Boru ane mage paule 04denai 2500k hamba una eka wedi karala 5000k den hamba wenne ape gedara avilla beluwa nam there i rajaye niladarinta api kochchara asaranada kiyala
Api dana comments kiyawanna api kannawath ganna lamai iskole yawanneth amaruwen apita hambenne 5000i rajaye job karana salli bage hodata thiyena ayata wedi karanawa api chande dunne apitath sadaranayak karanna heme dem thiyena akata denne nethuwa api me rajayata aithi nethda
Hal kilo 5k Ganna puluwan,😂 Echcharai, Mokatada me Higana Demana, Badu Mila Dara ganna ba, Me Higana Sochchama Sampornayenma Nathi karala Badu mila Adu kala Nam Katath podui, A wagema Siyaluma janathawata Sahanayak,
අපි ඉන්නේ ලෑලිවලින් හා ඉටිකොළ වලින් වටකරපු නිවසක ඒත් අපට ලැබෙන්නෙ 5000යි නමුත් ටයිල් දාලා හදපු දෙපැත්තේ ගෙවල් 2ට 15000ක් ලැබෙනවා.තෝරපු විදිය හරිම අසාධාරණයි මාර්තු මාසයේ ඉදලා අපිට දෙයියන්ගෙම පිහිටයි
@@wathagechandani8182 hoda deyak wenna kiyala prarthana karamu
මාර්තු වලින් නවත්වන්න එපා අපි සියලු දෙනාම රටේ ජනතාව සියලුම දෙනාට එකම මුදලක් එකම කාලයක් දෙනවනම් ගොඩාක් වටිනවා
@@PradeepSathsara-t7d balamu issarahata wenas wenna ida thiyenawa
අනේ ඔව්
@KanthiBandara-sq4js ❤️
මට හමිබවෙන්නේ 5000 ගෙදර 4 දෙනෙක් ඉන්නවා..මහත්තයා කරන රස්සාව ස්ථරත් නැහැ..අපට වතුපිටි නැහැ..තියන අයට අස්වැසුම වැඩිකරලත් දෙනවා...අපට එතකොට මාර්තු වෙනකමි විතරද හමිබවෙින්නේ...රජයට බනින්නේ නැහැ..හැබැයි..බෙදනවානමි හැමොටම එක විදිහට බෙදන්න.ජනපතිතුමනි..
Mula idalama 5000nam hamba une 2025/12/31 wenakam hamba wenawa
මේවා හරිම අසාධාරණයි අඩු මුදලක් දෙන අයට මාර්තු වලින් නවත්වන්න එපා අපි සියලු දෙනාම රටේ ජනතාව ජනාධිපති තුමනි අපි සියලු දෙනාම රටේ ජනතාව
Balamu ne mokada karanne kiyala
ඔව්
කපන්න එපා අපේ 5000
@@KanthiBandara-sq4js ❤️
@@sihinapahasara2416 ❤️
මේ ප්‍ර්තිලාබ දීල තියෙන්නෙ සුදුසුම අයටද නැවත පරීක්සන කලොත් බාගයක් අඩු
වේවී
අනිවාර්යයෙන් කළ යුතුයි
Ow anivaryenma kalayuthui
දැනට ක්‍රියාත්මක අස්වැසුම සම්පුර්ණයෙන්ම කපාහැර පාරිභෝගික භාණ්ඩ වලට පනවා ඇති අසාදාරන බදු ඉවත් කර සියළුම ජනතාවට සහනයක් ලබා දීම වඩාත් යෝග්‍යය්.සහල් පාලන මිලත් 220ට නග්ගපු ආණ්ඩුව ගැන අපිට තවත් විශ්වාසය තැබිය නොහැක 😢
@@Nalinmadushanka039 ඇත්ත 😢
ඔබතුමාට. බෝ. පිං. මගට ජීවත්වන්නේ. කූලියට. මමතනියම. ඉන්නේ. මට. කවුරුත් නැහැ. මට. ලැබේවා. 4.250..ක්.එක.දිගටම.ලැබේණවාද..ඔබතූමාට.තෙ රුවන්. සරණයි.
පැහැදිලිව. ප්‍ර කාශ. කිරිම. 🙏🏻
@@piyaseeli2325 danatanam nathara karana dinayak ne
මට 5000 ලැබෙනවා .ඒක මාර්තු වලින් අවසන්.අස්වැසුම අරන් ටික කාලයකට පසු මගේ මහත්තයා ආබාධිත වෙලා ඉන්නේ.දැන් දරුවෝ 2 පාසල් යනවා.මමදුක් ගැන විල්ලක් දෙන්න ඕනද?
