How to earn extra income - අමතර අදායම් උපයන්නේ කෙසේද? - by Mohan Palliyaguru

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 506

  • @haiihello9944
    @haiihello9944 4 года назад +252

    මේ කතා නිදිකුම්බන්ට කම්මැලියන්ට නෙමේ අවදියෙන් ඉන්න අයටයි ගොඩාක් ප්‍රයෝජනවත් වැඩසටහනක් සර් බොහොම ස්තූතියි

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 3 года назад +9

      කායික saramayat මානසික sramayt කියල මුදල් වල හංවංඩු ගහල නැහි නිසා දියුනු වෙන කෙනාට මෙි දෙකෙ වෙනසක් නැහැ

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 3 года назад +3

      ඔයාට පැටලිලා එන්න මම කියල දෙන්නන් මාව ආදර්ශයට ගන්න

    • @no1ideas298
      @no1ideas298 3 года назад +1

      @@pgallaheweetasinha2347 අඩ්ඩෙ

    • @Avindu_Malli
      @Avindu_Malli 3 года назад

      @@pgallaheweetasinha2347 යකෝහ් 😂

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 3 года назад

      @@Avindu_Malli මොකො

  • @gihanimaduka5994
    @gihanimaduka5994 4 года назад +99

    හැමදාමත් උදේට මෙහෙම පැය භාගයක්වත් මෙහෙම වැඩසටහන් තියෙනවනම් මේ රට දැන් හොද තැනක.දුක් දැන් නාලිකාවල බොරු කාරයන්ට ලග්න ගැන බොරු කියන්න ඉඩ හදලා තියෙන එක ගැන
    මොහාන් සර් ඔයාට ගොඩාක් පින්.

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  4 года назад +15

      ඔබ ඉතාම නිවැරදියි

    • @Chandrikamalkanthi-y9y
      @Chandrikamalkanthi-y9y Год назад +4

      Math godak sakthimath sar Eth Gedara mahaththaya kakulen Adinawa

    • @kalanijayakodi9254
      @kalanijayakodi9254 Год назад

      ​@@Chandrikamalkanthi-y9yමටත් එහෙමයි එයාල හිතන් ඉන්නෙ අපිට දෙයක් කරන්න බැහැ කියල ඒත් අපි පෙන්නන්න ඕන අපිට කරන්න පුළුවන් කියල මම නම් දැන් ඇදුම් මහනවා අපි කරල පෙන්වමු අපිට පුළුවන් කියල

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Год назад

      ​@@Chandrikamalkanthi-y9yමගේ මහත්තයා නම් මගේ මහන වැඩ වලට උපරිමයෙන් කරන්න සහයෝගය දුන්නා

    • @benhewafilling9175
      @benhewafilling9175 11 месяцев назад

      අද තමයි විඩියෝ බලන්න පටන් ගත්තේ.හරිම වැදගත්.බොහොම පිං ඔබතුමාට

  • @srilanka7161
    @srilanka7161 Год назад +8

    අවුරුදු තුනකට පස්සෙ වුණත් මේ වැඩසටහන ගොඩක්ම වටිනවා මම සිටිනා තැනින් ඔසවා තැබීමට බෙහෙවින්ම උපකාරී වූයේ ඔබතුමාගේ video නිසයි ස්තුතියි

  • @swarnagamage8693
    @swarnagamage8693 2 года назад +24

    මම අවුරුදඅව18 ඉදල සිතුවේ ජිවිතය ජයගැනීමට අමතරආදායමක් සොයාගන්නට ඔනේ කියල මම කරනවා වගා කරනවා මහනවා ගොතනවා සර් ගේ දේශනාව ගොඩාක්ම වටිනවා තවත් ධෙයිරමත් වුනා

    • @malvisoriya1309
      @malvisoriya1309 2 года назад +4

      ඔයාට ජයවේවා
      සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා.
      තෙරුවන් සරණයි

