Mama thaniyama jeewath wena kenek janadipathie thumani. Mage wayasa balala mata aya laba denna . Mahathmayanani. Obata lin mata aya laba denna. Me foanaka puthage aka. Budusaranai.
Meka mona samikshnaya karath pohotha paulwalata may denne duppatj apita mokuth ne lamainta uganna ganna vidihak nethuwa api inne samiksanaya karana un as kate dagena samiksanaya kare
Game idam kotii ganan idam himiyata asswesuma ,15, 0000, i samurdi wedihiti, 3000, i man hanthana nuwra uduwela anusa mata pilikawak hadilai inne 😫😫😭mata kisima sahanadara mudalak hambawenne na 😒😒😒
Ane oka denna unta oni ayata vitharai.mage ammage kakul dekama kedila eka thana inna.වයස අවුරුදු 79.eth mage laga mage ගෙදර inna කියලා දෙන්නේ na.ඔය redda ගන්න nam me manussaya ගෙදරින් එළියට danna oni un කියන විදිහට
Apitat ne සැලකිලිමත් wenna nethi beri aya soya aswesuma laba denna apitat kisima adayam margayak ne apita kamak ne bus tiyana ayata dunnat apith තෝරාගත uthui
බොහොම ස්තූතියි. ඔබ තුමාට පින් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩාක් ස්තුතියි සර්
දැනුවත්කිරිමට ඔබතුමාට ස්තුතියි
ඔබ තුමාට.ගොදාක්.ස්තුතියි
වැඩක්නෑ අන්ත අසරණ වෙලා ඉන්න අපිට ලැබෙන්නේ නෑ තියන උන්ටමයි ඒවා ලැබෙනේ. තියන උන් නැති බැරි අසරණ උන්ට ගන්න ඉඩ නොදී ඒකත් පෙරේත කමට උන්මයි කොහොමහරි ගන්නේ
අසාධාරණයෙන් ලබා දී තිබෙන ඒවත් සුදුස්සන්ට නොලැබීමත් පිළිබදව අපි සියල්ලම එක්වී ජනාධිපති තුමා වෙත දැනුම් දෙමු
Waydak nay. ☹️❓😖
@@S.Perera-l3w රට වටෙන්ම ලියුම් යද්දී ටිකක් ඒ ගැන හොයා බලයි ඌව පළාත දැන් සූදානම්
බොහොම අමාරුවෙන් අවුරුදු ගානක් තිස්සේ ගෙයක් බාගෙට හදාගත්තට පස්සේ ඒක ගන්නවා ගෙයක් තියෙනවා කියලා ඊට පස්සෙ කියනවා දේපල තියෙනවා කියලා එදා වේල අමාරුවෙන් ගැට ගහගෙන ගෙවන ජීවිතේ දන්නේ උන් විතරයි ගෙයක් තිබුණ කියලා බඩ කට පිරෙනවද අසාධාරණ කම් නම් කරන්න එපා, කවුරුත් කැමතියි හොඳ ගෙවල් හදාගෙන ජීවත් වෙන්න දරුවන්ගේ අනාගතය ගැන හිතලා අමාරුවෙන් හරි රටට ලෝකයට ණය වෙලා ගෙවල් හදන්නේ ඔය මොනව තිබුණත් එදා වේල අමාරුවෙන් ගැට ගහගෙන ජිවත් වෙන අය ඕන තරම් ඉන්නවා ඒ ගැන සොයාබලා කටයුතු කරන්න
aniwaryenma
බොහොම ස්තූතියි ඔබ තුමාට!🙏🙏🙏
නැති බැරි විදිහට ජීවත් වෙන මිනිස්සුන්ට හැමදාම සමෘද්ධිය අස්වැසුම, අමාරුවෙන් කට්ටක් කාලා ගෙවල් දොරවල් වාහන අරගෙන දරුවන් ට අධ්‍යාපනය දෙන අඩු ආදායම් ලාබි පවුල් වල ඉගෙන ගන්න දරැවන්ට නැතිද සහනයක්
ජනාධිපති තුමා වෙත දැනුම් දෙමු
