ලක්ෂයක් ළමයි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා කරලා ජොබ් වලට දාන වගකීම මම ගන්නවා. Truth with Chamuditha

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 379

  • @d4rkmatrix
    @d4rkmatrix Год назад +111

    industry එකේ ඉන්න කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නේ . මේ කතාවෙ කියන ගොඩක් දේවල් ඇත්ත , මම පටන් ගත්තෙත් O/L කරන්න ගත්ත කාලේ , එදා ඉදන් අද වෙනකන් තාමත් ගොඩක් දේවල් තනියම හොයාගෙන ඉගෙන ගන්නවා පටන් ගත්ත කාලේ ඉදන්ම , හැබැයි මේ කියන විදිහට මාස අටකින් fundamentals ඉගෙන ගත්ත පලියට SE කෙනෙක් වෙන්න බැහැ . ඒක නිකන් වාහනයක් දවස් තුනකින් ඩ්‍රයිව් කරන්න ඉගෙනගෙන එකපාරම රේස් ට්‍රැක් එකකට දානවා වගේ වැඩක්. තමන්ට පැෂන් එකක් නැත්නම් , හරි ස්කිල්ස් නැත්නම් , හොද mindset එකක් නැත්නම් මේ industry එකේ survive වෙන්න අමාරුයි. ඒ නිසා හරියට දැනගෙන තමන්ම රිසර්ච් කරලා skills හදාගෙන මේ industry එකට එන්න . හයිප් එකට කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා . මේක දවසින් දවස වෙනස් වෙන industry එකක් අපි අලුත් දේවල් වලට අප්ඩේට් නොවුනොත් ඒක අපේ career ලයිෆ් එකේ අවසානය වෙන්නත් පුලුවන්. ඉතින්, දැනගෙන එන්න .

    • @meghanada8922
      @meghanada8922 Год назад +1

      aniwarenma!!

    • @samin2012
      @samin2012 Год назад +1

      Eka nisa thama man nan SE walin analytics watala maru une

    • @sanchithaudana7938
      @sanchithaudana7938 Год назад +1

      aniwaryenma

    • @HashChe-hw3op
      @HashChe-hw3op Год назад +3

      මේකට සම්බන්ද වෙන්න මොනවද තියෙන්ඩ ඕන සුදුසුකම්

    • @SisilPeiris
      @SisilPeiris Год назад

      Eka aththa kathawa

  • @suchithradahanayake4564
    @suchithradahanayake4564 Год назад +29

    නොයෙක් අයගේ වැරදි නිසා අනාගතයක් නැතුව ඉන්න අපේ දරැවෝ කොපමණ ඉන්නවද. මේ සාකච්ඡාවේදී නිරෝද් සර්ගේ මා ඇසූ හොඳම වචනය "මම හොඳ ට්රේනර් කෙනෙක්"යන්නයි.හැම ගුරුවරයෙක්ම ඉගැන්වීමට හොයන්නේ දක්ෂ ලමයී.ඔබ හොයන්නේ විෂය ගැන මොකුත් නොදන්න ලමයි.ඔබතුමා නියම ගුරුවරයෙක්.ආශිර්වාද කරනවා ඔබට.

  • @pearlhettige8052
    @pearlhettige8052 Год назад +34

    දක්ෂ බුද්ධිමත් ලමයා මේ රැකියාව කරන ගමන් අනිවාර්යයෙන්ම උපාධියත් කරනවා. මෙවැනි අදහස් තමයි දරුවන් අතරට යවන්න ඕනේ.

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад +21

    චමුදිත 😪😪අය්යෝ මේ කියවිල්ල ඇති 🙏🙏🙏පුළුවන් නම් තරුණ ළමයි ගේ ඇසට නෙත ගැටේවා 🙏🙏🙏ඔබ තුමා ට දීර්ගායු ෂ ලැබේවා කෝටි ගණන් තරුණ ළමයි. I. T දරුවෝ රටට දායාද කරන්න ලැබේවා හරිම ආඩම්බරයි පුදුමයිසතුටුයි 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @wmapbw8444
    @wmapbw8444 Год назад +56

    ඉන්දියාව බලන්න. IT ඉගන ගත්ත අය හැමෝම රැකියා අරන් ඩොලර් උපයනවා. IT ඉගන ගෙන පිටරට රස්සා කරන්න රට යන්න ඕනැ නැහැ චමුදිතයෝ... ඔයා දන්න මගුලක් නැහැ. ඔය මහත්තයා කියන කථාව අවබෝධයේන අහන්න .ලෝකෙ වටේ සැරිසරල බලන්න. ලංකාවේ ඉදල පිරට ජොබ් කරන්න පුළුවන් online විදියට. එහෙම රස්සාකරන කොල්ලො කෙල්ලො ඕනැ තරම් මේ රටේ ඉන්නව. පුළුවන්නම් මේකට කමෙන්ට කරන්න.චමුදිතයාගේ අපහාසයෙන් ලංකාවේ තරුන තරුනියන් ගලව ගන්න.

