This is an absolute truth, Malli. Aiming to earn big is not evil unless you do it ethically. Fantastically done, reminds me Ali Abdaal. Good luck for a long journey.
Sir I wonder that your thinking is same as me. I worked in a popular company in Sri lanka. The salary is also good. But when I was working there, I didn't have a passion and feel like I am not belonging. Then I did SWOT and at that time Government has given opportunity for graduates to work as a development officer. The salary is not much good..But I have freedom to do other work. I like academic writing. now I earn from both government job and academic writing. Because of this decision now I am earning than previous job ( actually*3). ❤ Like you told sometime some people told me like in vain the previous job. But I don't like to argue and what I want is achieving my targets😊
Recently started being a Fan of you...❤ The content you share is incredibly insightful and practical! Keep up your fantastic work 🎉 Also looking forward for some ideas on managing a Credit card with day today expenses 😊
Matanam maara money block ekak thiyenne Appa awurudu gaanak rata tharamwath mama mamagana hithala na saththu 25 k vithara innawa eyalata kaama ganna thibunu part time ekath nathi Una welawakata Mata me jeewithe epawenawa
Malli can you please tell me a plan to save money from a daily income...I don't have monthly income...so i always struggle how to balance my income...pls..
Thank you for the comment First try this ruclips.net/video/kIMvs9JSIr4/видео.htmlsi=AAZDL95lrqv56MpY And then do this ruclips.net/video/8f3iLwocYuU/видео.htmlsi=v422IGuU4MI2CUlu
මේක ඇත්තක්. ජීවිතේ සල්ලි හම්බුකරල එකතැනකදි තේරෙනවා සල්ලි වලට කරන්න දෙයක් නෑනේ කියල. එතකොට අපි දරන්න පුලුවන් නම් living standard up කරගන්න ඕනි. නැත්නම් දැන් ඉන්න standard වල සල්ලි වලින් ගන්න බැරි අනිත් දේවල් ටික හොයන් යන්න ඕනි❤
Thank you so much for the comment❤️❤️
❤
Follow siri sadaham ashramaya❤
@@dr.donexplains😊well explained
ඔබ තුමා කතා කරද්දි පුදුම ජවයක් හය්යක් ජීවිතට දැනෙනවා..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..මෙ දැන් පොතක් අරන් කියපු දේවල් කරන්න පටන් ගත්තා..මින් ඉදිරියට සර් මගේ හොදම යාලුවෙක්...එක vedio එකක් මිස් කරන්නෙ නෑ...ගොඩාක් දේවල් තියනව ඉගෙන ගන්න...ලස්සන inglish ටිකකුත් ඉගෙන ගන්නව මීට අමතරව මේ vedio වලින්...thanks fot everything ❤❤❤
Thank you so much for your kind words..
All the best❤❤
@@PrabuddhaDehigaspitiyaන් .
විශ්ව විද්‍යාල ශිෂ්යෙකුට තමන්ගේ වැඩ කටයුතු අතරෙම මානසික ආතතිය පාලනය කරගන්න පුලුවන් විදියෙ වීඩියෝ එකක් කරන්නකෝ සර් ..
ඇත්ත සීයයට සීයක් ඵකගයි සල්ලි කියන්නේ ජීවිතේම තමයි 👍👍
Thanks for sharing ❤️
අයියේ ඔයාට ගොඩක් ස්තුතියි මේ දේවල් ගුරුමුෂ්ටියක් නැතුව අපිට කියලා දෙනවට❤🎉
සම්ප්‍රදායෙන් ඔබ්බට යන තවත් මිනිසෙක් ❤❤❤
සල්ලි තමයිජීවිතය කියන්නේ .මම විස්වාස කරනනෙ සලලි වලින් නිසි කල නිසි දේ කරගන්නවා නම් දිනක සතුට කියන එක තියෙනවා.නමුත් එසේ කර නොගත් අය ජීවිතයම පසුතැවෙනවා....❤❤
You right good comment
Thank you so much❤️❤️
හොද අදහසක් . නිවැරදිව කල්පනාකරලා බලලා යම් සීමාවකට යටත්ව මේ උත්සාහය කරලා බලන එක බොහොම පැහැදිලිව හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරලා තිබෙනවා . ස්තුතියි ඔබට.