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 2 года назад +36

    ඒ වචනවල වටිනාකම මිල කරන්න බෑ.ඔබ තුමාට මොහොම ස්තූතී අපිව මේ වගේ දිරිමත් කරනවට.❤

  • @thepinkdreamer50
    @thepinkdreamer50 2 года назад +37

    මේ සර්ට අනාගතේවත් පේනවද 😲😲 අවුරුදු දෙකකට කලින් කියලා තියෙන්නේ මේවා. ඒත් අදට හොඳටම ගැලපෙනවා. ඒ කියපු කාලෙම හැමෝම මේවා කරලා තිබ්බා නම් අද කොතන ඇද්ද අපි! ලස්සන දේශනාවක්! 💖

  • @dineshpriyankara3913
    @dineshpriyankara3913 2 года назад +15

    සර් මගේ ජිවිතය ගොඩක් වෙනස් කරා හැමදාම වටින දෙයක් ජිවිතයට දුන්නා ❤🙏

  • @amithPrasad-mb7nv
    @amithPrasad-mb7nv 3 года назад +47

    මම රජයෙ රකියාවක් කරන කෙනෙක්.මම අලුතින් අදායම් සොයමින් ඉන්න කෙනෙක්..මට මෙ වඩසටහන් ගොඩක් ඉවහල් වෙනවා ..බොහොම පින්...

  • @සදරුමැණික්
    @සදරුමැණික් 3 года назад +8

    ස්තුතියි සර්.සර්ගේ වචන වලින් මට ලොකු ශක්තියක් ලැබුනා..

  • @rohan3260
    @rohan3260 2 года назад +15

    සුපිරිම කතාවක් මහත්මයා. කම්මැලි කමින් ඇගමැලි කඩ්මින් ඉන්න රටක ජනතාවගේ මනස සුභවාදී ධනාත්මක ආකල්ප වලින් උද්දීපනය කරන දේශනයක්.ගැලපෙනම උදාහරණ සමග කරන ඉදිරිපත් කිරිම් විලාශය පවා මනස උද්දීපනය කරනවා. බොහෝම ස්තුතියි. ඊටත් වඩා ගොඩක් පිං.!!!

  • @hemakumarbgj2716
    @hemakumarbgj2716 2 года назад +17

    ඇත්තටම අපිට කරන්න පුලුවන් මිනිස්සු ඒක තෙරුම් ගන්න කැමති නැහැ බුදු සරණයි සර්

  • @manikvivo6623
    @manikvivo6623 2 года назад +4

    හරිම ආදර්ශමත් උපදෙසක් දේශකයානනි.මෙවැනි අදහසක් ඔබ තුමන් අපේ රටේ මිනිස්සු න්ට දීම ගැන .ඒ වගේම ගොඩක් මිනිස්සු රිනාආකල්ප වලින් පිරුණු වටපිටාව ක එක්කෙනෙක් හරි වෙනස් වෙනවා කියන්නෙ ඒ එක පුද්ගලයෙක් ඇති මේ රට වෙනස් කරන්න .මොකද මේ ලෝකේ වෙනස් කරන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් උදා-ජේසුස් වහන්සේ බුදුන් වහන්සේ කියලා කියන්නෙ ත් එහෙම කෙනෙක් අදටත් මිනිස්සුන්ගෙ ආද්‍යාත්මික ජීවිතේ සාර්ථක කර ගන්න උන් වහන්සේ ලාගේ මගපෙන්වීම වලංගු වෙලා තියෙනවා .ඒ වගේම මේ එක දේශනාවකින් එක මනුස්සයෙක් වෙනස් වෙලා තීරණය ක් ගත්තොත් මේ රට ලෝකේ බබලන දේශයක් කරන්න පුළුවන් .ඔබ තුමන්ගේ හැම වචනයක් ම මගේ හදවතට පුදුම විදිහට දැනෙනවා මොකද මමත් ජීවිතේ ඔබ ඔය කියන විදිහට යන්න උත්සාහ කරන කෙනෙක් ඒක නිසා ඒක මට දැනුනා ඔබට තව තවත් මෙවැනි උපදෙස් සමාජයට දෙන්න ශක්තිය දහිර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 🙏❤️💪