  • @binathperera4220
    @binathperera4220 Год назад +41

    I'm 20 years old, currently working as a software engineer and selected to pursue a computer science related degree at a national university. Dr.Niroth had a direct influence on me to get to the position I am today.
    I thought I'd share my story a bit here.
    I met sir back in 2017 when I was 13 years old and studying for my GCE OLs. I had no knowledge on programming those days. By the time I finished his course I had a solid understanding on many concepts that we use as Software Engineers on a daily basis. The practice I gained during the time I learned from sir was invaluable. I was able to become an Oracle certified java programmer by the time I finished the course. After completing that I got to know about BCS from sir. Started doing the HEQ program offered by BCS which after completion is equivalent to a UK hons degree(professional qualification, not academic). By the time I sat for ALs on Feb 2022 I had completed all 3 levels in BCS and only had the final project remaining which I then completed in several months and started applying for jobs. Though not having an academic degree might reduce the chances of getting an interview it is not impossible, after getting into the interview round it's all about your skills. Employers only care if you can do the task assigned. No matter how many degrees you have if you don't have the practical knowledge( which most degrees won't provide ) you won't get in. I believe it is this critical practical understanding that you get by learning under sir. The knowledge I gained from from him has helped me massively to complete BCS as well. By this time the AL results were released I was able to land my first job as a trainee software engineer. Now I have been appointed as a Software Engineer and have taken membership as a professional member of the British Computer Society.
    The road to beoming a SE quickly is not easy, but it is definitely possible.
    Meanwhile I've got selected to a national university and even have the option to pursue a masters degree due to completing BCS. I will have the challenge of balancing the work and education. If the government gives such situations some attention it'll be great.
    I would recommended Niroth sir to anyone that has an ambition of becoming a software engineer. However you should have the passion to learn and be willing to work hard. Thanks sir for the teaching and guidance❤. Thank you all for reading and all the best 👍

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 Год назад +5

    ස්තුතියි දෙදෙනාටම..❤❤❤...සර් කියන දෙ හරියට ම හරි.....හොද ජිව්කාවක් ගතකරන්න ඕනිනම් අනාගතෙ සුද්දෙක් වගෙ ඉන්න ඕනිනම් ඔන්න පුතෙ වැඩෙ.......ජයවේවා........!

  • @chandranikularathne2078
    @chandranikularathne2078 Год назад +12

    ඔය මහත්තයා හරි ගොඩාක් හොඳයි .....ඔය දැනුම ..යොදා ගත්තා නම් රට දියුණු කරන්න පුළුවන් ...........👍

  • @marcus6104
    @marcus6104 Год назад +2

    අදයි මේ වැඩසටහන දැක්කේ නිරෝද් සර් කියන එක සියයට සියයක් නිවැරදියි සර්ට දීර්ඝායුෂ ලැබේවා

  • @devminiweerasinghe824
    @devminiweerasinghe824 Год назад +10

    🙏❤ Dr.Niroth Samarawickrama sir 🙏🙏🙏
    I have barely enough words to admire his virtue ...🙏😇
    As one of his student and also someone who in known to many who got educated and guided by him, I really am not aware of any other lecturer who ever did better.
    The training he offers to neophyte students in priceless and it's a life-long empowerment.
    He, not only taught the academic but, he taught them life !
    The words, I doubt if my words are worthy enough to praise your charismatic personality.
    Sir, you are true hero in the hearts of all scholars. 🙏🙏🙏🙏❤❤❤❤❤💐💐💐💐

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Год назад +7

    මෙතුමා හරියටම හරි. ⁣රැකියාවක් ගන්න බැරි ඩිග්රි කරපු උන්ට රජයේ රැකියා දීලා රට දියුනු කරන්න බැහැ. අද රටට අවශ්‍ය AI දැනුමැති ව්‍යවසායකයන්. දැනටත් කවුරැවත් ඩිග්රිය අහන්නෙ නැහැ. ඉන්ටවිව් එකේදි බලන්නෙ හැකියාව පමනය්

  • @Ruwannnnn
    @Ruwannnnn Год назад +2

    දැනුමක් තියෙන කෙනෙක් හා නැති කෙනෙක් අතර වෙනස☝️☝️☝️☝️☝️☝️☝️chamuditha

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 Год назад +12

    මගේ දරුවත් දැනට ඉගෙන ගන්නව මේ සර් ගෙන්...හරිම සතුටුයි ,,,ඔබට බුදු සරණයි ..

  • @tecpkt4158
    @tecpkt4158 Год назад +39

    ඉස්කෝල වල උගන්වන්න it ගුරුවරු නැ ඉතිං 😢 මෙතුම වගෙ දෙයක් කරන කෙනෙක් එක්ක එකතු වෙන්න ලැබෙවා ලමයින්ට

  • @malrenumaleen9116
    @malrenumaleen9116 Год назад +9

    මේ මහත්මය කථා කරන්නේ මේ subject එක ගැන දැනුමක් නැති කෙනෙකූ සමග චමූදිත කතා කරන වීදියෙන් තේරෙනව මෙතුමා කියද්දි ලංකාවේ ඉදන් පීටරට ප්‍රොජක්ට් වල ජර්මනීයෙ ඕස්ට්‍රේලියාවේ සමාගම් සමග කීවම සමූදීත කීයනව පැය 10, 12 වෙනසක් තීයෙනව කීයල මම දන්න අය ඉන්නව වීදේශ සමාගම් වල ලංකාවේ ඉදන් වැඩ කරනව උදේ රෑ ඒ අය හොඳ සූන්දර ජිවීතයක් ගත කරනව ලංකාවේ ඉදන් ගෙවල් අරගන වාහන තියාගන හොදට කාල බීල ඉන්නව මෙතුමා කියන දේ ඇත්ත අද ඉන්දියාව සව්දිය තෙල් විකුනල හොයනවට වැඩී විදේශ විනිමය උපමනව මේ කේෂ්ත්‍රයෙන් තරුන තරුනයන් පූහූනු කරල ඕකයී ඇත්ත