හරිම ආසාවෙන් ඉවර වෙනකල්ම අහන් ඉදියා වගෙම..මම තවත් step එකක් උඩට ගියා.❤️🙏
Thank you so much❤️❤️ all the best☺️
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් කියල දෙනවට😃❤️ ලංකාවේ අයට මේ දැනුම ගොඩක් අඩුයි. දිගටම මේ වගේ වීඩියෝ කරල ඒ දැනුම ලබා දෙන්න
Thank you so much for your kind words..❤️
සරලවම
ජීවත් වෙන්න නම් හැමෝටම පුළුවන්.හැබැයි ජීවත් වෙනවාට වඩා properly,useful විදිහට ජීවත් වෙන එකයි වැදගත්❤️
❤️❤️ aniwaryen
ඔව් ඩොක්ටර් කීව කතාව අවාසාන වෙනකම් බැලුව කතාව ඇත්ත දැනුයි මට සල්ලි කියන්නේ මොකද්ද ඒ ගැන දල අදහසක් ලැබුනේ බොහෝම ස්තූතියි දිගටම මේ වගේ වීඩියෝ දාන්න ඩොක්ටර් ❤️❤️
Thank you so much for your kind words
All the best❤️❤️☺️
Dr don කියන්නෙ පොරක් තමයි හොඳේ 😊😃
Mama oya wage kenek☺️❤️
ජීවිතේ කියන්නෙ සල්ලි තමයි.. සල්ලි හොයාගෙන මේ දුවන්නෙ, ඇත්තටම කිව්වොත් ජීවිතේ හොයාගෙන තමයි..
සල්ලි ගොඩක් තියෙන මිනිස්සුන්ට සල්ලිවල අගයක් නැති උනාට, සල්ලි ටිකක් තියෙන මිනිස්සුන්ට සල්ලි කියන්නෙ ජීවිතේ..
අද සමාජයට අවශ්‍යම පැහැදිලි කිරීමක්,,බොහොම ස්තුතියි
Thank you so much❤️
This man knows what he's doing. Glad to see like minded people trying the odds w/ calculated risks. cheers bro
මන් ඇත්තටම ජීවිතේ කරන දේවල් තමා ඔයා ගොඩක් වීඩියෝ වල කියන්නෙ. ඉතින් ම්ට සතුටුයි මන් ගැන
All the best❤️❤️
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම් ඉතාම සූක්ශමයි .මේ විග්රහයන් තේරුම් ගැනීමටත් ඉතා සූක්ශම බුද්දියක් තිබියයුතුයි .
මම හිතන ව්ලාශයත් ඔබ තුමාහිතන විදියට තමයි .
Thank you sir. ඇත්තටම සල්ලි කියන්නෙ ජිවිතය ජිවත් කරන්න අවශ්‍යම දේ.
මූල්‍ය කලමනාකරනෙකියලගැහුවම ආවෙ නෑ ආයෙ ගැහුව emergency fund කියල ඔයාගෙ වීඩියෝ නියමයි අලුත් ෆෝන් එකෙන් සර්ච් කරල බැලුව 🙂🤟
මුලින් මුලින් පිට රට ට්‍රිප් යනකොට හරිම විනෝදයක් දැනුන. හැබැයි නිතර නිතර යනකොට, කොහෙත් තියෙන්නේ එකවගේ හෝටල්. මොන තරම් සල්ලි දීල යන්නපුළුවන් ලොකුම හෝටලේට ගියත්, අර පලවෙනි දවසේ හොටෙල් එකට යනකොට දැනුන දේ, අයෙත් දැනෙන්නේ නෑ. සල්ලිත් ඒ වගේ. යම් ප්‍රමාණයකට පස්සේ, මොනතරම් වැඩි උනත් විශේෂයක් නෑ. තියෙන එක සමහරවිට නැති එක දිහා බලල, ඒ මිනිහ ගාව තියෙන සතුට මට නෑ නේද කියල හූල්ලනවා. එහෙම දැකපු වාරයන් අනන්තයි.
තමන්ගෙ මයින්ඩ් එක බන්.සල්ලි වලින් සතුට ගන්න පුලුවන්
ඔයා හරි.. සීයට දෙසීයක් එකඟයි 👍👍
Thank you❤️❤️
ඇත්තටම ඇත්ත ඔයාගෙ explain එක...