Ane janapathitumani.ranilge wadasatahana wenas karanna..aka sarthaka naha
@@godz__666 ජනාධිපති ලේකම් කාර්යාලයට විස්තර කරලා ලියුමක් දාන්න ජනාධිපති තුමා මේ යූටියුබ් බල බලා ඉන්නෙ නැහැ
බොහොම ස්තූතියි. පින් සිදුවේවා
අපිත් අද අභියාචනා ඉදිරිපත් කලා. කලිනුත් අපි අභියාචනා කිහියක්ම සම්පූර්ණ කර ලබා දුන්නා. නමුත් කිසි තොරතුරක් මේ වනතෙක් ලැබුණෙ නෑ. අපි ඉන්නෙ කුලියට. ගෙවල් දොරවල් යානවාහන රැකියා වැනි දේවල් තියෙන අයට තමා හැමදේම ලබා දෙන්නෙ දුප්පත් අපට කිසිම දෙයක් ලැබී නැත. අනේ සර් මේ ගැන සොයා බලා දුප්පත් අපිට උදව් කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමු....😢🙏🙏
සෑම ප්‍රදේශයකම අසාධාරණ විදිහට ලබාදී තිබෙන්නෙ අපි ඒ ගැන ජනාධිපති තුමා වෙත දැනුම් දෙමු
Oba thumata godak pin. Namuth me sameekshaba walata ena ayata gewal diha balala newei karana rakiawa anuwa adayama hada ganna puluwan niladarin ewanna ona. Samahara pratilabinta gewal nathuwata idam, adayam thiye.
කුඹුරු තියන අයටම , පොල් ගම්මිරිස් ඉඩම් තියන අයටම යි මේව දෙන්නේ,අපිට මේ කිසිම දෙයක් අපට නෑ,දරුවො හයක් ඉන්නව, ඉස්කෝලෙ යවන්න හතරක්, සැතපුම් හතක් පාසල් දුරින් පිහිටා තිබේ, පයින් යන්න සැතපුම් දෙකක් 😢,ඒත් අපට කිසිවක් දුන්නෙ නෑ,වැඩිපුර අපි කුසගින්නේ ඉන්නේ😢
පළවෙනි අදියෙත් බොරු කියලා නැහැ ගිය පාර සමික්සනයට.ආව අය ඒවා පුරවන්නේ එයාලාට ඔනේ විදිහට😊😊
ජනාධිපති තුමා වෙත දැනුම් දෙමු හැමෝටම අසාධාරණයක් වෙලා තියෙන්නෙ
තාම පලවෙනි අයටවත් දීලා ඉවර කරලා ඉන්න එපාය දෙවන වටය දෙන්න,අපි පලමු වටයට තේරී අවුරුද්දක් වෙනවා තාම සතයක්වත් ලැබිලා නෑ,මෙය අපට පැහැදිලි කර දෙන්න,
M,W,,විමලසේන මාගේ දරුවන් 2ක් ඉන්වා ලොකු විවාහ වී ඇත පොඩි දාරුවා පසාල් යනව 9 වාසරෙ හට් ඇටැක් බිරිදා අතරටස් මාගේ වායස 61ක්
Budusaranai
ස්තුතියි ඔබු
ස්තුතියි ඔබතුමාට
Thank you so much for you 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
You are welcome
කාට චන්දෙ දුන්නත් වැඩක් නෑ.සුදුසු කෙනාට හොයලා බලලා දෙන්නෙ නෑ.මට ළමයි 4ක් ඉන්නවා.කවදාවත් සමෘද්ධිය වත් අස්වැසුම වත් දීලා නෑ
Mama thaniyama jeewath wena kenek janadipathie thumani. Mage wayasa balala mata aya laba denna . Mahathmayanani. Obata lin mata aya laba denna. Me foanaka puthage aka. Budusaranai.
අපිටත් රුපියල් 5000,තියෙන්නෙ අපේ ගමේ හැමදේම තියෙන අයට රුපියල් 8.500.15..000 හම්බවෙලා තියෙන්නෙ.මගේ මහත්තයා උපතින්ම පාද දෙකම ආබාධිතයි..පාසල් යන දරුවෝ දෙන්නෙක් ඉන්නවා
Watina video akak thank you
Hodata hoyala balala denna.