Denawanam december 15ta kalin denna ona
Harima asadaRANAI 25OO MADI 😊
😢
Ape gedara mage daruwata wayasa aurudu 1 masa 9 eyath ekka thama 3 denek wenne. Eyawath 3n dena wenna sudusui neda
Palaweni adiyare data ekathu karaddi idapu gaana daala aththe
දැන් එතකොට 4250 හම්බ වෙනවා මගේ අක්කට ඉට පස්සේ මගේ දුව මගේ අක්කා ගාව දැන් අවුරැදු 2ක් ඉන්නවා එයා ඇතුලත් කරන්න බැයිද දැන් දුව ඉස්කෝලේ යන්නේ මගේ අක්කා ගාව එකට විසදුමක් දෙන්නකෝ
Danata baha. Issarahata visadumak apu gaman danuwath karannam digatama ape video balanna
මට දරුවන් තුනක් ඉන්න්වා.මහත්තයා මිය ගිය.එත් මට හරිම අමාරුවෙන් ජිවත් වෙන්නෙ.මට තියන්නෙ 5000ක්
@@sidijasudi9266 dukganavili ayadum pathak daala balanna
Harima asadarani marthu walin ekath iara karanawalu.eththtama apita eka godak wtinawa
@SahanNimsara-s8i ❤️
මට පොඩි පුතාලා පස් දෙනෙක් ඉන්නවා.අපි ජිවත්වෙන්නෙත් සාලයක් හා කාමරයක් හදාගෙන.ඒත් අපිට අස්වැසුම හම්බවෙන්නේ RS 2500 ක් අනේ මංදා දන්න කියන හැමතැනටම ගියා ඒත් වැඩක් උනේ නැහැ තෙරුවන් සරනයි ❤
12/15ta kalin dukganavili form ekak purawala denna
මේක හරිම අසාදාරනයි 2500 අයට දීර්ග කල යිතුයි
@@ShashilaAbesinha ow ehema kaloth hodai
මට දැනට 5000 ලැබෙනවා.4 දෙනෙක් ඉන්නවා.මට කවදා වෙනකල් ලැබෙනවද?
Issara idalama 5000nam labune 2025/12/31 wenakam denawa
Obsthumala me dimana .ganahoyala. bsluvada thvavadikala danne poliyata dannada
@@KaushikaTishan ඒක රජයෙ තිරනයක් නෙ 😢😢
Antha asarana mata 2500 .ekath marthuwala nawaththanna hadanawa .mage mahayhthayath nathiwela mama ledek
@@isurumuthumala7654 😢😢
Matath duwala 3 denak inne mama inneth asanipan sugar walata bahath bonawa mamath kamathi sadarana widihata balala aswasuma denawanam....please
මටත් ලැබෙන්නේ 5000 scl යන දරුවන් 2 ඉන්නවා. අපි ඉන්නෙත් කරන්ට් එකවත් නැති කුලී නිවසක. සාදාරන විදියට අපිටත් ගෙවන්න. ජනපති තුමනි
@@KamilKamil-gk6hs 😢😢
Ape game àntha dilindu Paul gewalwalata awa nam balanna thibuna.
@@JackShakya-y5x ☺️
Ape pete gewal hodata hadapu tail karapu tappa gahala tiyena gewal walata 15000 hamba wenawa harima asadaranai
@@ChamaraChamara-bn1sc virodhatha dakwanna kalayak dunna ne. E welawe pethsamak gahanna epai
Mokuth wedak karaganna beri antha dilidu pawul innawa mokuthma nethi. Harima asadaranai. Aswesuma denna ona pirisak innawa kannawath nethi.
@@PadmaRathnayaka-u1c ඇත්ත 😢
Yawana,wachana,kuburu,watupiti serama tiyanawa nam oya wasuma denawa,,nati nam naa,,Oka nodena taramata hodai
@@neelathissamenike2823 ඇත්ත ☺️
Godak sthuthi danuwath kalata apita sthira rakiyawal na lanainta rakiyana ithin ape pawle 5k wadiyen Ganna ayata kuburu ahema athi Aya 5000 gigatama denawa ithin ape janadipathithumani godakma sthuthi
❤️
Mata mulin lebune 2500 i wedi karata passe 5000ha lwbuna pule 3k ennawa kawada wenakan lebenawada
@@Nishannishan-ps6ec 2025 march 31 wenakam
මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා.ඉන්නේ මැටි ගහපු ගෙදරක .වතුර,විදුලිය,වැසිකිළි පහසුකම්වත් නැහැ.කරන්නේ කුළි වැඩ.අස්වැසුම ලැබෙන්නේ 8500යි.15000 ලබා ගන්නේ කොහොමද?
