අස්වැසුම සුදුසු අයයි නොසුදුසු අයයි තෝරාගන්නේ මෙහෙමයි
HTML-код
- Опубликовано: 15 дек 2024
- » Subscribe to Neth News: bit.ly/3OWCArU
» Watch the latest from Neth News:
»This video was uploaded for news reporting purposes.
» Neth News සිංහල
Check out our website: nethnews.lk/
Connect with us on our social media handles:
Facebook: / nethnews
Twitter: / nethnews
Tiktok:
හැම දරැවෙක්ටම සාදරනයක් ඉටු කරන්න
අස්වැසුම දෙන්න ඕනේ නිදන්ගත රොග සුවකරන්න නොවේ කන්න නැති අන්ත අසරණව ජීවත් වේන්න නැති බැරි අයට මේක එහම නොවේ ඔක්කොම දීමනාවන් තියෙන උන්ට පමණයි මුන්ට ගිය රට 225 දාන් දන් එක එකා යන්නෙ ඒකයි
අදාර ඔනෙම නැහැ බඩු අඩු කරන්න හැමෝටම සාදාරනයි
මම ඉතා අසරණ පවුලක අම්මා කෙනෙක් මට දරුවන් දෙන්නෙක් ඉන්නවා මහත්තයා ට ඉස්තිර රස්සාවක් නෑ ඉන්න ගෙයක් දොරක් නෑ අනේ මට ඉන්න තැනක් හදලා දෙන්න බුදු සරනයි 🙏🙏🙏🙏🙏💕
හොඳට ගෙවල් දොරවල් වාහන තියෙන අයන්ට අපේ පැත්තෙ තියෙනව
මාගේ දරුවා උපතින්ම ආබාධිතයකි ඔහුට අවුරුදු 27කිමෙතෙක් මට කිසිම ආබාධික දීමනාවක් ලැබී නැත ඉල්ලුම් කළත් කපා දමා ඇත මීට වසර හතරකට ඉහතිදිත් මා ඉල්ලුම් කළා මෙවරත් ඔවුන් කපා දමා ඇති බව කියති මාගේ දියණිය අවුරුදු තුනකට කලින් රාජයේ රැකියාවකට ගිය නිසා නමුත් අපේ ගමේ රජයේ රැකියාවල් කරන අයගේ ගෙවල්වලට වැඩිහිටි දීමනාව ලබා දී ඇතදිවුලපිටිය අනූ හතේ ඒ බොහොම ගම්මන ග්‍රාමයයි සහෝදරිය රැකියාවට ගියවිට දීමනාව කපන්නත් මවගේ පුතාරජයේ රැකියාව කරද්දී තවදීමනාව දෙන්නත් කොට්ඨාසයකට තව නීතියකුත්අපට තව නීතියකුත් ක්‍රියාත්මක වන්නේ ඇයි රජයේ රැකියාව කරද්දී දීමනාව දෙන්නත් රටේ අපිට එක නීතියකුත්
Abiyachana dan danna puluwanda. Illum pathra damma.abiyachana danna bari una malagatharak una nisa.