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Год назад +40

    නිදහසේ අදහස් මුදා හරින්න ඔහුට අවස්තාව දුන්නානම් මීට වඩා අදහස් ඔහුගෙන් එලියට එන්න තිබුනා. චමුදිත ඒකට බාදා කරා කියලයි මගේ අදහස.
    අපේ රටේ අද්‍යාපනය වෙනස් විය යුතුයි.
    ලෝක ඉල්ලුමට සරිලන පිරිස් පාසැල්
    අද්‍යාපනය තුලින් බිහිවිය යුතුයි.
    වෙනත් රටවල් IT ක්ෂේත්‍රයේ ඉහලට ගිහින් තිබෙනවා. අපේ රටේ එවැනි අවස්තාවක් තවමත් බිහිවෙලා නෑ. වාර්ෂිකව රැකියා පෝලිමට එකතුවෙන
    පිරිස සමාගම් වලට ගන්න මැලිවෙන්නේ ඔවුන්ගෙ ස්ක්‍රිල් එක හැදිලා නැති නිසා.ඒ ලෙවල් වලදිම ලමුන් මේ ක්ෂේත්‍ර වලට යොමු කල යුතුයි.

  • @taligen5209
    @taligen5209 Год назад +11

    Anyone who is planning to enter the software engineering field, Niroth sir's course is an ideal entry point .

  • @sanathkodikara3161
    @sanathkodikara3161 Год назад +73

    දෙන්නාටම සමරවික්‍රම කියන නම තිබුනත්, දැනුම සහ හැසිරීම අතින් අහසයි පොළොවයි වගේ. :)

  • @TheGamer10108
    @TheGamer10108 10 месяцев назад +1

    Ninda yanne nethuwa dawasema unath balanna puluwan program ekak thamai chamuditha sirge programs.....😍

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 Год назад +2

    ඔබ තුමාගේ ක්‍රියාවලිය බොහෝම පැහැදිලි යි,,කවුරු කොහොම කීවත් කොච්චර උපාදි ගත්තත් රජයේ රැකියානැහැ,අනික සෑහෙන පඩියක් නැහැ රජයේ රස්සාව හරිම අසාදාරනයි,සේවය කරන මිනිසුන් සමහරු සාදාරණ ආකාරයකට තම රැකියාව කරන්නේ නැහැ ,,ඇත්තටම රජයේ රස්සාවන් කරන මිනිසුන් හැමදාමත් හිගන්නෝ අපේ රටේ දේශපාලන යත් එක්ක ගත්තොත් ,,,මෙතුමා නියම සාදාරණයි ....ජය වේවා ,,,ලංකාව දැන් බොංකොලොත් රටක් වෙලා,,නොමනා දේශපාලන යක් නිසා,,,,

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 Год назад +2

    මේ චැනල් එකේ දැකපු හොඳම වැඩසටහනක්

  • @Dulan_M_Herath
    @Dulan_M_Herath Год назад +6

    Dr Niroth sir😍😍😍😍😍

  • @minonrajapaksha3419
    @minonrajapaksha3419 Год назад +20

    ඔබතුමා කලින් උගන්වපු ආයතනයේ මගේ දරුවත් ඔබතුමාගෙන් ඉගෙනගෙන තියෙනවා .
    අපරාදේ මේ වගේ මාධ්‍යවේදීයෙක් එක්ක ඔය වැඩසටහන කලේ.
    ඔබතුමාගෙ දැනුම ගැන
    මාධ්‍යවේදීයාට කිසි අවබෝධයක් නැති බව ඔහුගේ හැසිරීමෙන් පැහැදිලි විය.

  • @HarendraDilshan
    @HarendraDilshan Год назад +7

    I'm a software engineer without having any certificate or diploma thanks to Niroth Sir So I highly recommended this course but its not easy to become a software engineer

  • @janithsandaru8989
    @janithsandaru8989 Год назад +7

    The Best Java Master I've come across 💯

  • @sasinidhanusekera6401
    @sasinidhanusekera6401 Год назад

    Thank you very much Dr.Niroth sir.I will call for that right now ❤❤🎉

  • @dilusha6172
    @dilusha6172 Год назад +19

    චී චමුදිතගේ කතා ශෛලිය නිසා මේ වැදගත් සාකච්ඡාව එපා වෙන්නේ මට විතරද. Mr. චමුදිත ඔබේ ඕ කතා විලාශය වෙනස් කර ගන්න පුළුවන් ද ඔබේ followers ලා වෙනුවෙන්. Plz.