Thank you so much❤️
ගොඩක් ස්තූතියි මේ පැහැදිලි කිරීම් වලට❤
මිනිසාගේ අවශ්‍යතාවයන් සීමිතයි, උවමනාවන් අසීමිතයි.
2019 දි 11 වසරෙ පුරවැසි වලට අපිට උගන්නපු එකක්, දැන් මං ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි ඒක නම් මට මතකයි තාමත්. ❤😌
Thank you for sharing your thoughts ❤️❤️
practical and genuine person...
This is an absolute truth, Malli. Aiming to earn big is not evil unless you do it ethically. Fantastically done, reminds me Ali Abdaal. Good luck for a long journey.
Thank you so much for your encouraging words aiya..☺️❤️
ඵලදායි,විශ්වසනීය,ඉහළ ප්රතිලාභ ගන්න පුලුවන් ආයෝජන ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?😊
Sure❤️
මත්ද්‍රව්‍ය සදහටම නවත්තන්න පුලුවන් කරමයක් හරි ඒක අඩුකරගන්න විදිහක් හරි කියලා දෙන්න ලොකු දෙයක් ඒක 🙏😓
❤️❤️
Thank you sir. ජීවිතයට වැදගත් program එකක් ගෙනාවට.🙏🩷
Thank you too❤️❤️
man Electronic Engineering BSc degree eka thiyana aurudu 27k wena kenek habai loku experience na. amaruwen campus wada tika kara gaththeth campus out wela masa 3k. job dammata set wen na. oya kiuwa widihata CV eka hadala e widihata damma. habai thama bayai mona wage job ekak set weida kiyala. dan e nisa karanna deeyak hithaganna ba. podi udauwak denna mata.
සතුට සල්ලි වලට අන්න බැරි වුනට මම කැමති දේවල් සල්ලි වලට අරන් මට සතුටු වෙන්න පුළුවන්...
Thanks sir හොදටම තේරුනා ඔබතුමා කියපු දේවල් හරි
❤️❤️thank you too
🤝🤝🤝
ආසන්න අ.පො.ස සාමාන්‍ය පෙළ සහ
අ.පො.ස උසස්පෙල වෙනත් විභාග සදහා සිංහල විෂය වැඩි ලකුණු ලැබෙන රචනා ප්‍රශ්නයට 😌සාර්ථකව මුහුණ දීමට දරුවන්ට අත්වැලක් ලෙස ලියලා කියවලා වෙහෙසවෙලා ඉන්න ළමයින්ට වැඩි ලකුණු ලැබෙන සිංහල රචනා 🦻 අහන්න පුලුවන් වෙන්න ශ්‍රවණ ඉගෙනුම් ආධාරකයන් ලෙසද මා පවත්වාගෙන යන මෙම චැනලය පිළිබදවත් විභාගයන්ට සූදානම්වන දරුවන් දැනුවත් කරන්න සහෘදයිනි... 👌👌👌
ඔබ හරි සතුට ගන්න පුලුවන් සල්ල තියනවනන් 👍👍👍👍👍👍👍👊🏽👊🏽
❤️❤️
Definitely! Money can buy almost everything!
Obay job decision is wright.
Don't worry about it.
This video is very useful.
Thanks sir
Mama me mage mathaya
Methuwak man oyage baluwa video walin watinama video eka meka kiyalai mata hithune ...
Thnks a lot
Man dyk therumgththa
Thank you so much for your kind words❤️❤️🙏
great video❤...nitharama Dr.Don kiyala dana ekanam badawak 🙂
Thanks for the comment..❤️
ඔයා කියන දේ හරි සර්❤
Thank you too❤️❤️
Obathumata thank you.. Mama th emergency fund ekak haduwa.
That's the greatest explanation I have ever watched. Thanks very much ❤. Plz bring for us more valuable things to learn. keep it up🎉
Thqnk you so much..❤️❤️
Thank your motivation me lectures ahuwath oluwata loku ftee akak danenawa
Great video and explaination is on the spot.