Oka dennaaona rajeda nadda kiyana ake newai jiwat wenna puluwanda barida kiyala avith balnna ona borucwada mewa tyna aun kanewa badu ganan adu karanna ekko
Newatha abiyachana demimata puluwanda
පරික්සන කරන අයගෙ හිතවත් අයට සියලු ප්‍රතිලාබ ලැබෙනව
Api aswesumen mulu masema kawa r.2500 duppath apita salli thiyena yanawahana thiyena aunta r.15000i nimai aswasuma munta hena 7magahanna oni
ලිස්ටි එකේ නම තිඛිලත් තාම ලැබුනේ නෑ අභියාචනා දැම්මා කියලා දැක් ආයිත් ඉල්ලුම් පත්‍ර දාන්න පුලූවන්ද
දුප්පත්.හැමෝටම10000ගානේ.දෙන්න.කොටස්.දෙකකට.විතරක්.වැඩිකරන්න.එපා.ජනාඩිපතිතුමනි
දෙන තරමක් අස්වැසුම ලැබිලා තියෙන්නේ නුසුදුසු අය ට තමයි. ඒ ඒ අයගේ හිතවත් කමට. කොයිතරම් සත්‍යය ලියකියවිලි ඉදිරිපත් කලත් වැඩක් නෑ
Kuli niweseala inna ayata denna barida sar
1:48
ටයිල් අල්ලපු හොඳට ගෙවල් ,යාන වහන තියෙන අයටද අස්වැසුම දෙන්නෙ
Ou ape peththeth ehema ayata thamai aswesuma denne apita na
Mama 2007 wahanq akcidant ekakin abadithuna boho prathikqra kara samanayyen suwaya labuwa asànipa madde ho mama awasanaye kuli wada karamu
Ì
ඇස්වැසුමවත් අස්වැසුමවත් නොමෙියි ඉදිරයට ඇස් පෙන්විමි දිමනාව කියලා නම දා ගන්න දැනට ඔිය දෙන්නෙ ඇස් වහලානෙ 😊
අපේ පැත්තෙ ඉන්න ඔක්කොම ගෙදර අම්මයි තාත්තයි අවුරුදු හැත්තෑවකට වැඩි ආසමෘද්ධිනියාම කළාගේ රාම සේවකරලාගේ හොඳකමට ඒගොල්ලන්ට කිසිම දෙයක් නෑබාධිතලා මේක ඉන්නවා අවුරුදු පනහක් කිට්ටු වෙන්න එනව කිසිම😢
Apita kalin samurdi tibuna den akath ne lamai 5k innawa mahatthaya ak dina diwaraya yatthewe yannne
අයදුම් පත් බාරදෙන්න ගියාම එතන ඉන්න අය ඒක බාර ගන්නවා වෙනුවට ජරා විදියට මිනිසුන් ඉදිරියේ අපහාස කරනව හරිම කැත විදියට
හොඳට ගෙවල් දොරවල් වාහන තියෙන අයන්ට අපේ පැත්තෙ තියෙනව 6:14
ආබාධිතයි කියලා බොරුවට දීලා තියෙනවා. ඒවගේ හිස බලන්නලාකඩ තියෙනවා තියෙනවා. හොඳට යමක් කමක් තියෙනවා ගෙවල් දොරවල් කුලියට දීල ඒ තියෙද්දිනුත් සමෘද්ධිය තියෙන මේ අස්වැසම තියෙනවා. එහෙම කොහොමද
අභියාචනා භාර ගන්නෙ නැත්නම් මොකද කරන්නෙ
අස්වැසුම දුන්නේ දුප්පත් අයට නෙවේනේ එක ගෙදර එක්කෙනාටත් පහළොස් දාහක් අටදහස් පන්සීය දුන්නේ ගොඩක් දුන්නේ මේ භාර් එක හදන්න නැතුව මේ දුප්පත් මනුස්සයට කාල බීලා ඉන්න නෙවෙයි දුන්නේ ආයස් වැසුම රජයෙන් කියලා අපිට කිසිම දෙයක් හම්බවුණේ නෑ අස්වැසුම ගත්තහම භාරක ගාවට ගිහින් බලන්න උන කී දාහක් බාර එක ගාව ඉන්නවද කියල අස්වැසුම කියන්නේ ඒක දෙන්න ඕන නිදන්ගත රෝග තියෙන අයට ඒකෙන් බෙහෙත් ටික හරි අරගෙන ජීවිතේ රැක ගන්න
Ane paleyan paharayo yanna thope upades apita mokatada
හොදට හොයල බලල අස්වැසුම දෙන්න.ඉඩ කඩන් වාහන තියෙන අය ට දිල තියෙනවා.කොටසකට විතරයි හැම දෙයක්ම ලැබෙන්නේ.