    • @vishmithaprabodana.6936
      @vishmithaprabodana.6936 Год назад

      Mona wesa katakda manda chamuditha ta tyenne💩💩💩

    • @thilinimaduwanthika3845
      @thilinimaduwanthika3845 10 месяцев назад

      ඒක නම් ඇත්ත.ඒ කට හින්දා අහගෙන ඉන්නත් අප්පිරියයි

    • @sudeepadayarathna4773
      @sudeepadayarathna4773 9 месяцев назад

      Aththa bn Maha Gon ponnayak

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 Год назад +18

    පළවෙනි වතාවට දැක්කෙ උගත් මනුස්සයෙකුගෙයි,වාචාල නූගත් මාද්‍යවේදියෙකුගෙයි වෙනස,ඊයා චමුදිත😅😅😅 සුගතදාස එකට දාන්න පුළුවන් පන්දාහයි,කොහොමද සර් හතලිස් දාහක් දැම්මෙ,ඒක නිවැරදි කරන්න වෙයි.

    • @pcworks502
      @pcworks502 Год назад

      mu ahinsaka lamai kanawa...ijse eke prasaduth mu wagema gon huththek.

  • @jayvis4747
    @jayvis4747 Год назад +3

    Let's all Sri Lankan learn about one of our real person in IT
    Chamath Palihapitiya, a real hero for all Sri Lankans. We should learn from legends

  • @pearlhettige8052
    @pearlhettige8052 Год назад +11

    (මේ රටේ මිනිස්සු වැඩ කරන්නේ නැහැ ) හරියටම හරි ඒක තමයි Key word එක හැබැයි පිටරට ගියාම වැඩ කරනවා මොකද හේතුව ඒවායේ ටයි කෝට් දාගෙන පුටු රත් කරන මහත්තුරු නැහැ. ඉස්සර ලංකාවේ හිටිය දරුවන්ට උගන්නපු ගුරු දෙවිවරුන් නමුත් දැන් වැඩිපුරම ඉන්නේ ගුරු හොරු ස්ටාලින් ලා වගේ..ඒ නිසා ඔය ක්‍රමය සාර්ථක වෙයි හේතුව සමහර දැන් කාලෙ ඉන්න අපේ දරුවන්ට අවුරුදු නවය දහය වෙනකොටත් සෑහෙන දැනුමක් තියෙනවා ඉතින් ඇයි අපි ඒ හැකියාව ඔපමට්ටම් කරල රටට දායාද නොකරන්නේ එතකොට හොරකම් වංචා උනත් අඩු කරගන්න පුළුවන්.

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 Год назад +3

    වටිනා සාකච්ඡාවක්.

  • @nimalbandara102
    @nimalbandara102 Год назад +4

    It’s a great discussion

  • @Sathpiyum_Official
    @Sathpiyum_Official Год назад +1

    Chamuditha ge tharaka maru , ❤

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 Год назад +16

    මේ මහත්තයා කියන එක චුමුදිතට පුදුමයි .අපිට නෑ මොකද මගේ පුතා අවුරැදු 12 motor mechanic diploma එක කරන්න ගත්තේ .විශේෂිත පාසැල් ක්‍රම පිටරටවල් වල තියෙනවා .දැන් එයාට අවුරුදු 21 වටිනා Diploma එකක් තියෙනවා job එකක් කරනවා ,අවුරුද්දක් University ගියා .එයා ඒකෙන් අයින් වූනා. එයා කියනවා University ගිහින් අවුරුදු 3 ගෙවන කාලය අපරාදේ job එකේ අත්දැකීම අරගෙන ඒකේ ඉන්න ගමන් තව තව Diploma දෙකක් කරන්න ඕන ,එතකොට උපාධිය තියෙන කෙනෙකුට වඩා මම ගොඩක්ම ඉස්සරහින් ඉන්නවා මගේ පඩියත් වැඩියි කියලා. මම ලංකාවේ ඉන්න දෙමාපියන්ට කියන්නේ මේ වැඩසටහන බලලා තමන්ගේ දරෑවෝ කැමතිනම් මේ මහතාගේන් ඉගෙන ගන්න බය නැතිව යවන්න.

  • @tharangaKumarage
    @tharangaKumarage Год назад +7

    ඩොක්ටර් කෙනෙක් ගෙන් චමුදිතය මෝඩ පෂ්ණ අහනවා..

  • @nassmultitask414
    @nassmultitask414 Год назад +10

    genuinely all said information are very true and the education system and job seeking issues are existing problem in Sri Lanka. THIS Gentlemen's idea and suggestion is correct. sri lankan POLITICIANS also a big barrier for education sector.

  • @dulakshikumari4417
    @dulakshikumari4417 8 месяцев назад +5

    මට තාම 15 යි .. මන් ආස software engineer කෙනෙක් වෙන්න. කවදම හරි ඒක කරල අම්මලාට සතුටක් දෙනව...♥😇😍

  • @tharuteacher3693
    @tharuteacher3693 Год назад +3

    How can I get hold with Mr. Samarawickrama? And how can I more information about his program. chamuditha please let me know.

  • @nirosilva4837
    @nirosilva4837 Год назад +2

    Nice 😍 good teacher i ever seen

  • @iroshaniwickramarathna7912
    @iroshaniwickramarathna7912 Год назад +4

    Niroth sir 🙏

  • @isuruvfx4377
    @isuruvfx4377 Год назад +3

    Totally agreed.. personally i don't like government employees. But finally this person has understood the reality of their jobs and lifestyle. Every time We have to choose a difficult way.