  • @chandimasampath3386
    @chandimasampath3386 10 месяцев назад +1

    ඒකාන්තයෙන්ම සත්‍යක් ගොඩක් වටිනා වැඩසටහනක්. තෙරුවන් සරණයි 👍👍👍

  • @H.M.T.SANJEEWA
    @H.M.T.SANJEEWA 3 года назад +5

    බොහොම ස්තුතියි ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි❕☸️ ☸️ 🙏

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 года назад +14

    සර් ඔබතුමාගේ කතාව ඉතාම වැදගත් කාටත් ආදර්ශමත් වැඩ සටහනක්. මිනිස්සු තරහා උනාට කමක් නෑ ඔබ තුමාගේ කතාවේ ඉගෙන ගන්න කෙනෙකුට ඵ්ක ඉතාම වැදගත් කතාවක් මට හුඟක් ආසා හිතුන මේ වැඩ සටහන ගැන සර් ජයවේවා ඔබ තුමාට තව තවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා බුදු සරනයි

  • @niroshnirosh9658
    @niroshnirosh9658 3 года назад +6

    ඉතාමත් වටිනා මිළකල නොහකි අදහස් ගොන්නක් ජිවිතයට එකතු කරගත්තා.
    ඔබට Tanks

  • @Fafam4t
    @Fafam4t 4 месяца назад

    අවුරුදු හතරකට පස්සෙ ත් ප්‍රයෝජනගන්න පුළුවන් වටිනා දේශනයක් ❤

  • @nilmininilmini7987
    @nilmininilmini7987 2 года назад +3

    හරිම ආසාවෙින් වැඩ සටහන අහගෙන හිටියේ ලොකු ශක්තියක් ආවා හිතට ගොඩක් පින් ඔබතුමාට!

  • @123321Snoopy
    @123321Snoopy 2 года назад +14

    ඉතාම වටිනා වැඩසටහනක්... හරිම ආසාවෙන් සවන් දුන්නෙ... බොහෝ දේ ඉගෙනගත්තා... ඇත්තටම අපේ රට දියුනු කරනවානම් ඕනෑතරම් සම්පත් අපේ අවටම තියෙනවා... විශේෂයෙන් අපේ රටේ කාන්තාවන් ට මම කියන්න කැමති දෙයක් විශේෂයෙන් විවාහ වූ පසු තමන්ගේ ආදායම් මාර්ග අතහැර දමන අයට, ඔබගේ හැකියාවන් අපතේ යන්න දෙන්න එපා... කලහැකි බොහෝ දේ තිබෙනවා... තමන්ටම කියා ලැබෙන ආදායමෙන් ලැබෙන සතුට විදින්න... තමන්ගේ හැකියාව විදින්න.... එයින් තමන්ටත් රටටත් වැඩක් ගන්න ... අපි එකතු වී රට හදමු, අපි හැදෙමු 🙏🏼🙏🏼

  • @heartsrilanka6994
    @heartsrilanka6994 3 года назад +8

    ලොකු වෙනසක් හිතට දැනුනා, ❤️❤️❤️

  • @chamalisenadira686
    @chamalisenadira686 Год назад +2

    ගොඩක් වටිනවා සර් .මගෙ හිතත් ගොඩක් සක්තිමත් වුනා.මමත් අදායමක් හොය හොය ඉන්න වෙලාවකම තමයි මෙි විඩියෝ එක දැක්කෙ.ඔබතුමාට ගොඩක් පිං🙏🙏🙏🙏

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 3 года назад +2

    ජයවේවා ඔබතුමා ta ha දෙරණ නාලිකා wata.Purnika niweedikaawata..සියලුම කරුණු ඉතාමත් prayojanawath..👍👍

  • @chamindachamindaranasinhe8714
    @chamindachamindaranasinhe8714 Месяц назад

    බොහොම වටිනා වචන ටිකක් හොඳ පැහැදිලි කිරිමක් ඔබතුමා ජයවේවා .