Apita kawadawath rajayen kiyala aka rupiyalak hambawlane aurudu 18k lamai dannawa niun
dilidu prajawatafa oya dunne gama aswasuma liuwe aya paule 10 vthara hadagaththa ayi ma waga han gahana wada kare tatawalin dan adara hora kanawa ubalata hana hathama gahapan
Tiyana ayatamane akat denne ai api vage duppat ayata denna bari mage mahattaya hardayabadayakin enne 😢
Ane no akak nadda ksthakarsnna hena gahana asadsrana wenne amma hotel wada daws padiyats thsthrha na gahanu lamsi dennek akka dawase welawsth na ath denne na sudusu nwlu katada kathakarannr ikmnt pilithurak denns
Ape aswesuma koleta anunge abiayhana amunala kolbata yawala mewata api mokada karanne eyalage weradi nisa apita lebenna tibuna aswesumat ne
yanawahana thiyena minissunta පිනෑස් gewanna wenna athi denne
සර් දිළිඳු අයට නෙමෙයි නිදිලා තියෙන තියෙන අයට නිදීලා තියෙන්නේ දුප්පත් අපිට නෑනෙඒ හින්දා ග හින්දව ග්‍රාමසේ කොටස් වලට ගිහින් බලන්න වඩු කරලා ග්‍රාමසේ කොට්ඨාසෙට ගිහින් බලන්න තියෙන අයටද දීලා තියෙන්නේ නැති අයටද කියලා. ඒක පැහැදිලිවම හොයලා බලන්න
Apitabmonqea wath naha ai jam chande ganna path5yq oalathata enna epa
අපිත්කුලියට ඉන්නෙ ලමයි 4දෙනෙක් ඉන්නවා කලින් සමුර්දිය තිබුනා දැන් කපලා ලමයින්ගෙ විස්ලෙ වැඩ ලමයින්ගෙ පන්තිසල්ලි දුන්නෙ එ සල්ලි වලින් දැන්කාතත් පන්ති යන්න විදියක් නැහෑ අපිට අයෙත් අස්වැසුම හරි ලබාදෙන්න
Api duppat apitha mokut naha ginum opan kara tawama naha
අපිටත් asvesuma ne mahaththayo .කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ
Ob🙏තුමා කිව් කතා ව හරියට හරි දේශපාලන හස්තයක් තියෙනවා ඒ අනුව අපේ නම් ඉවත් කරලා තියෙන්නේ අපි අන්ත අසරණයි අදායම් මාර්ගයක් නැති අපිට නිදන් ගත රෝග තියෙන තියෙද්දී ත් අපිව අයින් කරලා තියෙන්නේ 😢😢😢😢
මේ පාරත් ගෙවල් වලට ඇවිත් තොරතුරු ගන්න ලමයිවද එවන්නේ
Obatuma.lassanta
Pahadeli.karanwa.godak.stuti
Ane sir mata inna thanakuth ne mata podi babekuth innawa mage mhaththayath ne.mata job ekak karannath vidihak ne.kuburuth ne.kisima adayamak.mata samurdiyath ne aswasumath ne.
Enna epa mepara chande higa kanna kohumita sudanam
ඔක්කොම 15000 දෙන්නෙ තියෙන මිනිස්සුන්ට යාන වාහන ටයිල්.අල්ලපු ගෙවල් වලට සම්ක්ෂනය ආයේ කරන්න නැති මිනිස්සුන්ට 2500 තියෙන මිනිස්සුන්ට 8500 5000
Duppath apita awasthawak labadenna sir
දැන් කොහොම හදලද ඕක දීලා තියෙන්නේ. අපේ ගමේ යානවාහන තියෙන කඩහිමි මුදලාලිලාට තියනවා. කුලීවැඩ කරලා එදාවේල හොයන්කන දුගීදුප්පතාට නෑ.මේවා ලියාන යන ගෙවල් වලට එන උන් මානසික ලෙඩ්ඩුද?මේවා හරියට බලලා ලියලා දුප්පතාට අනිවාර්යයෙන් ලැබෙන්න සැලැස්විය යුතුයි. ඒකත් හරි මුදලක් මිනිස්සු න්ට බෙදෙන්න ඕන.
තනිපුද්ග යාටනම්..2000හෝ..5000හෝ දීමනාව එකම විය යුතුයි. මේවා බලපුවහම ලැබිලා තියෙන්නේ එක එක දීමනා.1500/2000/2500/5000/7500.මේ මොකක්ද? මමත් කුලීවැඩ කරන්නේ. තනියම ජීවත් වෙන්නේ. එතකොට මේ තනිපුද්ගල දීමනාව එක එක විදිය වෙලා. මේවා සොයා බැලිය යුතුයි.