අස් වැසුම දෙන්නේ තියෙන අයටනේ උන් හොරෙන්ම කනවා ලැජ්ජාවක් නැතිව
ලියන්න ජනාධිපති තුමා වෙත
හැම පළාතකම ඒ අසාධාරණය වෙලා තියෙන්නෙ
ඉක්මනට එන්න මහත්තයෝ අපේ ගමෙන් මට විතරයි සල්ලි ගන්න බැරි උනේ....මට තවම නෑ නේ😢😢😢😢
බොහෝ ම ස්තුති දැනුවත් කලාට.......🙏🙏🙏
❤Godak hodai❤
වාහනයක් තිබ්බා කියලා එදා වෙල කන්න හොයා ගන්න මර ගේමක් දෙන්නේ අපි ඔය නz කියලා දෙන අයගේ පොත් පත් වල හොදට සල්ලි කුබුරු තියේ
මගේ වයස අවු.67 යි මගේ සැමියාට වයස 71 යි අපට ආදායම් මාර්ගයක් නැහැ. දැනට වසර 07 කට පෙර මා වැඩකල අයෙතනයෙන් පොඩි අර්ථසාධකයක් ලැබුනා.දරුවන්ගේ කටයුතුවලට ඒවා වියදම් වුනා.දැනට අපට ජීවත්වීමට ආදායමක් නැහැ. අපටත් අස්වැසුම ලබාගත හැකිද?
Samahara ayata banku ginum godak ate ,,daruwan danagena hoo nodana.. meewa seyrama dana ganna lamai a wadehiteyawa suura kai neeyda aakth rahasak wasayen inna ayath api samaga innawaney,
මම අනුරාධපුර මගේ ගමටත් ඇවිත් ගාමසේවක කාර්යාලයේ අස්වැසුම අයදුමිපත් සමිපුර්ණ කරලා ගිහින් අස්වැසුම ලැබිය යුතු අයවලුන් ඒ සැබැදිව දැනුවත්වි නැහැ හොරට හැංගිලා කන එවුන් තමයි හැමදාම කන්නේ
ගමට ඇවිත් ථූපදූප හොයන් නැතුව ගෙවල් ගානෙ ඇවිත් නැති බැරි කම් බලලා ඕවා දීපියව්
ලැබීය yuthu ayata නොලැබී aetha.
හොඳ ගෙවල් raksaval වාහන tiyena අයට tamai asvasuma dila tiyenne
අස්වැසීම.දෙන්න.කලින්.දැන්.ගන්න.අය.ගැන.ඹයා.බලන්න.දැන්පොලි.වල.ඉනෙ.අය.ගැන.බලන්න.ඹක්ම.තියන.අයට.තමයි.දිලා.තියෙනේ.
අපිට දෙන්නෑ ගමේ.එවුන් දෙන්න එපා කීවා කියලා ග්‍රාමසේවක කීවා
මටත් ඕකමයි උනේ ඔයා 1924ට පැමිණිලි කරන්න පා ලේ ටත් පැමිණිලි කරන්න
ෂ් 8:04
අපේ ගමේ අස්වැසුම දීලා තියෙන්නේ තියන උන්නට අපි රට ආවේ සින්න වෙන්න යන ගේ බෙර ගන්න එව්න් හිහන්නේ රට ඉන්න අයට අස්වැසුම උනේ නෑ කියලා තියන තැනටම තමයි
Kathkauruth nethi anika ledek inna nethak ne man porothu leken unne eth den mata ashwesuma ne
🙏🙏🙏🙏🙏
මම බබන්දුසේන පියදාස විතාරන වයස අවුරුදු 63 යි.ස්තීර රැකියාවක් නැත. මගේ බිරිද,සීතා රංජනී.වයස අවුරුදු 58යි.අපදෙදෙනාට කිසිම සුභසාධක දීමනාවක් නැත.අපිටත් අස්වැසුම ලදිය හැකිද.ප්‍රා,ලේකම්,ගොඩකවෙල,වසම,මසඉබුල,දිස්ත්‍රික්කය,රත්නපුර බිරිද දියවැඩියා රෝගයෙන් පෙලෙයි.
අස්වැසුම ලැබිමට සුදුසු උනත් ලැබෙන්නෙ නැත.