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 6 месяцев назад

    පුතේ ඔබ තුමාට බොහෝම ස්තුතියි.දීර්ගායු පතමි 🎉🎉🎉

  • @kukwt8559
    @kukwt8559 Год назад

    ඔබ තුමාට බොහොම ස්තූතියි මම හරිම ආසයි අපේ ගාමන්ට් එකේ පැය තුනක් දේසනාව දුන්නා හරීම ආසාවෙන් අසාගෙන සිටියා ස්තුතියි

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 7 месяцев назад

    ඇත්තමයි සර් ඔබ කියන කතා සීයට සීයක්ම සත්‍යයි ඔබට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏 .

  • @annaalexander5867
    @annaalexander5867 3 года назад +3

    ඔබ තුමා ෙග් . උත්සාහ ෙයන් මම ෙකා ෙහාමහරි නැගිටිනවා. ඔබ තුමා ට පින්🙏🙏🙏

  • @AshaAsha-vo8ll
    @AshaAsha-vo8ll Год назад

    වටිනා අදහසක් ඔබතුමා අපට පැහැදිලි කලා බොහෝම ස්තුතිය 🌹🌹🌹

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 года назад +5

    ගොඩාක් පිං තෙරුවන් සරණයි ඔබ තුමාට තුමියට

  • @amilagayan1396
    @amilagayan1396 4 года назад +7

    පිට රට වැඩ කරන අයට පැන්ෂන් එකක් දෙන්නෙ නැති එකේ අඩුම ගානෙ fixed deposit rate එක වත් ජේෂ්ඨ පුරවැසියන්ගේ මට්ටමට වත් දෙන්න කියලා රජයෙන් බලපෑමක් කරමු ඔබතුමාට පුළුවන් නම් ඒ වෙනුවෙන් හඬක් නගන්න
    ජය වේවා

  • @indraniwimalarathna9321
    @indraniwimalarathna9321 6 месяцев назад

    සර් ට
    ගොඩක් ස්තුතියි. ජීවිතය ඡය ගන්න මග පෙන්වීම ගැන. සර් කීව දේවල් වලින් මාත් ආදායම් ගන්නවා.සතුටු යි මට......

  • @champaliyanagemari30
    @champaliyanagemari30 4 года назад +5

    අහගෙන හිටියම හරි ආශා හිතෙනවා
    ඔබලාට බෙහෙවින්ම ස්තුතියි.

  • @මගේවත්ත
    @මගේවත්ත 4 года назад +3

    ආඩම්බරයි ඔබ තුමන් ගැන පුදුම විටින අදහස් ටිකක් දුන්නේ ....ගොඩක් වටිනව ඔබ තුමන් මේ රටට සාර්ථක වේවා ඔබගේ මේ උත්සාහය ...මගේ රට වෙනුවෙන් කරන මේ යුතු කම⁣ට...❤️👍👈....සෑම මාධ්‍යකම මේව තමයි ප්‍රමුක වැඩසටහන් වෙන්න ඕනි....❤️👍👈....

  • @sameeraneranjan676
    @sameeraneranjan676 Год назад +5

    ලංකාවේ එකෙත් මෙහෙත් බිහි වූ දක්ෂම මනෝවිද්‍යව සම්බන්ද උපදේශකතුමා...මම වැඩමුලු 7කට සම්බන්ධ වෙලා තියෙන්නේ ජීවිතයට එකතු කර ගත්තු දේවල් බොහෝමයක් තියෙනවා... අපි මොහාන් සර්ට ආදරේට කියන්නේ ''හලෝ. අත්පුඩියක් ගහන්න"" ලග ඉන්න කෙනාට ඇනලා කියන්න හිනා වෙන්න කියලා...❤ මොහාන් පල්ලියගුරු සර් 🙏

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 Год назад +4

    විශ්වයට ස්තූතිවන්ත වේවා ❤️❤️🙏❤️❤️

  • @hirubagya4115
    @hirubagya4115 2 года назад +2

    සර් මගේ වටේ ඉන්න ගොඩාක් අයත් ඔය වගේ අසුභාදීව දකින අය..ඒත් මම හැමදාම ඉන්නෙ මම කරනව මට පුලුවන් කියන තැන...මටත් ඕනෙ හැම තියෙන මුදල් ආයෝජනය කරන්න....ඔව් මට පුලුවන්...💎💎 ඔය සර් කියන දේවල් සහිතක ඇත්ත.ස්තූති සර්.