  • @LankaNethmini-hg1zq
    @LankaNethmini-hg1zq 8 месяцев назад +2

    හරියට දැනගෙන කතා කරන්න චමුදිත

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 Год назад +8

    Chamuditha don't over act. Please

  • @rayounusmuhammad370
    @rayounusmuhammad370 Год назад +2

    Niroth sir👍👍👍💯💯💯

  • @nalakawijayasinghe
    @nalakawijayasinghe Год назад +1

    I was lucky to become a student of Niroth Sir... Great Job

    • @Sxthil
      @Sxthil Год назад

      Kohomada join wenne

    • @mr.vijenayaka
      @mr.vijenayaka 10 месяцев назад

      kohomad contact kra ganne@@Sxthil

  • @gamerlord595
    @gamerlord595 Год назад +2

    Dr. Niroth Samarawickrama kiyane Truth story ekk Lanka we education eka sampurnayenam wenasa karana one wena ratwal gana kiyawa kiyawa inawa unge podi kale idala uganana education platform ek gan hoyan ne na me lanka we minussu lamainta bana bana ina newei one Education system eka sampurana yen change karan one eka New batch ekin garde 1wlata add kardima start karan one deyk💯Lanka we minussu tanikarma modai puluwan nam lankawe minissu Moda na kiyan tarkya bidina kenek inaawada

  • @sithijatharuka
    @sithijatharuka Год назад +5

    Sirgen igena gatte 2014 ada honda thanaka innawa it field eke. Thank you sir❤

  • @indikapushpakumara7397
    @indikapushpakumara7397 Год назад +4

    Niroth Sir❤

  • @jayvis4747
    @jayvis4747 Год назад +5

    I think the guy who came to the interview, highly educated and knowledgeable person than most of us...😂😂😂😂 In Sri Lanka. Thats why he is successful because his mother said and he is doing well till now.😂😂😂😂

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 Год назад +12

    චමුදිත මහත්තයා පොඩ්ඩක් ඉවසලා එතුමා කියන්න යන දෙය අහගෙන ඉන්න.අනවශ්‍ය විදියට මැදට පනිනකොට හරිම කැතයි.කියන්න යන වැදගත් දෙය අමතන වෙනවා .

  • @sanjeawaut
    @sanjeawaut Год назад +17

    චමුදිත, මේක මොලෙන් අහපන්.
    කවුරු හරි මනුස්සයෙක්ව ගෙන්නලා උගෙන් මොනව හරි ඇහුවම ඒකට උත්තර දෙන්න වෙලාවක් දීපන්. නිකන් පිස්සු බල්ලෙක් වගේ මැදට පනින්න එපා. ඒ මිනිහටත් කියන්න තියෙන ඒව කියවෙන්නේ නෑ. අපිට දැනුවත් වෙන්නත් බෑ. කටවාචාල බල්ලෙක් වගේ වීඩියෝ එක පුරාම බුර බුර ඉන්න එක නම් හිසරදයක් කාලකන්නියෝ. පුලුවන් නම් හදා ගනින් ඔය ගූ ගතිය.

  • @slrusiru3806
    @slrusiru3806 5 месяцев назад

    මෝඩයෙක් සහ දැනුමක් ඇති පුත්ගලයන් දෙදෙනෙකු අතර වෙනස 😊

  • @isurushanaka6143
    @isurushanaka6143 Год назад

    Good job.i like to join this field.❤️

  • @PromodyaJayasinghe
    @PromodyaJayasinghe 5 месяцев назад +1

    Kawuru hari Mea training program eka karapu kenek innwanam kiyannko hodai da kiyala meka

  • @davidlog
    @davidlog Год назад +25

    සල්ලි දීලා කරව ගන්න වැඩසටහන් මේවා.

  • @reshaniopsalaweeraman5546
    @reshaniopsalaweeraman5546 Год назад

    Highly recommended.. 😍😍

  • @aselaegalvishion9149
    @aselaegalvishion9149 Год назад +4

    චමුදිත වෙනම ආර්ට් එකකින් මේ චැනල් එක මෙහෙයවන විදිය අනර්ඝයි.හරියට චිත්‍රපටයක මැර චරිතෙ හරියට කලාම මිනිස්සු (රසිකයා )නලුවට වෛර කරනව වගේ.සුපිරි .පට්ට දක්ශ යෙක්

    • @MaxRawan
      @MaxRawan 5 месяцев назад

      හරියට හරි❤

  • @ChathuraRanasingheOfficial
    @ChathuraRanasingheOfficial Год назад +3

    2017 Nirodh sir IJSE inna kale mn paare yana gaman gaththa call eka nisa ada weddi mn software engineer kenek ewagema neuroscience researcher kenek... me conversation eke thiyena godak dewal, godak ayata therum ganna bari wenna puluwn, ewagema wiswasa nokaranna puluwn... aththatama eka system eka wenas karana deyak...❤

  • @sunethraranasinghe3445
    @sunethraranasinghe3445 Год назад +8

    If you want to enter the IT industry there is a free program called Trainee Fullstack Developer created by the University of Moratuwa. Anyone of any age can do and it was developed in collaboration with the IT industry to meet their needs.

  • @Nilukaranathunga-g8e
    @Nilukaranathunga-g8e 10 месяцев назад

    Good sir 👍

  • @slcakedesigner6738
    @slcakedesigner6738 Год назад +1

    සම්බන්ධ venne komda

  • @smaduraliyanage880
    @smaduraliyanage880 Год назад +17

    Please do not get caught to the trend.. Make sure you try your best to get good degree... To get good job, migrate, promote, for higher education you need first degree..
    Learning computing is great in parallel or after obtaining your first degree. I have gone through many industrial recessions during last couple of decades, but survived due to my education, updated knowledge and experience...

