge & experience. ❤️
So nice of you❤️❤️
Thank you
ඇබ්බැහි වීම්ක් තියෙනවා මට නවත්තගන්න බෑ මාසෙට ලක්ශයක් විතර ඒ නිසා ඉවරයි කරන්න ඕනෙ වියදම් ටික කර ගන්නත් සල්ලි නෑ අන්තිමට,මාසෙ අන්තිමට ගොඩක් පසු තැවෙනවා doctor ඇබ්බැහි වීමෙන් මිදෙන්නේ කොහොමද 🙏🙏🙏
Please sir english හදාගන්න පුලුවන් ක්‍රම මොනවද වීඩියෝ එකකින් ගේන්න ගොඩක් වටිනව😥❤
I will try❤️❤️
@@dr.donexplains ❤️
THANK YOU, DON AIYA, YOU'RE THE MOST VALUABLE MENTOR FOR US. ❤💯 AGAIN, THANK YOU FOR YOUR PRICELESS ADVICE.👊
Thank you so much for your kind words malli..
❤️❤️🙏🙏
❤@@dr.donexplains
Attatama hoda chanel ekak ..igenaganna godak dewal tiyenwa
Amazing videos! Guiding us like hitting the spot very clearly where we should head do! Good work 🙏🏻
Happy to hear that!❤️❤️
Video eka godak wadagath
Video eka iwara una dannema na...
Man oya kiyapu widiyata fund ekak grow karanna patan aran thiyenne..
Ekath oyage video ekak balala thamai karagena yanne..
Thank’s oyata me hamadetama.....!
මේ වගේ වීඩියෝ දිගටම කරන්න❤
Thank you so much❤️❤️
Love the way you talk. Interesting video ❤
Thank you so much❤️❤️
financial management eka godakma wadagat. mama podi shop ekak karanne. habai mama adayam track karanna patan gatta dawase idan salakiya yutu diyunuwak awa. mea awrudde idan tamai pratishatayak widihata salli wiyadam karanne uda hadaharana widihata loan 50% shop 30% life enjoy 5% wage widihata loan gewal iwara unama oya presentage eka wenas karanawa. ehema karanna patan gatta dawase idala oluwata tibba bara adu una.
Thank you so much for sharing your experience
Really appreciate
All the best❤️❤️
Best advice sir.. thank u so much.. i want to know about ur previous u tube vidioes. How can get it. ???
Bro Part Time Job එකක් හොයාගන්න පාවිච්චි කරන්න පුලුවන් මොකක් හරී Platform එකක් තියෙනවා ද 👀
අදනම් වීඩියෝ එක එඩිට් කරලා තියනවා සුපිරියට වෙනදට වඩා හොදයි අදනම් ගොඩාක් ❤
Thank you so much❤️❤️😂😂
Niyamai ❤
Thanks for you....!
Lots of value....!❤
Thank you so much❤️❤️
ගොඩක් ස්තූති අපිට මේ දේන දැනුමට🤩
Thank you so much for your kind words❤️❤️
ගොඩක් වටිනවා❤ ස්තූතියි
Thank you too❤️❤️
බොහොම ස්තුතියි 🌹
Thank you too❤️❤️
Rata inna ayata ayojanya karamath puluwannam kiyala denna.jivetheta hodama chanel eka hambauna.thank you sir❤❤..
Thank you so much for your kind words..
Mama video ekak karannam❤️❤️
A great video as always ❤️👌🏽🤗
Thank you so much❤️❤️🙏
Thank u very much....As u said , u guy also is amazing👊
You are amazing too❤️
නියමයි මල්ලි මම කරන ගොඩක් ගොං වැඩ තේරැනා ඔයාට ගොඩක් පිං
All the best aiya.❤️❤️
වටින වීඩියෝ එකක්❤
Thank you❤️
ඇත්තටම වටින උපදෙස් ටිකක් ස්තුතියි
Thank you so much❤️❤️
Thank you very much Dr. for enriching us with this kind of knowledge. Your presentation is very impressive. I can keep my mind focused on the video even for a few hours.❤
So nice of you.
Thank you so much for your kind words..❤️
Joined few days ago, what a channel it gives me lots about financing Thanks a lot....expecting more video's
So nice of you❤️❤️
Thanks a lot
Thank you. So much ❤
You're welcome 😊❤️
Dr I know this is off topic.but if you can do a video about meditation and life.that would be helpful. Thank you 🙏
Mmmm mama hariyatama danna topic ekak newei ne☺️
Good Video bro.හැබැයි අවුල තියෙන්නෙ ලංකාවේ වැඩි බහුතරේගෙ සැලරි එක 25,000-45,000 range එකෙ තියෙන්නේ.ඒ ගානෙන් ඉතුරු කරන්න තියා ලෙවකාල ජීවත් වෙන්නවත් අමාරුයි.
ඇන්න එ නිසාම තමා අපි Personal Finance ගැන දනගන්න ඕනෙ. අපි ට ඕනෙනම් අපි හම්බකරන මුදල වැඩිකරගන්න පුලුවන්.
❤️❤️
@@dr.donexplains ඇත්ත.ඒවට ඕන කරන skills හදාගන්න වැඩ කරනවා මේ දවස් වල thanks to your videos ❤
All the best❤️
Ane adamai hmbune me channel eka .aththatm godk watinw me video . ❤️❤️ subscribe kara video eke medadima 😁
Thank you so much❤️
Mage wasanawata me welawe me video dakke sir....🥹🥹🥹🥹thank you sir💛💛💛
Thank you too❤️
Thanks සර්
Great Vedio 🎉🎉 Thanks
Thank you so much❤️❤️
Watina adahas tikak ❤️ thank you
❤️❤️
Thank you very much for the video. There is a good book I read called "Rich dad poor dad". It also gives a good insight on Financial Intelligence.
Thank you so much for sharing your experience.
Yes its a good book..❤️
Please make a video on how a molecular scientist becomes a genetic engineer, is it possible to do a biomedical science bachelor in a private university in Sri Lanka?
Thanks for the comment. Also i will think about the video you suggested ❤️
Yes we can do biomedical science degree in a Private Uni in Sri Lanka
Exam asse Sirge video balanne..marama watinakamak thiyena manussayek...thank u sir❤🎉
Thank you so much for your kind words..
All the best for your exams❤️❤️
@dr.donexplains8115 thank u 💓
Life insurance gena deyak explain karanna.
❤️❤️
Math oya kiyana dewal ath vidina gaman inne thanx sir
Thank you so much for the comment❤️❤️
All the best
Sir mama first time ada video ekak dakke
Sir ge voice eka super
Kiyana de hodata pahadiliwa therum yanawa
🇱🇰❤️
Digatama sir ge දැණුම apita labadenna me channel rken
Thank you sir
Thank you so much for your kind words malli❤️❤️
මේක දැම්මට ඔයාටත් ගොඩක් තෑන්ක්ස්❤
Thank you too❤️❤️
Great job Dr.....
Thank you! Cheers!❤️❤️
Good idea brother.💙💙❤🙏
Thank you too❤️❤️
😂😂 මට මාසෙට ලක්ෂයක් හම්බ වෙනව ඒක මම කොහොමද වියදම් කරන්න ඕන කියන එකට උත්තරයක් නම් මට අද මේකෙන් ලැබෙනව 😅
❤️❤️