  • @chandimal5523
    @chandimal5523 3 года назад +5

    බොහොම ස්තූතියි ඔබතුමාට !!!🙏🙏🙏

  • @samarasinghegelalith7796
    @samarasinghegelalith7796 3 года назад +6

    බොහොම වටිනා අදහස් සර්.බොහොම ස්තූතියි සර්.

  • @nextstep9146
    @nextstep9146 4 года назад +15

    Aniwryma monama hari deyak patn gnwa sir hithta loku shakthiyk awa 💪🏻💓Ayet comment krnm e de karalama💪🏻🙏godk pin sir

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 года назад +2

    අදයි දුටුවෙ . ස්තූතියි ඔබට . අපේ රටේ බොහොමයක් කම්මැලියි . අපේ මව් බිම සාරවත් . ඒ සාරෙන් බොහොමයක් වැඩ ගන්නෙ නැහැ . ගැහැනිය උයනව කනව නිදියනව. පිරිමියා වැඩට යනව එනව කනව රූපවාහිනීය නැත්නම් දුරකථන ඔබනව. කියන්නෙ ව්ව්ලාවක් නැහැ, හිටෙව්වට මොකුත් හරි යන්නෙ නැහැ .
    නමුත් ඔබ කිව්වා වගේ ඩුබායි වැනි රටවල්වල ගස් හිටවන්නෙ වතුර හෝ පස් නැතිවයි.

  • @paullanka388
    @paullanka388 3 года назад +5

    බොහොම ස්තුතියි මහත්මය. හොදයි වැඩසටහනක් 🙏🥰💐👍💪👈👆🤟🤙🤘🇱🇰🇱🇰🇱🇰

  • @h.a.shiromi7347
    @h.a.shiromi7347 2 года назад +2

    වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @NimalkaRoshan
    @NimalkaRoshan 2 месяца назад

    මං Small business එකක් කරන ගමන් ඉන්නේ මේ වීඩියෝ එකෙන් මට ගොඩක් දේවල් ගන්න පුළුවන් ඒ වෙනුවෙන් සහ මං ඒ ගන්න දේවල් ඒ අදාළ දේ තුළ සාර්ථක ව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ❤😊

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 4 года назад +1

    ස්තුතියි ඔබතුමාගේ අදහස් වලට බොහොම වටිනා අදහස් ඔබ ප්‍රකාශ කරපු ඒවා

  • @upendrakumara7634
    @upendrakumara7634 2 года назад +4

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @Wajera-iz8ml
    @Wajera-iz8ml Год назад +4

    Very valuable program thank you for the inspiration sir ❤

  • @santhacrishan541
    @santhacrishan541 3 года назад +2

    ඔබගේ කතාව ඉතාමත් වැදගත් මන්ද අපි ඉන්න තැනින් එහාට සිතුවොත් නාගිට්න්න පුළුවන්

  • @sandunihansika2500
    @sandunihansika2500 7 месяцев назад

    ගොඩක් වටින කතාවක්..බොහොම ස්තූතී... සර්❤

  • @rathnasirigunawardana4829
    @rathnasirigunawardana4829 Год назад +4

    Your programs are very very important and useful for a
    peoples like us .god bless you

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 3 года назад +3

    වැඩසටහන නියමයිනේ ..👌💪👌

  • @nilangasuresh2413
    @nilangasuresh2413 Год назад +2

    බොහොම වැදගත් 🙏🙏🙏

  • @ruwangunawardana8465
    @ruwangunawardana8465 3 года назад +3

    සතුටුයි අහන්න ලැබීම තෙරුවන් සරණයි

  • @nandikaranathunga7236
    @nandikaranathunga7236 3 месяца назад

    Very good explain from you Sir. Further expecting more lectures.