පව්ලෙ කෙනෙක් විදේශ ගතව සිටිනවනම් අත් වැසුම ලැබෙන්නෙ නැද්ද
දැනට ප්‍රතිලාබ ගන්න අයගේ ප්‍රතිලාබ නවත්වනවද
ane 5000 thiyan ayata 5000 ma adu ayata wedi wenna one awenuwata wediayata tawa wedi wela oba awadana pinisa
Ser mama bakamune serla hamadama Katha karanawa upades denawa eth ape paththe Inna niladari monavidiyata pera anduwalin aswasuma theruwada danne na aswasuma goodak ayata llabune kuburu edakadam wahana anumge exam kuburu horata liyagathu ayata Ai aswasumath lAbune me sreth a vidihata a Wei kiyala mama hithanawa jande dipu ayata hulan badagenne jande dipu nathi Aya badapurogena sathutin me loke thathwayA eka thamai api me sreth wenne monawada kiyala balagena inne janadipathithumage waradakdak nowei ape pathiwala Inna niladaringe waradakda Meka kuburu thiyena ayata salli badu malu hall labenawa Mekanam mara lokayak
හොඳටගෙවල් දොරවල් තියෙන අයටවාහන තියෙන අයන්ට තියෙනවා අපේ පැත්තේ
Ape.
Game..diludu..aya..naha..et..boru..kiyala.gatta..aya..wadi 3:09
කුබුරු ඉඩම් ගොඩ ඉඩම් වෙළද සැල් සහ ආධායම් මාර්ග තියෙන අයට රුපියල් 15000ලබාදේ මේ කියන කිසිම ආධායම් මාර්ගයක් නැති අය නුසුදුස්සන් හැටියට ඉවත් කර ඇත
ආබාධිත දිමානාව පරකු නොකර දාන්න. ඒ මිස්සු න් ට බෙහෙත් ගන්න . ඒ මිස්සු න ට ඒ මුදල ට්කක් වැඩ් කරන්න. බෙහෙත් ගන්න ඒ මුදල මදි.
අපරාදේ ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්දන නිලධාරීන් සමුර්ධි නිලධාරීන් ට මොකටද පඩි ගෙවන්නේ
Kheda sar diludu ayatama thama dila naththe lami kiyak badaginne innavada
අස්වැසුම 1250 තිබුනා දැන් එකත් කපාහැරලා ඔබතුමා මට අස්වැසුම නැවත 1250 වැඩ්කරලා නැවත අස්වැසුම මට ලබා දෙන්න අපහසුවේන් ජ්වත් වේන්නෙ 2023 12 30 සිට මට කපලා 2024, 02 පටන් ගැන්මෙ වත් මටත් ලබා දෙන්න 😢😮
හැමෝටම එක ගානක් දෙනවනම් හොදයි... 10000 ක් ගානෙ ලැබෙන එක්කෙනාටම වැඩි කර කර දෙන්නැතුව
අස්වැසුම අනුමත වී නොමැති අය මොකද කරන්නෙ
Asvasumata thoragena inne nusidusu ayavayi.kamituvata punchi daruvo dala hariyanavada.e ayata pawl bara danenavada..me vaden venne rata bankoloth vimayi.sudusuma ayata pamanak adara kara anek hamoma ivath karanna
දුපත් මීනීෂාට නැ අස්වැසුම
Mage mahatha na inna thanak na kuli niwasaka inne ඉස්කෝලේ yana daruwek innawa, matath sadaranayak karanna 🙏🙏🙏
ඹයා මොන කථා මාධ්‍යට කිවත් අරෙම මෙහෙම කරනවා කියලා හරි දේ නිලධාන් අතින් වෙන්නෙ නෑ කිසිම සොයාබැලිමක් නෑ ,එලියට බැහැලා බලන්න මම කියන්නෙ බොරුද කියලා
Me kramaya sartakai sir ,duppat apitat avastavak hambauna.obalata pin.dahasvarayak..