Abiyachanayak daanna thamai thiyenne. Wena karanna deyak ne
Ape lanainta sthira rakiyawal thibunanam API ahema ganne na igena gaththata no job
ඇත්ත. දුකයි
අපි මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලට බදු අත පය හතර හොදට තියෙන කම්මැලි අයට අස්වැසුම නමින් නිකම් බෙදා දෙනවාට මන් විරුද්ධයී
@@RenukaPinidi ඇත්ත . නුසුදුසු අයටත් හම්බවෙනව 😢
ඇත්ත. බඩු මිල අඩු වෙනවා නම් තමයි හොඳ.
@NalaniKumari-n9c සහතික ඇත්ත
කරුණාකර කිසිම අස්වැසුමක් අරන් නැතිනම්, සමෘද්ධි යවත් නැතිනම් ඉල්ලුම්පත් නැවතත් භාරගන්නා දිනයක් කියනවද?
@@mangalikaweragoda4841 december 9 wenakam baaragaththane.dan iwarai ne
Boru ane mage paule 04denai 2500k hamba una eka wedi karala 5000k den hamba wenne ape gedara avilla beluwa nam there i rajaye niladarinta api kochchara asaranada kiyala
❤️
Apieta inna tanakwath ne ath aswasuma ne apieta😢
Apply karada?
Mata dn hambawenne 8500i.ethakota wedikalata passe hambenne 10000kda
@@layomiekanayake196 ow
මේක ආපහු හොඳට හොයල බලල දෙන්න ඕනි සුදුසු විදියට
අනිවාර්යයෙන් සංශෝධනයක් කළ යුතුයි
මොකද onima අයට ගොඩක් අඩුවෙන් හම්බ වෙන්නෙ
@AaaQwwfr-t2s system ekakin thamai thoragena thiyenne. Thoragaththa krame hariyatama danne colombo head office eken thamai
Api dana comments kiyawanna api kannawath ganna lamai iskole yawanneth amaruwen apita hambenne 5000i rajaye job karana salli bage hodata thiyena ayata wedi karanawa api chande dunne apitath sadaranayak karanna heme dem thiyena akata denne nethuwa api me rajayata aithi nethda
Nusudusu ayata habmawenawanam virida tha dakwanna kalayak dunna. E kale virodatha dakwanna ona. Aye virodatha dakwanna kalayak dunnoth danuwath karannam e ayata viruddawa virodatha dakwanna
ඇයි ඩබ දැනුම්වත් කරන්නෙ නැත්තෙ 4, 250 අයට දෙන මුදල කිසිම දැනුවත්ව කරන්න මගෙ ගෙද පවුලෙ 3 නාත් ඉන්වා එත් ගිනුමට වැටෙින්නෙ 4.250 පමණය මට කිසිම වහනක් නැත ඉන්න ගෙදරත් වැස්සට අපදප වෙිල මෙිය 4,250.ගැන දැනුවත් කරන්න
@@PremaGamini AG office eken ahanna. Gedara dennek innaya kiyala system ekata watila thiyenne
දැනට අපි ඉන්නෙ පිට කෙනෙක් ගෙදරක
@@PremaGamini ekata kamak ne AG office eken ahanna. Eyala gawane oyalai visthara thiyenne
Aswesuma dushithai. Deela thiyena widiya balanna. Nikan chenal wala kiya wannathiwe. Wedi karanna pera sanshodanaye wiya uthui.
අනිවාර්යයෙන් bakamu idiriyata mokada wenne kiyala ❤️
4250 nane
Mata therune ne
Ane mahayhaya ape gadera 4 denek innwa mahathayata rasswak ne.daruwantath rasswal ne mateth darunu aseneepa thathwayakin inna gadera kussiyak kamarayak vitharai tiyanna apita 2500 k mudalak aswasuman denewa apta athatema ma mudala madi.sameeksanyak karela ay mahama karenna
Daruwan wadihitiyan nisa dena gaana aduwenna aththe
එතකොට 4250හම්බ වෙන කට්ටියන්ට කොච්චර කල් හම්බ වෙනවද කොච්චර කල් දෙනවද
Thawama nathara karana dinayak ne. Kohomatath labana awruddama sure
Akath theya ganilla.api gewath Una vedeyatama gewath wennam.