    • @sanathkodikara3161
      @sanathkodikara3161 Год назад +4

      He is talking about contributing to overall 'production' in the country not about individual survival. Getting a good job, migrate and promotion are only "individual goals" and they don't contribute to much needed "entrepreneurship" in the country. This is where this country's education system is heading. How many Phd holders in SL are entrepreneurs? Only a handful. The rest are academics.

    • @amerdyne8791
      @amerdyne8791 Год назад

      I think what he's tryna say is to learn se 1sr then do a degree. This is not a degree replacement. It's more like a aid to help you in ut overall journey . Not a degree replacement

  • @lahirukodi4493
    @lahirukodi4493 Год назад +7

    👍👍👍👍

  • @rohanapeiris7049
    @rohanapeiris7049 Год назад +2

    Watched this. My salute to Dr. for his intention. But this interviewer should little more polite when interviewing learned people or.......... people with very good education background should not come to this type of interviews.

  • @hiranshaminda8455
    @hiranshaminda8455 Год назад

    නිරෝත් සර්. ❤❤❤

  • @hope-0007-
    @hope-0007- Год назад +3

    Sri Lanka is good for crooks and politicians.. not for the common man 😢😢😢

  • @ameerkhan8636
    @ameerkhan8636 Год назад

    Well come Dr oba monawaatadha meya pandhitha chamudhitha ekka Katha karanney lokey Inna ugath ekkenaney chamudhitha heymadeyama dannawaa 🥵🙉🙈🙃

  • @vavavavavavvavava
    @vavavavavavvavava Год назад

    OMG Good luck.😮

  • @chathushkajeewantha3222
    @chathushkajeewantha3222 Год назад +1

    plz chamuditha ara manussayata kathaa karanna denna

  • @rivinsl6475
    @rivinsl6475 Год назад

    highly recommend our sir!!!

  • @user-Savi_Music.
    @user-Savi_Music. Год назад

    great work sir

  • @ruwanmallawarachchi8757
    @ruwanmallawarachchi8757 11 месяцев назад +3

    අපිට මෙ case eka karanna සම්බන්ධ වෙන්නේ kohomada

  • @indusamanmali1011
    @indusamanmali1011 Год назад

    Chamuditha mahaththaye nayoda samarawikrama.😊

  • @sherwanb
    @sherwanb Год назад

    Finally some light!

  • @chathushkajeewantha3222
    @chathushkajeewantha3222 Год назад

    next video ekediwath poddak hithanna oyaage kathaawa hodatama wadee

  • @alanmiles6680
    @alanmiles6680 Год назад +7

    No matter what degrees, skills, or experience you have, you must have an entrepreneurial mindset to be successful and create jobs. Otherwise, you will become an employee in the local or foreign market.

  • @jayasuriyafamily
    @jayasuriyafamily Год назад +2

    Valuable. Discussion. Thanks.

  • @havindufonseka5048
    @havindufonseka5048 Год назад

    niroth sir 🔥🔥

  • @Dinukasathsara-x4q
    @Dinukasathsara-x4q Год назад

    Great sir

  • @discoveringtheearth7140
    @discoveringtheearth7140 Год назад

    Niroth sir❤❤❤

  • @rasikapathirana5457
    @rasikapathirana5457 Год назад

    sir kiyana eka hari. foreign company ekaka interviwe giya. certificate diha baluwewath na. ownerta wenna oona de kiwwa. mama eka karala pennuwaa. pahuwada indala wadata enna kiwwa. wenna oona eka thamai. awrudu gaanaka paare aragala karala ganna upadiyata hugak welawata hithala wadak karanna ba.

  • @kanakara_by_Ami
    @kanakara_by_Ami Год назад

    Niroth sir 🙏🙏❤️

  • @මනුවා-ම3ට
    @මනුවා-ම3ට Год назад +3

    චමුදිතයගේ මෝඩකම බලපන්කො.සර් කියන එක මුට තෙරුම් ගන්න බෑනේ😂

  • @rukmanidevisahadeva5535
    @rukmanidevisahadeva5535 Год назад +3

    What he says is the right way to get jobs and study and this is actually happening in some countries for the progress of the country....

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek Год назад +13

    ඩ්ග්‍රි කාරයෝ පාරේ රස්තියාදු වෙනකොට කාර්මික ශිල්පියෝ ,වඩු බාස්ලා මේසන් බාසලාවෙලා මුදල් හොයනවා,,😂😂

    • @samin2012
      @samin2012 Год назад +3

      එක ගොඩක් දියුණු රටවල වෙන දෙයක්. සුද්දෝ ගොඩක් ඉගෙන ගෙන professional office jobs කරන්නේ නෑ උන් trades වලට යනවා අඩු වයසෙන්. ඒවයි සල්ලි හොඳයි stress නෑ

  • @navanjanayasith4030
    @navanjanayasith4030 Год назад +2

    Niroth sir😇

    • @Chamovlog
      @Chamovlog 11 месяцев назад

      Sir cantacts krgnn krmayk kiyanna ko

    • @Hirushiprasadini
      @Hirushiprasadini 25 дней назад

      Sirva contac kraganna vidihak thibbada plz reply ekak dannako

  • @5k140
    @5k140 Год назад +3

    degree ekk kiyanne salli hoyana ekama newei. eka side ekk witharai eka.research and innovation karanne kauda ethakota? manufacturing, agriculture , Production, mining, construction karanne kauda ethakota? softaware engineering walata asa nan karanna.api asa nathi nan kisi deyak karanda ba.