Hamotama sadarana mudalak denna
හැමෝම ටම සහන ලැබෙන පරිදි අවුරුද්දේ න් අවුරුද්ද වෙනස් කරන්න.
දිලිඳු කියලා ඔයාලා කියන්නේ කොහොමද .දිලිඳු කියන්නෙ පොහොසත් අය නැත්තම් ගමට එන නිලදාරින්ට හිතවත් අය.එහෙම තමා අපෙ පැත්තෙ දිලිඳු කියන්නෙ
මට කිසිම දෙයක් නහ.මුලින්ම පන්දාහේ ලිස්ට් එකේ නම තිබුනේ.දන් දෙදාස් පන්සීයේ ගොඩට දාලා.මේ වෙනකම්ම කිසිම මුදලක් ලබුනේ නහ.පන්දාහේ ලිස්ට් එකේ හිටපු නිසා අභියාචනා දම්මේ නහ.මට රකියාවක් නහ. මේක ලෝක අපරාදයක්.රජයේ හෙද සේවයේ වැඩ කරන ගෙදරකටත් අස්වසුම තියෙනවා.මේ ගැන සොයා බලා සාදරනයක් කර දෙන්න.
Ai apita aswasuma denne naththe apita baisikalayak wath na aduma tharame ambana gramayata thiyena ayatamai dila thiyenne awith balanna amathi thumani dan poroththu lekane ayata denne nadda bankuwen ahanakota ewa dan enne na kiyanawa eka aththda sar
As vsumta nama nam thibuna.ath salli nam lebun ne.daruvoth 3denek innava.mahaththayata sthira rekiyavak ne.benku valin naya aran bageta geval hada gaththe.ath apita nam kisima sahanayak ne.
ඕවා විමර්ශනය කරන්නේනේ උන්ට දරුවන්ට පවා පරිස්සම් දෙනවා
දුන්නොත් ජන්ද ලැබෙයි .
සදුසදුසදු
Api inneth kuliyata.apita innath geyak dorak na.mahathtayatath hari haman rassawak na.eth me labena mase asawesumen thamai gewal kuli dunneth,ekath anith ayata denava wage wedi karala dennako.apith duppath.apita 2025 මාර්තු 31 wenida witharai thiyenne.eka kapanna epa.apitath digatama denna.
මේ පාරත් ලමයිව එඅනවද ගෙවල් වලට තොරතුරු ලබා ගන්න
Ane ekada danne naha handiye thiyena lokuma kada mudalalita 150000
Sameeksanaya
Nawathakaranna
අනෙ මතිතුමනි.එක ක් හිටියත් 7500.හය දෙනෙකු හිටියත් දෙන්නෙ 2500දිලා තියෙනවා මගේ පුතා ගෙ පව්ලෙ සියලු ම දෙනා හදෙන්නෙ ඉන්නවා
මගේ මහත්තය නැහැ දරුව ඉස්කොලේ යනව. මගෙත් පෙනහැල්ලෙ ලේ කැටියක් හැදිල බෙහෙත් බොන කෙනෙක්. මට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ඉන්න තියෙන්නෙත් පොඩි ලෑලි ගහපු ගෙයක්. සමික්ෂණයකට එන දිනවල මං ඉස්පිරිතාලෙ ඉදල ඇවිත් මහ ගෙදර හිටියෙ. මගේ ගේ තියෙන්නෙත් මහ ඉඩමෙමයි. ඒත් මට අස්වැසුම නැහැ. මට දැන් ජීවත්වෙන්න කිසිම ආදායම් මාර්ගයක් නැහැ. මාසෙට රුපියල් 5000 ක් විතර යනව මගේ බෙහෙත් වලට. සමෘද්ධියෙන් ලැබුණු 5000 දැන් ලැබෙන්නෙ නැහැ. අනේ පිං සිද්ධවෙයි මට සාධාරණක් ඉටු කර දෙන්න.