මම ලෙඩ්ඩු 3 දෙනෙක් බලාගෙන කුලි වැඩට යනවා ආය කොළඹ බංගලාවල් වල වැඩ කරනවා ගොඩක් නොනලා මහත්තුරු මට ගේ හදාගන්න උදවි උපකාර කරා මම රජයෙන් කිසිම දෙයක් ලබාගෙන නැ අම්ම මගේ මාමා ඒ දෙන්නා වෙනම තනියෙන් ජිවත් වෙන නිසා මම කොහොම හරි ඒ ජී ඔෆිස් ගිහිල්ල ඒ දෙන්නට හදලා දුන්නා ඇවිල්ල බලන්න පුලුවන් දෙන්නම ඔත්පලයි හොදටම මගේ පුතාට වයස 34යි කන්දෙක ඇහෙන්නෙ නෑ තාවකාලික දියතලාවේ කැමිප් එකේ වැඩට යනවා මට ගෙදර ඉදලා ආදයමි මාර්ගයටකට උදවි කරන්න මොකද ලෙඩ්ඩු දාලා වැඩකට යන්න විදිහක් නැ ගොඩක් ස්තූතියි
පළමු වටයේදි සොයා නොබලා ප්‍රතික්ෂේප වුන ඉල්ලුම් පත් සම්බන්ධ ව කල යුත්තේ. කුමක්ද, නැවතත් අලුතෙන් ඉල්ලුම් පතක් ලබා දිය යුතුද භාර. ගත් බවට වත් කොලයක් දුන්නේ නැත.බීයගම ප්‍රා.දේ.ලේ.
තනියම ජීවත්වන කෙනෙකුට රැකියාවක් නොකරන, නමුත් දරුවගෙන් යැපෙන අයට පුළුවන්ද ඉල්ලුම් කරන්න.
Meka mona samikshnaya karath pohotha paulwalata may denne duppatj apita mokuth ne lamainta uganna ganna vidihak nethuwa api inne samiksanaya karana un as kate dagena samiksanaya kare
කො තාම අස් වැසුම දෙවන අදියර තාම සමික්ෂනයට අවෙ නැහැ
Denna ona ayata vitharak denna ona. Samahara gewal wala asawasuma nisa kuli wadata yannath kammali wela
api Ratnapura kirielle tamat awe na gewal wala
Danna sudusu minißuna danna one minus bonus kiyyala gannwa monwat national ayata na Tirana unavailable danna sanhadara
ගමේ ඉන්න තියෙන හොරුන්ටම තමයි ඔව්වා දෙන්නේ නැති අපිට නෑ
ඇත්ත
ඇත්ත.
Ow
සහතික ඇත්ත මොන ආන්ඩුව ආවත් තිනෙ එකාම තමා ගන්නෙ
අදූරෙන්.අලොකයට.යන්නටදැනූමෙන්.ඉ
Aranyaka arama gmeth e wage nildarin eyalage hithwath ayata laba dila lebiya yuththnge aswasuma kapa hrala .. hithwath aya mhe dan jyta nithivirodi mth mn pernwa .. 15000 anthadilidu dala ..ewa gena soya blnna nildarin nehe ... aranyka arama wasme .. anith wasm wala garmt denna yana gewal wltath laba denwa. arama wasame ekkenk ynwa nam kpa hrla. kasippu pera ayata aswasuma laba dila ..
Hamadem thiyena ayata vitharai aswesuma labila thiyenne nathi apita rajayen kiyala mokuth na
මම නමි හිතන්නේ අැත්තටම දරුවන්ගේ අධ්‍යපනය ගැන හිතනවා නමි ගොඩක් හෙදයි මමත් දරුවත් දැනට අවුරුදු එකොලහක් වෙනවා මගේ දරුවා ගොඩක් දක්ෂ දරුවෙක් ඉගන ගන්න එත් මට වියදමි කිරිමට පවා අමාරුයි කුලි සල්ලි අටදාහක් ගෙවන්න තරමි මට දැනට රුපියල් හත්දාහක් හමබ වෙනවා දැනට මම වැඩකට යනවා එ්මුදලත් මදි මගේ දරුවා පහවසර විභාගය පස් දරුවා පන්ති යන්නේ නැ මට වියදම් කිරිමට මුදල් නැත දුව ඉංගිුසි මධ්‍යයෙන් ඉගන ගන්නේ දුවට ලකුණු තිබුනා එයා පන්ති යන්නේ නැ මුදල් මටනැ මට කියලා ඉඩමක් නැ හරිිම අසරණයි අපි 21:20
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Rata Ave visit eke visa gahanna salli natuva. Godak naya vela Ave. Rata Avata passe samurdiyat kapuva
ඡුලි 22 මැසේජ් එක ආවෙ අස්වැසුම සමීක්ෂණයට එනවා කියලා.තාම ආවෙ නෑනෙ.