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 года назад +4

    මම අහපු ඉතාමත් වටිනාම අදහස්ටිකක් ස්තුතියි ඔබට සර් තෙරැවන් සරණයි සුබදවසක් වෙවා කරන හැම කටයුත්තක් මසාර්තක වෙිවා

    • @shashikalaegodawaththa315
      @shashikalaegodawaththa315 4 года назад

      😒😒😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝

    • @tharangathilini7866
      @tharangathilini7866 3 года назад

      Oba wane aya ratat sampathak

  • @priyankahettiarachchi3183
    @priyankahettiarachchi3183 2 года назад +2

    ඉතා ම හොඳ වැඩ සටහනක්

  • @pradeepliyanage114
    @pradeepliyanage114 Месяц назад

    ඉතාම වටිනා වැඩ සටහන ක් ❤

  • @romiokumaraperera6686
    @romiokumaraperera6686 4 года назад +4

    ස්තූතියි සර් ගොඩක් වටින දේශනයක්

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 года назад +10

    ඇත්ත සර්..ගොඩාක් වටිනා අදහස් ..

  • @lankatilakalakshman9618
    @lankatilakalakshman9618 3 года назад +3

    I have applied this in my life....thank I sir

  • @priyanthagamage9473
    @priyanthagamage9473 3 года назад +2

    Dear all it's very important discuss....I am very intersting to listen to it And action accordingly ....please everyone try and do .....all the best

  • @ravidudias1360
    @ravidudias1360 2 года назад +3

    එදා සර් කියපුවා අද මිනිස්සුන්ට හොඳට වැටහෙනවා ඇති ... ඒත් තවමත් මේක කරන්න මිනිස්සු ලෑස්ති නෑ ...

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 5 месяцев назад +1

    ඇත්ත .මන් ඉන්නේ කටාර් වල.මේ රටේ මිනිස්සු ගස් වවල තියන හැටි දෙක්කම මගේ රට ගැන මට දැනෙන්නේ පුදුම ආඩම්බරයක් .මේ මිනිස්සු කන කෑම දැක්කම මගෙ රට සුරපුරයක් .ඒක හරියට අපි බලගත්ත නම් හිතා ගන්න බෑ මොන තරම් ලස්සනද කියලා

  • @damasamaradiwakera2405
    @damasamaradiwakera2405 3 года назад +11

    Excellent advice Sir, live overseas, we do experience emotionally and financially what you advice.
    People say our yard is an orchard,
    GOD BLESS YOU SIR

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 года назад +11

    Thanks lot sir!! I have given lots of worth thing from this discuss and I promise to you ,one day I will be at your foot steps with success!!!🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚thank you again mohan sir!!!

  • @nandanigunawardana9646
    @nandanigunawardana9646 5 месяцев назад +1

    ලොකු වෙනසක් කරන්න හිතේ හයිය එනවා සර්. මම ඇදුම් මහන කෙනෙක් දරුවො දෙන්නෙක් ඉන්නවා. උදේ හිට රෑ වෙනතුරු මැහුවත් ඒවා එදාම ඉවර වෙනවා. බස් වලටයි දරුවන්ගෙ අමතර වියදම් වලටයි. නමුත් මට දියුණු වෙන්න අවශ්‍යයි.

  • @rmngunathilake5388
    @rmngunathilake5388 2 года назад +1

    ගොඩාක් වටින මග පෙන්වීමක්.❤️👍

  • @jinadariemudalige3599
    @jinadariemudalige3599 4 года назад +10

    I got a motivation
    Thank you 💐💐

  • @isuruprasad2
    @isuruprasad2 2 года назад +2

    හොද අදහස් ටිකක් ගත්තා බොහොම ස්තුතියි

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 Год назад +1

    Very valuable program. Thank you for the inspiration Sir.