ගමේ දුපත් මනුෂයන් දන්නෙ ගමෙ මිනිසු ගමෙ වැඩියන් ගමසෙවක එයවත් සමිෂනයට එකකු කරන්න
මමත් අාබාදිත මවකි නිවස තවම සදා නැත එ ෙහත් මට ලැ ෙබන් ෙන රැ 1250
හොඳට තියෙන යන්ට තියෙනවා
😂😂😂දිළිදුයි කියන්නෙ මාසෙට 50000 ක පඩියක් ගන්න අයටද.😂😂😂😂😂
ඔබ කියන දෙ හරි ඔබලාගේ වැරදි නෙවේ ගමේ ග්‍ර ම සේවක එයා ගෙ පවල් වලට කරන්නේ මගේ පුතා වකුගඩු රෝගී තාම අපට නැ
ඔය 2500 ය දෙන්නේ දුප්පත් මිස්සු න්ට. එකත් හරි යට දාන් නෑ. එක ට්කක් වැඩි කරන්න . නවත්තන්නේ නැතිව දිගටම ලබාදෙන්න .
දුප්පත් ජනතාවට සහන යක් නැ hemadema තියෙන අයට 15000 dila. 😂
අපිට අස්වැසුම නැ සමුර්දිය නැ කුබුරැ නැ ඉඩමි නැ ඉන්න තැනක් පාවා නැ එ හේම අයට නේවෙිලු අස්වැසුම දෙන් නේ කුබුරැ ගොඩ මඩ නියන අයටලු නේ නේ එකයි ඇත්ත
Viandabu kantawanta inna hisata siwanak wat niti wadak palak Kara Ganna bari Aya ada wela Kanna nati Aya paw ndda loku ge tiya gana kuburu kotana hdata salli tiyana Hoda niroge pirimiyk inna ayata Tama me ganwala loku mudalk labanne niwasa hadala dinne me gamwala inna nila Tala darana ayage wida Tama mewa monawat niti asarana itama dilidu pawl tawat asarana karanawada 😭😢
Ekanam etta tamai sar mata samurdi tibunA den samurdiya ain karala aswesumata teruna den dekama ne mata viroda ta ne okkoma waraddala tiyenne niladarin tamai tawa dukgenavil liyal dunnat ohhara tamai eyala karan weradi walata apita duwala duwala den epawela mahttayo mata 2023 idalama tawama mage beku potata salli wetila ne kolaba giyama mukut getaluwak ne kiyanawa lagadima salli wetei yann kiyala kiyanawa tawamat ne sar
අපිට කිසිම දෙයක් දෙන්නෙ නැ .අපි අමාරුවෙන් ජිවත් වෙන්නෙ.
Me boru apee gamee hodata salli thiyana ayata 15000ma thiyanawa mata danwanna 1250yi mata salakanna kenek nehe namuyh mata nehe
ආබාධිත ළමයෙක් ඉන්නවා අම්මලා තාත්තලා වයසයි
Sudusu kinata sudusu Tina Lada dinnam godak pin
Ade,lankawe,kisima,kenekutanikankannadenna,epaeun,hamadama,higannowenwadenna,onaabaditha,wayourdaayata,,athapaya,thiyenauntadiyunuwennasuwayanrakiyawakatanayamudalakdiela,emamudala,nawatha,rajaya,labaganna,wada piliwelak,pamani
අපෙ පවුලේ 5ක් ඉන්නවා දෙන්නේ5000 හා එකත් නැ අයේත් සමික්සනය කරන්න
Ou hariyata katada labanna api gamainma asaranai ahath apita teyana ayana nate bari ayata tamai dan labanna
Ai asarana ayata mhama karanna ai hoyala balann natta
Samikshana torala apida wirodata denna onada
Api ratawalwala anne nathkama nisaaa apitatth labadenna pleassss samuddriyaaaaa😢😢😢😢😢😢😢😢😢😢😢😢
එකො දෙන්නවා දෙන්න ඔනි නැතිනම් පලයවු ගෙවල් වට
අපිට ඉන්න තැනක්වත් නැ, අස්වැසුත් නැ
nama thibunata hambune na as wesuma 1924 katha karama kiyanawa pothata dala thiyenne kiyala bankuwata giyama kiyanawa salli na kiyala ei mehama karanna asarana apita dennama one ayata na anith ayata thiyanawa apita inna geyakwath na jiwath wenne kuli karala
Me p.owwa kiyala wedakne