  • @channapathirana7995
    @channapathirana7995 Год назад +6

    Dr Ishantha Siribaddana
    Chairman: Java Institute for Advanced Technology. Chairman: TEMCO Development Banking Society Limited. Former Consultant-MPCC Central Bank of Sri Lanka software engineer interview him

  • @SushanEkanayake
    @SushanEkanayake Год назад +4

    කතා සේරම අස්සේ ඇහුණු වැදගත් දෙයක් තමයි ලංකාවේ හරි ප්‍රතිපත්තියක් නැති නිසා මේ field එකේ වුණත් professionals ලා රට අත ඇරලා යන එක. Skill development එකත් එක්ක මේවත් උනේ නැත්නම් තේරුමක් නෑ 😢

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek Год назад +4

      දැනට ඉන්න skills ලාගෙන් වැඩක් ගන්නේ නැති පාර්ලිමේන්තු පොල් බූරුවෝ ඉදිරියට කොහොමත් වැඩක් ගන්නේ නෑ උන් ඔක්කොම කොමිස් කුට්ටිවලටමයි කෙළ හලාගෙන චන්දේට වියදම් කරන්නේ රටේ බත් කන මීහරකුන් වැඩි වෙලා 🤣🤣🤣🤣🤣🤣

  • @thamaliaruni9561
    @thamaliaruni9561 Год назад +3

    math sir gen me dawas wala igena gannava.sir nisa mage jivithema wenas wennai yanne😍🥰

    • @sachinthaherath2420
      @sachinthaherath2420 Год назад +1

      Me sirge course ekt sambanda wena hati details poddk denna puluwanda.

    • @education1415
      @education1415 Год назад

      සර්ගෙ නොම්බරය දෙන්න

    • @nalinmendis3281
      @nalinmendis3281 Год назад

      Sir ge no aka dannako

  • @nilupakahapolarachchi350
    @nilupakahapolarachchi350 Год назад

    Chamudita methumawa sambanda karaganna vidiya kiyanna please harimawatinawa

  • @israthisrath5935
    @israthisrath5935 Год назад +1

    Me mahathayage ugath kamai chamuditha ge nugath kamai hunthada panava manussayo mama mage lamayatta ambition akka thamme avurudu 11 thi than aya ayage ambithion akkata yanava amma kanek lamyava nomga yavan ne baing

  • @dilushijayasinghe3573
    @dilushijayasinghe3573 Год назад

    Ape sir........❤🙏

  • @mudithdawatage
    @mudithdawatage Год назад +5

    "මම ඉගැන්වීමට උපන්නෙමි" සක්විති රණසිංහ මතකද??

  • @jayvis4747
    @jayvis4747 Год назад +3

    If we have good salary and best sodtware engineers, why there is NO Railway ticketing system, or Even goverment hospital still using the decades old paper and pen...?