  • @Pradeep-jn9ox
    @Pradeep-jn9ox 3 года назад +4

    බොහොම ස්තුතියි සර්...❤️❤️

  • @janakicrochet1347
    @janakicrochet1347 2 года назад +2

    ස්තුතියි ඔබ තුමාට👍❤❤❤

  • @nisansalafirendo5015
    @nisansalafirendo5015 2 года назад +2

    ඉතාමත් හොදයි,ඔබ තුමාට පින් සි්ද්ද වෙිවා,,🙏🙏🙏

  • @anuradhagamage8297
    @anuradhagamage8297 3 года назад +4

    Pls arrange such programs for our kids. If we can change them, they will change countru positively

  • @HarryPotter-vq6lf
    @HarryPotter-vq6lf 8 месяцев назад

    Aniwaryen eeka marama hangeemak hitawalama balanna❤❤❤❤

  • @udarasanjeewa4545
    @udarasanjeewa4545 3 года назад +5

    Thank you sir🙏🙏🙏 good luck

  • @vidulamaninarasinghe6158
    @vidulamaninarasinghe6158 2 года назад +2

    Thank you sir I got many things for my life wish you all the best.

  • @shanakajayasooriya2472
    @shanakajayasooriya2472 4 года назад +5

    really good discussion , Thank you very much Sir

  • @no1ideas298
    @no1ideas298 4 года назад +8

    මට නිවාඩු නැතුව ඉන්නේ ගෙදර යන්න මම වැඩ ගියාම අවංකවම ඇත්ත කතාව අදට දවස් 90 ක් වෙනවා නිවාඩු නැතුව

    • @onlineenterprises9197
      @onlineenterprises9197 4 года назад

      ඔබම ඔබටම පොඩි මුදලක් යොදවා අන්තර්ඡාලයේ නාස්ති කරන කාලය මුදල් බවට හරවන හැටි කියලා දෙන්න අපි ලැස්තියි.හීන මාලිගා හදන්නේ නැතුව පියවරෙන් පියවර ගමනක් යන්න කැමති අය විස්තර දැනගන්න කතා කරන්න .👇
      0763000344🇱🇰 wtzup,Massnger

    • @amithheenkenda9296
      @amithheenkenda9296 4 года назад +1

      @@onlineenterprises9197 a

  • @dissanayakanew3543
    @dissanayakanew3543 3 месяца назад

    THE VERY BEST ADVICE.

  • @sumediikagamage906
    @sumediikagamage906 4 года назад +7

    නියමයි වැඩසටහන

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 6 месяцев назад

    Excellent advice, thank you Sir

  • @dumindanirosh7710
    @dumindanirosh7710 4 года назад +5

    ගොඩක් ස්තුතියි

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 4 года назад +2

    නියමයි බොහෝම ඉස්තූතී ඔබට

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 4 года назад +9

    Great program sir

  • @gayathrikannangara7063
    @gayathrikannangara7063 4 года назад +19

    I have learned so much from you sir, you have been an inspiration to me when I was in very confusing times. These advises are still valid and useful to anyone who wants to succeed. Thank you and wish you all the very best to keep such programmes in future!

  • @nadeekamadushani9785
    @nadeekamadushani9785 2 года назад

    Good watina adahas tikak,..🙏🙏🙏🙏

  • @malinimunasingha4938
    @malinimunasingha4938 Год назад +1

    පල්ලියගුරු සර් ඔබ තුමා කටා කරලා උපඩෙස් ටික ගන්න ඔනි,මම ඔබ තුමා සමග එක පන්තියේ ඉගෙන ගත්තා මලිනි මුනසින්හ මන් ලොකු වගාවක් කරනවා ,තවත් වගාවල් කිහිපයක් ඩන්න හිත gena enna උපඩෙස් ටිකක් ගන්න ඔනි ,ඔබ තුමා දෙවියනේ පිහිටයි

  • @funtime5496
    @funtime5496 3 года назад +3

    ස්තුති වේවා සර්🙏🙏🙏🙏

    • @kanthi4551
      @kanthi4551 Год назад

      අදහස් හරි නමුත් රිලවි නිසා ගෙදර බත්මුටිටියත් උස්සන් යනවා

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 4 года назад +2

    Deergayu sir Jesus pihitai. Hari vatinawa.thanks

  • @SampathSampath-rg7eh
    @SampathSampath-rg7eh Год назад

    ඔබට.ඉස්තුතියි.මහත්මයා.