Apita labena labena aswasuma prthilabha wenath kenek laba gannawa, No 12 niwase Aswasuma mudal No12/A Niwase Aya laba ganne,
1924
👍🙏🙏🙏🙏🙏🙏
මම පලවෙනි වටයට තෙවැනි නමුත් අන්ත අසරණ යි මට දරැවන් 3න්දෙනෙක් ඉන්නවා අපිට ඉන්න ගෙදරක් නැ කූ ලියන ඉන්නෙ
Mamah Dana than gadara aewih baluwe na mata kicima dayak me wenakan labila na
අපෙ මල්ලියි මමයි අම්මයි ගෙදර හිටියෙ. අම්ම නැතිවෙලා මාස 5ක් වෙනවා. මල්ලි මීගමුවෙ ඉන්නෙ එය බෙහෙත් බොනව හතියට බැදලත් නැ. මමත් ගෙදරට වෙලා ඉන්නෙ මම බැදලත් නැ මොනවත් හදගෙන කන්න විදිහකුත් නැ වතුර ප්‍රස්නයි සත්තුන්ගෙ ප්‍රස්නයි නිසා. ඉතිං මට අස්වැසුමත් දෙන්නෙත් නැ. හරිම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. වැඩකට යන්න බැ මගෙ දකුණු අත වැඩ කර කර ඉන්නකොට පන නැති වෙනවා. බෙහෙත් කරන්නෙත් නැ ගෙදරට වෙලා ඉන්නවා. මටත් කියක් හාරි දෙනවනම් මොකද 😔 මල්ලිටත් නැ මේ පාරවත් දුන්නොත්. ගමෙ ග්‍රාමසේවකලා මේ ගැන දැනගනත් පාඩුවෙ ඉන්න එක තමා පුදුමෙ.
Rajaya wish Rama giya kenekge daruwek E gedhara pulak wela wenma wiyadamn jiwath wenwa ethkota aswasuma labena wda wba thumalata pin iyetihi weai me sharewath dunnot
තියන උන්ටම දී පියවි
ඒ පෙර ආන්ඩුව .. මේ new Government .. 😂😂
වැඩක් නැති වැඩක් ලබන්න ඕනේ අය කවුද බලන්න කවුද ආවේ දැන අදුනන අයට පමනයි දේන්නේ
ඒ ගැන ජනාධිපති තුමා වෙත දැනුම් දෙමු හැමෝටම ඒ අසාධාරණය වෙලා තියෙන්නෙ
Mage නිවසේ මම තනිව ජීවත්වන කෙනෙක් mata thawama kisima රජයෙන් ආධාර yak labune netha.
යථාර්ථය සොයා නොබලා තමන්ට හිතවත් අයට පමණක් දෙන නිලධාරීන්
ගැන සොයන්න.
අන්තිම අසරණයි පුතේ api eth aswasuma නැහැ ,,, ලබාදීමට katauthu කරලා දෙන්න
Mama kuli niwasaka inne. Mata mudal nea. Mudal laba denna. Duk wedinawa mahathmayananie.