Glad you think so!❤️
Thanka you. ගොඩක් වටිනවා
❤️❤️thank you too
ඇත්තම ඇත්ත ❤
නියමයි සර් 🌷🌷♥️
Aniwa salli thama jiwithe salli thiyenamsatguta thiye travel karanna beheth ganna redi ganna kanna bonna salli oni e tikatawath salli nethnam ko happy
ඇතතටම මාරයි Thank you....💐
Thank you too❤️❤️
A great video 😊 contentment is so important ❤
Thank you so much❤️❤️
අනිවාර්යයෙන් සර්.❤🌺
Thank you so much❤️❤️
Aththa kathawa sir❤
Thank you❤️❤️
Yes, what you explained is very true.... Thank you!
You are so welcome❤️❤️
Great sir 😊❤❤❤ you are the man
මාත් බැලුවා❤
Thank you ❤️❤️
Sir,mama o/ls karanne me para.thawa masekin wage.man asayi medicine and engineer kiyana dekatama.godakma daksha maths wage thamayi.eth asa medicine karala doctor kenek wenna mokada mata hithe sathutin hemotama udaw karanagena medicine wage stream ekak karanna asayi.eth ape appachchita one mata astronomy peththen yawanath asayi.mokada man e peththath godak asayi.eth deken mata hithenne medicine karama hithe sathutin inna puluwan kiyala hithenawa.engineersla loketa monawa dunnat wedak nehe kiyala hithenawa mata loke yanne agadayata.minissunge okkoma robiticsla wage.matath bayayi engineering karanna.mokada jiwithe anthime salli witharak hambakarala thiyeyi kiyala witharak hitheno.ekanisa mata engineer kenek wenna bayayi bio karanna asayi jiwithe anthime apassata herila baladdi sathuta kiyana ekath ekka jiwath wenna puluwan kiyala hithena nisa.eth dan ai nisa minissunta doctorsla angathe one wenne nehe kiyala apita ict wala ugannana nisa welawaka hitheno ohe mathsma karanna kiyala.sir plz mekata uththarayak denna puluwanda???ahanna kenek nethi nisayi nan sirgen ahuwe mokada man thawa masekin meke ahuwoth parakkuyi kiyala hithena nisayi denama ahuwe.sirta puluwanam uththarayak denna.mata mona stream eka wunath man asawen weda karagen yanna tharam hoda gut ekak mata thiyenawa.mokada mata maths,science kiyanne mage favorite subjects saha mama denatamath dannawa me subject wala thiyena gebura saha bererumkama.Eth sir mata one me gena idea ekak.mokada thawa dura gihin mata apassata herenna behene.🙏
You are very good person..I agree with u absolutely.
Great speech, great ideas thanks for the learning such a amazing things we will waiting for your next video sir....
So nice of you❤️❤️
Just uploaded my next video
Great content 👍🏼 Keep it up ❤
Thank you❤️❤️
👍 great
Sir I wonder that your thinking is same as me. I worked in a popular company in Sri lanka. The salary is also good. But when I was working there, I didn't have a passion and feel like I am not belonging. Then I did SWOT and at that time Government has given opportunity for graduates to work as a development officer. The salary is not much good..But I have freedom to do other work. I like academic writing. now I earn from both government job and academic writing. Because of this decision now I am earning than previous job ( actually*3). ❤ Like you told sometime some people told me like in vain the previous job. But I don't like to argue and what I want is achieving my targets😊
superb explain.❤ thankyou.
Thank you too❤️❤️
Recently started being a Fan of you...❤
The content you share is incredibly insightful and practical!
Keep up your fantastic work 🎉
Also looking forward for some ideas on managing a Credit card with day today expenses 😊
Thank you so much for your kind words..❤️❤️
❤
Those words are great bro. Thank you
Thank you too❤️❤️
100% agree with you 🙏
Thank you❤️
Exellent vedio. You are an asset.
Hats off for your great ideas......❤❤❤❤❤❤❤
Thank you so much 😀❤️
මට බිස්නස් කරන්න ඇඩ්වයිස් ටිකක් ඔනේ
Respect sir!❤
Thank you so much❤️❤️
Eminem once told... Money can't buy hapiness. it can buy crazy a** hapinees 😅
❤️❤️thank you for sharing
Matanam maara money block ekak thiyenne Appa awurudu gaanak rata tharamwath mama mamagana hithala na saththu 25 k vithara innawa eyalata kaama ganna thibunu part time ekath nathi Una welawakata Mata me jeewithe epawenawa
Salenna epa..❤️ oyata puluwan
ruclips.net/video/kIMvs9JSIr4/видео.htmlsi=JXGe2k2UNJ8oVBVJ
ruclips.net/video/8f3iLwocYuU/видео.htmlsi=v422IGuU4MI2CUlu
Doctor Don Juwanis Darmapala in analysis.
mata obathumagen upades tikak ganna pulwan widiyak thiye nm sambanda wenna puluwan widiyak kiyyanna
salli naththan ekek laga na bro salli thama.jiwithe salli lebunama awashshya ayata denawa mata salli one mona karannath
Wenda wgema supiriyak❤
Thank you so much ❤️❤️
ලිස්ට් එකක් හදල දාන්න.