  • @flashydeals2743
    @flashydeals2743 Год назад +8

    කෙහොමත් ලංකාවෙ උන් මිලියන 22 ටම software ඉගැන්නුවත් අඩුව පුරවන්න නෙමි අඩුපාඩුව තව තවත් වැඩි වෙන එක තමයි වෙන්නෙ. මොකද මම දැකල තියෙන විලි ලැජ්ජාවක් පුකේවත් ගෑවිල නැති කාලකන්නිම වෘත්තකයො තමයි ලංකාවෙ ඉන්න software engineers ල. අලස, කාලකන්නි ,කල්ල කපටි, අලජ්ජිත ,කුජීතම වෘත්තිකයො ලංකාවෙ software engineers ල. ඔකුන්ට වඩා නම්බුකාර විදිහට මුදල් උපයනව අර පිටකොටුවෙ බඩු උස්සන් යන නාටාමි මිනිස්සු. එ මිනිස්සු තමන් උපයන මුදලටත් වඩා කැපවීමෙන් දාඩිය පෙරාගෙන මහන්සියෙන් වැඩ කරනව. ලංකාවෙ software engineer කියන උන් ඇවිල්ලා වෘකයො වගේ. උන්ගෙ ප්‍රධානතම අරමුන මස් කෑල්ල කඩන් පනින එක. වෙන කිසිම දෙයක් උන්ට අදාලම නෑ. තමන්ගෙ client දෙන මුදලට වටිනා,ගුණාත්මක නිෂ්පාදනයක් දෙන්න ,එ නිෂ්පාදනය ඉල්ලපු වෙලාවට දෙන්න ඔකුන්ට කිසිම උවමනාවක් නෑ, හැබැයි Client කෙනෙක් product idea එකක් අරන් ආවම එකට meeting එකක් අරගෙන උන්ගෙ field එකේ තියෙන client ට නොතේරෙන English වචන දාලා Client ට හිතාගන්නවත් බැරි පට්ටම final product එකක් ගැන client ට කටින් මවල පෙන්වනව. එහෙම පෙන්වන නිසා Client වුනත් මේ මවන මැවිල්ලෙ හැටියට මුං කියන ගාන දෙන්න ලෑස්ති වෙනව. හැබැයි Client ඇන්දිල ඉන්නෙ බව දැනගන්න software කාරයා අස්ප දාහක ගානක් කියනව client ට. අරූ කටින් මවපු මැවිල්ලෙ හැටියට Client එ ගාන ගෙවන්න එකඟ වෙනව. අනේ ඔන්න 60% ක් විතර Client ගෙවනව . මුං මොකද කරන්නෙ මුං Client ගෙන් ගාන කපාගත්තට පස්සෙ Client ව හෝද හෝද මඩේ දානව වගේ අවුරුදු ගානක් එකඑක බොරු කියකියා මඩවනව. අන්තිමට client ට එපා වෙනකං product එක දෙන්නෙ නෑ. දුන්නත් කටින් මවපු එකේ පැත්තකින්වත් තියන්න බැරි බලු බෙට්ටක් වගේ product එකක් හදල දෙනව. එකත් සැරින් සැරේ කැඩිල යනව. Hack වෙනව. Malware එනව. මුං කරන්නෙ Client ල එකතු කර කර Collection එක දාාගන යන එක. හිඟන මනුස්සයටත් ලැජ්ජාව කියල එකක් තියෙනව. එ මනුස්සය ගන්න ගාන ගන්නෙත් ඇත්තම කියල., වැඩක් පලක් කරගන්න අවයව පණ නෑ කියලයි සල්ලි ගන්නෙ. මුං සල්ලි ගන්නෙ කටින් බතල හිටවල .හිඟන්නන්ටත් වඩා කුජීත ජීවිත ඕකුන්. Client ල බනිනව එත් ලැජ්ජ නෑ. මුං කරන්නෙ අර වෘකයො වගේ කඩාගත්ත සල්ලි වලින් luxury කාර් අරගෙන එවා social media වල show off කර කර නටන එක. Online entrepreneurs club කියල එකක් තයෙනව fb එකේ , එකට ගිහින් බැලුවම පේනව ඔය කාලකන්නි මිනිස්සුන්ගෙ සල්ලි කඩාගෙන අලජ්ජිත විදිහට රඟන රැඟිල්ල. අනික ලංකාවෙ උන් හදන software product පිටරට engineers ල හදන product වලට පොලෙවෙයි අහසයි වගේ. පොඩි ලමයෙකුටයි වැඩිහිටියෙකුටයි ගෙයක් හදන්න කිව්වොත් පොඩි ලමය හදන්නෙ කාඩ් බොඩ් සෙල්ලං ගෙයක්. වැඩිහිටිය හදන්නෙ ඇත්තටම ප්‍රයොජනය ගන්න පුලුවන් ගෙයක්. අන්න අර පොඩි උන් සෙල්ලම් ගෙවල් හදනව වගේ තමයි අපේ උන් software product හදන්නෙ. එ මොකද, කිසිම ගුණාත්මකභාවයක් නෑ ,දැනුමක් නෑ හතු පිපෙන්න වගේ ගෙවල් වල සල්ලි කඩාාගන හැම එකාම ල්ංකාවෙ software engineering කොස් කරනව. හැම එකාටම ⁣ඕන පුටුවක් උඩ වාඩි වෙලා බටන් එකක් දෙකක් ඔබල ලේසියට සල්ලි හොයන්න. අනික එත් කමක් නෑ සාධාරණව දක්ෂතාවයකින් තමන්ගෙ රැකියාව කරනව නම්. ලෝක හොරු, විලි ලැජ්ජ නැති විදිහට අන්තිමට සල්ලි හොයන්නෙ. ඇත්තටම ලංකාවෙ මේ software කර්මාන්තයට රජය මැදිහත් වෙලා හරි මේව නියාමනය කරන පාරිභොගික අධිකාරියට වඩා ශක්තිමත් ආයතනයක් හදන්න ඕන . මොකද මෙහෙම ගියොත් ලංකාවෙ මෙ කර්මාන්තය තනිකරම හොර මාෆියාකරයින්ගෙ තිප්පොලක් වෙනව. යකෝ මහ ලොකු engineer ල වෙන්න ඕන නෑ, සපත්තු මහන රස්සාව උනත් කමක් නෑ අවංකව නම්බුකාර විදිහට සල්ලි හම්බ කරනවනම් එකයි වැදගත්. එක උගන්නපල්ල ඕකුන්ට මුලින්ම බටන් ඔබන්න උගන්නන්න කලින්. කාලකන්නි කුජිත හැත්ත.

  • @rihamusjp
    @rihamusjp Год назад

    good promotion simply :)

  • @chlfilms
    @chlfilms Год назад +14

    කෝඩිං කරන්න ඉගැන්නුවා කියා පරිගණක ඉංජිනෙරු වෘත්තිකයෙක් වෙන්න බෑ. ඩිග්‍රියකදී තව බොහෝ ක්‍ෂේත්‍ර වල දැණුම ලබා දෙනවා. මේ බිස්නස් බයිලා .

  • @SanjuMadu-q2d
    @SanjuMadu-q2d Год назад

    How to join this way

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 Год назад +6

    හරේන්ද්‍ර ලගදි පුංචි පුතෙක් ගැන හෙලිකරා App වගයක් හදපු ඒ දරැවව මේ මහත්තයට මුණගැහෙන්න සලස්වන්න 🎉