ඇත්තටම ඔය බෙඩ් අඩවිය හරහා යන්න අපි දන්නේ නෑ මහත්තයෝ අපට එ ජෝ ඔපිස් හරහා දෙන්න දාන්න එවූ. ගනියි නැති අපට නෑ
මම වාසනා සදමාලි මගේ පාසල් යන දරුවන් දෙදෙනෙකි ඉන්න හිටින්න නිවසක් නැහැ කුලී ගෙවල් වල ඉන්නෙ කුලියවත් ගෙවා ගන්න විදියක් නැහැ අපිට කිසිම දීමනාවක් නැහැ අනේ අපටත් ඉන්න නිවසක් සහ ජීවත් වීමට මාර්ගයක් සලසා දෙන්න ඔබ තුමන්ලාට පිං සිදුවෙනවා
Mage puta kudu gahana nisa. Wife daruwo 2th samaga matara gihin hangila inne.8 & 4yana pantiwala kuleyata room aksk aragena inne.aswasuma ahen dennayh baha kiyanawa kadawata padinchiyatibunath matarainna nisa denna baha kiyanawaama75 k wana pentionakean tikak denawa.but schoolyawanna krayak naha.danata sitina gamen illannabaridapl jelp them
gruha sevata gihin inna videsikanta samahara thanvala godak karadarai padith na agollange srilankave Paul valada agahigakam vadiy arth pahu giyarajayen asvasuma dun na me rajayenuth ehema karanavada ,
ඕවා බලන්න ස්මාට් පෝන් තියනවා නම් අස්වැසුම ගන්න තරම් දුප්පත්ද. ඕවා දෙන්නෙත් තියන අයටම තමා
Bingiriya ag office ake pom kola iwarailu.api anathai.apita mokuth na thiyana untama thamai denne
Upita 2500, December votharada mage mahaththaya nehe marila kob ekak kuth ne lamayata hari wada kata aaya hadaganda baeda
කෝ මමත් දම්මතමයි මුකුත්මනැත්මටනම් නෑ ගොඩක් තියන අයටනම් 😅දීලතියනවා
අපි. කොහොමද නැවත illane
මම.අවුරුදු 78 ක පපුවේ අමාරුව මැසින්.එකකින් ජීවත් වෙන්නේ දැනට.වකුගඩු අමාරුවක් හැදි
ගෙන ඇති බව.දොස්තර .වරු පරික්ෂණ කරනව මට.ඉන්න ගෙයක් නැ කුලියට ඉන්නෙ මගේ පුතයි මමයි ජිවත් වෙන්නේ.මගේ පුතා ත්‍රිවිල් එකක් හයර්.කරන්නෙ මට කවදාවත් රජයෙන්.දෙන.කිසිම.දීමනාවක් ලැබී නෑ
තියෙන අයට15000ක් රස්සාවක් නැති ලමයි පාසල් යන අයට5000
ඔය. දෙවල්. තීයන. අයටමයී. දෙන්නෙ. අර. සමුද්දීය. කීයලා. ඒකක්. දෙනවා. අපීට. කීසීම. දෙයක්. නැ. ඒන. ඒන. ගානේ. ග්‍රාමසේවකට. කීවීවා. සමුද්දීය. හදලා. දෙන්න. කීයලා. මහත්තයා වඩු. වැඩ. කීයලා. බැ. කීවීවා. අනීත්. තීයන. හැම. ඒක්කේනාටම. දෙනවා. අපේ. පැත්තේ. වැඩීහරීයක්. වාහන. තීයන. සල්ලී අයට. ඔය. හැමදෙයම. ලැබේනවා. අපේ. නැතී. බැරීකමට. ඇවීත්. මේ. රටවල. මේ. අපා. දුක්. වීදීන්නෙ. තීයනවානමී. ඒන්නැ. නැතී. බැරී. අයට. ඔය. දෙන. ඒවා. දෙන්න. ඕනේ. තීයන. අයටම. දීපල්ලා
මම අහියාචනා දැමිම කිසිම තොරැතුරක් නැහ 9:29
අපේ ගෙදරට තාම ආවේ නෑ 2024 පෝම් පිරෙව්වේ
Bada gena hithan nethewa eka weelak kala nothemi s enna geyak haduwa rajayen kiyala kisima sahanadarayak nethiwa kuli weda karala
Api dannewath na grama niladari dan na kiwwa
Nivasa vala thavaya balla adayam nathi apita labenne nathida man aurudu 15k rata gruha sevaya karala hamba kala mudalin ge hodata hada gaththa ahemai kiyala Dan jeevath wenna margayak nathnam denne nathida
අපෙ ගමෙ මාම කෙනෙක්ට 8500 ක් දෙනවා අස්වැසුම ප්‍රතිලාබ එය බැදලත් නැ. කිසිම ලෙඩකුත් නැ. හවසට හැමදාම බොනවා. පුවක් ගෙදර ඉඩමෙ තියනවා. මේව කරන්නෙ ග්‍රාමසේවකල
Ow adurana ayata tamae ena niladari.....