❤️❤️
True bro ❤
❤️❤️
Very good vedio ..
Excel document eka ewanna puluwanida? Thank you
Thank you too❤️
🔥💯 RESPECT
Thank you so much ❤️
Attama Atta👍
Thank you so much❤️❤️
Hari.watina.artawath.adahas.tikak❤❤❤
Thank you❤️❤️
Aththa ❤❤
Thank you so much❤️❤️
ඔන
Matath jivithema salli thamai sir...mama house maid kuwait vala
Salli nathnam kisima deyak karanna baha.naadeyo.yaaluwo.sahodarayo.siyalla salli thamai.
You are correct .
Thank you ❤️❤️
Thank you sir ❤ gdk pin ,, sir
Thank you too❤️❤️
Oya modayek newe.❤
😂😂 Thank you as always❤️❤️🙏
Thank you sir!!! ❤
Personally contact කරගන්න පුලුවන් කොහොමද brother
Email ekak daanna❤️❤️
Great . Thanks ❤
Dr. Sathuta gaththema Salli walata...😊...
Thanks for sharing ❤️
Oya hari .thanks .
Marina api Irena salliwalata Marina hati😂😂😂😂
😂
පොලිටික්ස් අදාල කරගන්න එපා...වීඩියෝ එක හොදයි
Mama political videos karanne na.. ewka pudgalika deyak..
Thank you ❤️
අරගල කතාවයි..නිවන් සුව කතාවයි ගැන කිව්වේ
☺️ මම එතන දේශපාලන කතාවක් කරන්න නෙවේයි අදහස් කලේ. එතන දෙශපලන කතාවක් නැ.
කැමති කෙනෙක් ට තමන් කමති legal දේශපාලනයක් කරන්න අයිතිය තියනවා.
මෙතන මගෙ point එක තමා තමන්ගෙ වැඩේ හරියට නොකර අරගල කලා කියල, පාරට බැස්ස කියල තමන්වත් රටක් වත් දියුනු වෙන්නෙ නැ කියන එක. ඒක එහෙම නෙවේයි ද? මුලින්ම තමන් ගෙ වැඩේ හරියට කරන්න ඕනෙ නේ ද?
නිවන් සැප ගැන මෙත්න කතා කරන්නවත් දෙයක් නෑ නේ ද. තමන්ට විරුද්ද මතයක් දරන කෙනෙක් ව පරද්දලා තමන්ගෙ මතය ස්තාපනය කරන්න ඔනෙ මතවඩීව මිස මෙ වගෙ ගොන් පර්ට් දීල නෙවේ නේ ද?
එකටත් දේශපාලනයක් නෑ❤️
@@dr.donexplains ඔයා හරි..මම ඔයාගේ ගොඩක් වීඩියෝ බලනවා..මේ විඩියෝ එකේ ඒ දේ point උනා මට..ඒකයි කිව්වේ..
Godak hoda vedio ekak
Thank you❤️
Malli can you please tell me a plan to save money from a daily income...I don't have monthly income...so i always struggle how to balance my income...pls..
Thank you for the comment
First try this
ruclips.net/video/kIMvs9JSIr4/видео.htmlsi=AAZDL95lrqv56MpY
And then do this
ruclips.net/video/8f3iLwocYuU/видео.htmlsi=v422IGuU4MI2CUlu
@@dr.donexplains thanx Dr..I am gonna try them...itz not easy but I try my level best .. thnx again.,
Nice explanation
Thank you❤️
Oya kiyana da Hari. Wadagath wadasatahan tikak karala tiyanna. Jiwitha kiyannama Salli tamai.
Thank you for the comment ❤️
Thank u sir..❤
Thanks ❤
❤️❤️