😢
Harema Amaruwen jewath wenne man keyanne aswasuma hamadama denna oona
@@RameshPranandupulle ❤️
Ape 4k ennawa ai 5000 hamba wenawa eth hareyata balala denna oona
@@RameshPranandupulle danata mukuth wenas karanna be dan. Aye wenas karanna chance ekak awoth try karala balamu
Ape game godak gewal kuliyata dipu ayata thmai denne
E dawas walama e ayata viruddawa pethsamak gahanna thibune
Asewasuma nusudusu aya waedepura ganne
@@geethanigamage4205 ඇත්ත යලි සන්ශෝධනයක් අවශ්‍යයි
අනේ ඉතින් අපිට 5 ක් ඉන්නවා.ඒත් 5000යි ලැබෙන්නෙත් අපිට ස්තීර රැකියාවක් නෑ.ඇයි මෙහෙම කරන්නේ.ජනපතිතුමනි අපිටත් වැඩි කරන්න.දෙන කාලාත් දික් කලා නම් හොදයි නේ.අපි ගොඩක් අමාරුවෙන් ජීවිතෙ ගැට ගහ ගන්නේ
@BINUKAUMAYANGA 😢😢
ඔය සමූර්දි නිලධාරීන් අපෙ ඇප්ලිකේෂන් නිසි තැනට බාරදෙනවද දන් නෑ 😢
@@jaleelmohomed6367 AG office ekata gihin ahala balanna
වැඩි මුදල් තියෙන්නේ අඩු ආදායම් ලාබීන්ට නෙමේ.....තියෙන එවුන්ටම වැඩි කරන්නෙ ඇයි....හැමෝටම එක සමාන මුදලක් ලබා දෙන්න.....නව ජනපති කිව්වේ හැමොටම දෙනව කිව්වේ එක සමන මුදලක් නේද....මෙක හරිම අසාධාරණයක් ....ජනපතිට මෙය කියන්න.😢
❤️
හිතා ගන්න බැහැ මේවා කොහොමද වෙන්නේ කියලා..අපේ පවුලේ 5ස් දෙනෙක් ඉන්නවා..ඒත් ලැබෙන්නේ රු.5000යි.හරියට ජොබ් එකක් ඇත්තෙත් නැහැ..කාට කියන්නද..අපේ අසරන කම දන්නේ අපි ව්තරයි..ජනාදිපතිතුමනි,ඔබත් දුප්පත් පවුලකින් ඉපදුන නායකයෙක් නිසා ඒ අසරන කම ගැන ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..මේ වෙන අසාදාරනකම් වලට සාදාරනයක් කරන්නයි ඔබ තුමාට ජන්දෙ දුන්නේ,,ඒත් තාමත් ඒ අසාදාරනකම් ඒ ව්දිහ මයි...හැමදෙයක්ම හොයන්න ජනාදිපතිතුමනි,,අපේ නායකයා ඔබයි..අපි ඔබේ දරුවෝ..දරුවන්ගේ හඩට සවන්දෙන්න ජනාදිපතිතුමනි,කවුරි හරි මෙතුමාව සම්බන්දකර ගන්න ව්දිහක් කියන්නකො..
❤️
Lankava.pasal.lamunta.saravantama.danna.one.apita.monawath.ne.adu.adayam.labinta.thami.
😢
අපට2500 අපි 3ක් ඉන්න්වා
Dan bank ekata 5000 k watenawada?
@@DIMUTHU-123 na ana loku udauwak karala danna puluwannam
@@DIMUTHU-123 na
Dukganavili pom nani
@@sdrajapassa7916 AG office ekata gihin hethuwa ahala balanna. 3k innawanam 5000 ma hambawenna ona
Hal kilo 5k Ganna puluwan,😂 Echcharai, Mokatada me Higana Demana, Badu Mila Dara ganna ba,
Me Higana Sochchama Sampornayenma Nathi karala Badu mila Adu kala Nam Katath podui, A wagema Siyaluma janathawata Sahanayak,
@@priyanthirandeniya2182 ඇත්ත ❤️
Ahama.karanna.apa.apita.oya.dana.pandaha.kotiyack.watinawa.apitath.anith.ayata.waga.danna.pin
@@SanthiThilakawardana balamu. Thawa tika dawasak aye dirga karanna eda thiyenawa
පන්දාහ නතර කරන්න එපා එපා