අපිට කමක් නැ කාට දුන්නත් නිකන් දෙන හින්ද කියවනත් නෙමෙයි. අස්වැසුම සමීක්ෂණයට ගෙදරට ඇවිල්ල ඒ තොරතුරු කොළබට යවලා ඒවගෙ නම් ලිස්ටෙක ග්‍රාමසේවකලට නෙ එන්නෙ. එයල අපිට ලැබෙන මුදල් ප්‍රමානය අඩු කරනවා.
Game idam kotii ganan idam himiyata asswesuma ,15, 0000, i samurdi wedihiti, 3000, i man hanthana nuwra uduwela anusa mata pilikawak hadilai inne 😫😫😭mata kisima sahanadara mudalak hambawenne na 😒😒😒
2024 අයදුපත් බර දුන්නා අපේ ගෙදරට සමීසනයට තම අවෙ නැනෙ
අස්වැසුම ගන්නෙ A.T.M. කාඩ්. එකෙන් අතෙතියෙන ෆොන්එකදැක්කම පිස්සුහැදෙනව මල්ලි
Denna sudusu kam thibunath inna thenak nethi nisa..ekama lpinayata dennakuta denna be kiwa.
ඕක දෙන්නේ සමුර්ධි ගෑනිට ඕන එවුන්ටත් ඒ ජී ඔෆීස් එකේ හිතවත් එවුන්ටත් තමයි මම අවු. 35 ක් තිස්සේ ඉල්ලන්නේ මට ඉන්න හිටින්නවත් තැනක් නැති මිනිහෙක්
සමික්ෂන කරයින්ට හිත ගියොත් හොදයි
Ane oka denna unta oni ayata vitharai.mage ammage kakul dekama kedila eka thana inna.වයස අවුරුදු 79.eth mage laga mage ගෙදර inna කියලා දෙන්නේ na.ඔය redda ගන්න nam me manussaya ගෙදරින් එළියට danna oni un කියන විදිහට
Mama phon pirewa abiyachnath mama roghi ve asesarauna whether Mata na denwath pin
Apitat ne සැලකිලිමත් wenna nethi beri aya soya aswesuma laba denna apitat kisima adayam margayak ne apita kamak ne bus tiyana ayata dunnat apith තෝරාගත uthui
මමත් මහත්තයාත් අවුරුදු හැටපහ ඉක්මවූ පසු රැකියාවක්කරන්න නැහැනෙ කිසිම ආදායම් මාර්ගයක් නෑ, පුතාගෙ නමගෘහමූලිකතියෙනවකියලා,ඒත්පුතාවිවාහ උනාට පස්සේ එයාගෙ බිරිද කැමති නෑ අපිට උදවු කරනවාට,අපට උදවුවක් වනු ඇතැයි මම සිතමි
Math ahead kenak.thamai.
Apit labann na apih rata thiyana ayatam thami dann😢
දැන්තියෙනවුනටනච දිලාතියෙන්නේ අසාදාරනව දෙන්නඑපා එකෙකුටවත්නැතිව නචත්තපල්ලා නැතිඑකාට මොනසහනයක්වත්නැ මොනසමික්සනද දෙනවනමි හොදට හොයලාබලලා දිපල්ලා හොදබුද්ධිමත් නිලධාරින් පත්කරන්න කියන්නදෙයක්නැ මෙිදෙනවිදිය අන්තිම අසාධාරනයි.
ස්ථිර නිවසක් නැත්නම් ලැබෙන්නට barida
Samurdi nonage hitavat Ayata vitarai denne
අපේ අම්මා ට තිබූ සමුර්දිය නැති කලා .මට ජොබ් එකක් තියෙනවා කියා .අන්තිමට මගේ ජොබ් එකත් ඒ කාලේ ම නැ .කිසිම සහනාධාර යක් මට නැ මෙතෙක් .....
Mamath antha dugi thathwe enna kenek ape paththatan thama awe na
මම පෝම් දෙසර යක් පිරෙව්වා අබ්යාච නා 2ක් දුන්න වැන්දබූ අයට දෙන් නැ ද් ද
Ae ma utub karyo boru kiynna munta hod hansak salli hoynna oka danwth nwaththpalla ahinsaka rata enna minussuwa rawatan ak