  • @isurupriyankara4482
    @isurupriyankara4482 3 года назад +2

    බොහොම ස්තූතියි සර්..🙏

  • @rmsunilshantha2746
    @rmsunilshantha2746 3 года назад

    Teruewan Saranai... Mahathmaya ... Waitina panividayak... Labunna... 🙏🙏🙏🙏🙏

  • @ruwandisanayake2473
    @ruwandisanayake2473 4 года назад +4

    Godak watina wedasatahanak.oba thumanta godak sthuthi.

  • @MdAlom-uu7xc
    @MdAlom-uu7xc Год назад +2

    හරිම වටින කතාවක්

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 6 месяцев назад

    Very very nice Speech Thanks

  • @sd_4to_studio
    @sd_4to_studio 3 года назад +4

    බොහොම ස්තූතීයී සර්

  • @jangaltravelworld9393
    @jangaltravelworld9393 3 года назад +2

    Sar mn sarge me video dakke 2021..harima ahambayak aeka.mn nitharama oya wage video wenath ayage motivation balanawa..aea athara thurai sarwa muna gasune..mata මාරම අත්දැකිමක් වුනා..මට සර්ට කියන්න ඔනේ ..මං හුගාක් මහන්සි වුනා ජිවිතේ නැගිටින්න ..එත් හමිබ කරපු සල්ලි හරි තැනට යොදවා ගන්න තරමි දැනුමක් මා හට නොත්බුනා ..කලේ වත්කමි මිලදි ගන්න එකට වාඩා වගකිමි ම්ලදි ගත්තත එක.සර් මට දැන් 40වයස තාම මං උත්සහාය අත් හැරලා නැ..මං ගර්ල් කෙනෙක් ..මාරම කටිටක් කැවා ජිවිතේ ..එත් මං මාග් උත්සාහය අත් හරින්නැ..මං තාම මැරි කරලත් නැ..මට ඔනේ දවසසක මාගේ කියලා වියපාරයක් ලොකේට දෙන්න..තව තව අවට රැක්යා දෙන්න.දැනට මං මැෂින් 4දමා ගෙදර වැඩ කරනවා..අැදුමි මැසිම තමා කරන්නේ ..මෙතනින් එහාට මට දෙයක් කර ගන්න මොල් පාවිච්ච් කරලා දෙයක් කරන්න සර්ගේ උපදෙස් ඔනේ ..මට ඔනේ මෙය වෙන කොන්ක්ට බාරදිලා එතනින් එන අදායමෙන් වෙන අයොජනයක් කරන්න ..කොහොමද එක කරන්නෙ මං තනියම කොහොමද එක කර ගන්නේ..මං හදා ගත යුත්තේ මොනාද.සර් මට උදව් කරන්න ..සර්ගේ විඩියො මං සෙරම බලනවා හරිම අර්ථවත් දයිරියක්.5year weddi හොද තැනක ඉන්න ඔනේ එක තමා ම⁣ග් ඉලක්කය ..සර්ගේ උපාදෙස් ඔනේ.ගොඩාක් දුක් වින්දා..එවා මං සදහන් කලේ නැ මෙය දිග්ගැස්සෙන නිසාවෙන්..සර්ට ගොඩික් පිං මෙවාගේ උපදෙස් ලොකෙට බෙදලා දෙනවට..විශ්වයේ අශිිර්වාදය ලැබෙිවා.බුදු සරනයි..උත්තර ලැාබයි කියලා බලා ඉන්නවා..

  • @kasunfernando3257
    @kasunfernando3257 3 года назад +4

    Niyamai sir budusaranai

  • @udenifernando5272
    @udenifernando5272 4 года назад +4

    Great idea sir 👍👍👍👍👍👍

  • @dushanthiabeydeera5994
    @dushanthiabeydeera5994 5 лет назад +6

    Mama obage wadasatahan mula sita narambuwa.asarthakaweem godakata pasu jeewithaya sarthakathwayata path kara ganeemata e haraha labunu magapenweema ithama watinawa.obata sthuthiwantha wenawa